නුවරින් ගත්තු අළුත් Annex එක | Madushan Neranjan | Solo Hiker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 232

  • @WildTVSrilanka
    @WildTVSrilanka 6 หลายเดือนก่อน +80

    නුවරින් හිත් හොද විව් එකක් තියන ඉඩමක් තියන කෙල්ලෙක් ලැබේවා 😊

    • @shessmart4652
      @shessmart4652 6 หลายเดือนก่อน +1

      මං නම් නුවර 🙈

    • @gorr9737
      @gorr9737 6 หลายเดือนก่อน

      @@shessmart4652 view ekak thiyenawada

    • @epun_manula
      @epun_manula 5 หลายเดือนก่อน

      matath😍💞

  • @sanduu...
    @sanduu... 6 หลายเดือนก่อน +65

    'ආසා කරන දේවල් ඒ විදියටම ලැබෙන්න ඔයා වාසනාවන්තයි' කියනවට වඩා "ඔයාගේ උත්සාහයයි කැපවීමයි උනන්දුවයි නිසා වාසනාව ඔයාව හොයාගෙන එනවා" කියලා කියන්න පුළුවන් සෝලෝ❤️🍃🌿
    මාත් හරි ආසයි solo life එකකට💆🏻‍♀️🤍🍃🌼

  • @h_i_m8836
    @h_i_m8836 6 หลายเดือนก่อน +57

    නින්ද කැපකරලා වැඩ කරපු හැම එකාම මේ වගේ ගොඩ යන්න ඕනි...
    ජය අයියේ ❤

  • @nisalapathum8128
    @nisalapathum8128 6 หลายเดือนก่อน +9

    මුලින්ම ඉගෙන ගෙන තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහපු කොල්ලෙක් අපිටත් ඔයා ආදර්ශයක්

  • @ddtwins
    @ddtwins 6 หลายเดือนก่อน +18

    නින්දෙන් දකින හීන හැම කෙනෙකුටම සැබෑ කරගන්න අමාරුයි. උත්සාහයයි උනන්දුවයි කැපවීමයි තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නපු අපේ කාලේ සහෝදරයා. ජයෙන් ජයම වේවා ආදරණීය සෝලෝ අයියේ...... 💪💪💪🤟🤟🤟✌✌✌👍👍👍

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i 6 หลายเดือนก่อน +5

    කොල්ලෙක් විදියට මගෙත් ලොකු හීනයක් තමා මටම කියල වාහනයක් අරං මේවගේ ඉන්ඩ තැනක් හදාගෙන තනියම වැඩක් කරං ඉන්න එක. ඒක මාරය් ඇත්තටම❤

  • @user-rm8jr1ew1q
    @user-rm8jr1ew1q 6 หลายเดือนก่อน +11

    ඔයාගෙ නිවහනත් පෙනෙන වටපිටාව සහ ඈතින් පෙනෙන දර්ශනයත් හරිම සුන්දරත්වයක් ගෙන එන්නෙ

  • @kristinaroshani919
    @kristinaroshani919 6 หลายเดือนก่อน +13

    ❤නුවරට ආදරේ කරන කෙනෙක්ගෙ හීනයක් තමයි ඉතින් ❤❤❤

  • @Div975
    @Div975 5 หลายเดือนก่อน +3

    නුවර ඒක වෙනම view එකක්..🍂💛ඒක දැනෙන්නෙ පරසරයත් එක්කම ඉන්න කෙනෙක්ටම තමයි.නුවරම කෙනෙක් විදියට ගුරුවරියක් වෙලා නුවර හන්තාන කදු පේන ෆයිනස් ගස් මැදින් දුෂ්කර පාසලකට ගිහින් ළමුන්ට ඉගැන්වීමට හැකිවීමත් ලොකු වාසනාවක් කියලා දැනෙනවා එහෙම දකිනකොට... congratulations solo for ur new appartement & best of luck..🎉️✨️

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 6 หลายเดือนก่อน +14

    පේරා කැම්පස් එකේ මල් පිපෙන කාලෙ මේ... වීඩියෝ එකක් නෙවෙයි ගොඩාආආඅක් ඕනේ අයියන්ඩිය❤

  • @menakaeldeniya793
    @menakaeldeniya793 6 หลายเดือนก่อน +7

    ඒ කියවන කියවිල්ලෙන්ම දැනෙනවා සතුට කොච්චර ද කියලා..අපි නම් ඉන්න තැනත් හොයා ගත්තා ඉතින්..සතුටින් ඉන්න මල්ලි..ජය වේවා..❤

  • @nawanjanaherath026
    @nawanjanaherath026 6 หลายเดือนก่อน +8

    තමන්ගේ මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරලා ජීවිතේ සාර්ථක කරගන්න හිතන අයට අයියා මාරම motivation එකක් ❤🥰
    ජීවිතේ විඳින්න, පරිසරයට ගහ කොළට ආදරේ කරන්න ලස්සනට කියලා දෙනව වගේම ඒ දේවල් ක්‍රියාවෙන් ම ඔප්පු කරලා තියෙනවා 🍃🍃😍
    එකින් එක තමන්ගේ හිතේ තියන බලාපොරොත්තු, අරමුණු ලස්සනට ඉෂ්ට කරගෙන අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට දැනෙන සතුට වචනෙන් විස්තර කරන්න හරි අමාරුයි අයියේ...🥰🥰අයියා ඒ සතුට මාර ලස්සනට විඳිනවා වගේම අපිටත් ඒ සතුට දැනෙන්න දෙනව ❤
    අයියාගෙ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියට ම ඉටුකර ගන්න ලැබෙන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉
    ❤🥰.....ජය අයියේ.....🥰❤

  • @gradewicelk6699
    @gradewicelk6699 4 หลายเดือนก่อน +2

    Ammo patta sir

  • @ldananjani4779
    @ldananjani4779 6 หลายเดือนก่อน +13

    නිවසක් නිදහස් සාමකාමී ලස්සන වෙන තරමටම එහි ජීවත් වෙන මිනිස්සුත් හරි සුන්දර මිනිස්සු .....🥰💖

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 6 หลายเดือนก่อน +3

    අඩෝ අයියේ ඇත්තටම මාර සතුටක් ආවා Video එක බලනකොට ඇයි කියන්න නම් දන්නෑ..ඒ කොහොම උනත් හදවතින්ම සුබ පතනවා මන් ආසම චරිතයක් සිරාවටම සුපිරි චරිතයක් අයියෙ සුබ පැතුම් 🎉 බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න ආදරෙයි ❤ හැමදම කියනව වගේ අනිවාරෙන් හම්බෙන්න ඕනි හම්බෙලා කතා කරන්න ඕනි චරිතයක්..දැන් නුවර නිසා තවත් ලේසි වෙයි. ලංකාවේ ලස්සන බලන්න දවසක ඔයත් එක්ක travel එකක් යන්නම ඕනි... ආයෙත් සුබ පතනවා ඔයාට හදවතින්ම ❤️

  • @thejanipoornika539
    @thejanipoornika539 6 หลายเดือนก่อน +17

    නුවර අහස යට 💚🌻

  • @sitharaperera4525
    @sitharaperera4525 6 หลายเดือนก่อน +7

    ලස්සන තැනක් ❤
    හැමදාම ඔයාගෙ ජීවිතේට හොඳම දේවල් ලැබෙන්න ඕනේ කියලා සුභ පතනවා මල්ලී.
    පරෙස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. දෙවි පිහිටයි ඔයාට !

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 6 หลายเดือนก่อน +48

    Wow ඒක සුපිරියි dear 🙃❤️ ඉන්නේ කොහෙද කියලා හිතාගන්න පුළුවන් 🤭 බයවෙන්න එපා කියන්නේ නෑ

    • @Sadeepa776
      @Sadeepa776 6 หลายเดือนก่อน +8

      අම්මෝ මාර විහිළුව 😒

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 6 หลายเดือนก่อน +6

      @@Sadeepa776 ඒ මොකූ 🤔

  • @KalugeShani1992
    @KalugeShani1992 6 หลายเดือนก่อน +7

    මීටවඩා නිදහසක් සැනසීමක් තව කොහෙද... ජයවේවා මල්ලියෝ...පරිස්සමෙන් ඉන්න...❤❤❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 6 หลายเดือนก่อน +16

    ඔය හන්තාන කටුසුකොන්ද එක්ක තියන view එකම ඒ විදියටම ලස්සනට අපේ බෝඩිමටත් පේනවා😌😇

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 6 หลายเดือนก่อน +5

    Brother boat ride එකක් යන්න පුළුවන් නෙළුම් මල් පිරුණු ලස්සන වැවක video එකක් ගෙන්නකො

  • @sashininimrekha2787
    @sashininimrekha2787 5 หลายเดือนก่อน +1

    ඒ නිදහස❤ මාත් දවසක අත්විදිනවමයි❤ Thank you solo motivation එකක් මේ හැමදේම, ඔයා අත් විදින, මට නම්❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 6 หลายเดือนก่อน +1

    කොල්ලෙක් උනාම හිත ඉල්ලන view එකත් එක්ක මෙහෙම තැනක දිගටම ඉන්න තරමට දියුණු වෙන්න ඕනෙ..තනියෙන් තම්න්ගෙම Annex එකක තම්න්ගෙම කාර් එකයි... හීනවලට තනියෙන් යනකොට වෙනම ආසාවක් ඒක .. මන් ආසාවෙන්ම බලන vlogs ටිකක් වෙයි..මොකද අය්ය ඉන්නෙ මන් අනාගතේ දකින්න ආස හීනවල 🍃♥️🍃

  • @Nawod723
    @Nawod723 6 หลายเดือนก่อน +3

    ආසම තැන නුවර අහස යට 😊❤‍🩹👤

  • @indumahemal18
    @indumahemal18 6 หลายเดือนก่อน +3

    මගෙත් හිතේ තියෙන එක දෙයක් 💆‍♂️

  • @deepikapathirana5629
    @deepikapathirana5629 6 หลายเดือนก่อน +3

    හැමදාටම ජීවිතය සතුටම ලැබේවා. 🎉

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 6 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි අපේ නගරයට ආවට ❤❤❤ නුවර අහස යට ❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +4

    හම්බෝ ලස්සන....😍🍃 අයියටම ගැලපෙන තැන...😍❤ අයි අයියේ විඩියෝ එකේ සමහර තැන් වල කියන ඒවා ඇහෙන් නැත්තේ ...?

  • @Ishjayarathna3112
    @Ishjayarathna3112 6 หลายเดือนก่อน +2

    හැමදාම ඔහොම හීනා වෙලා ඉන්න ලමයෝ🫂

  • @shashinimadhushika9908
    @shashinimadhushika9908 6 หลายเดือนก่อน +4

    Suba pathanawa aiye..weda tika hodin kara ganna lebenna kiyala❤️🙏🙏💐

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 2 หลายเดือนก่อน

    Hamadema danne marama kollek. Jayawewa❤

  • @Cathuvlogs1271
    @Cathuvlogs1271 6 หลายเดือนก่อน +1

    හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනී...ඒවා ඉබේ හැබෑ වෙන්නෑ..❤❤ නියමයි අයියේ....🥰

  • @kaviamarasinha3729
    @kaviamarasinha3729 6 หลายเดือนก่อน +3

    නුවරට ආව නිසා ගොඩාරියක් සතුටුයි🎉🎉❤❤

  • @thisaranishashikala6471
    @thisaranishashikala6471 6 หลายเดือนก่อน +5

    අයියා සිරීපාදෙ ඒම යන්න අදහසක් නෑද🌝❤️

  • @wimalathero8033
    @wimalathero8033 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..මල්ලි.. පරිස්සමින් ,සතුටින් ඉන්න...!

  • @sandunianupama8256
    @sandunianupama8256 6 หลายเดือนก่อน +4

    ෂා මරුනේ 😍🍃

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 6 หลายเดือนก่อน +2

    බුදු saranai පුතේ ඔයාට persisemei weda teka කරගෙන yanina පුතේ ❣️❣️

  • @SajiSaji-vu6yd
    @SajiSaji-vu6yd 6 หลายเดือนก่อน +4

    නුවර ඉන්න අපි වගේ අය මේ තැන දන්නවා😊

  • @rupakekulawala9848
    @rupakekulawala9848 6 หลายเดือนก่อน +1

    I'm very happy to see your nice small house and again happy to see your happy face.Puthata theruwan saranai.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @hasinthanirman7886
    @hasinthanirman7886 6 หลายเดือนก่อน

    ලස්සන තැනක් wow විවු එක් තියේන ...🍃🌱⛅🌞 soulo සහෝ ❤ ..බුදු සරණයි දෙවි පිහිටයි ..පරිසමින් සතුටින් ඉන්න හැමදාම ...

  • @sayurirumesha-8729
    @sayurirumesha-8729 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන තැනක් අයිය💚😍පරිස්සමින් වැඩටික කරගන්න. බුදු සරණයි ❤❤

  • @niiharichathurika3979
    @niiharichathurika3979 5 หลายเดือนก่อน

    හරි ලස්සන නිස්කලන්ක තැනක් වගෙ..🙂

  • @madushilakmali9866
    @madushilakmali9866 6 หลายเดือนก่อน

    හරිම ලස්සන තැනක්...තනියම නිදහසේ ඉන්න පුඵවන් තැනක්..😍

  • @slvehical_hub
    @slvehical_hub 6 หลายเดือนก่อน +3

    අයියේ travel video එකක් ඕන😊❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 6 หลายเดือนก่อน +1

    හන්තානට පායන සද ලස්සනයි කියන්න .....❤❤❤
    මා නොදකින ඒ පුර හද ඔබට හැකිද කියන්න ......❤❤❤

  • @ishuujayarathne2627
    @ishuujayarathne2627 6 หลายเดือนก่อน

    හන්තානේ කන්දු මුදුන සිසාරා පවනක් වී එන්නම්......
    ඔබේ සුවද රැදී කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්ම්ම්ම්........❤ 💐

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน +2

    සුපිරි ජයවේවා!!!!

  • @sajithperera3218
    @sajithperera3218 6 หลายเดือนก่อน +1

    සුබ පැතුම් මල්ලිය වැඩ ටික හොදින් කරගන්න....
    Im සජිත් අයියා, මෙල්බර්න් නුවර සිට

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน +1

    මල්ලි නුවර පැත්තෙන් හොදට ඉගෙන ගත්තු කැල්ලක් සේටි කරගෙන බදින්න ඒතොකොට නුවර හැම දාම ඒන්න පුලුවන් .😅😅😅

  • @senujachanmith5866
    @senujachanmith5866 2 วันที่ผ่านมา

    දුමක් දාල ම්ම්

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    මන්දාරම් අහස යට ❤❤❤❤

  • @tharindunim
    @tharindunim 6 หลายเดือนก่อน +2

    Glass ek clean kraddi mathk une sir issra White board ek clean krana widiha ❤🍃

  • @priyankarasamarathunga6400
    @priyankarasamarathunga6400 6 หลายเดือนก่อน +3

    නුවර තරන් ලස්සන පැත්තක් මටන්ම් නෑ ❤

  • @thisumbandara2097
    @thisumbandara2097 6 หลายเดือนก่อน

    රුහුණ විශ්වවිද්‍යාලයට යන්නේ නැත්තේඇයි 😢❤

  • @user-tq1sj2no3z
    @user-tq1sj2no3z 6 หลายเดือนก่อน +4

    Sologe gedrth nuwarama wei dawsaka 😁🍀

  • @shavindu777
    @shavindu777 6 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියෙ ❤️‍🔥👊

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 หลายเดือนก่อน

    ජයවේවා සාර්ථක වේවා 🇨🇦🇱🇰😊👍👌👍💯🙏🤗🥰😊👌👍😍🙏

  • @SONICbro991
    @SONICbro991 6 หลายเดือนก่อน

    ❤🎉 supiri hamadama lassanata wada Tika karagena yanna🎉❤

  • @SaNa_Official_
    @SaNa_Official_ 6 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @noyelyuvendra2928
    @noyelyuvendra2928 6 หลายเดือนก่อน

    සතුටුයි අය්යෙ 🥺❤️ Combined maths vedio tikak onii 😁

  • @user-wp2zd4lr4u
    @user-wp2zd4lr4u 5 หลายเดือนก่อน

    Asama charithayak. ayyage video balala den kola kellakwath bimata visi karanna hithenne ne

  • @Devi_3T
    @Devi_3T 6 หลายเดือนก่อน +2

    ශෝයි🤩❤️ ලස්සනයි ඒ vedio එක sir 🤩❤

  • @blackforest9791
    @blackforest9791 6 หลายเดือนก่อน

    Harima sathutui malliyo.oyata hamadama hariyanna ona

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 6 หลายเดือนก่อน +2

    මරු අයියේ.....❤❤❤❤❤

  • @rumeshmaduranga5941
    @rumeshmaduranga5941 6 หลายเดือนก่อน

    සුපිරියක් මල්ලී❤

  • @gayanpredip8977
    @gayanpredip8977 6 หลายเดือนก่อน

    Polonnaruwa amathaka weida aiye❤😢 kohoma unath kamak ne godak sathutui ape game kenek nisa 🎉❤

  • @umesha_anuradhi-vp7pl
    @umesha_anuradhi-vp7pl 6 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අයියා ❤️

  • @rupakekulawala9848
    @rupakekulawala9848 6 หลายเดือนก่อน

    Puthe ගොඩක් සන්තොස ය.

  • @Dihara28
    @Dihara28 6 หลายเดือนก่อน +1

    අම්මෝ ලස්සන 😍😍❤️

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf 6 หลายเดือนก่อน

    MN hari asai oya wage sarala minissunt..❤

  • @kavin34419
    @kavin34419 6 หลายเดือนก่อน

    Oya Zoom krapu thana kelinma thiyenne sudu paata hotel ekk wge building ekk kanda uda ethenta yann puluwn aiya mulu nuwarama peawa... Amaya hotel eka lagin ynn tiyenne,nidahase inn kamathi nuwara kollange view point eka thm ithin 💆❤

  • @kavishichamodi7517
    @kavishichamodi7517 6 หลายเดือนก่อน +1

    Woww maruu ayye😍❤️

  • @sithulnawodya2460
    @sithulnawodya2460 6 หลายเดือนก่อน +3

    දැන් දිගටම නුවරද
    පොලොන්නරුවේ එන්නෙ නැද්ද අය්යෙ ❤

    • @donsamoth1465
      @donsamoth1465 6 หลายเดือนก่อน +1

      Viyali kalapeta asa na lu

    • @sithulnawodya2460
      @sithulnawodya2460 6 หลายเดือนก่อน +1

      @@donsamoth1465 cmrya.😅

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 6 หลายเดือนก่อน +1

    Rent karada naththam buy karad aiyee ❤😊

  • @kavibandara2601
    @kavibandara2601 6 หลายเดือนก่อน

    Wow ayye.. place Eka Nan super.. ❤Super view point Eka..🤟🥰.. Ikmanta twa vlogs tikak danna..🤗😁🥰💚❤️

  • @nalinahenna7995
    @nalinahenna7995 6 หลายเดือนก่อน

    ජය වේවා ඔයාට.❤

  • @chamaraperera935
    @chamaraperera935 6 หลายเดือนก่อน

    සුබ පැතුම් සහෝ

  • @yakdessalk
    @yakdessalk 6 หลายเดือนก่อน

    අඩේ සුපිරි අයියේ 💙😊

  • @chameeshadasanayaka3133
    @chameeshadasanayaka3133 6 หลายเดือนก่อน +2

    ptta aiye ...

  • @samithekanayake1273
    @samithekanayake1273 5 หลายเดือนก่อน

    No 23.
    Prime rose garden
    Kandy

  • @Sing549
    @Sing549 6 หลายเดือนก่อน

    mara lassanai ayya ethana😌❤ hithin watila inna welawaka dakke mt deyak karaganna ba kiyala hithuna welawaka🥺 e wage kammali nathuwa kapakirimak karanne kohomada🙁

  • @Dushanvlog1
    @Dushanvlog1 6 หลายเดือนก่อน

    Class room and studio cleaning video ekk oni aiye

  • @Iduwara_Porage
    @Iduwara_Porage 6 หลายเดือนก่อน

    සර් මාත් එනෝ ලබන මාසෙ ඉදන් Kandy class එන්න ඔය හරියෙන් මටත් room එකක් හොයාගන්න නැද්දො🤓🤧

  • @JayaniBandara-lg7hi
    @JayaniBandara-lg7hi 6 หลายเดือนก่อน

    Congratulations malli.

  • @DiveHive
    @DiveHive 6 หลายเดือนก่อน

    Udarata nilamela gaga joke kalata Nuwara apu kenek dannawa ethana thiyena amuthu vibe eka. Eka wenama deyak

  • @lakshanpeiris8834
    @lakshanpeiris8834 5 หลายเดือนก่อน

    congratulations malli

  • @kaveeshpiyumal1177
    @kaveeshpiyumal1177 6 หลายเดือนก่อน +1

    Patta machan patta ❤

  • @gradewicelk6699
    @gradewicelk6699 4 หลายเดือนก่อน

    Minissu plan karana vidiyatama mee lokaya vada karanawada sir ??? Matanm loku prashnayak ek

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 6 หลายเดือนก่อน

    Niyami ayiya suba pathum.❤

  • @Ema____177
    @Ema____177 6 หลายเดือนก่อน +1

    ඔයා අපේ ගෙදර බලන්නත් ආවා දවසක්..❤😂

  • @kumuditharika413
    @kumuditharika413 6 หลายเดือนก่อน

    Wow eka supiri..as karala ne kiyala penne ne girl knk wage kalin hitiye😊

  • @dilinikanishadini4451
    @dilinikanishadini4451 6 หลายเดือนก่อน

    Aaa malliiiii ape area eka
    Mn malliiiii oyage vedio issara idan ma balanwa..dalada samidu pihitai malli

  • @CHAWWA-fu8gc
    @CHAWWA-fu8gc 6 หลายเดือนก่อน

    hadema oni widihtm wenawa ayyae ✍️🖤

  • @Subo65
    @Subo65 6 หลายเดือนก่อน

    සුපිරි ❤ මමත් ඉන්නේ ඇනෙක්ස් එකක් අරන් ශාන්තිපුර නුවර එළිය ලංකාවෙ උසම ගම්මානය. ඔයාට බඩුත් එක්කද ඇනෙක්ස් එක ලැබුණේ? සාමාන්‍යයෙන් furniture දෙන්නෙ නෑ

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun 6 หลายเดือนก่อน

    Math nuware aiyaa kohedee inee balene asaiii aneee🥰🥰

  • @MareProductions
    @MareProductions 6 หลายเดือนก่อน

    Congratulations bro....❤

  • @sach_v8360
    @sach_v8360 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @jeewithechaarika84324
    @jeewithechaarika84324 6 หลายเดือนก่อน +2

    සුභ පැතුම් සොලෝ💚💚💚

  • @devonrx2025
    @devonrx2025 6 หลายเดือนก่อน

    Maru math asai place ekt❤️🙂