'' අමුඩෙත් ගළවා උඩ දැමූ, අපි නොදන්න මුදලිගේ...'' | SEPAL- Short Clips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • Sepal Short Clips - 10 - 02 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 343

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  5 หลายเดือนก่อน +28

    '' මෙහෙම දේසපාලනේ කරනවට නඩු දාන්ඩෝනැ තමයි...'' | SEPAL- Short Clips
    th-cam.com/video/Foh9t30kVqE/w-d-xo.html

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 5 หลายเดือนก่อน +184

    තරුණ තරුණියන් මාලිමාව සමගයි අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 5 หลายเดือนก่อน +175

    වසන්ත මුදලිගේ තියා කවුරු මොනව කීවත් මේ පාර මාලිමාව ට ජන්දේ දෙනවා කියලා ගත්ත තීරනය ස්ථීරයි.අපට වෙන විකල්පයක් නැත

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn 5 หลายเดือนก่อน +116

    මොන අරගලය කලත්..නිවරදි පාර ට වැටිලා නෑ එයා ...කනගාටුයි..මුදලිගේ ගැන ..NPP ජයවේවා ❤

  • @denzilfernando671
    @denzilfernando671 5 หลายเดือนก่อน +169

    එතකොට වසන්තමුදලිගේත් නිකම්ම නිකම් පඩයෙක් උනා.

  • @nalimsali7995
    @nalimsali7995 5 หลายเดือนก่อน +152

    කුහක වාමාංශිකයාට අනාගතයක් නැත. මාලිමාවට ජයවේවා .

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +67

    කුහකකම් වැඩිවෙන තරමටම මාලිමාව දියුණුව කරා යනවා..
    සේපාල් ඔබට ජය .❤

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 5 หลายเดือนก่อน +155

    .මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි

  • @neshishanaya9263
    @neshishanaya9263 5 หลายเดือนก่อน +152

    වසන්ත ගැන තිබුනු බලාපොරොත්තු සුන්. අනුරල බලයෙ ඉන්නව වගේනෙ මෙයාගෙ ප්‍රශ්න වැලක්. වසන්තගෙ දේසපාලන දැනුම බිංදුවයි. පවු මේ අය.😢😢😢😢

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 5 หลายเดือนก่อน +114

    සේපාල් සහෝදරයා ඔබට ජාතියේ ප්‍රණාමය ඔබ ලොකු සමාජ මෙහෙවරක් කරනවා ඔබ ඇතුලු සමස්ත පීඩිත ජනතාවට ජයවේවා.

  • @kapilakapila9665
    @kapilakapila9665 5 หลายเดือนก่อน +101

    ඔබ තුමාට ගොඩාක් පින් ජනතාව දැනුවත් කරනවට ,, හැමෝම මෙයාට රැවටෙනව,, මෙයාගෙ හෙලුව ප්‍රසිද්ධ කරන්න , ජාතික ජන බලවේගයට ජය 🙏❤️

  • @user-kj7xu8ow7e
    @user-kj7xu8ow7e 5 หลายเดือนก่อน +77

    මාලිමාවට ජාතික ජනබලවඑගයට ජයවේවා, මාලිමාවට අපි රෙඩ්

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 5 หลายเดือนก่อน +68

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාව දිගුකල් දිනේවා.මාලිමාවේ ජයග්‍රහණයෙන් ජනතාවට සහනය ලගාවේවා.

  • @japrsellahewa5642
    @japrsellahewa5642 5 หลายเดือนก่อน +85

    අපි නම් දන්නවා . මෙයා ලට npp එකේ ඉඩ නෑ. අම්බ කුහකයෝ . එයා පොරක් වෙලා හිටපු කාලේ ඉවරයි .

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 5 หลายเดือนก่อน +96

    මෝල්ටාවේ ගිය නාගමුව අවසානයේ නතර උනේ
    ගලි ගමුවෙන්
    ප්‍රගතිශිලී පෙරටු ගාමින් බහුතරයක්
    මාලිමාවට චන්දය දෙනවා
    යුගපෙරලියක් සදහා ලැබෙන අවසන් අවස්තාව නිසා

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 5 หลายเดือนก่อน +66

    වෙනදටත් වඩා කුහකයෝ අදුන ගන්න පුළුවන් දැන්

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 5 หลายเดือนก่อน +42

    සහතික ඇත්ත කතාව ,, සියලු සතුරන් දැන් එක කුණු ගොඩක ,, මුන් ඔක්කොම එකට තියලා පැරැද්දවීමයි ජනතාව කළ යුත්තේ ,, ජය වේවා 2024

  • @user-xx1qd1dg4s
    @user-xx1qd1dg4s 5 หลายเดือนก่อน +65

    ඔබේ විග්‍රහයට එකගයි ,තීරණාත්මක හෝරාවක් එළඹෙමින් තිබියදී ඒ හැසිරීම මුහුණ කැඩපතින්ම පේනවා .

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 5 หลายเดือนก่อน +51

    ඔබ තුමා ටත් ජය වේවා අයියේ හරියට හරි අපේ සේපාල අමරසිංහ මහත්තයෝ ❤❤❤

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 5 หลายเดือนก่อน +42

    වසන්ත මුදලිගේට ලැබුණ ගරුත්වය ඔහු විසින්ම හානි කරගත්තා. එය ජාතියේ වාසනාවට සිදුවූ දෙයක්.

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 5 หลายเดือนก่อน +32

    ඔබට ස්තුතිය සේපාල්

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 5 หลายเดือนก่อน +54

    සම්පුරන කතාව ඇත්ත සේපාල් සහෝදරය❤

  • @chamiladarshanee2790
    @chamiladarshanee2790 5 หลายเดือนก่อน +35

    සේපාල තමයි මුදලිගේ ගැන හරියටම කියන්නෙ... උගත් මෝඩයෝ කියන්නෙ මේ මුදලිගේ වගේ කුහකයින්ට තමයි..මේ වගේ කුහකයිනට මොනවට media සාකච්ඡා දෙනවද මන්ද... අරගලය පවා දුන් කුහකයා...

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 5 หลายเดือนก่อน +30

    ජනතාව දැනුවත් කිරීම බොහොම ස්තුතියි. ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน +39

    සේපාල මහතාගේ වීඩියෝ හරිම පැහැදිලියි මේ වෙලාවේ රටට අවශ්‍යම දේ තමා ඔබ තුමා කරන්නේ ❤❤❤❤❤❤❤❤

  • @williamratanayane3276
    @williamratanayane3276 5 หลายเดือนก่อน +34

    අරගලය වෙලා වෙ
    රහපැම ගොඩක් අය තේරැම් ගත්තෙ නැ අපි නම් ඒ වෙලා වෙම
    තේරුනා රිමාඞ් කලේ මීනි හා පුම්බන්න කියලා
    බොහෝ දෙනා ගේ
    මතය ඒක ප්ලෑන්
    එකන් කියලා බොහෝ දෙනාඳැන
    සිටියා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 หลายเดือนก่อน +19

    ස්තූතියි සේපාල් සර්..
    කොහොමත් එකම බලාපොරොත්තුව 🧭 පමණයි..
    🙏🙏🙏💙👍

  • @stelladias5040
    @stelladias5040 5 หลายเดือนก่อน +21

    ප්‍රණාමය ඔබට උතුමානෙනි !

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 5 หลายเดือนก่อน +15

    හොඳ පැහැදිලි කිරීම ඉතාමත්
    වටිනව.

  • @tharakasilva2791
    @tharakasilva2791 5 หลายเดือนก่อน +11

    මාළිමාව දිනේවා ස්තුතියි

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 5 หลายเดือนก่อน +8

    මොනව උනත් සේපාල කදවත් හිටියෙ නියම නිවැරදි දේශපාලන දැක්ම ඒක අනික් අයටත් තේරුම් කරල දෙන එක රටේ අපේ වාසනාවක් ❤

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +25

    ඉන්දියාව කියන්නේ අපේ අසල්වැසිය, ලෝකයේ බලවත්ම ආර්ථිකය ඇති රටක් එක්ක කතා කරාම NPP එකේ වරද මොකක්ද😮

  • @user-rt5bz8pp6x
    @user-rt5bz8pp6x 5 หลายเดือนก่อน +36

    ඇත්ත සේපාල්. මූ නම් පට්ටම කුහකයෙක්. මිනිස්සු දැන් ඇත්ත දන්නව.👍

  • @kalumperera
    @kalumperera 5 หลายเดือนก่อน +18

    තීරණාත්මක අවස්ථාවලදී මිනිස්සු හිටගන්න ඕනෙ කොතනද කියන ප්‍රශ්නය හමුවේ.. අතරමන් උන ජනතාව ට.....

  • @prabhathweerasinghe5113
    @prabhathweerasinghe5113 5 หลายเดือนก่อน +8

    I Respectful you Mr Great speech,🎯🎯🎯🚩🚩🚩🙏🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 หลายเดือนก่อน +9

    සම්පූර්ණ ඇත්ත සේපාල් . ස්තුතියි ඔබට මේවා කියලා දුන්නට!

  • @mariafernada345
    @mariafernada345 5 หลายเดือนก่อน +8

    Malimawata..Jaya.wewa❤❤❤❤❤❤

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 5 หลายเดือนก่อน +26

    සහතික ඇත්ත මුන්ගෙ හැටි ඔහොම තමයි. මාලිමාවට ජය නියතයි. 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 5 หลายเดือนก่อน +17

    රියල් සහසහෝදරයා❤❤❤

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha 5 หลายเดือนก่อน +26

    ඇත්තටම මුන් දෙන්නම පට්ට කුහකයෝ තමයි. සේපාල සහෝදරයා. මුන්ගේ පපුව හොඳ නෑ.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 5 หลายเดือนก่อน +59

    මහජන අරගලය අල කරපු පෙරෙටිටො මුන් කොහොමත් කුහකයෙි😂

  • @samanthaathukorala7624
    @samanthaathukorala7624 5 หลายเดือนก่อน +21

    Sepal,you are a real pal,Brother.

  • @upaliw1
    @upaliw1 5 หลายเดือนก่อน +10

    Npp jayawewa ❤

  • @roshanpercy6854
    @roshanpercy6854 5 หลายเดือนก่อน +16

    ඉස්තුති 🌹

  • @dammikadammika7216
    @dammikadammika7216 5 หลายเดือนก่อน +10

    Super

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 5 หลายเดือนก่อน +52

    විමල් වීරවංශ වසන්ත මුදලිගේ මේ කියන දේවල් වලට උත්තර දෙන්න

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 5 หลายเดือนก่อน +19

    අපි මාලිමාව දිනවනවාමයි

  • @sasika9388
    @sasika9388 5 หลายเดือนก่อน +15

    ❤රටම එකමිටට මාලිමාවට ❤

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 5 หลายเดือนก่อน +12

    ජනතාවට මුං වැඩක් නැ අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා අයියෙ විප්ලවය ට ජය වේවා

  • @thilanga-sajan
    @thilanga-sajan 5 หลายเดือนก่อน +7

    ✌✌

  • @RanjithanandaWeerasinghe-vk2nq
    @RanjithanandaWeerasinghe-vk2nq 5 หลายเดือนก่อน +10

    Npp jayaveva

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน +16

    This is the first time Mudhalige is being criticised.
    Appreciate your analysis.

  • @user-zi3px3xl6l
    @user-zi3px3xl6l 5 หลายเดือนก่อน +6

    npp jayawewa

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 5 หลายเดือนก่อน +31

    නගානන්ද වගේ කුහකයෝ වෙන්න ඇති t😂

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 5 หลายเดือนก่อน +5

    Great explanation

  • @samankumara9623
    @samankumara9623 5 หลายเดือนก่อน +16

    මුංටික ඕන රටගොඩගන්න නෙවෙයි විස්ස විජ්ජාලෙ හැමදාම ඉඳගෙන පිස්සු කෙල කෙල කෙල ඉන්න එක මේකගෙ කැලෑගතිය. ගනං ගන්න එපා.

  • @suraweerabogahage6912
    @suraweerabogahage6912 5 หลายเดือนก่อน +4

    තනිකර ඇත්ත සර්
    ඔබට ආරක්ෂාව සහ දීර්ඝායුෂ!

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 5 หลายเดือนก่อน +13

    මේවගේ උන් ඉන්න ගේදර ඒහාගේදර ඒකා මෝටර්-සයිකලය ගෙනාවොත් මු ටැන්කීයත් හීල්කරයී 8:39

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 5 หลายเดือนก่อน +18

    ඇත්ත සෙපාල් ජවිපෙ න් හැලිචිච හැම එකාම කුහකයො

  • @user-jv9gv2tr3l
    @user-jv9gv2tr3l 5 หลายเดือนก่อน +12

    Npp ekata jayamawewa

  • @shiromizoysa2961
    @shiromizoysa2961 5 หลายเดือนก่อน +5

    Aniwaraiia sepala aiya ❤❤❤

  • @user-ic1rg1vw2i
    @user-ic1rg1vw2i 5 หลายเดือนก่อน +8

    NPP👍👍👍👍♥️♥️♥️♥️♥️😀😁

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 5 หลายเดือนก่อน +4

    Obatuma hariyata hari🎉

  • @indranipathirage
    @indranipathirage 5 หลายเดือนก่อน +3

    🎉🎉❤❤

  • @slcitizen8637
    @slcitizen8637 5 หลายเดือนก่อน +2

    Well said Sepal ජයවේවා

  • @saltwater9878
    @saltwater9878 5 หลายเดือนก่อน +12

    වසන්ත මුදලිගේ ගැනඅපි හිතාගෙන හිටපු විදිහ වැරදි දැනුයි පේන්නේ ඇත්ත ස්වරූපය NPP ජය වේවා

  • @mallikaarachchiwimalasiri4298
    @mallikaarachchiwimalasiri4298 5 หลายเดือนก่อน +8

    Npp ❤❤❤❤❤

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 5 หลายเดือนก่อน +5

    Welsaid my dear bro..👊👊👊💐✨️

  • @chamilnuwan6525
    @chamilnuwan6525 5 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය.🔥🔥🔥

  • @chethamindinu3192
    @chethamindinu3192 5 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබට ❤❤❤

  • @sankadevinda3273
    @sankadevinda3273 5 หลายเดือนก่อน +13

    Mr Sepal..the knowledge you share is very important..and no journalist will cover your niche..you are so valuable for our country..
    Take care...once again thank you❤❤❤❤

  • @sumithwijesinghe371
    @sumithwijesinghe371 5 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @kumudithadesaram4359
    @kumudithadesaram4359 5 หลายเดือนก่อน +3

    👍👍👍👍

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @srilankanraja9338
    @srilankanraja9338 5 หลายเดือนก่อน +4

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 5 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 5 หลายเดือนก่อน +2

    Yes I agree with you.great speech 🧭✅

  • @TMD460
    @TMD460 5 หลายเดือนก่อน +12

    අත කොලුවක්....!!

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 5 หลายเดือนก่อน +36

    කුහකයො

  • @saman20auto
    @saman20auto 5 หลายเดือนก่อน +2

    පොඩි පොඩි ද්‍රේශපාලන වෙනස්කම් තිබුනත් ඒවා මේ අවස්ථාවේ ඉස්මතු නොකර සියලුම දෙනා එකම අරමුණ ක් වෙනුවෙන් සටන් කරමු

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 5 หลายเดือนก่อน +3

    සේපාල් මහතා ඔබ තමයි නිර්භීත ව කතා කරන්නේ.

  • @juderodrigo449
    @juderodrigo449 5 หลายเดือนก่อน +6

    වසන්ත , විමල් අපි ඉන්දියාවත් එක්ක යුද්ධ කරමු , සරත් ෆොන්සේකාත් ඉන්නවනෙ

  • @norbertmathew4321
    @norbertmathew4321 5 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම හරියට හරි..
    .

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 หลายเดือนก่อน +10

    Thank you Mr. Sepal. In your videos we learn even one thing to our knowledge. Ex. When the dogs bark the caravan goes on. ❤ very interesting. Our blessings to you.

  • @Justicetosrilanka
    @Justicetosrilanka 5 หลายเดือนก่อน

    Thank you Mr.Sepal ❤

  • @sandrakur2482
    @sandrakur2482 5 หลายเดือนก่อน +2

    👍👍👍💯💯💯❤️❤️🥰

  • @user-mj3yr9pf3c
    @user-mj3yr9pf3c 5 หลายเดือนก่อน +2

    👍👍👍

  • @uthpalawanna7586
    @uthpalawanna7586 5 หลายเดือนก่อน +4

    මේ වසන්ත මුදලිගේ තමයි අරගලය පාවාදිල පිංපුස්සට ජනාධිපති වෙන්න ඉඩ හදලදුන්නෙ.මේකා පෙරටුගාමියන්ට ඕන දේ තමයි කරන්නෙ.මූගැන යථාර්තය බොහෝඅය දන්නෙ නෑ.ඒ නිසා,සේපාල සහෝදරය මුගෙ කුහකකම් රටට තවතවත් හඳුවාදෙන්න.

  • @vineethaperera1566
    @vineethaperera1566 5 หลายเดือนก่อน +10

    Now we can recognize some people clearly. Thank you Sepal.

  • @dananjidananji9473
    @dananjidananji9473 5 หลายเดือนก่อน +1

    කවුරු කොහොම කීවත් අපි මේ පාර මාලිමාවට ජය වේවා ජය නියතයි ❤❤❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට පැහැදිලි කරාට

  • @kithsiriamarasinha4857
    @kithsiriamarasinha4857 5 หลายเดือนก่อน +1

    සේපාල් ඉතාම නිවැරදියි ඔබේ කියවීම මේ කාලකන්නින්ට ගහල එලවන්න ඕන

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 5 หลายเดือนก่อน +40

    ඇත්තටම මුන් පට්ට කුහකයෝ. මේ වෙලාවේ රට ගැන නොහිතන එඋන්

  • @anandaranawaka655
    @anandaranawaka655 5 หลายเดือนก่อน +7

    🎉🎉🎉

  • @VNanayakkara
    @VNanayakkara 5 หลายเดือนก่อน +12

    It’s obvious now that Wasantha too is a double agent. Now it’s clear who are the villains.
    No matter what we’re for NPP❤❤

  • @pradeepdias9386
    @pradeepdias9386 5 หลายเดือนก่อน

    Sepal aiya❤❤❤🎉🎉🎉

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 5 หลายเดือนก่อน +23

    ඒවා කියනවා, කලබල වෙන්නැතුව හිටපං පුතා .අපට දැනෙනවා උබේ හිතේ පුංචි කුහකකමක් තියෙනවා වාගෙ

  • @bandusilwa7967
    @bandusilwa7967 5 หลายเดือนก่อน

    සේපාල ඔබ කරනා සේවයට පින් සිදුවේවා ස්තුතියි.

  • @upasirik8199
    @upasirik8199 5 หลายเดือนก่อน +11

    තිරස්චීනයා!

  • @kuruppusugath7957
    @kuruppusugath7957 5 หลายเดือนก่อน +1

    Dear Mr.sepala you talk about very important matters we pray for you ❤❤❤ from Germany