- 8
- 306 632
Fino Online Loan
Sri Lanka
เข้าร่วมเมื่อ 25 ก.ค. 2023
Fino.lk is an online lending platform, which helps you to get a loan quickly to cover unexpected expenses.
Up to Rs.20,000 in 10 minutes
We are offering loans starting from 3 000 to 100 000 LKR. You can apply for a loan using your smartphone or any device and get it approved in few minutes.
Apply Now 👉 bit.ly/3KhV32v
Apply Now 👉 bit.ly/3KhV32v
มุมมอง: 526
วีดีโอ
Online ණය පිළිබඳව DALA සංවිධානය විසින පැවැත්වූ මාධය සාකච්ඡාව.
มุมมอง 2889 หลายเดือนก่อน
Online ණය පිළිබඳව DALA සංවිධානය විසින පැවැත්ව මාධය සාකච්ඡාව.
Online Loan වල ඇත්ත කතාව!
มุมมอง 3.4Kปีที่แล้ว
ආරක්ශා කාරී ලෙස ණයක් ගන්න මේ Link එකට යන්න. 👉👉 bit.ly/48J7Rd4 වැඩි විස්තර සඳහා අමතන්න 0117750300 #finolk #finosrilanka බොහෝ පුද්ගලයින් Online ණය ලබා දෙන ආයතන මගින් ණය ගැනීමෙන් විවිධ අපහසුතාවන්ට පත් වී ඇත. එ ඔවුන් කිසිම දෙනෙක් මේ ආයතන පිළිබඳව හරියාකාරව සොයා නොබලා ඔවුන්ගේ Mobile App Download කර තමන්ගේ අතිශ්‍ය පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට ඉඩ ලබා දෙන්නෙ ද ඒ ආයතන වලින් ණය ලබා ගන්නා පුදගලයන්මය... ඔබගේ...
Apply up to Rs. 20,000 and get 20 GB
มุมมอง 6Kปีที่แล้ว
Win Data! 🤩 Apply up to Rs. 20,000 for 0% interest and get 20 GB! Promo code: FREEDATA Apply Now 👉 bit.ly/3KhV32v
First loan with 100% OFF from 20 000 LKR
มุมมอง 146Kปีที่แล้ว
We are offering loans starting from 3 000 to 100 000 LKR. You can apply for a loan using your smartphone or any device and get it approved in few minutes. Apply Now 👉 bit.ly/3KhV32v
Do you need money quickly?
มุมมอง 91Kปีที่แล้ว
✔️ Just 1 ID and Selfie ✔️ 0% interest for new customer ✔️ Takes 10 minutes to complete Apply Now 👉 bit.ly/3KhV32v
How to get a loan?
มุมมอง 60Kปีที่แล้ว
Everything is easy with Fino.lk! 1. Choose loan term and amount 2. Fill in application form 3. Wait for a loan application decision 4. Receive money at your bank account Apply Now 👉 bit.ly/3KhV32v
මේකෙන් 14000ට 18900ක් ගෙව්න්න කිව්ව. කල් දාගත්ත 4800ක් ගෙවල. ආයෙ ගෙවාගන්න බැරි උනා. දැන්නඩු දානව කියනව 37000ක් ගෙවන්නලු.මුන් කාලකන්නි.
Thanikara boruwak
Thanikara boruwak karanne mun unge loan aragena awwennepa😡
Mun horu
Pako kade yanna epa kari ballooo
Kari ponnayoo mafiyawata sapote karanna epa ponnayooo kari polikarayoooo
Ai Mawgan wadasatahan karanna oya oyawath epa wanawa
10% poliyata ganna aka labai munge 100000/= per manth 69000/= poliya ganna apaaaa yaluwanee
poliya 69% ganna apaaaaa mungen
Mewa scam ජාවාරම්
Asadarana Salli walata kade yana nalu ponnayo
Online lon aragena kelawagatta Aya gana hoyala balanna TH-cam eke godak aasa hitei
Aragena balanna aasa hitei😊😊😊
දින ගානකට ගෙවිම් දික් කරගන්න .... විදිහක් කියන්න
කැරී ballo mun
horu
මගේ පළවෙනි ලෝන් එකේ සේවා ගාස්ත්තු 3500යි 10000ට දෙවනි ලෝන් එකට පොලිය 11300 කෝ ඔය සහනේ
Mungen ganna epa..mun horu..puduma poliyak Aya karanne mase poliya 50% 60% wage..ganna nam epa..minissunwa me boru walata ahu karanna epa. Asarana minissu pau
I need
😂😂😂
Intha loan etukka venaa please....
Ganna epa. Patta horu mun
අහු වෙන්න එපා මේවට .ගිනි පොලී.මාසෙට 50% ත් වැඩි.
இந்த லோன் எனக்கு 18000 ரூபாய் கிடைத்த எப்பிடி மில செலுத்துற 🤔
கிடைச்சிச்சா?
@@motivated305 yes
Maha bankuwe register nathi hora poli karayo.
yes
Me wage un ekka katha karana untath pissu.kade yanna epa.oyage rsikayoth nathi wai unta kade gihin
අහු වෙන්න එපා... කිසිම කොලිටියක් නැති පිරිසක් ඉන්නේ මේ තැන්වල
පොලිය විතරක් නෙමෙයි තර්ජනය කරලා මෙසේජ් එවනවා Id එකblack list කරනවා. හිතවතුන් හා වැඩ කරන ආයතනය දැනුවත් කරනවා නය ගෙවන්නේ නැහැ කියලා. ගෙදරට ලිපි එවනවා කිය කියා තරජනය කරලා මෙසෙජ් එවකවා මදිවට කෝල් අරන් එක එක නූගත් ගෑනු දම්මලා බන්නවනවා. රුපියල් 18000/ ට මාසයක් ගෙවෙන්න කලින් රුපියල් 32000/ ගෙවන්න ඕන. හරිම අසාධාරන ආයතනයක්
පොලිය විතරක් නෙමෙයි තර්ජනය කරලා මෙසේජ් එවනවා Id එකblack list කරනවා. හිතවතුන් හා වැඩ කරන ආයතනය දැනුවත් කරනවා නය ගෙවන්නේ නැහැ කියලා. ගෙදරට ලිපි එවනවා කිය කියා තරජනය කරලා මෙසෙජ් එවකවා මදිවට කෝල් අරන් එක එක නූගත් ගෑනු දම්මලා බන්කවනවා. රුපියල් 18000/ ට මාසයක් ගෙවෙන්න කලින් රුපියල් 32000/ ගෙවන්න ඕන. හරිම අසාධාරන ආයතනයක්
Salli aran hari velavata gevanna beri unoth mona veida
Edit නෙ😂😂😂
Fino kiyala ekak thiyana Colombo 7 Alexander place eka. Ganaa Nam epa 😢. Marana wenaa. Munga boru
Ai.... mokd une. plz kiynnko
මුන්ගෙන් ගන්න එපා නය උගුලක් මේක
Fino ekan ganaa epa. Colombo 7 wala. Horata Karana. Muna Allan na. 500% poliya
අපගේ පොළිය 0%. අප සේවා ගාස්තුවක් අය කරනවා එය දවස් 14කට 35% අය වෙනවා. එම ගනන දවසකට ගණනය කල බැලූ විට 2.5% අය කිරීමකි. ඔබ මුලින්ම අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න. එහි අපගේ ණය ගණනය කරන Loan Calculator එක භාවිත කර ඔබගේ ගැටළුව විසඳාගන්න.
සහතික ඇත්ත
සහතික ඇත්ත
Mekatath kiyanna thiyenne ranjan aiyya kiyana de thamai. Okkoma un yalui malli
Boru kiyanne. Minissunta banina widiya danne e naya gaththu minissu. Me wage janappriya ayath kade yanawa. Lajjai mahaththayo. Minissu marunama oya mahaththaya video ekak hadala danna. Illigal deyak legal kiyala pennanna oya wage ayai me minissui athara wenasak na. Naya gaththa minissugena ahala balanna.
ඔබගේ අදහස අපිට වටිනවා. ඔබ අපගෙන් ණයක් අරගේන අපහසුතාවයට පත් වූවෙනම් ඔබගේ ජාතික හැඳුන්ම් පත් අංකය යොමු කරන්න. අප එය විමසා බලන්නම්.
ඔව් මේවායේ වැඩ කරන අය කිසිම වැදගත් කමක් නැති මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති අය.ණය ගත්ත මිනිස්සුන්ව බය කරල තර්ජනය කරලා තමයි ආපහු සල්ලි ගන්න හදන්නේ.මේවායින් ණය ගන්න එපා.
🎉
online hora kappiththa.
ඔබගේ අදහස අපිට වටිනවා. ඔබ අපගෙන් ණයක් අරගේන අපහසුතාවයට පත් වූවෙනම් ඔබගේ ජාතික හැඳුන්ම් පත් අංකය යොමු කරන්න. අප එය විමසා බලන්නම්.
වරික විදියට ගෙවන්ඩ බැරිද
Nikan puke araganna weda mewa ...ganna epa
20න් උඩ නැතුව 18 න් උඩ අයටත් ගන්න පුලුවන් නය මුදලක් හදුන්වාදීම සුදුයි යැයි මම සිතනවා😇
ඔබගේ අදහසට ස්තූතියි!
ගිනි පොලිය 😮
පොළිය 0% වයි!
@@Fino_lkethkota mokkda ara සේවා ගාස්තු kiyla aya krnne api 15000k gaththoth 19000k gewanna epai
@@Bash72 අපගේ පොළිය 0%. අප සේවා ගාස්තුවක් අය කරනවා එය දවස් 14කට 35% අය වෙනවා. එම ගනන දවසකට ගණනය කල බැලූ විට 2.5% අය කිරීමකි. ඔබ මුලින්ම අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න. එහි අපගේ ණය ගණනය කරන Loan Calculator එක භාවිත කර ඔබගේ ගැටළුව විසඳාගන්න
Kohomada ganne