මියගිය මගුල් ඇතුගේ අඩුව පුරවන්න සිංහ රාජා මාළිගාවට වඩි | Sinha Raja | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 2 ปีที่แล้ว +29

    දළදා වහන්සේගේ පිහිටෙන් සිංහ රාජ ඇත් පැටියෝ පෙරහැර යන්න අපි බලන් ඉන්නවා ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි පැටියෝ

  • @kingepisode605
    @kingepisode605 2 ปีที่แล้ว +38

    ලංකාවෙ හිලැ අලින්ගෙන් හොදම🤟 ශරිරය තියෙන සතා. ජයන්ත මාමා හොදට සතාට කන්න බොන්න දෙනවා 💕

  • @වාසනා-ඝ2ණ
    @වාසනා-ඝ2ණ 2 ปีที่แล้ว +7

    ජයන්ත මාමේ ඔයාට ගොඩක් පින්.ඇත්ත්ටම නැදුන්ගෙ වගේම සි0හ මැණිකගෙ ශරීරයත් පෘෂ්ග්ටිමත්.ඒ ඔබතුමාගෙ ආදරණීය සැලකිල්ල නිසා කියලා හිතෙනවා....සි0හ මැණිකටයි ඔබතුමාටයි තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +14

    අපගේ සියලුම ඇත් රජුන්ට දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාවත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවත් ලැබේවා❤🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +9

    ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා බොහොම ස්තූතියි සිංහ රාජා ඇත් රජු සහ ඉන්ද්‍ර රාජා ඇත් රජු ඇතුළු ඔබ සැමට දළදා සමිදු පිහිටයි සම්මා සම්බුදු ගුණ බලයෙන් තෙරුවනේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌷🌷🌷🌍❤🌷🌷🌷 නමෝ බුද්ධාය

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +17

    පිණ්වත් ඇත්රජුණි, නැදුන්ගම ඇත්රජාගේ අඩුව පිරවීමට ඔබ නම්කළ වගම සතුටට කාරණයකි.ඔබ‍ට දීර්ඝායුෂ 🐘👑🙏🐘👑🙏ප්‍රාර්ථනා කරමි. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏.

    • @sanjeewaruwan2199
      @sanjeewaruwan2199 ปีที่แล้ว

      නැදුන්ගමුවේ..රාජා මතක් වෙන කොට පුදුමාකාර 😢ඇතිවෙනවා.ඇත් රජුනි ඔබහට නිවන් සුව !

  • @gamingslcazper7633
    @gamingslcazper7633 2 ปีที่แล้ว +14

    දීර්ඝ කාලයක් දළදා වහන්සේ වෙනුවෙන් දළදා පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වීමට සිංහ රාජා ඇත් රජුට වරම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannasanjeewa3391
    @prasannasanjeewa3391 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා අදහස් කිහිපයක් ප්‍රකාශ කලා ස්තුතිය

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +2

    Ath rajuni දළදා සමිඳුන් පිහිටයි දීර්ඝ අයු ලැබේවා

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝවක්.... බොහොම ස්තූතියි මගේ මතයත් මේ වගේ වඳ වී ගෙන යන අපේ සම්පත් රැකගන්න ලොකු වගකීමක් දරන්න ඕන රජයෙන්... නමුත් අවාසනාවකට කිසිම රජයක් මෙයට මැදිහත් වීමක් දකින්න නැහැ

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +4

    උතුම් දළදා සමිඳු පිහිටයි සිංහ රාජා ඇත් රජුනි 🙏🌹🏵️🏵️🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +15

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏

  • @ajithsisira4754
    @ajithsisira4754 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුන් සියලුම දෙනාට. දළදා සමිදු පිහිටයි

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 4 หลายเดือนก่อน

    වාසනා ,සිංහ ,ඉංදී , වාසනාවන්ත ඇත් රජු න් 🙏🙏🙏🙏🙏

  • @tescoasia6180
    @tescoasia6180 ปีที่แล้ว +3

    සිංහයා සමිිිපුර්ණ පෙරහැර රාජකාරි අකුරුට කරයි ඒ තරමිි ජවසමිිපන්න චරිතයක්

  • @jayasenajayasena2656
    @jayasenajayasena2656 2 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනවා වීඩියෝ එක.තව ඔය වගේ videos දාන්න♥️♥️

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +24

    වාසනා තමා පරිනතම ඇතා ❤❤වාසනාට තමා කරඩුව වඩම්මන්න ඕනෙ

    • @pasanmalinda9166
      @pasanmalinda9166 2 ปีที่แล้ว +3

      Aniwa

    • @dhananjayamawalagedara8
      @dhananjayamawalagedara8 2 ปีที่แล้ว +3

      Enna wenne nahe. Katharagama perahera

    • @18memes87
      @18memes87 2 ปีที่แล้ว

      මචන් ඒ ඉන්දි රාජා හිටියෙ නැත්තන්🙏😏❤️

    • @dinithayolan1741
      @dinithayolan1741 2 ปีที่แล้ว +2

      @@18memes87 na bn. Me para mahanuwara perahera saha katharagama perahera dekama ekama dawase nisa katharagama dewalen wasanawa ewanna. Mokada wasana thamai dewale magul atha. Denata lankawe magul athu wenne wasana. Siyaluwa athun saha alinta niduk nirogi suwapath wethwa

    • @18memes87
      @18memes87 2 ปีที่แล้ว +1

      @@dinithayolan1741 bosa 94 indl indi raaja karanduw wadammanne.මාලිගාවෙ රාජට පස්සෙ වැඩිම කාලයක් කරඬුව ගෙනිච්ච ඇතා ඉන්දි වෙන්නෝනි...

  • @sahansiriwardhana
    @sahansiriwardhana 2 ปีที่แล้ว +35

    රාජ්‍ය පාලනය දූශ්‍ය උනාම රටේ සම්පත් නැතිවෙනවා කියලා පැරැන්නන් කියල තියෙනවා. ඒ වගේ කාලේකම තමයි නැදුන්ගමුවෙ ඇතා වගේම කීපදෙනක් නැති උනේ🥺

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත.මසුරන් දාන්න වටිනවා කතාවට.

    • @X_shan_tabla
      @X_shan_tabla 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත් ත.නැදුන්ගමුවේ ඇතා නැති උනේඅපෙත් රටෙත්අවාසනාවට

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 ปีที่แล้ว

      @@waruniruwanmali2022 muthu rajath nethi unane apita

  • @dinna___1099
    @dinna___1099 2 ปีที่แล้ว +4

    අපේ පොඩි නැදුන්....සිංහ රාජා මගුලැතු♥️

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +2

    උතුම් වූ දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි සින්හ රාජා /ඉන්දිරාජා සහ සියලුම අලි ඇතුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +7

    රත්නත්තරේ පිහිටයි ඇත් රජුනි ඔබට

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +3

    Daladasamidu pihitai sinha ath rajuta saha Bara karuta 👌🙏❤️🌹

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +3

    උතුම් දළදා සමිදු සරණයි ඇත් රජුනි .

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් ඇත් රජුණි ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏🙏😘😘😘😘😘❤❤❤❤❤

  • @boykagaming1484
    @boykagaming1484 2 ปีที่แล้ว +6

    නැදුන්ව අමතක නැ මැරෙන්නෙත් නැදුන්වයි පතන්නෙ😪

  • @prabudhajayasinghe680
    @prabudhajayasinghe680 2 ปีที่แล้ว +2

    නියම වැඩක් අය්යා .ගොඩක් වැදගත් දේවල් තිබුනා.දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ❤️🔥

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว +3

    දළදා සමිඳුන් පිහිටයි ඇත් rajune

  • @hirunirandima8237
    @hirunirandima8237 2 ปีที่แล้ว +6

    දළදා සම්දු පිහිටයි... 🙏🙏🌻🌻

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว +1

    බුදුසරණ යි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලුම අලි ඇතුන්ට

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +8

    නැඳුන්ගෙන් පස්සේ ලස්සනම කෙනා..🐘🤭❤💐

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +8

    වාසනා ❤❤

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว +9

    පිංවත් නැදුන් මාමා කරඩූව ගරු බුහුමන් මැද වැඩම්මූවා වගේ ඔයත් කරඩුව තියන් ඒ තේජසින් යන්න සිංහ පැටියෝ . බුදු සරණයි❤️🙏 ඔයාට දිර්ගායුෂ ❤️

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +3

    ගොඩක් දන්නැති දෙවල් ඉගෙන ගත්තා

  • @madushathennakoon3565
    @madushathennakoon3565 2 ปีที่แล้ว +2

    Pinwath bosath athrajuni budusaranai baldasamidu pihitai

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว +1

    Appeeee ape udarata lassna nattuwata me para mahansiwenna wei ne godak.wasana manikath nathi nisa indiraja akka lassnata wade karanna manika.oyala diha nadungamuwe jara balan ennawa..oyalata budungema pihitai.yoda shakthiya labenna ..me para perahara walin passewath ratata hodak wewa siyalu devwaru rata araksha karathwa ..siyalu karadara roga duruwewa..oyalage pin mahimen ratatamawasawa udawewa sinharajatatj indirajatath wasana manikatath budusaranai ..

  • @madushathennakoon3565
    @madushathennakoon3565 2 ปีที่แล้ว +3

    Pinwath bosath athrajuni budusaranai baldasamidupihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 2 ปีที่แล้ว +6

    මම දකින විදිහට අපේ හීලෑ අලි ඇතුන් ඉදිරියට නැති අඩු ව පුරවන්න කැලෑ සතුන් යොදා ගැනීම කාලීනව කරන්න පුළුවන් ද කියලා සැකයි. හොඳ ජාන තියෙන උසස් ඇතුන් අද වන විට අවසාන හුස්ම වා තලයට මුදා හැරලා. ඒකයි කණගාටුවට කරුණ. දැන් මිනිසුන් ආශ්‍රිතව හැදී වැඩෙන සතුන් යොදා ගෙන ඔවුන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයාමයි කළ යුතු දේ.අවාසනාවට මේ කාලකණ්ණි රාජ්‍යය පාලනයෙන් මේ සම්පතේ අවසන් කාල පරිච්ඡේදය මෙය විය හැකියි. පෙරහැර වලට ඉදිරියේදී මෙවන් අභාග්‍යසම්පන්න ඉරණමක් අත් නොවේවා!මොකද ශ්‍රී ලාංකික ජන සමාජයක කොන්ද කෙලින් තබාගෙන අපේකම ලෝකෙට ගෙන ගියේ අතීත රජවරුන් රැක ගෙන ආ මේ ජාතික සම්පත් නිසා. රජවරුන්ගේ වත්කම් පෙන්නුවේ පෙරහැරේ අලි ඇතුන් ගෙන් නම් අද අපේ පාලකයින්ට ඕවා ගෑවෙන්නත් මදි.අනික ඒ රජවරුන් දිවි හිමියෙන්
    තමන්ගේ ආගම රැක ගත්තා.ඒ ආ ගමන අද වන විට අවසාන හුස්ම හෙලනවා. එහෙමයි එදා පාලකයන් සහ අද පාලකයන්ගේ වෙනස.

    • @malindulakshan8108
      @malindulakshan8108 2 ปีที่แล้ว

      Podika lema kalekin alla gaththanm Hari oya Inna okkoma aththu kalawalin alla gaththa un

    • @JP-ir3ii
      @JP-ir3ii 2 ปีที่แล้ว +1

      කේරළයේ අදටත් ඇත් පන්ති තියෙනව.ගෘහාශ්‍රිතව අලින්ගෙන්මයි ඉපදෙන්නෙ.මෙහෙ එහෙම කරන්න කවුරුත් පෙලෙබෙනෙ නෑ.අනිත් එක අර මෝඩ අවිහිංසාවාදියෝ දගලනව.

  • @sanathsanath5035
    @sanathsanath5035 2 ปีที่แล้ว +2

    එල එල යාළුවා නියමයි දළදා සමිදු පිහිටයි

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +5

    අපෙම රටේ අපේම උරැම

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +9

    කතරගම වාසනා කතරගම පෙරහැරේ යනවනෙ

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත කතාවක්✋

  • @wasanaimc7628
    @wasanaimc7628 2 ปีที่แล้ว +2

    Lassanama gamana thiyenne ape sinharajata

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 2 ปีที่แล้ว +2

    budu saranai athe rajuni obata

  • @nanisriywathi9498
    @nanisriywathi9498 ปีที่แล้ว +1

    දළදා හාමුදුරුවන්ගෙ පිහියි අැත් රජුට

  • @JP-ir3ii
    @JP-ir3ii 2 ปีที่แล้ว +2

    මෙහෙමයි ඉතින් පෙරහැර කරන්න හරි කැලේ ඇත්තුටික රැකෙන්න ඕන.මුලින් ඒකට මුල් තැන දෙන්න ඕන.ඊට පස්සෙ බැරිය පෙරහැරට ගන්න.හැබැයි දැන් කට්ටිය බලන් ඉන්නෙ ඉන්දියාවෙන් හරි මියන්මාරෙන් හරි තායිලන්තෙන් හරි පිනට හම්බවෙනකන්.

  • @හිලෑඇත්පරපුර-ෆ5ඨ
    @හිලෑඇත්පරපුර-ෆ5ඨ 2 ปีที่แล้ว +2

    දලදා සමිදු පිහිටයි

  • @kavindarandunu4611
    @kavindarandunu4611 2 ปีที่แล้ว +4

    කලු මාමාට දැනෙන හැගීම මොන වගේ ඇතිද🥺😓

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +2

    Theruwan saranai 💐💐💐

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +6

    ජගත් මහත්තයා නම් ගනී බස් තියන කෙනා ❤

  • @leeladisanayake9201
    @leeladisanayake9201 2 ปีที่แล้ว +2

    Dalanda samidu pihita nirathuru labethwa ethrajuni.♥️🙏👍👍👍👍

  • @mallikamallika2039
    @mallikamallika2039 2 ปีที่แล้ว +1

    Siyaluma.athrajunta.budu.saranai.nadungamwe.raja.amata.nowame❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +2

    budusarani 🙏🙏
    adaran balaganna pin

  • @cbmanike6499
    @cbmanike6499 2 ปีที่แล้ว +1

    Ammo mehe inna aththu tika allan gihin hiile kara gannawa nam hodai

  • @shamathennakon4363
    @shamathennakon4363 ปีที่แล้ว

    Manik Kate ❤❤

  • @champahemamali1428
    @champahemamali1428 2 ปีที่แล้ว +1

    Me saththu kemethtenda peraherata enne??

  • @m.hussainrameez7048
    @m.hussainrameez7048 2 ปีที่แล้ว +1

    Janara paraha anna nanda.

  • @vimukthiravi6703
    @vimukthiravi6703 2 ปีที่แล้ว +1

    Api hadanna ganna berideee

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +1

    Apey nadungamuwa balahidee daladasamidu nubapita wadina apuruwa dewlowa sita sinha ath rajuni obata dalada samidu pihitai

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 ปีที่แล้ว +2

    Lassani proud of

  • @chithranihewa874
    @chithranihewa874 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐♥️♥️

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 ปีที่แล้ว +3

    Pinwath athrajuta daladasamidu pihitai.

  • @harshaudayakumara5278
    @harshaudayakumara5278 2 ปีที่แล้ว +1

    Dalada perahare ethun yana ekata harima amaruwak hadunu ngo kalakanni tikak innwa eka kawru piligattat netatat etta ekai okun me ragale asset hitiya

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @nandarathnayaka440
      @nandarathnayaka440 2 ปีที่แล้ว

      Munam Ethara lassana nane daladeka thama hadila nahane. Budusaranai sinha kolu

  • @හිලෑඇත්පරපුර-ෆ5ඨ
    @හිලෑඇත්පරපුර-ෆ5ඨ 2 ปีที่แล้ว +2

    Good vedevo

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 2 ปีที่แล้ว +3

    🙏🌺🙏🌺🙏🌺🇱🇰🐘

  • @subodaniperera4077
    @subodaniperera4077 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤

  • @thurunupabasara2676
    @thurunupabasara2676 2 ปีที่แล้ว +8

    මේ වගෙ ඇත්තු ඉස්සරහට නැති තරම්... මොනා හරි ක්‍රමවේදයක් කරලා මෙයාලගෙන් පැටවු ගන්න ඇයි ක්‍රමවේදයක් හදන්නැත්තෙ....

    • @RavanaReigns
      @RavanaReigns 2 ปีที่แล้ว

      ath pataw meyalagen hadana ekath lesi wadak nemei. ehema ath pataw enneth naa ..eth rajaya mokak hari krama wedayak hadanna one ath sampatha raka ganna.

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว

      ඇතෙක් ලැබෙන්නෙ බං ගෑනු සතාගෙ නිලීන ජානයක් නිසා..පිරිමි සතා ඇතෙක් උනා කියල ඒ පිරිමි සතාට බෑ තව ඇත් පැටියෙක් ජාතක කරන්න..ඒක තීරණය වෙන්නෙ ගෑනු සතා මත..අර කිව්ව නිලීන ජානය ගැහැනු සතාගෙන් එනව නම් තාත්තා ඇතෙක් උනත් අලියෙක් උනත් ඉපදෙන්නෙ ඇත් පැටියෙක්

  • @sriyanidesilva5355
    @sriyanidesilva5355 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @vimukthichathuranga7718
    @vimukthichathuranga7718 2 ปีที่แล้ว +3

    ඇතා කිතුල් කොටේ කඩාගෙන කන විදිය ටිකක් කැම් එක ඇල්ලුවානම් මරූ.ඒක අමුතු කලාවකට කඩාගෙන කනවා

    • @domlans681
      @domlans681 ปีที่แล้ว +1

      දලෙන් නේද පලන්නෙ😂 කොට පලලමද කොහෙද දලේ කහට

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 ปีที่แล้ว +3

    Nadungamu

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +2

    Deergayuwewa athrajuta.

  • @darshanasampath109
    @darshanasampath109 2 ปีที่แล้ว +1

    කතරගම වසනානැද්ද

    • @dinithayolan1741
      @dinithayolan1741 2 ปีที่แล้ว +1

      Maha nuwara saha kathara gama pe awrudde ekama dawase perahera avilla thinne enisa wasanata enna ba mahanuwarata. Labana wasare wasana wadinawa nuwarata. Magul athu wasanama thamai.

  • @shanthafernando919
    @shanthafernando919 2 ปีที่แล้ว +1

    hila kama nowei e budu dahama surakinna awa aliyan

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +1

    Pansalwelata dunnahama aliatun dukvidinawa bellanvila raja udaharenayak

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Tawa kenekta awasthawak denna....

  • @SLLEDER
    @SLLEDER 2 ปีที่แล้ว +2

    Bs

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Miyan raja sudusu nadda karanduwa wedamaweemata....

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 ปีที่แล้ว

    Ogollo katha kara kara ennako mama kala ewara wela ennam😁😁😁

  • @yaminiyamini4200
    @yaminiyamini4200 2 ปีที่แล้ว +1

    Ai ape wasanata dalada karaduwa wadammana bari ai e

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 2 ปีที่แล้ว +6

    අපිට බැරි ද මේ ඇත් පන්තියේ ම පරපුරක් බිහි කරන්න. අපේ ඇත්තුන්ගෙන් ම ඇත් පැටව් ලබා ගන්න. ඒකට සුදුසු ඇතින්නියන් ලංකාවේ නැද්ද?කැලෑ ඇතුන් හීලෑ කරනවාට වඩා ඒක සමහර විට ප්‍රායෝගික වෙයි කියලා මං හිතනවා.

    • @kausalliyakumari7227
      @kausalliyakumari7227 2 ปีที่แล้ว +2

      Ou rajawaruth thamange paramparawa bihi kara meyalagenuth punchi ath patau ganna puluwanne anagatheta

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +3

      ඇතෙක්ගෙන් ඇත් පැටව් ලබා ගන්න බෑ ප්‍රායෝගිකව..ඇතෙක් ඉපදෙන්නෙ ගෑනු සතාගෙ නිලීන ජානයක් නිසා.. ඇතෙක්ට තවත් ඇත් පැටියෙක්ව ජාතක කරන්න බෑ..ඒක තීරණය වෙන්නෙ ගෑනු සතා මත..ගෑනු සතාගෙන් ඒ ජානය එනවා නම් තාත්තා ඇතෙක් උනත් අලියෙක් උනත් ඉපදෙන්නෙ ඇත් පැටියෙක්..ඒක ජාන මත තීරණය වෙන දෙයක්..ඒ නිසා අපිට හිතල ඇත් පැටව් ලබා ගන්න බෑ..ඒ නිසා තමා ඇත් පැටියෙක් ඉපදීමෙ සම්භාවිතාව ගොඩක් අඩු

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +1

      @@nipunaranjitha6443 ඒ කියන්නේ ඒකත් ලේසි පහසු කාරණයක් නෙවෙයි 🤔මොකක්ද මේකට විසදුම. හැම අතින්ම ප්‍රශ්න

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +1

      @@nipunaranjitha6443 ඉතින් මෙච්චර දුෂ්කර කටයුත්තක් වෙලත් ලංකාවේ මෙච්චර දළ ඇතුන් ඉඳලාත් මිනිස්සු මේ සත්වයා දඩයම් කරන තුරු බලාගෙන ඉන්න නිවට ජාතියක්නේ බලන් ගිහාම.ඔබට ගොඩක් පින් මේ පිළිබඳ විස්තරයක්
      එව්වාට.ඇත්තටම එහෙම සිද්ධියක් අහලා නෑ මං.ඒ හින්දා තමයි කිව්වෙ
      හීලෑ සත්තු උපයෝගී කරගෙන කරන්න බලන්න කියලා. නැවතත් ඔබට ස්තුතියි. 🙏

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +1

      @@waruniruwanmali2022 ඒ කතාව සම්පූර්ණ ඇත්ත පහුගිය දවස් වල කැලවල් වල හිටපු ඇත්තු කීයක් නම් මිනිස්සු නිසා මැරුනද..පෙරහැර අලින්ට දම්වැල් දාන එක ගැන කතා කරන්න උන් හිටියට අර වගේ විනාශ ගැන කතා කරන්න මිනිස්සු නෑ..අපි කරන්න ඕන දැනට ඉන්න සත්තු ටික පරිස්සම් කරන එක..මොකද ලංකාවේ වන අලි ගහනය ශීඝ්‍රයෙන් අඩු වෙනවා

  • @pathumnishan2014
    @pathumnishan2014 2 ปีที่แล้ว +1

    Varadava.vatahaganna epa.me.perahera.erabuma..vesesai.avadanayen.geburen.edesabalanna...

  • @keshanidissanayaka5564
    @keshanidissanayaka5564 2 ปีที่แล้ว +1

    කැලෙ කිදෙනෙක් නම් මැරිලා ඇතිද

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Hodai jayantha mame sinha puthata gahanna epa hode pin

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +1

    11.11

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +1

    Anyway nadungamuwe raja not dead. Killed by some people

    • @JP-ir3ii
      @JP-ir3ii 2 ปีที่แล้ว

      දැක්කද ඔයා

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว

      @@JP-ir3ii නෑ එහෙම තමා 🥺

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว +1

    Nadungamuwe raja killed

  • @SMILLING_11.11
    @SMILLING_11.11 2 ปีที่แล้ว +1

    මේ පාර වාසනා තමා ඉන්නේ එදා කිව්වේ 🙄

  • @milan7518
    @milan7518 2 ปีที่แล้ว +1

    Neduma gamuwa raja dakiddi Meya ha petiyek wage neda wasana Katharagama mita wada sudusui ane meyawa awathakseru kala nemei Oya podi wedi wage😒

  • @ddg7412
    @ddg7412 2 ปีที่แล้ว +1

    මහත්මයා සිංහල භාෂාව නොදන්නවානමි හරියට ඉගෙනගෙන වැඩක් කරන්ට මොකද සමාජමාධ්‍ය වයස් බෙිදයක් නැතුවම ජනගත වෙනවා. සත්තු කොචිචර ගෞරවයට පාත්‍ර උනත් වඩී හෝ වැඩියා කියලා යොදන්නේ නෑ වැඩිිමනවා හෝ වැඩමනවා යනුවෙන් යොදන්නේ ගෞරව නාමයක් ලෙස බුදුවරයෙකුට මර්ගඵලලාහියෙකුට හෝ පිංවත් සිල්වත් භික්ෂූවකට පමනයි . හෙළ යනුවෙන් නොදන්න කම ප්‍රදර්ශනය කිරීමෙන් වලකින්න.

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Sinharajage dala deka awul neda... penumak na wasana wage

  • @නිසන්සලාඋදයන්ගනි
    @නිසන්සලාඋදයන්ගනි 2 ปีที่แล้ว +3

    වසනාටමද සිංහ රාජා කියන්නෙ නැත්තම් දෙන්නෙක්ද

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +2

      2

    • @sahansiriwardhana
      @sahansiriwardhana 2 ปีที่แล้ว +6

      වාසනා ඉන්නේ කතරගම . සිංහ රාජා ඉන්නේ මහනුවර ඇත්ගාලේ

    • @indikasenanayake2309
      @indikasenanayake2309 2 ปีที่แล้ว +5

      දෙන්නෙක් වාසනා අයිති රුහුණු මහා කතරගම දේවාලයට සිංහ රාජා අයිති දළදා මාළිගාවට සිංහ රාජා යුද්ධය කාලේ මව් ඇතින්නගෙන් අතරමංවෙලා වලක වැටිලා තුවාල වෙලා හිටපු පැටියෙක් ඒ පැත්තේ මෙහෙයුම් වල හිටපු යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්ට හමුවෙලා බේරාගෙන නුවර සිංහ රෙජිමේන්තුවට ගෙනත් සුවපත් කරලා රැකබලාගන්නවා පසුව අලි ඇතුන් පිලිබද නීතිමය ප්‍රශ්න නිසා දළදා මාලිගාවට පූජා කරනවා සිංහ රෙජිමේන්තුවෙන් පූජා කරපු නිසා සිංහ රාජා කියලා නම දාලා තියනවා මේ වස්තුව රැක ගත්තට සිංහ රෙජිමේන්තුවට ගෞරවය පුදකල යුතුයි

  • @shamathennakon4363
    @shamathennakon4363 ปีที่แล้ว

    Manik Kate ❤❤❤

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️