ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අනුරගෙන් අපිට වාසියි | අපි අනුරට කඩේ යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • අනුරගෙන් අපිට වාසියි | අපි අනුරට කඩේ යනවා FULL FACE සමගින් රොඩ්නි වර්ණකුල
    #fullface #rodney #samdharmapala #hariniamarasuriya # #easterattack#slpolice #police #politics #akd #npp #syu #jvpyouth #jvp #jathikajanabalawegaya #akd #peoplesoftruth #fullface #aniljayantha
    මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part of Facebook pages or other TH-cam channels is strictly prohibited.
    FULL FACE TH-cam channel®
    තොරතුරු සඳහා - 0766936699
    TH-cam - / @fullface6517
    Facebook page - / full-face-101903902435864
    #anurakumaradissanayake #fullface

ความคิดเห็น • 470

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b หลายเดือนก่อน +19

    මම ඉතා ගරැ කරන නිහතමානී කලා කරැවෙක් රොඩිනි,එතුමාගේ නිවැරදි දෘෂ්ඪි කෝණය ශීු ලාංකීය පීඩිත ජනතාවගේ දෘෂ්ඪි කෝ්ණයයි.ඇතැමි කලා කරැවන් මගේ රට වැටී ඇති අඝාධය දැක දැකත් වගේ වගක් නැතිව සිටින මෙවැනි වක වානුවක මෙවැනි කලා කරැවන් දසිටීම ගැන අපට සතුටට කාරණයකි NPP ට ජයවෙිවා!!!

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +18

    මම ගරු කරණ චරිතයක්.සතුටුයි රට ගැන හිතලා හොද තීරණයක් ගත්ත එක ගැන.මාළිමාවට ජය වේවා ...!!!

  • @Chanakwijey
    @Chanakwijey หลายเดือนก่อน +16

    කලා කරුවා යන්නට පරිසමාප්ත ම අර්ථය රොඩ්නි වර්ණකුල සහෝදරයා❤

  • @kavindaprasad8743
    @kavindaprasad8743 หลายเดือนก่อน +19

    රොඩ්නි මහත්මයා ඔබට NPP වේදිකාවට නැග්ගට කිසිමදෙයක් අහිමිවෙන්නේ නොමැති ඔබ රටවෙනුවෙන් හරි තීරනයක් ගැනීම ගැන බොහොම ආඩම්බරයි තවමත් පල්හොරැන් හෝ ඔවුන්ට කඩේයන කාලකන්නි කීපදෙනෙක් හැරැනුකොට අන් සෑම දෙනාම ඔබව අගයකරනු ඇත

  • @chandanapathirage206
    @chandanapathirage206 หลายเดือนก่อน +17

    මෙන්න ජන හිත වාදී නියම කළා කාරයො❤

  • @manelmorris4785
    @manelmorris4785 หลายเดือนก่อน +14

    රොඩිනි ඔබ මම හැමදාමත් කැමති කලාකරැවේ‍ක් හැබයි දැං එ කැමත්ත දෙගුණ උනා ඔබ මාලිමාව වැනි අවංක දේශපාලන පක්ෂයක් තොරා ගැනිම ගැන ඉතා සතුටුයි ඔබටත් මාලිමාවටත් ජයෙන් ජය ❤

  • @jayanthalal5234
    @jayanthalal5234 หลายเดือนก่อน +12

    මගේ ආදරණිය කලාකරුව. ඔබට ජයවේවා.

  • @user-du4ml3wb7w
    @user-du4ml3wb7w หลายเดือนก่อน +14

    රොඩ්නි සහෝදරයා ඔබ නියම මානව හිතවාදියෙක්

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 หลายเดือนก่อน +12

    රොඩිනි සහෝදරයා වැනි කලාකරුවන් වැඩි වැඩියෙන් බිහිවෙිවා

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ රංගනය වගේම රට වෙනුවෙන් ඉදිරිපත් වීම හරියට වටිනවා . අපි සියලු දෙනා එකතු විය යුතුම කාලයක් මේක .

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +13

    රොඩ්නි වර්ණකුළ කළාකරුවා නෙනි ඔබතුමාට ජය වේවා අනුර කුමාර සහොදරය ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🧭🧭

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 หลายเดือนก่อน +14

    හරිම වටිනා වැඩ සටහනක් සහෝදරයා. රොඩ්නි අයියා අපි කොහොම හරි අපේ රට ගොඩ ගමු. හොර තක්කඩි එලවමු

  • @jayathilakark6403
    @jayathilakark6403 หลายเดือนก่อน +14

    ආදරණීය රොඩ්නි කලාකරුවාණනි,
    අගාධයට ඇද දැමූ අපගේ උපන් භූමිය දූෂිත හොරුන්ගෙන් ගලවා ගැනීමේ සටනෙහි සෙන්පතියකු විලස ඔබ අප වෙනුවෙන් ඉදිරිපත්වීම වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය පුද කරමු
    මුල් වරට අපි ඔක්කොම මෙවර මාලි මාව සමගමයි

  • @k.a.d8858
    @k.a.d8858 หลายเดือนก่อน +13

    ඔබ රටට නය නැති පුතුන් ස්තූතියි රොඩිනී

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu หลายเดือนก่อน +12

    ❤❤❤❤❤❤ හැමෝටම ආදරෙයි රොඩිනි අයියා ඇතුලු සැමට..... ❤❤❤❤❤ ඔක්සිජන් කන්නද .? මම 1981 සිට ජවිපෙ ට ජන්ද ය දෙන අයෙක් . NPP ❤❤❤❤❤ජය වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA NPP

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +15

    රොඩ්නි සහෝදරයා අපි ඔයාට ආදරේ පැලෙන්න❤❤❤
    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +12

    ඔබ කුඩා ශරීරයක් ඇති එහෙත් දැවැන්ත කුශලතා පෙන්නුම් කර ඇති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් .❤❤❤ ඊටත් වඩා අද ඔයාගෙ දේශපාලන ඉස්තාවරය අතිවිශිෂ්ටයි.මගේ ආචාරය හා ආදරය ඔබට .යෝධ ශක්තිය හා නිරෝගිමත් අනාගතයක් ❤❤❤❤❤❤❤

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 หลายเดือนก่อน +11

    රොඩ්නි මේ කරන ලද ප්‍රකාශ වලට ඔබට ගොඩක් ස්තුතියි ! ඒවගේ්ම පිං. මේවා අහලා මේ රටේ මිනිසුන්ට සිහිබුද්ධිය ලැබේවා !

  • @sarathgaminiwijayaratne4161
    @sarathgaminiwijayaratne4161 หลายเดือนก่อน +13

    දීර්ඝායුෂ වේවා රොඩ්නි සහෝදරයා

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 หลายเดือนก่อน +10

    රටට ආදරෙයි මාලිමාවට ජයෙන් 👍👍👍ජය වේවා ❤❤❤❤❤❤

  • @user-bh3be6qs7w
    @user-bh3be6qs7w หลายเดือนก่อน +11

    සුපිරි කලාකරුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f หลายเดือนก่อน +12

    ගොඩක් ආදරෙයි රොඩ්නි වර්ණකුල ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +9

    රටම ආදරයකරන අතිදක්ෂ ජනතාවාදී
    කලාකරුවෙක්..ආදරෙයි රොඩ්නි මල්ලි.
    ආදරෙයි මුලුරටමනුබට ❤❤❤❤❤

  • @teklawijesekara9654
    @teklawijesekara9654 หลายเดือนก่อน +10

    ජය වේවා ජාතික ජනබලවෙගට ❤❤❤❤

  • @LinnaS6567
    @LinnaS6567 หลายเดือนก่อน +11

    විජය නන්දසිරි මතක් උනා එතුමා හිටියනම් අද ඔබතුමා ගත්ත තීරණය සමග ඔහුත් ඉන්නවා❤

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so หลายเดือนก่อน +10

    ඔබ මාලිමාවට එකතුවීම රටේ අපේ වාසනාව.මාලිමාව දිනවමු.❤❤❤❤❤

  • @migidadesilva6104
    @migidadesilva6104 หลายเดือนก่อน +10

    නියම කතාව රොඩ්නි.🙏💐

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +12

    ස්තුතියි රොඩිනි අයියා නිවැරැදිම තැන හිට ගත්තාට .මෙි වැඩසටහන ගැනත් සතුටුයි .

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p หลายเดือนก่อน +10

    ආසම කලාකරැවෙක්. ඒ වගේම ඔහු ගනිපු තීරණයත් විශිෂ්ඨයි. අනිවාර්‍යෙන් මේ රට හදන්න මාලිමාව දිනවන්න උපරිමෙන් සහයෝගය දෙනවා. මේ හින්ද තමයි උං බයවෙලා ඉන්නෙ. ආං අරහෙ චන්ද කල් දාගන්න තාම ද්ගලනවා

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 หลายเดือนก่อน +12

    රොඩ්නි මහා කලාකරුවා ❤❤❤❤

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 หลายเดือนก่อน +8

    කලා ශිල්පියෙක් හැටියට ඔබගේ යුතුකම ඉතා මැනවින් ඉටු කරනවා

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 หลายเดือนก่อน +14

    ක්ෂේම භූමිය සොයායන අති දුශ්කර අසීරැ ගමනක යන අපි. නිවැරදි මාවත සොයා තෝරාගැනීමට පිරිසිදු දියුණු මනසක් තිබිය යුතුමයි.
    උපන් නුපන් ලාංකික දුවා දරුවන් වෙනුවෙන් දිවි තිබෙනතුරැ අත්නොහරින වෑයම.

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +9

    ඇත්තටම වටිනා ශ්‍රේස්ට කලා කරුවෙක්

  • @aneeseetes6956
    @aneeseetes6956 หลายเดือนก่อน +11

    🎉🎉❤❤කැමතිම කලා කරුවෙක් ❤❤

  • @nihalkumara-qx6ln
    @nihalkumara-qx6ln หลายเดือนก่อน +14

    නියමයි සහොදරයා

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u หลายเดือนก่อน +11

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam หลายเดือนก่อน +12

    හරි අපූරුය් ජයවේවා

  • @chamindawijeratne1064
    @chamindawijeratne1064 หลายเดือนก่อน +8

    ඇත්තටම ගොඩක් වටින සන්වාදයක්. ස්තුතියි රොඩ්නි අයියෙ. මාලිමාවට ජයවේවා .

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 หลายเดือนก่อน +16

    රොඩ්නි සහෝදරයා ඔබට ස්තූතියි මාලිමාව තෝරාගත්තාට ඔබගේ කතාව මසුරන් වටිනා කතාවක් ජයවේවා

  • @pramithaperera7348
    @pramithaperera7348 หลายเดือนก่อน +11

    ඔබ කලාවේ දී මෙන්ම දේශපාලන යේදීත් ඉතාමත් නිවැරැදි තැනක සිටීම අගය කරනවා . ඔබ වැනි අවංක කලාශිල්පීන්ට සුදුසුම තැන මාලිමාව ...ඔබට ජය ...මාලිමාවට ජය...

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 หลายเดือนก่อน +9

    රොඩ්නි ඔයා ගැන ඉතාමත්ම ආඩම්බරයි.❤❤❤❤❤

  • @promoengineering9197
    @promoengineering9197 หลายเดือนก่อน +8

    ජ්‍යෙෂ්ඨ කලාකරු රොඩ්නි වර්ණකුල මේ සාකච්ඡාවේදී පැවසූ හැම වචනයක්ම සියයට සීයක්ම නිවැරදියි. ආදරණීය රොඩ්නි ඔබට දීර්ඝායුෂ අත්වේවා

    • @MahindaWelikanna
      @MahindaWelikanna หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤ සත්‍ය කවදා හරි ජය ගනි..👍🙏✌✌✌✌✌✌

  • @sarathpiyaweera2020
    @sarathpiyaweera2020 หลายเดือนก่อน +8

    ඔබ සැබෑ ම දේශප්‍රේමී යෙක් ❤❤❤

  • @user-db1sm2dt8p
    @user-db1sm2dt8p หลายเดือนก่อน +12

    මාලිමාව බබලවන්න ඔබ වැනි කලාකරුවන් හේතු වුණා.

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +8

    ස්තුතියි රොට්නි මහත්මය එකතුවෙමු අපි අත්වැල් බැඳගමු හුස්ම ගන්න රටක් හදමුතරැන පරපුරට ගොඩයන්න උදව්වෙමු ජයජයවේව මාලිමාවට ජයවේව මාලිමාවට

  • @laledirisinghe1555
    @laledirisinghe1555 หลายเดือนก่อน +7

    ආදරෙයි රොඩ්නි මහත්තයෝ

  • @nimalherath3950
    @nimalherath3950 หลายเดือนก่อน +8

    රොඩ්නි සහෝදරයා ඔබට ස්තූතියි. මාලිමාවට ජයවේවා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 หลายเดือนก่อน +8

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @maheshranga8179
    @maheshranga8179 หลายเดือนก่อน +8

    ❤❤දීර්ඝායුෂ ඔබට ❤❤

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 หลายเดือนก่อน +7

    රොඩ්නි ඔබට සුබ පතමි විශ්වයේම ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ජයවේවා

  • @alexcooray3235
    @alexcooray3235 หลายเดือนก่อน +9

    හරිම අගෙයි !

  • @mfr3697
    @mfr3697 28 วันที่ผ่านมา +8

    රොඩ්නි මහතට අපගේ උත්තමාචාරය
    🙏❤️❤️❤️

  • @piyarathnabombuwala
    @piyarathnabombuwala หลายเดือนก่อน +12

    තමන්ගේ.වාසියට .දේශපාලනය.නොකරන.කලාකරුවෙක්.ලෙස.ඔබ.අගේ.කල.යුතුය.

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 หลายเดือนก่อน +9

    අපි ආදරේ කරන වස්තුවක් පටිිට ආදරෙයි.

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 หลายเดือนก่อน +7

    රොඩ්නි ඔබටත් ජාතික ජනබල වේගයටත් ජයෙන් ජයම වේවා, ❤❤❤

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @janakachaminda2883
    @janakachaminda2883 หลายเดือนก่อน +7

    ජයවෙවා. ජාතික ජනබලවෙගයට❤

  • @54jayarathnahm
    @54jayarathnahm หลายเดือนก่อน +7

    ජයවේවා 👍👍👍🌹🌹♥️♥️

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤රොඩ්නි සහොදරයාට

  • @khchandana4593
    @khchandana4593 หลายเดือนก่อน +9

    🔥🔥🔥💪💪💪💚💚💚 NPP AKD
    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @k.a.d8858
    @k.a.d8858 หลายเดือนก่อน +12

    බුද්ධිමත් කලා කරුවෙක්

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh หลายเดือนก่อน +11

    Npp ජයවේවා

  • @roshanweerakkody7956
    @roshanweerakkody7956 หลายเดือนก่อน +8

    ජයවේවා

  • @naththarsi5251
    @naththarsi5251 หลายเดือนก่อน +9

    ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e หลายเดือนก่อน +11

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @falululmohamed586
    @falululmohamed586 หลายเดือนก่อน +7

    රටට ආදරය කරන ඔබට SALUTE FOR YOU ජයවේවා ජයවේවා ජයවේවා

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 หลายเดือนก่อน +6

    ආදරනීය ජනතාව ට ජයවේවා ජයනියතයි ජනතාවගේ උපහාරය. එකම විසඳුම මාලිමාව. අයාලේ යන රට හරි මගට යොමු කරමු ඔබ ඇතුලූ සියලුම ලක් වාසීන්ට ශක්තිය ධෛර්යය තවත් ලැබේවා අදූරදර්ශී පාලනය වහාම පලවා හරිමු🧭❌ජයවේවා
    .

  • @hkdsenarath4421
    @hkdsenarath4421 หลายเดือนก่อน +6

    ජයවෙවා NPP Rodni brothers excellent

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c หลายเดือนก่อน +8

    වෙහෙසා ගත සිතද අපි ඔහෙ බලා උනී
    එවෙලේ එම වෙහෙස නිවුමට එකතු විනී
    ඉනුත් නොනැවතී නිසි තැන විත් රැදුනී
    මේ ආදරය බොක්කෙන් පුදනෙමි රොඩ්නී❤❤❤💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @user-xe9dk3ep8y
      @user-xe9dk3ep8y หลายเดือนก่อน

      🎀🎀🎀🎀🎀🌹♥️🌹👍

    • @user-zf9uh6xb5c
      @user-zf9uh6xb5c หลายเดือนก่อน

      @@user-xe9dk3ep8y ❤️

    • @user-zf9uh6xb5c
      @user-zf9uh6xb5c 10 วันที่ผ่านมา

      @@user-xe9dk3ep8y ❤️

    • @user-zf9uh6xb5c
      @user-zf9uh6xb5c 7 วันที่ผ่านมา

      @@user-xe9dk3ep8y ❤️

  • @SavinduAvishka-rz3fc
    @SavinduAvishka-rz3fc 25 วันที่ผ่านมา +5

    නිහතමානී කලාකරුවාණෙනිඔබට දීර්ඝායුෂ

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk หลายเดือนก่อน +6

    හරිම දිශාව තෝරාගත්,ඇස් ඇරගෙන කඩේ යන රොඩ්නි අයියට...Respect 🌷

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +7

    RODNI...ඔයා ..උගත් ..JANAHADA..හඳුනන ..KALAKARUWEK..ජයවේවා ජයවේවා

  • @thilakadharmawansa4613
    @thilakadharmawansa4613 หลายเดือนก่อน +7

    ඔව් මල්ලී .. අපි ඉපදුනේ කොච්චර දේවල් තිබ්බ කොච්චර වටින කොච්චර ලස්සන සුන්දර රටකද.. අපි වටේ හිටපු නැන්දල මාමල අයියල අක්කල සියල්ලෝම අපිට කොච්චර ආදරේද.. කොච්චර විශ්වාසවන්ත ද..ඒ සියල්ල නැති වෙන හැටි ජීවිතේ පුරාවට බලා හිටියා මිස සැපක් නොවිඳපු ජන කොටස අපි.😢

  • @kovilagefernando9070
    @kovilagefernando9070 22 วันที่ผ่านมา +6

    ඔබ ප්‍රවීණ කලාශිල්පියෙක්,,නමුත් ඔබ අරන් තිබෙන වැදගත් තීරනයත් එක්ක ඔබ දැවැන්ත කලා කරුවෙක් බව හදුනගත්තා,රටට මේ වෙලාවෙ අවශ්‍ය බුද්දිමත් කෙනෙක් ,අපේ වැරදී නිසා අද අපේ දරුවන්ට අවිනිශ්චිත රටක් උරුමවෙලා,ඒ අපේ නූගත්කම අනවබෝදය නිසා ,,ඒ තත්ත්වය අපි විසින්ම වෙනස් කල යුතුයි ,රොඩ්නි මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුති අපේ රට වෙනුවෙන් අනාගත දරුවන වෙනුවෙන් අරගත්ත තීරනයට

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 หลายเดือนก่อน +10

    ආදරණීය රොඩ්නි අයියේ හොඳ පැහැදිලි කිරීමක් මෙච්චර හොඳට පැහැදිලිව කියලත් නොතේරෙනවනම් ඒ තමයි වහල්ලු .ජාතික ජනබලවේගයට ජයවේවා රටටම ජයවේවා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 หลายเดือนก่อน

      වහල්ලු කියන්නේ බලු ජෙප්පන්ට 😂😂😂

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน +7

    ආදරෙයි rodni malimawata ජයවේවා

  • @user-se9cs1jw9w
    @user-se9cs1jw9w หลายเดือนก่อน +8

    Respect your decision thanks sir ❤ jayawewa npp . B.S

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 10 วันที่ผ่านมา +3

    සුන්දර පොඩි මිනිසා..ආදරෙයි ඔබ අතිවිශේශයි..අපි හැමට

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 หลายเดือนก่อน +6

    ඉතාම රසවත් සහ හරවත් සාකච්ඡාවක්. ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම.

  • @ishankakarunarathne1594
    @ishankakarunarathne1594 หลายเดือนก่อน +7

    ජය වේවා...❤❤❤

  • @upulsanuki2521
    @upulsanuki2521 21 วันที่ผ่านมา +6

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤

  • @georgeaugustine3138
    @georgeaugustine3138 หลายเดือนก่อน +5

    ❤❤❤ sthuthi Rodney aiya NPP.EKATA support karanna wata.ratata Jayawewa NPP Ekata Jayawewa. Obata Bs..jp...Kuwait sita. ❤❤❤❤

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 12 วันที่ผ่านมา +4

    රොඩ්නි මහතාට ජයවේවා
    මාලිමාවට ජයවේවා 🎉

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj หลายเดือนก่อน +7

    Excellent! God bless you! Malimawa jayawewa 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯🎉🎉🎉

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y หลายเดือนก่อน +5

    රටට ආදරනීය ඔබට ප්‍රනාම වේවා 🌹♥️🌹👍🎀🎀

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 หลายเดือนก่อน +8

    රොඩ්නි සොයුර. ඔබ NPP වේදිකාවට ගොඩවීම නිසා ඔබට යම් යම් දේ අහිමිවෙන්න පුළුවන් වුනත්, ඔබ ඔතනට ඒමෙන් ජනතාවට බොහෝ දේ හිමිවෙන්න නියමිතයි. එයින් ඔබට ලැබෙන සතුට, ඔබ ජීවිතයේ ලබන උතුම්ම සම්පත විය හැකියි.

  • @rainbowdiomand4284
    @rainbowdiomand4284 หลายเดือนก่อน +7

    රොඩ්නි අයියා පුදුම සතුටක් දැනෙන්නේ ඔබගේ තෝරා ගැනීම පිළිබඳව..❤❤❤❤🧭🧭🧭🧭🧭

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 26 วันที่ผ่านมา +5

    හරියටම හරි කාලයනම්‍ ඉක්මගියා දැනුනේම නැති බව ඉමහත් සතුටින් සදහන් කරන අතර ඔබ දෙපලටම ස්තුති පුදකරමින් මාලිමාවට අති විශිෂ්ඨ ජයක්ම ලැබේ‍වා කියා පතමු. ජතික ජන බල වේ‍ගයට ජය වේ‍වා!!! ❤❤❤

  • @upulupul7574
    @upulupul7574 หลายเดือนก่อน +7

    ඔහු අතිදක්ෂ කලාකරුවෙක් ඒ වගේම ගායකයෙක් .අතලොස්සක් පමණක් අප අතර ඇති නලුවන් අතරින් ඔහු අතිදක්ෂයෙක් .දීර්ඝායුෂ ලැබේවා ඔහුට

  • @asokajayaweera5880
    @asokajayaweera5880 หลายเดือนก่อน +8

    Oba Gath tiranaya niwaradi oyata isthuthi wantha wemu 😊

  • @kapilabandara1001
    @kapilabandara1001 12 วันที่ผ่านมา +4

    රොඩ්නි මාමි....ජය වේවා....මාලිමාවට ජය❤❤❤❤❤❤

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 หลายเดือนก่อน +6

    රොඩ්නි මල්ලි අපි කරන දෙසපාලනෙ තමන් ටත් අනුන්ට
    යහපත් වෙන් න ඕනෑ අපි හරි තැන ඉන්න වා ❤

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවෙිවා

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka หลายเดือนก่อน +8

    ඔබ දේශපාලනයට වේදිකාවට නැගල ජනතාවට ඔයකියන කරුනූ ඉදිපත් කරන්න පරක්කු වුනා වැඩ්වගෙයි මම ඒහේම දකින්නෙ පවුත්ගලික අපෙක්ශා නැතුව පොදු අරමුනක් ඇති ඔබ අපට වට්නව මාධ්‍යවේදීයාට හුරු වෙලා තියෙන්නේ ලාභය සදහා ම්ස අලාභය ව්දදරාගැනිමට නොහැකි බව දැනෙනවා මේ මාධ්‍යවේදී මහත් මහත්මා ගොඩක් වෙනස් ඔබ වැන්නවුන් අපේ රටට සම්තක්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +7

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤මාලීමාවටජයජය

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +8

    ❤❤❤ අනුරට, රොඩ්නි ආදරණීය කලාකරුවට, මාලීමාවට , රටට , දැයට, ජයෙන් ජයමවේවා!!!❤❤❤

  • @zoeyj2568
    @zoeyj2568 26 วันที่ผ่านมา +6

    රොඩ්නිගෙන් හොරාගන්න කැමති දෙයක් තියෙනවා ඒත් මට ගලපගන්න නම් කොහෙත්මබෑ ඒ තමයි ඔබේ මුවෙහිරැඳි හිනාව, ,,

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +8

    මල් මාලිමාවට හද බැඳී කලාකරුවන්ටත් අපි ආදරෙයි මාලිමාවට ජය වේවා 💖💖💖💖

  • @lalalwis7679
    @lalalwis7679 หลายเดือนก่อน +8

    ංඔබට සහ ජාතික ජනබලවෙිගයට ජයවේවා ජයවේවා නියත

  • @kanthiadikari1700
    @kanthiadikari1700 หลายเดือนก่อน +8

    ඔබට පුළුවන් රටේ ජනතාවගේ මනස වෙනස් කර මාලිමාවට එකතු කර ගන්න.