This is the most beautiful Kandyan dance I have seen, it took my breath away, the dancing was beyond belief and so very beautiful. I don't know how these ladies kept step, with no mistakes in their performance. Absolutely beautiful. They’re all super fit! White sarees are so ethereal, graceful, and beautiful! The dance reminded me of the "Rurase Andina Lese" . Mark no mistake, men too contributed to the glamour.
නුවර දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
Aniwaryen
කියාගන්න බැරි තරම් පුදුම සතුටක් දැනෙන්නෙ මේවා දැක්ක. අපේ කම ලෝකෙම ඉස්සරහ අන්ක එකට තියෙන්නෙ මේ උතුම් නර්තනයන් නිසා. ඉස්සරහ නරපු මිස් දිහා බලන් ඉන්න ආසයි. හරිම ලස්සනයි. හැමොම එකා වගේ එකම හැගීමෙන් නැටුවා. ඔබ සැමට මේ උතුම් නර්තන කලාව ඉදිරියටම අරන් යන්න තව දරුවන්ට සිල්ප දක්වන්නට හැකියාව ලැබේවා. බෙර වාදනය කල ඒ දෙඅත් වලට සක්තිය නිරෝගී බව ලැබේවා
ඔව් ඇත්තෙන්ම ඉතාමත් දැකුම්කලු නර්තනයක්..සියලු දෙනාගෙ නර්තනය සදහා වූ අනගි දායකත්වය ..ඒ වගෙම බෙර වාදන ශිල්පින්ගෙ මනා කුසලතාවය සහ ඒ දෙකේම සංකලනය අතිවිශිෂ්ටයි 💪💪💪 ..සහය දැක්වු සියලුදෙනාටම අපේ කමට තෙරුවන් සරන ලැබෙවා..ගොඩාක් තැන්වල දැන් අලුත් මිස්ලා සර්ලා නටන්නෙ හින්දි රිද්මයට නටන කඩමාලුවලට නෙ..ඇත්තටම අපේ කම දැක්කා ..🙏🙏🙏
We
මේ එකම පවුලේ අය
කියන්න බෑ දැනුනු හැගීම විස්තරකරන්න වචන නෑ වගේ මේවගේ හැකියාවන් නැටුමෙන් තියෙන වෙනරටක් නෑ කියලයි හිතෙන්නෙ
Llll
නිහතමානී ගුරු දෙවිවරුන් නැවත වරක් දකින්නට ලැබිම රටට ආඩම්බරයක් හරිම ලස්සන යි .ආයෙත් පාසැල් ගියා වගේ සැමට තෙරුවන් සරනයි දිර්ගායු වේවා 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සන නැටුමක් කාලෙකින් දැක්කා
ඇත්තටම ළමා දිනය වෙනුවෙන් ගුරු දිනය වෙනුවෙන් සමරපු උත්සව වලින් වටිනා දෙයක් දුන්නේ ඔයාලා. ඉතින් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
❤️
මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.ලස්සනයි ගොඩක් ..
මම මගේ දරැවෙකුගේ වෙස් තැබිමකට සහබාගි උනා මහනුවර දැනට වසර 30 විතර කලින් ඉටපස්සේ දැකපු ලස්සන නැටුමක් නැ වෙන්නප්පුවේ එත් මගේ ලගම දුවක් වෙස් බැන්දා 10 විතර කලින් ?අගයකරනවා අපි යුරෝපයේ ඉදල මෙහෙත් ටික ටික කරනව ලංකාවේ අය
පරපුර කුමක් වුවත් නර්තනය අනර්ගයි
. එය ශ්‍රි.ලාංකීය අභිමානයයි.සියළු දෙනාට ම දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි .
අපේ දේවල් තමා දරුවන්ට අදර්ශමත් වෙන්නෙ.... හැම දේම රැල්ලට යටවෙලා තියෙන යුගයේ දුටුව හොද දෙයක්.සැමට ස්තුතියි .
ආදර්නීය නීලා මැඩම්.ඔබෙන් ඉගන ගත් ශිල්පය බොහෝයි.නිරාශා අක්කා පද්මිනී අක්කා නීලා මැඩම් අවුරුදු 10 කට විතර පස්සේ එකම වේදිකාවක මේ වගේ දකින්න ලැබුන එකට හරිම සතුටුයි.ඒ දක්ශතාවය අසමසමයි.ඒ ජවය ඒ ලස්සන අවුරුදු දහයකට කලින් දැක්කා වගේමයි.මගේ ආදරනීය ගුරුතුමියට දීර්ඝායු වේවා.
හරිම සුන්දරයි.කිරි කොක්කු ටිකක් ඉගිලෙනව වගේ.නැටුම් teacher ගේ දක්ස කමක් වෙන්න ඕනැ.මටත් ආස හිතුන ඒ ඉස්කෝලෙ සිසුවෙක් වෙන්න.ගුරු ගෝල සම්බන්දය දියුනුවී යහපත් දරුපරපුරක් බිහිවේවා.
ඇස්වලට කඳුළු ආවා. කොච්චර ලස්සනද, කොච්චර ආඩම්බරයක්ද, ගුරු මව් පිය වරු. වාසනාවන්ත දරුවන්...තෙරුවන් සරණයි...🙏🙏🙏 🇱🇰❤️❤️💐💐
🇬🇧
Wasana wantha pasalak.hemotama theruwan saranai.
Harima lassnai
❤❤❤❤❤❤❤❤❤❤❤
හින්දි සිංදුවකට නටන නැටිලි වගේද අපේ බෙර පදේට නැටිල්ල මේ තමයි අපේ අභිමානය..❤
I'm very proud of them
මේ වගේ ගුරු ගෝලයෝ ඉන්නව දැකීමත් ලොකු සතුටක්..තෙරුවන්සරනයි ඔබ සියලු දෙනාටම...
බුදුහිමි මතක් කරලයි.මෙ අපේ රටෙ මිනිස්සු හැම දෙම පටන් ගන්නේ.....🙏🙏🙏
අපේ කම..🥺❤️වචන වලින් කියලා නිම කරන්න බෑ..ඇස් දෙකට කදුලු ආවා..👏මේ අපේ ශක්තිය..අපේ සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන්න තව තව ශක්තිය,ධෛර්යය ලබා දෙන්නේ මෙන්න මේ දෙවිවරු වගේ ඉන්න ගුරුවරු.. හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ..🥺❤️👏😍
ඔසරිය අැදලා ඉස්සරහින්ම නැටුව ටිචර් හරිම ලස්සනයි.. අඩිය මැන්ඩිය ගත්තේ හරිම ලස්සනට.
හැමෝටම තේරැවන් සරනයි....
Aththatama.as ganna hithune na.harima lassanata natuwa..❤️😊😍 😇
ඔව්.ඒ පළවෙනි පෝලිමේ මැද ඉන්න ටීචර් තමයි හොඳටම නැටුවෙ......😘❤️❤️❤️❤️
අපේ නීලා ටීච
ඇත්තටම තවත් තිබුනනම් හොදයි කියලා හිතුනා ...ඒතරමට ආසාවෙන් බැලුවා ...අති විශිෂ්ඨ නර්තනයක්...
දීර්ගායුසම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සියලු දෙනාටම. ඉස්සරහින්ම නටන මිස් ගැන හරිම ආඩම්බරයි පුදුම හැකියාවක් පෙන්නුම් කරා ලස්සනම ලස්සනයි අපේ දරු පරපුරේ වාසනාව. බුදු සරණයි ගුරු භවතුන් සියළු දෙනාටම.
උඩරට නැටුම් සම්ප්‍රදායේ සලකුණකි ගනේගොඩ පරපුර තෙරුවන් සරණයි සැමට
හරිම ආඩමිබරයි අපිට , හැකියාව , ලස්සන අභිමානය , ඇසට කදුලුත්. එනවා කියන්න වචන නැත
ඇත්තටම රටට සම්පතක් මේ වගේ ගුරුවරු ඉන්නවා කියන්නේ.හරිම ආඩම්බරයකි ලස්සනයි .සියලුම දෙනාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි ❤❤❤
අම්මෝ දැක්කාම ඉස්කොලේ කාලේ මතක් වෙනවා අයිත් ආසයි මේ වගේ නටන්න. අපේ උඩරට නැටුම් කොච්චර ලස්සනද? හරිම ආඩම්බරයක් දැනෙනවා. ❤️🙏 ඇත්තටම ඇස්වලට කදුලු ආවා ආයෙත් ඒ කාලෙට යන්න තිබුන නම් කියලා හිතෙනවා ❤️🙏❤️
කොහෙද මේ
කියන්න වචන නෑ පට්ට...❤ දැනට ලංකාවේ තියෙන උතුම්ම හෙල කලාවක්....නැටුම් කරන කෙනෙක් විදිහට පට්ට ආඩම්බරයි 🎉🎉0
නීලා මැඩම්....තාමත් එදා වගේමයි...❤️මේතරම් හැකියාවක්....ඇස් පිය හෙලන්න මතක නැති වුණා...
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි....!
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?..........
@@danidumatheesha2908 owww
ගනේගොඩ පරම්පරාව .....
ශ්‍රී ලංකාවෙන් පිටත විදේශයන්හි වැඩියෙන්ම සන්දර්ශන පැවැත්වූ ආචාර්යවරුන් දෙපළ ඔබලාට
සියලු දෙවි රැකවරණ ලැබේවා ...
ඔතනින් පදිමිණි මැඩම් හා නීලා මැඩම් කවුද ......
නීලා මැඩම්ව දකිද්දී හිරිගඩු පිපෙන්නේ බයටද ගෞරවයටද ආදරයටද කියලා අදටත් හිතාගන්න බෑ.. ආදරෙයි මැඩම් ❤
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....
බෙර කරැවන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕන විශිෂ්ටයි ❤❤❤
👍👍👍👍
ඒ බෙරපාර
නැටුම් ටිකත් 👌
ආයුබොහෝවේවා🙏🙏🙏
මේව දකින්න අපිත් වාසනා කරල තියනවා.හරිම සතුටුයි.තිසරණ සරනයි.
මේ ගුරුවරුන් ආයෙමත් ගෙන්න කතා කරල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා .ගොඩක් වටින අදහස් ඇති ඒ අය ලඟ..විස්තර දැන ගන්නත් ගොඩක් ආසයි .තෙරුවන්සරණයි හරිම ආඩම්බරයක් .මෙහෙම වීඩියෝ ගේනඑකටත් ස්තුතියි ..🙏
අනේ ලස්සනයි ගොඩක්...අපේ දේවල් අපි රැකගන්න ඕන..තෙරුවන් සරණයි ඔබලාට..🙏🙏❤️
තරුණ කෙල්ලන්ට වැඩිය මැදි වයසෙ ගුරුවරියො ටික හරි හරියට හොඳ ජවයකින් නැටුවනෙ... ඇත්තමයි ඇස්දෙක අහකට ගන්න හිතුණෙ නෑ මටනම් ❤❤❤❤
ඔව් ඒක ඇත්ත.තරුන කෙල්ලොන්ගේ නැටුම් වල බර නෑ.නිකන් පැද්දෙනවා විතරයි වගේ.
@@kamalkolitha😅
හරිම ලස්සනයි,ඇස් දෙකට කදුළුත් අවා,හරිම හොඳ වැඩක්,
ඒක නම් ඇත්ත තමයි. මටත් එහෙමයි. ඒ ගැම්ම.. කොහොමද...
පුදුම ආඩම්බරයක් සතුට ක් දැනෙනවා දෙවියනේ මේ තමයි ශ්‍රී ලාංකීය අපේ කලාව දෙවිවරු වන් ගුරුවරු සහ තරුණ සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ සරණයි ❤❤❤
ඉවර වෙනකම්ම බැලුවා.හරිම ලස්සනයි . ❤️
හරිම ලස්සනයි... ගුරුවරු හමොම මාරයි..... බෙර පදේට නටන්න හිතුනා....බෙර පද ටිකත් මරු😍😍😍😍😍😍😍😍😍
ගුරුවරුන්,ශිෂ්‍යන්,බෙරවාදකයන් මේ හැම දෙනාටම තෙරුවන් සරනයි
නීලා නංගී,රවි මල්ලි, ආනන්ද මල්ලි ප්‍රමුඛ දිමුතු කලායතනය මගින් තවත් දක්ෂ නර්තන ශිල්පීන් ලොවට දායාද වේවා! තාත්තා ගේ නාමය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කැපවන ඔබ සැමට තෙරුවන් සරණින් දීරිය
ශක්තිය ලැබේවා
කියන්න වචන නෑ.................සියලු ගුරු පරපුරට උත්තමාචාරය......!!!ඔබගේ ශක්තිය රටට ප්‍රාණය.......
හරිම ආඩම්බරයි අපේ ගුරුවරු ගැන
ජය වේවා
දළදා සමිදුන් පිහිට යි....
නීල අක්කේ, ආනන්ද අයියේ , චාන්දනී අක්කේ මට මේක දකිද්දී ආයෙමත් class එන්න හිතෙනවා.ආදරෙයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කවුද .....
සාරිය ඇදගෙන නටද්දි ටීචර්ලත් හරි හැඩයි.. බුදු සරනයි හැමෝටම🥺❤️🙏
අපේ උරුමය...හදවතින්ම සතුටුයි
ඉතාම ලස්සනයි ඉතාම ලස්සනයි ඉතාම සුන්දරයි ළමුන්ට ලබා දෙන ආදර්ශය ඊටත් වැඩිය ලස්සනයි හැකියාවට වයසක් බලපාන්නේ නැත ඉගෙන ගත්තු දේ අද වගේ මතක තියෙන කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ ඉතාම දක්ෂ ලෙස වයස කෙසේ වෙතත් හැකියාව නම් ඉදිරිපත් කළා අගය කරන්න තියෙන එකම දේ තමා විශ්වාසවන්තව දැනගත්තු දේ ඉදිරිපත් කිරීම ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව මටනම් හරිම සතුටුයි මේ වැඩසටහන
හරිම ලස්සනයි.. මේවා දකිනකොට අපිට අපේකම ඇගට දැනෙනවා. මේ දේවල් ආරක්ෂා කරන දරුපරපුරක් බිහිකිරීමට ඔබ සැමදෙනාටම ශක්තිය ධෙර්යය ලැබේවා ..💐💐💐
ඇත්තමයී මේකනම්...කියලා වැඩක් නෑ.... ඒ තරමටම ලස්සනයි . සියලුම ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන් හට බුදු සරණයි ...!!!
අපේ කලාව කොච්චර ලස්සන ද. අපේ රටේ සම්පත් මේ. නමස්කාර ගුරු පියාණෙනී මෑණියනේ
ආවඩා ආයුබෝවේවා🙏♥️🤗⛓️ කලාව රකින අපේ දෙවිවරු🥺❤️🌍🌼 ඇස් වලින් කංදුලුත් වැටුනා ඒ තරම් ලස්සනයි 🥺❤️
ගනේගොඩ පරපුරේ අපේ අභිමානය🙏🙏🙏.......
කොච්චර බලන් ඉදියත් එපා වෙන්නැති ගුරු ගෝල නර්තනයක්❤️
මගෙ අම්මේ ඇග හිරි වැටිල ගියා 🥺
සමන් දෙවි පිහිටයි සියලුම ගුරු දෙවි වරුන්ට ♥️♥️🙏
වෙන රටවල් වල සිංදු වලට එහා ගිය ගැටබෙර සද්දෙ අැඟට දැනෙනකොට මාරම අාඩම්බරයි .......❤
හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි සැමටම තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
e natuma godak lassanayi godak sathutuyi ape de mehema idiriyata aran yanna me vage guruvaru inna eka..
හරිම ලස්සනයි ගුරුවරුනී.මට නම් ඇත්තටම නැටවෙනවා මේ බෙර සද්දෙට 😂😍😍😍 උඩරට නර්තනයෙන් රටක් ලස්සන කරන්න මම බලාගෙන ඉන්නවා 😍☺️ මගේ එකම හීනේ.කලාව 🥳🥳🥳🥺
සුන්දරයි ,විශිෂ්ඨයි ,උඩරට නර්තනය තවතවත් ජනගත කරන්න උත්සාහ දරමු.
ලස්සනම ගුරු ගෝල නැටුමක්..
නැටුම කියන්නෙ කලාවක් වගේම, බෝ උනාම පිස්සුවක් ❤️🤩🤩🤩🤩 මාරම ලස්සනයි
Ethatama ගොඩක් සතුටුයි. ආඩම්බරයි... බුදු සරණයි...
අනේ.හරිම.ලස්සනයි
බලන්න.බලන්න.ආසයි
මේඅපේ.දේවල්නේද.කියල
සිතට.හරි.සතුටක්.දැනෙන්නෙ..
ගුරුවන්ට.දුදරුවන්ට.
නිරෝගි.සමිපත්.ලැබේවා.
තෙරුවන්.සරනයි..
ඒ ගැම්මට අපිටත් හිරිගඩු පිපෙනවා 🙏❤️ හැමෝටම තෙරුවන් සරණයි .. අපේ දේ ඉදිරියට ගෙනයනවා ට 🙏🙏
මෙි කලාව ඇගෙන්ම එන දෙයක්.😌❤️ඒ්ක කරන්න හැමෝටම පිනක් නැ.මෙි බෙර සද්දෙ ඇහෙනකොට ඇගට දැනෙන හැගිම වචන වලින් කියන්න අමාරැයි ..මාරම ගැමිමක් 💪 ❤️😘
මගේ ජිවීතේම කොටසක්....
එත් අද වෙද්දි මට නැතිඋන මගෙ හීනෙ..💔..
ඔව් ඔයා හරි...
එක හරි පිංකාර ලැබීමක්♥
ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න බැරි එකනම් දුකක්.. එත් ඇත්තටම සතුටුයි මෙව දකිද්දි..🥺💙...
එ එන ගැම්ම.....♥
හරිම ලස්සනයි. සතුට කියා නිමකරන බෑ නීලා මැඩම් ඇතුලු ගුරුභවතුනි. සියලුම දෙනාට දීර්ඝායුෂ!
සැහැල්ලු ඇදුම් ඉල්ලූ ගුරුවරුන්ට කදිම උදාහරණයක් මේක..
Sehellu aduma adena ekene ban eka danne lankawe vekara abe warayen sareya adeya yuthui pissu ubala hodai pabayanta
ඇග හිරිවැටිල ගියා මීට කලින් වෙස් මංගල්ය බලන්න ගියාට මේවගේ එකක් දැක්කෙ අද😍😍😍
හිතට මාරම සතුටක් මේවා දැක්කම දැනෙන්නෙ..❤️😍🙏 දීර්ගායු ලැබේවා ගුරු වරුනී ❤️🙏🙏
පුදුමාකාර ලස්සනයි....හදවතේ රිද්මය වැඩිවුණා මේ විනාඩි කීපයට. අභිමානවත් වෘත්තීය ගුරුවරු....ඒ ආඩමිබරකාරකම ඒ තේජස පුදුමාකාර ලස්සනයි.....❤
ඒක නම් මාරයි! ගුරුවරු සුපිරියට නටනවා. සොඳුරුයි ඒ දසුන.
සාරී අදින්න බෑ කියපු අය ඔන්න බලා ගන්න සාරිය ඇදන් මේ ගුරුවරියො නටන අපූරුව.... 😍😍😍😍😍❤❤❤❤
Ape eunta ithin mona qwath bane😁
Kiyala weadak naa.bari ekaata monawath baa.Theruwan saranai !
ඒ ඉතින් ගුරු වරියො නෙවෙයිනෙ පිස්සියොනෙ.
හැමෝම එකම ඇදුමට ආස නෑ සාරිය අනිවාර්යයි කියනවනම් ඒක කොටු වීමක්. රාමුවකින් බැලීමක්
සාරිය නිසාතමා එච්චර ගාම්භීර නැටුමක් උනේ ඒක
Woooooooow ...කියන්න වචන නෑ...මාරම ලස්සනයි ...සුබ පැතුම්...💐💐😘😘..
නැටුම් නොකරත් හදවතටම දැනුනා💝💝💝💝💝තමන්ගෙ ඉගෙන ගත්ත දරුවො එ් ඉගෙනීම හරියට කරල ශිල්පාභිෂේක ලබන මොහොතෙ රහසින් කඳුලක් හලලා සතුටු වෙන ගුරු අම්මා තාත්තලා ඉගෙන ගන්න කාලෙ අපිට හම්බ වෙනවනං එ් අපි කරපු පිනක්🙏
නැටුම් නොකරත් හිතටම දැනුනා🥺♥️🙏
🙏🙏🙏 ගොඩක් ලස්සනයි ඔබ සැමට දලදා සමිඳුගෙ පිහිටයි
හරිම ලස්සනයි අපේ සංස්කෘතිය ගැන ගොඩක් ආඩම්බරයි 🙏
අපිට රටක් ඇත පුතුනේ අපටදැයක් ඇත පුතුනේ ........ මේක තමයි අපේකම දැක්මත් පිං ඔබ සැමට තෙරුවන් සරණයි රැකගන්න අපිව මේ කිව්වෙ අපිව හරිම සතුටුයි 🌹🌹🌹🌹
මේ වගේ ගුරුගෝල සම්බන්ධතා තිබීමත් සතුටක් මේ වගේ පින් බිමක ඉපදෙන ලැබීමත් මා කර ඇති පිනක් මේ සාම්ප්‍රදායික දේවල් රැකගෙන ඉදිරියට යන්න මේ ගුරු මව්වරුන් ට ගුරු පියවරුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤
අම්මෝ 😍 ආයුබෝවේවා 🙏 ගුරු ගෝල සියල්ලන්ටම ගොඩක් දක්ශයි ඔක්කොම... අම්මෝ ඒ බෙර අත් වලටත් ගුරු ගෝල හැමෝටමත් අපේ කලාව නිසි අකාරව පිහිටලා තියනවා.. නිදුක් නීරෝගී ශක්තිමත් වෙන්න ඕනා තව තවත් 🙏🙏🙏💞💞💞💞 කියන්න වචන නැ... අයුබෝවේවා 🙏🙏
අපේ නර්තන කලාව ඉස්සරහටම අරන් යන ආදරණීය ගුරුවරු 🥹🙏🙏.....ගොඩක් ලස්සනයි ආඩම්බරයි❤❤❤
හරිම.ලස්සනයි.බුදුසරණයි.
මාරම ලස්සනයි ...නැටුම ගැන දන්නැති උනත් බලන් ඉන්න ආසයි ...
මට පිස්සු හැදුනා.මටත් එතන ඉන්න තිබුනනමි...පටිටම ලස්සනයි...
ආය නටන්න හිතෙනවා නියමයි,🥰🥰
Proud of srilanka ... ❤️🌾 🇱🇰
කියාගන්න වචන නෑ ඒ තරමටම සුපිරි.... ❤❤👍👍👍😍😍😍😍😍
සතුටුයි, ආඩම්බරයි ගුරුවරුනි.🙏❤️තෙරුවන් සරණයි.!
දෙවි පිහිටයි.!
අම්මෝ හරිම ලස්සනයි" ගුරුගෝලයෝ"ටිකනම් වචන නැ බුදුසරණයි"
Imagine, they can dance vigorously even in their national suit/ kandyan/ Indian saree! SUCH A TALENT FROM TEACHERS!!
ඇත්තටම හරිම ලස්සනයි .අපේ ගුරුවරුන් හට ඇස්වහක් කටවහක් නොමවේවා. අපේ චාන්දනී ටිචර් ඇතුලු සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
මෙන්න සැබෑ ගුරු පියවරු ...ගුරු මෑණිවරු...
සියළු දෙවිවරු ඔබලා ආරක්ෂා කරත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අනේ තව ටික කාලයක් යනකොට අපිට මේව දකින්නවත් නැතුව යයි උතුම් තෙරුවන් සරණයි ගුරු ගෝල හැමෝටම
ගනේගොඩ පරම්පරාවේ මමත් එක ගෝලයෙක් කියලා දැනෙනකොට ඒ හැගීම හරිම ආදරනීයයි. 🥰miss you soo much 😓😭😭😭 නීලා මැඩම් , පද්මිණි මැඩම් ඇතුළු සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා ❤ආයෙත් ඒ කාලෙට දුවගෙන යන්න හිතුනා😓😓😭
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?........
අපේ චාන්දනී ටීචර් . ආදරෙයි හැමෝටම ❤හරිම ලස්සනයි .
චාන්දනි ටිචර් කව්ද ....
පෙර පරපුරත් පසු පරපුරත් එක්වූ කළ දැනෙන ලස්සනයි මේ...
හරි ම ලස්සනයි .
හරිම ෂතුටුයි අපිරටවල්වල ඉදන් මෙහෙවත් බලන්න ලැබිම ගුරැමන්ඩලය අතුලු ෂියලු දෙනාටම ෂියලුම දෙවිපිහිටයි
නීලා මැඩම් පද්මිණී මැඩම් ඉන්නවා මට නැටුම් උගන්නපු ගුරුවරු දෙපල . ලස්සනයි මැඩම්. අපිට තාමත් මැඩම් ව මතක් වෙනවා . 🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කව්ද.....
good දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
මාර ලස්සනයි ආස හිතුණා ඒකට
කියන්නවචනනෑ හරිම ලස්සනයි මේ ගුරැබවතුන්ට මාගේප්‍රනාමය
ආදරණීය ගුරුභවතුනි ..දරුවන්ට සුන්දර ලෝකයක් කියාදෙන ආදරණීය සමාජයක් හදලා දෙන වගකීම ඔබ දෙවිවරුන්ට බාරයි ..
තෙරැවන් සරණයි....... කලාව❤
හරිම ලස්සනයි පුදුම ගැමිමක් එනවා
හරිම ලස්සනයි අයියෙ ගොඩක් සතුටුයි තුනුරුවන් සරනයි ඔයාල හැමෝටම 🙏🙏🙏
ෂා........... හරිම ලස්සනයි
අපේ උරුමය , හරිම ලස්සනයි..ඔබ සියලු දෙනාටම බුදු සරණයි ....🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ආඩම්බරයි අපේ කම අපේ උරුමය රැක ගතයුතු යී දිවිහිමියෙන් මේ රට
Harima watinawa.ape Kama denuna.ediriye me dewal thawath aliyata denna.ape sloka kawi.
This is the most beautiful Kandyan dance I have seen, it took my breath away, the dancing was beyond belief and so very beautiful. I don't know how these ladies kept step, with no mistakes in their performance. Absolutely beautiful. They’re all super fit! White sarees are so ethereal, graceful, and beautiful! The dance reminded me of the "Rurase Andina Lese" . Mark no mistake, men too contributed to the glamour.
හරිම ලස්සනයි බලන්න ආසයි ඔක්කොම ලා හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔයලට