ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

චාමර අප්පච්චිව ඉවරම කරයි | චාමරටත් මාර වැඩ තමයි කරලා තියෙන්නේ | චාමර මහින්දගේ රෙද්දම ගලවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • චාමර අප්පච්චිව ඉවරම කරයි | චාමරටත් මාර වැඩ තමයි කරලා තියෙන්නේ | චාමර මහින්දගේ රෙද්දම ගලවයි

ความคิดเห็น • 1.3K

  • @saynomore8762
    @saynomore8762 หลายเดือนก่อน +249

    ඉගෙනගත්ත නැති මේ වගේ රජයේ සේවකයන්ට අත උස්සන්න මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන බදුල්ල ජනතාවෙනි..අධ්‍යාපනයක් තියෙන උගත් මිනිසුන්ව එවන්න ඉගෙනගන්න

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +10

      අනේ මංද බං... දේශපාලනේ කියන වචනෙ තේරුමවත් නොදන්න හරකෙක්... මේව අහං ඉන්න වුන්... ඊය යකෝ

    • @nihalepa400
      @nihalepa400 13 วันที่ผ่านมา +1

      ​@@maheshchinthaka8714 චන්දෙ දීපු හරක් කව්ද 🐂

    • @timetemple682
      @timetemple682 11 วันที่ผ่านมา

      සමන්ත විද්‍යාරත්න

  • @shachashimin1836
    @shachashimin1836 หลายเดือนก่อน +150

    ගොන් වස්සෙක් පාර්ලිමේන්තුවේ කට ඇරියොත් ඉවරයි. ඔය පාර හදන එක නෙමෙ බං දේශපාලනය කියන්නේ. ඒක තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ. ඉදිරි දැක්ම, ජනතා කියවීම හොදටම පැහැදිලයි. අපි ඡන්දෙ දෙන්නෙ නැ මෝඩයොන්ට. දෙන්නෙ මාලිමාවට

  • @liri5772
    @liri5772 หลายเดือนก่อน +89

    චාමර මොනව කිව්වත් ඊලග චන්දෙන් මෙයාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා ,බදුල්ල ජනතානී හොදින් හිතල ඔබගේ වටිනා චන්දය පාවිච්චි කරන්න

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 29 วันที่ผ่านมา +22

    මස් කට්ටක් බෙදා ගන්න බැරුව එක එකාට බුරා ගන්න බල්ලො ටිකක් මතක් උනේ කාටද ? 😅

  • @upr2318
    @upr2318 หลายเดือนก่อน +92

    බදුල්ලේ මොලේ තියෙන අය ඉන්නවානම් මේ වඩේ කාරයෝ ගෙදරම තියපල්ලා

  • @lalp5728
    @lalp5728 หลายเดือนก่อน +97

    ඇයි හිඟා කන්නේ මෙන්න මූ අඬනවා

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n หลายเดือนก่อน +11

    ලැඡඡනැතූව කියන හැටි මූන්ද අපේ රටේ නායකයෝ නෝදකින්

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 หลายเดือนก่อน +7

    බුද්ධිමතුන් පාර්ලිමේන්තු නොයැවීමේ ප්‍රතිවිපාක අපි පමණක් නොව අනාගත පරම්පරාව ද අත්විඳිනු ඇත . වෙනසක් කලහැකි මාලිමාව ජයග්‍රහණය කරවමු.

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r หลายเดือนก่อน +380

    බදුල්ලෙ බත් කන හරක් තවමත් ඉන්නවා

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน +12

      කියන්න ලැජ්ජයි මමත් ඔය දිස්ත්‍රික්කයේ ම අනේ මෙහෙමත් වහල්ලු

    • @sohanabeygunawardane2890
      @sohanabeygunawardane2890 หลายเดือนก่อน

      Moko😅😅😅😅😅😅

    • @sohanabeygunawardane2890
      @sohanabeygunawardane2890 หลายเดือนก่อน +1

      Looking for comment 😊

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน +3

      ⁣බොන්න දිලා බන් වැඩිය හිතන්න එපා😅

    • @LakmalMadu-xs5qy
      @LakmalMadu-xs5qy หลายเดือนก่อน

      Wedak ne kiyala

  • @asankasanjeewa5107
    @asankasanjeewa5107 หลายเดือนก่อน +334

    නොදකින් යකෝ මුන්ට චන්දෙ දීල මුන්ගෙ හැලි අහන මෝඩ හැත්තක් ඉන්නවනේ.
    කියපියකෝ රට සන්වර්දනය කරන්න තොපිට මොනාද කරන්න පුලුවන් කියල...

    • @renukapriyadarshani8273
      @renukapriyadarshani8273 หลายเดือนก่อน

      Nodakin කාලකන්නි හැත්ත තවත් innawa කාපියව් gu

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน +4

      It s their private funds

    • @gkrobotics6908
      @gkrobotics6908 หลายเดือนก่อน +10

      කියලා වැඩක් නෑ....උගෙ පම්පෝරිය කියනව මිසක් රටේ සංවර්ධනය ගැන මොකක්ද මුගෙ දැක්ම​. මේවට හුරේ දාන හරක් රැලකුත් ඉන්නවනෙ අප්පා....!!!

    • @sarathabeysinghe5472
      @sarathabeysinghe5472 หลายเดือนก่อน +10

      මුට දුන්නෙ නැති දේවල් ගැන කියනව විතරයි. මූට චන්දෙ දෙන්නෙ අමු ගොන්නු.

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +3

      අනේද කියන්නෙ බං... ඊයා...!

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp หลายเดือนก่อน +9

    කකුලෙන් අදින්නැ ගුරුවරු දන ගස්සනවා විතරයි

  • @jayathissabandara1560
    @jayathissabandara1560 หลายเดือนก่อน +10

    බදුල්ලේ නූගත් හරක් ඉන්නේ තනිකරම නැත්තං මේ වගේ මෝඩයෝ පාර්ලිමේන්තුව ඒවයිද

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +91

    පෙට්ටි කුකුලා...🐓 යකෝ මුංට චන්දෙ දෙන උංට අං තට්ටුවක් තියන්න ඕන😂

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 หลายเดือนก่อน +160

    තොපි කාපට් කන්නද මූට ඔය හුරේ දාන්නෙ

  • @user-zv1vn1rf2u
    @user-zv1vn1rf2u หลายเดือนก่อน +7

    මුන්ගෙ බයිලා අහන්ඩ තවම නූගත් පිරිසක් ඉන්නවා. ඉක්මනට මොලේ පෑදේවා අනාගතයේදි මේ වගේ කාලකනින්ගේ බයිලා අහන්ඩ නොලැබේවා පතමි

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs หลายเดือนก่อน +6

    රටේ ප්‍රශ්න නෙමෙයි උගේ ප්‍රශ්න, දුක කියන්නේ. රටේ මිනිස්සු ජීවත් වෙන්න පොරබදනව . මුන්...... 🤮🤮🤮🤮🤮

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx หลายเดือนก่อน +97

    බදුල්ලේ එවුන් බත් කනවද

    • @user-up7bm5gg7t
      @user-up7bm5gg7t หลายเดือนก่อน +1

      නෑ

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน +2

      ඉන්නවා 🐃🐃🐃🐄🐄🐄🐄🐃🐃🐃🐃🐃 ක්. ගොඩාක් ඉන්නවා

  • @nelikaniymani9535
    @nelikaniymani9535 หลายเดือนก่อน +64

    මුන් තමා මෙි රට විනාශයට මුල්

  • @ruwanherath5167
    @ruwanherath5167 15 วันที่ผ่านมา +2

    ඔබතුමා විතරයි දුප්පත් අපගේ ගල් බෝතලේ ගැන කතා කරේ ඒක මිනිසුන්ගේ සතුට හැමෝම අරක්කු බොනවා ඡන්ද ගැන හිතලා උන් ඒ ගැන කතා කරන්නේ නෑ ඔබතුමාට ජයවේවා

  • @isurusampath8647
    @isurusampath8647 หลายเดือนก่อน +6

    බෙබාලගෙ රැස්වීම් 😅 බොන්න දෙනවනන් කාලකන්නි එතන ඔය කියන කාපට් ප්‍රමිතියෙන් තොරයි කියලා මතක තියාගන්න ඕනෙ😊

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +83

    මේ රටේ නූගත්ම මිනිස්සු ඉන්නේ ඌව පලාතේ..
    ඒකට හේතුව තමයි සුද්දන්ට විරුද්ධව ඌව වෙලස්ස වීරයන් කරපු සටන... මදි නොකියන්න සුද්දනව කඩුගාපු රටට ආදරේ ඇති ශ්රේෂ්ඨ අභිමානවත් මිනිසුන්...ඒ හේතුව නිසාම සුද්දා ඌවේ ජනතාව වෙනුවෙන් අධ්යාපනය දුන්නේ නෑ... ප්රවාහනය සඳහා මාර්ග හැදුවේ නෑ... මේ ජනතාවගෙන් 90% ක්ම original ගොවිගම නම්බුකාර මිනිසුන්.... ඒ නිසාම මුහුදු බඩ ප්රේදේශවලින් ඌවට ආපු පෙරේරලා, සිල්වලා, ලොක්කෝ වෙලා... ඌව වෙලස්ස සටනේ වීරයන්ගේ දරුවෝ මේ පරදේසක්කාරයන්ට ආවැඩුව එවුන්ට රැවටිලා උන් පස්සෙන් යනවා... හරිම කණගාටුයි...

    • @JanakaNalaka-xw9zv
      @JanakaNalaka-xw9zv หลายเดือนก่อน +12

      ඌව පලාතේ දුප්පත්කම විකුණන අමන හොරු නැවත
      පත්කර ගන්න පෙර දෙවරක් නොව දහස්වරක් සිතීමට
      ඌවේ අභිමානවත් ජනතාවට
      ශක්තිය හා දහිරිය ලැබේවා

    • @nkjayathissa9878
      @nkjayathissa9878 หลายเดือนก่อน

      ඇයි ගමිපහා

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      "ඔරිජිනල් ගොවිගම නම්බුකාර මිනිස්සු"
      මේ වගේ කතා තාමත් ඔළුවෙ තියන් ඉන්න තෝ චාමරයටත් වඩා ගොනෙක්.. ! බූරුවා...! තොපි වගේ වුන් එල්ලන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල..! කාලකණ්නි හැතිකරේ

    • @fernandochamarywarnakulasu8066
      @fernandochamarywarnakulasu8066 29 วันที่ผ่านมา

      මූට හුරේ දාන මීහරක් 😂

    • @SLCODWOLF
      @SLCODWOLF 15 วันที่ผ่านมา

      වැරදිලා වගේ මදි නොකියන්න සුද්දො කඩුගාපු වෙඩි තියපු නේද

  • @praneethrandika8655
    @praneethrandika8655 หลายเดือนก่อน +64

    මුන්ගේ කතා අහන්න යන බූරුවෝ..අම්මප බඩ දගලනවා..

  • @ChameeraMudalige-kn8cn
    @ChameeraMudalige-kn8cn 23 วันที่ผ่านมา +2

    මම පාර්ලිමේන්තු ඉදල වැඩක් නැහැ කියල කියල මාසයක් ගෙදර හිටිය. මුන් කියන ඒව අහගෙන ඉන්න 🐄 ඕන තරම් ඉන්නව . උන්ටත් ඡන්ද අයිතිය තියෙනවා කියල මතක් උනහම අපේ දරුවෝ මේ රටෙන් ඉක්මනටම යවනව😢 😢

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +5

    😂 අපිට මෙයා හම්බුනා හයිවේ Rest Cafeteria එකේදී 11.07.2024 හවස..අපි කාපු Table එකට අල්ලපු එකේ..අපි හිතුවා අනිවාර්යයෙන් මෙයා ගෙදර යනවා ඇති කියලා..අපි කතා කරන්න ගියේ නැහැ..අපි මාලිමාවේ යූනියන් මීටිං එකට ගිහින් එනගමන්...

  • @ajantharathnaseeli
    @ajantharathnaseeli หลายเดือนก่อน +95

    බදුල්ලට තණකොළ සැපයුම් කරුවන් අවශ්‍යයි.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      😅🤣🤣🤣😎

    • @TheKingMaker666
      @TheKingMaker666 หลายเดือนก่อน +1

      @@ajantharathnaseeli ටෙන්ඩරය call කරනු ලැබේ....

    • @nuwannuwan1271
      @nuwannuwan1271 29 วันที่ผ่านมา

      අපරාදේ බං මුන්ට දෙන තන කොල ටික 😂😂😂😂

    • @anilbasnayake1009
      @anilbasnayake1009 28 วันที่ผ่านมา

      ඔය සද්දේ දාන මී හරක් ටිකක් ඉන්නවා අරක්කු වලට පෙරේත යෝ බහුතරයක් මිනිසුන් මුන්ට චන්දයක් ආය දෙන්නේ නැහැ.

    • @mauricedemel6142
      @mauricedemel6142 24 วันที่ผ่านมา

      😅

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +140

    බදුල්ලේ හරක් ට තනකොල ටික අපෙන් මේ පාර

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp หลายเดือนก่อน +4

    මුට තියෙන ප්‍රශ්න ඔවා මිනිස්සුන්ට වැඩක් නැ බං

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 หลายเดือนก่อน +5

    මේ කාලකන්නි වාහන යන් නැති පාරවල් kapet කරලා thamai මේ රට බංකොලොත් වුනේ. නිෂ්පාදනයට දායක වෙන් දේවල් කරලා නෑ. ලොකු කමට කියන හැටි නොදකින්

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      මුන්ට පාරවල් කන්ඩද ,😮බිලියන ගණං ණය අරගෙන හොරාකාලා ,අමු ගවයෝ පාන් රාත්තල 160ට අරගෙන, බිත්තරයක් 60ට අරගෙන මුන්ට කතිරේ ගහන අමු මීහරක් හැත්තක් 😂

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +89

    දේශපාලන රැස්වීම් තියන ක්‍රමය මොඩිෆය් කරන ලද මාලිමාවට උත්තමාචාරය.

  • @latharathnayaka8152
    @latharathnayaka8152 หลายเดือนก่อน +54

    අරක්කු වලට පෙරේත අය

  • @nwcoinworld9719
    @nwcoinworld9719 14 วันที่ผ่านมา +1

    බල්ලො එක්ක බුදිය ගත්තොත් බලු මැක්කො එක්ක නැගිටින්න ඔනේ තුට්ටු දෙකක් ව්ටින්නෙ නැති කාලකන්නි දෙශපාලකයින් කරලා පාර්ලිමේන්තුවට ගෙනත් . අතින් බටර් දිලා අරොගත්ත වගේ වැඩක් මහින්දලාට උනේ

  • @SamanSamanabedda
    @SamanSamanabedda 28 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපිට ඔයාව බෙහෙතකටවත් හොයාගන්න බැරි වෙනවා.

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc หลายเดือนก่อน +119

    හරකෙක් උම්බෑ කියනකොට... බුරුවො ටිකක් තප්පුලනවා..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂

    • @theekshanasinath5808
      @theekshanasinath5808 29 วันที่ผ่านมา

      Kohomath ithin pohottuwe inne amuma amu meeharak pak&%# tikak😂😂😂

    • @kadullatv_
      @kadullatv_ 21 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @SusithaRohana
    @SusithaRohana หลายเดือนก่อน +114

    මු මෙ මොනවද කියවන්නෙ. මුට පිස්සුද. මුන් වගෙ දෙසපලුවො නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ආයිත් පත් කරමු

    • @user-fg4if5it1v
      @user-fg4if5it1v หลายเดือนก่อน

      ======#==========- ===============v

    • @user-fg4if5it1v
      @user-fg4if5it1v หลายเดือนก่อน

      Vvvv v hI v vac vv vaccin/ Guv=

    • @user-fg4if5it1v
      @user-fg4if5it1v หลายเดือนก่อน +1

      Vv=

    • @sampathkodikara8785
      @sampathkodikara8785 หลายเดือนก่อน +2

      Mu wage ewun Nisa nemei ape bath kana harak Nisa..

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +1

      අනේද මංද බං..මේ කතාවම ඇති මේ තක්කඩි රැළ පරද්දල මුන් සෙට් එකම හිරේ දාන්න...
      නිද්දකින්...!

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx 25 วันที่ผ่านมา +1

    බස් වලින් සෙනග ගෙනල්ලා මිනිස්සු ඉන්නවා කියලා පෙන්වලා අනිත් මිනිස්සුන්ගෙ ජන්දය මුන් හරව ගන්නවා එවට අහු වෙන මොඩයෝ ඉන්නවානේ 😂

  • @user-np9bz8gr4n
    @user-np9bz8gr4n หลายเดือนก่อน +3

    චන්දේ ලන් උනාම තමයි මුන්ට කාපට් දාන්න මතක් වෙලා තියෙන්නේ . කාලකන්නි

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 หลายเดือนก่อน +104

    තොපි නං අනේමන්ද ?

  • @rajitha6165
    @rajitha6165 หลายเดือนก่อน +27

    යකෝ රට හදන වැඩපිලිවෙල කියපන්..තොපේ මගුල් කියවන්න එපා..අමු හරකා

  • @shamanikk6265
    @shamanikk6265 16 วันที่ผ่านมา +1

    පක්ෂය ඇතුළේ ප්‍රශ්න ඔහොම නම් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හිතන්නේ කොහොම ද

  • @lakdiwaproduction3874
    @lakdiwaproduction3874 26 วันที่ผ่านมา +1

    බදුල්ලේ ගව සම්පත .....😢
    මේවට එන මී හරක්ට පුන්නක්කු මිල ටිකක් අඩු කරලා දුන්නනම් ඇති.😂😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +30

    තොපි තොපි කාගන්නකොට අපිට මාර සතුටුයි

  • @wecommentyoudecide969
    @wecommentyoudecide969 หลายเดือนก่อน +34

    අපේ එවුන්ට හරි යනම කතාව...ගොන්නු හිතන්නේ මු උගේ ගෙදරින් ⁣ගේනව කියලා...රට දියුණු නම් පාරවල් හදන එක ලොකු කජ්ජක් නෙමේ....හිඟන්නට රුපියල් සීයක් ලොකු වුනාට...රුපියල් 100න් කෑම පැකට් එකක් ගන්න බෑ....නූගත් රටවැසියන් ඉන්නකම්....කපටි දේශපාලුවන්ට ආතල් තමයි

  • @mahendraadikari3013
    @mahendraadikari3013 27 วันที่ผ่านมา +1

    ඒ කාලේ ලක්ෂ දෙක අපිට ලොකු ගාණක් කීවේ දැන් පොඩි ගාණක්ද?

  • @shirleysilva570
    @shirleysilva570 23 วันที่ผ่านมา +1

    අනේ ,ජනතාවනි අපේ දෙමව්පියෝ සහ අපිත් අවුරුදු හැත්තෑ හයක් රට බංකොලොත් කළ කාලකන්නි නායකයන්ව පත් කරගෙන හිඟන ණයකාර රටක් බවට පත් කරගත්තා ඉදිරි මැතිවරණ වලදී මේ ගොබ්බ හැත්ත පන්නා දමා දියුණු යහපත් රටක් ඇති කර ගැනීමට අලුත්තරුණ කණ්ඩායමකට රට භාර දෙමු.

  • @ExpertMass
    @ExpertMass หลายเดือนก่อน +28

    කවුද බං මුංව පාර්ලිමේන්තු යවන්නේ...
    උන්ට මොකුත් කියලා වැඩක් නෑ මේ වගේ මී හරක් පාර්ලිමේන්තු එවන්නේ අන්න උන්ට ගූ ගහන්න ඕන.

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e หลายเดือนก่อน +28

    තොපේ ඔය සියලුම පුකේ අමාරු වලට බෙහෙත මීලග මැතිවරණයේ දී අපි බෙහෙත දෙනවා ,මාලිමාවේ ආන්ඩුවක් ආවට පස්සේ තොපිට ඔය අමාරුකම් සියල්ලම සනීප කරනවා,මාලිමාවට ජය❤️❤️❤️මාලිමාවට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සහෝ ♥️♥️♥️♥️

    • @aribro2830
      @aribro2830 หลายเดือนก่อน

      ඇයි පත්වෙන මාලිමා වේ උන් මිනිස්සුන්ගේ පුකේ අරිනවා ද

    • @user-uk7nu4uz7i
      @user-uk7nu4uz7i หลายเดือนก่อน

      Neyamay buwa

    • @kbwije
      @kbwije 23 วันที่ผ่านมา

      මේක මරල බෙල්ල කපලා වැටේ ගහමු.

  • @malikanda1755
    @malikanda1755 18 วันที่ผ่านมา

    මුං වගෙ කලකාණණියෙ නැවත් පර්ලෙමෙන්තූ නොයන්න වැඩ කරමු

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 18 วันที่ผ่านมา +1

    මොනවද බන් මු මේ කියවන්නෙ... ආය ඉතින් අමු ගවයා ඈ 😂😂

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 หลายเดือนก่อน +28

    මුන් ලබන පාරත් බදුල්ලෙන් යයි😂 මුන්ගේ අතින් වියදම් කරලා හදනවා වගේ කියවන්නේ

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g หลายเดือนก่อน +20

    උබගේ අනුගාමිකයෝ ටික රටට සම්පතක්,
    ගහපිය දැන් මහින්දයට,
    උබ දැන් රනිල් ලගනේ ඉන්නේ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 หลายเดือนก่อน +1

    ජයවේවා අනිවාර්යයෙන් ම රනිල් මීළඟ ජනපති 🙏

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน

      ඉතුරු ටිකත් විකුණලාම දාල නාකි ලොන්තලාගෙ ඇට සූප්පපියව් 🤣😎

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 หลายเดือนก่อน

      @@NewMicroElectronics-yv1ek jvp නොවන ඕනැම කෙනෙකුට අපි ඡන්දය දෙනවා.

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 15 วันที่ผ่านมา

    මෙන්න නියම අපේ කාලේ අපි අරගල කරලා, පෙලපාලි ගිහින් , පර්ලිමේන්තුවේ සිටිය යුතු දේශපාලන පුරුශයෙක් බලන්න ඉන්න මිනිසුන්, මොහු බනින මිනිසුන්, මොහුඅගේ කරන මිනිසුන්, මීට මාසයකට කලින් අගය කල අය, එම කාලයේදී බැනපු අය , හෙට බනින අය, අද බැන්න අය හෙට හොද වෙන හැටි. මිනිසුන් ට මේවා තේරෙන්නේ නැහැකියන්නත් බැහැ, බොහො උගත් අය මේ මුලසුනේ, වේදිකා වේ, හැමතැනම ඉන්නවා, නැහැකියන්න බැහැ, ගුරු උතුමෝ, රජයේ උතුමෝ, ආරක්ෂක අ‍ංසවල නිර්භය නිලධාරින් , රටක් වටින, රටට ඉන්න වෙද්දු, තව තවත් ගම්වල වැදුම් ලබන අය .ඇයි එවනි උතුම් අය මෙතුමන් ලාගේ මේ හරවත්, දේසනා අසන්නේ එතුමන්ලාට වැරදිය නොහැක, මෙතුමා නැවත පර්ලිමේන්තුවට පත්කරගන්න හොද නැද්ද. රට හදන්න මෙතරම් දතකන මෙතුමාවම පත්කරගමු.

  • @user-nx4mo6bi5j
    @user-nx4mo6bi5j หลายเดือนก่อน +86

    බදුල්ලේ මී හරක්.........

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน

      🐃🐄🐃🐃🐃🐃🐃🐃🐄🐄🐄🐄🐄. ගොඩායි

    • @user-sf8tj8uk3w
      @user-sf8tj8uk3w หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @WelageWicramapala
      @WelageWicramapala 22 วันที่ผ่านมา

      BADULLE. HARAK. THANA KOLA KAPIYAU. PARAYO

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +17

    එාමර දන්නෙත් නැ රනිල්,රාජපක්ස ,එකට ඉන්න බව.ඒතරමි මෝඩයෙක්.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 17 วันที่ผ่านมา +1

    Dear Bandula voters please don’t send this kind of pathetic uneducated politician to parliament .
    Please send educated personal to parliament… please

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 25 วันที่ผ่านมา

    බදුල්ලට කුනක්කු සැපයුම් කරැවන් අවශ්‍යයි

  • @kumudujayasekarakj
    @kumudujayasekarakj หลายเดือนก่อน +21

    පොහොට්ටුව මේ සැරේ campaign කර්න්නේ අඩලද.හැමෝම අඩනවා

  • @nishaekanayeka4039
    @nishaekanayeka4039 หลายเดือนก่อน +18

    මාර හදිසියක්නේ තියෙන්නෙ ඌව දියුණු කරන්න ...😂😂😂 චන්දෙ....චන්දෙ.....😂😂😂😂

  • @janubole9026
    @janubole9026 28 วันที่ผ่านมา

    බදුල්ලේ මිනිස්සු මොකද කරන්නෙ මේකට මේපාර බලමු!!

  • @shyamalimaduwanthi1932
    @shyamalimaduwanthi1932 26 วันที่ผ่านมา +1

    නිවන් සුව

  • @user-ve7ll9wb7q
    @user-ve7ll9wb7q หลายเดือนก่อน +20

    නෙද්දකිං කරපු කඩප්පුලිකං තව උජාරුවට කියවනවත් 🤮🤮

  • @Weerasuriya-li1yr
    @Weerasuriya-li1yr หลายเดือนก่อน +19

    මෙිවගෙ වල් කුලුහරක්ට ජන්දය දෙන හරක් තව ඉන්නවද බඋුල්ලෙ

  • @chanakagunarathna441
    @chanakagunarathna441 28 วันที่ผ่านมา

    මේ ඔය කතාවලට මිනිස්සු අහුවෙන්නෙ නෑ යකො බදුල්ලෙ උන් අහුඋනාට

  • @safrasmohamed3088
    @safrasmohamed3088 25 วันที่ผ่านมา

    මුන් කෑම මේසෙ කෑම කන්න දඟලනවයි රැස්වීම් වලට සෙනඟ අදිනවයි හැරෙන්න වෙන කරපු මගුලක් නෑනේ

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 หลายเดือนก่อน +16

    බදුල්ලෙ 🐄 🐂🐃 ඉන්නකල් බොලාට ආතල්...

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +15

    රනිල්,රාජපක්ස,තේරැමි ගන්න, මෙි හාදයට තේරෙන්නේ නැ.

  • @codetoby1150
    @codetoby1150 27 วันที่ผ่านมา

    සතුටුයි...කෑලි හැලිල මුන් කඩන් වැටෙන්න ඕන රට හැදෙන්න නං

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +1

    බදුල්ලේ බත් කන හරක් ටිකයි වගේ ඉන්නේ.
    මාලිමාවට ජයවේවා.

  • @deepalranawaka8096
    @deepalranawaka8096 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා.ගව සම්පත දිය්‍රන්‍ර වේවා

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +18

    මූට පිස්සුද ඇත්තටම 😂😂😂😂😂😂😂😂😂😂

  • @yasithakalanka4637
    @yasithakalanka4637 29 วันที่ผ่านมา +1

    මුං ජනතාව ගැන හිතන්නෑ හිතන්නෙ තමන්ගෙ බලය වැඩකරන්න කිය්ල මේ මෝඩ හරක්ට තේරෙන්නෙ නැති හැටි 😂💔

  • @Bravo-King
    @Bravo-King หลายเดือนก่อน

    චාමර ඔබ ඉක්මනින් සමාදානයෙ සැතපෙවා

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v หลายเดือนก่อน +14

    අනේ ජනතාවනේ තවත් රැවටෙන්න එපා බුද්ධිමත්ව කටයුතු කරන්නමේ රට වැටිලා තියෙන ප්‍රපාතය ගැන පොඩ්ඩක් සිතන්න

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +13

    කොහෙන්ද ඔය හරක් ගේනාවේ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +1

    සජිත් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤ ඊලග නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 26 วันที่ผ่านมา

    මුංගෙ වැරදි කිය කිය මුං ඉන්නව...
    රටට හරි යයිද ඉතිං..
    රටේ ප්‍රශ්න නෙමේ මුංගෙ ප්‍රශ්න වලට විසදුම් තමයි මේ කියන්නෙ.. හිරිහැරයක් හිරිකිතයක් 😡😡😡

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 หลายเดือนก่อน +16

    අපේ රටෙ මේ වගේ හරක් ඉන්නකම් දුකම තමයි.මොනවා කරන්නද මේ වගේ කාලකන්නි පස්සෙ යන හරක් මේ රටෙ නැතිවෙනකම්ම දරැවන්ට අනාගතයක් නැ

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +15

    මෙ නාකි කසිප්පු කාරයො ටික ඉන්නකම් ඔලුවක් උස්සන්න දෙන්නැ හුරෙ කියන උන් හිතං ඉන්නෙ රනිල් ගෙදරින් ගෙනත් දෙනවා කියලා පාරවල් හදන්න සල්ලි😂😂

  • @nimalnaulla6189
    @nimalnaulla6189 21 วันที่ผ่านมา

    බදුල්ලේ තණ කොල කන හරක් නැවත මේ මීහරකාව පාර්ලිමේන්තුවට එවන්න. මුන්ගේ ක්‍රමය ගැන හොඳට කියනව.

  • @RanganaSusantha
    @RanganaSusantha 17 วันที่ผ่านมา

    මට නම් ඇහෙන්නෙ තප්පුලන සද්දයක් විතරයි.

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน +17

    මෙවුන් පාරවල් වලටද චන්දේ දෙන්නේ?

  • @kkjmkoralage
    @kkjmkoralage หลายเดือนก่อน +13

    උදිත හොරෙක් නේ.......😂😂 මේ පාර අනිවාර්යයෙන්ම පරාදයි.....😂😂😂

  • @surangawitharana45
    @surangawitharana45 26 วันที่ผ่านมา

    කතාව ඇහුවා ඒ උනාට ඡන්දෙ. මාලිමාවට

  • @AmalSomarathne-fc6oj
    @AmalSomarathne-fc6oj 18 วันที่ผ่านมา

    අපෙ ඉස්කොලෙ යන කාලෙ පන්තියේ මෙහෙම එකෙක් හිටියා .

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 หลายเดือนก่อน +16

    මුන් කරන්නේ ජේසපාලනේ......දේශපාලනය කියන්නේ වෙනම එකක් හලෝ

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +10

    රට කාපු සාටක හොරුන්ගෙ තවත් අපතයෙක්

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 22 วันที่ผ่านมา

    බත් පැකට් එකටයි කුඩු කසිප්පු වලට .පෙරේත.මීහරකුන් .නොදකින් කාලකණ්නි

  • @anjulajayamalw
    @anjulajayamalw 18 วันที่ผ่านมา

    බදුල්ලෙ මිනිසුනි මේ ගොංවස්සා ගමේ රදවා ගන්න ..

  • @user-gr3me9ro3x
    @user-gr3me9ro3x หลายเดือนก่อน +7

    මෙ පාර ගෙදර යවනවා

  • @MrLayya
    @MrLayya 29 วันที่ผ่านมา +1

    225 ටම හෙණම ගහපන් ඕකුන්ගේ පවුල් පිටින් හැදිගෑවිලා යන්න 👍

  • @HashCrypto100
    @HashCrypto100 15 วันที่ผ่านมา

    හොදින් මතක තබා ගන්න මේ වගේ ගොන් වස්සන්ව ලබන පාර නොගෙනෙන්න බදුල්ල ජනතාව වග බලා ගන්න ඕනා😂

  • @saamfonseka6177
    @saamfonseka6177 หลายเดือนก่อน +7

    යකෝ පාරවල් හදල රට ගොඩ නගන එක රජයේ වගකීමක්

  • @kcrmusicclub7365
    @kcrmusicclub7365 หลายเดือนก่อน +7

    මේ මී හරකාගේ රැස්වීම් වලටත් යන හරක් ඉන්නවනේ

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน

      ඔය විල්ස් පාක් පිට්ටනියේ උපරිම 5000 ක් නැත්නම් 6000 ක් පුරවයි බදුල්ලේ දේශපාලන රැස්වීම් තියන්නේ සේනානායක පිටියේ ඒක නොගෙන මේක ගත්තේ සෙනග අඩුබව පේන නිසයි

  • @somasirirathnayaka8582
    @somasirirathnayaka8582 23 วันที่ผ่านมา

    ගොන් වස්ස රැළි වලට සෙනග ඇද්ද එක තමයි කරපු දේශපාලනය මාලිමාවට ජයවෙිවා

  • @DananjayaDeSilva
    @DananjayaDeSilva 29 วันที่ผ่านมา +1

    සුභ ගමන්, නිවන් සුව 😢

  • @pathumrandika2557
    @pathumrandika2557 หลายเดือนก่อน +7

    රට හරක් ටික.ජන්දෙන් පස්සෙ මුන් කුඹුරු ටික හාන්න යොදවන්න ඕන..

  • @e.u.i.kumarijayasundara2632
    @e.u.i.kumarijayasundara2632 หลายเดือนก่อน +6

    අනේ මේ අහින්සක මිනිස්සු මේවගේ ගොන්නු බලන්න තවත් යනවනේ

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 27 วันที่ผ่านมา

    මේ පාදඩයන්ගේ අවසන් කාලයයි

  • @SenarathYapa-ow8hr
    @SenarathYapa-ow8hr 29 วันที่ผ่านมา

    පට්ට වැදගත් කතාවක්. රට හදපු හැටි කියන්නෙ. හොදට අහගනිල්ල. මාර මහන්සියක් වෙල මුං රට හදල තියෙන්නෙ. 😡😡

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 หลายเดือนก่อน +17

    රටට මෙච්චර කෙලවලා තියෙද්දීත් මුන්ගේ රැස්වීම් වලට යන හරක් ඉන්නවා