Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 10 | 2021-08-08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2021
  • Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 10 | 2021-08-08
    Hiru MEGAStars 3 | ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) SP ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars.hirutv.lk/vote-...
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 ปีที่แล้ว +471

    ශනූ අදින එකෙයි කන එකෙයි බොන එකෙයි... ඇද හොය හොය දගලන උන්ට ශනූගෙ හැකියා එක්ක හැරෙන්නවත් පුලුවන්ද....ගායනය, නර්තනය , රංගනය හැම අතින්ම ශනූ ගොඩක් දක්ශයි දෙන්නටම ඉදිරියටම යන්ම සුබ පතනවා බුදුසරණයි ♥😍

    • @ireshasewwandi9813
      @ireshasewwandi9813 2 ปีที่แล้ว +20

      ඒ මිනිසුන්ගෙ හැටිනෙ සහෝ...
      එක වරදක් තිබුනොත් ඇති හොද ඔක්කොම පේන්නැතිවෙන්න...😊

    • @rtcinema6424
      @rtcinema6424 2 ปีที่แล้ว +8

      Agree...

    • @yumiyumi1
      @yumiyumi1 2 ปีที่แล้ว +4

      ❤️

    • @raveeshakawindi8788
      @raveeshakawindi8788 2 ปีที่แล้ว +4

      අනිවා

    • @umalfernando
      @umalfernando 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️🔥

  • @chamathka4295
    @chamathka4295 2 ปีที่แล้ว +919

    Mega stars නම් බලන් නෑ.ඒත් shanuge dance එක නම් අනිවාර්යයෙන්ම බලනවා.අදත් superb 😍😍

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +481

    අම්මො හැමදාම වෙනසක් කරන ශනුට දෙමු ලයික් වැස්සක්👍👍👍

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +367

    Kaviduගෙ dance එකට වැඩියෙන් අවධානය ගියා ..හරිම ලස්සනයි ...all the best 💐💐

    • @user-tp7bz4zi3t
      @user-tp7bz4zi3t 10 หลายเดือนก่อน

      Hema widihktma natann puluwan ❤️

  • @Hoodiyalk
    @Hoodiyalk 2 ปีที่แล้ว +349

    එක අතකට Golden Buzzer එක දීපු නැති එකමයි හොද. නැත්තන් මෙච්චර ලස්සන අපේ දෙයක් බලන්න වෙන්නේ නෑ... මාරම ලස්සනයි. ඇගේ හිරිගඩු පිපුනා...
    උඩරට පහතරට බෙර සද්ද ඇහෙනකොට දැනෙන දේ ගන්න බෑ වෙන දේවල් වලින්. 😍

    • @kaumadirasanjali6030
      @kaumadirasanjali6030 2 ปีที่แล้ว +14

      මගෙත් එහෙම උනා ❤️❤️ ඩාන්ස් එක මාරම ලස්සනයි දෙන්නගෙම...❤️‍🔥

    • @piyumirasanjali9358
      @piyumirasanjali9358 2 ปีที่แล้ว +13

      Golden buzzers dunne uda yana ayata witharai😁

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +9

      අපේකම හොඳටම දැනුනා

    • @piyumirasanjali9358
      @piyumirasanjali9358 2 ปีที่แล้ว +4

      @Sachitha Piyumal ow ow..eth shanu kochchara aluth dewal kalada..ekakwath dunne na..uda yana ayata thama dunne..

    • @nisalamadusanka4778
      @nisalamadusanka4778 2 ปีที่แล้ว +2

      Bera pada walata natawenawa

  • @sirinidilrukshi7663
    @sirinidilrukshi7663 2 ปีที่แล้ว +701

    ඔයාලගෙ නැටුම විතරයි බලන්නෙ හැමදාම , වෙනදා වගේම නියමයි. තවත් ලස්සන , අලුත් නිර්මාණ කරන්න

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +140

    මන් mega star බලන් නෑ ඒත් ශනූලාගෙ dance එක අනිවාර්යයෙන්ම බලනවා ,උඩරට නැටුමෙහි ඇති ගාම්භීරත්වය සමග පහතරට ලාලිත්‍ය ගාම්භීරත්වය නියමටම ගෙන හැර පෑවා ශනු and kavidu ❤️❤️❤️

  • @SL_MusicHub
    @SL_MusicHub 2 ปีที่แล้ว +66

    කවුරු මොනා කියලා ශනුද්‍රිට බැන්නත් මේ වේදිකාවෙ නර්තනයෙන් ඒ තැනගන්න වෙන කවුරුත් නෑ. සැබෑම දක්ෂයෙක්

  • @dilshanprabashwara6071
    @dilshanprabashwara6071 2 ปีที่แล้ว +639

    හැමදාමත් වගේ අදත් නියමයි . ශනුද්රි තමා මේ stage එකේ ඇත්තටම නටන්නේ .අනිත් අය කරකවනවා ,විසිකරනවා ,උඩ පනිනවා ,පෙල්ලෙනවා ..එතනින් එහාට දෙයක් නෑ .

    • @sadhamali9487
      @sadhamali9487 2 ปีที่แล้ว +13

      Ou

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 ปีที่แล้ว +20

      Anith aya ange ellila natanawa kiyala karanne wena wena ewane..balannath kathai ewa...ewa dance newei ne..

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 2 ปีที่แล้ว +17

      Wadak na kiyala .. me wage lassana concept walin natanna bari ayi .. 😂😂

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +16

      ඇත්තම කතාවක්

    • @senurananayakkara2120
      @senurananayakkara2120 2 ปีที่แล้ว +9

      Ow ane niyamai akkata
      Suba pathanawa

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 2 ปีที่แล้ว +338

    කවිඳු නියම සම්ප්‍රදායික නර්තන ශිල්පියෙක් , ශනූට ඒක ලොකු උදව්වක්

  • @pavithra9321
    @pavithra9321 2 ปีที่แล้ว +60

    නැටුම් කරපු කෙනෙක් නම් නෙවේ මන්😌..ඒත් මං ආසම සාම්ප්‍රදායික නර්තනයන් වලට❤️💪..ගොඩක් කවිදු අයියා නටපු උඩරට නර්තනය..එම නර්තනයන් බලන කොට මාර ගැම්මක් එන්නේ ඇගට💪
    හැමදාම වගේ නර්තනය නම් අති විශිෂ්ඨයි ශනූ අක්කේ.❤️😍😘 competition එකේ බලන්නේ මේ දෙන්නගේ එක විතරයි 😌❤️

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 2 ปีที่แล้ว +237

    කවිදු ශනූ සැබෑ දක්ශයෝ...හැමදාම වෙනසක් නිර්මාණාත්මකව කරනවා..අද තමා ලස්සනම හැඩ දවස...පත්තිනි මෑණියන්ට හොද භාවමය හැඩයක් එකතු කළා...සුබ පතනවා

  • @calmlifenz1228
    @calmlifenz1228 2 ปีที่แล้ว +301

    ශනුද්‍රි ඉටි රූපයක් වගේ..😍😍😍 පුදුම ලස්සනයි මේ නර්ථනයත්... ජයවේවා!!! ❤️❤️❤️

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว +6

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว +1

      🙏🏻 ................................

    • @dmsmvideo5033
      @dmsmvideo5033 ปีที่แล้ว

      Mecup naththm walahinnk

  • @Buddhi9887
    @Buddhi9887 2 ปีที่แล้ว +38

    ඇයට කිරුල නොලැබීම තාමත් අදහාගත නොහැක.මේ වේදිකාවේ නැටුම් නම් අවසන සිටියේ කැලුම් 💖 ශනු තමයි💗❤👏👏👏🙏

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 2 ปีที่แล้ว +462

    කවිදු කියන්නේ ගොඩාක් දක්ශ choreographer කෙනෙක් ...නිර්මාණශීලි නර්තන ශිල්පියෙක් ...නියමයි සොයුර ...බුදු සරණයි ..

  • @madu8689
    @madu8689 2 ปีที่แล้ว +348

    ඔයාලගෙ dance එක එනකන් මග බලාන හිටියා.අදත් dance එක හරිම ලස්සනයි.❤️❤️😍

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +95

    පත්තිනි මෑණියන්ගේ ලාලිත්‍ය රූ සපුව ගාම්බීරත්වය සියල්ලම නර්තනය තුළ අලන්කාරවම ඉදිරිපත් කළා.ගොඩාක් ආසාවෙන් බැලුවා.බාගෙට ඇදන් තේරුමක් නැතුව නටන නැටුම් වලට වඩා කොච්චර ලස්සන ද.හැමදාම මේ වගේ අර්ථයක් තියෙන අලුත් නිර්මාණ කරන්න.bs❤️

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 2 ปีที่แล้ว +342

    මන් දැකලා තියන ලංකාවේ ලස්සනටම වෙස් නටන කෙනා කවිදු ❤️

  • @isharadulanji8117
    @isharadulanji8117 2 ปีที่แล้ว +141

    මම මේ competition එක හරියටම බලලා නෑ තවම එක දවසක් වත්. ඒත් ශනූගේ ඩාන්ස් එකක් තියෙනවා දැක්ක ගමන් අනිවාර්යයෙන් ඒක විතරක් බලනවාමයි. හරිම ලස්සනයි.

  • @kaluarachchidineshadinesha2978
    @kaluarachchidineshadinesha2978 2 ปีที่แล้ว +197

    කවුරු මොනවා කිවුවත් අදත් ශනුගේ නැටුම සුපිරි ....👌👌👌👌

  • @nimeshiharshani21
    @nimeshiharshani21 2 ปีที่แล้ว +40

    ශනූ ගෙ makeup එක නම් perfect 👍🌸

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 2 ปีที่แล้ว +76

    ඔයාල දෙන්නා විතරයි මේකෙ හරියට නටන අය ඉන්නේ. බදාගෙන, නිදාගෙන, දගලන විකාර කරල ඔයාලගෙ තැන නැති කර ගන්න එපා. Wish u All the best for win this Competition.❤💃

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 ปีที่แล้ว +49

    මේ බෙර පදයක් ඇහුනත් ඇගේ හිරිගඩු පිපෙනවා. ඒ තරම් හිතට දැනෙනවා. තමන්ගේ කියන හැගීම මාරම විදිහට දැනෙනවා. අපිට තියෙනේ වෙන කිසිම රටකට සම කරන්නවත් බැරි විදිහේ සම්ප්‍රදායක්. ඒ ගැන මාරම ආඩම්බරයි. ඔයාලට සුබ පතනවා ඉදිරියටම යන්න. මේ ජජි බෝර්ඩ් එක බොරු අනේ කියන්නේ. ගෝල්ඩ් බසර් එක තියෙද්දී දුන්නෙ නෑ. ඇන් නැති ජිසා බොරු කියවනවා

  • @Manu-fg6op
    @Manu-fg6op 2 ปีที่แล้ว +49

    කවිඳු දවසක ලංකාවේ ඉහලම තැනකට යන choreographer කෙනෙක්. ශනූත් නියමයි

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 2 ปีที่แล้ว +57

    අම්මෝ...ඇඟ හිරි වැටිලා ගියා දෙවියනේ......ශනූගෙ ලස්සන....නැටුමත් ඒ වගේමයි

  • @bhagyasewmini4113
    @bhagyasewmini4113 2 ปีที่แล้ว +9

    මොනවැඩේ තිබ්බත් you tube එකේ shanudri අක්කාගෙයි kavindu අයියාගෙයි නැටුම් මං නොවරදවාම බලනවා. අපේ නර්තන කලාවට මහඟු ආදර්ශයක් ඔබ දෙපල. නර්තකයෙකුගේ නැටුමේ ලාලිත්‍ය ,තාණ්ඩව , ලාස්‍ය, ගාම්භීර බව ඔප් නංවා, බලන ⁣අපිටත් දැනෙනවානම්, අත්පොලසන් වැයෙනවා නම් , හිරිකඩ පිපෙනවානම් , ඔබේ හිනාව අපේ මුහුණට එනවා නම් එයයි ඔබේ සාර්ථකත්වය . අනර්ඝයි . ආවඩා ආයුබෝවේවා !!!

  • @anne_dilmi
    @anne_dilmi 2 ปีที่แล้ว +168

    මේ පාර නං Traditional dance එක මාරම මාරම ලස්සනයි අක්කී❤❤❤ඔන්න මාත් ගොඩ ගොඩාරියක් SMS කලා ශනු අක්කී ඔයාට ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනෙ ශනු අක්කී😍❤❤

  • @Rashirasawing97
    @Rashirasawing97 2 ปีที่แล้ว +22

    මාත් බලන්නේ ශනුගේ dance විතරයි😍😍😍

  • @Addict-vy4ku
    @Addict-vy4ku 2 ปีที่แล้ว +251

    මෙයාලා විතරයි හැමදාම වෙනස් වෙනස් dance කරන්නේ❤️‍🔥❤️‍🔥🖤

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +43

    ශනුගෙ කවිදුගෙයි හොදම දේ.... හැමදාම වෙනස් දෙයක් කරනවා... මෙකෙ වෙන කිසිම artist කෙනෙක් ඒම කරන්නෙ නෑ මේ stage එකෙ.... දෙන්නම නියමයි. ඔයාගෙ නැටුම විතරයි මන් අනිවාරෙන් බලන්නෙ.කවිදු කියන්නෙ පට්ට වැඩ්ඩෙක්❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +24

    පහතරට නැටුම් කොයිතරම් බලලා තිබුණත් ශනූ තරම් ලස්සනට නටන කෙනෙක් දැකල නැහැ .ඒ වගේමයි කවිදු, හිනාවෙමින් උඩරට නැටුම් නටනකොට හරිම ලස්සනයි.

  • @Hansi_Abeykoon
    @Hansi_Abeykoon 2 ปีที่แล้ว +67

    අලුත් අලුත් නැටුම් කරා එත් ගොල්ඩන් බසර් දුන්නෙ නැ .එත් ශනු අක්කගෙ නැටුම් trending . අද ගොල්ඩ් බසර් නැයිලූ 😂 . තකහනියෙ විඩියො එක හොයලා බලන්නන ආවෙ trending කරන්නමයි දක්ශයොන්ට තැනක් දෙන්න❤❤ අද best dance එක

  • @erandiperera9008
    @erandiperera9008 2 ปีที่แล้ว +30

    වරදින්නේ නැතුව හැමදාම ශනූගේයි කවිදුගෙයි නර්තනය බලන්න ආසාවෙන් ඉන්නවා. ඇයි මේ ගෝල්ඩන් බසර් නොදෙන්නේ මෙහෙම නර්තන වලට. ඉදිරියටම යන්න හැකියාව ලැබේවා. ❤️

  • @meghadissanayaka6567
    @meghadissanayaka6567 2 ปีที่แล้ว +33

    😍 ඒකට නම් ඇඟත් හිරි වැටිලා ගියා බෙර සද්දෙට පත්තිනි නැටුටම 🔥🔥🔥 කියන්න වචන නෑ කවිදු නම් හොදටම ඒ ටික කරා ශනූ අක්කිත් ඒ වගේමයි ...හිරු එකේ බලන එකම ඩාන්ස් එක ශනූ ❤️ කවී

  • @thiliniseram5542
    @thiliniseram5542 2 ปีที่แล้ว +24

    මාරම ලස්සනයි. ශනූ හැමදාම අලුත් වෙනස් දේවල් කරනවා බලන්න ආසයි. කවිඳුගෙ ලස්සනම නර්තනය දැක්කෙ අද. මාරම ලස්සනයි😍❤️

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว +28

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏අනේ ගොඩාක් ලස්සනයි ❤️❤️🧡🧡🧡💙💛💛👯💃

  • @thanujasuranjani9041
    @thanujasuranjani9041 2 ปีที่แล้ว +51

    ශනූ ,කවිඳු ඔයාලා දෙන්නා හැමදාම අපිව පුදුමයෙනුත් පුදුමයට පත් කරනවා. කවිඳු ඔයා සැබෑම දක්ෂ නර්තන ශිල්පියෙක් .ශනූ ඔයත් කවිඳු ට දෙවෙනි නෑ. ඔයාල දෙන්න මාරම දක්ෂය්. බයවෙන් නැතුව ඉදිරියට ම යන්න .අපි හැමදාම ඔයාල දෙන්න එක්ක ඉන්නවා. දෙන්නටම ජය.❤️❤️❤️❤️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +38

    හරිම අසාවෙන් බැලුවේ කියන්න වචන නෑ ඉතින් හරිම විශිෂ්ටයි ජයවේවා

  • @ganaru2768
    @ganaru2768 2 ปีที่แล้ว +83

    ඇත්තටම ඔයාල විතරයි හැමදාම වෙනස් දේවල් කරමින් ඉදිරියට යන්නේ...
    නැටුම් නම් ඉතින් ශනු සහ කවිදු තමා
    ඉදිරියට යනවා අනිවාර්යයෙන් ඔයාලා

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 2 ปีที่แล้ว +32

    එදිරිමුනි බැලුවොත් පෙනෙයී ශනූකව්ද කියලා.😍😍😍

  • @priyanthidilani3133
    @priyanthidilani3133 2 ปีที่แล้ว +133

    ශනු ගේ costumes mekeup හරිම ලස්සනයි .

  • @seheraabimani1770
    @seheraabimani1770 2 ปีที่แล้ว +110

    නැටුමට තැනක් දෙනවා නම් ශනුට ගේමක්ම නැ දිනන එක..හැමදාම අලුත්ම දේවල්..අනිත් අයට හැරෙන්නවත් බැ..

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +33

    ඉතාමත් ලස්සනයි ඇස්වලට කඳුළු ආවා
    සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 2 ปีที่แล้ว +5

    ටීවී එකෙන් බැලුවා. ට්‍රෙන්ඩින්ග් ගේන්න උදව්වක් විදියට යූ ටියුබ් බලනවා.
    කවිදු, ශනූ 💪👍❤❤❤❤

  • @dancewithapsara8992
    @dancewithapsara8992 2 ปีที่แล้ว +126

    අම්මෝ ඒ නැටුම දකිද්දී අපේ කම දැනෙන තරම් අමුතුම ගැම්මල් හැගීමක් හිතය එනවා..කවිදු ඔයානම් නියමයි ගෞරවයනීයයි..ඔයාටත් විනිශ්‍ය මන්ඩලයෙන් ඇගයීමක් ලැබුනා නම් හොදයි..ශනූ පුදුම ලස්සනක් නර්තනය හරිම ලස්සනයි..final inna ona dennek

  • @cooinavod5212
    @cooinavod5212 2 ปีที่แล้ว +10

    ලස්සනයි ශනු අක්කි

  • @Chathu_Girl
    @Chathu_Girl 2 ปีที่แล้ว +8

    මමත් හැමදාම අනිවාර්යයෙන්ම බලන්නේ ශනූගේ ඩාන්ස් එක තමයි... ඔයාගෙ හොදම ගතිගුනයක් තියෙනවා හැමදාම කවිඳු මල්ලිට ක්‍රෙඩිට් දීලා කතා කරන්න පටන් ගන්නේ..ඒක ගොඩක් වටිනවා නන්ගී... ඉදිරියටම යන්න සුභ පතනවා ...

  • @shashikalamadushani8947
    @shashikalamadushani8947 2 ปีที่แล้ว +15

    නැටුම් ඇගට ගිය ශ්‍රී ලාංකික ගැම්ම. කදුලුත් ආවා . මාරම ආඩම්බරයි .🙏❤

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว +24

    හැම දාම මමත් බලන් ඉන්නවා ඔයාගේ නර්තනය ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @user-zv6ny5ni3u
    @user-zv6ny5ni3u 2 ปีที่แล้ว +16

    සුපිරි මැනික් කැට දෙකක් ඔයාලා දෙන්නා තමයි මෙගා ස්ටාර් බුදුසරණයි .

  • @chathurikabashini1762
    @chathurikabashini1762 2 ปีที่แล้ว +199

    කවිඳු නිසා ශනුඩ්‍රි ලස්සනට නටනවා මං හිතන්නෙ. අපි මේකෙ shanudri නටනවා විතරයි බලන්නෙ. අනිත් අය බාගෙට ඇදගෙන උඩ පනිනවා

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +1

      ඇත්ත,අදත් මරුවටම කරා දෙන්නා

    • @sujeewakumri8649
      @sujeewakumri8649 ปีที่แล้ว

      Ok thankyou

    • @devikanilmini3387
      @devikanilmini3387 6 หลายเดือนก่อน

      පිරිමි ලමය නම් ලස්සනට . නටනවා.

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +18

    කවිදු මං හිතන්නේ ලොකු වයසක් ඇති කෙනෙක් නෙමෙයි..
    එයාගේ නැටුම ගොඩක්කල් ඉදලා බලනවා..
    නර්තනය ඔහුට ලැබුනු දේවාශීර්වාදයක් ..
    එයා එක්ක set වෙන partner ගොඩක් වාසනාවන්තයි..
    අනිත් එක ශනු මාර ලස්සනයි ..
    නර්තනය ,මුහුනේ ඉරියව්,costume ,makeup
    ආයේ කියන්න වචන නෑ..
    ශනූ multitelanded allrounder කෙනෙක් ..
    මගේ නම් megastar " ශනූ & කවිදු ,,"
    ❤❤
    තෙරුවන් සරණයි ..!##

    • @KavinduMadushan97
      @KavinduMadushan97 2 ปีที่แล้ว +1

      ❤️

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +1

      @@KavinduMadushan97 ඇත්තටම ජජ්ලා ඔයාට නිසි ඇගයීමක් දෙන්නෙ නැති එක ගැන නම් ඇත්තටම දුකයි,අද බොරුවට ගෝල්ඩන් බසර් දෙනවාලු😂😂😂😂,කමක් නෑ ඉතින් මේ හිරුනේ,එයාලගෙ වැඩසටහන ජනප්‍රිය කරගන්න ශනූ ඉත්තා කරගන්නවා

    • @KavinduMadushan97
      @KavinduMadushan97 2 ปีที่แล้ว +1

      Thank you

    • @himalikasamarasingha6815
      @himalikasamarasingha6815 2 ปีที่แล้ว

      @@Jagathkandy rising stra wage thama 😄😄

  • @nimtitkaurahluwalialover5794
    @nimtitkaurahluwalialover5794 2 ปีที่แล้ว +11

    අදත් වෙනදා වගේම ලස්සනයි අක්කි නර්තනය. හැමදාම ඔයාලගේ නර්තනය එනකන් මග බලාගෙන ඉන්න අපිට හැමදාම පුදුම දේ මේ වේදිකාවට වගේම අපිටත් කරනනිසා ඔයාලට ස්තූතීයී. ශනූ අක්කි හරිම ලස්සනයි ඔයා. සුබ පැතුම් ආදරෙන් පුදමි මන් ආදරෙන් ඉදිරියටම යන්න. හැමදාම වගේ මන් ඔයාලට vote කරනවා. කවිදු අයියා වත් වෙනදා වගේම මතක් කරනවා. ඔයා අපේ ශනු අක්කිව හොඳටම practice කරවලා තියෙනවා. ආදරෙයි හැමදාම වගේ ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤ ජේසු පිහිටයි දෙන්නටම 😘😘😘😘😘😘😘😘😘

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +8

    කවිදු, ආදරෙයි පුතේ ගොඩාක් . ඇස් වලට කදුලු ආවා. ඇගේ හිරි ගඩු පිපුනා. ඔයාගෙ නර්ථනය ඒ තරමට ජව සම්පන්නයි. ප්‍රෞඩයි, අලංකාරයි. ඔයාගේ මේ දක්ෂතාවය සම්භාව්‍ය දේටම යොදවන්න පුතේ. සිල්ලර නිර්මාණ වලට දායක නොවී. සුභ පතනවා ඔයාට ස්වර්ණමය අනාගතයකට. 👏👏👏❤️❤️❤️

  • @k.g.kavindyasanjeewanisena4615
    @k.g.kavindyasanjeewanisena4615 2 ปีที่แล้ว +59

    අද අමුතු ම ලස්සනක් අක්කි ගෙයි, අයියගෙයි දැක්කා. අතිවිශිෂ්ටයි නර්ථනය 👌👌👌💛💛💛❤❤❤❤

  • @motivetionlovespechmadaras5077
    @motivetionlovespechmadaras5077 2 ปีที่แล้ว +11

    මේකයි බලාපොරොත්තු උනේ😍👍👍👍

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +4

    Wowww එකනම් හරිම ලස්සනයි 💝💐💐💐❤️😍

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +65

    නර්තනයට අධිපති දෙවියන් මෙලොවට ඇවිත් වගේ කවිඳුගේ නර්තනය. ශානුත් ඊට නොදෙවෙනි. ජය වේවා...

  • @queendinu5095
    @queendinu5095 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි 😍👌. කවිදු ඔයා නම් 👌👌🔥

  • @kaushalyajayasundara5203
    @kaushalyajayasundara5203 2 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.... හරිම ලස්සනයි අක්කියෝ

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 2 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සනයි ඔන්න would කරනවා ඔයාට

  • @indeewarimadugalle3704
    @indeewarimadugalle3704 2 ปีที่แล้ว +11

    කවිදු මල්ලි ඔයා නම් මාර දක්ශ කෙනෙක්. නියමයි . සුපිරිම දක්ශයෙක්. සුබ පැතුම්

  • @jayindubasitha803
    @jayindubasitha803 2 ปีที่แล้ว +1

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැතෝ මේ 5 වෙනි පාර බලන

  • @slkomadi1109
    @slkomadi1109 2 ปีที่แล้ว +6

    ශනූ අක්කී.ඔයා මරු ආ... ඔය නර්තනය ට ගායනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂයි. අක්කී.ඔයා ගොඩක් වාසනාවන්ත යි .මොකද කියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂ තා මුඵ රටටම පෙන්නන්න. ඔයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ව.නමුත් අපිට එහෙම වාසනාවක් නෑ.
    අපේ සම්ප්‍රදායට ගරු කරන .,ඔයාට ත් කවීදු අයියා ටත් ගොඩක් පින්. දෙන්නට ම බුදු සරණයි. දෙවිපිහිටයි
    .

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +17

    ශ්‍රනුද්‍රිගෙ.රංගනය.හරිම.ලස්සනයි.❤️❤️❤️❤️

  • @kimeoujin7460
    @kimeoujin7460 2 ปีที่แล้ว +10

    Woow Shanu akki and kavidu ayya..super udarata pahatharata ee gamma dennagema thibba..අපේ කලාව ඉදිරියට අරන් යන්න දරන මෙ උත්සාහයට හිස නමා ආචාර කරනව 🙇‍♀️🙏👏☺..වේදිකාව උඩ කරන නර්තනය හුදෙක්ම තරගයකට සීමා නොකල ඵකම දෙන්න....ආදරෙයි 😚😚😚😚😚

  • @KavinduKolamunna
    @KavinduKolamunna 2 ปีที่แล้ว +17

    Great performance !!😍😍 ලස්සන නර්තනයක්, සම්ප්‍රදායික දෙත් රැකගෙන. දෙන්නම ඉදිරියට යන්න ඕනි. 👌

  • @chandimafdo4884
    @chandimafdo4884 2 ปีที่แล้ว +5

    Oyalage eka vitarai balanne godak lassanaiiii

  • @ktmanodaragedara3526
    @ktmanodaragedara3526 2 ปีที่แล้ว +10

    Most talented duo ❤️❤️❤️අද නම් කවුරු දිහා බලන්න ද කියලා හිතාගන්න බැරිවුණා 😍😍හිරු එකෙන් හරි judgment එකක් දුන්නොත් ඔය දෙන්නා තමා දිනන්න ඕනේ ❤️❤️

  • @dulanjaliperera9341
    @dulanjaliperera9341 2 ปีที่แล้ว +6

    Ada nm lassanama lassanai shanu & kavindu..... oyalaa final ennama onii...

  • @tharankacool5025
    @tharankacool5025 2 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි

  • @anuhaskumudu9500
    @anuhaskumudu9500 2 ปีที่แล้ว +28

    ශනූ &කවී ලස්සනයි 🖤🖤

  • @manuvlogs9383
    @manuvlogs9383 2 ปีที่แล้ว +6

    Shanu maaarama lassanai performance ekath lassanatama kranwa.kavindu th ekata full ma support eka denwa.niyamai..

  • @anuththaradunuweera3427
    @anuththaradunuweera3427 2 ปีที่แล้ว +14

    අපේකම කියන්නේ මේක තමා❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ශනුද්දුිතව තව ඉදිරියටම. යන්න ලැබෙිවා

  • @tharushiapsara6969
    @tharushiapsara6969 2 ปีที่แล้ว +10

    Niyamai Oyalage Dance ekanam. Balan innath asai.👍♥️

  • @hmsaman1112
    @hmsaman1112 2 ปีที่แล้ว +302

    ඔන්න අපේ ලේ වලට ගැලපෙන රසය මාරයි ඈ. Sexy dance වලට වැඩිය කොච්චර ලස්සනda

  • @vishmikalakshani7345
    @vishmikalakshani7345 2 ปีที่แล้ว +21

    ඔයාලගෙ dance එක enakan balan inne godak asawen අද dance එක na සුපිරි godak lassanaii maraii akkii oyala denna wish you all the best akki and ayya

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +9

    හැමදාම වගේ අදත් ලස්සනයි 👌👍❤❤❤සුබ පතනවා🤗❤️🌷🌹🌸ඔයාලා දෙන්නට ඉදිරියට යන්න 💛🌷💛🌷

  • @mperera9999
    @mperera9999 2 ปีที่แล้ว +7

    Adath lassanama dance eka Shanudrie kavindu harima lassanai Shanudrie me costume ekata harima lassanai. Me wage loku wenasak karanna next dance eke. Dennama athi dakshain nisa aniwaryayenma puluwan all the best.❤️❤️

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 2 ปีที่แล้ว +31

    ලස්නයි ශනූ හැමදාමත් වගේ දෙන්නම

  • @champipriya6984
    @champipriya6984 2 ปีที่แล้ว +9

    හරීම ලස්සනයි ආසාවෙන් බලන්නේ ...

  • @dilmi8285
    @dilmi8285 2 ปีที่แล้ว +5

    Lassanai ane oyala denna issarahatama yanna wish karanawa 🤗

  • @aselaabandara896
    @aselaabandara896 2 ปีที่แล้ว +2

    Shanuge dance eka vitharak man hamadama balanawa.

  • @khsamantha4755
    @khsamantha4755 2 ปีที่แล้ว +7

    අදත් සුපිරි

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 2 ปีที่แล้ว +16

    ශනුදි ❤❤❤🔥🔥🔥කවිදු ❤❤❤❤🔥🔥🔥🔥

  • @ireshamunasinghe1672
    @ireshamunasinghe1672 2 ปีที่แล้ว +4

    ශනූ ඔයා තමා නියම මෙගා ස්ටාර්.හැම අන්ශයකින්ම දක්ශතා තියන කෙනෙක් .කවිදු ඔයා ගැන ආඩම්බරයි පිලියන්දල මැදි විදුහලේ සිසුවෙක් වෙලා මෙච්චර දක්ශතා පෙන්වීම ගැන ...මේ නර්ථන අදහස් සේරම ඔයාගෙ කියලා දන්නවා .ඉදිරියට ම යන්න සුභ පතනවා.

  • @kaushanibhagya7977
    @kaushanibhagya7977 2 ปีที่แล้ว +4

    shanudri akki oynm superb.......kiynn wachana enne na e thrm pttm gathi. kavindu aiya oyth niymi.

  • @ravindusampath9420
    @ravindusampath9420 2 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️ ❤️❤️👍👍👍 very beautiful akki

  • @danceon8219
    @danceon8219 2 ปีที่แล้ว +35

    මේ වෙනකන් කරපුවගෙන් හොදම එක

  • @roshiniimasha3198
    @roshiniimasha3198 2 ปีที่แล้ว +2

    Ada dance ek nm eththtm harima lassanai.kavidu ayyala wage teachersl apitath hambunanm apith goda ada.mth dance walt harima asai.eth samhrk guruwaru ewa epa krawana vidiyatai ugannanne.mth asai kvidu ayygen igena gann.shanu akki ada harim lassnai.oya dennm lassant natanawa.suba pathanawa dennatama.🙏

  • @widanapathiranadhammika4861
    @widanapathiranadhammika4861 2 ปีที่แล้ว +3

    Oyage ඩාන්ස් එක ලස්සනයි බුදුසරණයි

  • @swarnakumari2309
    @swarnakumari2309 2 ปีที่แล้ว +15

    ශනු ඔබ දෙදෙනාටම දෙවිපිහිටයි හරිම ලස්සනයි

  • @yashanikaveesha4723
    @yashanikaveesha4723 2 ปีที่แล้ว +6

    ශනූ අක්කේ , කවිදු අයියේ ඔයාලා දෙන්නගෙ dance හැමදාම පට්ට ලස්සනයි.හැමදාමත් ඉදිරියට යන්න මන් සුබ පතනවා. !

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +2

    Harima soi lassanai aderei hemadamath siyalu deviyange pihitai mama saudi Arabia

  • @priyanganiperera4781
    @priyanganiperera4781 2 ปีที่แล้ว +3

    Congratulations shanu very beautiful I enjoyed to much darling umma ♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷

  • @chaminilakshani4340
    @chaminilakshani4340 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දෙන්නම ලස්සන ට නැටුවා.. මම ඔයාගෙ නැටුම විතරයි බලන්නේ... ඉදිරියටම යන්න සුබ පතනවා

  • @thisuriekanayake
    @thisuriekanayake 2 ปีที่แล้ว +6

    Eka lassanai aththtma 💕boruwata agaya krnna one nane Kalin performance wala act ekak wage thibbe meka dance ekak..ewata wada lassanai

  • @anupamahansamalianupamahan2504
    @anupamahansamalianupamahan2504 2 ปีที่แล้ว +3

    Excellent....shanu... 2tma wish krnw..🤗😍

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 2 ปีที่แล้ว +6

    කවිඳුගේ ඒ නටුමේ මාර තේජසක්... ආඩම්බරකමක් දැනෙනවා