පුරන් කුඹුරු අස්වද්දපු නාලක සේනාධිරට මොකද වුණේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • නාලක සේනාධිර සමග චමුදිත සමරවික්‍රම .
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 184

  • @JP19455
    @JP19455 8 วันที่ผ่านมา +4

    කාලය නාස්ති කරන්න එපා මේ වගේ මිනිස්සු ගෙනල්ල. ගොං ගහක්. බොරුව හරියට කියාගන්නවත් බෑ..😆😅😄

  • @prasadigomes6650
    @prasadigomes6650 14 วันที่ผ่านมา +11

    දැන් නං කවුරුත් මෙයාට රැවටෙන්නේ නෑ ... සල්ලි ගත්තා නං වගකීමක් කියලා දෙයක් තියෙන්න ඕන නේ

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @pradeepkumra8182
    @pradeepkumra8182 12 วันที่ผ่านมา +8

    දේශිත්වය පෙන්නලා හොදට ගේම ගහගත්ත

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @awimala24apura71
    @awimala24apura71 13 วันที่ผ่านมา +6

    මෙ සුන්දර රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී පළමු කොට නිශ්පාදන, සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ට්‍රිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන පක්ෂ වශයෙන් බෙදී ඔවුන්ට වහල්කම් කරමින් තමාට අලාභ කරගනිති...

    • @NalakaSenadeera
      @NalakaSenadeera 13 วันที่ผ่านมา

      සහතික ඇත්ත. ❤

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @lahiruharshana7923
    @lahiruharshana7923 12 วันที่ผ่านมา +7

    මමත් මු එක්ක් වැඩ කරා අන්තිමේට උගෙ නම ගියා මගේ හම ගියා

    • @NalakaSenadeera
      @NalakaSenadeera 11 วันที่ผ่านมา +1

      ඔප්පු කරන්න

  • @sucharithapriyadarsana11
    @sucharithapriyadarsana11 12 วันที่ผ่านมา +6

    මූට නගුල බැදල වෙලට දාන්න ඕනා..පල් හොරු

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @user-jr5eh7wq5b
    @user-jr5eh7wq5b 14 วันที่ผ่านมา +11

    මම මෙයාගේ හොද සාමාජිකෙයෙක් වෙලා හිටියේ.මම ලගදී ඇහැව්වා ඔයා තායිලන්තයේ සංචාරයෙන් පස්සේ මොනවාද වුනේ කියලා ඇහැව්වා නමුත් මම දන්නේ නෑ මෙයා හොරෙක් කියලා

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @mcsanath5959
    @mcsanath5959 14 วันที่ผ่านมา +23

    ඇල්වතුරත් නිවලා බොන හොරෙක් මූ සල්ලි වලට කරපු දේ කියන්නෙ නැහැ.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 12 วันที่ผ่านมา +4

    න ප්‍රශ්නයකටවත් හරි පිලිතුරක් නැ. වැනෙනව විතරයි

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @nihal9815
    @nihal9815 14 วันที่ผ่านมา +10

    අස්වැද්දු පුරන් කුඹුරු දැන් පුරන් වෙලා....😂

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

    • @ramithdesilva2291
      @ramithdesilva2291 7 วันที่ผ่านมา

      😂

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 12 วันที่ผ่านมา +3

    මාත් මේ ලගදි මුව මතක් වෙලා බැලුවා බලද්දී මු ඒ කාලේ ජොබ් එකක් විදියට කරලා තියෙන්නේ එක 😂😂😂

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 12 วันที่ผ่านมา +4

    "ඇත්තටම" කිය කියා කතා කරමින් මු බොරු කියනවා 😂

  • @emilrohanfernando8065
    @emilrohanfernando8065 14 วันที่ผ่านมา +11

    සල්ලි කීයක් හම්බ උනාද සහ වියදම් කලේ මොනවට කීයක්ද සහ දැනට ඉතිරිය කීයද කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ද?

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

    • @emilrohanfernando8065
      @emilrohanfernando8065 7 วันที่ผ่านมา +1

      @@NalakaSenadeera මෙහෙම කරන්න.අපි ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමු.මාගේ උක්ත කරුණු පිළිබඳව ඔබට ඔප්පු කල හැකි ලිපි ගොනු රැගෙන එන්න....... වඩාත්ම හොඳ ඒකයි.....ඒකෙන් රටම දැනගනීවි

    • @NalakaSenadeera
      @NalakaSenadeera 7 วันที่ผ่านมา

      @@emilrohanfernando8065 ඔවු කරමු.

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 12 วันที่ผ่านมา +4

    Hora tawa gemak ganna eliyata awith, okata ahwenna chitta kali vitarai 😂😂

  • @chandrachandra1654
    @chandrachandra1654 14 วันที่ผ่านมา +5

    Adee bolee මේ ළඟදී දවසක මටත් මේ මනුස්සයා මතක් වුණා ...aa කාලයේ පුරන් කුඹුරු අස්වද්දන මනුස්සයා කෝ කියලා ....මෙන්න ඉන්නවා .......

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @JP19455
    @JP19455 8 วันที่ผ่านมา +3

    මේ මිනිහා අහිංසක මූණ දාගෙන ඉන්නේ.. But බොරු කියන්න දන්නෙම නෑ. පන්සලේ සල්ලි යකා වගේ..😅👹😅

  • @1nikojohnson
    @1nikojohnson 12 วันที่ผ่านมา +5

    ලංකාවම හොරු බ්‍රෝ 😂😂

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 13 วันที่ผ่านมา +5

    ඕකා නාමල් කුමාරයාගේ plant එකක්..දැදිගම තමා ඩබලම පදින්චිය 😂

    • @NalakaSenadeera
      @NalakaSenadeera 13 วันที่ผ่านมา

      වැරදියි.

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 12 วันที่ผ่านมา +2

      ​@@NalakaSenadeeramun rajapaksalata kade yana gam batto, gawmak daganin hora

  • @samankumar1474
    @samankumar1474 12 วันที่ผ่านมา +4

    අන්ක එක තිලක් කන්දේගම ,ඊටපස්සෙ නාලක්

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 14 วันที่ผ่านมา +5

    මූට හොරා හොරා කිය කිය ඉන්නෙ තොපි මූට අහු උනානම් අතපය කඩපියවු

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @JP19455
    @JP19455 8 วันที่ผ่านมา +3

    මේ මිනිහා අහිංසක මූණ දාගත්ත ට කසිප්පු මූණක් තියෙන්නේ. But බොරු කියන්න දන්නෙම නෑ. හෘර්ද සාක්ෂියට තට්ටු කරලා බලහං. පන්සලේ සල්ලි යකා වගේ..😅👹😅

  • @deepthakalana8815
    @deepthakalana8815 12 วันที่ผ่านมา +3

    මූ ගේම් කාරයෙක් කියල තේරුම් ගන්න එච්චර ලොකු මොලයක් ඕනද

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @ishankarox7417
    @ishankarox7417 12 วันที่ผ่านมา +3

    Patta horek mu

  • @user-yp4xz7rg4j
    @user-yp4xz7rg4j 13 วันที่ผ่านมา +11

    අපේ ගමේ උනුත් ගොනාට අන්දපු හුත්තිගේ පුතා😂

    • @codsusa2025
      @codsusa2025 8 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 14 วันที่ผ่านมา +16

    තවත් අමු කම්බ හොරෙක්

  • @thusitha.senaratna
    @thusitha.senaratna 14 วันที่ผ่านมา +4

    වියාපාර වලට හොදම රට

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @wstory6504
    @wstory6504 13 วันที่ผ่านมา +2

    Okkoma horu malli..

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 12 วันที่ผ่านมา +2

    මෙකේ කමෙන්ට් දාපු උන් ඔක්කොම සල්ලි දිල්ද එතකොට මේ පොරට😂😂

  • @georgevinitia1502
    @georgevinitia1502 13 วันที่ผ่านมา +7

    කුහක මිනිසුන් වැඩියෙන් ඉන්න රටක ගැරහීම් සාමාන්‍යයයි ! තමන් නිවැරදිනම් එච්චරයි ! යම් වැඩකට අතගැසුවානම් එය සියලු බාධක මැඩගනිමින් නොපසුබටව නොනැවතී එඩිතරව තම ඉලක්කය කරා ගොස් සපුරාගතයුතුයි කතා හැදූවානම් ඒ අයට කට උත්තර නැතිවෙන්න ක්‍රියාවෙන් පෙන්නුම්කරමින් ! කලයුත්තේ එයයි !
    තෙරුවන් සරණයි 🙏💐🙏

    • @NalakaSenadeera
      @NalakaSenadeera 13 วันที่ผ่านมา +2

      ඔව්... ❤

    • @sirilee139
      @sirilee139 12 วันที่ผ่านมา +3

      නාලක මහත්මයාට, ඔබ තුමා කරපු සේවය අගය කරන පිරිසක් උඩ ඉන්න වා .තමන් අවංකව කරපු සේවය මතක් කරමින් මඩ ගහන සියලු දෙනාටම යහපතක්ම වේවා . ඒ අයට සත්‍ය වැටහේවා . හේතු පල ධර්මතාවය සහිත සද්ධර්මය මුන ගැසේවා හිතමින් ඉන්න. අනිවාර්යයෙන්ම ඔබට පුදුම ශක්තිය ක් දින 7 ක් හරියට කලොත් ලැබෙනවා මය . අපේ ආශිර්වාදය මේ සමගය . සැලෙන්න ඒපා . ඉදිරියට ම යන්න කායික, මානසික ශක්තිය ලැබේවා .

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 12 วันที่ผ่านมา

      ​@@NalakaSenadeerahoragen jiwath weccha tawath horek, pataya ekka yanna ati

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 12 วันที่ผ่านมา

      ​@@sirilee139horata mahttaya kiyanna mu kawdda duppath miniyek ta ahra mallak dunna, mu pataya gin joly karala ahwa

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา +1

      ​@@sirilee139මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @dahamsithsandaruwan2760
    @dahamsithsandaruwan2760 6 วันที่ผ่านมา

    සල්ලි වල ගණන් ඔක්කොම හදලා කිව්වා ඊට පස්සේ කීයක් හමුවුණාද කියලා ඇහුවහම දන්නෑ 😂😂😂ඔව් බන් අපි මෝඩයි. උඹලා තමයි වැඩ්ඩෝ..🙃🫣👍

  • @akilawickramarathne2143
    @akilawickramarathne2143 12 วันที่ผ่านมา +3

    Mu baba 🤣🤣🤣🤣🤣

  • @clerisperis9659
    @clerisperis9659 8 วันที่ผ่านมา

    අනේ චමුදිත අනිත් අයගේ කමන්ට්ම කියව කියව මඩම ගහන්නේ නැතිව කියනදේ අහගන්නකෝ

  • @irahada5961
    @irahada5961 13 วันที่ผ่านมา +2

    Chamuditha ගේ interview එකට ආපු ගොන්ම interest එක .

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @nilanthasilva8734
    @nilanthasilva8734 14 วันที่ผ่านมา +2

    උබ මොකුත්ම හිටවන්න එපා බබෝ මගෙ චූටි පැටියෝ කුක්කු පැටියො උබ මාර යි😂😂😅

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 14 วันที่ผ่านมา +2

    ඔයාගෙ බයිලා වැඩක් නැහැ, ඔයා මුදල් gathanam ඒ කට සාධාරණයක් කරන්න

  • @shashiashen2423
    @shashiashen2423 14 วันที่ผ่านมา +1

    Good luck chamuditha

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 6 วันที่ผ่านมา

    මුව දැක්කම මූව විශ්වාස කරලා සල්ලි දෙන මිනිස්සු ඉන්නවා කියන්නෙ ඇති යකෝ රට මෙහෙම තියෙන්වා

  • @abdulcadermohideenpitchai7816
    @abdulcadermohideenpitchai7816 14 วันที่ผ่านมา +2

    ඔය වගේ හොරු ඔක්කොම එලියට එනවා මේ දවස්වල ,,

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @noone-ub2wh
    @noone-ub2wh 14 วันที่ผ่านมา +8

    මූත් සුපිරි ගානක් හොයාගත්ත.
    බයිල ගහන්න එපා
    හොරා කෑව සුපිරි එනකන් මමත් අහුඋනා මුගෙ කයිවාරුවට. අසරන මිනුස්සයෙක්ට දුන්න නම් ⁣කාල ඇදල හරි ඉන්නව මූ සල්ලි ගිල්ල. දැං කියනව ගනං හැදුවෙ නැහැය්ලු.
    නෙදකින් මේ වගේ හොර හැත්තක්.

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 14 วันที่ผ่านมา +2

    ඇත්තටම ...මම පල්හොරෙක්

    • @chandani9203
      @chandani9203 14 วันที่ผ่านมา +1

      Oya horek. Da. Mona unath. Aeththama kiyal😂😂

  • @NishanthaBandara-np5dr
    @NishanthaBandara-np5dr 14 วันที่ผ่านมา +5

    රෙදි ගලවනවා නියමේට 😄😄😄

  • @user-xj5vs8yl7k
    @user-xj5vs8yl7k 14 วันที่ผ่านมา +2

    Mu kudu gehuwwa salli walata. Mu salli gennagena Hora kewa. Muge account number check karanam balaganna puluwan. CID complain ekak demmanam hari simple.

    • @nadplay389
      @nadplay389 14 วันที่ผ่านมา

      Ithin dapanko. Aye kawuruwath karanakan balagena inne. Umbala wage putu rathkarana ewun nisay ratata kelawela thiyenne. Wadak karanna kalpanawak na. Kawuru hari karanakam balagena innawa. Paw bun umba.

  • @farookmohamed1751
    @farookmohamed1751 14 วันที่ผ่านมา +2

    Look how he pretends like an innocent 😂

  • @1nikojohnson
    @1nikojohnson 12 วันที่ผ่านมา +1

    පල් හොරු

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @leezakrisha5415
    @leezakrisha5415 14 วันที่ผ่านมา +2

    මොහු මේ වගේ sitheemama උතුම්. හැබැයි pasu බහින්නේ නැතුව කරානම් හරි.. මේ රටේ දහම තිබුණාට දහම aragaththu මිනිසුන් adui.. කාටද දොස් no කියන්නෙ

    • @NalakaSenadeera
      @NalakaSenadeera 14 วันที่ผ่านมา

      ඇත්ත..

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 12 วันที่ผ่านมา

      Ehya pataya gin puran kuburu aswadduwa 😅😅😅😅😅

  • @harshaperera5789
    @harshaperera5789 14 วันที่ผ่านมา +1

    It is a time wasting

  • @EnglishwithGamage
    @EnglishwithGamage 14 วันที่ผ่านมา +2

    මූ දන්නෑ මුගේ account එකට ආපු මුදල් ප්‍රමාණය...

    • @nisalanuradha7367
      @nisalanuradha7367 14 วันที่ผ่านมา

      බබා ඌ 😂😂😂😂

  • @pkds1983
    @pkds1983 6 วันที่ผ่านมา

    2019 ජනාධිපතිවරණය ට පස්සේ ආයෙත් ඇවිත් 😂😂 ජනාධිපතිවරණ ලං වෙද්දි කොහෙන් මතු වෙනවාද මන්දා 😂😂මේ පාරත් මොනවා හරි කරනවාද 😅😅😅මී හරක් නම් ඕන තරං ඉන්නවා තවමත් පුරං කුඹුරු හානව නම් 😅😅😅

  • @tlp8049
    @tlp8049 14 วันที่ผ่านมา +7

    හොරෙක්නෙ. අනාගත ආන්ඩුවකින් මෙයාට දඬුවම් දෙයිද...😂

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 14 วันที่ผ่านมา +6

    සේනාධීර මැතිදුනි,ඔබ වැදගත් ගෞරවණීය ශ්‍රී ලාංකිකයෙක්

    • @NalakaSenadeera
      @NalakaSenadeera 14 วันที่ผ่านมา

      ජය වේවා.

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu 14 วันที่ผ่านมา

      මූ පට්ට හොරෙක්

    • @samadhisubasinghe
      @samadhisubasinghe 14 วันที่ผ่านมา +2

      pal horekta kade yanna lejja nethda bn. ubath uge salli gaththada 🤣

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 14 วันที่ผ่านมา +1

      මුගේ ගෝලයෙක්.මූටත් කීයක් හරි දීල

  • @nishantha1422
    @nishantha1422 14 วันที่ผ่านมา +5

    ලෝකය දැක්කාට ලන්කාව දැකලා නෑ

    • @user-jr5eh7wq5b
      @user-jr5eh7wq5b 14 วันที่ผ่านมา

      මම ඇහැව්වා ඔයා පතායා ගියාද කියලා

  • @janakaperera3073
    @janakaperera3073 13 วันที่ผ่านมา +1

    Mulinma Sri Lanka kiyala kiyanna purudu weyan

  • @hemadamayanthi920
    @hemadamayanthi920 14 วันที่ผ่านมา +1

    Does he have any agriculture education background??

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 13 วันที่ผ่านมา

    🙊🙊🙊🙉🙉🙉🙈🙈🙈

  • @user-st7em1kg2m
    @user-st7em1kg2m 13 วันที่ผ่านมา +1

    kari wada karanna epa pa pakoo...ahinsakayekwa genahalla talanne....pissu hutta.......chandika japan

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา +1

    Oka horak

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา

    Chamuditha oyaga travel agence eka market karanawa da

  • @nandananda3503
    @nandananda3503 14 วันที่ผ่านมา +1

    Teruwansarnay

  • @tastycookbook2023
    @tastycookbook2023 12 วันที่ผ่านมา +1

    doctors la kiyana widiyata ahara gannawa nam aka aka project walata ahuwenna one naha bath handai kanna one rate sahal pramanaya hodatama athi sellam walata ahu wenne nathiwa

    • @NalakaSenadeera
      @NalakaSenadeera 12 วันที่ผ่านมา

      මම රට වෙනුවෙන් කරපු වැඩ... ඔබ සැමගේ අවධානය වෙනුවෙන්... th-cam.com/play/PLDBXWgqkAnvREPVqHKct6WjQd6rFon_BF.html&si=kywnnv44E4TX8EA4 ඔබට ජය.

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 12 วันที่ผ่านมา +1

    Tawath loka horek, hoyagena kanna natiwa, higa kana aluth vidiya, dubai walin, miter 2 adum kama bima ewwa, muta ewwa ganna cargo ekata laksa ganan dunna, mu ewwa katada dunne kiyala vidio karala danna na, bankuwe tiyena salli danna nati hora, mu ewwa aragena Thailand pataya gin natiwa, pita rata inna ahya ohya ekekta wat salli ewanna epa, awith asarana pawl walata udaw karanna tamanma, mehe wage rate horu bihi karanna pita rata idala salli ewana gonnu

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 12 วันที่ผ่านมา +1

    😂😂😂😂kari wesige putha mu

  • @niluminilumi8383
    @niluminilumi8383 14 วันที่ผ่านมา +2

    Kohomada horak wanna...Minissu kamTtanma dunna salli....salli dipu nati minissu pissu watila...nalaka pita jayawawa

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา +1

    Oka ga salli apu vidiya bank account walin hoyanna fcid/cid

    • @nadplay389
      @nadplay389 14 วันที่ผ่านมา

      Ithin dapanko cid complain ekak. Rallata baninne nathuwa.

  • @user-rl1oh3wy8v
    @user-rl1oh3wy8v 14 วันที่ผ่านมา +1

    mun hama akama pampori gahagana awit minissu andala antimata hambakaragana maruwanawa

  • @ArunaAruna-bc7rz
    @ArunaAruna-bc7rz 14 วันที่ผ่านมา +1

    ,muta. Raten godak. Badu. Awa hora Kawa kareya

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา +1

    Lunawa kalapuwa wate hita wanna mama has illuwa ma Oka magan kabuk pala walata adi ganan usata salli illuwa oka horek muwa inna tanakin genalla gahanna ona hora w…..putha😡😡😡😡

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 13 วันที่ผ่านมา

    Ape un danne wadak karana unta mada gahanna witharai

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 14 วันที่ผ่านมา

    ඔයත් ගෝඨාභය ට උදවු karane chamudita

  • @ManjulaRanawakaarachchie
    @ManjulaRanawakaarachchie 14 วันที่ผ่านมา +1

    Body language eken penawa mu patta horek kathawen therenawa mu hora kala thiyanawa hari aman rajayak awoth mun okoma woma harinawa gathuwa

  • @pubba949
    @pubba949 14 วันที่ผ่านมา +5

    පට්ට හොරෙක්.. මූ

  • @tharangamanoj7650
    @tharangamanoj7650 14 วันที่ผ่านมา

    Çivi 19 walata Rate minissunta denna kiuwa .( behetha ) koo..??? ( Meya Alwathurath niwala bonne..!!!😂😂😂( Ratema tharunayo Ahauna..)

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 12 วันที่ผ่านมา +1

    නාලකගෙ ඒ වියාපෘථිය හොදයි හැබැයි ලංකාවේ පාදඩ දේශපාලුවන් එක්ක ඕවා කරන්න බෑ ඒකයි අවුල ලංකාවේ සැබෑ රටට ආදරේ මනුස්සයෙක් නායකත්වයට ආවොත් එදාට ඕක කරන්න පුලුවන් දැන් ඉන්න උන් නරි වගෙ ජනාධිපති වෙනකන් බලන් ඉන්නෙ වට වෙලා මංකොල්ල කන්න වටේ ඉන්න නරි නිසා නායකයො අසරණ වෙනවා අනික ලංකාවේ ඉන්න කුහක අවස්ථාවාදි කාලකන්නි උන් ඔහොම මනුස්සයෙක්ට අත දෙනවා වෙනුවට කරන්නෙ ඒ මනුස්සයට ඒ කරන දේ සදහටම එපා කරනවා මාත් ඒ අත්දැකීම් ලබපු කෙනෙක් අතාරින්න එපා නාලක ඔබට ජය 👍

    • @NalakaSenadeera
      @NalakaSenadeera 11 วันที่ผ่านมา

      මට පුළුවන්.

  • @tastycookbook2023
    @tastycookbook2023 12 วันที่ผ่านมา

    me minissu samaha awa karanne rallta goda yanna dan buthanaya awurudu daha atak thisse kabanuika karanna dagalanawa namuth thama hariyata baha

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 14 วันที่ผ่านมา +6

    හොද ගවයෙක් තමයි මෙි පාර ගෙනල්ලා තියෙන්නෙ 🐂🐂🐂🐂🐂🐂🐂😜😜😜

  • @sanjudilhara1445
    @sanjudilhara1445 14 วันที่ผ่านมา +2

    මට නම් පේන්ඩම බැරි එකෙක්..අම්බ පචයෙක් කතා කරන විදිහෙන්ම පේනවා අපේ අයියා කෙනෙක් ඉන්නවා මුගේ ගෙවල් ගාව, නෙලුම් දෙනියේ හන්දියෙන් උඩහා මුගේ ගෙවල්..තාමත් දගලන්නේ මොකෙක්ව හරි අන්දලා ගාන කපන්න 😂

  • @pekshakalakmal5233
    @pekshakalakmal5233 14 วันที่ผ่านมา +2

    Meya ape peththe puran kuburu apahu waga karanna patan gaththa. hebei thama kuburu digatama karanava.

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu 14 วันที่ผ่านมา

    මූ පට්ට හොරෙක් වගේම නලුවෙක්.වේදිකා නාට්‍ය,කූඹියො වගේ නාට්‍ය වල සුලු චරිත කර කර හිටපු මූ ගෝටාබයගෙ ජනාධිපතිවරණයේ කැම්පේන් එකට ප්ලග් වෙනවා,ඒකෙ එක කොටසක් තමා හෙල යක්ක ජාන අවුස්සන පුරන් කුඹුරු අස්වැද්දිල්ල.ඒකට රැවටිලා කොරියාවේ,ජපානේ ඉන්න කොල්ලො සල්ලි දැම්මා.අන්තිමට ගෝටාබය ජනාධිපති වෙලා කාලයක් ගියාට පස්සෙ මුගෙ නාඩගම ඉවරවුනේ හාල් 200ත් පන්නලා

  • @sdvlog69
    @sdvlog69 14 วันที่ผ่านมา +3

    මෙයා අස්වැද්දපු පුරන් කුබුරු වලට ආපු හාල් ප්‍රමාණය කොච්චරද. එයාගෙ ඔය වැඩසටහන කාලයේ bank statements public කරන්න. හරිම ලේසියි. මේ වගේ කැටයම්කාරයෝ සහ ඔවුන්ගේ පවුල තමයි මහින්ද ඝෝටා නැති කරේ.

  • @shashindunimmika1767
    @shashindunimmika1767 14 วันที่ผ่านมา +6

    දඩ නරියා

  • @user-om6fm8gp4l
    @user-om6fm8gp4l 14 วันที่ผ่านมา +6

    මෙවගෙ පල් හොරුන් කාලෙන් කාලෙට මතු වෙන්නෙ ලන්කාවෙ පමනයි

  • @dineshlakmalherathmudiyans650
    @dineshlakmalherathmudiyans650 6 วันที่ผ่านมา

    Me vage ekkenek tamai thilak kandegama

  • @roshanbuddika1655
    @roshanbuddika1655 14 วันที่ผ่านมา +3

    Mu loka kapatiyek

  • @MihirangaFernando
    @MihirangaFernando 11 วันที่ผ่านมา +1

    ඔය ලංකාවට හරි ආදරෙයි කියන උං තමයි හරි ආදරෙන් ලංකාව විකුණං කන්නෙ

  • @smaduraliyanage880
    @smaduraliyanage880 14 วันที่ผ่านมา +1

    චන්දෙ ලන්වෙනකොට ඉත්තෝ බස්සනවා...
    මේ අය හෙන ගහනකොට එලියට දාන යකඩ වගේ... යටින් සල්ලි අරන් අදාල කෙනාට සපෝර්ට් කරනවා

    • @nadplay389
      @nadplay389 14 วันที่ผ่านมา

      Danna labbak kiyapanko.

  • @nadeethera
    @nadeethera 14 วันที่ผ่านมา +3

    මාත් බැලුව මෙයාට සෑහෙන්න බනිනව.

    • @NalakaSenadeera
      @NalakaSenadeera 14 วันที่ผ่านมา

      ඔව්... එත් බණින අය දන් නැ බණින්නේ ඇයි කියලා...😊

  • @arunakd5352
    @arunakd5352 14 วันที่ผ่านมา +1

    මම මු වැඩසටහන කරද්දි කිවුවෙි හොරෙක් බව.

  • @samankumar1474
    @samankumar1474 14 วันที่ผ่านมา +8

    කෝටි ගනන් පිටරටවල මිනිස්සුන්ගේ සල්ලි අරගෙන කුබුක් පැල ටිකක් හිටවලා සුපිරියට හොරාකෑවා,

    • @NalakaSenadeera
      @NalakaSenadeera 14 วันที่ผ่านมา

      ඔප්පු කරන්න.

    • @Ruwanan
      @Ruwanan 14 วันที่ผ่านมา +1

      Motiwesan appachchi wage thamai😂😂

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 14 วันที่ผ่านมา

    Nalake lankawe minisun te udao karanne yanne epa mahinde mathithuma juddeyak nathikerapo manusseyate kala gune salakanne bari ona lankawe inne

  • @noone-ub2wh
    @noone-ub2wh 14 วันที่ผ่านมา +4

    සීලාංකිකය සීලාංකිකය කිය කිය ඇරිය සුපිරියටම.
    හොරා කෑවම මිනිස්සු⁣න්ගෙ සල්ලි මිනිස්සු ඒව ලියනව කියනව තමයි හොරෝ..
    මම දාපු ලක්ස 10ම ගිල්ල තෝ.
    සල්ලි ගැන ඇහුවම තෝ ඇයි අපිව මග ඇරිය. බබා වගේ talk දෙන්න එපා.
    අහු වෙයන්කො පරය. තටම තටම කෙබර කියන්න එපා පරය. සල්ලි වලට කරපු දේවල් කියපං ආයෙ කරන්න වරෙන්කො තොට තව සල්ලි ඕන මොනව ගන්නද. චොපර් එකක් ගන්නද හොරා.

  • @padminiliyanage4465
    @padminiliyanage4465 11 วันที่ผ่านมา +1

    Hora

  • @ffnoob4761
    @ffnoob4761 14 วันที่ผ่านมา +4

    අමු හොරෙක් 😂😂😂

  • @nishantha1422
    @nishantha1422 14 วันที่ผ่านมา +1

    අම්මෝ චමුදිත 😁😁😁👍👍👍

  • @nisalanuradha7367
    @nisalanuradha7367 14 วันที่ผ่านมา +4

    මුන්ට අහුවෙන හරක් ඉන්නවානේ 😂😂 පව් අර රට උන්න කොල්ලෝ

  • @rangisarangu2788
    @rangisarangu2788 14 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂

  • @gayanrusiru5195
    @gayanrusiru5195 14 วันที่ผ่านมา +1

    patta හොරුන් .. minissu andanawa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 14 วันที่ผ่านมา +1

    Tawat horek wetaray 😅😅😅😅😅😅😅

  • @badaburul4252
    @badaburul4252 14 วันที่ผ่านมา +1

    Me yaka mahacharya wage dodawanda hadanawa danna labbak nethi anathayek hariyata mama wage

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา +1

    Muga kata patalenawa mu maganuth salli illuwa

  • @gayanrusiru5195
    @gayanrusiru5195 14 วันที่ผ่านมา +1

    pal hora

  • @himalkadubaicar1810
    @himalkadubaicar1810 14 วันที่ผ่านมา

    Oba nisa nalaka man Dubai eka yaluwak ekka gaha gattha yakooo padi kapa gattha