Muthu rajage ath gouwa katha karapu widiha..ohuge katha wulasayenma penawa muthu rajata adarayak na kiyala..nadun gamuwe raja,wasana,indi raja baka ganna me aya koitharam adarenda me athun gana katha karanne..adambarai oyala gana
Atha ho aliya ho moka ho satha monewage unath ath gouwa balene miniha hode wenne one sattu kiyanne moleyak na namuth un minissunta wada hodai namuth minissu moleyak athi eun oluwe kalpenakorela wade koranne one sattunta hinsa nokera balaganne one nathnam oya balaganilla athearela danne one hamotema kiyanne🇦🇪🇦🇪🇦🇪
1990 දි විතර රාජා,ඉන්දිරාජා,නාලක,කණ්ඩුල සහ ඒක දන්ත යන ඇත්තු මහවැලි ගගට අරන් යනකොට මොනවාහරි දෙයක් අපේ අතින් කාලා යන්න පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට නාලකත්, කණ්ඩුලත් අපිව හොයාගෙන ගේ ඇතුලටම එනවා. ඒ අතීතයේ සුන්දර මතකයන් මේක බලලා අලුත් උනා . ඉන්දිරාජා ගේ දළ දෙක වැඩුණ විදිහට සතාට කරදරයක් කියලා කපාදැම්ම අවස්ථාවක් මගේ මතකයේ තියෙනවා . එසේ නොවුනා නම් මුතුරාජාටත් වඩා දිගු දළ දෙකක් ඉන්දිරාජා සතු වෙන්න තිබුණා.
ඉන්දිරාජා ඇත් රජුනි , ඔබටත්
ඉන්දිරාජා ඇත්රජුට තෙරුවන් සරණයි. මෙවරත් ඉන්දිපුතාට දළදා පෙරහරේ කටයුතු සාර්ථකව නිමකිරීම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.
ඔබ තුමාට ගොඩක් පින් මේ සතා ආදරේන් බලාගන්න වට සරණයි 🙏🙏🙏
මේ අපේ සම්පතක් .❤පෙරහැර සාර්ථකව සිදු කිරීමට දළදා සම්දු පිහිට ලැබේවා !
සතෙක් උනත් හරි ආදරෙන් දරුවෙක් ගැන කතාකරනවා වගේ කතාකරන්නෙ ඇතා ගැන 🥺❤️
ඉන්දි ඇත් රජුනී දීර්ඝායුශ ලැබේවා 🙏❤️ බුදුසරණයි ❤️
දීර්ගායු වැඩි වැඩි වේවා ඇත් රජුණි 🙏🙏🙏
මේ වගේ සුන්දර සතුන් ජීවත් වෙන මහපොළොව ක අපි ඉපදෙන්න පින් කරන්න ඕනේ 🙏🙏🙏
මගේ වස්තුව... පිං පුරනවා මැණික ඔයාව දෑහින් දකින්න. .. ❤❤
Mama nan nawalath thiyanawa..ape ge gavin aya yanne...harima dagaya..
එන්න අපේ ගමේ ඉන්නේ පිළිමතලාවේ පමුණුවේ ඉන්නේ. අපේ වත්තේ හිටියා දවසක් කෑම නම් දුන්නා මදි නොකියන්න.
@@maheshrath1503 මට ඔබතුමා හරියටම කියනවාද කොතනද කියලා ..මම පිළිමතලාවෙ..මට දෑසින් දැකලා අත ගාන්න පුදුම ආසාවක් තියෙන්නෙ..😍❤️
ඉන්දිරාජා දන්නෙ නෑ ඇයි කියල මම ආසම ඔයාට 🥺💜️
මේ වගේ තමන් බලාගන්න ඇත් රාජයන්ට ආදරෙන් කතා කරන හස්ති පාලකතුමන්ලා කතා කරනවා අහගෙන ඉන්නත් ආසයි ඇත්තටම මේ වගේ අය ලැබෙන්නෙත් හස්තීන්ගේ පිනකටමයි එහෙම අය අද නම් ඉන්නේ අතලොස්සක් පමනයි
Muthu rajage ath gouwa katha karapu widiha..ohuge katha wulasayenma penawa muthu rajata adarayak na kiyala..nadun gamuwe raja,wasana,indi raja baka ganna me aya koitharam adarenda me athun gana katha karanne..adambarai oyala gana
ඉන්දිරාජා ඇත් රජුනි , ඔබටත් ඔබ රැක බලා ගන්නා සැමටත් උතුම් වූ දළදා සමිදු පිහිටයි!
🙏🙏🙏
නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඉන්දි මැණික... 😘😘😘❤❤❤🙏🙏🙏
ඉන්දි රාජටත් බාස් උන්නැහැ ටත් දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි
නැදුන්ගමුවේ විජය රාජා දළදා වහන්සේ වඩම්මවාගෙන යද්දී, වාසනායි ඉන්දි රාජායි දෑලෙ ගමන් කරන දිනයක් ආයෙ එන්නෙ නෑ 😥
ඔහොම කියන්න එපා🙏😢
@@Darshidc-j8r 😥
එහෙම ෆොටෝ තියනවා ද
අපේ මැණික සම්පත දළදා සමිදු පිහිටයි
ඇත් රජුනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ උරුමය රැකගැනීම අප සතුය.දලදා සමිදු පිහිටයි
දීර්ගායු වේවා අපේ ඉන්දි රාජා ඇතුණි..🙏
දිර්ඝායුෂ ලැබෙිවා ඉන්දි❤ බුදුසරණයි
ඒ උනාට මගේ මැණිකට එදා රීදිලා කෑ ගැස්සුනා උනත් ඔයා හොඳ දරුවෙක්...තෙරුවන්සරණයි ඉන්දි!!!
ඉන්දි රාජා ඇත් රජුට බුදු සරණයි ♥️
❤❤❤දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
අනේ ඉන්දී ව හොදින් බලාගන්න මොකද ඉන්දී ටිකක් කෙට්ටු වෙලා එයා ට හොඳ ට සලකන්න ආඩම්බර කාරි ❤❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤
කෙට්ටු වේලා එයාව 😔❤️❤️
ඔයාලට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!! ඉන්දි ඇත් රජුනේ.🙏🙏🙏🙏
අනේ ඉතින් පව් නේද සතුන් වෙලා ඉපදෙන්නේ පේර කරුම තමා මිනිස්සු වෙලා ඉපදෙන අපි හොදින් හිතන්න ඕනේ මු සතෙක් කියලා උට සලකන හැටි මොකද මෙයා පේර බවයක් අපේම අය වෙලා ඉන්න ඇතී ආදරෙන් කරුණාවෙන් බලාගන්න තෙරුවන් සරණයි
Girlslegs ❤
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි.🙏
Man asama athaa indi raja👌👌👌
Math asama Indita tamai
මේ අයියා හරි ආදරෙන් ඉන්දිරාජාව බලාගන්නවා..කෑගල්ලේ පෙරහැරට ගෙනත් ඉද්දි මම දැක්කා හරි හොදින් මෙයාව බලාගන්නවා..මෙයාව නාවන්ඩ එදා සෑහෙන්ඩ වෙලාවක් ගියා මේ අයියටයි උදව්වට හිටපු කෙනාටයි.. කෝටු පාරක් නොදීනම් ඉතින් මෙයාලව තියා ළ්මයෙක්වත් හදාගත්තෑකියැ..ඒ උනාට මෙයා හරි හොදයි..කියන දේ අහනවා.
Gahan nathiva adaren Bala ganna echcharai apita ona ❤❤❤❤Adarei India sudu mahaththaya ❤❤❤Dirgayu
බුදු සරණයි පුතාට
අපේ රටේ වස්තු ❤❤❤❤මැනික
මෙයා ගේ hoda කලුයි රතු hoda තියන කෙනාට වඩා ඉතින් එකට ගහලා වැඩක් නැ පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
මේ අයට රජයෙන් පුළුවන් නම් පැන්ෂන් එකක් හරි දෙන්න .
Ane ow..
ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වටිනා අදහසක්
ඒක නම් ඇත්ත
රැල්ලක් හදමු
Mama okkoma ath rajunlata adarei 🥰 eth indita tikak wadiyen adarei ayida Manda🦣🦣🦣💐🌺
මෙලොව සියලු සතුන්ට ආදරය කරන්න. ඔබ වැඩිපුර ආදරය කරනවා නොවේ. ඔබ වැඩිපුර කැමති එයාට. මොකද අද සමාජයේ ගොඩක් අඩුයි සතුන්ට ඔබ වගේ ආදරය කරන. ඒක ආත්මීය පුරුද්දක්. මමත් පරිසර හිතකාමී සත්ව වේදියෙක්. මම දැනට ලංකාවට ආවේණික මිරිදිය මසුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව දෙමුහුන් ක්‍රම පරික්ෂා කරනවා. අමතරව කිසිදු හෝමෝන වර්ගයක් භාවිතා නොකර සෑම විසිතුරු මසුන් වර්ගයක් ම අභිජනනය කරනවා.
@@nilanthapanawenna7723 Bohoma stuti 💐 Budu saranai 🌺
Ane me mahathmaya kiyana dewal sahatika athta adrenma tama balaganna ona තෙරුවන් සරණයි iddi patiyo
තෙරුවන් සරණයි
❤❤❤ budu saranai indhi rajuni
බුදුන් සරනයී❤
දෙන්නා ටම 🙏🙏🙏🙏🙏 ❤️❤️
Godaak adarei menika budu saranai oyata♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
බුදු සරණයි මැණික❤❤❤
Ane Indi raja oyata niduk norigi suwaya labewa❤
Ape bappa❤👍
Adarei endiraja manika 💖💖budusaranai🙏
Niduk neerogi deerghau suwaya ape indi manikata. ❤️ 😍 ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏😘😘😘😍😍😍🐘🐘🐘🐘🐘Danga nokara inna Honda putha wage. Dalanda samidu pihitai....
Hari kettui
සිංහ රාජා ගැනත් දාන්න ..... !!!
එයා මේ පාර පෙරහැර ට ආවෙ නැ නේද ?අසනීප නිසා ද.ලබන පාර එන්න ලැබේවා .
Awa. Anthima tike giye na. Athpalaka thuma asanepawela wela kiyala dakka.
patta wedak udara aiya❤️
dirgayu lebewa indi ❤❤❤ budu saranai
ආදරෙයි මැනික
Ape sampetha INDI RAJU ❤❤❤❤🇦🇪🇦🇪
Mechchra daws hitye ape game 🥰🙏
Budu sarani indi raja
koheda inne indiraja
@@nilminidissanayake4514 උඩුනුවර පමුණුව කියන ape game hitye 🌝
බුදු.සරනයි.මැනික
ඒ සතාට සැපට ඉන්න ඉඩ දෙන්න. නැදුන්ගමුවෙ තරම් සැපට හැදුන ඇතෙක් තාම දැකලා නෑ
නවගමුවෙ ඇතෙක් 😅
නවගමුවේ 😂
නවගමුවෙ ඇතෙක් කොහෙද හිටියෙ...🤔🤔🤔🤔
Ammo. I. Yana. Gamana. Lassanai
Budusaranai Ethuni
Obathumata theruvan saranai
බොසත් නැදුන්ගමුවෙ රාජා අැත්රජු තරම් තේජස් බාවයක් පෙන්නුම් කරන්නැහැ ....ඒත් දළදා සමිදු පිහිටයි බුදුසරනයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ඉන්දි රාජා අැත්රජුනි ....
Weda,Satahan,,Karanawita,weladha
Danwim,Dhan,Epa,Wesatahana,Balanna,Epawenawa,Wedasatahane
Rasaya,Nathi,Wenawa🐘🐘🐘🐘🐘
Kettu vela hariyata,pav❤❤❤❤❤❤❤❤❤❤
ඇතා බලාගන්න සුසන්ත මහත්තයා "අරහෙන් මෙහෙන්" කියලා කියපු වාර ගනන නිවැරැදිව නම් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න. 😂
ane ithin budu saranai
අර හෙන්ඩුවෙන් අනින අලි බාස් ඉන්නවනේ .අර පෙන්නුවනේ පේස්බුක් එකේ පෙන්නුවනේ .එයාව අයින් කරන්න. එයා තියා ගතොත්අනිත් අලි බාස්ලටත් තැනක්නෑ.
Ape gama ❤️
ඇතේක් පෙරහැරට තෝරාගන්න අකාරය පිළිබද video එකක් ඔනේ.ඒ වගේම ඇයි වන අලි පුහුණු කොට පෙරහැරට යොදා නොගන්නේ?
පෙරහැරේ ගෙනියන්නෙ පුහුනු කරාට පස්සෙ.
Ape manika 🙏🙏🙏❤️
Eyage gamanat hari sarai tama
ඉන්දි ඉන්න ගම කොහෙද
🙏
😍😍😍
Dalada samidu pihitai ethrajuni
😊😊😊😊😊😊😊😊
❤️
Meyata hodata kanna oni wage
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape game me inne ❤️❤️
අලියා බලන ගොඩක් aya අලින්ට wada දෙනවා
වද දෙනවා කියන්නේ? 🙄
👍
💕🐘🤗💕
සතුන් වෙත කරුණාවෙන් ඔවුන් රැකබලාගන්නවා නම් ඊට කිසි කෙනෙකු දොස් කියන්නෙ නැහැ.
සතුන්ට හිංසාවක් පීඩාවක් වෙනවානම් ඒක බෞද්ධ වූ කිසිකෙනෙකුට අනුමත කරන්න බෑ.
කුඩා පහරක් ගහන්නෙ එයාගෙ අකීකරුකම් නතර කරන්න . එහෙම අකීකරු අවස්ථාවලදී නොව මහවිශාල කොටන් අද්දවමින් ඒ සතුන්ගෙන් වැඩගනිද්දී බැණවදිමින් වැරෙන් පහර එල්ල කරනු අප දැක තිබෙනවා. එයයි අප අනුමත නොකරන්නේ. යදම්වලින් බැඳ දමා තියෙන කොට සතුන්ට ඔවුන්ට අවශ්‍ය ලෙස ගමන් කරන්න නිදහස අහිමිව යනවා.
ඕනෑම සතෙකුට ආහාර පාන සොයා ගැනීමට, තමන්ට සුදුසු වාසස්ථානයක සිටීමට, ලිංගිකත්වය සඳහා අවස්ථාව මේ කියන අවස්ථා සඳහා නිදහස ලැබිය යුතුවෙනවා.නමුත් ඔවුන්ගේ පරිසරයක් තුලින් ඈත්කොට නිවෙස්වල හෝ පන්සල්වල ඇතිකිරීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගන්නට සිදුවන්නේ කාට හෝ යටත්වය. ඔවුන්ගේ රුචිකත්වයට අනුවම නොවේ. ඔවුන්ගේ නියම නිදහස එහි නැත සමහර අලි ඇතුන් බලා ගන්නේ දරුවෙකු බලාගන්නා මෙන් ආදරයෙනි.පුතේ දුවේ කියා ආදරයෙන් ආමන්ත්‍රණය කරමිනි. යදමින් බැඳ නැත. එය සතුන්කෙරෙහි ඇති මහා කරුණාවයි . කවාලා විලඳ ජාතී ඇති කළත් රන් කූඩුවේ ගිරවා. දමාලා යන්නෙ ඉගිලී සොයාලා වන සැපතා. ඔය ඇතිකරන බොහෝ අලි ඇතුන් යදමින් මුදාහැරියහොත් ඔවුන් ඔවුන්ගේ නිදහස සොයා වනය වෙත යනු ඇත . එයින් පෙනෙන්නේ ඔවුන්ගේ නිදහස සහ ඔවුන්ගේ නියම පරිසර සම්බන්ධ තාවය පවතින්නේ වනය සමගයි. කිසිම බෞද්ධයෙකුට සතුන්ට හිරිහැර කරන්නට බැරිය.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහනෙයිය න ඝාතයෙ.
සියළු සත්වයෝ දඬුවමට බියය ,මරණයට බියය .තමන් තමන්වම උපමාකොට අනුන්ට හිංසා නොකරන්න .මරණයට පත් නොකරන්න යැයි බුදුන් වහන්සේ දේශනා කළසේක.
තවද, නතේන අරියෝ හෝති
යේන පාණානි හිංසතී
අහිංසා සබ්බපාණානං
අරියෝති පවුච්චතී.
නමින් ආර්යයැයි කියාගත් එහෙත් ප්‍රාණීන්ට හිංසා කරන්නෝ ආර්ය නොවෙති.සියළු ප්‍රාණීන්ට හිංසා නොකෙරේද හෙතෙම ආර්ය වෙත්.
නිදහස ගැන කතා කරනවානම් දුක්විඳින සත්තු ඕන තරම් ඉන්නවා මිනිස්සු වෙනුවෙන් හිතලා බලන්නකෝ කිරි ගන්න එළදෙනෙක් ජීවිත කාලෙම ඉන්නෙ පොඩි ෆාම් එකක් කොටු කරලා ඒ සතාට ගොඩක් රිද්ද්වලා තමා කිරි ගන්නෙ මැෂින් වලින් ඊට පස්සෙ සතාගෙන් කිරි ගන්න බැරි උණහම මස් කඩේට විනුණනවා මිනිස්සුනිසා කොච්චර සත්තු මැරෙනවා අතිද දවසකට ඒවා ගැන කතා කරන්න කව්රුත් නැ කැලේ ඉන්න අලි කොච්චර මැරෙනවද අවුරුද්දකට ඒවා ගැන කතා කරන්න කව්රුත් නැ හැබැයි පෙර හැර කාලෙට විතරක් අලි ගැන කතා කරන්න ඕන තරම් ඉන්නවා
♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
Nuwara koheda inne meya 😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මේ ඇත් රජුගේ ගෙදර දන්නා කෙනෙක් ඉන්නවද
දළදා මාලිගාවේ ඇත් පංතියේ ඉන්නේ...
Dannwa
Ape game hoda waddel tama dn eywa blnne kalin baluwe ape seeeeya
Eyage. Dala. Paressam. Karanna. Malli. Adambara. Dala. Yugalak.
අනේ පව් මෙයා දැන් වයසයි නේද? එයා කෑම නොකා ලෙඩින් ඉදල හොදටම කෙට්ටු වෙලා..එයාව මහන්සි නොකර විවේක ගන්න නොදෙන්නෙ ඇයි?
වයස නෑ ඉන්දිට, අවුරුදු 44ක් වගේ වෙන්නේ..
මහන්සි කරවනවා කියන්නේ ඇවිද්දනවා කියන එකටද? 😊😊
Auruddata eka parai perahara enne anith kale eya viveken thamai inne
Meyalata godaaak hodata salakanwa meya wena kulayaka athek..eyage penuma eka thmai
විවේක ගන්න නොදෙනවා කියන්නෙ 😂 අලි ඇත්තු හැමවෙලාවෙම මිනිස්සු වගේ පෙරලිලා ඉන්නෑ.එයා නිදහසේ තමා ඉන්නෙ
Atha ho aliya ho moka ho satha monewage unath ath gouwa balene miniha hode wenne one sattu kiyanne moleyak na namuth un minissunta wada hodai namuth minissu moleyak athi eun oluwe kalpenakorela wade koranne one sattunta hinsa nokera balaganne one nathnam oya balaganilla athearela danne one hamotema kiyanne🇦🇪🇦🇪🇦🇪
indiraja koheda inne
මහත්තයා කිතුල් තියෙනවා.සල්ලි එපා .අරගෙන යන්න.
Me perahara indi raju hitiye eka davasai e Ayi ko indi raju eya hodinda
500k
මෙයට ඇයි මෙචර කෙටිිටු
Sattu==,unat==manussayowage
ai ඔලුව බැහැල ඇතුලට 😢
Hamome nowe hode athguwan onetharam innewa ewagema majere hattath onatharam e majera hatteyathama kiyanne oname wadak lesy na amarui ali balilla ita hapan amarui eka danegenene athegahanne ehema kiyala sathata wade denne epa uwe therum ganne one barynam nokera inne one🇦🇪🇦🇪🇦🇪
Indiraajage anith atthunge wage nwei mata nm indige mune anith atthunta wada kettui wage, as depatthe wala gahila!
Eka eka kula thiyenawane...saddantha kule aya godak mahathai..
Nedun...kotte raja....meya wena kulayak wennethi..upan bima anuwath penuma wenas..