ලංකාවේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් කළ සුපර් ඩාන්සර් පොඩ්ඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ලංකාවේ ඉන්න සියලුම අම්මාවරුන්ට උපහාරයක් කළ සුපර් ඩාන්සර් පොඩ්ඩා
  • บันเทิง

ความคิดเห็น • 58

  • @anudelthalawa4232
    @anudelthalawa4232 6 ปีที่แล้ว +10

    පලමුව මම ලලිත් පැරකුම් නම් නර්තන ගුරුතුමාට ..අපේ රටේ දරුවන්ගේ භාග්‍යට පහල උන ඇදුරුතුමාට.. මගේ හිස නමා ආචාර කරන අතර ආදරනීය දුවේ තිනේෂිකා..ඔයාව එනතුරු අපි බලන් ඉන්නේ ඔයාගේ අපූරු රංගන හැකියාවන් දැක ගන්නයි... ඔයාට සියලු ජය අත්වේවා..දුවට තෙරුවන් සරනයි.. යන්න පරිස්සමෙන් ඉදිරියටම..

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 6 ปีที่แล้ว +12

    ඒ කතාව ඇත්ත නටන්න ඕනැම කෙනෙකුට පුළුවන් ඒත් හදවට දැනෙන්න නටන්න පුළුවන් සිමිත කට්ටියකට විතරයි ,,,,ලලිත් පැරුකුම් ඔයා හැමදාම කරනේ නේතට විතරක් නොමේ හදවතට දැනෙන නිර්මාණ කරන්නේ ජය වේවා පුංචි දුවේ ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න

  • @ruchiudeshika2295
    @ruchiudeshika2295 3 ปีที่แล้ว +2

    Eththatama godak ලස්සනයි ❤️❤️

  • @wasanthajayasuriyawasantha3590
    @wasanthajayasuriyawasantha3590 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගි සුබ අනාගතයක්

  • @nilanthajayasekara2260
    @nilanthajayasekara2260 6 ปีที่แล้ว +6

    මෙහෙම සිංදුවකට ඩාන්සර් කරන්න පුළුවන් කියන්නේ අනිත් එවා මොනවාද නේද ලස්සනයි

  • @jefsara1662
    @jefsara1662 6 ปีที่แล้ว +4

    Amazing excellent. 💞💞💞💞💞💖💖💖💖💖💖💗💗all the best little angel. Boys also great.

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි 👍👍👍🌷🌷🌷🌷🌷🌷🎻🎻🎻🎻🎤🎤🎤🎤🎤💋💋💋💋💋💋

  • @malialhakoon2058
    @malialhakoon2058 5 ปีที่แล้ว +1

    Aaththatam hadawathata danuna duwa theruwan saranai doni duwe ..

  • @renukasandamali5798
    @renukasandamali5798 6 ปีที่แล้ว +2

    Godakma godak lassanai doni..guruthumatath godak sthuthi

  • @s.ns.n7561
    @s.ns.n7561 6 ปีที่แล้ว +1

    as dekata kadu awe nodanima duti doni.godak lassanai patiyo.suba අනාගතයක් .jesus pihitai

  • @nirosharandunu6694
    @nirosharandunu6694 6 ปีที่แล้ว +1

    goda godakkkkkk lassanai 👍🎉 wish your oll the best 🎉🏆 ciao .Nangi .......jesu pihitai

  • @erandywithana7917
    @erandywithana7917 6 ปีที่แล้ว +9

    ඇතටම ගොඩක් ලස්සනයි මම රට ඉන්නෙ රට ඉදමි බැලුවේ මට ගොඩක් අමතක උනා මගෙ අමිමාව

    • @nilantharohan9188
      @nilantharohan9188 5 ปีที่แล้ว

      ඒ මොකද අමිිමව අමතක උනේ....සිංදුව ඇහෙද්දි...

    • @notikafa2828
      @notikafa2828 ปีที่แล้ว

      අමතක una nawi මතක් වුණා කියන්න❤️

  • @titidaphne7183
    @titidaphne7183 6 ปีที่แล้ว +2

    goodak lassanai duwa msma kuwait sita oyata jaya pathanawa

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 6 ปีที่แล้ว +1

    oya gana nam kiyala wadak na patiyo.marama lassanani.lalith sir godak mahasi wenawa me daruwo idiriyata geniyanna. dennatama jaya wewa.i love you..

  • @wasanthajayasuriyawasantha3590
    @wasanthajayasuriyawasantha3590 4 ปีที่แล้ว +1

    හේමාල් මාමා 👃👍💞💖💕💓💘💌

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 ปีที่แล้ว +1

    Puduma daksa deriviyak,lalith sir me menika kapa opamattam karanava,oyata budu saranai duwe!

  • @ratchratch4890
    @ratchratch4890 6 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි

  • @dewminialuthge656
    @dewminialuthge656 6 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි .සුබපැතුම් ඔයාට .

    • @dewminialuthge656
      @dewminialuthge656 6 ปีที่แล้ว

      Pardeep Malli vishesha deyak na.hondin innava.

  • @chutichuti9068
    @chutichuti9068 6 ปีที่แล้ว +1

    Harima lassanai ..jaya wewa ..matanam aduna ..godak lassanai ..duwa

  • @erandywithana7917
    @erandywithana7917 6 ปีที่แล้ว +2

    බුදු සරණයි දුවෙ ඔයාට

  • @malishapiyumali6856
    @malishapiyumali6856 6 ปีที่แล้ว +2

    Oyata godak adareyi..e wagema man oyata suba pathanewa idiriyata yanne labenna kiyala man paritana karanewa bs nangiyo....adareyiii

  • @dermasaudi9393
    @dermasaudi9393 6 ปีที่แล้ว +1

    Hadavatha.palanna.ava.maa.ranganaya.dakala.tharuvan.saranai.patiyoo👍👏🍁🍁🍁🍁🍁🍁💔😗

  • @ramaniug6652
    @ramaniug6652 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දොණියෝ

  • @anjalianjali9834
    @anjalianjali9834 5 ปีที่แล้ว +1

    Atthatama lassamai patto

  • @indusilva5562
    @indusilva5562 6 ปีที่แล้ว +1

    Harima lassanai duwa

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 ปีที่แล้ว +2

    Really nice

  • @ravishajayakody5699
    @ravishajayakody5699 6 ปีที่แล้ว +1

    athi vishishtay hrima lassanai

  • @pathmawejekon2357
    @pathmawejekon2357 3 ปีที่แล้ว

    Ane.godak.lassanai.as.walin.kaduluth.awa.baladdi

  • @nilukaniluka1511
    @nilukaniluka1511 6 ปีที่แล้ว +2

    lassanai duwe.bs oyata

  • @gnchamindi2322
    @gnchamindi2322 6 ปีที่แล้ว +1

    niyamayi nangiyoo oya ape lankawata babalawanna apu menikak

  • @rashikaudayangani4954
    @rashikaudayangani4954 6 ปีที่แล้ว +1

    as walata kadulu awa balanakota godak lassanai.

  • @anshuadilrukshi1905
    @anshuadilrukshi1905 6 ปีที่แล้ว +1

    Godak lassanai

  • @akilajayalath6537
    @akilajayalath6537 6 ปีที่แล้ว +12

    ලොව පවතින යම් දෙයක්, ඒ ආකාරයෙන්ම උපුටා තමාගේමෙන් වියන්ගව පිලිගැන්මට ඉදිරිපත්කරණා වූ වැඩි දෙනක් සිටිනා වත්මන් සමාජයේදී, දිනේෂිකා දියණියව මෙම නිමැවුම තුළට පනපොවාලීම සඳහා පුරුදු පුහුණුකරවීමට කැප වූ ගුරුතුමන් හට, මා පලමුව මගේ ගෞරවාචාරය පුදකරන්නෙම්.
    මෙතුමා අමු කොපියක් වෙනුවට ඇතිදෙයකින් උකහාගත යුතු නිවැරදි යමක් වේද එය පෙරාගෙන මෙම ගුරුවරයාගේ පරිකල්පනයට අනුව නිමැවූ මෙම නිර්මාණාත්මක රංගනය ඇත්තවශයෙන්ම නවමු කලා නිමැවුමක්මය. එබැවින්ත, එතුමා ගෞරවය ලැබිය යුුුතුයි.
    එවන් පින්වත් ගුරුවරයෙකුගේ සෙවනේ වැඩී එන දියණියේ ඔබට. අනාගතයේදී ඔබසතු කලා කුසලතා ප්‍රමුඛව, ලක්මව සනහා, ලෝතුල බැබලවීමට තවතවත් දිිරිය ශක්තිය ලැබේවා. 2017.12.12

    • @hannsaneehannsi9278
      @hannsaneehannsi9278 6 ปีที่แล้ว

      Akila Jayalath අනිවාර්යයෙන් යාලු 💖වතින්ම එකගයි 👌👌👌👌👍👍👍👍👈👈👈

    • @asals2420
      @asals2420 6 ปีที่แล้ว +1

      Akila Jayalath Aniwaryanma ❤👌👌👌

    • @renukawickramasinghe872
      @renukawickramasinghe872 6 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍👍👍👍👍👍

  • @piumipiumipiumipiumi3185
    @piumipiumipiumipiumi3185 6 ปีที่แล้ว +1

    Lassanai

  • @sriyanilmini5163
    @sriyanilmini5163 5 ปีที่แล้ว

    Oba Amma warunata upaharayak dena apuruwa. Wisistay sudu patiyo.

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 ปีที่แล้ว +1

    Godak lassanai pute lassanata kara oya eeka niyamai bs oyata

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 6 ปีที่แล้ว

    Wawwww superb nanga...

  • @shalinshanijayTwins
    @shalinshanijayTwins 6 ปีที่แล้ว

    Superb nangiya 👌😘

  • @rosyrosy118
    @rosyrosy118 6 ปีที่แล้ว +1

    Mama kuwait godak lassenai doni

  • @cgfttvvyqrg6824
    @cgfttvvyqrg6824 6 ปีที่แล้ว

    Me loke siyaluma ammala warutade piyawaruntade siyalu daviyange pihita

  • @sanjanamadhushani7812
    @sanjanamadhushani7812 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 6 ปีที่แล้ว

    Best

  • @pushparani3478
    @pushparani3478 6 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @niroshavijesingha3373
    @niroshavijesingha3373 6 ปีที่แล้ว

    Wow

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 5 ปีที่แล้ว +1

    Mewage ewath dislike karana gonnuth innawada ape rate😂😂😂

  • @umapriyadarshani5561
    @umapriyadarshani5561 6 ปีที่แล้ว

    duwe oyage natum hodai ath natum keyanneth jemnastek keyanneth dekak neda oyage Uda rata pahata rata natum edere path karanawanam hodai meka dansar taragakne bs duwe oyat

  • @pushparani3478
    @pushparani3478 6 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @priyanthadinesh6495
    @priyanthadinesh6495 6 ปีที่แล้ว +1

    ratata watina duwek

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 ปีที่แล้ว

    Oya thamay puthe win karanne

  • @d.kanchanakanchana8854
    @d.kanchanakanchana8854 6 ปีที่แล้ว +4

    Godak lassanai