ක්ෂණික Online ණය උගුලට ඔබත් හසුවුණාද? | Online Loan Scam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 508

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +87

    මේ වංචාව කරන උන් එකෙක් වත් ජීවත් වෙන්න සුදුසු නැ ...ගහලම දාන්න ඕනේ...අඩෝ මාර කරුමයක් උනා නේ ලංකාවේ ජීවත් වෙන එක පවා දැන් ...😡😡😡😡

    • @tuanmahamoor2001
      @tuanmahamoor2001 ปีที่แล้ว +3

      Sahathika aththa bro oya kiyanawa wage hoyala marannama onaa

    • @kumaratissa2850
      @kumaratissa2850 ปีที่แล้ว

      @@tuanmahamoor2001 yes

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne ปีที่แล้ว +87

    ණය නම් ගන්න එපා..ණය දෙන්නත් එපා.. තමන්ගෙ ආදායමේ හැටියට ජීවත් වෙන්න.. අත්දැකීමෙන් කියන්නෙ.. මොන රස්සාව කරත් හදිසියේ ලොකු ලෙඩක් හැදුනොත් ඔක්කොම ඉවරයි.. පුලුවන් තරම් ආදායම් මාර්ග හදාගෙන කීයක් හරි එකතු කරගන්න බලන්න.... අමතර ආදායම් වැඩි කරගෙන හිමින් සැරේ ගෙයක් පොඩ්ඩ පොඩ්ඩ හදන්න.. වෙඩින්, කාර් ගෙවල් ඔක්කොම එක පාර හදන්න ගියාම තමයි කට්ටිය උහුලන්න බැරි ණය අරන් හිරවෙන්නෙ... දන්න ඇන්ට් කෙනෙක් ඉන්නවා එයාට ඕන නම් පනස් ගානක් ඇති.. පොඩ්ඩ පොඩ්ඩ ගේ හැදුවෙ.. දැන් වෑන් එකකුත් ගත්තා, ළමයි දෙන්නව බන්දලත් දුන්නා, පොඩි රස්සාවෙන් නිවාස ණයක් අරන් අවුරුදු 25ක් ද කොහෙද ණය ගෙව්වා.. එයාට වාසනාව තිබ්බට අපි ණය අරන් මගදි ලෙඩක් හෙම හැදුනොත් ඉවරයි.. ඉස්සල්ලා ආදායමේ මාර්ග වැඩි කරගන්න බලන්න.. 😊

    • @lidtechnologes8621
      @lidtechnologes8621 ปีที่แล้ว +2

      🙏

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว +2

      මෙන්න කමෙන්ට්..❤️👊

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl ปีที่แล้ว +2

      Ob hari dear....

    • @tjayasiri8634
      @tjayasiri8634 ปีที่แล้ว +1

      ගු නය අරන් කාලා තෝ ගු බණ කියපන්
      ගු ලංකාව නය අරන් කාලා තොපිට කන්න දීලා තියෙන්නේත් ගු නය වලින්
      ගු බන නොකියා හිටපන්

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne ปีที่แล้ว

      @@tjayasiri8634 උඹ ඉන්නෙත් ඔය උඹ ගූ කියන රටේ.. ණය අරන් මම කෑවෙ නෑ.. අම්මාට ගෙයක් හදලා දුන්නා.. උඹල වගේ අය තමයි කන බත් පතේ පගරන්නෙ... මමත් බලන් හිටියෙ උඹ වගේ එකෙක් රිප්ලයි දානකන්.. උඹ දාල තියන කමෙන්ට්ස් වලින් දෙකක් ම අසූචි ගැන.. ඇයි බම් ඒ.. උඹ කන්නෙ ඒවද.. 🤣

  • @DinukaSilva-i7t
    @DinukaSilva-i7t ปีที่แล้ว +105

    තවත් සියලුම දෙනාගෙ දැනගැනීම පිනිස. සමහරු කියනව හදිස්සියක් කියලා uber/pickme දාලා දෙන්න කියලා ඒයන වාහනේ Driverව මන්කොල්ල කනවා. අන්තිමට අහුවෙන්නේ app user ඒනිසා කාටවත් uber/pickme දාල දෙන්න එපා

    • @madushandremsvlogs
      @madushandremsvlogs ปีที่แล้ว +2

      පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @DinukaSilva-i7t
      @DinukaSilva-i7t ปีที่แล้ว

      @@madushandremsvlogs මගේ යාලුවෙක්ගෙන් එකදවසක් රෑක ලොකුහදිස්සියක් කියලා මැදිවයසේ කොල්ලෙක් location එකක් කියලා එයාගේ ෆෝන් එක ඔෆ් වෙලා කියලා Uber එකක් දාගෙන ගිහිල්ල. පහුවෙනිදා දවල් පොලීසියෙන් ඇවිල්ලා මිනිහව අරන් යද්දිලු දන්නෙ uber එක දාලදීපු එකා ගිය ත්‍රිවීල් එකේ driver මන්කොල්ල කාලා. අන්තිමට අහුඋනේ මගේ යාලුවා මොකද booking දාල දුන්න කෙනගෙ reference එක ඉතරඉනේ තියෙන්නේ legal action එකක් ගන්න ඒනිසා කාටවත් ඔයාලගේ Reference එකෙන් risk එකක් අරන් booking දාලදෙන්න එපා පොලිසියට යන්න වෙන්නේ දාල දීපුකෙනාටම තමඉ

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      Mokadda eke theruma

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara ปีที่แล้ว +6

      අප්පා යන පැසෙන්ජ blacklist වෙනවා නෙද...? තමන්ගේ uber pickme ඇප් වලින් නොදන්න අයට hire දාන්න එපා.

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 ปีที่แล้ว +2

      Iye man okata ahu wenawa hithalama maga hariye nathm

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +129

    දවසකට කීයක් නම් මැසෙජ් එනවද ණය දෙන්නම් කියලා 😂. දුටු තැන බ්ලොක් කරන්න .

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga. ปีที่แล้ว +56

    මේ වගේ තිරිසන්නු ඉන්නකොට අපි ජාතියක් වීදිහට නැගිටින්න කියා හිතන්නවත් බෑ කියලා හිතෙන්නේ මට විතරද?

    • @Bikebikeff
      @Bikebikeff ปีที่แล้ว +1

      "... hithenne mata witharada ? " wage comment daana ewun penna bari mata witharada ?

    • @Shehan_Mihiranga.
      @Shehan_Mihiranga. ปีที่แล้ว

      @@Bikebikeff ඔව් බං උබට විතරයි

    • @Bikebikeff
      @Bikebikeff ปีที่แล้ว

      @@Shehan_Mihiranga. uba ai itim anith ungen reply balaporoththuwen ohma daane 😂 eeya bn

  • @LakMal-d8z
    @LakMal-d8z ปีที่แล้ว +20

    අපිට තවත් දැනුවත් කිරීම් කරන්න. ඇප් වර්ග ටිකත් දාන්න.

  • @insightacademyofeducation
    @insightacademyofeducation ปีที่แล้ว +50

    Block those things... අපි නැගිටිමු රට වෙනුවෙන්.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 ปีที่แล้ว +22

    ගත්ත මුදල විතරක් දීලා වැඩිපුර නොදී ඉන්න සත පහක්වත්.කාලකන්නි මිනිස්සුන්ගේ අසරනකමින් අයුතු ප්‍රයෝජන ගන්නවා. පුදුම කාලකන්නි ඉන්න රටක් මේක

  • @HarshanaSadakelum
    @HarshanaSadakelum ปีที่แล้ว +17

    ඕකුන්ගෙන් ලොකු නයක් අරන් sim, gmail පවා වෙනස් කරන්න ඕනි

    • @isuruonline2683
      @isuruonline2683 8 หลายเดือนก่อน

      true caller dammama hari

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +24

    අපි නම් අලුත් sim එකක් දාලා තමයි loan එක ගත්තේ අද වෙනකම් ගෙව්වේ නැහැ.. දැන් මාස 9යි. අපි loan එක bank එකට දාලා Korea ගියා.

  • @CharithaYapa-g8y
    @CharithaYapa-g8y 9 หลายเดือนก่อน +3

    Fino eka thiyana Alexander place. Colombo 7.munga poliya 500‰.ganaa Nam epa. 😢

  • @sriyanlanka4941
    @sriyanlanka4941 ปีที่แล้ว +10

    අර "නොමිලේ පෙනී සිටින" මහත්වරු මේවගේ අවස්ථාවලදී මැදිහත් වන්නේ නැද්ද ... ?

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +26

    තප්පර 10 ණයක් ගන්න කියල මේ UTube වල දාන්නේ .ඉතින් මුන් අල්ලල මුන්ගේ ඇප් තහනම් කරන්න තියෙන්නේ .

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว +1

      ප්‍රවෘත්ති නාලිකාවකත් යනවා ලෝටස් ලෝන් කියල ප්‍රවර්ධනය කරනවා කෝ නීති ය

  • @JeraldTownlyJonathan
    @JeraldTownlyJonathan ปีที่แล้ว +5

    ණය දෙන වංචණික ආයතන අද තහනම් කරයි. හෙට වෙනත් සේවාවන් වලින් එයි. අපි අපිව හදගත්තේ නැත්නම් හැමදාම විවිධ උගුල් වලට අහුවෙන එකයි වෙන්නේ. Financial discipline හදාගත්තානම් හරි.

  • @Nethara372
    @Nethara372 ปีที่แล้ว +16

    ලංකාවේ තියෙන බැංකු වලින් සාමාන්‍ය මිනිස්සුන්ට නයක් ගන්න බෑනේ.මැරිච්ච උන්ගෙත් ජාතකේ හොයනවා. ඉතින් මිනිස්සු ඔය වගේ දේවල් වලට අහුවෙනවා.මේක 5:27 වෙනස් වෙන්න ඕන

  • @mudithdawatage
    @mudithdawatage ปีที่แล้ว +39

    ඔවුන්ට මුදල් නැවත අයකරගැනීමට කිසිදු නීතිමය පදනමක් නැත්නම්, ඇයි කවුරුහරි බයනැතිව කියන්නේ නැත්තේ මුදල් ආපසු ගෙවන්න ඵපා කියල .

    • @digib6394
      @digib6394 ปีที่แล้ว +1

      paudagalika thorathuru aran black mail karnawa , ethakota kattiya baya wela gewanawa

    • @yasasmunesinghe2191
      @yasasmunesinghe2191 ปีที่แล้ว +1

      Gewanna EPA!

  • @sameeradamith4717
    @sameeradamith4717 10 หลายเดือนก่อน +3

    Video එක දාලා මාස කීපයක් . කිසිම action එකක් නැ .

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +15

    ඔන්ලයින් ණය ක්‍රම තහනම් කල යුතුයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +5

    ණය දෙන්නම් කියලා එන මැසේජ් බ්ලොක් කරන්න, fb මැසේජ් රිපෝට් කරන්න. මෙච්චර දැනුවත් කරලක් මේ මේ මෝඩ මිනිස්සු මොනවටද මේවට අහු වෙන්නේ? අනිත් එක රජය මේවට විරුද්ධව දැඩි නීතිරීති පනවන්න.

  • @pali516
    @pali516 ปีที่แล้ว +12

    ණය ගෙවන්න අවශ්‍ය නැහැ. ණය දෙන්න නීත්‍යනුකූල තත්වයක් නැතිනමි. පොළිය ණයට වඩා වැඩි කල නොහැකියි.

  • @DasunViraj
    @DasunViraj ปีที่แล้ว +43

    රටේ නීති හරියට wenawanam මේ වගේ හොරු අල්ලන් එක කජ්ජක්ද වකුගඩු විකුණද්දි පොලිසිය ලොක්කෙක් හිටියේ

    • @kazzasfightingjournal8924
      @kazzasfightingjournal8924 ปีที่แล้ว

      💯

    • @ගෝලයන්
      @ගෝලයන් ปีที่แล้ว

      දැනටත් තියෙනවා වකුගඩු විකිණීම් ගානට brainwosh කරලා ගානට මනස හදලා කැමැත්ත අනුව කරන්නේ අන්තිමට ඒ අයට සල්ලිත් නෑ

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 ปีที่แล้ว +15

    ඕකට අලුත් සිම්එකයි පෝන්එකයි අරන් දැම්මනං ඉවරයි

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara ปีที่แล้ว +2

      Contacts list එක...අදුනන අයගේ නම්බර් ගන්නව එගොල්ලො...එහේනම් අලුතෙන් ම ගන්න පොන් වලට අප් දාන්න ඕනේ.😂

  • @wijerathnakns251
    @wijerathnakns251 ปีที่แล้ว +13

    රටේ බැංකු පද්දතිය ක්‍රමවත් නොවිම සහ ආර්ථිකය දුර්වල සමාජයක් බිහි විම මෙවැනි ක්‍රමවේදයන් විසින් ජනතාව පිඩාවට පත් කරනවා . මේ ක්‍රමය වෙනස් නොකර මොන දේ කලත් වැඩක් නැහැ .මේවායේ දෙවල් නතර කලත් වෙනත් ආකාරයට ආයේ මිනිස්සු පිඩාවට පත් කරනවා .

    • @mathsiseasy2024
      @mathsiseasy2024 ปีที่แล้ว

      ඔයා හරියටම හරි මේ වගේ ජීවන බර අහස උසය තියෙන කාලෙක එහෙම නොවුනාම මිනිස්සු වෙන වෙන ක්‍රම වලට ගිහින් අමාරුවෙ වැටෙනවා

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Banksnm kramawath, minissu lesiyen salli gnn ghn daagnn led tama me…

  • @anuwageadaviya
    @anuwageadaviya ปีที่แล้ว +5

    ණය ගන්නේ සල්ලි නැති නිසා. ගත්ත සල්ලි වියදම් උනාම ගෙවන්න බැරි වෙනවා. උන් කුණුහරුපෙන් තමා ඊට පස්සෙ බනින්නේ. උන් ණය දෙන්නේ හූරගෙන කන්න. ආදරේට නෙමෙයිනේ. ගන්න කලින් මේවා කිව්වේ නෑ කියලා කව්රැත් කියන්නේ නැ. මොකද ගන්න වෙලාවෙ අහන්නේ නෑ සල්ලි ගන්න ඕන නිසා. ඉල්ලන් කෑමක් මේක මෝඩකමට කරගන්න. අපේ ලංකාවේ ගොඩක් අයගේ සාමාන්‍ය දැනුම 0 වටත් වඩා පහල. ලංකාවේ අපි කවුරුත් දැන් එකවගේ අමාරුවේ වැටිලා ඉන්නේ. එහෙමයි කියලා දෙන පලියට නයට ගන්නවද විස්තර හොයන්නේ නැතිව. ඒ මදිවට සංගම් හදාගෙන මූන පෙන්නලා මිනිස්සුන්ගෙන් බැනුනුත් අහනවා. ඇදුම් ටිකත් අරන් ගාසා තීරෙ මැද්දට ගිහින් පදිංචි වෙන්න හිතෙනවා බන් මේවා දැක්කම.. 😄

  • @KasuniPetroserv-rk5ow
    @KasuniPetroserv-rk5ow ปีที่แล้ว +8

    මමත් අහු වෙන්න ගිහින් නුලෙන් බේරුනේ, බලෙන් ණය දෙන්න ආවේ

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +6

    අනේ මම් ඇත්තටම මම ගැන සතුටු වෙනව..කවදාවත් රුපියලක්වත් කාගෙන්වත් නයට අරන් නෑ පුලුවන් විදියට..ලැබෙන ආදායම පිරිමහන් ජීවිතය ගෙවනවා...ඔහොම නය වෙලා ජිවිතය විනාශ කරගන්නෙ මොකටද ...

  • @MOrisMinner
    @MOrisMinner ปีที่แล้ว +5

    ඇමති හරි හිටපු ජනපති කෙනෙකුගේ හරි උන්ගේ අවජාතක පැටවෙකුගේ හරි තමා ඔය වැඩෙ.
    ඒකනේ කිසිස්ම කෙනෙක් කිසිම දෙයක් කරන්නේ නැත්තෙ.

  • @susanthadinesh5414
    @susanthadinesh5414 ปีที่แล้ว +6

    මට හිතෙන එක දෙයක්නම්.මහ බැංකු අදිපති කියන නන්දලාල් නැමැති පුද්ගලයා මේ හැමදේකටම කිසියම් හෝ සම්බන්දයක් ඇති කියලා.ඔහුගේ කතාවෙන් තේරෙනව..🤔

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +5

    Yko phone wala security බල්ලට ගිහිල්ලද , කරන්න දේකුත් නෑ apk download කරද්දි අවදානම් කියල notification එනවනෙ , මං හිතන්නෙ හැකර් ල ට වඩා ලොකු වෙනසක් නෑ 😢😢😢

  • @JayaniWijerathna
    @JayaniWijerathna ปีที่แล้ว +20

    මිනිස්සු ගොඩාක් අසරන වෙන තැන් තියෙන්වා ජීවිතේ ...ඒත් ලෝන් අරන් තව කෙනෙක්ට පේන්න ගෙවල් හදන අය තමන්ගෙ ලමයි ලොකු ලොකු ස්කූල් වලට දාන්නයි නය වෙලා කොච්චර දුක් විදිනවා ඇත්ද... නයක් ගන්න අදහසක් තියෙනවන්ම් දන්න කියන බැංකුවකට යන්න ඕන..fb එකේ දැක්ක පලියට නය ගන්න මොලයක් කියල දෙයක් නැද්ද... මොලේ තියෙන එකා කොහොම හරි විදිහකින් සල්ලි හොයන්නවා...ඇත්තටම මිනිස්සු ගොඩාක් මෝඩයි.

    • @manjulaperera604
      @manjulaperera604 ปีที่แล้ว +2

      Bank walin podi minisunta hadisiyakata Naya denne nethi kamai me widiyata wela thiyenne.

    • @JayaniWijerathna
      @JayaniWijerathna ปีที่แล้ว

      @@manjulaperera604 😞

  • @sailor_hasithalakshan-YOUTUBE
    @sailor_hasithalakshan-YOUTUBE ปีที่แล้ว +11

    මාත් ගත්තා Cash X Star Vip වලින් ණය අරන් මට කිව්ව උසාවි දානවා කියලා මං කීව උසාවි දාලා නිදිවැදපන් කියලා සිම් එක අයිම් කරා එච්චරයි 😂 අදට අවුරුදක් වෙනෝ උසාවිත් නෑ උනුත් නෑ 😂

    • @rasanjanalakmalweerasinghe8455
      @rasanjanalakmalweerasinghe8455 ปีที่แล้ว

      මුකුත් උනෙ නැද්ද එතකොට

    • @PrasaNawo
      @PrasaNawo ปีที่แล้ว

      😂😂,

    • @pathtolearn8906
      @pathtolearn8906 ปีที่แล้ว

      Mukuth krnna be kisima prshnayak ne

    • @momento9406
      @momento9406 ปีที่แล้ว

      Aaththamada matath gewa gana vidihak na akaaka poli hadala awanawa

    • @pathumwanniarachchikankana6596
      @pathumwanniarachchikankana6596 ปีที่แล้ว

      තියපන් ගිහින් ඔලුව පෙනේරයක් වෙන්න.

  • @21212SKDKT
    @21212SKDKT ปีที่แล้ว +4

    Ithin api hamoma ekathu wela kalu salli sudu karamu hamoma gamuko

  • @venukaonadhith6343
    @venukaonadhith6343 ปีที่แล้ว +6

    නුගේගොඩ GSS පහුකරල යද්දි දකුනට හරුන ගමන් 😂 construction site එකෙ upper floor එකෙ ඔය office eka thiyenawa.
    😢300 විතර work karanawa ethana , podi kollo kello.
    Camal ship, wage name use krannawa eyala. Mge cousin kenekuth work kala ethana nodena.

    • @CGayani
      @CGayani 4 หลายเดือนก่อน

      කෙල්ලෝ කොල්ලන්ට ඔව් ලයින් ජොබ්දිලා උනුත් ලස්සනට ජොබ්එක කරනව

  • @pavithrasubashini6715
    @pavithrasubashini6715 ปีที่แล้ว +49

    මහ බැංකු අධිපතිගෙ කතාවෙන්ම තේරෙනව ලොකු තැනක ගේමක් මේක කියල 😂😂😂

    • @tjayasiri8634
      @tjayasiri8634 ปีที่แล้ว +2

      😂ගු රටේ ගු බැංකුව , ගු නීති හදන්න ගු පාර්ලිමේන්තුව
      ඉතින් රටට ගු සරණයි

    • @spradeep4550
      @spradeep4550 ปีที่แล้ว +1

      අදිපතිය මොකෝ බයවෙල වගේ කතා කරන්නේ😂

    • @asirisuranjan761
      @asirisuranjan761 ปีที่แล้ว +1

      ණයට කන්න යන්න එපා යකෝ දැන්වත්.. කම්මැලි නැතුව වැඩ කරපල්ලා

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +1

      චීන්නු මේක කරන්නේ. චීන්නුන්ට බයයි.

    • @spradeep4550
      @spradeep4550 ปีที่แล้ว

      @@asirisuranjan761 pala pa.....ya yanna

  • @Roadway759
    @Roadway759 ปีที่แล้ว +2

    පුළුවන් නම් ෆේක් එකට අකවුන්ට් හදාගෙන වෙන සිම්.එකක් යුස් කරලා ගන්න පුළුවන් උපරිම සල්ලියක් අරන් කන්ටැක්ට්ස් අයින් කරලා දැම්මා නම්.හරි

  • @ericajayasundera9059
    @ericajayasundera9059 ปีที่แล้ว +6

    එහෙම කරන්ඩ පුලුවන්ද මමත් cyber security msc කරපු කෙනෙක් . this is new to me 😂😂 app install කරන ඉස්සෙල්ලා මොනාට ට access දෙන්නේකියලා. camera , contact list etc . එවා තියනවා නම් app settings වලට ගිහිල්ලා off කරන්ඩ.

    • @tharindasandaruwan4430
      @tharindasandaruwan4430 ปีที่แล้ว

      වැඩේ කියන්නේ මෙයාලා ණය ගද්දි ,මේවට හා කියනවා.

    • @teleporter_g
      @teleporter_g ปีที่แล้ว

      Machan,mee naya ganna godak aya phone eke settings kiyala deyak thiyenawada kiyalawath nodanna aya.

    • @nirashamadushani3345
      @nirashamadushani3345 ปีที่แล้ว

      Kohomada ehema off karnna

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +18

    ගෙවන්න එපා බන් පුලුවන් තරම් ලෝන් ගනිල්ලා ඔය බල්ලන්ට කරන්න පුලුවන් දෙයක් නෑ...එතකොට ඕවා නිකන්ම වැහිලා යයි....

    • @himalihuw
      @himalihuw ปีที่แล้ว

      BBC report eka balanna. Meke awadanama ethakota oyata therei

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +3

      @@himalihuw මන් අරන් දැන් අවුරුදු තුනක්..

    • @heshanfernando5570
      @heshanfernando5570 ปีที่แล้ว

      Keeyaka mudalakda ? mage wife amaruwe watila inne math nodanuwath aran.... matath enawa calls dawasata 3 - 4 @@anuradharavihari7620

    • @heshanfernando5570
      @heshanfernando5570 ปีที่แล้ว

      Keeyaka mudalakda ? podi ganak nam un allala danawa man hithanne.... loku ganak nam mun thug scene walata enne nadda ?@@anuradharavihari7620

    • @tharindurathnayaka3491
      @tharindurathnayaka3491 4 หลายเดือนก่อน

      ​@@anuradharavihari7620oyage no ekak thiyeda

  • @SRI_LANKA...
    @SRI_LANKA... ปีที่แล้ว +3

    thank you sirasa, after neth fm
    balumgala 3 programme in TH-cam and Whatsapp, i stop all payment , every day call I ignore, utill take legal action not pay they nothing to do

  • @thathsaraweerasinghe9812
    @thathsaraweerasinghe9812 ปีที่แล้ว +24

    ගොන්කන් කරන්න කලින් හිතන්න එපැයි. ඒත් දැන් වැඩේ තියෙන්නෙ ණය ගෙවලා ඉවර වුනත් ඔය apk app එක ඔය 4න් වල තියෙන්න පුලුවන් , එතකොට ඕකෙන් වෙන හානිය හිතාගන්න වත් බෑහ් , මේවට නීති හදපල්ලා , කාලකන්නි .

    • @umeshwashere
      @umeshwashere ปีที่แล้ว +3

      App eka report karala app store even ain karanna puluwanne

    • @thathsaraweerasinghe9812
      @thathsaraweerasinghe9812 ปีที่แล้ว

      @@umeshwashere ඒක මං හිතන්නෙ , ණය ගන්න තියන app එක නෙමෙයි , උන් සල්ලි දෙද්දි මොකක් හරි බොරුවක් කියලා ඒක අදාළ device එකට බලහත් කාරයෙන් derect දාවන appication software එකක් වෙන්න ඕන. Google එකෙන් අපි මොකක් හරි දෙයක් download කරද්දිත් සමහර වෙලාවට එන්නෙ app , software අනම් මනම් එහෙම. එහෙම එකක් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් වැඩේ ඉතිම් බර පතලයි ඒ වගේ සල්ලි ගන්න මිනිස්සුන්ට. මොකද මොලේ තියන එකෙක් එහෙම ඒවගෙන් සල්ලි ගනීද?

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara ปีที่แล้ว +4

      Ow..apple store and play store වලින් අයින කරලා දාන්න පුලුවන්.නැතනම් අලුතෙන්ම ගන්න phome එකක් හරි.factory රිසෙට් phone එකක් හරි ගන්න.

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 ปีที่แล้ว +2

    ඔක්කොම බැංකු ටිකත් oya wage තමයි ..කොච්චර gwwath ඉවරයක් වෙන්නේ ne credit card මිනිස්සු ගසා kanne මංකොල්ල කාරයන් ta අන්ත vidihata .වගකිව අය mara nidnde...hodama dey තමන්ට පුළුවන් විදිහට ජීවත් වෙන 1 තමයි

  • @successgain3737
    @successgain3737 ปีที่แล้ว +10

    ගමේ පොලී මුදලාලි කෙනෙක්ගෙන් අහලා බලපල්ලා ලංකාවේ මිනිහෙක්ට ණයක් දුන්නාම ආපහු සල්ලි ගන්න තියෙන අමාරුව. එහෙම දැනගෙනත් නන්නාදුනන මිනිස්සුන්ට පවා ණයට සල්ලි දෙන මෙහෙම කොම්පැනි වලට ගහන්න ඕනේ ඔක්කොටම කලින්. ලංකාවේ හරි හමන් බැංකු පද්ධතියක් තියෙනවානම් මිනිස්සුන්ට මේ ජාවරම් වලට අහු වෙන්න ඕනේ නෑ

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Lankawe bankunm hondai, minissu lesiyen salli gnn ghn tama amaruwe watenne

    • @successgain3737
      @successgain3737 ปีที่แล้ว

      @@udanigunarathne6693 banku hodai salli thiyena unta nayata denna. salli thiyena nayak one nathi unge passen yanawa. anith minissu nayak ganna giyama loke nathi prashna. ekai minissu me vage evvata ahu wenne

  • @nishanthapushpakumarapus-ec9wq
    @nishanthapushpakumarapus-ec9wq 5 หลายเดือนก่อน

    එ වගේම සියලු මහඡනතාව මෙය නවතා දැමිම සදහා සහය දෙනමෙන් ඉල්ලා සිටිමු

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +5

    පොලිය වැඩිනම් ණය ගන්න එපා.කොහෙවත්...

  • @coohh-dn4qw
    @coohh-dn4qw ปีที่แล้ว +4

    බලන් ගියාම මහ බැංකුවේ අධිපති මොනවත් දන්නෙ නැ වගේ පොන්නයෝ ඔවුන් ඒකට සම්බන්දයක් ඇති ශුවර් එකටම ඔය එකෙක් අල්ලන්නෙ නැ සිංහලයට අමතක වෙලා යනකන් බයිලා විතරයි

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +12

    දෙන පලියට නය ගන්න කල්න් හිතන්න ඔනිනෙ.හොද පාඩම්

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER ปีที่แล้ว +30

    මම නම් ගත්තා පොලු තිබ්බා ගෙවන්නෙම නැහැමෙ කලු සල්ලි සුදුකරන ක්‍රමයක් නිතිමය.පදනමක්.නැහැ.අලුත්.සිම් එකක්.ගත්ත⁣ෙ.ලෝන්.ගත්තා සිම් එක විසික් කලා අනික මෙහෙම ක්ලොන් කරන්න බැහැ

    • @shameer4404
      @shameer4404 ปีที่แล้ว +1

      ඔයා මුදල් ගත්ත app එක මොකක්ද.

    • @RavindraRanasinghe-sk6se
      @RavindraRanasinghe-sk6se ปีที่แล้ว

      මාත් ගත්තා සතපක් දුන්නේ නැ.. උනට වඩා අපි කපටි කියන්න උව් දන්නේ නැ 😂😂😂😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara ปีที่แล้ว

      මේවා trucaller වලින් block කරන්න පුලුවන්.ඇප් වලින් පිටරට sim නම්බර් ගන්න පුලුවන්

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs ปีที่แล้ว

      math gatta un mawa baya karanawa.

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER ปีที่แล้ว

      @@evermovies-gk2cs මොනාද රොබො කැෂ්ද ගත්ත ගාන.ගෙවන්න මම ගෙවන්නෙත් එ ගාන උන්ගේ පොලිය 400% වැඩි අවුරැද්දකට

  • @mangalalasantha
    @mangalalasantha ปีที่แล้ว +3

    මම නොගත්ත නොදන්න ණයක්ගන්න මම ඇපවෙලා කියල මට ඇමතුමක් ආව හොදින් කථා කලා පස්සෙ, පස්සෙ ලොකු සීන් දැන්ම පස්සෙ මම ජාතිය ඇමතුව සුද්දසිංහලෙන් ඊටපස්සේ කථාකලේ නෑ.ඒකනිසා බයවෙන්න එපා..

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 หลายเดือนก่อน +1

      Man nayak aragenath ne mata call enawa
      Jathiya amathuwa hariyanne
      Hamadama call karanawa😢

  • @vishwarathnayaka7361
    @vishwarathnayaka7361 ปีที่แล้ว +3

    පුදුම මැසෙජ් ගොඩක් එන්නෙ ඕවගෙන්. Spam & block එකෙ පිරිල msges.

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව ปีที่แล้ว +1

    රජයේ හෝ පෞද්ගලික බැංකු වලින් මිනිස්සුන්ට අවම ලියකියවිලි අරගන ණය දෙනවනම් මිනිස්සුන්ට සහනයක්

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 ปีที่แล้ว +5

    ඉන්දියන් company එක ලංකාවේ තියෙන්නෙ.නය ගන්න ඉන්දියන් කාරයොන්ට ලංකාවේ හිංදි කතා කරන ලමයි Hire කරල call centre business එකක් හරහා නය ගත්ත අයගේ neibours ලටත් කුනුහර්පෙන් බනින්නෙ.RAW එකට එන්න කියන්න අපි හොයල දෙන්නම්.චන්ඩි වගේ කියවන එවනුත් කරන එවුනුත් අරගෙනම යන්න 😂 පව් අහිංසක ඉන්දියන් පවුල😢

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga. ปีที่แล้ว +3

    මේ ඇප් වල හා වෙබ් අඩවි වල නුමුත් ප්‍රසිද්ධියේ ම කියන්න, අතකොට තව එක මිහිහෙක් හරි ඒ අමාරුවේ නොවැටී බෙරෙනවනේ?

  • @sbHerat
    @sbHerat ปีที่แล้ว +18

    Private දේවල් නැති ෆෝන් එකක් ඇරං ගනිල්ලකො.අයියෝ පොඩිඋන් වගේ😂😂😂😂

    • @RavindraRanasinghe-sk6se
      @RavindraRanasinghe-sk6se ปีที่แล้ว

      වැඩැන්නැ කියලා..ඔවා කරන්නද ක්‍රම නැත්තේ.. ඔය ගොඩක් එවලේන් අරන් තියනවා .සතපක් ගේවලා නැ. 😂😂😂 මුන්ට

    • @gossipwathagotha1985
      @gossipwathagotha1985 ปีที่แล้ว

      අනිවා

    • @momento9406
      @momento9406 ปีที่แล้ว

      ​@@RavindraRanasinghe-sk6seඔබතුමා aran thiyanwada math aran dan loki poli hadala awanawa manta sahenna karadara karanwa on credit aken

  • @saudsamericandream45
    @saudsamericandream45 9 หลายเดือนก่อน +2

    CashX loan too, be care full guys

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 ปีที่แล้ว +5

    Rosher loan / stv vip loan / camelship kiyne thnikar mansikw minisu marnwa... plz udu karnn mm meren giya kenk mat mage job ek nethi un unn hinda

    • @heshanfernando5570
      @heshanfernando5570 ปีที่แล้ว

      mage wife ahu wela inne epa kiyaddith aragena, mun thug scenes walata puluwan da@@DhilaniShri

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +4

    බලධාරීන්ට නම් කියලා වැඩක් නැ ජනතාවනි මේ අසාධාරණයට එරෙහි උන මේ මහත්මයා ගෙ ආරක්ෂාව ගැන අවධානයෙන් හිටියොත් හොඳයි. මොකද මේක අනිවාර්යයෙන්ම අපේ දේශපාලුවෙක් පාතාලයේ එකෙක් ඉන්න game එකක් 💔

  • @alosiousprince7225
    @alosiousprince7225 ปีที่แล้ว +2

    Maha Bank ake adipathi kiyane, nithiye eyalata kisima deyak karana be kiyala beranava , api vage samana manusayan wada widine, mama hithana vithiyata meke piti pase hine minster la thamai kalu sali suthu karanava

  • @10lk54
    @10lk54 ปีที่แล้ว +2

    HTE Company (pvt) LTD මේ මුදල් ඔකෝම බැර වෙන්නේ මේන්න මේ ලංකාවේ company එකට මේ ගැන හොයලා බලන්න

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 ปีที่แล้ว +2

    Naya gewanna aepa aehenam baya wenna aepa maethuma kiyana vidiyata 💪💪🙏🙏

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER ปีที่แล้ว +15

    මුන් මේ කියන කොම්පැනි මොනාද අපි නම් ලස්සනට.පොලු තිබ්බා නය දෙන එවා කියද තියෙන්නේ ලෝටස් .පාස්ට් කැෂ් රොබො කැෂ් .

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว

      ලෝටස් ලෝන් කිසි බයක් සැකක් නැතිව මේ දවස් වල එක් ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා වක ප්‍රමෝට් කරනවා

  • @Galaxy-ug5zf
    @Galaxy-ug5zf ปีที่แล้ว +2

    ණය අරගෙන ගෙවන්න බැරි උනාම තමයි මුං ට දුක් අඳෝනා එන්නේ. හම්බ කරගනියව්කො කාගෙන් වත් ණය අරගෙන මේකේ මේ රෙවා ගන් නැතුව

  • @dimuthuperera8636
    @dimuthuperera8636 ปีที่แล้ว +1

    මේවගෙ ඒවයින් ණය ගන්නේ.. බැංකු වලින්, මිනිස්සුගෙන් ණය අරං පොලු තියලා ඉන්න අය තමයි

  • @anilrohana123
    @anilrohana123 4 หลายเดือนก่อน +1

    මෙයත් දන්නව,කේස් එක කළු සල්ලි සුදු කරන එක

  • @nifamrameesNifam-yc7yx
    @nifamrameesNifam-yc7yx ปีที่แล้ว +1

    Phone eka block karala nikan ind illala awoth ගමේ අයව එකතු කරලා උන්ට තලන්ඩ

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +4

    නොදන්න තැන් වලින් ණය ගන්න එවුන්ට තමයි මඩු වලිගයෙන් තලන්න ඕනි..

  • @priyankalg3341
    @priyankalg3341 ปีที่แล้ว +4

    Pirimida තහනම් කරාම තවත් එකක් පටන් අරගෙන

  • @CGayani
    @CGayani 4 หลายเดือนก่อน +1

    මේ වසංගතේ දැන් ලංකාව පුරාම මේවට නිතියෙන් විසදුමක් නැද්ද

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 ปีที่แล้ว +6

    කෝ නීතිය ....කෝ ආදායම් බදු ගෙවන්න කියන මහ බැංකු අදිපති මේ වගේ ආයතනය වල ගිනුම් වල ආදායම් බදු ගැන බල්නවද???මේ ආයතන නියාමන කරීම හෝ තහනම් කිරීම කල යුතුයි .

  • @nishanthapushpakumarapus-ec9wq
    @nishanthapushpakumarapus-ec9wq 5 หลายเดือนก่อน +1

    මෙ අමානුෂික බල්ලෝ නිතියේ ඉදිරියට ගේන්න ඔිනේ

  • @chathuraprasad1141
    @chathuraprasad1141 ปีที่แล้ว +3

    Siyaluma denaa oya naya geviima nathara karanna.

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se ปีที่แล้ว +10

    මන්නම් අරගත්තා සත පහක් ගෙව්වෙර් නැ ඔකුනට...දැන් අවුරුදු 3 වගේ..😂😂 ගේවන්න එපා ගත්ත එකෙක් වත් බය වෙන්නත් එපා.. කුනුහර්පේන් බැනපන් ගද්දින් call

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 ปีที่แล้ว +2

      මහ බැන්කුවෙ මහ එකා බග් බග් ගානවා

    • @RavindraRanasinghe-sk6se
      @RavindraRanasinghe-sk6se ปีที่แล้ว +1

      @EduacademySL පිස්සුද බන් මොන නඩුද

    • @isharalakamal2890
      @isharalakamal2890 ปีที่แล้ว

      Malli oya id doumants dunada owata

    • @heshanfernando5570
      @heshanfernando5570 ปีที่แล้ว

      mage wife ahu wela innawa thug scenes walata ei da ? api inne permanent residence mehe address un dannawa... dan post cards ehema ewala neethi kriya marga gannawa kiyala

  • @NDC13
    @NDC13 ปีที่แล้ว +4

    ණය දෙන ඇප් එක ඉන්ස්ටෝල් කලාම පෝන් එකේ තියෙන නම්බර් සේරම නය දෙන කම්පැනි එකට යනවා ඊට පස්සෙ ඉතිං නෑදෑයන්ට යාලුවන්ට කෝල් කරලා එයාලට වද දෙන්න ගන්නවා ඒ මිනිස්සුත් බනින්නෙ ණය ගත්තු මනුස්සයට. එයාලගෙ ණය කවදාවත් ගෙවල ඉවර කරන්න පුලුන්කමක් නෑ කියලා මේවයෙන් නය ගත්තු අය හදාගත්තු ගෲප් එකක පොස්ට් බැලුවම මම තේරුම් ගත්තා බඩගින්නෙ හිටියත් ඔහොම උන්ගෙන් ණය ගන්න එපා විශේෂයෙන් ගැහැණු අය මේවයෙන් ප්‍රවේශම් වෙන්න

    • @blabala867
      @blabala867 ปีที่แล้ว

      මෝඩ පවුල් මන් කියන්නේ ගෙවන්න එපා

    • @yasasmunesinghe2191
      @yasasmunesinghe2191 ปีที่แล้ว

      File Criminal Case Stealing Privacy

  • @ජනහඩ
    @ජනහඩ ปีที่แล้ว +1

    මම හිතන්නේ online ණය සේවාවේ නරකක් කියන්න බෑ මොකද ක්‍ෂණිකව ණය මුදලක් ලබාගත හැකි නිසා නමුත් පොලි මුදල් පිළිබද ප්‍රශ්නයක් තියෙනවා හරිනම් ණය දෙන ආයතනවලට රජයේ බදු සහන දෙන්න පුලුවන්නම් වටිනවා මොකද කාගෙන්වත් හරි බැංකුවකින් හරි නයක් ගන්න බැරිවෙලාවට මේ online ණය වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් බෑන්ක් crib වගේ Documents නැතුව ණය ගන්න පුළුවන් එකම ලොකු දෙයක් හදිස්සියකට

  • @desilvasuranga262
    @desilvasuranga262 ปีที่แล้ว +1

    Should be monitored and punished

  • @CharithaYapa-g8y
    @CharithaYapa-g8y 9 หลายเดือนก่อน +1

    Fino kiyala ekak thiyana. Colombo 7 walama. 500‰ POLIYA. Ganaa epa

  • @madhuekanayake475
    @madhuekanayake475 ปีที่แล้ว

    අපෝ ඉස්සර Standard Charter Bank එකේ සෙට් එක එකතු වෙලා අලුත් වැඩක් පටන් අරන් වගේ. ඒකෙත් හිටියා ඔයා වගේ හිවල්ලු සෙට් එකක්. ඔය play book එක ඒගොල්ලන් ලියපු එකක්.

  • @SheronDaniel-kf5xt
    @SheronDaniel-kf5xt ปีที่แล้ว

    ROSER kiyala app ekak thiyenawa godak ewa weda karanne කොල්ලුපිටිය astoriya building eke

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +1

    අපේ අයට ලොතරැයියක් ඇදිලා කිව්වම අපේ මෝඩ මිනිස්සු ID ,ගිනුම් අංක ඇතුලු තියෙන ඔක්කොම විස්තර දීල තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවා. අලුත් ,SIM එකක් අරන් ඒකට contacts, facebook account දාලා නැත්නම් ඒගොල්ලන්ට trap කරන්න බෑ නේද? ඒත් ඔය විදිහෙ ණය ගන්න එක නම් මම අනුමත කරන්නෙ නෑ.

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 ปีที่แล้ว +3

    ඔය කාලකනි කීප දෙන්‍ර්ක් ප්‍රේමදාස තියරියට ටයර් එකක් දීල පර අයිනෙ ගිනි පෙලෙල්ලක් දුන්නනම් හරි ඔය එකෙක් ඉන්න තැන හොයල දෙන්න පුලුවන්නම්

  • @tharindasandaruwan4430
    @tharindasandaruwan4430 ปีที่แล้ว +1

    ඕක මහ දෙයක් නෙවෙයි මහ බැංකුවෙන් තහනම් කරලා, ෂෝෂල් මීඩියාවල ඇඩ් දැමිම තහනම් කලා නම් හරිනේ. Facebook එකට ඔය පිළිබද දැනුම් දෙන්න ඕනා.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      ehema karann baa ne, eka tam Governor qe, Naya pamanak dena ayathana CBSL eken regulate wenne naa, e nisa ealat e sambhandawa action ekak gnn baa…

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว +1

    මෙ online Credit app කියන දෙවල් ලංකාවෙ මුළ්‍ය නීතියට අනුව සම්පුර්ණ තහනම් දේවල්. ලංකාවෙ මූළ්‍ය නීතියට අනුව ණය මුදලක් දෙන්න පුළුවන් මහබැංකුවෙ ලියාපදිංචි සක්‍රීය මූළ්‍ය ආයතනයකට හෝ බැංකුවකට පමණි . ඒ දෙන්න පුළුවනුත් අදාල ණය ඉල්ලුම්කරුගෙ ආදායමෙන් 60% නොයික්මවා නොයා යුතුය. මෙම ආයතන නීති විරෝධී වන අතර කුමක් හෝ නීති විරෝධී කටයුත්තකින් සොයාගන්නාලද මුදල් මොවුන් මේ සදහා යොදවනු ලැබෙ.

  • @d.jchampika517
    @d.jchampika517 ปีที่แล้ว +8

    කෑශ් වැගන්,ලෝටස් ලෝන් , ලෝන් මී

  • @spradeep4550
    @spradeep4550 ปีที่แล้ว +3

    පාරට බහින්න වෙයි වගේ අදිපතිතුමනි😢

  • @VinodsanAdvertising
    @VinodsanAdvertising 8 หลายเดือนก่อน

    අපේ ෆෝන් වලට පවා දැනටත් මේ වගේ එක එක විදියට Messages එනව Online Instant Loan එකක් ගන්න කියල. ඇපයක් අවශ්‍ය නෑ කියල කියන. මේ වංචනික කන්ඩායම් වල ඇපේ වෙන කවුරුත් නෙමෙයි ණය මුදල ගන්න කෙනාමයි. සියලු දෙනාම දැනුවත් වෙන්න මෙ ගැන. අසරණ අයට ගින්දර දීල උන් සැප පහසුකම් විදිනව. ඒ හැම දේ සම්බන්දවම මොලේ කල්පනාවෙන් වැඩ කරන්න. තමන්ගේ කුසලතාවයක් ඉගෙනගෙන නොමැත්ව ඉක්මන් මුදල් හොයන්න යන ඕනම කෙනක්ට මේ වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න වෙනවාමයි.

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe ปีที่แล้ว +1

    Gewnna yana vidiyak na anathurak wela gedra inne kiyala salli aran yanna enna kiyala allan hamaghapalla

  • @MalaneMalne
    @MalaneMalne ปีที่แล้ว

    අපේ ගම්වලත් තියෙනවා සතියේ ණය වයසවත් බලන්නේ නැහැ ඕන කෙනෙකුට ණය දෙනවා සතියක් ගෙවන්න බැරි වුනොත් ගෙදරට හොයාගෙන එනවා සල්ලි දෙනකම් යන්නේ නැහැ ණය දෙන එවුන් දැන් ගන්න ඕනි හොයලා බලලා ණය දෙන්න

  • @liveu2187
    @liveu2187 11 หลายเดือนก่อน

    2006/19 vidyuth giwisum panathe 21 weni waganthi prakarawa giwisum ha wiswasaya kadakirima mulika karaganimi obata wiruddawa nithyanukula katayuthu karanna puluwanda kauru hari kiyannako 🙄

  • @oldfm1818
    @oldfm1818 ปีที่แล้ว +2

    OnCredit මේකත් මේ ව්ගේ ගිනි පොලීකාරයො ටිකක්

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +5

    පුලුවන් තරම් සල්ලි ගන්න..සතපහක් ගෙවන්න එපා

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +2

      මන් කීයකින් ගත්තද බන්😂😂😂😂

    • @winnervoicestudio-bma
      @winnervoicestudio-bma ปีที่แล้ว

      මමත් ගත්ත උන් ලියුම් එවනවද ගෙදරට .call නම් එනවා මම 5n ගත්ත බන් මම මොකක්ද කරන්නේ 😢

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว

      @@winnervoicestudio-bma ලිව්ම් වලට බය වෙන්නෙ මොකටද බන්..ඕවා හදපුවා..කිසි දේකට බයවෙන්න එපා

    • @Minex_Editz
      @Minex_Editz ปีที่แล้ว

      මම 10000 ක් ගත්තා බං

  • @subodhahemathilake9387
    @subodhahemathilake9387 ปีที่แล้ว +4

    ගන්නම ඕනිනම් ගත්තත් 😂 ඕවා ගෙවන්න එපා බන්. අරන් මාරු වෙයන්.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +5

    ණයකට හිලව් වෙන්න personal information අරගෙන ඒවා social media දානවා කියන්නේ Criminal Case එකක්. වහාම ඕව කරන අය අල්ලා නඩු දාන්න.😮 ලංකාවේ මිනිස්සු මැරෙන්න ඕනෑ මහා බැංකුව අයට CID ඇහ ඇරෙන්න😢😢😢

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Thahanm karann deak naa, eka neethi virodi…

    • @teleporter_g
      @teleporter_g ปีที่แล้ว

      @@udanigunarathne6693 CERT එකට පැමිනිලි කරනම් හරි.

  • @nisalahathurusinha3577
    @nisalahathurusinha3577 ปีที่แล้ว +2

    Dunna paliyta ganne ai bn nogena idapallako prshna thiyna paliyta owa arn wdk nene

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe ปีที่แล้ว

    Salli denawa nam minissu hari weredda hoyan nethiwa oni ganak gani.eth ita kalin tikak hoyala balanna oni neda.salli ehema horata dena minissu wagema a kapatikam walata hasu wena ayath weradi.mona de unath jiwithaya nethi kara gannawa kiyanneth ekata විසඳුමක් newei

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว

    That's why crpto have to approved in sri lanka ....

  • @amazingworld9574
    @amazingworld9574 ปีที่แล้ว +3

    එල මේ වෙලාවේ අපේ රටට අවශ්‍යම දේ තමයි අසල් වැසියා තරහා කරගන්න එක.

  • @deweniinimasession2
    @deweniinimasession2 ปีที่แล้ว +3

    ඕවට නීතියක් නැත්තන් කෙලවන්න ඕන ඕකුන්ට රටම එකතුවෙලා ලංකාවෙම උන් ඕකුන්ගෙන් ලෝන් එක අරන් ගෙවන්නැතුව ඉන්න තියෙන්නෙ මන් නම් කියන්නෙ😂😂 ලංකාවම ගත්තාම ඉවරයිනෙ කොහොනත් උන්ට ගන්න නීතියකුත් නෑනෙ😂

  • @DamayanthiPerera-z1s
    @DamayanthiPerera-z1s ปีที่แล้ว +1

    මටත් කරන්න තියෙන්නේ ඔක විතරයි අවුරුදු 10 යි පුතාට රෝස්ලොන් එකේ උන් මව විනාශ කරා මෙච්චර දවසක් බලන් හිටියා දැන් නම් බැ😢 මම මැරුනෝත් මැරේන්නේ ඔකුන් නිසා මම විතරයි කියලා කවුරුත් හිතන්න එපා තවත් මම වගේ කාන්තාවන්කොකොතෙකුත්ඇත 😢😭

  • @chamoboy2040
    @chamoboy2040 ปีที่แล้ว +2

    Lankawe minissu sihibuddiyen weda karanawa nam jiwath wenawa nm me hora minissunta mewage jada weda karana eka lesi naha..

  • @UpaliAththanayak
    @UpaliAththanayak ปีที่แล้ว +2

    Pickme uber pm 7n pasuwa yana hayar waladi 5000 kola 1000 kala maru karan apa mankolla kanawa

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว

    මොන මගුලකටද පෝන් එකේ දැම්මට නොදන්න මගුල් වලින් නය ගන්නෙ නය ගන්න ඕනිමනම් ගම්වල හොද සමිති තියනවනෙ අපේ උන්ට නය හරි දෙනව කිව්වොත් හොයල බලන්නෙ නෑ ගන්නව. පස්සෙ තේරෙනකොට දුර ගිහින් වැඩියි 😰

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว

    මත්ද්‍රව්‍ය ගෙනැවිත් මුලු රටම කුඩු කරන කාලකන්නි එක පැත්තකින් රට වනසනව. සමහර උදවිය ගන්න පුලුවන් සහ දෙන ඕනම කෙනෙකුගෙන් ණය ගන්නව. හැබැයි ඒව ගෙවන්නෙ කොහොමද කියල මොහොතක් නැවතිලා හිතන්නෙ නෑ. වේලක් බඩගින්නෙ හිටියට මැරෙන්න වෙන්නෙ නැහැ. හැබැයි ආත්ම ගෞරවය පලුදු කර ගත්තොත් ඒක කවදාවත් යලි හදන්න බෑ. අන්තිමට ජීවිතේ උගසට තියන්න වෙනව. කවුද වැරදි. මොහොතක් හිතන්නෙ නෑ ඇයි මේ අය මේ ණය දෙන්නෙ කියන එක. හැම විටම හැම දේකම අවදානම් පැත්ත ගැන වැඩියෙන් හිතන්න පුරුදු වෙන්න. මේවා අරගෙන අපි කොහොමද ගෙවන්නෙ. මේ අය ඇයි මේ බලෙන් ණය දෙන්නෙ වගේ දේවල් ගැන වරක් දෙවරක් නෙවෙයි සිය පාරක් හිතන්න.
    මෙවැනි තක්කඩි අල්ලා ජීවිතාන්තය දක්වාම සිරගත කල යුතුයි. ඒ ගැන වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.