jenna duwa oya thamai HIRU SUPER DANCER wenne kiyala api shuwer karagenamai hitiye. A de ister una.👍apita marama sathutui duwe.😃😃 mage yaluwontath kiyala,pita rata inna ayatath kiyala puthe jenna oyatama thamai api sms kare. Oya ape Ratata manikak.loku sampatahak.😚 😍Budusaranai! Sama dewi rakawaranai mage duwata...
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ දුවේ..
අනිවාර්යයෙන් ...ආදරෙයි අපි ..මගේ රට බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..!
තුණුරුවන් සරණයි
දුවේ.ගොඩක් ලස්සනයි
සුභ පැතුම් මැණික ඔයාට
💕💕💕👍👍👍👍👌👌🌹🌹
ඒ උඩරට පහතරට මික්ස් එක මන් පට්ට❤
ලස්සනයි පුතේ ඔයගේ නැටුම කවදාහරි දවසක් ඔයා ලොකුවෙලා ජනප්‍රිය ව්ව්න දවසක රත්තරං පුතේ ඔයාගේ ඔය පාට ව්ව්නස් කරන්න එපා
Wow! What an Amazing Dance😍❤👍
අපේ නැටුම් කලාව ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතු වුනා දුව
Woooow nangiya excellent ...superb . ❤ ❤ ❤
BEST OF LUCK thineee..... love you so much putheee
perfect jinna.you are very talented girl. I proud of you. love you loads!! Good luck
lassnai du oya oyata theruwan saranai 👏👏👏👏👏👏💐💐💐💐💐💐💐😙👌👌👌👌👌👌👍
Harima lassanai puthe kiyanna wachana ne oyata hoda anagathak thiyanawa nama rekagena idiriyatama yanna budusaranai
ලස්සනයි 👸👸👸
lassanai jeinna
ඒ සංයෝගය විශිෂ්ඨයි...
Wow
Super act එක
Beautiful dance
🎉🎉🎉🎉🎉🎉
Niyama tharima hiru tanks
Atthatama harima daksha nihatha mani daruwak..godak godak dakshyii.
Niyamai
jinna nangi..u are superb.👊.mamath oyt sms kla.gd luck
congratulations nangiyo. budu srnyi dewi phityi
ලස්සනයි
උඩරට පහතරට සබරගමු එකට මුසු කල ඇස් වලට කදුලු නැංවූ අපූරු නර්තනයක්
Amila Abeydeera හ්ම් මටත් අැඩුනා
Little heart ,you are perfect jinna..good luck
Congrats sweety😍😍😍😘😚
jinna maru patiyooo...oyata ediriyatama yanna suba pathanawa
Aniwaryanma jinna mage ratta sampatak.😘❤
Good bless oyata දුව
සුපිරි duwa oya hinawa hama dama ohoma tiya ganna manika kawada hari mey lokema dinanawa puthe oya
kocchara beluwat ati hitenee oyage netum jinna. oyata suba anagatayak..
Love you jinna
ලස්සන යි දෝනි පැටියෝ .පෙරහරේ නැටුම් වලට වඩා ලස්සන යි වස්තු .
මම හිතන් උන්නෙත් මෙි කරනමි කාරි නොහොත් ජින්නා දුව තමා දිනන්නේ කියලා ..දුවෙි නුබට තෙරැවන් සරනයි
nilanthi nilanthi අනිවාරේන්ම
ජින්නා ජයවේවබුදුසරනි GOT lak
Theruvan saranai. Dhoni
Niyama dakshyat labuna.adarei patto
👍👍👍👌
Oyata thama enna one manika lassana therimak manika
Suba anagathayak chuti duwe oyata adarei goda godaaaaak ummmmmmma
Nice
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍👌👌👌
Dahasak super nattauwo oba asala natuwat gata sita aha ada bada ganne oba lagamay sudu diyaniye.
Rattaran jinna duwa oyata adare pana waga oyata saktiya dahiriya labawa taruwan saranae.
Proud to be a VEHERADEVIANZ nangiyooooo😘😘
Pawani Wasana
koccara baluwat.epawennene.duwee
ඔයාට තමයි crown එක අනිවා ලැබෙන්නේ කියලා මම දැනන් හිටියා පැටියෝ.අපේ රටේ කෙල්ලෙක් කියලා පුදුම ගැම්මකින් ඔයා ගැන කියන්න පුලුවන්.ඔයාගේ අනාගතේ ලස්සන වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ජින්නා දු මම සවුදියේ ඉන්නේ මම කිවේම දුට කිරුළ හිමිවෙන්නම කියලා ඊයේ ඔයා තමයි දිනුවේ කියලා ධනුක කියනකොට මම සවුදියේද ඉන්නේ කියලාත් අමතක උණා හයියේන් Yesss කියනකොට ගෙදර මැඩම් අහනවා අැයි කියලා එ් තරමටම මට කෑගැසුනා දෝණියේ පුතාට දෙවියන්ගෙම පිහිටයි
Excellent . Good Luck Doni.
Dinna dan koheda? narthanaya navaththalada? navathath jinna wedikave dakinna aasai.
නැටුම මරැ
Mama puthe mula.edanma denan hitiya oya tamai me.kirula dinanne kiyala . Godak adarei duwe oyata.satutin enna.hemadamath oya me ratata loku adambarayak.
Jinna vagema lalith perakum kiyannet me rate amila pana ati vasthu 2k kirula mata lebuna taram eda satutak mata ati una
Sumi
duwe oya api hamotama sampathak
Kochchr beluwth athi hithennem ne
Kiyanna wachna na jinna.lankwata akai. Me labila tyne urume dgtama ganiganna ratata watina wasthuwak. Oyage guruwarayth me ratata labunu sampathak. Ape rata rakegnna oya denntama ashirwadykm wewa hamedama.
hai
soppar
ayam
indiyan
Hama damah adarai putha
Monada kiyanne menna narathanya
jenna duwa oya thamai HIRU SUPER DANCER wenne kiyala api shuwer karagenamai hitiye. A de ister una.👍apita marama sathutui duwe.😃😃 mage yaluwontath kiyala,pita rata inna ayatath kiyala puthe jenna oyatama thamai api sms kare. Oya ape Ratata manikak.loku sampatahak.😚 😍Budusaranai! Sama dewi rakawaranai mage duwata...
Oyage Me time lassanai puta oyata teruwan saranai
Oyanam wishmayka chuti manika
Jinna koheda oyaaa
Anagathe gana kisima bayak na puthe looketama ekai
suba anagathayak chuti duve
Jinna jinna kiyanna wadan na apita b.s
යකු මුට හරියට සිංහලවත් බැරිව හිංදි කියන්නේ මෙකා ලංකාවෙද..?
Kiyanna wachana na
superr
Awadanam netum me tharangeta adala ne ewata sri lanka got talent eka giya nam hari me mona wigadamakda
Kanchi Jayasekara eyi thudu oyata ilithiyada nadanna kunju
Sadeep Technology Pissonta hondai owa
Natanawa newi panuwek wage dangalanawa
Kanchi Jayasekara කුහක වෙන්න එපා ඉරිසියා කරන්න එපා..ඒ දරැවගෙ දක්ෂතාවය ගැන සතුටු වෙන්න...මේ අපේ රටේ සම්පත් තමයි මේ පුංචි දරැවො...විකාරයක් කියන ඔයාට පුලවන්ද තාලෙකට අඩියක්වත් තියන්න...මුලු ලංකාවම බලපු විනිශ්වය කරපු තරඟයක්..ඒ දරැවගෙ දක්ෂතාවය නිසයි අගය කලේ...නැටුම් කොපමන තිබුනත් හැමෝම එයට දක්ෂ නැහැ...ජින්නා දුවගෙ දක්ෂතාවයට තමයි තැනක් ලැබුනෙ...අපි ජිවත් වෙන්නෙ බොහොම පුංචි කාලයක්...ඒ ටික කාලයට ඉරිසියා නොකර ඉන්න...
ane mongale. nikan nodanna magul kiyawanne natuwa innawa. Jinna natumenuth dakshai awadanam ganimenuth dakshai.