පණට පණක් ගත් මුලතිව් මහකැලයේ දින 8ක SF ඇම්බුෂ් එක | WANESA TV
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418
SF පියරත්න මහතා - 0763636270 ❤️🙏
account ekak nedda mokda puluwn vidiyta hri dnna rata inne
Sanjeewa aiye gothayange comments walata watenna epa mama danne ne me wiruwata udau awashayai kiyla, plz apita account num ekak denna rata inna ayata kata krnna be e nisa first cmnt eke ac ekak th mention krnna plwannm hodai plz me gena blnna Sanjeewa aiye 🙏🏻 plwan aya me wiruwata udau krmu ❤
❣️💪
@@shuttlespace04 plyn htto ynna 😂
@@shuttlespace04 dakkada?? thamuse
සංජීව මහතානනි.නිහඩව ඔබ කරණා සේවය ඉතාමත් විශිෂ්ඨ එකක්....
විශෙෂ බළකාය මා ආදරය කරණ ගරුකරණ ඉතාමත් විශිෂ්ඨතම කන්ඩායමක එකතුවක්..
ජයවේවා සංජීව මහතානනි
සදා නොමෑකේවා විශේෂ බළකා විරුවන්
කවදා හරි මහපාරේ දකින්න පුළුවන් උනොත් දණ ගහලා වදිනවා විරැවාණනි ඔබට....බුදු සරණයි ඔබට
පිස්සු 😂😂😂
?@@OshadhiHimali machn soraaaawata😂😮
Maha pare badagapan 😂😂
❤❤❤❤❤❤❤
😂😂😂😂
අපේ රටට ආදරේ එකම මිනිස්සු කොටස තමයි රණවිරුවො කියන්නෙ. ආදරෙයි හැමදාම SF එකට.❤️
මම,,sf .ලියා,,දිර්ගායුස සහොදරයා,,,වැනසට අාදරෙයි ගොඩක්,,,,
Liya oyala maara gemak neda rata beraganna dila තියෙන්නේ
ආදරෙයි සර් අපි ඔබතුමාටත් සියලුම රණවිරුවන්ටත් අපි සදා ණය ගැතියි
Sar oya ape scl eke ne sar eka danagattha gaman mama godak sathuthu una Sr den koheda enna.sarta budusaranai Devipihithaii 🙏🙏🙏❤️
සර්‍ර්ගේ කතාවේ මතකම තියන නම ලහීරු.. එයා හිටියනම් සර්ලා ගැන තව ගොඩක් දේවල් අපිට කීයයී🏳️
@@slunlimitedr2094 ඒකනං ඇත්ත බං එදා දවසම මට ලහිරු මතක් උනා දැකලා නොතිබුණත් ඒ රණවිරුවාව නිතර මතක් උනා
අපෙ රටේ දරුණුම යුද්ධයක් තිබුන..දැන් සමාජෙ අය ගොඩකට ඒක අමතකයී..හැමදාමත් අපි රණවිරුවන්ට ආදරෙයි..හදවතින්ම ගෞරව කරනව..මොකද අපි අද නිදහසේ ජීවත් වෙන්නෙ මේ හැමදේම කරන්නෙ ඔබ මේ කරපු කැපකිරීම මත.. සල්ලිවලින් මෙච්චරයි කියල මිලක් දෙන්න පුලුවන් කැපකිරීමක් නෙවෙයි...මේ තරම් කැපකිරීම් කරපු වීරෝදාර රණවිරුවනට සදා ණයගැතියි ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැම..අප රට දිවිපුදා රැකපු ඔබ සැමට නිදුක් නීරෝගී දිගාසිරි වේවා...."වනැස" ඔබත් එක්ක හැමදාම ඉන්නවා..❤❤❤
Amathaka un kelehiguna nodanna un...ada iye upan යුද්ධයyak rate tibiddi upan un namai..
එක ඉල්ලිමක් . පුලවන් නම් මේ කි්‍රයාන්විත කරපු රණවිරවන් ළග වටින මතක පොටොස් ඇති ඒ කාලෙ කැලේ ගත්ත. ඒවත් අපිට කතාව අතරෙ පෙන්නනව නම් ඉතාමත් අගේ කරනවා. මිය ගිය රණ විරවන් මතක් වෙන්නත් ඒක ලොකු කාර්යයක් වේවි🙏
ඒක ඇත්ත❤❤❤❤
❤
උබ හිතුවද ට්‍රිප් එකක් ගියා කියලා..පොටො ගහගහ යන්න
@@wishwajithdesilva777 ඒක තමයි යකො පුලුවන් නම් කිවේ සහ යුදබිමේ අපේ කොල්ලො කැමරා ඕන තරම් ක්‍රියාන්විතවල අවශ්‍යතාවය අනුව පාවිච්චි කරා කියල උබ දැනගන්න විදියක් නැ 2000 න් පස්සෙ අත දරුවෙක් නම් උබ.
අනේ බිජ්ජො...LRRP මිසන් eheka පොටෝ තිබ්බ තැනක් කියපන්.තොපි 2000 කලින් ඉප්දිලා කැරි රටක් හද්ලා තියෙයි නේ..2000 එවුන්ට බනින්න.ලැට් කටටයි උඩ රැවුල චන්දේ දීපු පකයලා..දැනුත් රට විකුන්නන් ව්වි හිගා කනවා
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
නොදකින දෙවියන් නොව දකින දෙවියන් යදින්න......හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....
සාදා නයගැතියි 🙏💪❤️ 😭 විරොඨාර විරුවාණිනි 🙏💪💖 ආදරෙයි හැමදාම උතුම් දළදා සමිදු පිහිටයි 🙏
සැරයන් පියරත්න මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖✌️👍💪💐🇱🇰🙏
සංජීව අයියා..ඔයාගේ Video එකේ Intro එකේ Hilights වල ඔයාගෙයි අනිත් කෙනාගෙයි sounds හොඳට ඇහෙනවා .ඒත් Hilights වලින් පස්සේ interview එක පටන් ගත්තට පස්සේ Sounds මදි ඇහෙනවා...පුලුවන් නම් ඒක හදා ගන්න...Congratulations,good luck..❤
සුපිරි වැඩ්ඩො sf ගැම්මක්.. කියන්න වචන නැ..සහෝදරයා ජයවේවා ඔබට 👍💗
ඇගේ ලොමු ඩැහැගැන්වෙන ත්‍රාසය මුසු චිත්ත රූප මැවෙන, කුතුහලය පිරි SF අත්දැකීම් පෙළක්... ❤❤🤟.
ජාතික වීරයෙක් නිසි ඇගයීම් නොලද මව් බිම වෙනුවෙන් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ අපි සදා ණයගැති ඔබට 🙏 මෙවැනි නොලියුනු කතා මේ මිහිතලයේ තව කොතෙක් ඇත්ද. ඒ වීරයන් කරපු කැපකිරීම් වලට ඔබලාට රටක් දුන්නත් මදි. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් සිහිපත් කරමු 🙏🙏🙏 උපන් බිමට කිසිදා ණය නැති විරැවනි ඔබට දේශයේ උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
විරෝධර අපෙ රනවිරැවාන්ට තෙරැවන් සරණයි . මියගිය සියලු රනවිරැවාන්ට නිවන් සුව අත් වෙවා . සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි . ජය වෙවා ❤❤❤❤❤❤
විරුවන්ට වටිනාකමක් දෙන ඔබට ගොඩාක් පිං ...විරුවන්ට බුදුසරණයි .!
ඔබ මේ වැඩසටහන් කරන විට මේ අයට මුදල් කොටසක් දෙන්න අමතක කරන්න එපා.😢
එකගයි
Agreed 💯
Hitan epa ewihata yko
@wanasa ඔබ කරන මෙහෙවර ඉතා අගය කරමි...
Ad danda epa bn
Ad danda epa bn
ඇබ්බැහි වෙලා ඉන්නෙ 🙏🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️ video එකක් දානකන් බලන් ඉන්නෙ ..අපේ රනවිරුවො ගැන මාරම ගැම්මක් තියෙන්නේ ....ආදරෙයි හදවතින්ම හමුදාවට ❤
එච්චර ආදරේ නම් ennako army එකට 😅
දීර්ඝායු වේවා!සොයුර ❤🙏🏻සංජීව මල්ලිටත් තෙරුවන් බලෙන් නිදුක් නිරෝගී සුව වේවා!❤❤
නියමයි sf .සමස්ත ජාතියක් වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන්. බුදු සරණයි අයියේ.
මේ ඉන්නෙ මගෙ සහෝදරයෙක් මංජු මාමා.❤ ජය වේවා ..
සංජීව අයියා ඔයාටත් ජයම වේවා ❤
සංජීව අයියා...මන් ඉන්නේ ඉතාලියේ ..ඇත්තටම ඔයාගේ වීඩියෝ හැම එකක්ම මුල ඉදන් බලනවා...ඇත්තටම අපි සදා ණයගැති මේ රට බේරා ගත් රණවිරු සහොදරයන්ට❤....ඒ වගේම ඔබටත් ඉදිරි ගමන සුබ වේවා 🙏❤️❤ආදරෙයි වනස TV .🎉❤️
අපිට පුකද ඉතිං?
උබ නේද ඔය රනවිරු චුන් එකේ ගොටාට චන්දෙ දුන්නේ
කීයක් හරි එවපන් කකුලක් දාගන්න මේ අයියට..උබ ඉතාලියේ නේ ඉන්නේ
පියරත්න අයියා ගෙ නො1ක උඩ කමෙන්ට් එකෙ තියනවා.එයාගෙ නො1කට කෝල්,එකක් දීලා උදව් කරන්න
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
වනැස TV ❤❤
කොඩී සර් එක්ක video එකක් ඕනේ ❤..මේ තමා දෙවියො ..මේ රට බේර ගත්ත .🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥
කැප්ටන් කොඩි සර්....කියන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤
❤❤❤සර් එක්ක විඩියො එකක් ඔනි🥺💗
Captatn kodi kiyanne pissu madayek gon boru bila gahanne
@@MAHODA99 ඉස්සෙල්ලා හරියට වචන ටික type කරනෝ...🤣
@@MAHODA99ai uba eda යුද්ධ karata kodi ekka..hukaganthuwa idapn huththiye
දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
රණවිරු සෙවණේ ඉන්න වීරයන්ගෙ කතාත් ඕනේ ❤❤❤❤
අභිමානවත් රණවිරුවන් වෙනුවන් මෙහෙයක් කරන්නාවු සංජිිව මහතාට මගේ ගෞරවණිිය ප්‍රණාමය
Sf සාජන් ඩිඩා එක්ක වාකරේ පිංතූරේ ඉන්න අනිත් රණවිරුවන්වත් ගෙන්නමූ සංජීව මහත්මයා.🌹🌹🌹🌹🌹🌹🌹🌹
අදත් ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්
හැමෝටම බෑ මෙහෙම වෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරුවෙක් ගැම්මක් තමා ආදරෙයි
මේ අභීත රණවිරුවාට යුතුකම ඉටුකරමු.....❤❤❤ තෙරුවන් සරණයි....
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
අපේ රණවිරැවන් නිසා අපි අද බයක් නැතිව ජිවත්වෙනව ..෴෴෴ සැමදා ඔබලට අපි නයගැතියි අයියා ෴෴෴෴෴ සියලම දෙවියන්ගේ පිහිට අාරක්ෂාව නිරතුරැවම ලැබෙවා෴෴෴
අපේ දේශයේ මූලික පුරවැසියන්....❤❤❤ඔවුන් නොවන්නට සිංහල දේශයක් අපට ඉතිරි නොවේවි..❤❤❤❤මේ ගෙවන ජීවිතේ අන්තිම හුස්මපොද දක්වාම අප නුඹලාට ණයගැතී..❤❤අපේ ආදරණීය වීරෝදාර රණවිරුවන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏❤❤️❤❤️🖤🖤🖤🖤
තෙරුවන් සරණයි ඔබතුමාට
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
අට පාස් ආමිකාරයෙක් .දැන් ඉන්න නිවු ජෙනරේසන් .වට පඩයෝ වගෙද,මෙන්න සුපිරි වැඩිිඩො. ජයවෙවා විරුවානනි.
දෙවු ලොවෙන් පහල උන බුදු වොරැ දන ගහලා වදිනවා අපි අද නිදාහසෙ පාරේ බැහැලා යන්නෙ ඔබලා වගෙ විර සෙබලු නිසා ඉතින් මම පාර්තනා කරනවා ඔයට අවෂ්ස අඩු පාඩු ඉක්මනි ලැබිලා දිර්ගායු ලැබෙිවා 🙏 අපි ආත්මයක් ආත්මයක් ගානට නයයි ❤
සියලුම රණවිරුවන්ට දෙවි රැකවරණයි❤❤
බුදුසරණයි ! සියලු රණවිරුවන්ට ❤❤❤❤❤❤❤ ම්ය ගිය සියලුම රණවිරුවන්ට පතමි නිවන් සුව ! 😢😢😢😢😢😢😢
වනැස ස්තුතියි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️
ඔබලා අමරණීයයි විරුවා ❤❤වීරයා චිරං ජයතු!!🙏🙏
1996 07 19 ,1 sf hitiya mage aiyath mulathiu wor ekedi yanna gihin💔😭,eyath me vidihata hari hitiyanam😢, eth aiya maruna kiwata apata aiyage kes gahakwath genawe na 💔😭, ane mulathiu wor eka gana thiyana hama program ekakma balanawa mama, me maha polawa badaagena eyala awasan ninda nidagena dan aurudu 28 wenawa💔😭😭,
😢
😮😢
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
පුළුවන් විදිහට එයටත් අපි උදඋවක් කරමු
ඉතාම හොඳට වැඩසටහන මෙහෙයවනවා සංජීව ඔබ.ඒ වගේම මොහු ඇතුළු සියළුම රණවිරුවන්ට බුදු සරණයි❤
Sf තමයි වැඩිඩෝ හිටියේ බුදුසරනයි අයියට සංජිව අයිත් සුපිරි
පියරතින මහතාට සහ පවුලේ සැමටතෙරැවන් සරනින් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් වෙිවා.
මගේ අයියත් 1 ගජබා රෙජිමේන්තුවේ ..එයත් යුද්ධයේදී ආබාධිත උන කෙනෙක් ...රිවිරැස මෙහෙයුමේදී ...වම් පාදය දනහිසට පහලින් ඉවත් කරලා තියෙන්නේ ..ඒත් දැන් එයාලට සමාජයෙන් කිසි පිලිගැනීමක් නෑ...දවසක් මෝටර් බයිසිකල් එක පොලීසියේන් නවත්තලා එයාට කතා කලේ සතෙක්ට වාගේ..මන් කිවුවා මෙයා ආබාධිත රනවිරුවෙක් කියලා ...ඒත් උන් කිව්වේ ඒවගෙන් අපිට දැන් වැඩක් නෑ කියලා ....දැන් ජීවත් වෙන්න ගොඩක් දුක් විදිනවා එයා ...
පොලිස් 🐕 බන්
කතාකරන්න 0777618418
එක දෙයක් ඔයාලා වගේ අය මේ රටේ නැතුව වෙන රටක යුද්ධ කරානම් ඔයාලට ලැබිය යුතු ගෞරවය ආදරය හැමදාම ලැබෙයි.ලංකාවෙ මිනිස්සුන්ට මුල අමතකයි .
මහින්ද මහත්තයාට වුණත් දැන් ආරක්ෂාවක් නෑ!😢
දේශයේ මුර දෙවතවන්ට මාගේ හදපිරි පනමය .❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුලින්ම බැලුවේ මම වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් ආබාධිත අයටත් බුදු සරණයි.මිය ගිය අයට නිවන් සුව..👌👌👌💪💪💪🙏🙏🙏🤘🤘🤘👍👍👍❤️❤️❤️❤️
සම්පත් අයියෙ.ඔයාට පුලුවන්ද කාන්තා සෙබලියකුත් ගේන්න.එයාලගෙත් කතාවක් අහන්න ආසයි🥺
මාවිල් මාවිල්ආරු වෙලාවෙ කට්ට පරිච්චාන් සටනෙදි බන්කරයක් අල්ලන් හිටපු සෙබලියන්....හයදෙනා
සංජීව අයියේ කමාන්ඩෝ මහකුමාර සර් එක්ක තව වීඩියෝ ඒකක් කරන්නකෝ 🙏🙏🙏🙏
ඔව් අනිවාර්යයෙන් ඕනෙ❤
අයියෙ හැමදාම විඩියො එකක් දෙන්නකො එ තරම් ආසාවෙන් ආදරෙම් බලන්නෙ wanasa tv ❤️❤️❤️❤️❤️❤️❤️💟💟💟💟💟💟
Harakek da utto uba hamudawe aya muge gedara innwa kiyla da hituwe mu hoya gena ynna one
වීරෝධාර රණවිරු පියා අයියේ 💪💪💪 ගැම්මක් තමයි 🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි ❤
රනවිරුවානනි අප සදා නයගැතී ඔබට තෙරුවන් සරනයි 🙏❤
රනවිරැවනි ඔබට ජය - වනස ස්තුති
ආදරෙයි wanesa tv ❤️❤️❤️
බුදු saranI ආදරෙයි ❤❤❤
බුදු සරණයි viruvananee
Virodara ranawan wa kisida amathaka nokaranna minisune.ada api inne eyala nisa.eka tama aththa.puluwan vidiyata ekathu wela udaw karamu.digatama mema wadasatahan karagena yanna aiya.kauru monawa kiwath.dawasaka obath viruwek wewi ..me karana deyin.❤
කැප්ටන් බුලත් සිංහල දැන් කර්නල් වරයෙක් සුපිරිම චරිතයක්❤❤❤❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
Thanks Sanjeewa malli Great
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. ඩයස් පොරව අල ගලේ දේශද්‍රෝහියෝ
බලපල්ලා අද අපි හුස්මගන්නේ මේ වීරෝදාර කොල්ලො නිසා.උඹලා අද ලියලා දෙන්න යන දේශ ද්‍රෝහී යෝ .
අනේ හුකහන්
Niyamai සංජීව අයියා ❤❤
Salute 10 GR soldiers and support groups (sf) for the tremendous work
නියමයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍👍
අර වාකරේ පින්තූරේ ඉන්න මෝටාර් එකක් අතේ තියෙන් ඉන්න කෙනා එක්ක programme එකක් ඕනි....
Sagara ranasingha ,matale
Supiri.....budusaranai devipihitai
සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
අයියේ ඔයාට බැරිද හැමදාම 1ක් දෙන්න ❤️❤️අදත් වැඩ්ඩෙක් ❤️🥰
😂 එයා යූ ටියුබ් කරන්නෙ එයාට ගානක් හොයාගන්න. මේ රණවිරුවන් විකුණල... හැබැයි උදව් කරන්නෙ නෑ........😅
සිංහලෙන් අකුරු ලියන කල්ලතෝනි😂😂 පිමිපියෙක්
@@a007j9ඔයා දන්නවද උදව් කරනවද නැද්ද කියලා ...හිතට එන හැමදේම කියන්න එපා ...එයා මේ කරන දේම ඇති...රනවිරුවො වෙනුවෙන් ...
මේයා මේවා අපිට යූ ටියුබ් කරලා මේ රනවිරුවන්ගේ විස්තර අහලා දාන නිසා තමයි අපි මේ විස්තර දැන ගන්නේ එහෙම අයට ගරහන්න එපා
@@shuttlespace04ඔචර ලොකු ඉන්දියවට පලයන්කො හිග්න ලංකාවට වෙලා ඉන්නැතුව උබලාගේ නිජබුමිය තමිල්නාඩුව නේද
මේ වීරෝදාර විරුවන් තමයි මේ රට බේර ගත්තෙ.රට බාර ගෙන පාලනය කරන්න ඕනත් මේ විරුවන්. නැතුව මේ කිසි වැඩකට නැති. රට විනාස කරපු උන් නෙමෙයි.තෙරුවන් සරනයි විරුවනේ ඔබට.
🙏🙏🙏❤️👍🙏බුදුසරණයි 👍🙏
මිහිපිට දෙවිවරු....🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිර්ගායුෂ ලැබේවා රනවිරුවන් හැම දෙනාටම
තෙරුවන් සරණයි...
Gamma kohomada ? Karabu ne pachcha ne konde wikara cut gahala ne .niyama winayawathbawa niyama hela Prathapawathbawa . Budusaranayi obata ❤❤🙏🙏🙏
SF කොඩිගෙ එකක් ඔිනේ කියන අය මේ පැත්තට.👍👍
@@shuttlespace04ඒ හිඟා කෑවේ මේ කොල්ලො නෙවෙයි යකෝ.ලංකාව විනාශ කරපු කාලකන්නි පාලකයන් තමයි රට හිඟන තැනට දැම්මේ.මේ කොල්ලෝ අදහන්න වටින උන්
Heene boda unu ltte karayekda ape ranaviruwo higakewe ne yako @@shuttlespace04
මුල අමතක ජරාම ජරා ජෙප්පෝ comment වලට රිංගලා අපහාස කරත් අපිනම් රණවිරුවන්ට සදා ණයගැතියි ..
කොයි පැත්තටද දැන් එන්න ඕනේ.
@@shuttlespace04 ලපේ තමයි අමුවෙන් ටයර්දාලා ගිනිතියලා මිනිස්සු මැරුවේ.
බුදු සරණයි දෙවි පිහිටයි❤
ගැම්මක්ම තමයි SF නම්...❤
සියළුම රණවිරුවන්ට දෙවි පිහිටයි
තෙරුවන් සරනයි අයියෙ ඔයාට. 💕💕💕💕💕ආදරෙයි
ජයවේවා
Excellent 🎉❤
මෙන්න රණවිරුවන් ❤️
හැමදාම ආදරෙයි ඒ කැපකිරීම් වලට 🥺🥺🥺🥺🙏
තුනුරැවන්ගේ සරණයි සියලු රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤
Good job ❤❤❤❤❤❤❤❤❤
වීරයන්ගේ ජාතික නාලිකාව,ජයවේවා 💪💪💪🤘🤘🤘👌👌👌👍👍👍❤️❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
මිහිපිට දෙවිවරැ.අපි සදා ණය ගැති මෙතුමන්ලට
අපි ජීවත් වෙන්නේ ඔබ නිසයි උපදින හැම බවයකම සදා නය ගැතයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ වීරයො❤️✊,