Sinha Raja කොටි ගහන කැලේ ඉදලා හමුවුනු සිංහරාජා දළදා කරඩුව වඩම්මවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 76

  • @sithumsanjana9072
    @sithumsanjana9072 ปีที่แล้ว +14

    සිංහ රාජා කියන්නෙ මගෙ හදවතේ මං ආසම එකම හස්තියා එයාගෙ තේජාන්විත කම හැම පෙරහැරකම තියනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දලදා රැකවරනයි ඇස්වහ කටවහ නෑ 🙏❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +27

    මම නැදුම්ගමුවේ රාජාව නිතර නිතර දැකපු කෙනෙක් ඒත් දැන් මම ව්දේසගත වෙලා ඉන්නේ නැදුම්ගමුවේ රාජා මියගියා කියලා දැනගත්තු වෙලේ මට ඇඩුනා දැනටත් එයාව මතක් වෙනකොට පපුවට දැනෙන දුක කියාගන්න බැහැ මම පුංචි කාලේ ඉදලා අලි ඇත්තු දකින්න ගොඩක් ආසායි අපේ රටේ ඉන්න සියලුම අලි ඇත්තුට බුදු සරණයි

    • @weeraddanamaheshsunjeewawe6745
      @weeraddanamaheshsunjeewawe6745 ปีที่แล้ว +1

      oya wagae mamath alinta harima adarai. mama lankawae ididi thamai nadun maraunae.mamath rata innae .army idala retired. maya api army eakata yannea kalin ape unit eakae thamai eadla thibunae.

    • @RoseRose-nu8bd
      @RoseRose-nu8bd ปีที่แล้ว

      @@weeraddanamaheshsunjeewawe6745 ඔයාත් රටට ඉන්නේ මටනම් ගොඩක් දුකයි අනේ ගිය අවුරුද්දේ නැදුම්ගමුවේ රාජා යන්නම ගියා මේ අවුරුද්දේ මුතු රාජාව තයිලන්තයේන් අරන් ගියා

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 ปีที่แล้ว +8

    ඒ මාමා හරිම අහිංසක කෙනෙක් වගේ.. දෙන්නටම බුදු සරණයි ..!

    • @ILabsMarketing-td8oi
      @ILabsMarketing-td8oi 11 หลายเดือนก่อน

      ඔව් අපේ ගමේ , හරි කරුණාවන්තයි

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +11

    අනේ පවු වාසනයි මෙයයි දෙන්නටම කොටි කරදර නිසා අතරමං වෙච්චි අහිංසක දරැවෝ දෙන්නෙක් හැමෝමටම දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏❤❤❤❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 5 หลายเดือนก่อน +2

    සිංහගෙ ගමන හරිම ලස්සනයි තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +28

    මට සිංහ රාජාව පේනෙම නැඳුන්ගමුවේ ඇතා වගේමයි.. ඒ හැඩරුව , අහිංසකකම මෙයාගෙත් තියෙනවා

    • @janakiwejesksra573
      @janakiwejesksra573 2 ปีที่แล้ว +2

      Na daladeka godak wenas

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +3

      දළ දෙකෙන් නෙමේ නැඳුන් වගේ වෙන්නෙ සිංහා

    • @janakiwejesksra573
      @janakiwejesksra573 2 ปีที่แล้ว +1

      Nadumgamuwe raja saddantha kule

    • @janakiwejesksra573
      @janakiwejesksra573 2 ปีที่แล้ว +2

      Sinharaja bosatha kule

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +6

      @@janakiwejesksra573 නෑ නෑ ඩියර් ඒක හරි සිංහගෙයි, නැඳුන්ගමු රාජාගෙයි තියෙන්නෙ එකම විදිහක අහිංසක කමකුයි, තේජසකුයි ඒ ගැන මං කියන්නෙ මං විතරක් නෙමේ හැමෝම කියනවා එහෙම නැඳුන්ගෙන් පස්සෙ ලංකාවේ පූජනීයම ඇතා වෙන්නෙ සිංහ කියලා ගොඩාක් අය කියනවා කුල ,ශරීර ලක්ෂණ වෙනස් උනාට..

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +5

    අපේ අභිමානවත් සිංහ රාජා

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සිංහ රාජා ඇත් රජානන්ට ....!!!

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว +4

    පැටියා හරිම පිං පාටයි ,තෙරැවන් සරනයි මැනික

  • @supunthiwanka
    @supunthiwanka 9 หลายเดือนก่อน +2

    අජිත් මාමට වාසනා ...
    ජයන්ත මාමාට සිංහ රාජා ....
    බුදු සරණයි දෙන්නටම ..

  • @niranniran244
    @niranniran244 ปีที่แล้ว +3

    සිංහ රාජා ටත් . ජයන්ත අයියටත් බුදුසරණයි.

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 5 หลายเดือนก่อน +1

    Sinha manika adarei budu saranai obata 🙏🙏🙏❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +4

    අනේ දෙන්නටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයිහාමූදුරැවනෙමමහරීආසයිවටිනාවස්තුවරැකගන්න එමාමටබුදුසරනයි👃🙏👃🙏👃සේනාධිරාජා උපහාරයනමෙබුද්ධාය

  • @dilakishashika4985
    @dilakishashika4985 2 ปีที่แล้ว +2

    Very nice oba wahanseta dirgayuwageema ..widshikayan athishain elum karana sinha raja..sinha kodiye thawath ek abimanayak...puduma lassana eth rajek...eth rajuta dirgayu wagema dalada samidu pihitai
    Im from italy

  • @shamathennakon4363
    @shamathennakon4363 11 หลายเดือนก่อน +1

    Mn aththunta godak adare karanna patan gaththe me sinha manika dakkata passe.adarei patiyo ❤❤

  • @nayanakumari3499
    @nayanakumari3499 2 ปีที่แล้ว +2

    දියවඩන නිළමෙ තුමා එයාව ගත්තහැටි වීඩියෝ වක් කලා.තුවාල⁣වෙලා හිටපු පැටියා මාළිගාව ට ගෙනත් තියෙන්නෙ.⁣තෙරැවන් සරණයි යුව රඡුට.

  • @tharuwasala2814
    @tharuwasala2814 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි සුදු පුතාටපුතාට ❤❤❤❤❤❤

  • @panamurenayo958
    @panamurenayo958 4 หลายเดือนก่อน +1

    Good video ❤❤❤

  • @sujeewakumari168
    @sujeewakumari168 2 ปีที่แล้ว +1

    Sigharaja ape rate kenek harima lassanai gambirai theruwan saranai dirgausawewa athrajuni

  • @ishinisaumya7883
    @ishinisaumya7883 ปีที่แล้ว +3

    ආමී කොල්ල❤️❤️

  • @nanisriywathi9498
    @nanisriywathi9498 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි සිංහ රාජා අැතුට

  • @renukaperera8419
    @renukaperera8419 2 ปีที่แล้ว +1

    Athrajuni obata dirga ayusa labewa balanna emamatath theruwan saranai

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Hello jayantha mame me mage sudu mahaththaya 🐘sinha puthe mage patiya henduven gahan nathiva adaten balaganna dedenatama jesu pihitai

  • @ayeshaushani3620
    @ayeshaushani3620 2 ปีที่แล้ว +2

    Theruwan sarani sinharaja ethraja nanta🙏🙏🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 4 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @salilasampath4700
    @salilasampath4700 6 วันที่ผ่านมา

    ,වාසනාගේ යාලුවා

  • @user-bw3ei2mq3c
    @user-bw3ei2mq3c ปีที่แล้ว +1

    Budusaranai ❤❤❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +4

    api hamuduruwana ballanwila
    (miyan kumara thatha) sadaranayak
    ithukarala danna pinbudusarani😭😭🙏🙏🙏🙏🙏

  • @sujeewakumari168
    @sujeewakumari168 2 ปีที่แล้ว +1

    Harima lassanai ath rajunii

  • @sosose5389
    @sosose5389 2 ปีที่แล้ว +1

    Lassaba manamalaya
    Indi obatah jayantha mamatah
    Dalada samidu phitai

  • @vihaganethsara7229
    @vihaganethsara7229 2 ปีที่แล้ว +2

    පුලතිසි රාජා ගැන වීඩියෝ එකක් දෙන්න හාමුදුරුවනේ

  • @cookwithuma2635
    @cookwithuma2635 2 ปีที่แล้ว +1

    Mama sattunta harima adarai

  • @isuruprasanga3282
    @isuruprasanga3282 2 ปีที่แล้ว +1

    Theruwan saranay

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +1

    At. Rajuni. Taruwan. Saranae. At. Rajuni. 🙏🙏🙏🙏🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +8

    අනේ අප්පේ තියේන පණ්ඩිත කමට පොටෝ ගහද්දී හොඬවැල උස්සනවා ලොබේ බැ ඇස් වහා කට වහා නම් වදින්න එපා

  • @champikapiyadharshani63
    @champikapiyadharshani63 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @janakijanaki8914
    @janakijanaki8914 2 ปีที่แล้ว +1

    Sadu,,sadu

  • @kavindavimukthi748
    @kavindavimukthi748 2 ปีที่แล้ว +2

    ඉන්දි රාජා ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +3

    සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවේ නේ..සරත් ෆොන්සේකා ඉන්න කාලෙද දන්නේ නැ මෙයා හමු උනේ නේද ...? 😍😍😍

    • @chandimakekulandalavithana2639
      @chandimakekulandalavithana2639 3 หลายเดือนก่อน +1

      එයා හිටියා.. ඒත් ඒ වෙනකොට හමුදාපති නෙමෙයි

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 2 ปีที่แล้ว +5

    ඉන්දි රාජත් එක්ක එකක් ඕනි

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +3

      කරමු තෙරැවන් සරණයි ජනරාජාගේ එකක් තියනවා

  • @cookwithuma2635
    @cookwithuma2635 2 ปีที่แล้ว +1

    Ana ma waga wadasatahan mama balana asai

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว +5

    ඉන්දී රාජා ගැන වීඩියෝ එකක් දෙන්න අපේ හාමුදුරුවනේ.

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      කරමු ලගදිම තෙරැවන් සරණයි

  • @kumariedirisinha
    @kumariedirisinha 5 หลายเดือนก่อน +1

    Kote.kelayen
    Pun.sanda..
    Deluna.
    Lak.mawage.duk.gene.newna..

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane miyan kumara gena video ekak karanna..🙏🙏🙏

  • @user-kb1es5gj6y
    @user-kb1es5gj6y 2 ปีที่แล้ว +1

    Hamuduruwane,pulathisi raaja gena vido 1k dennako

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      ලගදිම බලාපොරොත්තු වන්න තෙරැවන් සරණයි

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Me ape nettuwa neda......budu saranai petiyo......ane ape nedum gamuwath eddi eyageth me wage video karanna kattiya wedi sela killak dekuwe ne......ape nedumwath apata kawadawath amathaka wenne ne.......

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Ane ou ape hamuduruwane miyan kumara genath video ekak genna......apata eya gena dena ganna one......ara kiyanawa wage eya hodin innawada kiyala.....budu saranai......

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +1

      th-cam.com/video/nUTQQEmgUtU/w-d-xo.html මියන් කුමාර

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි .මට දෙන්න පුළුවන් ද මේ හස්ති පාලක තුමාගෙ දුරකථන අංකය

  • @user-pg3pc9mf9y
    @user-pg3pc9mf9y 2 ปีที่แล้ว +1

    හොද ටම හොදයි

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 ปีที่แล้ว +1

    Bu

  • @tashimr8940
    @tashimr8940 2 ปีที่แล้ว +2

    ඉන්දි රජුගෙන් වීඩිං එක්ක් ඔනෙ🌺🙏

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      ලගදිම දෙනවා දැන් මඳ සමයත් ඉවරයි

  • @menakamahakumbura1232
    @menakamahakumbura1232 2 ปีที่แล้ว +1

    Wahal kadin bahinakota, dalada wahanse pita matha daragena, sinha rajage thejasa indi rajage mama dakke na

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Mame aliathunta asay,meya sarada ?apita lagata yanna puluvanda?💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว

      ගොඩාක් අහිංසක කිකරැ සතෙක් මේ

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      @@HeladeepaTV dakkama adare hithenava.💞💞💞💞💞💞💞💞💞

  • @mafisheha6159
    @mafisheha6159 2 ปีที่แล้ว +2

    ජනරාජා පුලතිසිරාජ ගැනත් වීඩියෝ එකක් ඕන

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +1

      ජන රජා ගැන කලා අපි

  • @ramyaramyalatha485
    @ramyaramyalatha485 2 ปีที่แล้ว +2

    ඇත්පාලකතුමාකරුනාවන්තයිනේද.

  • @kumariedirisinha
    @kumariedirisinha 5 หลายเดือนก่อน

    Kote.kelayen
    Pun.sanda..
    Deluna.
    Lak.mawage.duk.gene.newna..