විනිසුරු මඩුල්ල පවා මවිත කල ජින්නාගේ මෙවර නර්ථනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2018
  • ''මං බලෙන්ම ඉල්ලගත්තා මමයි කතාකරන්නේ කියලා
    එච්චර ගැම්මක් ආවා ඔයා නැටුවට පස්සේ ''
    විනිසුරු මඩුල්ල පවා මවිත කල ජින්නාගේ මෙවර නර්ථනය
  • บันเทิง

ความคิดเห็น • 186

  • @dileepmadusanka5339
    @dileepmadusanka5339 3 ปีที่แล้ว +106

    2021 ජින්නාගේ නැටුම් බලන අය කෝ බලන්න 👌🏻❤️❤️

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว +2

      Me daruwa ape ratata.sampatak .wena Aya wage newe onama siliyaka nartanayak lassanatama karanawa wena Aya batahira nam batahira Hindi nam Hindi Eth me daruwa monada Bari teruwan saranai

    • @dileepmadusanka5339
      @dileepmadusanka5339 3 ปีที่แล้ว

      @@deepikand5722 අනිවාර්යයෙන් අපේ රටට සම්පතක් ❤️❤️❤️

    • @shashi3813
      @shashi3813 2 ปีที่แล้ว

      මම

    • @srilankamax9826
      @srilankamax9826 2 ปีที่แล้ว

      Mamath

    • @rashmiwageesha1818
      @rashmiwageesha1818 ปีที่แล้ว +3

      E asse 2023 balana mama😂🌟

  • @kaushithanthirige8267
    @kaushithanthirige8267 5 ปีที่แล้ว +11

    ජින්න පැටියෝ මමනම් ඔයාට මාරම ආදරෙයි දුවේ. ඔයා ලෝකෙම ජයගන්න ඕනෙ. දලදා සමිදු පිහිටයි මගෙ දුවට.

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 6 ปีที่แล้ว +20

    පලවෙනි වතාවට මෙි වගෙ නර්ථනයක් බැලුවෙි ගොඩක් ලස්සනයි දුව හරිම දක්ෂ දරැවෙක් තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා දුවට ඉදිරියටම යන්න සුබ පැතුම්

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 2 ปีที่แล้ว +17

    මේ නමස්කාර ගාථාව ගායනා කරන්නෙ කවුද?
    පුදුම ලස්සන හඬක් ❤❤

  • @chanuaberathna7688
    @chanuaberathna7688 6 ปีที่แล้ว +9

    ඇත්තටම ජින්නා ඔයා මේ රටට සම්පතක්.මෙි රටේ හැමේම බුද්ධිමත් විධියට තිරණය කරලා ඔයාව රැක ගනියි කියලා ව්ශ්වාස කරනවා.ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන.

  • @srelanka1172
    @srelanka1172 5 ปีที่แล้ว +15

    සියලුම දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා දුව බුදු සරණයි

  • @dilshashamal8724
    @dilshashamal8724 6 ปีที่แล้ว +29

    ජින්නගෙ මේ dance එක බලන තුන්වෙනි පාර මං.

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 5 ปีที่แล้ว +30

    ජින්නා ඔයා ගැන කියන්න දෙයක් නෑ .ඔයා අනිවාර්යයෙන් අනාගතයේ අපේ රටට ලොකු ගෞරවයක් ගෙනේවි ජත්‍යන්තරයට ගිහින් .ඔයාට සහ ඔයාගෙ ගුරුතුමාට දළදා සමිඳු පිහිටයි

  • @pubudulakmal1539
    @pubudulakmal1539 5 ปีที่แล้ว +58

    තවමත් දුවේ මං ඔබේ නර්තන සියල්ල නැවත නැවතත් බලනවා...

  • @malisirlanka5926
    @malisirlanka5926 6 ปีที่แล้ว +43

    පුතේ ඔයාගේ දක්ශකමයි ලලිත් සර්ගේ ඇට් මේ දෙකම එක් වෙලා මාරම මාර ලස්සනයි රත්තරන් පුතේ ඇත්ත ඔයා රටට සම්පතක් මැණික ජයෙන් ජය පතනවා පුතේ ඔයාට

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +5

    තාමත් බලන්න හිතෙන නර්ථනයක් අපෙ රටෙි සමිපතක් මෙි දුව ඔයා ජය ගත්තා අඩමිබරයි අපට

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +1

    ඇත්තටම දරැවට නැටුමි උගන්වන ගුරැවරයටත් බොහොමත්ම ඉස්තුතියි.
    එයත් අති දක්ෂයෙක්.
    දරැව නවතින තැන නමි හොයන්න අමාරැවෙයි ලොකු වෙනකොට
    එචිචරටම ලස්සනයි❤️

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 6 ปีที่แล้ว +4

    ජින්නා ඔයා හරිම ලස්සනයි පුතේ ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි .

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +1

    වාව් මාරම ලස්සනයි
    ජින්නා ඔයාගේ ඩාන්ස්❤❤❤❤💛💛💙💚💚💚💖💖💖💜️💜️💜️❤️❤️❤️💙💙💙💙💙💙

  • @sandyasandya1034
    @sandyasandya1034 6 ปีที่แล้ว +25

    ගෙඩක් ලස්සනයි පුතේ
    ඔයාට ජයෙන් ජයම වෙිවා

  • @adikarimanike5260
    @adikarimanike5260 4 ปีที่แล้ว +3

    ඇත්තටම දුවේ ඔයා අපේ රටට සම්පතක් ඔයාට තෙරැවන් සරණයි

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 6 ปีที่แล้ว +3

    ඒක තමයි අපේ කමේ සංකේතය ජය වේවා පැටියා

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ. ඇගෙ හිරිගඩු පිපෙනවා 👌👌👌👌👌👌👌👌😍😍😍😍❤️❤️

  • @srelanka1172
    @srelanka1172 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් රටට වටිනා දක්ෂ ආදරණීය දරුවෙක් බුදු සරණයි

  • @eshanimadu2652
    @eshanimadu2652 3 ปีที่แล้ว

    Oyage narthana kochara baluwath apa wenne na petiyo balanna balanna asahitanawa Jesus pihitai

  • @shanmali8424
    @shanmali8424 ปีที่แล้ว +5

    2023 බලන අය ඉන්නෝද❤❤❤

  • @kusumkumara7729
    @kusumkumara7729 2 ปีที่แล้ว +8

    2022 බලන අය ඉන්නවදෝ... අනෙහ් මෙයාව දැන් දකින්නත් නෑ නෙහ්🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandalichathurya179
    @sandalichathurya179 ปีที่แล้ว +1

    සුපිරි සුබා අනා ගතයක් වෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @imeshatehansa9061
    @imeshatehansa9061 6 ปีที่แล้ว +5

    ඔයා මාරම දක්ශයි ජින්නා ♥️

  • @anudelthalawa4232
    @anudelthalawa4232 5 ปีที่แล้ว +1

    රංගනය මෙතරම්ම ලස්සනට මම දැක්කේ ඔයාගෙන් දුවේ..වාසනාවන් .ඔයාව ඇත්තෙන්ම මගේ රටට සම්පතක්..මම නැවත නැවතත් ඔයාගේ නැටුම් බලනවා..ලංකාවේදි කොහෙදි හරි දැක්කොත් මේ පුංචි මැනික මම දුවලා ඇවිත් තුරුලු කරගන්නවා...

  • @slmafia5379
    @slmafia5379 4 ปีที่แล้ว +3

    මාරයි දූ ඔයා ❤️Good luck ❤️ God bless you

  • @user-iu7td3jm9z
    @user-iu7td3jm9z 6 ปีที่แล้ว +5

    Good luck jinna..harema lasani..oya thama super danser

  • @formycountry373
    @formycountry373 6 ปีที่แล้ว +3

    What an amazing dance performed by Jinnah thumps to choreographer .
    Thank God its not usual Hindi song we see everyday which I'm not interested much .
    Beautiful song
    Beautiful dance
    Beautiful choreography !!
    I never seen such perfect dance in to sinhala song ..there is absolutely no need Hindi songs. Sri Lankans should be proud of their own culture ..
    Thank you I was really mesmerized couldn't take my eyes off ..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 5 ปีที่แล้ว

    ගොඩාක්ම ලස්සනයි දුව. ලංකවෙ නැටුම් ලෝකෙටම ගෙන යන්න ලැබේවා

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 6 ปีที่แล้ว +2

    Ape natum tharam lassana natum loke kohewath naa.proud to be a sri Lanka .jaya wewa!!

  • @ranishrani4297
    @ranishrani4297 6 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි කියන්න වචන නෑ

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 6 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි දුව..
    දුවට බුදු සරණයි ඉදිරි අනාගතයට.!!!!!!!!!

  • @anushanilani5677
    @anushanilani5677 6 ปีที่แล้ว +1

    Hugak lassanai petto.budusaranai.idiriyatama yanna...budusaranai oyata 😗😗😗😗😗😗😗😗😗😗💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @laksmanpramarathna1593
    @laksmanpramarathna1593 2 ปีที่แล้ว

    Niyamayi jinna jayen jayama veva

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr ปีที่แล้ว

    Kiyannadeyakna superi wadaekaya kawadath❤❤

  • @lahiruashan387
    @lahiruashan387 6 ปีที่แล้ว +7

    Godaaaaaaak lassanaiiii.supare

  • @user-zh8oi4xs8e
    @user-zh8oi4xs8e 2 ปีที่แล้ว +2

    කැඩිලි ටික පිස්සුවක් ඈ❤️❤️

  • @nadikakapuduwa7553
    @nadikakapuduwa7553 6 ปีที่แล้ว

    Jinna duwa niyamai සුපිරි ලලිත් jinna duwa budu saranai

  • @user-oy8gd4bu7u
    @user-oy8gd4bu7u 6 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඔයාට ජය.

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 6 ปีที่แล้ว +2

    Wht a performance❤️
    All the vry Best! Jinna & Lalith sir❤️

  • @wgweerarathne2452
    @wgweerarathne2452 6 ปีที่แล้ว

    ජින්නා ඔයානම් සුපිරි,ඇල් පෙනිත්තක තරම්වත් ඇස් වහක් වදින්න එපා

  • @ishannavodya9208
    @ishannavodya9208 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන නර්තනයක්.....👍👍👍👍👍

  • @asangikasandamali9252
    @asangikasandamali9252 6 ปีที่แล้ว

    Godak lassanai nangiyoo oyath oyage guruwarayatath jayen jaya

  • @siryapehebiya6215
    @siryapehebiya6215 6 ปีที่แล้ว +1

    Badu saranai duwe oyata God bless you and it's a wonderful dance number one onthe word all the best good luck

  • @sachinimandakini2025
    @sachinimandakini2025 6 ปีที่แล้ว

    super..............niyamai.idiriyatama yanna suba pathanawa.marama lassanai.thruwan saranai

  • @vinsukakannangara5389
    @vinsukakannangara5389 6 ปีที่แล้ว +2

    She deserves to win it, our tradition will have a future. Bravo!

  • @dammikadmdammika3711
    @dammikadmdammika3711 3 ปีที่แล้ว

    Mama godak asha karana duwa thama jenna duwa oyata b s

  • @zaimzaim7466
    @zaimzaim7466 6 ปีที่แล้ว +1

    Godak lassanai duwa budu saranai

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 ปีที่แล้ว

    බුදු සරණයි දුවේ...

  • @michellefernando8407
    @michellefernando8407 4 ปีที่แล้ว

    Niyamaii. Puduma gammak awa aththatama. Kisima adupaduvak nathuva idiripath kara. Sprb sister❤️❤️❤️

  • @ratchratch4890
    @ratchratch4890 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 😘😘🌷🌷👌👌

  • @kusumlathairanganidamayant6003
    @kusumlathairanganidamayant6003 6 ปีที่แล้ว

    godaaaaak lassanaì duwe oyatath oyage guru piyanantath budu saranai jaya wewa.💇💇💇👍👍👍👏👏👏👏👑👑👑👑👑👑👑

  • @chamilapriyangani9297
    @chamilapriyangani9297 6 ปีที่แล้ว

    බුදු සරණයි දුවේ 🌺🌺🌺🙏🙏🙏

  • @manushanilakshana1228
    @manushanilakshana1228 6 ปีที่แล้ว

    good luck jinna. oya thama super dance..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

    ඔයාට සමිමා සමිබූදූ සරණයි. අනාගතයෙ දූවගෙ නාමය ලොව පූරා බැබලෙනවා.

  • @matheeshaabeysinghe4324
    @matheeshaabeysinghe4324 6 ปีที่แล้ว

    Aththatama hrima lassanai..pudumai.....E acrobats.....
    Dancing paththen thwa feminine widihta ntuwnm hondai kyla hithenwa
    Mona wunath lassanai...

  • @asals2420
    @asals2420 6 ปีที่แล้ว +6

    Godakma lassanai nangoo Oyatth lalith Sertth suba patanawa. Budu sarani..

    • @nihalpathirathna618
      @nihalpathirathna618 4 ปีที่แล้ว

      Godak lassanayi. Good luck . petiyo. Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm. 💓💓💓💓💓💓💓👍👍

  • @chamiladeepani3316
    @chamiladeepani3316 6 ปีที่แล้ว

    Godak lassanaii duwe oya ape ratata sampathak

  • @nimesharj5084
    @nimesharj5084 6 ปีที่แล้ว

    Jinna superb. 😍😍😘😚 Oya tama super dancer wena oni..

  • @thilinikumudumali6806
    @thilinikumudumali6806 6 ปีที่แล้ว

    Oyata dinuma... aniva dekak ne.marama lassanai oya dance karanakota nangooo

  • @michealwedja9987
    @michealwedja9987 6 ปีที่แล้ว

    oyata thawa thawath ediriyata yanna labenna kiyla parthana kranwa nangi.harima lassanai.good luck

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 ปีที่แล้ว

    Amme Niyamai Budusaranai devipihitai stutiy

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 6 ปีที่แล้ว +3

    marama lassanai

  • @nadeeshadilrukshi9120
    @nadeeshadilrukshi9120 6 ปีที่แล้ว

    Godakkkkk hodai pattoo...attatama vinissaya sadaranai.. budu saranaii oyatat oyage sirtat....

  • @yashchami3866
    @yashchami3866 6 ปีที่แล้ว

    Jinna + Lalith sir kyanne awesome kyana 1i. Love u both. Bs menika

  • @andriandri5153
    @andriandri5153 6 ปีที่แล้ว

    oyatath oyage guruthumatath jayen jaya prarthana karanawa harima lassanai duwe

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว

    JAYAN JAYAMA WEWA

  • @padminiperera8255
    @padminiperera8255 6 ปีที่แล้ว

    Godak lassani puthe budu saranai

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 6 ปีที่แล้ว

    supperrrrrr wish you all the best nangi

  • @chalanipabasara1108
    @chalanipabasara1108 5 ปีที่แล้ว

    Niyamai...oyata suba anagathayakata suba pathanawa...Good Luck!!!

  • @priyanthikumari2205
    @priyanthikumari2205 6 ปีที่แล้ว +1

    budusaranai ediriyatama yanna sathaya lebewa

  • @tanujadilhani417
    @tanujadilhani417 6 ปีที่แล้ว

    good luck duwe lassanai. .....

  • @layanirupasighe5516
    @layanirupasighe5516 6 ปีที่แล้ว

    budu saranay puthe.....oya me ratata sampathak

  • @pushpalankajayawardhana3305
    @pushpalankajayawardhana3305 6 ปีที่แล้ว

    What a talent...!!! All the very best......

  • @nadisenavirathne2044
    @nadisenavirathne2044 6 ปีที่แล้ว

    Godaaak lassanai 😍😍😘😘😘

  • @nadinadi9004
    @nadinadi9004 6 ปีที่แล้ว +3

    Woooooow superb dance ...all the best 👍👍👍👍

  • @anomaann1351
    @anomaann1351 6 ปีที่แล้ว

    Oyage wasanawata oyata lalith sir WA labune, idiriyatama yanna puthe. jaya wewa

  • @nelunikasomasiri5890
    @nelunikasomasiri5890 4 ปีที่แล้ว +1

    Such a talented girl ❤️👏

  • @nalakasanjeewa8493
    @nalakasanjeewa8493 4 ปีที่แล้ว

    anee jinna duwa harima lassanai jayan jaya duwa

  • @shacheeperera9121
    @shacheeperera9121 6 ปีที่แล้ว

    superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr ..good luck jinnnnnnnnnnnnnnnnnnnnnnniiiiiiiiiiiiiiiii

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 ปีที่แล้ว

    Jinna super dancer unu velave mge daruwek kirula dinuva vage denuna.me ran menika deviyan rakitva oyatat lalithtat sambudu saranai!

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 2 ปีที่แล้ว

    ඒ හැකියාව නම් 👌👌👌

  • @bandulabandula6980
    @bandulabandula6980 3 ปีที่แล้ว

    lassanai anee❤❤❤

  • @neethasolaman159
    @neethasolaman159 5 ปีที่แล้ว

    very beautify I never seen this age children are doing like this dance soo beautiful my darling daughter your family very lucky to have like u daughter God bless to your future and take care ur self,

  • @pbcmpbcm3811
    @pbcmpbcm3811 6 ปีที่แล้ว

    2222222222222 ජින්නා ඔයට බුදු සරණයි ... අංක 22222222222222222ජය වේවා

  • @anshuadilrukshi1905
    @anshuadilrukshi1905 6 ปีที่แล้ว

    Lassanai puthe oyata hoda sr kenek lalith sr

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว +1

    ආදරෙයි ❤ පුතා

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 5 ปีที่แล้ว

    ජින්නා පුතේ ඔයාගේ නැටුම් මන් තාමත් බලනවා

  • @Kyedclan
    @Kyedclan 5 ปีที่แล้ว

    Woooow 💪💪👍💖💖💖💖

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว

    Teruwan saranaiii duwe

  • @nadeekaharshani8229
    @nadeekaharshani8229 5 ปีที่แล้ว

    මාර ආසා හිතෙනවා

  • @s.ns.n7561
    @s.ns.n7561 6 ปีที่แล้ว

    lassanai patiyoo

  • @kasurivirangi7784
    @kasurivirangi7784 6 ปีที่แล้ว

    Amazing....woooow

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +1

    ලලිත් ලලිත් ලලිත් එඩිතර පුතුනේ ඔයාගේ ගෝලයෝ ඔක්කොම හරිම වාසනාවන්තයි ඔයා වගේ ගුරු කෙනෙක් ළග පුහුණු වෙනවට ඒක හැමෝටම ඔයා එක වගේම ආදරේ කරල ලස්සනට හැම දේම කියලා දෙනවා ඔයාටත් අපේ පුංච් පැටවූ ඔක්කොටමත් තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක්

  • @amithakodagoda6561
    @amithakodagoda6561 6 ปีที่แล้ว

    Jinna kochchara baluwath athi wenne na... budu saranai oyata...

  • @user-dw6lg2lr8q
    @user-dw6lg2lr8q 6 ปีที่แล้ว

    Aga hiriwatila yanatharam lassanai.all the best

  • @niroshadilhani4607
    @niroshadilhani4607 6 ปีที่แล้ว

    Noo words jinna..I feel wawwww...for me u is the winner

  • @gnchamindi2322
    @gnchamindi2322 6 ปีที่แล้ว

    niyamayi nangiyoo idiriyatama yanna b!

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 2 ปีที่แล้ว

    Parissamen nangiyoo godak lassanai 🥰

  • @judekrish9369
    @judekrish9369 6 ปีที่แล้ว

    Attatama supiri dance ekak