Zero Tunes
Zero Tunes
  • 53
  • 337 055
Sihina Mawannathi | Dumal and Chandika | Sada Eliya concert
Song title : Sihina Mawannathi
Original credits -
Artist :
Concert credits -
Singers : Dumal warnakulasooriya / Chandika lilan sri
Music : Naadha
Organized by : MJ with Ape wadak
Special credits : Mahen jecob
Thank you all...
#Zerotunes #Dumal #Chandika #Naadha #MJ
มุมมอง: 403

วีดีโอ

කසුන්ගේ මියුරු ගී පෙළක් | Kasun Kalhara LIVE | Sada Eliya concert
มุมมอง 141K3 ปีที่แล้ว
Sada Eliya concert - Zero Tunes Concert credits - Artist : Kasun Kalhara Music : නාද Organized by : MJ with Ape Wadak Special credits : Mahen Jecob Thank you all... #ZeroTunes #KasunKalharaLive #SadaEliyaConcert
කෝච් කසුන් සහ කෝච් සශිකා එකම වේදිකාවක | LIVE
มุมมอง 2.2K3 ปีที่แล้ว
සඳ එළිය concert - Zero Tunes Original credits (Ananthayata yana paara dige)- Artist : Kasun Kalhara / Indrachapa liyanage Lyrics : Charith Senadheera Music : Kasun Kalhara Original credits (Mal sara hee sarin)- Artist : Sashika Nisansala Lyrics : Shantha Deshabandu Music :Dhihan Kularathna / Jeewantha Udara Concert credits - Artists : Kasun Kalhara / Sashika Nisansala Music : Naadha Organized b...
Aka Wasanthayaka | එක වසන්තයක | Kasun Kalhara Live සඳ එළිය concert
มุมมอง 1.1K3 ปีที่แล้ว
සඳ එළිය concert - Zero Tunes Song title : Aka Wasanthayaka Original credits - Artist : Kasun Kalhara Lyrics : Kalum Srimal Music : Suresh Maliyadda Concert credits - Artist : Kasun Kalhara Music : Naadha Organized by : MJ with APE WADAK Special credits : Mahen Jecob Thank you all... #ZeroTunes #AkaWasanthayaka #KasunKalharaZeroTunes
Sithuwili | සිතුවිලි | New Release
มุมมอง 3193 ปีที่แล้ว
Original credits - Zero tunes Artist : Pradeepa Dharmadasa Lyrics : Nishantha Wijesinghe Music & Melody : Samantha Perera Mix & Mastered : Anura Ranasinghe @Inwave Studio Video : Awantha Karunanayake Special credits : Mahen Jecob Thank you all... #Zerotunes #Sithuwili #NewRelease
Nisansala Sadak | නිසන්සල සඳක් | Sashika Nisansala
มุมมอง 3573 ปีที่แล้ว
ස්වර්ණ ස්වර Concert - zero tunes Song Title : Nisansala Sadak Original credits - Artist : Sashika Nisansala Lyrics : Shantha Jayalath Music : Shantha Jayalath Concert credits - Artist : Sashika Nisansala Music : ගුවන් විදුලි වාද්‍ය වෘන්දය Special credits : Mahen Jecob Venue : No.Zero Auditorium Published by : Zero tunes Thank you all... #ZeroTunes #NisansalaSadak #SwarnaSwaraConcert
Sanda Adura Lowa | සැඳෑ අඳුර ලොව | Somathilaka Jayamaha
มุมมอง 2663 ปีที่แล้ว
Zero tunes Song Title : Sanda Adura Lowa Artist : Somathilake Jayamaha Concert credits - Artist : Somathilake Jayamaha Music : ගුවන් විදුලි වාද්‍ය වෘන්දය Venue : No.Zero Auditorium Special credits : Mahen Jecob Thank you all... #zerotunes #swarnaswara #Sandaaduralowa #No.zero #Somathilaka Jayamaha
Me Maha Kanda | මේ මහ කන්ද | Kasun Kalhara
มุมมอง 43K3 ปีที่แล้ว
Sada Eliya Concert - Kandy Song title - Me Maha Kanda (Oba Maa Samaga athinatha ganna dawasa) Original credits - Artist : Pandith W.D. Amaradewa Lyrics : Pandith W.D. Amaradewa Music : Pandith W.D. Amaradewa Concert credits - Artist : Kasun Kalhara Music : Naadha නාද Organized by : MJ with අපේ වැඩක් Special credits : Mahen Jecob Thank you all... #Zerotunes #MeMahaKanda #Kasun Kalhara #Zo.zero #...
Dagakara Heene | ඳඟකාර හීනේ | Sashika Nisansala
มุมมอง 5033 ปีที่แล้ว
තරු මංසල concert - Zero Tunes Song title : Dagakara Heene Original credits - Artist : Sashika Nisansala Lyrics : Udara Samaraweera Music : Udara Samaraweera Concert credits - Artist : Sashika Nisansala Music : Romesh with tunes Organized by : මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංසදය Thank you all...
Miyuru Kalpana |මියුරු කල්පනා | Victor Rathnayake
มุมมอง 3754 ปีที่แล้ว
ස්වර්ණ ස්වර concert - Zero Tunes Song title : Miyuru Kalpana Original credits - Artist : Dr. Victor Rathnayake Lyrics : Dr. Premakeerthi De Alwis Music : Sarath Dasanayake Concert credits - Artist : Dr. Victor Rathnayake Music : ගුවන් විදුලි වාද්‍ය වෘන්දය Venue : No.Zero Auditorium Special credits : Mahen Jecob Thank you all... #ZeroTunes #No.Zero #VictorRathnayake #Swarna swara
Ranwan Ran Kedhi | රන්වන් රන් කෙඳි | Dumal and Chandika
มุมมอง 1.3K4 ปีที่แล้ว
සඳ එළිය concert - Zero Tunes Song Title : Ranwan Ran Kedhi Original credits - Artist : C.T Fernando Lyrics : Karunarathne Abeysekara Music : C.T Fernando Concert credits - Singer : Dumal Warnakulasooriya and Chandika lilan Sri Music : Naadha Organized by : MJ with අපේ වැඩක් Special credits : Mahen Jecob Thank you all... #Zerotunes #RanwanRanKedhi #MJ #Ape wadak #No.Zero
Ananthayata Yana Paara Dige | අනන්තයට යන පාර දිගේ | Kasun Kalhara
มุมมอง 1.6K4 ปีที่แล้ว
Song title - Ananthayata Yana Paara Dige Original credits - Artist : Kasun Kalhara / Indrachapa Liyanage Lyrics : Charith Senadheera Music : Kasun Kalhara Concert credits - Artist : Kasun Kalhara Music : Naadha නාද Organized by : MJ with අපේ වැඩක් Special credits : Mahen Jecob Thank you all... #Zerutunes #MJ #Apewadak #Sadaeliyaconcert #Kandy
Mal Sara Hee Sarin | මල් සර හී සරින් | Sashika Nisansala
มุมมอง 4524 ปีที่แล้ว
Song title : Mal Sara Hee Sarin Original credits - Artist : Sashika Nisansala Lyrics : Shantha Deshabandu Music : Dihan Kularathne / Jeewantha Deshabandu Concert credits - Artists : Sashika Nisansala Music : Naadha Organized by : MJ with අපේ වැඩක් Special credits : Mahen Jecob Thank you all...
Ran Ukule | රන් උකුලේ | Romesh Sugathapala
มุมมอง 3.2K4 ปีที่แล้ว
තරු මංසල concert - Zero Tunes Song title : Ran Ukule Original credits - Artist : Romesh Sugathapala / Lakshan Wijesinghe Concert credits - Artist : Romesh Sugathapala Music : Romesh with tunes Organized by : මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංසදය Thank you all... #ZeroTunes #No.Zero #TharuMansala #Romesh #Kandy
Hitha Mithuru Sulaga | හිත මිතුරු සුළඟ | Victor Rathnayake
มุมมอง 8K4 ปีที่แล้ว
ස්වර්ණ ස්වර concert - Zero Tunes Song title : Hitha Mithuru Sulaga Original credits - Artist : Dr. Victor Rathnayake Lyrics : Prof; Sunil Ariyarathne Music : Dr. Victor Rathnayake Concert credits - Artist : Dr. Victor Rathnayake Music : ගුවන් විදුලි වාද්‍ය වෘන්දය Venue : No.Zero Auditorium Special credits : Mahen Jecob Thank you all... #ZeroTunes #No.Zero #VictorRathnayake #Swarna swara
Masheup(03 Languages) | Dumal and Chandika
มุมมอง 3714 ปีที่แล้ว
Masheup(03 Languages) | Dumal and Chandika
Sanda Ona (Maasha) | සඳ ඕනා(මාෂා) | Kasun Kalhara
มุมมอง 49K4 ปีที่แล้ว
Sanda Ona (Maasha) | සඳ ඕනා(මාෂා) | Kasun Kalhara
Kusa Piri Nathi | කුස පිරි නැති | Sashika Nisansala
มุมมอง 7K4 ปีที่แล้ว
Kusa Piri Nathi | කුස පිරි නැති | Sashika Nisansala
Mandakini | මංදාකිණි | Romesh Sugathapala
มุมมอง 3314 ปีที่แล้ว
Mandakini | මංදාකිණි | Romesh Sugathapala
Adaraye Ulpatha Wuu Amma | ආදරයේ උල්පත වූ අම්මා | Dr.Victor Rathnayake
มุมมอง 2684 ปีที่แล้ว
Adaraye Ulpatha Wuu Amma | ආදරයේ උල්පත ව අම්මා | Dr.Victor Rathnayake
Yan Yan Yan Paavi Paavi | යං යං යං පාවී පාවී | Dumal and Chandika
มุมมอง 2554 ปีที่แล้ว
Yan Yan Yan Paavi Paavi | යං යං යං පාවී පාවී | Dumal and Chandika
Aadara Asiriya | ආදර අසිරිය | Uresha Ravihari - New Release
มุมมอง 2694 ปีที่แล้ว
Aadara Asiriya | ආදර අසිරිය | Uresha Ravihari - New Release
Mal Mitak Tiyanna | මල් මිටක් තියන්න | Kasun Kalhara
มุมมอง 9274 ปีที่แล้ว
Mal Mitak Tiyanna | මල් මිටක් තියන්න | Kasun Kalhara
As Deka Pura | ඇස් දෙක පුරා | Sashika Nisansala
มุมมอง 4514 ปีที่แล้ว
As Deka Pura | ඇස් දෙක පුරා | Sashika Nisansala
Rosa Kalpana | රෝස කල්පනා | Sanka Dineth
มุมมอง 3344 ปีที่แล้ว
Rosa Kalpana | රෝස කල්පනා | Sanka Dineth
Raata Man Sihinen Avidin | රැට මං හීනෙන් ඇවිදින් | Romesh Sugathapala
มุมมอง 8K4 ปีที่แล้ว
Raata Man Sihinen Avidin | රැට මං හීනෙන් ඇවිදින් | Romesh Sugathapala
Sihil Sulan Ralle | සිහිල් සුළං රැල්ලේ | Victor Rathnayake | ස්වර්ණ ස්වර concert
มุมมอง 2.2K4 ปีที่แล้ว
Sihil Sulan Ralle | සිහිල් සුළං රැල්ලේ | Victor Rathnayake | ස්වර්ණ ස්වර concert
Master Sir | මාස්ටර් සර් | Dumal & Chandika | සඳ එළිය concert
มุมมอง 1074 ปีที่แล้ว
Master Sir | මාස්ටර් සර් | Dumal & Chandika | සඳ එළිය concert
Sada Sada Wage | සඳ සඳ වගේ | Kasun Kalhara | සඳ එළිය concert
มุมมอง 12K4 ปีที่แล้ว
Sada Sada Wage | සඳ සඳ වගේ | Kasun Kalhara | සඳ එළිය concert
Sada Eliya Mamai | සඳ එළිය මමයි | Sashika Nisansala | සඳ එළිය concert
มุมมอง 1.1K4 ปีที่แล้ว
Sada Eliya Mamai | සඳ එළිය මමයි | Sashika Nisansala | සඳ එළිය concert

ความคิดเห็น

  • @Dima-j4v8n
    @Dima-j4v8n 8 วันที่ผ่านมา

    ආ මේ උද්දික්ක පුතානේ..... තෙරුවන් සරණයි පුතේ

  • @rajinifonseka2075
    @rajinifonseka2075 8 วันที่ผ่านมา

    පිස්සු හැදෙන ගීතයක්. රෑට ඇහුවතින් පිස්සුම තමා.❤❤❤❤❤❤❤❤❤❤වික්ටර් සුපිරි.🎉🎉🎉🎉🎉

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 22 วันที่ผ่านมา

    Harima minori....🎉

  • @NishaniKandanage
    @NishaniKandanage หลายเดือนก่อน

    Drummer ❤

  • @pk4580
    @pk4580 2 หลายเดือนก่อน

    කසුන් උබ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් තමයි . එත් මේ song එකේදි ඒ මාහා ගාන්ධර්වයාගේ හඩට කිට්ටුවෙන්නවත් උබට බැ කසුන්.

  • @zaneem911
    @zaneem911 2 หลายเดือนก่อน

    සවුන්ඩ් මදි

  • @wasanthaprasad5517
    @wasanthaprasad5517 3 หลายเดือนก่อน

    අමරදේව සර් කියන්නෙම ලෙජන්ඩ් කෙනෙක් කියල කසුන් කල්හාර ගීතයට උපරිම සාධාරණයක් කරන්න ගන්න උත්සාහයෙන්ම පේනව...👍 වරක් අමරදේවයන්,මහවැස්සක පෙරනිමිති පෙනෙනවා...ගීතය ගයන්න සනත් නන්දසිරි සර් වෙත ආරධනා කරනව...සභාව සිනා ගන්නමින් සනත් සර් කියනව මම දැන් සියතින් ගෙල සිඳගන්නයි යන්නෙ කියල...😊

  • @chamindasanjeewa6451
    @chamindasanjeewa6451 3 หลายเดือนก่อน

    Fantastic brother 🎉❤

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 3 หลายเดือนก่อน

    කසුන්ට බැහැ ගීතයක අර්ථයට ගැලපෙන හැඟීම දෙන්න. ඔහු වෙනම ශෛලියක දක්ෂයෙක්. නමුත් ඔහුට බැහැ හැම ගීතයකටම සාධාරණයක් කරන්න.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 4 หลายเดือนก่อน

    Umbalata therenne nedda kochchara awulda Kiyala.ayyo .

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 4 หลายเดือนก่อน

    කසුන් ඔබට ඇති ඒ සංගිත හෙකියාව අපි පිං කරලා ඇති සවන් පිනවිමට ...😍😍

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 4 หลายเดือนก่อน

    ගී පද - දර්ශී කලුබෝවිල ගී තනු - දර්ශන බෝධිකොටුව ගී හඬ - සසිකා නිසංසලා

  • @udarakitulagoda
    @udarakitulagoda 5 หลายเดือนก่อน

    හැමෝටම හැම ශෛලයක්ම ගායනා කරන්න බෑ. අනික් අතට හැම සින්දුවකටම හැම ශෛලයම ගැලපෙන්නෙත් නෑ. මේක ඒකට හොඳම උදාහරණයක්. අමරදේව මාස්ටර් කියන්නෙ එක්තරා යුගයක අසමසම ගායකයෙක්. කසුන් කියන්නෙත් තවත් යුගයක අවිවාදිත දක්ෂයෙක්. දෙන්න කිව්වෙ ශෛලයන් දෙකක ගීත. මම හිතන් නෑ අමරදේව මාස්ටර්ට කසුන්ගෙ සින්දුවත්, කසුන්ට අමරදේව මාස්ටර්ගෙ සින්දුවත් කියල සාධාරිණීකරණයක් කරන්න පුලුවන් වෙයි කියල දෙපැත්තටම. ඔන්න ඔය වෙනස තේරුම් ගැනීමයි වැදගත්🎉.

    • @chathurabhashana7697
      @chathurabhashana7697 4 หลายเดือนก่อน

      කසුන් Classical Singing Talent දැකලා නැත්තම් කුස පබා එකේ ගීත ටික බලන්න. මෙතන කසුන් මේ ගීතයට වෙන හැඩයක් ගේන්නෙ Classical කියන්න බැරි හින්දා කියලා හිතනවා නම් ඒක බොරුවක්. මොකද කසුන් කියන්නෙම Multi Style Singer කෙනෙක්.

    • @udarakitulagoda
      @udarakitulagoda 4 หลายเดือนก่อน

      ​​@@chathurabhashana7697කසුන්ට eastern classical කියන්න කියන්න පුලුවන්. හැබැයි සෙට් නෑ. ඌ වැඩිය ඒක යූස් කරන්නෙත් නැත්තෙ උගෙ නිර්මාණ වළට ඒකයි. ලැටින් මියුසික්, කෙල්ටික් මියුසික්, වෙස්ටර්න් ක්ලැසිකල්, මික්ස් එකක් තමා මුගෙ ජොන්‍රා එක. කුස පබා එකේ eastern classical වැඩ ඔක්කොම කසුන්ගෙ රේන්ජ් එක ඇතුලෙ උට ගැලපෙන්න හදාගත්තු ඒව. ඒකයි ඒව ලස්සන. කොහොමහරි මේ වැඩේ එච්චර සාර්තකයි කියල මම හිතන් නෑ. මේකෙ ඒ දෙන්න හදන interpretation එක මේ සින්දුවෙ භාවයට ගැලපෙන් නෑ.

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 5 หลายเดือนก่อน

    Lyrics- Sunil Sarath Perera

    • @nirangapramodya
      @nirangapramodya 3 หลายเดือนก่อน

      Meaning එක දන්නවද?

  • @sasidudubbing
    @sasidudubbing 5 หลายเดือนก่อน

  • @nethumi7423
    @nethumi7423 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @prabhathdh
    @prabhathdh 6 หลายเดือนก่อน

    කසුන් හොද ගායකයෙන් වෙන්න පුළුවං නමුත් තාමත් මම එකම හොද stage ගායනයක් අහල නැහැ. Kasun can be a skilled and professional singer but honestly his stage performances are very poor.

    • @R_icky.19
      @R_icky.19 5 หลายเดือนก่อน

      Romantic opera conert ek balapn

    • @sj5233
      @sj5233 4 หลายเดือนก่อน

      @@R_icky.19හරියටම හරි ඒ කොන්සර්ට් එක බැලුවනම් මේම කමෙන්ට් ආයේ දාන්නේ නැ ඒ තමයි කසුන්ගේ හොදම කාලය😢

    • @domlans681
      @domlans681 3 หลายเดือนก่อน

      Seriously!!!😂 Currently in Sri Lanka Kasun is the only one who sings live to the studio quality idk what you are talking about... Even when music is awful, he still sings to the pitch live

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      @@domlans681 anukampa krmu 😅

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 9 หลายเดือนก่อน

    ❤️🫰

  • @lalithkumara1199
    @lalithkumara1199 9 หลายเดือนก่อน

    ලස්සනයි were Good

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw 10 หลายเดือนก่อน

  • @hirunadilshan4957
    @hirunadilshan4957 10 หลายเดือนก่อน

  • @KapilaPathmakumara-ox4or
    @KapilaPathmakumara-ox4or ปีที่แล้ว

    E vage lassana thava na thamai.. Patta sinduva

  • @TharinduSampath-k2h
    @TharinduSampath-k2h ปีที่แล้ว

    ඈගේ කට හඩ මාරයී🎉❤

  • @chandana56
    @chandana56 ปีที่แล้ว

    Looks like you have a hard time singing this song! Some words sounds like English! (Nuwaraka) Sanka Dineth’s version is lot better!

    • @NishadiJayawardena
      @NishadiJayawardena 5 หลายเดือนก่อน

      It's a hard song to sing no doubt about that and he sang it in a singlish way to a certain extent 😊😊 I agree but he is class of his own . Very talented. Sunil Edirisinghe is the only one who could do justice to Pandit Amaradewas songs.

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว

    ♥️🙏

  • @dulilupasenevirathne9993
    @dulilupasenevirathne9993 ปีที่แล้ว

    අහලා ආද්‍යරයෙන් සැනහෙන කටහඬක්

  • @prasadanimallikarathne1352
    @prasadanimallikarathne1352 ปีที่แล้ว

    Lovt it❤️😊

  • @chathurarandika9506
    @chathurarandika9506 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @prasadinikaluarachchi867
    @prasadinikaluarachchi867 ปีที่แล้ว

  • @AmilaEkanayake
    @AmilaEkanayake ปีที่แล้ว

    Kasunge eka vachatayaka thiyena lassana instruments ganakinvath be. God bless you! May the triple gems bless you! We love you always!!!

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon ปีที่แล้ว

    ❤❤❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว

    Kasun kalharayak ma tamai❤❤❤

  • @Tharun-y1o
    @Tharun-y1o ปีที่แล้ว

    Hadavathata miuru wuu swarayen ayachana karan. a..daraniyaya... kasun sir..❤❤ thavath sangeethaya igenaganna daruvange musix heena sebekirimata hekiyava lebeva.

  • @gayanmaduranga3003
    @gayanmaduranga3003 ปีที่แล้ว

    ❤❤❤

  • @jsamarakoon
    @jsamarakoon ปีที่แล้ว

    මීට වඩා නරකද අනුන්ගේ සින්දු මරන්නේ නැතුව තමන්ගේ හැකියාවලින් තමන්ට පුළුවන් දෙයක් කරන එක 🤮🤮🤮🤮🤮

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      අනේ නාකියො කසුන් කල්හර කියන්නෙ කව්ද කියල ඊට කලින් හොයල බල්හ්න් 😂

  • @ShanAmarawasa
    @ShanAmarawasa ปีที่แล้ว

    කසුන් කල්හර...❤️

  • @jayaniramanayaka2429
    @jayaniramanayaka2429 ปีที่แล้ว

    ❤❤❤❤❤❤👌

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว

    කසුන් ට හැම බෑන්ඩ් එකම සෙට් වෙන්නෙත් නෑ ඒ අතරින් හොදම එකක් තමා නාද අලුත් සංයෝජනක් ❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    😍❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    ඒ හඬ 🎶🎵🎶

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 ปีที่แล้ว

    Nava aaraka sangeethyak !

  • @sachithkalhara9157
    @sachithkalhara9157 ปีที่แล้ว

    😍

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว

    එදා මීටවැඩියෙන් මිහිරට ගැයුවා...මතක❤️🙏

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    ලස්සනයි 😍❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    ලස්සනයි 😍❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว

    ලස්සනයි 😍❤

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 ปีที่แล้ว

    කසුන් ............. හරිම ලස්සනයි ආකර්ෂණීය හඬ.........❤

  • @LearnPerfectEnglish
    @LearnPerfectEnglish ปีที่แล้ว

    Meditation voise❤❤❤❤❤

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 ปีที่แล้ว

    ❤❤❤

  • @gayanmaduranga3003
    @gayanmaduranga3003 ปีที่แล้ว

    ❤❤❤