ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

" මම ඒ කාලේ කළේ නොගැළපෙන රස්සාවක්..." - සංගීත් විජේසූරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2024

ความคิดเห็น • 377

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +177

    සන්ගීත් ,, පරාර්තකාමී උබ අපිට ආදරෙයි ...මුලු ලන්කාවම උබට ආදරෙයි ...බන් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +4

      ආදරෙයි ❤️🌷

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว +5

      නුවන් පෙරේරා ඔබේ කථාව ඇත්ත.

  • @lionschannel7683
    @lionschannel7683 ปีที่แล้ว +104

    බුද්ධිමත් දැක්මක් ඇති කලාකාරයෙක්. ඔබ වැනි මිනිසුන් අඩුකම රටට දැනෙන මොහොතක් මේක...

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 ปีที่แล้ว +60

    කැමතිම චරිත දෙකක් එකතුවෙලා හරි ආසයි ,

  • @susanthapeiris6480
    @susanthapeiris6480 ปีที่แล้ว +65

    මම ගොඩක් කැමති ගායකයෙක් අපේ කෙනෙක් සහෝදරයා

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +49

    දේශප්‍රේමියෙක්...සැබෑ කලා ශිල්පිිි⁣යෙක්...ආදරෙයි සංගීත්❤️

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +88

    මේ වැඩසටහන එනකං බලාගෙනම හිටියේ. හඳවතේ ඉන්න ගායකයෙක්❤❤❤

  • @sumuduprabod4118
    @sumuduprabod4118 ปีที่แล้ว +89

    කුඩුගැන අහපු භයානකම කතාව ඇහුවෙ අද.මහජන ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය නිවාරණයට සංගීත් අයියගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙයි.ජයවේවා ❤❤❤❤

    • @dsashapathi8698
      @dsashapathi8698 25 วันที่ผ่านมา

      ආදරණීය සංගීත් පුතා, මම ඔබ ගැන දැන ගත්තේ අර පෙරහැරක් ගැන ගයමින් මගහැරුණු ප්‍රේමයක් ගැන ගයන ගීතය අහම්බෙන් මගේ කණ වැකුණු නිසා. එය ඉතා හොඳ සිංහල කමත් අපේ ජන ගීයත් කැටිකල ගීතයක් යැයි මට හිතුනා. අද ඔබට අදහස් ප්‍රකාශනයේදී දැනෙන අපහසුව, වඩ වඩාත් කියවීමට පුරුදුවී, ඔබේ ශබ්ද කෝෂයේ වපසරිය වඩාත් පුලුල් කර ගැනීමෙන්, මග හැර ගැනීමට හෑකිවනු ඇතිබව මගේ විශ්වාසය යි.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +69

    Sangeeth.සමඟ සේපාල් ..එකතු වෙමු පෙරමුණ ගමු .රට හදමු වෙනස් දකිමු .ජය වේවා අපේ මාතෘ භූමිය 🙏.විදේශ රටක හිටියා ට .අපිත් හදවතින් ඔබලා සමඟ

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +29

    ඇස් දෙකට කඳුළු එනව ..මේ විස්තර අහද්දි..අපි මේ system එක වෙනස්කරමු සංගීත්, සේපාල්..අපේ මරණාසන්නය සතුටු සිතින් ඇස් දෙක පියාගන්න.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +33

    සංගීත් සුපිරි චරිතයක් ❤️👌අනිවාරෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +67

    මෙහෙම වැඩසටහනක් බලන්නත් වාසනාවක් තියෙන්න ඔනේ..කාලය ගත වෙනවා තෙරෙන්නෙ නැහැ එ තරම් හරවත් මෙහෙම සොදුරු ම්නිස්සු එක්ක කරන සංවාද..💙

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle ปีที่แล้ว +26

    එකම සංඛ්‍යාතයක මිනිස්සු ...🙏💐❤️

  • @mahendraamunugama7
    @mahendraamunugama7 ปีที่แล้ว +42

    අවංක කලාකරුවෙක් ❤

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +20

    සන්ගීත් පට්ට අවංක චරිතයක් අපි සැවොම එකමුතු වෙමු කොහොම හරි මේ රට ගොඩ දාල ලෝකයටම ආදර්ශයක් බවට පත් කරමු අනුර ඇතුළු NPP එකට මේක කරන්න පුළුවන් එදාට අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි කියා කියන්න පුළුවන්
    ස්තූතියි සෙපාල්

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +155

    උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.
    මම කැමැතියි.ඔහුගේ කියවීමට.

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +39

    ඔබ සැබෑම දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම සැබෑ කලාකරුවෙකුගේ කාර්ය භාරය වටහා ගෙන උපන් මාතෘ භූමියට සේවය කිරීම සදහා ජාතික ජනබල වේගය සමග එකතුවීම පිලිබඳව සන්තෝෂයි. මහපාරේ මරලා දැම්මත් අපි ඔබලා සමග එනවා. ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +26

    සංගීත් නැමති ගායක සහෝදරයා ට මුලු රටම ආදරෙයි ,ඒ වගේම සේපාල් අයියා ටත් ...

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +61

    ඉතා විශිෂ්ට මිනිසෙක්.සංගීත් අපේ ජන හදවතේ ඉන්නා සොඳුරු කළාකරුවෙක්.සැබැවින්ම ඔබට අපි ආදරෙයි.ළෙන්ගතුයි.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Dear Sangeeth, all the Sri Lankan love to you. We gratitude to you ever.

  • @dulanranga298
    @dulanranga298 ปีที่แล้ว +32

    සේපාල් අඉයාගේ ඇදුම අද ලස්සනයි. බුදුසරණයි. 🇱🇰🇱🇰🇱🇰

  • @sampaththaranga9780
    @sampaththaranga9780 ปีที่แล้ว +24

    , මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපිට අවශ්‍ය රටට පිං ඔබට සේපල අයියේ ❤❤❤

  • @naseemshakf8794
    @naseemshakf8794 ปีที่แล้ว +109

    මා කැමතිම චරිත දෙකක් .රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමින් .

  • @darmadasasiril6580
    @darmadasasiril6580 ปีที่แล้ว +26

    නිහතමානී ගායක sangith Adaraiy😍😍😍

  • @prasadfonseka4839
    @prasadfonseka4839 ปีที่แล้ว +27

    නියම කොන්දක් සන්ගීත් ..සහොදරයා ..

  • @madavasashi8359
    @madavasashi8359 ปีที่แล้ว +21

    I respect you both.. පුංචි දෙයක්... අපේ සංස්කෘතිය රැදිලා තියෙන්නේ රෙද්දේ.. උදාහරනයකට පිහිනුම්‍ තටාකවල මුහුදේ ගැණු නානවනම්‍ දිය රෙද්ද ඇදන් නානවා.. බිකිනිය ඇදන් නැවොත් එකට කියන්නේ සංස්කෘතිය කනවා කියලා....

  • @anilsiriwardana8037
    @anilsiriwardana8037 ปีที่แล้ว +12

    ප්‍රඥාවක් ඇති ගමේ එකා ආදරෙයි හැමදාමත් උඹට සහෝදරයා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +30

    දෙන්නගෙම කතාවල සෑහෙන ඇත්ත වටිනා දේවල් ගොඩක් තිබුනා . ජනතාවගෙන් පිරිසක් මාධ්‍ය වලින් අල්ලගෙන ඉන්නවා. දරුවන් දැනගන්න ඕන ඇත්තටම ඒ පිරිස දැනුවත් කරන්න .

  • @sirimakaluthara4016
    @sirimakaluthara4016 ปีที่แล้ว +10

    සේපාල් සහෝදරයා මේ අපේ හදවත දිනාගත් ගායකයා රට ගැන හැගීමක් ආදරයක් තියෙන නියම දේශපේරමියෙක් මාලිමාවට ගොඩ වෙලාඉන්නේ ඔබ දෙදෙනාම ජයවේවා මාලිමා ජයවේවා 💜💜💜💜💜👍👍👍👍👍

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 ปีที่แล้ว +19

    පට්ටම ආස චරිත දෙකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹 මෙහෙම මිනිස්සු හිටියොත් මේ රට ගොඩ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +15

    අවන්ක කලා කරුවෙක් ඉතා නිර්ලෝබි චරිතයක් ආදරෙයි සන්ගිත් සහොදරයා සේපාල් මහත්තයා ස්තුති බලාගත හිටපු වැඩ සටහනක්

  • @kapilaprabathgajanayaka9241
    @kapilaprabathgajanayaka9241 ปีที่แล้ว +24

    අපේ එකෙක් ❤️❤️❤️❤️💪💪💪💪💪💪💝💝💝

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว +13

    අපේ ගමෙි කෙනෙක්
    ස්තුතියි ඔබ දෙපලට ...

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper ปีที่แล้ว +8

    කැමතිම චරිත දෙකක් එකතුවෙලා
    හරි ආසයි ,from GERMANY

  • @mewan7770
    @mewan7770 ปีที่แล้ว +7

    මේ දේ මම ඇහුවේ යම් කිසි තැනක නාකොටික් එකේ රාජකාරි කළ නිළධාරියෙක් ගෙන්..
    ඔහු කීවේත් මත් ද්‍රව්‍ය උවදුර නැවැත්විය හැක්කේ මුදුන් මුලෙන්ම ඉවත් කිරීමෙන් පමනයි කියලා..
    ඒත් ඒ කතාවේදීම ඒ නිළධාරියා කීවේ නාකොටික් එකේ ඔහු ගරැ කරපු ඇත්තටම රාජකාරිය කළ මෙතෙක් හමුවූ සුපිරිම නිළධාරියා සංගීත් ව්ජේසූරිය බවත් එවැනි.නිළධාරීන්ට එතැන නිසි රාජකාරියක් කළ නොහැකි බවත් ඔහු (සංගීත්) සිටියානම් සමහරවිටක කාගේ හෝ ඉලක්කයකට ගොදුරැවිය හැකිබවට විශ්වාසයක් තුබූ බවත් කියා සිටියා.
    ඇත්තටම සංගීත්...උඹ අතිශයින්ම හදවතට එකඟවම ජීවත්වෙන එකෙක්...

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +15

    සන්ගීත් ❤

  • @machanstudio5898
    @machanstudio5898 ปีที่แล้ว +8

    උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.

  • @ireviewsca5778
    @ireviewsca5778 ปีที่แล้ว +43

    ජාතික ජනබලවේග මහජන ආණ්ඩුවක්, මහජනයාගේ කලාකරුවෙක්, මහජනයාගේ විචාරකයෙක්. හරිම පුදුම ගැලපීමක්. වසන්තය උදා වෙන්න තව ටික කාලයයි

  • @didulafurniture3087
    @didulafurniture3087 ปีที่แล้ว +27

    වර්ථමාන යුගයේ ඔබ වැනි රටට ආදරය කරන කලාකරුවන් කිහිප දෙනෙකු හරි දැක ගැනීමට ලැබීම සතුටට කරුනක්..

  • @handunpathiraja7188
    @handunpathiraja7188 ปีที่แล้ว +8

    ස්තුතියි සේපාල් සහෝදරයාටත් . සංගීත්
    සහෝදරයාටත් .
    ඔව් .අපි මේක හරි විදියට වෙනස් කරමු .

  • @panadurakadawathahighwaybuses
    @panadurakadawathahighwaybuses ปีที่แล้ว +7

    වැදගත් සාකච්ඡාවක්

  • @jayshn-n9575
    @jayshn-n9575 ปีที่แล้ว +5

    සේපාල් , බොහොම දැන උගත්
    සමාජය ගැන හසල දැණුමක් සහ අත්දැකීම් ඇති බුද්ධිමත්
    සමාජයට වටිනා ගුරුවරයෙක් .

  • @janakadeepal3592
    @janakadeepal3592 ปีที่แล้ว +9

    සංගීත් අයියා සුපිරි.....

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +2

    ඉතිපිසෝ භගවා..ගීතයත් ගායෙන් මන් මුදවලා ..ගීතයත් මන් ගොඩක් අහන්න ආස සින්දු දෙකක්..

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka ปีที่แล้ว +6

    ප්‍රසාංගික ලෝකයේ දක්ෂයෙක් වගේම වගේම දිගක්, පළලක්, ගැඹුරක් තියන මනුස්සයෙක්...

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +7

    ඔබතුමා කියන එක හරී දුරස්, අයියා,මල්ලි, මචෝ, සහෝ, කියන ඒවා හරි කට්ටුයි.

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว +24

    නාකොටික්, කරාටේ, සනිධප, අවසානයේ වායේ. ලස්සන හදවතක්, කටහඬ මාරයි. බඩුම තමා...

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +8

    ලස්සනයි වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න ජයවේවා සුබපැතුම් ජයවේවා ♥️♥️♥️

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +6

    ස්තුතියි 💐💗🙏

  • @fazmym7937
    @fazmym7937 ปีที่แล้ว +8

    ආදරෙයි සංගීත් අයියෙ..❤

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +6

    ලස්සන ..වැදගත්...සංවාදයක්...💜💜

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +2

    හරි දැක්මක් ඇති රටට ආදරය කරන සංවේදි කලාකරුවෙක්. රටට වටීනා පුද්ගලයෙක්. සුභ පැතුම් සෙනෙහසින්

  • @anandawijewickrama6542
    @anandawijewickrama6542 ปีที่แล้ว +7

    සේපාල්... studio එක පසුබිම හදමු නේද. ලස්සනට.. ඒ කියන්නේ classicla විදියට. අද ඇඳුම හොඳයි. ligjting too.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 ปีที่แล้ว +5

    Sangeet kiyanna sundara මිනිසෙක් 🙏🙏🙏

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +9

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👌👌👌

  • @nishandesilva7219
    @nishandesilva7219 ปีที่แล้ว +24

    දැන් දැන් මරු ජය වේව👍❤️ NPP මුලු රටටම ජය ගේනවා❤️

    • @parakum4030
      @parakum4030 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 🤘😎👍

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +11

    _සේපාල් , වැඩිහිටියන්ට දැන් මේ පණිවිඩය යන්න පටන් අරන් තියෙන්නෙ . ජනතාව රවටපු කාලය නිමාවෙනව._

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එහෙම උනොත් හොදයි ඒත් එගොල්ලො මැතිවරණ ලංවුනාම සුපුරුදු ව්දිහම තමයි

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      ​@@yasasediriweera8281 ඒ ඉස්සර කාලෙ වෙනස්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +17

    Sangeeth ❤️
    Sepal ❤️
    AKD ❤️

  • @priyankamenik885
    @priyankamenik885 ปีที่แล้ว +8

    දෙන්නටම දෙවිපිහිටයි

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 ปีที่แล้ว +4

    Sangeeth සුන්දර කලාකරුve k .සුනිල් අයියා වගෙයි ..සුනිල් අයියා අප හැර ගියා සෙපාල් මහත්තයා සින්හයෙක් වගෙ මිනිසෙක් 👍💗

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +16

    අපි අාදරෙයි අැත්ත මිනිස්සුන්ට

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +6

    සංගීත් කියන්නෙ අපි ආදරේම චරිතයක් ❤️

  • @lakshandanushka6548
    @lakshandanushka6548 ปีที่แล้ว +3

    දැකපු කලාකරුවන්ගෙන් එදා ඉදන්ම ආදරේ කරන කලාකරුවා.ආදරෙයි මිනිස්සු වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරනවට🙏❤️❤️💪
    අනිත් උන්ටත් හොඳ ආදර්ශයක්

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +6

    ආදරෙයි ..❤️

  • @chaniduperera3740
    @chaniduperera3740 ปีที่แล้ว +4

    Mama ගොඩක් කැමති ගායක sangith අයියා

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +2

    මා කැමතිම නිහතමානි අවන්ක විශිෂ්ඨතම කලා කරුවෙක් වගේම මහත්මා ගති ඇති සන්ගීත් අයියා.බුදුසරණයි ඔබ දෙදෙනාට

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +5

    නියම චරිත දෙක...👌👌

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +1

    ජනතාවට ආදරේ කරන සොදුරු කලාකරුවෙක් සමග සොන්දුරු කතාබහක් මමත් හරි කැමති කෙනෙක් සන්ගීත් මල්ලීට ඔහුගේ සිත පිරිසිදුයි කතාව හරි සොදුරුයි වචනය සිත කය හරි සන්වරයී. අසන කෙනා ගේ සිත නිවෙනවා අනුන්ව සනසන වචන ඒකතාවේ තියෙන්නේ. ඉතින් සන්ගීත් මල්ලි ඔයාට ජයවේවා මිනිසුන්ට වටිනා සේවයක් කිරීමට ඔබට අනාගතයේදී අවස්තාවක් ලැබේවා ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක. සේපාල් සහෝ වැනි අවන්ක ජන මාද්‍ය වේදියෝ රටට වාසනාවන් ❤️

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 ปีที่แล้ว +2

    සේපාල් සොයුර ඉතාමත් වටිනා සාකච්චාවක් බොහොම ස්තූතීයි මම නම් සේපාල් සොයුර ඔබගේ සියලුම වීඩියෝ මගේ ගම් පලාත්වල සහ. අනිකුත් පැති වල යහළුවන් යවනවා ඔවුන් දැනුවත් කරනවා අනිවාර්යෙන්ම ඔබගේ වැඩ සටහන් බලන්න කියා

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +36

    එකක් නම් දැනුන.
    සංගීත් කතා කරන්නේ කටින් නොවේ.
    හදවතින්. ඔබ‍ට එහෙම දැනුනද?

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දැනුනා 🙏

  • @susanthalakmal9507
    @susanthalakmal9507 ปีที่แล้ว +3

    අදරෙයි සංගිත් විජේසුරිය මහත්තයෝ.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +8

    සහෝ සේපාල් සංගීත්
    සුපිරිම තමයි tks best rgds

  • @chathuriherath9584
    @chathuriherath9584 ปีที่แล้ว +8

    Sangeeth kynne MN kamatima charithayak.harima nihathamani tamanta kisima wasiyk balaporoththu nowi hari de kelin katha karana kenek ehema minissu gdak adui oba karana kiyana hoda dema sarthaka wewa sangeeth ayye.....! ❤️❤️

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +9

    මං ආදරේ කරන පාට කන්නාඩි නැතුව ලෝකේ බලන ආදරණීය කෙනෙක්.

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔයාට ජයවේවා

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว +7

    රටෙ ජන ජීවිතය අර්බුද වලින් , ප්‍රශ්න වලින්, පිරිල තියෙන්නෙ ඉතිං කොහෙද මිනිස්සුන්ට කලාව, ගීතය, රසවිඳින්ඩ වෙලාවක්.
    දුවනව දුවනව හවස් වෙනකොට හති වැටෙනව. රෑට කන ගමන් TV එකේ හෙලුවැලි නැටුමක් බලල නිදියනව. පොතක් කියවන්න, නාට්‍යක්, චිත්‍ර පටියක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න, කෝ මානසික නිදහසක්, අමතර මුදලක්..?
    බලන්න, 70 - 80 දශක වල කොච්චර රටේ ප්‍රශ්න තිබුනත්, ගම් උදාව, කානිවල් සර්කස්, සංගීත ප්‍රසංග, රූකඩ, සල්පිල්, අරව මේව - කොච්චර තිබුනද..? කොච්චර දුර පයින් ගියාද ඒව බලන්න. වෙසක් පොසොන් කාලෙට පයින් කොච්චර තැන් බලන්ඩ යනවද..? පාසැල් ගිහින් ආවාම බෝල බැට් අරන් දුවන්නෙ වෙලට. ගොයම් කපන කාලෙ කුඹුරු වල. හුලං කාලෙට සරුංගල්. හවසට ඇලේ පැනල නාල ගෙදර ආවාම පලු යන්ඩ බැනුම්, ගුටි .. ඒත් පහුවදාටත් යනව. පාසැල් වැඩත් කරනව.
    අද කෝ ඒ නිදහස... ළමයින් වගේම දෙමවුපියෝත් රේස් එකක. මේ පීඩාකාරී අද්‍යාපන ක්‍රමේ අනිවාර්‍යයෙන් වෙනස් වෙන්ඩම ඕනෙ.

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว +6

    ආදරනිය සංගි ❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว +2

    අති පිවිතුරු දේ ගැන කතා කිරීම ඒය කෙලෙසීමක් වැනි ය. සංගීතය භාෂාවකින් තොර හැගීම් ප්‍රකාශ කිරීමකි. සංගීත් තම නමින් ම ඒය නිරූපණය කරයි.

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +2

    ජිප්සීස් නායක සුනිල් පෙරේරා සංගීත වේදියාට පසු රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් නිර්භයව පෙනී සිටින අපේ කාලයේ කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛයා සංගීත් විජේසූරිය ! ජයෙන් ජයම වේවා !

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️🇱🇰✌️
    🙏🙏🙏❤️🇱🇰✌️
    පුරුදු වහල් බාවයෙන්
    මිදීම
    හරියට වැරදි බුදු මගින් මිදී
    නිවැරදි නිවන් මගට ගැනීම වගෙ අමාරුයි
    සිව්පසය වත් මේකාලය අසීරුවෙන් ලද මොහොතේ
    ඔබ සියලු දෙනාට නිවනත් නිවන් සුවත් මේ උපන් බවයේම අත් විද සසරින් මිදෙත්වා
    🙏🙏🙏අදිටනින්
    🙏🙏🙏❤️🇱🇰✌️🌏
    ඔස්ට්‍රේලියාවෙ සිට🇦🇺
    නිවන්මග යමින්

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว +1

    ආදරෙයි සංගීත් අය්යා. ස්තුතියි සේපාල් මහත්මා. අපි මේ පණිවිඩය කටින් කට ගෙනියනවාම තමයි. ජයම වේවා..

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 ปีที่แล้ว +6

    සන්geeeth අයියා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +2

    මමත් බලුවා,.Ten Question වැඩ සටහන,..ඒකෙන් තමා. මම දැනගත්තේ හිතාගෙන හිටියට වඩා වටිනා බුද්ධිමත් සහෝදරයෙක්,..... දෙපළම එකට ගැලපෙනවා,...❤❤❤❤,.....🙏🇱🇰🇦🇺

  • @senaworld1779
    @senaworld1779 ปีที่แล้ว +3

    නුඹට ආදරෙයි සන්ගීත් අයියේ....

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 ปีที่แล้ว +3

    ආදරණීය චරිත දෙකක් ජය වේවා ඔබ දෙපලට

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +10

    අවුලක් වෙන්නේ ම 1980ට කලින් ඉපදුන කුප්පයින්ට. ඕවා වෙනස් වෙන්න ගොඩක් කාලයක් යන එකක් නෑ. සමජය හරිම වේගයන් වෙනස් වෙනව. මේ වෙනස ප්‍රතිඵල අපිට බැරි උනත් අපේ ලමයි දකීවි

  • @ruwandesilva7643
    @ruwandesilva7643 ปีที่แล้ว +5

    COMPARISON to the guys who MISUSED poor CITIZENS STATE FUNDS by JOINING WITH Rajapaksa FAMILY, sangeeth is a GENUINE guy..we salute YOU INDEED.

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 ปีที่แล้ว +3

    Dear Mr.Sangeeth... i love you so much... Keep going...

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 ปีที่แล้ว +3

    සුපිරි කතවක් 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @medagedarapriyanka5189
    @medagedarapriyanka5189 ปีที่แล้ว +21

    We all have to work to bring NPP for power

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    සංගීත් සහෝදරයා මම ඔයා මානවහිතවාදියෙක් කියල ගොඩකාලෙකට කලින් දැනගෙන හිටියා මාලිමාවට ජයවේවා

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 ปีที่แล้ว +4

    සංගීත් අපි ඔබට ආදරෙයි මාලිමාව ටත් ආදරේ

  • @malindafernando1963
    @malindafernando1963 ปีที่แล้ว +8

    Im glad to see that you talk aabout "star-struck" mental condition with a srilankan popular talented singer.
    I hardly believe that anyone there to discuss this topic other than this chap .

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +1

    සොඳුරු මිනිසෙක් samaga කතා bahak ජයවේවා sepal

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා සංගීත් අයියා 🙏

  • @jackvp3989
    @jackvp3989 ปีที่แล้ว +2

    Video aka balannath kalin like aka damma 😍😍😍😍😍

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ depalata

  • @vijithadissanayake7417
    @vijithadissanayake7417 ปีที่แล้ว +9

    මම ගොඩක් කැමති චරිත 2 ක්

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 ปีที่แล้ว +1

    පට්ටම ආදරෙ charitayak.. නියමයි අපි හරි විදියට මෙරට වෙනස් කරමු ... ජය වේවා

  • @udaravithanage4030
    @udaravithanage4030 ปีที่แล้ว +12

    සංගීත් අයියා....❤️❤️❤️

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 ปีที่แล้ว +4

    ආදරෙයි😍

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 ปีที่แล้ว +2

    GOD BLESS sangeeth Aiya and GOD BLESS mr. Sepal🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹