'' රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව වික්ටර් අයිවන්...'' | SEPAL- Short Clips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2024
  • Sepal Short Clips - 18 - 02 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 361

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 4 หลายเดือนก่อน +155

    ඉතාම වටිනා කාලෝචිත විග්‍රහයක් ආදරෙයි අපේ මොළ හෝදන මැෂිමට ජය වෙිවා.....

    • @SusilAyupala
      @SusilAyupala 3 วันที่ผ่านมา

      Malimawata jayawewa ❤

  • @user-lh2ni8ch4j
    @user-lh2ni8ch4j 4 หลายเดือนก่อน +173

    කතාව සම්පූර්ණ ඇත්ත..මාලිමාවට ජයවේවා ❤

  • @NethuminiJ
    @NethuminiJ 4 หลายเดือนก่อน +224

    සේපාල් මාමෙ උදේට පැයයි හවසට පැයයි ඇවිදොන්න මඟ නතර නොවී. ෆැට් එක බර්න් කරන්න පුලුවන්. ඔයාගෙ සෞඛ්‍ය අපිට ඉතා වැඳගත් ❤ ආදරෙයි අහස තරම්

    • @viransanjaya8404
      @viransanjaya8404 4 หลายเดือนก่อน +8

      Agreed

    • @ddandrews6472
      @ddandrews6472 4 หลายเดือนก่อน +6

      True.

    • @upaliw1
      @upaliw1 4 หลายเดือนก่อน +5

      Agree,

    • @SusilAyupala
      @SusilAyupala 4 หลายเดือนก่อน +3

      Anniwarayenma oba kathawa hariyatama hari malimawata jayawewa NPP jayawewa ❤️👏🙏👍💯💯✝️✝️

    • @uchithasubhashana2751
      @uchithasubhashana2751 4 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @lalkumarasiri924
    @lalkumarasiri924 4 หลายเดือนก่อน +171

    වික්ටරයාගේ කට දැක්කාම උගේ හැටි කියන්න පුලුවන් . ඔය වගේමයි නාගානන්දත් .දෙන්නාටම කන්ටේනර් දෙයියෝ හමුවේවා .

  • @win_world_
    @win_world_ 4 หลายเดือนก่อน +97

    මු කොතරම් මඩ ගැහැවත් NPP අාපසු හරවන්න බැහැ..වික්ටර් කටේ දත් නැත්තේ බොරැම කියලා..

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 4 หลายเดือนก่อน +120

    කුහකත්වය,ඉරිසියාව දාරාගෙනිමට නොහැකි විම නිසා මාලිමාවට අවලාද නගනවා .මාලිමාවට ජයවේවා ,NPP ජයවේවා ,Anura Kumara ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍❤❤❤❤❤

  • @stelladias5040
    @stelladias5040 4 หลายเดือนก่อน +76

    අපේ ප්‍රණාමය ඔබට සැමදාම❤❤
    මාලිමාවට ජයවේවා ❤️🇱🇰

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 4 หลายเดือนก่อน +69

    සේපාල් මචං සමහරු මේ දේවල් හරියට දන්නැ මෙලෙස දිගටම පැහැදිලි කරන්න ඔබට බොහොමත් ස්තුතියි

    • @jayshn-n9575
      @jayshn-n9575 4 หลายเดือนก่อน +1

      👌👌👌👌👌👌❤️❤️🧭🧭🧭🧭

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 4 หลายเดือนก่อน +64

    වික්ටර්ට තියෙන්නේ ඇරියස් එකක් කවදාවත් නිමා නොවන වෛරයක් !

  • @lalmahamalage
    @lalmahamalage 4 หลายเดือนก่อน +45

    වික්ටර් අවස්තාවාදියෙක්. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 หลายเดือนก่อน +68

    Victor අයිවන් කියන්නේ ජඩයෙක්.. ඔහුගේ කතාවෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ... මිනිස්සුන්ගේ තීරණය වෙනස් කරන්න බෑ... ඔබ‍ට තෙරුවන් සරණයි

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 4 หลายเดือนก่อน +27

    නාගනන්දයි වික්ටරුයි දෙන්නම එකවගේ කුහකයි 😮

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 4 หลายเดือนก่อน +57

    ඔබ නිවැරදිය, මෙය නොනවත්වාම රැකගන්න, ඔබට නීරෝගී සුච පතමි

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 หลายเดือนก่อน +51

    වික්ටර් අයිවන් යනු මොකෙක් වැනි චරිතයක්දැයි පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් හිටපු මට ඒකත් ඉෂ්ට කිරීම ගැන බෙහෙවින් ස්තුතියි සේපාල් සහෝදරයා මාලිමාවට ජයවේවා ඔබට ස්තුතියි

  • @gangakithsiri3886
    @gangakithsiri3886 4 หลายเดือนก่อน +6

    ස්තුතියි සේපාල් සහෝදරයා දෙපැත්ත කන අය පිළිබදව කල විග්‍රහයට.👍👍👍

  • @srilankahotsun2529
    @srilankahotsun2529 4 หลายเดือนก่อน +107

    අයිවන් ජරාම සතෙක්

  • @sarathgunasena820
    @sarathgunasena820 4 หลายเดือนก่อน +27

    ඔබේ විවේචනය සම්බන්දව මගේ අපේ ප්‍රණාමය. වික්ටර් අයිවන් කියන්නේ තම හැකියාව ජඩලෙස යොදාගන්න පුද්ගලයෙක් බව මාහට බොහෝ කලක සිට වැටහී තිබින.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +64

    වික්ටර් අයිවන් අවස්තාවාදි තක්කඩියෙක් 71 අරගය පාවාදිපු එකෙක්

  • @priyantharathnayaka6872
    @priyantharathnayaka6872 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @user-tr5rh6xi7m
    @user-tr5rh6xi7m 4 หลายเดือนก่อน +32

    කිනිතැල්ලන්.හොදටම.බයවෙලා.බව පේනවා සේපාල.අයියේ

  • @jayanthakahawita9634
    @jayanthakahawita9634 4 หลายเดือนก่อน +26

    වික්ටර් අය්වන් වසලයෙක් බව ගොඩාක් දෙනා දන්නවා.

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 4 หลายเดือนก่อน +10

    ඒකනම් හොදටම කිව්වා සේපාල්.
    නියමයි. Thank you bro.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 4 หลายเดือนก่อน +20

    සේපාල් අපි ඔබත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි

  • @sampathpersonal5968
    @sampathpersonal5968 4 หลายเดือนก่อน +35

    වර්තමාන වික්ටර් අයිවන් කියන්නේ පෙරලුන පිට හොදයි කියන ජාතියේ කෙනෙක්..

  • @naththarsi5251
    @naththarsi5251 4 หลายเดือนก่อน +21

    ❤❤❤ ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ අපේ එකම පැතුම ❤❤

  • @ddhammi7349
    @ddhammi7349 4 หลายเดือนก่อน +18

    ඔබතුමා නම් රටට මාරම සම්පතක්.සවපත් ජීවිතයක්.. දීර්ඝායුෂ ලැබේවා.මාලිමාවට ජය.හැම චන්දෙම දුන්නේ කාලකන්නින්ට.මෙවර මාලිමාව

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 4 หลายเดือนก่อน +21

    කොටින්ම කියනව නම් වික්ටර් අයිවන්ට හිමි කුණු ගොඩට වික්ටර් අයිවන්ම ගිහිල්ලා .🤣🤣

  • @bindusara2029
    @bindusara2029 4 หลายเดือนก่อน +17

    ජයවේවා නීරෝගී සුව ඔබ ට....

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +15

    සේපාල් සර් කතාව... 👍👍🙏💙

  • @anojaariryadasa774
    @anojaariryadasa774 4 หลายเดือนก่อน +15

    💪💪💪💪💪🙏🙏🙏🙏💐❤️❤️Kathawa සහතික ඇත්ත. ස්තූතියි ඔබට...

  • @sudathrohana8931
    @sudathrohana8931 4 หลายเดือนก่อน +15

    වික්ටර් අයිවන්ගෙ වචන ගොඩක් විතරයි. හරියටම හරි!😁

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 4 หลายเดือนก่อน +8

    අමු කුහක යා වික්ටර් අයිවන් .සෙපාල් මහත්තයෝ ස්තුති යි මාලිමාවට ජය

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 4 หลายเดือนก่อน +7

    නියමයි සේපාල සහෝදරයා ඔබ රට ට සම්පතක් ජයවේවා ❤

  • @sunilaperera6491
    @sunilaperera6491 4 หลายเดือนก่อน +19

    නියමයි sir. දිගටම කරගෙන යන්න. 🎉🎉🎉🎉

  • @chethamindinu3192
    @chethamindinu3192 4 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 4 หลายเดือนก่อน +14

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @deheminethsarani8790
    @deheminethsarani8790 4 หลายเดือนก่อน +13

    හැමදාමත් වගේ 🔥

  • @roshanpercy6854
    @roshanpercy6854 4 หลายเดือนก่อน +7

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් 🌹

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 4 หลายเดือนก่อน +9

    ස්තුති ඔබගේ විග්‍රහය

  • @ashokfonseka6062
    @ashokfonseka6062 4 หลายเดือนก่อน +18

    අයිවන් කියන්නෙ කොහෙහරි එල්ලෙන්න බලන්ඉන්න වාචාලයෙක්

  • @maheshnuwan3266
    @maheshnuwan3266 4 หลายเดือนก่อน +7

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @indraamarani3518
    @indraamarani3518 4 หลายเดือนก่อน +14

    Npp❤

  • @loveu4t464
    @loveu4t464 4 หลายเดือนก่อน +11

    ඉලගට මයිනා තමා. ඉරිසියාවුනාට. ලංකාවම. මාලිමාවට. මුන්. ෙත ෙරන්ෙන. නත් ත. අැය්. මාලිමාවට. ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @edwardcosta3113
    @edwardcosta3113 4 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 4 หลายเดือนก่อน +2

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @user-vh6ry1gy5z
    @user-vh6ry1gy5z 4 หลายเดือนก่อน +6

    කතාව සූපිරී

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 4 หลายเดือนก่อน +25

    මුන් ලෙඩ්ඩු, මුන්ගේ කාළේ ඉවරයි .

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 4 หลายเดือนก่อน +6

    Great speech brother.proud of you our country.❤

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 4 หลายเดือนก่อน +9

    🔥💝

  • @rmjjeewan4680
    @rmjjeewan4680 4 หลายเดือนก่อน +6

    ලංකාවේ නෙවෙයි ඉන්නේ කියලා සේපාල කිව්වට වටපිටාවේ පරිසරය නම් ලංකාව වගේමයි🎉

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +7

    මේ වාක්‍යය ඇහුවම හොඳටම පැහැදිලියි එයාගෙ ඉරිසියාව . තමුන් ජනතාවගෙන් සමාව ගත්තද වික්ටර්, තමුනුත් ඒ අතීතයට අයිතියිනෙ. ලැජ්ජයි හලෝ, කාලයක් රාවය දිගටම කියවපු කෙනෙක් මම.

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  4 หลายเดือนก่อน +14

    '' මේ අවුරුද්දේ NPP ආණ්ඩුවක් එනවාමයි...''
    th-cam.com/video/cFcq_FP_WvU/w-d-xo.html

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 หลายเดือนก่อน +4

    ස්තුතියි .සේපාල් මහතා .මාළිමාවට ජය වෙිිවා .

  • @athulahemantha149
    @athulahemantha149 4 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා, සේපාල සහෝදරයා ට ජයවේවා ❤️❤️❤️

  • @nimalbandara676
    @nimalbandara676 4 หลายเดือนก่อน +4

    Excellent explanation brother always cognizing people anyway we all this time nation trusted NPP NPP NPP NPP NPP

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  4 หลายเดือนก่อน +19

    '' ඔය පුටුවෙන් බැහැලා පලයං රනිල්, එහෙම කියන්නෙ මේ රටේ ජනතාව...''
    th-cam.com/video/sqLM1zBgE3M/w-d-xo.html

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 วันที่ผ่านมา

    නියම. කථාව සේපාල්,
    ❤️❤️❤️

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 4 หลายเดือนก่อน +4

    Mr.sepaal ela ela ela..❤❤❤

  • @ranjanijayakody8284
    @ranjanijayakody8284 4 หลายเดือนก่อน +6

    හරිම කතාවක්😊

  • @user-sl7k
    @user-sl7k 4 หลายเดือนก่อน +4

    _අපි ඒ කාලෙ ප්‍රවෘත්ති පිපාසයෙන් 'රාවය' කියෙව්වෙ. කණගාටුයි . වික්ටර් දැන් ඉතින් ටැක්ටරයක් වත් එළවගෙන හිටහං !_

  • @dammikadammika7216
    @dammikadammika7216 4 หลายเดือนก่อน +4

    Super

  • @ajithfernando4801
    @ajithfernando4801 4 หลายเดือนก่อน +12

    කතාව ඇත්ත ඔබගෙන් ඉල්ලනවා නාගානන්ද ගැනත් විස්තරයක් දෙන්න කියලා

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 4 หลายเดือนก่อน +1

    My congratulations for your attempt. Thank you sir

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 หลายเดือนก่อน +8

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara2071 4 หลายเดือนก่อน +1

    ස්තුතියි සෙපාල් ජය වෙවා

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  4 หลายเดือนก่อน +14

    '' තක්කඩි බෙල්ලනයා ජාතික රෝහලෙන් පන්නයි...'' | SEPAL- Short Clips
    th-cam.com/video/C60luaJNa7E/w-d-xo.html

  • @s19791
    @s19791 4 หลายเดือนก่อน +5

    අහි කුන්ටකයෙක්. මාලිමාවට ජයවේවා

  • @wasanthkumara1172
    @wasanthkumara1172 4 หลายเดือนก่อน +6

    අයින්වෙන්න ලැස්ති ව්ක්ටර් කන්ටෙනර් දෙයියා කිට්ටුවෙලා

  • @ChinthanaRanaweera-my2iz
    @ChinthanaRanaweera-my2iz 4 หลายเดือนก่อน +3

    Obata jaya❤❤❤❤❤

  • @nilanthafernando2189
    @nilanthafernando2189 4 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට .

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 4 หลายเดือนก่อน +2

    නියම පැහැදිලි කිරීම..❤❤❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 4 หลายเดือนก่อน +10

    Victer Ivon Sibu naana wage. Ganda case ekak. Kuhakaya.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ Great Your Explain Suwapathweva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyantharajapaksha6563
    @priyantharajapaksha6563 4 หลายเดือนก่อน +10

    තමන් එක්ක එකට අරගලය කරපු උන් පාවා දීපු පාදඩයෙක්

  • @saratwett1346
    @saratwett1346 4 หลายเดือนก่อน +3

    Sampurna aththa sahodaraya Jayawewa sahodaraya

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  4 หลายเดือนก่อน +10

    '' විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු? ''
    th-cam.com/video/qgoDTxuR5ns/w-d-xo.html

  • @samanpalitha6452
    @samanpalitha6452 4 หลายเดือนก่อน +4

    ❤❤❤ ඔය තක්කඩ්‍යා නැවත මවුබ්මේ පහල නොවේවා

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 4 หลายเดือนก่อน +6

    වික්ටර් අයිවන් කියන්නෙ පාහරයෙක්...

  • @prasannapradeep8858
    @prasannapradeep8858 4 หลายเดือนก่อน +5

    Sepal mahattaya ma rate minissunge as padewa!!!!!!!

  • @chandanarathnayake529
    @chandanarathnayake529 4 หลายเดือนก่อน +8

    වික්ටර් කුජීතයි.....! ඔක්කොම නැතිකර ගත්තා.. පව් අප්ප.......!

  • @anandasrilal1893
    @anandasrilal1893 4 หลายเดือนก่อน +2

    Superb explanation..❤❤ 👍👍👍👍

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 4 หลายเดือนก่อน +5

    වික්ටර් අයිවන් කියන්නේ පද දෙකක අකුරු වැලක් විතරයි😂j වැඩිහිටි පරම්පරාවට ඔහුව දැන් මතකත් නෑ තරුණ පරම්පරාව ඔහු ගැන දන්නෙත් නෑ😂 ඉතින් හඳට උඩුබුරන බල්ලන්ට ගල් ගහලා වැඩක් නැහැ😂 නියම විප්ලවවාදියෙක් වන්නේ එය උපතින් ගෙන ආ දේශයටත් මිනිසුන්ටත් ආදරය කරන හැඟීමත් එක්කයි💪 ඔවුන් කිසි දින පාවාදීම් නොකරයි තමන් ගැන නොසිතයි ඒ තමයි නියම දේශප්‍රේමියා අරගලකරුවා❤

  • @donsanjay4812
    @donsanjay4812 4 หลายเดือนก่อน +3

    Well said, Sepal. If Victor read these comments, I would also like to tell him; "Dear Victor, at this critical juncture of transformation of our society, if you don't have the courage to stand with the people and their democratic political movement, you should not stand at all. That's the least you can do. This is not the time for personal agendas, please. "

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 4 หลายเดือนก่อน +9

    සේපාල් සහෝදරයා ඔබගේ විග්‍රහය හරියටම හරි එය සුපිරි විග්‍රහයක් ඔය මිනිහ පුදුම කුහකයෙක් මහා ද්‍රෝහියෙක් මුන් ගැන කථා කරන චකත් මහා අපරාධයක් රාවය පත්තරය ගැන ඔබ කියපු නිසා ඒ ගැන යමක් කියන්නම් රාවය පත්තරය මුල් කාලෙ දැන්විමක් දැම්ම පත්තරය පවත්වාගෙන යාමට පාඨකයින්ගෙන් ආධාර ඉල්ලා ඉතිං අපිත් ඒ කාලෙ රාවය ඉතා උවමනාවෙන් කියවපු නිසා ඒ කාලෙ හැටියට රු 10, 20 වගේ ආධාර කළා එහෙත් මෙන්න බොලේ ටික කාලයක් යනවිට රාවය පත්තරේම පින්තුර සහිතව පුවතක් පළවෙනව තානාපතිවරුන්ටයි දේශපාලකයින් කිහිපදෙනෙකුටයි සාදයක් පැවැත්වු බවට රාවය පත්තරේ අනුග්‍රහයෙන්. අපිට අහන්න තියෙන්නෙ ඒ සාදය තියන්න මුදල් කොහෙන්ද කියලයි ඒ මොකද රාවයට පාඨකයින්ගෙන් ආධාර ඉල්ලු රාවය පත්තරේ එවැනි සාද තියන්නෙ කොහොමද? කොහොමද කුහකයින්ගෙ වැඩ? අපි දැන් මොවුන් ගැන දන්නවා අපි ඉන්නෙ නිවැරදිම තැන ඒ මාලිමාව NPP යයිNPP ට විජයග්‍රහනය. 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🔵🟢🔴🟣

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 4 หลายเดือนก่อน +3

    👍👍👍👍👍❤❤❤

  • @anandajayakody6778
    @anandajayakody6778 4 หลายเดือนก่อน +6

    ඕක ජඩයෙක්මයි මම ඕක ගැන කලිනුත් කියලා තියෙනවා නේද

  • @indikasenarathna6432
    @indikasenarathna6432 4 หลายเดือนก่อน +9

    Nagahananda kiyana kuhakaya gana යමක් kiyann

  • @sagaunutharu1501
    @sagaunutharu1501 4 หลายเดือนก่อน

    Eka patta niyamai 🎉🎉🎉❤

  • @ruwannissanka6734
    @ruwannissanka6734 6 วันที่ผ่านมา

    සේපාල් සහෝදරයා ඔබේ පැහැදිලි කිරීම සුපිරි නැවුම් කිරි කලේට ( NPP එකට ) ගොම දාන්න හදන වික්ටර් අයිවන් වගේ බඩගෝස්තර වාදී කුහකයෝ අපි සමාජයට අනාවරණය කළ යුතුයි.....ජයවේවා මාලිමාවට ❤

  • @maheshnuwan3266
    @maheshnuwan3266 4 หลายเดือนก่อน +3

    Aniwaren ඊළඟ ජනාධිපති anura සහෝදරයා ❤ ආණ්ඩුව malimawa ❤

  • @sandyakumari7862
    @sandyakumari7862 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mohamedmunaff2558
    @mohamedmunaff2558 4 หลายเดือนก่อน +1

    THANK YOU SIR FOR YOUR SPEECH

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 7 วันที่ผ่านมา

    ඔයා හරි සේපාල ❤

  • @nayanawikramage4341
    @nayanawikramage4341 4 หลายเดือนก่อน +8

    Victor kiyannema hena gahanakota eliyata visikarana yakadayak.

  • @gayanchamadhu601
    @gayanchamadhu601 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤🎉

  • @chamindanamal9673
    @chamindanamal9673 4 หลายเดือนก่อน

    නියම කතාව

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 หลายเดือนก่อน +2

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SamindaRuwan-gs6dz
    @SamindaRuwan-gs6dz 4 หลายเดือนก่อน

    Mr.සේපාල on fire 🔥 ❤

  • @janakakfn6049
    @janakakfn6049 4 หลายเดือนก่อน

    ස්තුතියි සේපාල් පුරවැසියන් දැනුවත් කරමින් ඔබ කරනා මෙහෙයට

  • @mahindakuruppuge
    @mahindakuruppuge 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍