'' කිඹුල් රාජිතගේ අන්තිම තුරුම්පුව...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 461
    17 - 06 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 16 වැනිදා ) වීඩියෝව 👇
    • '' එතැනදී අපි කොන්දේසි...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 338

  • @karuapp6083
    @karuapp6083 9 วันที่ผ่านมา +101

    හිරගෙදර මිය යායුතු මිනිහෙක්.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 9 วันที่ผ่านมา +119

    අරගලේදි රාජිතයට ගැහුව අයිතිහාසික කනේ පාරක් .. දකින කොට කුරිරු සතුටක් එන්නෙ අප්පා.. හොයල බලන්න ඒක මරු ...

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 9 วันที่ผ่านมา +92

    රාඡිතයා කියන්නේ බොරැ විදින හොරෙක් උගේ පුතත් පච චතුර ස්තුතියි සේපාල් මහත්මයා මෙි හොරැ ගැන දැනුවත් කරනවාට

  • @udithasli4962
    @udithasli4962 9 วันที่ผ่านมา +60

    සේපාල් සහෝදරයා මෙයා මගේ නරක් වෙච්ච දත තියෙද්දි හොඳ දත ගලවපු මිනිහා.

  • @lalmahamalage
    @lalmahamalage 9 วันที่ผ่านมา +18

    රාජිතයා පට්ට හොරෙක් තක්කඩියෙක්. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 9 วันที่ผ่านมา +64

    සුඩේව, කින්ස්ලි, ට උන් ටික් මේ අශූචි යටත් වෙනව

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 9 วันที่ผ่านมา +148

    රාජිත බයේ ඉන්නෙ කල අතයට ගණුදෙනු වලට අන්තිම කාලෙ ජම්පරේ අදින්ඩ වෙයි කියල.

    • @user-ou6ov2fu3k
      @user-ou6ov2fu3k 9 วันที่ผ่านมา +8

      Only Npp

    • @devuminfernando9252
      @devuminfernando9252 4 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම කල පාහර ගැහිලි වලට ඕකලාට දඩුවම් ලැබෙන වාමයි 😜

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 9 วันที่ผ่านมา +32

    රාජිත ඇතුළු හොරැටික මහින්ද විජේසේකර වගේම දුක්විදලා මැරි මැරී ඉපදේවා….
    මෙවැනි හොරැන්ගැන කියන සේපාල ඔබට ස්තුතියි…

  • @samithumethnula998
    @samithumethnula998 9 วันที่ผ่านมา +40

    එකගයි එකගයි සහොදරයා කියපු හැම වචනයක් ගානේ හොරු එක මිටට මාලිමාවට විරුද්ධව

  • @funnygenieM
    @funnygenieM 9 วันที่ผ่านมา +53

    මම මේ වැඩ සටහන නැරඹුවා.
    පත්තරයා වලියට වගේ කොකු දානවනේ.
    මේකා කීප සැරයක්ම ඇඹරෙනවා.
    මෑන් දන්නවා ටක්කෙටම කෙල වෙන වින්තිය

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 9 วันที่ผ่านมา +20

    කළ ,කළ දෙ පල පලදෙ ,සෙපල් ඔබතුමා ට මගෙ ස් තුති ය ❤❤අපි ජාතික ජනබල ය ට🧭🧭🧭

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 วันที่ผ่านมา +18

    මාලිමාව විශිෂ්ඨ ජයක් අත්පත්කර ගනු ඇතැයි ලොකු විශ්වාසයක් තියෙනවා.ඒ වගේම රටේ ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි.මට හිතෙනවා ඔබතුමා ඒ සඳහාත් වටිනා සේවාවක් කරනවා කියල.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ❤❤❤❤

  • @albdos5430
    @albdos5430 9 วันที่ผ่านมา +56

    සේපාල් ඔය කියන ඔක්කොම ලගදිම වදවියාමට නියමිත ඇමිබා වන් කොටසක් අපි සතුටු වෙමු ❤❤❤❤❤A

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 9 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤ එහෙමයි වියයුත්තේ 💪

  • @lalalwis7679
    @lalalwis7679 9 วันที่ผ่านมา +54

    චමුදිත අනිවාර්යයෙන් චන්දයට දින කිපයකට පෙර අනිවාර්යයෙන් පවුල පිටින් රට පනිනවා ගිහිල්ලා එසයිලමි එකක් දාගන්නවා ඒකට සාක්ෂි එකතු කරනවා

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 9 วันที่ผ่านมา +18

    පත්තර මල්ලී ගේ කටේ ගූ තියෙන්නේ . ඒනිසා කට අරින වාරයක් පසා කට්න් එන්නේ ගූ ගද. මුන් ඔක්කෝමලා හැදිගැව්ලා,මකබෑව්ලා,තෝරොන්ච් වෙලා යන්න ඕනෑ .
    .

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 วันที่ผ่านมา +31

    හරියටම හරි මහත්තයෝ ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත
    අපි පුලුවන්තරමි මිනිස්සුන් දැනුවත් කරමු
    හොරැ හොරැ එකතුවෙන නිසා
    අපි පුලුවන් තරමි මිනිස්සුන් දැනුවත් කරලා
    අන්තරේ වසන්ත මුදලිලා
    පෙරටුගාමීන් වගේ කට්ටිය අපි මාලිමව එක්ක එකතු කරන්න බලමු

  • @ar1920
    @ar1920 9 วันที่ผ่านมา +10

    අසූචි චමුවා අනීවාර්‍යෙන්ම උගේ පව්ල පිටින් රට පනිනවා. ඒක සහතිකයි

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 9 วันที่ผ่านมา +31

    ඇත්තටම ඔය ජඩ වසල දත් දොස්තරයගෙ කිඹුල් නාටකයට මොකක්ද වුනේ?

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 วันที่ผ่านมา +32

    පත්තර මල්ලි උනාට කතා කරන්නේ රටේ ජනාධිපති කියා හිතේ තියාගෙන.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 วันที่ผ่านมา +17

    අරගලය දවස්වල රාජිතගේ ඔළුවට ගාපු පාරට කරපු පව් අමතක වෙලා ඇති නේද.

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 9 วันที่ผ่านมา +14

    ඔව් මේ විදිහට තමයි සේපාල් මහත්මයාණෙනි මිනිස්සුන්ට අමතක වෙලා තියෙන දේවල් නැවත මතක් කරල දියයුත්තේ මිනිස්වෙසින් අපේ රටේ ඉපදුනු අමන කාලකන්නි පවුකාරයෝ තව ටික දවසයි මේ විදිහටම කරගෙන යමු මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 9 วันที่ผ่านมา +8

    සාකච්ඡාව බැලුවා ඔබ සම්පූර්ණයෙන් නිවැරදියි. මේ වගේ ගේම් කාරයෝ දේශපාලනයෙන් අතුගාලා දාන්න තරම් අපේ රටේ මිනිස්සුන්ට බුද්ධියක් පහළ වෙන්න ඕන ඊළඟ මැතිවරණයකදී ඉන්න ඕනෙ හිරේ

  • @sam-17105
    @sam-17105 9 วันที่ผ่านมา +10

    රාජිත, රත්තරන්, මහින්දානන්ද,ජොනී,රවී කී නොකී රට කෑව සක්කිලි🤬 225න් ඔක්කො ලියන්න බැරි නිසා

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 9 วันที่ผ่านมา +38

    ඕකගෙ,කොලුව,පට්ට,බුරුපකා

  • @sunilweeraman9789
    @sunilweeraman9789 9 วันที่ผ่านมา +11

    ජයවෙවා ජනතාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @upalisriyananda9626
    @upalisriyananda9626 9 วันที่ผ่านมา +12

    සේපාල් මහත්මයා,
    මේවා නැවත මතක් කිරීම වැදගත්.මටත් අමතක වෙලා තිබුනේ

  • @fim2699
    @fim2699 9 วันที่ผ่านมา +26

    මිෂන් එකේ නම
    මල්ලි බේරා ගැනීම..😂😂😂

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 วันที่ผ่านมา +20

    ඕකාපට්ට හොරෙක් පැලවත්තෙ තියෙනවා ඕකහොරකම් කරපු සල්ලිවලින් ගත්තු ඉඩමක්.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 9 วันที่ผ่านมา +5

    කතා දෙකක් නැහැ මුන් ඔක්කොම බයවෙලා ඉන්නෙ ජතික ජනබල වේගයට.🎉🎉🎉

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 9 วันที่ผ่านมา +15

    මේ පුත්ගලයන්ගේ වත්කම් විගණනය කරන්න ඕනෑ,නැව් ගත්තේ කොහොමද...බෙහෙත්වලින් කොච්චර ගසා කාලා ඇද්ද...මේ මිනිස්සු ජීවත්වෙන්න හදන්නේ නොමියෙන මිනිස්සු ලෙස..
    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී...කියල කියමනක් තියෙනවා,

  • @nayaniishful
    @nayaniishful 9 วันที่ผ่านมา +29

    චමුදිතට.විරුද්ධව අපහාස නඩුවක් දාන්න බැරිද npp එකට

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 วันที่ผ่านมา +20

    එපා කොහෙත්ම එකඟ නෑ චතුරයා සහ අර තෙල් ඇමතියා ඕනෙම නෑ උන්ට චරිත සහතික දෙන්න යන්න එපා ප්ලීස් 🙄

  • @mynameisnathan3539
    @mynameisnathan3539 9 วันที่ผ่านมา +9

    පත්තර මල්ලී, අසූචි මල්ලී, නාට්ටාමියාට වැලේ වැල් නැතිවෙන මාස කිහිපය මේ ගත කරන්නේ... වතුර රත්.වෙනකං පමණයි හැළියේ නටන්නේ. දත් දොස්තරයාගේ... සැඳැ සමය, මහ උළු ගෙදර ගත කරන්න ලැබේවා. ස්තූතියි සේපාල් මහත්මයා.❤❤❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 9 วันที่ผ่านมา +19

    මරු සේපාල්

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 8 วันที่ผ่านมา +4

    ඔයාගෙ පැහැදිලි
    කිරීම ඹබටස්තූ❤❤❤❤

  • @pradeepkumara4439
    @pradeepkumara4439 9 วันที่ผ่านมา +8

    දර්මතාවයෙන් ඔයා සේරම එලියට එනවා.. දැන් ඉන්න පරම්පරාවට දැන ගන්න එක්ක.. උන්ගේ කටින්ම එලියට එන එක හොඳයි... 🙏great සේපල්.. ❤

  • @chethamindinu3192
    @chethamindinu3192 9 วันที่ผ่านมา +8

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @sudhammikalaksiri1479
    @sudhammikalaksiri1479 9 วันที่ผ่านมา +9

    ජාතික ජන බලයට ජය නියතයි...

  • @onesixtynine624
    @onesixtynine624 9 วันที่ผ่านมา +13

    සුක්කානම තවමත් ඒ ගොල්ලගෙ කියල හිතනඑක අපට හොඳයි

  • @mendissumith7965
    @mendissumith7965 8 วันที่ผ่านมา +3

    නියමයි සේපාල් සහෝදරය

  • @nihal-fh3vq
    @nihal-fh3vq 6 วันที่ผ่านมา +2

    සේපාල් ඔබේ මේ අර්ත දැක්වීමට අපිව වෙනස් කිරීමට ස්තුතියි ❤❤❤❤ ආදරෙන්

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 9 วันที่ผ่านมา +3

    GREAT ANALYSING AND SPEECH
    ඔව් මේ විදිහට තමයි සේපාල් මහත්මයාණෙනි මිනිස්සුන්ට අමතක වෙලා තියෙන දේවල් නැවත මතක් කරල දියයුත්තේ මිනිස්වෙසින් අපේ රටේ ඉපදුනු අමන කාලකන්නි පවුකාරයෝ තව ටික දවසයි මේ විදිහටම කරගෙන යමු මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
    An Engineer from Germany

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 9 วันที่ผ่านมา +24

    Great.Thank you Mr.Sepal. From USA

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 9 วันที่ผ่านมา +35

    කිබුල් රාජිත 😂 එක මරු🔥මාලිමාවට ජය 💪

  • @stanleygamage666
    @stanleygamage666 9 วันที่ผ่านมา +25

    Thanks Mr. Sepal❤

  • @munasinghe825
    @munasinghe825 9 วันที่ผ่านมา +4

    දත් දොස්තර තමයි එදා සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රන්ජන් විජේරත්න ජේආර් ජඩවර්ධන සමග එකතු වී රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධානතම තක්කඩිය.
    රාජිත සේනාරත්න ප්‍රා සංවිධානය කොළකොටි කලු බලල්ලු සංවිධාන සිහිපත් කර ගනින්.

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n 9 วันที่ผ่านมา +5

    Exellent presentation..
    Thank you so much sepal...❤

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 9 วันที่ผ่านมา +12

    කුජීත ...ඇතුළුට යන්න ලෑස්ති වෙයන්...😂😂😂😂

  • @ajith32
    @ajith32 9 วันที่ผ่านมา +6

    රාජිතලා වගේ සක්කිලි විදවලා මැරෙන්න ඕනේ...මිනිස් කමටත් නිගාවක් මුන්....

  • @nalinbatagolla9891
    @nalinbatagolla9891 9 วันที่ผ่านมา +6

    They fucked with the wrong generation ! Thank you my lovely sons and daughters. අරගලයට ජය වේවා 👊

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 5 วันที่ผ่านมา +2

    වර්තමානයට, ආනාගතයට එන නායකයො හදා ගන්න ඕන නම් වැරදි කල දේශපාලුවන් දැඩි දඩුවම් දිය යුතුයි.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 วันที่ผ่านมา +16

    සේපාල් සහෝදරයා,
    මේ වගේම කතා කරන්නකෝ දෙරණ little star ගැනත්.
    අයියෝ මේ අවු. 7,8,9,10 පුංචි දරුවෝ කියන සිංදු???
    කෝ ලමා ගීත???
    පිරිමියාට හෝ ගැහැණියට ආදරේ කරන සිංදු සහ විරහා ගීතනේ මේ පුංචි ලමයි කියන්නේ.
    අනේ ඒක වෙනස් කරන්නම ඕනි සේපාල්. අපිට ලැජ්ජයි ඕවා අහගෙන ඉන්න.

    • @anadawijesinghe7375
      @anadawijesinghe7375 3 วันที่ผ่านมา

      රාජිතයාට ස්තුතියි දැන් තමයි ජනතාවට තේරෙන්නේ මාලිමාවට ඡන්දේ දෙන්න ඕනේ කියලා

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 วันที่ผ่านมา +9

    දැන්වත් තේරුම් ගනිල්ලා කොලනිල් දෙගොල්ලොම පෘට්සැලඩ් වගේ පට්ටහොරු.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 9 วันที่ผ่านมา +8

    උවිඳු හැර අනිත් කියපු නොකියපු එකෙක්ටවත් මින්පසු පාර්ලිමේන්තුවෙ දොර විවෘත නැහැ මහජන මුදල් එදත් අදත් සහ හෙටත් භුක්ති විඳින සහ අපි සහ අපේ දරුවන් මියයන්නේ බෙහෙත් නැතිව, අද්‍යාපනය නැතිව, විදුලිය නැතිව, ආහාර නැතිවයි නමුත් උන් පිටරට රෝහල්වලයි බෙහෙත් ගන්නේ..✅👉🙌👌👺👹👊🏾✅

  • @karmennagitha
    @karmennagitha 9 วันที่ผ่านมา +15

    SEPAL Its amazing with your words and how you put together this, love it ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tikka1967
    @tikka1967 9 วันที่ผ่านมา +11

    මෙ රටෙ මී ගවයො ....මුන්ට එක චන්දෙ යක් හරි දානවා කියන්නෙ .... මෙ රටෙ උන් එක්ක සිංහල හාලෙ බතක් කන්න හොද නෑ

  • @susanthafernando6383
    @susanthafernando6383 9 วันที่ผ่านมา +10

    We don’t called them doctors for teeth pullers. We called them Dentist here in UK.

  • @rathnayaka4627
    @rathnayaka4627 9 วันที่ผ่านมา +10

    thanks sepal

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 9 วันที่ผ่านมา +7

    පත්තර මල්ලි නෙවි පඩත්තර සල්ලිය😊😊

  • @silvag9383
    @silvag9383 9 วันที่ผ่านมา +5

    Thank you ❤

  • @princijayatunga6201
    @princijayatunga6201 9 วันที่ผ่านมา +6

    හොරැන් හොරැන් එකට එකතු වෙන්නෙ මහජනතාව තව දුරටත් රවටලා බිල්ලට දීලා තම තමන්ගේ පැවැත්ම තහවුරැ කර ගන්න . ඒත් අවාසනාව ක තරම වමේ පක්ෂ ,කියා ගන්නා ඔය කෑලි කෑලි ඉන්නෙ අධි තක්සේරැවකින්. උන්ට පොදුජන අරමුණක් තිබෙනවා නම්එක පෙරමුණක් වී මේ වෙලාවේ අති බහුතරය දිනා ගන්න අකමැති මන්ද . තවදුරටත් බෙදී සිටීම ඔවුන් ව බිලී බාගන්න පහසුවක්. ඒ වගේ ම ජනතාවගෙ විශ්වාසය පලුදු වන හේතුව ක්. ගෞරවය ට හානියක්. ඒ නිසා npp එකට එකතු නොවී වුනත් ජනතාව npp එකට චන්දය දෙන්න ජනතාව පොලඹවන්න අවශ්‍යයි .අත්‍යවශ්‍යයි .අනිවාර්යෙන්ම . එසේ නොකලහොත් පොදු හතුරා කෙසේ හෝ ජනමතය පරදවා චෞර බලය ජය ගන්නවා .

  • @chintasamaranayake933
    @chintasamaranayake933 9 วันที่ผ่านมา +4

    රාජිත වරක් පත්තරේට කිව්වා කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් අනුර කුමාරගේ කතාවක් TV එකේ යනවනම් ඒක බලලා තමයි මහන්සිය අරින්නේ කියලා.මෙය හොරු දන්නවා ඒවා කොයි තරම් වැදගත් කතාද කියලා .ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්

  • @karmennagitha
    @karmennagitha 9 วันที่ผ่านมา +19

    Vote for Anura Only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 6 วันที่ผ่านมา +1

    සේරම හරියයි ජාතික ජනබල වේගය රජයක් පිහිටවූ දාට.

  • @antonchinthaka6338
    @antonchinthaka6338 9 วันที่ผ่านมา +2

    දුශිතයන්ට ජම්පරය හිනෙන් පේනවා

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 9 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @user-tu6xs2eh1h
    @user-tu6xs2eh1h 9 วันที่ผ่านมา +3

    So great explanation 🇨🇦

  • @user-yu6te1vw9w
    @user-yu6te1vw9w 9 วันที่ผ่านมา +20

    S.B Dissanayake mathak nedda. Uth oya jathiye ekek.....

  • @suresh1657
    @suresh1657 9 วันที่ผ่านมา +8

    මේ කා original දත් දොස්තරම තමයි බැලින්නම්..😅😅😅😅

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 วันที่ผ่านมา +4

    Thanks brother ❤❤❤❤❤❤

  • @Jayaacademy93
    @Jayaacademy93 9 วันที่ผ่านมา +14

    ප්‍රා..ජිත 😂😂

  • @neshishanaya9263
    @neshishanaya9263 3 วันที่ผ่านมา

    කිඹුල් කතාව වැඩි ඈතක් නෑනෙ. ඕව අමතක කරන්න එපා. ජනතාවගෙ රටක් දේසපාලුවන්ට උලාගෙන කන්න නැවත ඉඩ දෙන්න එපා. ජඩ බොරු මාද්‍යට ඉඩ දෙන්නත් එපා. ඔබතුමා කරන්නෙ ලොකු සේවයක් 🇱🇰🙏♥️👍

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 9 วันที่ผ่านมา +3

    පක්ෂ මාරු කිරීමේ ⁣රොනී ද මෙල්ගේ අතීතය ඔබතුමාට අමතකවී ඇති පාටයි.රොනී පනී;/පනීි ද මෙල් වගේ කතා ...

  • @srilankanraja9338
    @srilankanraja9338 9 วันที่ผ่านมา +2

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம் ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @anilpathirana2014
    @anilpathirana2014 9 วันที่ผ่านมา +5

    Respect Sepal

  • @user-ju8nz6pm3b
    @user-ju8nz6pm3b 9 วันที่ผ่านมา +4

    Excellent content explaining thanks!

  • @maxexpress5932
    @maxexpress5932 9 วันที่ผ่านมา +2

    නිහඬවම ජනයා තුළ ඉලක්කය 80% කිට්ටු කරලා වගේ 😊 සේපාල!!!
    මේ ගැන කල්පනාකාරී බලන්න, තවත් දිරිමත් කරවන්න
    මේ ඉලක්කයට ගෙන යා යුතුය

  • @roshanpercy6854
    @roshanpercy6854 9 วันที่ผ่านมา +2

    ඉස්තුති සහෝදරයා ❤

  • @jayampathythissera6201
    @jayampathythissera6201 9 วันที่ผ่านมา +4

    Well said

  • @samankalubandara7333
    @samankalubandara7333 9 วันที่ผ่านมา +1

    Mr. Sepala, excellent

  • @prabathchaminda5422
    @prabathchaminda5422 9 วันที่ผ่านมา +2

    සේපාල අයියේ,
    ඔය තක්කඩි දේශපාලකින් සහ උන්ගේ පුත්තු විපක්ෂයට සහ පාර්ලිමේන්තු පැත්ත පලාතෙ පත්කර යවන්න එපා.
    අනිවාර්යෙන්ම මුන් ටික රට හැර යනවා. නැත්නම් යවමු .
    2024 පසු NPP ආණ්ඩුවක් ❤
    මංජු නිශ්ශංක,uvidu wijeweera, වැනි අයත් ලංකා දේශපාලනයට එන්න.

  • @kjayalath3860
    @kjayalath3860 วันที่ผ่านมา

    *** ආරංචිය සුබයි, සාගලට හිටලා (දරු සම්පතක්) ***

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 9 วันที่ผ่านมา +1

    අදනම් sir හොදටම කරා

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 7 วันที่ผ่านมา

    නියමයි සුපිරි

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 9 วันที่ผ่านมา +3

    Superb review.Thank you.much❤❤

  • @silvag9383
    @silvag9383 9 วันที่ผ่านมา +2

    Totally agree ☝️✅

  • @dilansamath6502
    @dilansamath6502 9 วันที่ผ่านมา +4

    Clean sweep 2024

  • @batepolaherbert2021
    @batepolaherbert2021 9 วันที่ผ่านมา +8

    Pra මිනීමැරුම් කෙරුවෙ moo

  • @sumithekanayake7731
    @sumithekanayake7731 9 วันที่ผ่านมา +7

    රාජිත යනු කානු කටා නේද

  • @Amarathunge
    @Amarathunge 8 วันที่ผ่านมา

    ස්තුතියි ......

  • @regulatoryaffairs3207
    @regulatoryaffairs3207 9 วันที่ผ่านมา +2

    ලාංකීය දේශපාලනයේ ඉන්න අප්‍රසන්නම මජරම පාදඩම කාලකණ්නි වසලයා තමයි පරාජිත...2024 දී පාඩමක් උගන්වනවාම තමයි

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 9 วันที่ผ่านมา +3

    Thanks

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 9 วันที่ผ่านมา +1

    ඔක්කොම කුනු බේරුවල බොක්කට කියලා මේ වගේ එවුන් සියලුම දෙනාම ඇද දමන්නට npp එකට එකතු වෙමු.

  • @clintonwithana3465
    @clintonwithana3465 7 วันที่ผ่านมา

    Thank you very much, well explained

  • @user-gx3ek8om1s
    @user-gx3ek8om1s 9 วันที่ผ่านมา +1

    Thank u Mr Sepal you are presenting very intelligent conversation I never missed your channel from USA

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    ජයවේවා .......NPP.🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 9 วันที่ผ่านมา +2

    මේ පාර මිනිස්සු මුගේ දත් ගලවනවා මූට මිනිස්සුන්ගෙ දත් ගලවන්න අමාරුයි .💩 💩 චමුදිතයාට මිනිස්සු අනිවාර්යයෙන් 💩 කවනවා නියතයි .

  • @d.chamindapriyadarshanasil9344
    @d.chamindapriyadarshanasil9344 9 วันที่ผ่านมา

    Well said Sepala bro...

  • @kumariwasantha1775
    @kumariwasantha1775 9 วันที่ผ่านมา +2

    දත් ගලවන job එක හරියටම කරනවා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 วันที่ผ่านมา +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට