'' දිනනකම්ම හිටිය ටිල්වින්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Sepal Short Clips - 10 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 334

  • @Sepal-Shortclips
    @Sepal-Shortclips  17 วันที่ผ่านมา +27

    Sirasa 10 Questions th-cam.com/video/qlAtr8XB-ao/w-d-xo.html

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 17 วันที่ผ่านมา +178

    වර්ථමානයේ දරුවන්ට විප්ලවවාදියෙකු පිලිබඳව දැනුම ලබාගැනීමට පොතපතට අමතරව ජීවමාන චරිතයක් සිටීනම් ඒ ටිල්වින් සිල්වා නම් සොඳුරු මිනිසායි.❤❤❤❤❤❤

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 17 วันที่ผ่านมา +125

    ජ වි පෙ නොසැලෙන වෘක්ෂය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manojekanayake786
    @manojekanayake786 17 วันที่ผ่านมา +103

    අනිවාර්යයෙන්
    ටිල්වින් කියන්නෙ jvp එකේ අරටුව❤️❤️❤️

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 17 วันที่ผ่านมา +82

    මුලු වැඩසටහනම එදාම බැලුවා. වසන්ත මාසිංහ කියන්නේ හැබෑම දක්ෂයෙක්.
    සමහර දිනවල News කියන්න
    එනවා. වචන උච්චාරණය හරිම පැහැදිළියි.
    ඇයි සේපාල් සහෝදරයා
    සියත ටෙලි වැකිය.
    ලාල් හේමන්ත මාවලගේත්
    අගය කළ යුතුම චරිතයක්.
    මාලිමාව දිනවමු.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 17 วันที่ผ่านมา +136

    සොඳුරු මානවහිතවාදියෙක්.Till+Win.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +26

    කවදාවත් පාර්ලිමේන්තු නොයන වත්මන් දේශපාලනයේ අසහාය පොදු ජන විප්ලවීය දේශපාලන නායකයා ටිල්වින් බ්‍රෝ...❤❤

  • @KapilaSudesh
    @KapilaSudesh 17 วันที่ผ่านมา +145

    ඉතා ආදර්ශමත් දේශපාලනඥයෙක් ටිල්වින් සහෝදරයා.

  • @gaveeshahimsara
    @gaveeshahimsara 17 วันที่ผ่านมา +77

    මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 17 วันที่ผ่านมา +94

    ටිල්වින් සහෝදරයාට නිරෝගිි ජිිවිතයක් පුර්ථනා කරමි...

  • @gayanchamadhu601
    @gayanchamadhu601 17 วันที่ผ่านมา +85

    මම ගොඩාක් අදරය කරන අදරනීය මිනිසෙක් ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nishanthanirmala4717
      @nishanthanirmala4717 17 วันที่ผ่านมา +6

      ආදර නීය ටිල්වින් සහෝදරයා 🙏🙏

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 17 วันที่ผ่านมา +34

    ලංකාවේ වර්තමානයේ සිටිනා වචනයේ පරිසමාප්තවූම දේශපාලඥයා❤❤❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 17 วันที่ผ่านมา +70

    සේපාල ඔබ 100% නිවැරැදියි .🌹🙏👍

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 17 วันที่ผ่านมา +15

    හරි අගේ ඇති මිනිසෙක්.විජේවීරත් හිටියනං හරි අගෙයි.අනුර වගේම හිතට වැදුණු චරිත .ජාතික ජනබල වේගයට ජය පතනව .❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 17 วันที่ผ่านมา +84

    ඔබතුමාගේ දැන් වැඩසටහන්වල අකුරක් නෑරම අහන් ඉන්න පුළුවන්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.ජයවේවා🎉🎉🎉🎉

  • @chandanajmg5032
    @chandanajmg5032 17 วันที่ผ่านมา +26

    පට්ටම ආදරෙයි ටිල්වින් අයියා.තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු 🧭🎉❤❤

  • @SumuduAsangika
    @SumuduAsangika 17 วันที่ผ่านมา +76

    වසන්ත මාසිංහ 💐💐💐

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 17 วันที่ผ่านมา +73

    ටිල්වින් සහෝදරයා ගේ හැකියාවට තරග කරන්න වෙන කවුරුත් නෑ...✌️✌️✌️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 วันที่ผ่านมา +4

      💯✅💯✅💯✅💯💐👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 วันที่ผ่านมา +4

      සමන්ත විද්‍යාරත්න මහතා 👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

  • @user-kn6kb2qx5i
    @user-kn6kb2qx5i 17 วันที่ผ่านมา +53

    අපේ ලොකු අයියා හදවතින්ම හරි ආදරෙයි අපිඅපේ සහෝදරය

  • @imeshchamara7341
    @imeshchamara7341 17 วันที่ผ่านมา +17

    මම දැකපු හොදම දේශපාලන සටන්කාමීයා සහ සුපිරිම වැඩිහිටි දේශපාලකයා ❤❤❤❤

  • @naseemshakf8794
    @naseemshakf8794 17 วันที่ผ่านมา +16

    ඉතාම දක්ෂ පරිණත දේශපාලන චරිතයක් වගේම සුන්දර කලාකාමි මානවහිතවාදි මනුෂ්‍යයෙක්.

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 17 วันที่ผ่านมา +55

    ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 17 วันที่ผ่านมา +24

    ⁣සේපාල් මහත්මයා ඔබ කොහොමද කුමන තත්ත්වයක් ගැන කතා කලත් ඒ වෙනුවෙන් කොච්චර බර වචන කතා කලත් ඒ හැම තැනදිම මෙච්චර සංයමයක් තියාගන්නෙ.

  • @jayanthiwijesekera4400
    @jayanthiwijesekera4400 17 วันที่ผ่านมา +38

    ටිල්වින් සහෝදරයා, අපි සැබැවින්ම ඔබට ආදරෙයි. එය ගෞරවනීය ආදරයක්. වසන්ත, බොහෝමත්ම ස්තුතියි !

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 17 วันที่ผ่านมา +11

    ❤❤❤❤ නියම මනුස්සයෙක් ටිල්වින් අයියා කියන්නෙ ❤❤❤❤

  • @thomasshelby5098
    @thomasshelby5098 17 วันที่ผ่านมา +26

    ටිල්වින් මහත්තය හැම සාකච්ඡාවකම ඔය වගේ තමයි.

  • @pradeepgomes7795
    @pradeepgomes7795 17 วันที่ผ่านมา +11

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ⁣සේපාල මහතානෙණි.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +8

    ❤ දිනන තුරු අප සමග සිටින ටිල් වින් (Till Win ) සහෝදරයා...❤

  • @PrabhathVithanage
    @PrabhathVithanage 17 วันที่ผ่านมา +45

    Npp JAYAWEWA.

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 17 วันที่ผ่านมา +9

    අරටු ඇති මහ ගස්..❤️ උන් හරිම තෙදවත්..

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 17 วันที่ผ่านมา +15

    අපේ ආදරනීය සටන් සගයා ටිල්වින් සහෝදරයා ..ජය වේවා ...

  • @anulaanula3887
    @anulaanula3887 17 วันที่ผ่านมา +32

    ටිල්වීන් සහෝ ❤❤❤❤❤

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 17 วันที่ผ่านมา +13

    මම එය දෙපාරක් නැරඹුවා සම්පූර්ණ ඇත්ත සේපාල් සහොදරයා

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 17 วันที่ผ่านมา +46

    ටිල්වින් අයියා ❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +6

    සේපාල් සහෝදරයාගේ විග්‍රය හරි අගනේය....❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 17 วันที่ผ่านมา +6

    ටිල්වින් සහෝදරයා, සෝමවංශ අමරසිංහ,විමල් වීරවංශ,අංජාන් උම්මා යන සහෝදර සහෝදරියන්ට පක්ෂය දාලා යන්න එපා කීවා..නමුත් ඖන් ගියා..ටිල්වින් සහෝදරයා නමේ හැටියටම දිනනකම් අවුරුදු 46 ක් මේක අල්ලන් හිටියා..❤ Respect 👍

  • @maxexpress5932
    @maxexpress5932 17 วันที่ผ่านมา +24

    දිනන තුරු Tilvin ❤

  • @deshanidilki1684
    @deshanidilki1684 17 วันที่ผ่านมา +54

    ටිල් වින් අපේ හදවත❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 17 วันที่ผ่านมา +7

    ටිල්වින් සිල්වා , ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ පරමාදර්ශී චරිතය ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 17 วันที่ผ่านมา +26

    ප්‍රතිපත්තිගරුක නියම විප්ලවවාදියා ටිල්වින් සහෝදරයා ඒ වගේම ඔබත් සේපාල සර් ප්‍රතිපත්තිගරුක කියලා දැනෙනවා ගුණ ගයන්න අවශ්‍ය නෑ මෙම වැඩසටහන මම නැරඹුවා ප්‍රචාරය උන දවසේඔබ කියන අදහස හරි නිවේදකයා හරි හරිම දක්ෂයි❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 17 วันที่ผ่านมา +24

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 17 วันที่ผ่านมา +21

    🧭 🧭 🧭 3% ත් නැතුව ගියත් එක දිගටම හිටි පක්ෂ ලේකම්

  • @buddikachathuranga215
    @buddikachathuranga215 17 วันที่ผ่านมา +7

    අපිටනං ඔයවගේ අවුරුදු ගානක් අල්ලන් ඉන්න බෑ එකම අරමුනක් වෙනුවෙන්❤

  • @KuttigeSilva
    @KuttigeSilva 17 วันที่ผ่านมา +8

    පීඩිත මිනිසුන්ට ......ඇත්තටම ආදරණීය මිනිසුන්ගේ ඉස්කෝලේ එලෙස ආදරය කරන්නේ කෙසේදැයි උගන්වන ලොකු ගුරුතුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 17 วันที่ผ่านมา +20

    ආදරණීය සුසිල් අයියා ❤❤❤

  • @suriyabandara2880
    @suriyabandara2880 17 วันที่ผ่านมา +7

    නියම ව්ප්ලව වාදියෙක් සුපිරි මිනිසෙක් අපිටනම් වීරයෙක් bravo

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 17 วันที่ผ่านมา +9

    ටිල්වින් සහෝදරයා කියන්නේ නොසැලෙන හදවතින්ම වැඩකරන කෙනෙක් කීවහැකියි ඔබතුමාට ❤️ඉස්තුති දීර්ගායු!!!

  • @Diwya-el3om
    @Diwya-el3om 17 วันที่ผ่านมา +24

    ටිල්වින් සහෝදරයා❤️❤️❤️

  • @lakshandewanpriya9880
    @lakshandewanpriya9880 17 วันที่ผ่านมา +6

    අනුර කියන්නෙ දැනුම ටිල්වින් කියන්නේ ආදරය😍😍😍😍

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 17 วันที่ผ่านมา +19

    අපේ නියත ජය 💯❌❤️

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 17 วันที่ผ่านมา +22

    ඇත්තටම වටිනා කතා බහක්.ස්තුතියි...

  • @chamleyR
    @chamleyR 17 วันที่ผ่านมา +5

    ඉතාමත් වටිනා රත්රන් හදවතක් අැති අංවක්ක පුදගලයක්.💛

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n 17 วันที่ผ่านมา +8

    Till win❤❤❤❤❤
    Wasantha is a real journalist..
    Thank you Sepal...

  • @roshanpercy6854
    @roshanpercy6854 17 วันที่ผ่านมา +16

    ❤චරිතයක්

  • @Sujatha-du4we
    @Sujatha-du4we 17 วันที่ผ่านมา +13

    Hr is an icon of the Sri Lankan politics
    He is a great artist .May he live long healthily to see an amaizing future of the country which he dreems.we❤❤❤❤ him do much

  • @indikalakmal1003
    @indikalakmal1003 17 วันที่ผ่านมา +22

    Great politician I have ever seen in Sri Lanka

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 17 วันที่ผ่านมา +7

    වසන්ත ඉතා හොඳ මාධ්‍යවේදියෙක්. පෙනුමෙනුත් ඉතා ප්‍රසන්නයි. ඒ දෙන්නාටත් ඔබටත් අපේ සිත සතුටු කලාට ස්තුතිය !

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 17 วันที่ผ่านมา +3

    ආදරණීය ටිල්වින් අයියට දීර්ඝායුෂ ලැබේවා...මට පක්ෂ පාට වැදගත් නැහ.ප්‍රතිපත්ති ගරුක පුද්ගලයින්ට මගේ ආදරය....

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u 17 วันที่ผ่านมา +17

    tilwin sahodaraya. 🌹🌹🌹🌹🙏❤️❤️❤️❤️

  • @sisirakumara8310
    @sisirakumara8310 17 วันที่ผ่านมา +3

    Tilvin අයියා ....mama දැක්ක විශිෂ්ඨ තම සහ හොඳ ma සමාජwadeya...great මිනිහෙක් ....හරි ආදරය niya මිනිහෙක් ❤

  • @annharper4853
    @annharper4853 17 วันที่ผ่านมา +8

    ටිල්වින් අයියට ජයවේවා with love ❤️❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 17 วันที่ผ่านมา +7

    ආදරණීය ටිල්වින් සහෝදරයා ❤🥰💪💪💪
    මේ පාර අපි මේක දිනනවමයි ❤❤💪🫡

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 17 วันที่ผ่านมา +4

    ට්ල්ව්න් සිල්වා ගේ වයසත් එක්ක රැස්වීම්ක් අවසානයේදී ඔහුගේ මොරාල් එක කොහොමද ? පට්ටම පට්ටයි. 👍👍👍👍👍 ඒක Npp එකේ ට්ල්ව්න් සහෝදරයාට පමණයි . (ඔහු අවු 7 ක් හිර ගෙදර හිට්යා කිව්වා . දරුවන් ගැන හිතන්න කාලයක් තිබුණේ නැ කිව්වා .ඒට්කට මට ඔහු ගැන පුදුම අනුකම්පාවක් ඇති වුනා.)

  • @DramaTV-fd2vy
    @DramaTV-fd2vy 17 วันที่ผ่านมา +4

    සේපාල් අය්යේ, මම කලින්ම ඔය වැඩසටහන බැලුවා. 10 පාරක් විතර, සම්පූර්ණයෙන්ම. මගේ හිතේ හිර වෙලා තිබුන දෙයක් ඔයා එලියට අරන් දුන්නා.හරියට උගුරේ හිරවුන මාළු කට්ටක් Doctor අරං අතට දුන්නා වගේ. ස්තූතියි සහ පිං 🙏

  • @sandalankadistributors3042
    @sandalankadistributors3042 17 วันที่ผ่านมา +17

    We love you comrade tilwin

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 17 วันที่ผ่านมา +3

    සේපාල් මහතාණනි, ඔබතුමන්ට අප්‍රමාණ ස්තුතියි. ටිල්වින් සිල්වා මහතා ගැන අපේ සිත්වල ඇතිවූ පහන් හැඟීම ඔබතුමන් ලස්සණට කිව්වා. ❤ ❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 17 วันที่ผ่านมา +3

    ටිල්වින් ජ වි පෙ ට වටිනා සම්පතක් දවසක් එ්වි ඔහු අගයන සේපාල් මහත්මයා හරි විදියට වෙනස් කරමු

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 17 วันที่ผ่านมา +10

    An explain explanation! Agree to the highest extent.

  • @user-md2ef9gu2o
    @user-md2ef9gu2o 15 วันที่ผ่านมา +1

    ජය ජය ජය ජයමවෙවා ටිල්වින් සහෝදරයා ,දීර්ඝායුෂ ...

  • @user-nd7lt9zm6s
    @user-nd7lt9zm6s 17 วันที่ผ่านมา +10

    වම් ඉවුරේ මිනිසා!!!

  • @fortomorrow987
    @fortomorrow987 17 วันที่ผ่านมา +2

    ඒ වැඩසටහන මාත් බැලුවා skip කරන්න හිතුනෙම නෑ මාරම ජෙන්ටල්❤

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v 17 วันที่ผ่านมา +2

    චමුදිත , කිංස්ලි , චාපා බණ්ඩාර , සුදේව , වගේ අයට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන් වසන්ත මාසිංහ මාධ්‍ය වේදියාගෙන්. සේපාල් ඒක හොඳට point out ,කරා. Thank you brother .

  • @samithumethnula998
    @samithumethnula998 17 วันที่ผ่านมา +23

    ආදරණීය ටිල්වින් සහෝදරයා ❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 17 วันที่ผ่านมา +10

    Good morning brother ❤❤❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 17 วันที่ผ่านมา +2

    ❤ 🙏
    ඔබ හරි ,මම ඔබගේ සංවාද වගේම හරිම ආශාවෙන් බලන වැඩසටහනක් තමය් වසන්ත මාරසිංහගේ වැඩසටහන්. 👍

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 17 วันที่ผ่านมา +3

    සුසිල් කියන්නේ පක්ෂය විසින් මියගිය සහෝදරයකුගේ සිහිවීමට භාවිතා කළ නාමයක් මම කිසිදාක සජීවිව නොදන්නා වුවත් මම හිතන්නේ ටිල්වින් කියන්නේ ලංකාවේ දේශපාලනයේ දැනට සිටින පරමාදර්ශී චරිතයක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢

  • @janakathilan5547
    @janakathilan5547 17 วันที่ผ่านมา +9

    VERY TRUE

  • @chandanarathnayake529
    @chandanarathnayake529 17 วันที่ผ่านมา +1

    ආදරෙයි ටිල්ව්න් අයිය...! අවශ්‍යම වැඩසටහනක්...!

  • @albdos5430
    @albdos5430 17 วันที่ผ่านมา +15

    ❤❤❤❤❤A

  • @chandanapathirage206
    @chandanapathirage206 17 วันที่ผ่านมา +3

    රත්තරං මනුස්සයෙක්... ටිල් වින් අයියා...අතීත,වර්තමාන,අනාගත, සියළු ශ්‍රී ලාංකිකයන් ඔබට ණය ගැතිය ආදරෙයි ඔබට සදා❤මානව වර්ගයාට සැබවින්ම ආදරය කළ කරන, සැබෑ මිනිසා❤.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 17 วันที่ผ่านมา +1

    එදාම බැලුවා .
    ටිල්වින් සහෝදරයට ජයම වේවා !
    ජෙප්පන්ට ජයම වේවා !

  • @anilliyanage1505
    @anilliyanage1505 17 วันที่ผ่านมา

    දේශපාලනයේ හා දර්ශනයෙ මූලධර්ම හොඳින්ම අවබෝධ කරගත්තු, අනර්ඝතම කථිකයෙක් හා වැඩකාරයෙක්. ❤

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 17 วันที่ผ่านมา +9

    Till win 😂 name says everything 😂

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 17 วันที่ผ่านมา +2

    මං පෞද්ගලිකව ඉතාමත් ආදරය කරන ගෞරව කරන මනුස්සයෙක්.
    පුදුමාකාර කැපකිරීම් කරපු අව්‍යාජ ගති පැවතුම් ඇති මානව හිතවාදියෙක්.
    ❤️🌹

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 17 วันที่ผ่านมา +3

    වසන්ත මාසිංහ මහත්මයා මමත් කැමතිම නිවේදකයෙක්..අනුර සහෝදරයා එක්ක කරපු වැඩ සටහන ආශාවෙන් බැලුවා...එයා වැඩ සටහන මෙහෙයවන හැටි බලන් ඉන්න ආසයි.කිසිම කලබලයක් නෑ .❤️

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 17 วันที่ผ่านมา +3

    සේපාල් අයියා,
    ඔබ කිසියම්ම හෝ දිනයක, ටිල්වින් සහෝදරයා සමග සම්මුඛ විය යුතුමයි.
    ඒ වැඩසටහන සයිබර් අවකාශය වෙත මුදාහැරෙන තෙක්, අපි මහත් බලාපොරොත්තු සහිතව, උද්‍යෝගයකින් ඉවසා-දරාගෙන සිටිමු.

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 17 วันที่ผ่านมา +14

    ❤️❤️❤️

  • @koekloeren3797
    @koekloeren3797 17 วันที่ผ่านมา +1

    ඉවර වෙනකම්ම බැලුවා ,රට වෙනුවෙන්ම ඉපදුන රටටම ආදරය කරන චරිතයක් ආදරෙයි ටිල්වින් සහොදරයා ❤❤

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 17 วันที่ผ่านมา +1

    ටිල්වින් සහෝදරයගෙ සාකච්ඡා සංවාද අපි ඒ කාලෙ ඉඳන්ම ඕන තරම් බලල තියෙනව, එතුමා ඉතාමත් ඉවසිලිමත් තීක්ෂණබුද්ධියක් සහිත සුහදශීලී පුද්ගලයෙක්,
    ඔබ නම් අහල නෑ වගේ පැරනි ඒව . 🙏

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 17 วันที่ผ่านมา +2

    👍 ඇත්තටම ඔබේ විග්‍රහය හරි මම ඒ වැඩසටහන ප්‍රචාරය කල දවසෙම බැළුවා. ලංකාවෙ දේශපාලනයේ ටිල්වින් සිල්වා සහෝදරයා යනු සුවිශේෂී චරිතයක් ! , ඒවගේම සිරසේ මාරසිංහගේ යන තරුණ නිවේදකයා අගේ කල යුතු අති දක්ෂ පුද්ගලයෙක් හේතුව තමයි අපේ පරණ කියමනක් තියනවනේ " මල නොතලා රොන් ගන්න" කියලා!, ඒවගේ තමයි මාරසිංහගේ අදාල පුද්ගලයා සමග සාකච්ඡාව කරන්නේ!

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 17 วันที่ผ่านมา +2

    අවන්කවම කියන වානම් ජාතික ජනබල වෙගේ ජනතා විමුත්ති පෙරමුනේ මලීමාවේ මම කැමතිම කෙනා ටිල්වින් සිල්වා සහෝදරයා ❤

  • @samithumethnula998
    @samithumethnula998 17 วันที่ผ่านมา +2

    සේපාල් සහොදරයා ටිල්වින් සහෝදරයා සමග සාකච්ඡාවක් කරමු දෙශපාලනයෙන් එහාට ගිය අනිවාර්යයෙන්ම ඒ සංවාදය බොහෝම සොදුරු එකක් වේවි ❤❤

  • @manelmallika9810
    @manelmallika9810 17 วันที่ผ่านมา +1

    ටිල්වින් සිල්වා ඉතාම ආදරණීය දේශපාලන නායකයෙක් මානව හිතවාදී කෙනෙක් ,හරිම නිහතමානී නායකයෙක් .

  • @tissaDaulagala-vv5ck
    @tissaDaulagala-vv5ck 17 วันที่ผ่านมา +1

    ආදරනිය ටිල්වින් ❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 17 วันที่ผ่านมา +7

    Awanka Sundara manssyek, TILWIN....💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️

  • @kalyaniadikari203
    @kalyaniadikari203 17 วันที่ผ่านมา +1

    🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️🎉
    ජයවේවා!!!!!

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 17 วันที่ผ่านมา

    වම් ඉවුරේ ආදර්ශමත් මහලේකම්වරයා නෙනි හදවතින්ම ආදරෙයි සහෝදරයා අපි
    නුඹට. ❤❤❤❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 17 วันที่ผ่านมา +8

    සිරස නිකං රනිල් ට කඩේ යනවත් වගේ පේනව.
    හා
    නැත්නං කමකුත් නෑ හොඳේ.

    • @MahindaWelikanna
      @MahindaWelikanna 17 วันที่ผ่านมา

      😂😢😮😅😊😊😊😅

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 15 วันที่ผ่านมา +1

    හරිම වචනෙ "සොඳුරු ආඥාදායකයා" ❤

  • @acnaufal
    @acnaufal 17 วันที่ผ่านมา +1

    Till Win සහෝදරයගේ වචනවල් අහල තමය් අපි ගොඩාක් මාරුවුනෙ!