කොටි ගහන කැලේ ඉදලා හමුවුනු සිංහරාජා දළදා කරඩුව වඩම්මවයි | Sinha Raja | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොටි ගහන මන්නාරම් කැලේදී සිංහ පැටව් තුරුලේ සැඟව ජීවිතේ බේරගත්තු සිංහරාජා...
    #HelaRahas

ความคิดเห็น • 186

  • @akashguptha2128
    @akashguptha2128 3 ปีที่แล้ว +182

    මේ සින්හරාජ ඇල්ලුවේ අපි වව්නියාවේ ඇටඹගස්කඩ ගමේදි එවකට 2 වන ශ්‍රී ලන්කා සින්හ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ජෙනරාල් පානබොක්කේ මේ සින්හරාජ මහනුවරට ගෙනාවේ .

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +43

      වන්නි කැලේ අතරමංව තනිව හඩනා වෙලේ
      වෙඩි හඩ මැදින් වැඩියා දෙවියන් ලක් දෙරණෙ..
      මා රැකගෙන අරන් ආවේ යුධ හමුදා මාමලා
      මා රැකගෙන ආදරයෙන් දළදාවට පූජා කලා..
      අම්මා නැති අසරණ මට
      නුබලා සෙනෙහස දුන්නේ ..
      බුදු සමිදුගෙ බුදු බණ නිසා
      දැන් මට එය හොදහැටි වැටහේ..
      පුදනට නුබලාට කෘතගුණ
      දළදා සමිදු අභියස..
      නුබලාගෙ මුදුන් මල්කඩ
      දළදාව වඩමවා යමි ගරුකොට..
      සිoහරෙජියෙ මාමලාට මා කල පින් අත්වේවා
      මාළිගාවේ යුවරජ ලෙස සිoහරාජ යන නම් ලැබුවා..
      තෙවන කුඹල් පෙරහැරේ කරඩුව වඩම්මනා
      මා රැකගත් රණවිරුවනි කුසලය නුබහට ලැබේවා..
      ..thakshi ..
      Kandy .
      15/08/2021

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +15

      බොහොම පින් ඔබලාට මේ පින් අත්වේවා

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 ปีที่แล้ว +4

      pin oyala hamotama meyawa beran awata

    • @slmilitaryboyofficial1325
      @slmilitaryboyofficial1325 2 ปีที่แล้ว +3

      🙏❤️🇱🇰

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +4

      බොහොම පින් 🙏🙏

  • @wickychamikara9278
    @wickychamikara9278 ปีที่แล้ว +8

    පෙර පවකට අැත් කුලයේ ඉපදුනත්
    අමිමා තාත්තා යුද්දෙට මැදි උනත්
    කල පවු නිසා උන් ගෙන් මම වෙන් උනත්
    කල පිං ඉස් මතු වෙිය බුදු බන සති්‍ය නමි
    මා බෙිරැවෙ හමුදාවෙ මාමලයි
    අැති දැඩි කලෙත් එ හමුදා මාමලයි
    උන් දැන් දිවය ලොකෙදැයි නොදනි මං
    මොනවා උනත් මං කල පින් උබලටයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +93

    පින්වන්තයෙක්.සිංහරාජ.දිර්ඝායුෂ ලැබේවා පැටියෝ .

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +89

    සිංහ රාජා ඇත් රජුටත් ජයන්ත මහතාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයත් නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 3 ปีที่แล้ว +48

    සිංහරාජා ඇතාටත්, බලාගන්න, අයිතිකරු ටත් බුදු සරණයි ! දේවි පිහිටයි! දීර්ඝායුෂ ලැබේවා !

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +66

    සිංහ රජා ඇත් රජුනි නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා දලදාහාමුදුරුවන්ගේම පිහිටයි

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +20

    සිංහරාජා මැණිකටත්, නැදුන්ගමුවේ මැණිකට වගේම ආදරෙයි. දළදා හාමුදුරුන්ගෙම පිහිටයි ඇත්‍ රජුටත් ජයන්ත මහත්මාටත් . ස්තුතියි බෙහෙවින්ම මේ වීඩියෝව අපවෙත ගෙනාවට . තෙරුවන් සරණයි මල්ලී. 🙏🙏🙏💝

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +123

    සිංහ රාජා පිංවත් ඇත් රජුට දළදා සමිිදු පිහිටයි 🙏🙏🙏

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว +18

    හුරතල් ආඩම්බර අපේ සිංහ රජු
    ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @srimathiehaddalakankanamal4428
    @srimathiehaddalakankanamal4428 3 ปีที่แล้ว +54

    සිංහරාජට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි !!

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +34

    සින්හ රාජා පින්වන්ත පුතේ .ඔයා හරිම වාසනාවන්තයි.තෙරුවන් සරනයි.ඔයාටත් ඔයාගේ සහෝදර ඇත් පන්තියටත්.🌻🌻🌻🌻🌻

  • @Anonymsl
    @Anonymsl 3 ปีที่แล้ว +10

    පින්වන්ත මහත්මයෙක් වගේ කතා කරන ආකාරයෙන් පේනවා ලොකු කම් නැහැ

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +18

    දීර්ඝයුශ ලැබෙනවා ඇත් රජුනේ ..බලාගන්න මහත්තයා බොහොම ගුනයහපත් නිහතමානී මහත්මයෙක් කියලා පේනව .

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 2 ปีที่แล้ว +14

    සිංහ රාජා ඇත් රජුටත් ජයන්ත අයියාටත් උතුම් වු දළදා සමිදු පිහිටයි...🙏🙏🙏

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +11

    වන්නි කැලේ අතරමංව තනිව හඩනා වෙලේ
    වෙඩි හඩ මැදින් වැඩියා දෙවියන් ලක් දෙරණෙ..
    මා රැකගෙන අරන් ආවේ යුධ හමුදා මාමලා
    මා රැකගෙන ආදරයෙන් දළදාවට පූජා කලා..
    අම්මා නැති අසරණ මට
    නුබලා සෙනෙහස දුන්නේ ..
    බුදු සමිදුගෙ බුදු බණ නිසා
    දැන් මට එය හොදහැටි වැටහේ..
    පුදනට නුබලාට කෘතගුණ
    දළදා සමිදු අභියස..
    නුබලාගෙ මුදුන් මල්කඩ
    දළදාව වඩමවා යමි ගරුකොට..
    සිoහරෙජියෙ මාමලාට මා කල පින් අත්වේවා
    මාළිගාවේ යුවරජ ලෙස සිoහරාජ යන නම් ලැබුවා..
    තෙවන කුඹල් පෙරහැරේ කරඩුව වඩම්මනා
    මා රැකගත් රණවිරුවනි කුසලය නුබහට ලැබේවා..
    ..thakshi ..
    Kandy .
    15/08/2021

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි sis..💙💙💙🙏☸️

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි 👌👌👌

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +3

    සිංහරාජා පුතේ ඔයාට බුදු සරණයි 🙏

  • @sldream6194
    @sldream6194 3 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු .තේජාන්විත හස්තිරාජයෙක් තෙරුවන් සරනයි ..!!!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +9

    සිංහරාජ ඇතුලු සියලු ම සද්දන්තයන්ට දලදා සම්දු පිහිටයි රැකවරණයි...
    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏💙💙💙☸️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +11

    සිංහ රජාටත් එ මහාතාට ත් විඩියෝවට ගෙනා ඔබට ත් දළදා සමිඳු පිහිටයි🙏🌼🇶🇦

  • @X_shan_tabla
    @X_shan_tabla 2 ปีที่แล้ว +11

    අපේ සිංහ පැටියට දළදා සමිදු පිහිටයි.

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි වීඩියො එකට මං ආසාවෙන් හිටියෙ සිංහ පැටියගෙ වීඩීයො එකක් ගේනකම් නැඳුන්ගමුවේ රාජාගෙන් පස්සෙ මං ආසම සිංහ මැණිකට ❤❤❤❤
    සිංහ මැණිකටත් , හස්තී පාලක ජයන්ත මහත්මයටත් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +7

    එයාගේ ගමනට මං හරිම ආසයි.. ගැම්මට යන්නේ..

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    හැඩකාර ආමි කොල්ලා අපේ සිංහරාජා 🥰

  • @nishanthawarnakula6926
    @nishanthawarnakula6926 3 ปีที่แล้ว +5

    ඇතාගැන විස්තරෙ හොදයි ලස්සනයි .හැබැයි දාලා තියෙන හෙඩින් එක නම් කොහෙද යන්නෙ මල්ලෙ පොල් එකක්

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว +13

    දළදා සමිදු පිහිටයි ඇත්‍ රජුට සහ රැකබලා ගන්න අයට

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 ปีที่แล้ว +11

    සිංහරාජා..❤❤❤❤❤🇱🇰🇱🇰දළාදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා.

  • @dinithayolan8976
    @dinithayolan8976 3 ปีที่แล้ว +5

    Karaduwak wadanna vishesha lakshana thiyanawa.
    1 ath kulaya
    2 gomara athek wenna ona
    3 shariraye anga hathak bima wadinna ona
    (Hodawela/paada hathara/lingaya/waligaya)
    4 manawa pihiti ath dala yuwala
    5 kumbanaya(athage hisa otunnak men pihita thibima)

  • @hussainalboush6521
    @hussainalboush6521 3 ปีที่แล้ว +22

    ❤❤❤❤❤❤සියලුම අලි ඇතුන්ට

  • @thilinawerellagama3276
    @thilinawerellagama3276 2 ปีที่แล้ว +8

    උඩරට ආඩම්බර යුව රජු...දළදා සමිදු පිහිටයි....

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +11

    පින්වත් සිංහරාජාට දිර්ඝයුස ලැබෙිවා තෙරුවන් සරණයි

  • @nethuarunodya6648
    @nethuarunodya6648 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා ඔබට❤️🙏

  • @rosnijaya6796
    @rosnijaya6796 3 ปีที่แล้ว +10

    Sigharaja ath rajuni budu sharanai

  • @slbeautifulnature1482
    @slbeautifulnature1482 3 ปีที่แล้ว +8

    සිංහරාජ ඇතුටත් හස්තිපාලකතුමාටත් දළදා සමිදු පිහිටයි ..!

  • @srilankabus8187
    @srilankabus8187 3 ปีที่แล้ว +8

    මම ආසම ඇතා❤❤🐘

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +5

    Ath rajuni deerghausha ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🌟🌟🌟🌟❤❤❤❤

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +11

    සිoහගේ පැද්දිල්ල තමා සුපිරිම 😍😍🐘🐘

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว

      ඔව් අප්පා.. මාත් ආසම එ ගමනට. අමුතුම ගමනක් තියෙන්නේ

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 ปีที่แล้ว

      Luckey face

  • @anjana8585
    @anjana8585 ปีที่แล้ว +2

    නැදුම්ගමුවේ රාජා අපිව දාලා ගියා ඔයා අපිත් එක්ක ඉන්න සිංහ රාජෝ 😢😢❤❤❤

  • @poojakandewatta2771
    @poojakandewatta2771 2 ปีที่แล้ว +5

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +4

    ඇතාta diirgaayusha ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @radros763
    @radros763 3 ปีที่แล้ว +5

    සිංහ රජා හරිම දඟයෙක්..
    දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි ඇත් රජුට...🙏❤️

  • @prasadsuranjaya4127
    @prasadsuranjaya4127 ปีที่แล้ว +3

    ඇත් පන්තියේ ආසම ඇතා යුව රජු සිංහ ❤️❤️❤️

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +2

    ඒ මාමා.කියන.විදිහට.සිංහ.කොල්ලා.කීකරු.දරුවෙක්.වගේ.තමයි.බුදුසරණයි🙏🙏🙏🐘❤️❤️❤️

  • @ahwshaperera3316
    @ahwshaperera3316 หลายเดือนก่อน

    මගේ සිංහ කොල්ලා 💪❤ආදරේයී ❤ජයන්ත අයීයට පින් එයාව ආදරෙන් බලාගන්න 🙏❤

  • @priyanthabandara3196
    @priyanthabandara3196 2 ปีที่แล้ว +3

    Ape army kolla singha Raaja

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +3

    Maligawe eth gaale inna hot ma kolla tamai sinha raja.Adarei godak oyata....

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +4

    උතුම් සිංහ රාජාට උතුම් දළදා සමිඳු සරණයි

  • @hirushaimalka4346
    @hirushaimalka4346 3 ปีที่แล้ว +3

    පිං වත් ඇත් රජාණෙනි දීර්ඝායුශ ලැබේවා

  • @udeshikavedasinghe5631
    @udeshikavedasinghe5631 3 ปีที่แล้ว +12

    සිංහ රාජා හරිම ලස්සනයි

    • @sanjeewaruwan2199
      @sanjeewaruwan2199 ปีที่แล้ว

      එයා ✔ ලස්සනයි ..ට්කක් ආඩම්බරයි.

  • @chapanirmani1967
    @chapanirmani1967 3 ปีที่แล้ว +4

    Lak derane ipaduna pinwantha raja petiyaaa...dalada samudu pihitai!!!ath rajuneee 🙏🙏🙏🙏🙏

  • @sajithprasanna714
    @sajithprasanna714 2 ปีที่แล้ว +2

    Athrajuni obata digauwewa

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 2 ปีที่แล้ว +1

    මාත් ආසයි අලියන්ට ❤️🤗. ඒත් ඒවුනාට අලියෙක් හදන්න ලේසි නෑ 🥺💔. බුදු සරණයි 🙏❤️🇱🇰

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +2

    අද්බ්බ්‍රය් ලස්සනයි ඔයා රජුනේ ඔබ බුදුසරණයි එයා බලා ගන්න ඔබ තුමාටත් තෙරුවන් සරණයි

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 11 วันที่ผ่านมา

    අපේ මැණිකක්. තෙරුවන් සරණයි.

  • @oshimahansani9499
    @oshimahansani9499 ปีที่แล้ว

    ඇත් රජුටත් ජයන්ත මාමටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශීර්වාදය දීර්ඝායුෂ ලැබේවා .....❤🙏🙏

  • @samsunghos2718
    @samsunghos2718 2 ปีที่แล้ว +3

    Budusaranai devipihitai oyata

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 ปีที่แล้ว +1

    දිර්ඝායු ලැබෙිවා ! තෙරැවන් සරණයි .සියලු දෙවිරැකවණයි .ඇත් රජුනී .❤❤❤❤❤❤

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว +1

    ඉන්දී රාජගේ වීඩියෝ එකක් දෙන්න

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว +2

    සිංහරාජ ඇත් රජුනි ඔබට දීර්ගායු වේවා !

  • @prabathniroshana4592
    @prabathniroshana4592 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි බුදු සරනයි 🐘🐘😚😚😚😚😚මගෙ රත්තරං සිංහ....රජුනි🙏🙏🙏🙏

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +2

    සිංහ රාජා ඇත් රජුනි නුඹට දළදා සමිඳු පිහිටයි

  • @hiranthadilshan3107
    @hiranthadilshan3107 2 ปีที่แล้ว +2

    Mage geta pahala inne ape sinha raja

  • @harshanikokila868
    @harshanikokila868 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාට ඇත් රජුනෙ

  • @DinushkaMadushanka-n8w
    @DinushkaMadushanka-n8w 17 วันที่ผ่านมา

    වස්තුවක් oya apita මැණිකේ

  • @saminthamihirani4210
    @saminthamihirani4210 3 ปีที่แล้ว +2

    දළදා සමිඳු පිහිටයි සියලුම ඇත් රජුන්ට

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +1

    ජයන්ත මහත්තය ටත් හස්තිරාජයා නන් ටත් ඔබතුමාට ත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි

  • @udayangabanbara3148
    @udayangabanbara3148 2 ปีที่แล้ว +2

    මගේ ආදරේ

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว +3

    සිංහ රාජා ලස්සනයි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 10 หลายเดือนก่อน +1

    Theruwan saranai Gorgeous Sinha.. and his care taker 🙏🙏🙏

  • @tashimr8940
    @tashimr8940 2 ปีที่แล้ว +2

    සිංහ රාජා රජු 💯❤️ද්ද්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +2

    Ath rajuni dirgausa labewa budu saranai devi pihitai dalada samiduge pihitai 🙏🙏🙏

  • @rahulsrilanka934
    @rahulsrilanka934 2 ปีที่แล้ว +3

    Ape Sinhaya 🧡

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว +2

    ආදරෙයි ath රජු ni

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඇත් රජු ට

  • @amila4458
    @amila4458 ปีที่แล้ว

    ඉතින් ඉතින් කියපු වාර ගාන නිවැරදිව සදහන් කර ඔබත් ජයග්‍රහයෙකු වන්න..

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +1

    Sinharaja atrajanantat jayantha mahatatat budusaranai

  • @pherathherathherath9204
    @pherathherathherath9204 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +1

    singha raja ath kollata daladha samidu pihitai😂😂

  • @nimeshakumarasingha4298
    @nimeshakumarasingha4298 3 ปีที่แล้ว +3

    ජයන්‍ත මාමා අපෙ ගමෙ කොල්ලා 😎😎

    • @AkilaAthauda
      @AkilaAthauda 6 หลายเดือนก่อน

      Mamagaphonenammrayakdannapuluwanda

  • @erangakangara4406
    @erangakangara4406 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඇත් රජුනි සිංහ රාජා

  • @indikasenanayake42
    @indikasenanayake42 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nodhutuwishwaya5421
    @nodhutuwishwaya5421 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @thghssd7992
    @thghssd7992 3 ปีที่แล้ว +2

    Sinha rajata obawa balala ganne e mahthtayath teruwan saranai

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 3 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහියි ඔබට

  • @pathumtech9176
    @pathumtech9176 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා🙏🙏🙏

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +1

    Niduk niroge suwa wewaa

  • @weraabilu9606
    @weraabilu9606 3 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @hp6672
    @hp6672 3 ปีที่แล้ว +3

    නියමයී....

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 3 ปีที่แล้ว +4

    🤗

  • @chanduladimeshika1686
    @chanduladimeshika1686 2 ปีที่แล้ว +1

    Sinha raja pin wantha hasthiyek

  • @buddhikanilan9611
    @buddhikanilan9611 ปีที่แล้ว

    Sinha raja kiyanne ath panthiye uwa rajui.....😍😍😍
    Eya hama athinma wisheshai
    Lassanai ..amuthu gammata awidina thejawantha athek ....nadum gamuwe athata passe gdkma adare karana ath raju meyai..... adarei obatai ... jayantha mahaththayatai ...bs🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 ปีที่แล้ว +1

    උම්....❤❤❤❤❤❤❤❤❤❤මා

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 2 ปีที่แล้ว +1

    දළදා සමිඳු පිහිටයි සිංහ රාජ

  • @hitzmobile4215
    @hitzmobile4215 ปีที่แล้ว +1

    කොහ්දඉන්නෙ

  • @gihandarshana8405
    @gihandarshana8405 3 ปีที่แล้ว +1

    Deergausha lebewa ath rajuni

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว +2

    Budusaranai oyalata 😘

  • @champikabandara586
    @champikabandara586 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 ปีที่แล้ว

    A hasthi palaka mahathmaya harima karunawantha paatai. Sinha raajava hodin balagannava athi kiyala hitenva

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 ปีที่แล้ว +1

    Sinharaja athraguta budusarani.

  • @හිරෑ
    @හිරෑ 3 ปีที่แล้ว +1

    බුදුසරනයි පැටියො🙏🙏