ඔබ මා සමඟ - ගී අරුත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #GeeAruth
    ඔබ මා සමඟ
    -----------------------------------------------------------------------------
    ගායනය - W.D. අමරදේව
    සංගීතය - W.D. අමරදේව
    පද රචනය - සුනිල් සරත් පෙරේරා
    ------------------------------------------------------------------------------
    කාලය හා අවකාශය අතර වෙනස් වූ ආදරය සහ එසේ වෙනස් නොවූ කන්දක කතාව. මොහොතින් බිහිව, එක් දිනකින් ප්‍රචාරය වූ අපූරු ගීතය
    Subscribe කරන්න

ความคิดเห็น • 112

  • @nuwanbandara5386
    @nuwanbandara5386 4 ปีที่แล้ว +8

    අමරදේව ශූරීන්ගේ
    ගායනය තුල මේ ගීතයට වෙනස්ම විරහවක්
    උපේක්ෂා සහිත විරහවක් ලැබිලා තියනවා

  • @kanchwick995
    @kanchwick995 5 ปีที่แล้ว +19

    ලස්සන පබැදුමක් ඇති ගීයක්..."පාලුව ලුහුබදින කිරලා හඩා වැටෙයි" යන පදේ විතරයි පිය විප්පයෝග දුක සදහනට භාවිත කර අැත්තේ මුලු ගීතය පුරාම.
    කවිදෝ කිවිවා වගේ මල් සුවද සුලගින් පැතිරෙන්නේ ඵක දිශාවකට පමණයි, ඒත් මනුස්සකමෙි සුවද හතර දිගන්තේටම පැතිරෙනවා. මෙි ගීතේ ජීවත්වෙන කථකයාත් ඵවැනිම සුවද ඇත්තෙක්....කන්දක් වගේ නිසංසලව අහිමිවීම විදදරා ගන්නවා...වෛරයක් නෑ, පිහි ඇනුමි නෑ, පලිගැනීම් නෑ, හිතේ කහටක් නෑ....අනේ මෙවැනි සාධු චරිත ගමිවල උන්නා සත්තයි...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      හරිම ලස්සන අදහස් සමුදායක්

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +4

    අදටත් මම ආසමගීතයක් සුනිල් සරත් පෙරේර මහතාට ස්තූතිය්.මේවගේ තවතවත් ලස්සන ගීත ලියන්න ලබේවා.

  • @kanchwick995
    @kanchwick995 5 ปีที่แล้ว +10

    මෙවැනි යහපත් ගීත මිනිසුන් අතරට ගෙනයාමම පුණ්‍යකර්මයක්.

  • @upulkiridena6559
    @upulkiridena6559 5 ปีที่แล้ว +15

    ඒ අහිමිවීම් දරාගත් ආදරවන්තයා මහා කන්දට එහා ගිය මහාමේරුවක් වගේ....
    සුභ පතමි ගී අරුතට....ජයෙන් ජය ....🙏

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      ❤️❤️

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 4 วันที่ผ่านมา +1

    Mema geethaye arutha wenath areking baluwa kala perema geethayak nowe enisa gretha gana vivida arutha ma asa atha

  • @nayananandawagasenevi2074
    @nayananandawagasenevi2074 4 หลายเดือนก่อน +5

    ගායනය ඉතා අනර්ඝ මට්ටම් තියනවා. ඒත් ගීතයේ අර්ථය විග්‍රහය ඉතා පහල මට්ටමක තියෙන්නේ. රචකයා දුටු දේට ඵහා විචාරකයා දැකිය යුතුයි. මටනම් හිතෙන්නේ මේ විචාරය මගින් ගීතයේ සර්ව ගුණාත්මක භාවයට මහා පරිමාන හානියක් කරන බව.

    • @geearuth1005
      @geearuth1005  4 หลายเดือนก่อน

      එසේනම් ඔබට මෙම චැනලයේ විචාර කරන්න අවස්ථාව දෙබ්න පුලුවන්.ඔබේ දූරකථන අංකය යොමුකර අවස්ථාව ලබාගන්න.

  • @rangikafernando4331
    @rangikafernando4331 5 ปีที่แล้ว +8

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි. ජය වේවා !

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 8 หลายเดือนก่อน +7

    මෙම ගීතය එක් එක් විචාරකයන් එක එක් විදියට විචාරකය කරනව නමුත් මෙය සුනිල් සරත් පෙරේරා මහත්මයට පුළුවන් නේ මෙහි නිවැරැදි අර්ථ කතනය කරන්න, ඔබතුමා කියන්නෙ සාමාන්‍ය දැනීමෙන් ඔබට හිතෙන දෙයයි,

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +7

    හරිම ලස්සන ගීතයක් බොහෝම ස්තුතියි අරුත කියාදන්නට❤️ කිරින්ද ඔබගේ ගායනයත් හරිම මිහිරිඔබටත් ස්තුතියි අපිව රසවත් කලාට 🌹💓🤝

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට ❤️🙏😍

  • @vinodaekanayaka3722
    @vinodaekanayaka3722 5 ปีที่แล้ว +4

    බොහොම ලස්සන ගීත විග්‍රහයක් .මම මෙම ගීතය රස විඳපු පළමු වතාවයි.👍👍

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +7

    බොහොම අපූරුවට ගීතය ගායනය සහ විග්‍රහය කලා.ගොඩක් ස්තුතියි . ඉතාමත් අනර්ඝ යි

  • @induihm8912
    @induihm8912 5 ปีที่แล้ว +6

    කිරින්ද හරිම ලස්සනයි සින්දුව කියනවා. ඔබ හරිම දක්ෂයි .

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි 🙏❤️ඉන්දු

  • @induihm8912
    @induihm8912 5 ปีที่แล้ว +5

    ඔබ හීනයක් වගේ ගීතය අරුත්ගන්වනවාද මම හරි ආසයි ඒ ගීතයට.

    • @gangegedarachandragupthaku3332
      @gangegedarachandragupthaku3332 5 ปีที่แล้ว

      ඔබ තුමාට මේ කරන දේටකොහොම ස්තූති ස්තුති කරන්නද මන්දා ඔබ තුමාට බුදු සරණයි ඔබතුමා ඔබතුමාගේ දැනුම අපිට ලබා දීම මහත් පිනකි ඔබතුමාට සරණයි

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +6

    වෙනදා වගේම ලස්සන විචාරයක්..
    "ස්තුති" සර්..💗🌹...
    කිරින්ද" හරිම ලස්සනයි ...🌹💗

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි වන්දනා❤️🙏ඔබේ සටහනට

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 4 หลายเดือนก่อน +3

    ආදරේ කියන්නේ ලෝබයටම තමා ලෝබය කියන්නේ රාගයටමයි.. රාගය සහ ලෝබය වෙන් වෙන් වශයෙන් ගන්න බෑ දෙකම එකක්.. කියවලා බලලා කියන්නේ මේක.. ගැඹුරට අධ්‍යනය කරනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට..

  • @new...2408
    @new...2408 5 ปีที่แล้ว +5

    ඔබතුමගේ පැහැදිලි කිරිම් හරි ලස්සනයි.. මෙහි මහ කන්ද යනු පේරාදෙණියේ මහ කන්ද හා එහි ඇති හිදගම කියල හිතුනා.

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 4 ปีที่แล้ว +2

    ලස්සනයි සර්. කිරින්ද ගෙ ගායනය සුපිරි

  • @lahirumadushan2635
    @lahirumadushan2635 5 ปีที่แล้ว +4

    ස්තුති සර්
    ලස්සන වචාරයක් ගෙනවාට
    තෙරුවන් සරණයි..

  • @sashinisithara8009
    @sashinisithara8009 5 ปีที่แล้ว +2

    Wenada wagema api oyala ekkami.lassnai kirinda aiye,onima geethayak tamnge geethyak wage lassnatama gayana kran kenek oy.👍👍👌👌👌👌💪💪💪💪

  • @tsrajapakshe
    @tsrajapakshe 9 หลายเดือนก่อน +6

    වැරදි vigrahayak...

    • @geearuth1005
      @geearuth1005  4 หลายเดือนก่อน

      හරි විචාරය සිදුකරන්න හැකියාවක් ඇත්නම් කරුණාකර චැනලයට පැමිණ එය සිදුකරන්න.අප කැමතියි ඔබට අවස්ථාවක් දෙන්න.

  • @madushikaharischandra3822
    @madushikaharischandra3822 5 ปีที่แล้ว +7

    You have a wonderful voice that can sing any song and also you are a well talented singer. 👌

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว +4

    Kirala and ulalena samaana nehe ,,kirala ke gahanne paaluwata neweyi ,,bithtara rakina kaaleta ,arakshawata

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 3 ปีที่แล้ว +5

    කෙල්ලට ප්‍රේම කරල කියාගන්නෙ නැතුවහිටියම කෙල්ල කසාද බැදල වෙනගමකට යනව කන්ද හිනාවෙන්නෙ කින්ඩියට

    • @m.a.k.g2437
      @m.a.k.g2437 3 หลายเดือนก่อน

      මහ කන්ද හොරැහින් බලන්නේ අපහාසයට වගේ.
      ඒක මෙතන කියවෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කොටස.

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 5 ปีที่แล้ว +3

    Obata godak isthutei mahathmayanani .lassana geethayak

  • @asankaanujeewa6357
    @asankaanujeewa6357 3 ปีที่แล้ว +3

    lassana gaayanayak.

  • @balasuriyashiranthi2604
    @balasuriyashiranthi2604 5 ปีที่แล้ว +5

    ඇත්තටම සුනිල් සරත් පෙරේරා ගෙ ගේ ලග මහා කන්දක් තියෙනවාලු..ඒ කන්ද ඔහුගේ ගොඩක් ගීත වලට ප්‍රස්තුතයක් උනාලු...ඔහුගේ දුව කීවෙ වැඩසටහක දී.... කිරින්ද අද මාර ලස්සනයි ගායනය...

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว +2

    Arthaya rasawath nehe ,,,awul petalillak kala ,,,mage adahasa wenas

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @mnadee4399
    @mnadee4399 5 ปีที่แล้ว +3

    ඒ කටහඩ 👌

  • @dumindamahesh3415
    @dumindamahesh3415 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 5 ปีที่แล้ว +1

    Thawath aurudu gaanakma obata Karagena yanna shakthiya lebewa

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +2

    කිරින්ද වෙනද වගේම අදත් ලස්සනයි . සර් ඔබ තුමාගෙ විචාරකයත් අනගියි .

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි කාන්චනා ❤️🙏

    • @chandranisomaratne3793
      @chandranisomaratne3793 ปีที่แล้ว

      මෙි ගීතය පැහැදිලි කලාට බෙහෙවින්ම ස්තුතියි

  • @econwithsamith4752
    @econwithsamith4752 3 ปีที่แล้ว +1

    Asama githayak😊

  • @sndesilva5770
    @sndesilva5770 5 ปีที่แล้ว +2

    Wenada wagema harima lassanai

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 5 หลายเดือนก่อน +1

    Lassanae jayawewa ❤❤❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +2

    Great thanks!!🙏🇬🇧

  • @dilupdilshan979
    @dilupdilshan979 2 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලියි...😇

  • @jayanthakularathna686
    @jayanthakularathna686 8 หลายเดือนก่อน +1

    🎉 geethaya nirmanayata padaka uye Rambukkana awata kandu walallai situvilla ethanai maa denuwath vii atthe ehemai danne sunil sir maa nwaradiyi kiyayi mama Rambukkanin

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 3 ปีที่แล้ว +6

    ඔබ මා සමග අතිනත ගන්නා දවස මිස ගත් දවස නෙවෙ ඉදිරියට වෙන්න තියෙන දෙයක්

    • @nethmihimansa934
      @nethmihimansa934 8 หลายเดือนก่อน

      ඔයා වැරදී අතිනත ගන්න දවසේදි කියලයි මෙතන තේරුම එන්නේ

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 4 ปีที่แล้ว +1

    *ඇත්තටම වටිනවා ඔබ තුමන්ට බොහොම පිං. අපේ උරුමය අපේ අභිමානය මේ ..සුන්දයි ජයම වේවා*

  • @Samiramuthuthanthri
    @Samiramuthuthanthri 2 ปีที่แล้ว +1

    "Kirala hada wetei" ethana withara podak auwl neda ? supiri katahadak

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 3 ปีที่แล้ว +1

    Meke therumama weradee

  • @chammikagunathilaka2037
    @chammikagunathilaka2037 5 ปีที่แล้ว +2

    Niyamaiiii aiya

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks brother 🙏 ❤️

    • @suviminifernando3867
      @suviminifernando3867 5 ปีที่แล้ว

      Lassana I , harima arthawat ganiwure thuru latha ekath denawada

  • @chamara2581
    @chamara2581 4 ปีที่แล้ว +1

    ඔබට බොහොම පිo..

  • @chamilapriyadarshani3442
    @chamilapriyadarshani3442 5 ปีที่แล้ว +1

    Bawanawakata samaweduna ha samanawa obathumage wicharayan rasawidinna puluwan.you tube eka pura ada wanawita bahutharayakma thiyenne wikara dewal.a mada godawal jaragodawal walin piruna warthamanayata meweni wedasatahanak regena ena obathuman sebewatama nelumak. Sada jaya sir

  • @malindapremalal7360
    @malindapremalal7360 5 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @sudarshanadayananda709
    @sudarshanadayananda709 5 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි.
    ඔබ හීනයක් වගේ.. කියන ගීතයට විචාරයක් දෙන්න පුලුවන්නම්.

  • @dilanranaweera2639
    @dilanranaweera2639 5 ปีที่แล้ว +2

    Maha kanda yanuwen hadunwane samajaya wenna barida. Viwahaya kadila yaddi horehin balanne samajaya kiyana maha kanda wenna berida

  • @minsararamanayaka1248
    @minsararamanayaka1248 10 หลายเดือนก่อน +1

    gee aruth dakwana wita obema nirmanathmaka aruthak soyanna .ahi wachana aruth dekweema nogelape

  • @anazazi
    @anazazi 5 หลายเดือนก่อน +1

    patta boru..

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +2

    ගැයුම, වැයුම, අරුත් පැහැදිලි කිරීම අගනෙය.

  • @fireprotection3518
    @fireprotection3518 7 หลายเดือนก่อน +1

    Aniwa

  • @rajifernando5912
    @rajifernando5912 4 ปีที่แล้ว +1

    Beautiful singing!!

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤

  • @nuwancharaka
    @nuwancharaka 5 ปีที่แล้ว +1

    Nice

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 5 ปีที่แล้ว +2

    ❤❤❤

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara 5 หลายเดือนก่อน +1

  • @fireprotection3518
    @fireprotection3518 7 หลายเดือนก่อน +1

    Asoka aiyath Obama kiyanawa

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +1

    Weri weri good

  • @fireprotection3518
    @fireprotection3518 7 หลายเดือนก่อน +1

    Oya waradei kanda yanu amma thatha namai wade hitiyan eya amma thaththa wetharak namai😅

  • @ashok0abandara687
    @ashok0abandara687 10 หลายเดือนก่อน

    🌹

  • @damithwasantha9450
    @damithwasantha9450 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Appoorui

  • @dheerawarshamana5664
    @dheerawarshamana5664 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොදයි වැඩසටහන 👍"බලා වැලපෙමි නෙලා ගනුබැරි .."කියන ගීයත් රසස්වාදය කරන්න පුලුවන් ද සර්

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    මට නම් හිතෙන්නේ
    මේ කියන්නේ
    සිංදුවේ දිසි අරුත

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    කිරලා හඬන්නේ පාළුවටද?

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 3 ปีที่แล้ว +1

    කන්ද හිනාවෙන්නෙ මුගෙ කොන්දපනනෑකියන අර්තයෙන්

  • @athveediya82
    @athveediya82 10 หลายเดือนก่อน

    දුෂ්‍යයන්ත සර් අම්පිටියේ නේද

    • @geearuth1005
      @geearuth1005  10 หลายเดือนก่อน

      ඔව් මම අම්පිටියේ

    • @athveediya82
      @athveediya82 10 หลายเดือนก่อน +1

      @@geearuth1005 ඒකනේ,මම කැටවල

    • @geearuth1005
      @geearuth1005  10 หลายเดือนก่อน

      @@athveediya82 කොයි හරියෙද?

  • @krishanthasandaruwan2918
    @krishanthasandaruwan2918 ปีที่แล้ว +1

    ඒ කටහඩ????????????

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 3 ปีที่แล้ว +3

    තේරුම් අරන් කියන්න ඔක වැරදීනෙ

    • @shiromilakmini9811
      @shiromilakmini9811 3 ปีที่แล้ว +1

      මටත් හිතෙනවා..වැරදි අර්ථයක් මතු කරන්නෙ...නොකියූ රහස තමයි ආදරේ...කන්ද හොරෙන් බලන්නෙ උපහාසයෙන්...සුදු නෙළුම ඔහුගේ පිවිතුරු ආදරය..

  • @nayananandawagasenevi2074
    @nayananandawagasenevi2074 5 หลายเดือนก่อน +1

    විග්රහය නම් අන්තිමයි. බැරි වැඩ නොකර ඔය වැඩේ ධම්මික බණ්ඩාර සර්ට බාර දෙන්න please

  • @idsuncenceredthought365
    @idsuncenceredthought365 4 หลายเดือนก่อน +1

    හරිම හැඩ සින්දුවක්! නමුත් මේ විදිහට සමීකරණ විසඳන විදිහට ගී අරුත විග්‍රහ කරන්න එපා. ගීතයක් ආත්මීකරණය වන්නේ පුද්ගල අත්දැකීම් එක්ක! ඒක අනෙකාගේ අත්දැකීම් මරාදැමීමක් හා සමානයි.

    • @geearuth1005
      @geearuth1005  4 หลายเดือนก่อน

      හොඳයි බොහෝම ස්තුති.කිවයුතු දේ බොහෝයි.නමුත් නොකියා සිටීම නුවණට හුරුයි.මොකද පැසුණු බුද්ධිමත් ජනතාවක් ලංකාවේ ඉන්නේ.හරිම ඉහළ රසවින්දනයක් සහිත රටක්.

    • @geearuth1005
      @geearuth1005  4 หลายเดือนก่อน

      එය එසේනම් ඔබෙන් එක් ප්‍රශ්නයක් අහන්න කැමතියි.ඔබේ චැනලයෙන් මීට වසර තුනකට පෙර උඩුගත්කළ එක ම ගීතය නිල් ඉඳුවර පිපුණා...තවමත් නරඹා ඇතේ කී දෙනෙක් ද?
      අප විසින් රස වින්දනය මරා දමනවා නම් ඔබලාට උසස් රසවින්දනයක් ලබා දෙන්නට හැකියාවක් පැවතිය යුතු ය.එසේ නොකළේ ඇයි?

  • @poojaniaraliya6795
    @poojaniaraliya6795 3 ปีที่แล้ว +1

    th-cam.com/video/0W--FJe8hBM/w-d-xo.html
    මේකත් බොහොම ලස්සනයි ❤️

  • @peraalumniedmontongroup7341
    @peraalumniedmontongroup7341 4 ปีที่แล้ว +4

    මේ පැහැදිලි කිරීමේ කිසිම පැහැදිලි බවක් හෝ රසයක් නෑ. මොනවා කියවනවද මන්දා. මෙහෙම ලිව්වට සමාවෙන්න.

    • @chandi8319
      @chandi8319 ปีที่แล้ว

      තේරුම කියන්න ආපු මනුස්සයටත් සිංදුව තේරිච්ච නැති සීන් එකක් තියෙන්නෙ.

  • @songsbar5651
    @songsbar5651 4 ปีที่แล้ว +4

    ඔයා කියන දේවල් ⁣මෙලො වැඩකට නැ.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ ඔයාගෙ කතා.. අපරාදෙ ලස්සන ගීතවල අර්ථවලට හානිකරන්න එපා හලො...😡😡

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      ස්තූතී

    • @skdenumatayamak2244
      @skdenumatayamak2244 4 ปีที่แล้ว

      @@geearuth1005 සර් හරිම ලස්සනයි.. ඔයාගෙ අර්ථ ගැන්විම හරිම ලස්සනයි.. අහන් ඉන්න ආස හිතෙනවා.. තවත් ලස්සන ගීත වල අර්ථය ඔබ තුමාට දැනෙන විදියට අපට කියල දෙන්න.. අපි ආසාවෙන් අහන්න බලන් ඉන්නෙ.. බොහොම ස්තුතියි ❤

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      @@skdenumatayamak2244 ස්තුතී

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      මමත් අහලා තියෙන්නේ වෙන කතාවක්

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 5 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mcpastrykitchen3721
    @mcpastrykitchen3721 5 ปีที่แล้ว +1

    💟

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    💖💖💖