Well done bro, this is a kind of voice we are badly seeking from ages. Only few can do like this such as Kasun. You are far ahead from those so called SUPERRRR STARRRRs . Keep it up bro (Y)
What a voice. So perfect and beautifully sung. Also, I love the beginning of the song, the violin and the guitar co-exist very beautifully. Thanks to both of you and you are very talented. Please do more.
He is singing excellent and it's really great. But I can't agree that you says he is singing better than Master Amaradewa. No one can touch W.D Amaradewa Master
Kochchara ahuwath epa wenne na mchn, sirawata , kiyala wedak na, wish you all the best brother ... keep it up.. plz do something that we can really feel... (y)
me geethaya SUNIL sir liwwe api idiriye.ewelema hithala. rajarata sewaye thibuna samuluwakadi geetha rachanaya gana uganwanne.thuma eddi dakapu waw kandurali olu mal me siyalla ekka a madiriyata Pena loku kanda thema Kara gaththa.me watina dewal kale SWRNASHRI BANDARA.me aya sihi nokirima waraddak
වයලින් නැලවිල්ලට තමා කැමති..අහපු වාර ගනන මතක නෑ..සුපිරි.
මම ඇහුවා.. original එක, කසුන් කියන එක, කසුනුයි සුනිල් එදිරිසිංහ කියන එකයි, සන්ක කියන එක.. භාචි කියන එක... ඒත් මේකට ගහන්න එකක් නෑ බොලව්.... වැදුනා බොක්කටම❤
හරි අපූරුවට නියම රහට ගයපු ගැයුමක්. ඉතාම ආසාවෙන් කීපවරක්ම රසවින්ද. සංගීත භාන්ඩ දෙකක් පමනක් යොදාගෙන මෙි කරපු නිර්මානයෙ කිසිම අඩුවක් නෑ. සුපිරිම වැඩක්....
මිනිසුන් හඩවන්න සහ සනසන්න පුලුවන් කටහඩහක්...සුබ පැතුම්...
වැදියනිල්ල සුදුනෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඩවැටෙයි නොකියූ රහස හද උතුරා වාන්දමයි මතකයේ සුවද තවමත් මා හිතට දැනෙයි
Perfect Voice brother! Why don't you do more covers? It is wonderful to hear a soothing voice like yours.
පද පෙලේ අඩුව ගැන නොසිතා ගායනය රස විදින්න
හරිම රසයි. පොඩි හවසක පොඩි මදුවිතක් ගන්න ආසයි ඔබත් එක්ක සහෝදරයා
ජය වේවා තව නිර්මාන කරන්න
Well done bro, this is a kind of voice we are badly seeking from ages. Only few can do like this such as Kasun. You are far ahead from those so called SUPERRRR STARRRRs . Keep it up bro (Y)
ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
ඔබ මා සමග.....
පද රචනය: සුනිල් සරත් පෙරේරා
සංගීතය සහ මුල් ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව
~~~
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දනෙයි
th-cam.com/video/ID0A9_7g-4Q/w-d-xo.html
මේක බලපු වාර මෙතෙකැයි කියල කියන්න බෑ...ගොඩක් ලොකු සාධාරනයක් කලා ගීතයට...lyrics වල අඩුවක් තිබ්බත්...ඒක දැනෙන්නෙ නෑ..ඒතරම් ලස්සනයි😍
One of the best artist in Sri Lanka. Cheers for u bro. ❤❤❤❤
What a voice. So perfect and beautifully sung. Also, I love the beginning of the song, the violin and the guitar co-exist very beautifully. Thanks to both of you and you are very talented. Please do more.
From the day this is uploaded to now still listening & what a voice.. love ur voice..pls do more covers..
Eyes filled in tears after listing this song....soo emotional aneh....
Good,wsilin eka song eka niyamai.gayanaya sarthakai gitar sadaranayak kara song ekata
lasith ayya marama gathi play karanawa. me wage thawa lassana songs play karanna. ona tharam wela ahanna puluwan.
Beauty .....
We want more ...
I like this style ...
Wish u all the best bros
Great !!! LOVE THE VOCAL AND SPECIALLY VIOLIN....
Real voice bro. do more......
your voice touched my soul
ගොඩාක් පිං 🙏වෙන කියන්න දෙයක් නැහැ සහොදරයා
Awsome bro keep it up... wish u all the best for ya future
තවම අහනවා ❤️
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලූවා හොරැහින් ම දෙස
Hmm we have great wonderful past,
Lasi Your trying to give that to public (ah we are buddhist ne that's why)
Great job brother
Wish you all the best!!
bokken adarei aiye marama sinduwak jeewithema therenawa oka ahapuhama oyala waddo super
මාරම රහයි ❤❤
මම ආසම එකක් ලසිත් අයියේ ❤
Top class Violin play ....
Listend to dis several times...woow superb awesome...👍🙏🙏
Iresha De Silva tnxxxxxxx
A true artist. Soothing voice
great cover song, nice voice
ඒ වොයිස් එකයි වයලින් පාර්ටුයි ❤️👌🏻👌🏻 superb
patta talented brother ❤
On a oywage minissu form karapalla. Rata ta kelawila thiyenne. Great song sung by this singer. Great.
Maru ayye Jayama wewa Oyata
GOOD VOICE AND NICE PLAY. GOOD LUCK
අදටත් ආසාවෙන් අහනවා ❤️ 11/10/2022
Superb stuff brother!
Please do more
Lasiya mama raviya nice machan mage asama sindhuwak macho good job
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ විදියට... සමහර පද නම් වැරදි වගේ නේ
Sooooo niceeeeeee.i wish for your miusic life😃😃😃😃
සැඳෑ කලුවර වගේ තව සිංඳු ආයෙ ආයෙ අහන්න ආසයි...
mara feel machan marama feel !!!
Nice voice...superb playing..
Niyamai machan
Harima lassanai ❤🎉❤
I listened this coz of one of my friend, Thanks machan, And this is grater than Pandith Amaradewa. No words for violin play excellent.
He is singing excellent and it's really great. But I can't agree that you says he is singing better than Master Amaradewa. No one can touch W.D Amaradewa Master
Thnx for your comment ramesh but no one can sing like master.....i had done only little try...
@@lasithdeerantha Its is so appreciated the way you think. I just shared my feelings, I know Master is a great singer ...
❤️❤️❤️❤️❤️🇬🇳🙏🏼🔥🔥🔥
Love you legend 😍😍👏🏽👏🏽👏🏽
පාලුව luhubadina කිරලා hadawatei... (ethana waradi kynawa) Anyway best voice
Great Lasith....niyamay...
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
*මතකයෙ සුවද තවමත් මා සිතට දැනෙයි*
better than the priginal 1. superb love it
Ela ela lasith aiye ahuwata epawenne naha. Mama jaga..
very good song & god voice
Marama lassanai brooo patta
Kochchara ahuwath epa wenne na mchn, sirawata , kiyala wedak na,
wish you all the best brother ... keep it up.. plz do something that we can really feel... (y)
Sathiyakata sarayakwath balannawa
❤️❤️❤️❤️❤️ බුදුසරණයි
"මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි" .....................
well done bro..
good job.man
ada manali song aka baluwa mata me song akata like 10000000000 danna puluwan nam danawa
well done ,
sinhalaya
තිස් පාරකට වඩා ඇහුව මේක මම ❤️😘😘😘
2023 ahanawa ❤️❤️❤️
Very beautiful
මිත්‍රවරුනි ඔබලා කොහිද?
Cover ekak karala danna broo me sinduwa aluthen
Niyamaiii ♥️🌹🌹🌹🌹
Woow ❤️
aththa kiyapan lasiyaa,,,chathura senarathna neda me wage pissu hedenda kiyanda purudu kale ..ela 5e macho. .
best ever
එල බන්
පෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
කලය ලුහුබදි කියලා හඩා වැටෙයි
පලුව ලුහුබදින් කිරලා හඩා වැටෙයි
හරි කොකද?
ධම්මික සංජීව 2nd one...i was wrong ...
Dear friend as per the original its must be change Two However you have perfect Voice i feel this song from you Best of Luck ....
Lasith Deerantha 👍🏿
Supiri😗
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
superb voice
Niyamai
Lasiya ela ela.nice song machan
Violin ❤ සුරංග සර්❤❤2024
Good Performance
Supire kiyanna වචන nha ❤❤❤👍
සුපිරි
ELAKIRI LASIYA AIYE
superb
නියමයි ලසිත් අයියෙ!✊
beutiful
Gd luck aiya
lasiya niyamai
pissuwak ne❤
❤️
👌👌🏾👌👌🏾👌👌🏾👌👌🏾👌👌🏾👌 fatta voice menna sindu
super
bokkenma ela..
Katahanda wagema music uparima hondai..
lasith ayiya supriyak
me geethaya SUNIL sir liwwe api idiriye.ewelema hithala. rajarata sewaye thibuna samuluwakadi geetha rachanaya gana uganwanne.thuma eddi dakapu waw kandurali olu mal me siyalla ekka a madiriyata Pena loku kanda thema Kara gaththa.me watina dewal kale SWRNASHRI BANDARA.me aya sihi nokirima waraddak
රහයි