මගේ රඟපෑම තහනම් කරා | ජීවත් වෙන්න මේසන් වැඩ කරනවා | බන්ධු නඩු දැමූ බිංදුගේ තත්වෙ | Bandu Vs. Bindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 8K

  • @UshanVlogSL
    @UshanVlogSL 3 ปีที่แล้ว +4576

    බිංදු අයියේ උබ පට්ට දක්ෂයෙක් සැලෙන්න එපා උබ එක්ක මුලු ලංකාවම ඉන්නවා❤️

    • @kalaniupeka1862
      @kalaniupeka1862 3 ปีที่แล้ว +18

      Goodbye

    • @slloratech
      @slloratech 3 ปีที่แล้ว +107

      නොදකින් බන්දු තො නම් සතේක්

    • @chandanasarath5045
      @chandanasarath5045 3 ปีที่แล้ว +20

      api innava oya ekka bindu.. atha arinna epa.. ballek bandu kiyanne..

    • @My_world_tour4444
      @My_world_tour4444 3 ปีที่แล้ว +16

      Eka aththa pawe bindu ayya

    • @lionl.s.rozario3429
      @lionl.s.rozario3429 3 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම

  • @ctr456
    @ctr456 3 ปีที่แล้ว +10501

    බින්දු ආය කරලියට ගේන්න කැමති කට්ටිය ලයික් එකක් දාගෙන යන්න.....ආදරෙයි හැමදාමත්...සැලෙන්ඩ එපා🤟♥

    • @dilinihansika2255
      @dilinihansika2255 3 ปีที่แล้ว +20

      Oya daksayek

    • @sandunchamara2171
      @sandunchamara2171 3 ปีที่แล้ว +21

      aniwaranma eya ona

    • @keennet3566
      @keennet3566 3 ปีที่แล้ว +13

      kamathi yakooooo,

    • @hashinthasahan8616
      @hashinthasahan8616 3 ปีที่แล้ว +16

      අපෙ සෙවනගල කොල්ලෙක්

    • @nestonesto972
      @nestonesto972 3 ปีที่แล้ว +16

      ලොකු අසාදාරනයක් මේක

  • @sachirathnayake5815
    @sachirathnayake5815 4 หลายเดือนก่อน +278

    අහිංසක මනුස්සයෙක්ට මේ දීපූ දුක් ගින්දර වලට ස්වාභාවධර්මයෙන්ම දඩුවම් ලැබේවා...

  • @shanikaharshani9977
    @shanikaharshani9977 25 วันที่ผ่านมา +19

    මේ වගේ අහිංසක කොල්ලෙකුට
    මේ දුක දීපු උන්ට දඩුවම් ලැබෙන්නම
    ඕනේ ....
    ❤❤❤😢😢

  • @sandalinethmini7330
    @sandalinethmini7330 3 ปีที่แล้ว +874

    සිංහලයෙක් තවත් සිංහලයෙක්ට ඉරිසියා කරන එකට තවත් එක හොදම උදාහරණයක්... මොනවා උනත් බින්දු ඔයා දවසක හොදම තැනකට එනවා. බුදුසරණයි.. පරිස්සමින් ඉන්න..🙏☸️❤

    • @himalipriyadarshani2511
      @himalipriyadarshani2511 ปีที่แล้ว

      Rangan aeiye binduta ayi tanak denna puluwan oya witaraei aeiye pilis tsnak denna

    • @nadeethera
      @nadeethera ปีที่แล้ว

      පව් යකෝ කඩු දාපු එක හැකියාවනෙ මේ

    • @aneeshasesadi9651
      @aneeshasesadi9651 ปีที่แล้ว

      Niyamai

  • @shehan5338
    @shehan5338 3 ปีที่แล้ว +793

    බන්දුට අපිත් අද ඉදන් විරුද්ධයි අපි බිංදුට කැමතී.... ජයවේවා බිංදු අයියේ....

    • @techsavidu
      @techsavidu ปีที่แล้ว +1

      ow aka aththa

    • @dilansanjeewa2833
      @dilansanjeewa2833 11 หลายเดือนก่อน

      Binduta jayawewa🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y 3 ปีที่แล้ว +3472

    මේක බලපු වෙලේ ඉදන් බන්දු අප්පිරියා උන අය මේ කොනට😠 නුදකින් දුප්පත් අහිංසකයෙක් ට උඩට එන්න දෙන් නැති කුහක බංදු නුදකින් 😠

    • @susanthalakmal5469
      @susanthalakmal5469 3 ปีที่แล้ว +10

      Ow bng

    • @ishaniduwara3705
      @ishaniduwara3705 3 ปีที่แล้ว +9

      Ou bn

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 3 ปีที่แล้ว +25

      අනිවාරයෙන් මහ සක්කිලියෙක්.

    • @hashanbandara7339
      @hashanbandara7339 3 ปีที่แล้ว +6

      Kala kanni bn ratta hoda munu pennana thirisannu

    • @sahanvishmitha583
      @sahanvishmitha583 3 ปีที่แล้ว +7

      Ow aiye blhnko e manussaya monawa krnnda ekta. Budusaranai bindu aiya❤️❤️

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 ปีที่แล้ว +112

    අහිංසක හිත්වලට ගොඩාක් ලොකු හීන නැහැ,අත් වල කරගැට වලට හුරු වුන මිනිස්සු එන හැම දෙයකටම ඔට්ටුයි,ජයවේවා බිංදු අයියේ, බන්දු අංකල් ඔලුව ඉදිමෙලා ඉදා ඉදන්ම,එකෙන්ම ලැජ්ජා වෙන්න බංදු මහත්තයා ඔබ... නිහතමානී නොවුණු ඔබට බන්දු මහත්තයා සොබාදහම විසින් සලකාවි...

  • @newcreations4642
    @newcreations4642 3 ปีที่แล้ว +1300

    බන්දු සමරසිංහව එපා වුනා.
    හරිම අහිංසක චරිතයක් බින්දු මහත්මයා❤️
    බුදුසරණයි ❤️

  • @zehan1
    @zehan1 3 ปีที่แล้ว +834

    බන්දු නඩු දැම්මා කියන්නේ උබ 100% සාර්ථකයි.👍🏼

    • @nirmalfernando6855
      @nirmalfernando6855 3 ปีที่แล้ว +4

      සිරාවටම

    • @bhuddhigunasinghe8822
      @bhuddhigunasinghe8822 3 ปีที่แล้ว +1

      Aka nam hariyatama hari..

    • @chamindakumara6862
      @chamindakumara6862 3 ปีที่แล้ว +2

      100% waradi

    • @user-xh9xd9zc4p
      @user-xh9xd9zc4p 3 ปีที่แล้ว +6

      අනිවාරයෙන්..ඒ සාර්ථකකම නිසාමයි බංදුට තද වෙන්න හේතුව..

    • @chamindakumara6862
      @chamindakumara6862 3 ปีที่แล้ว

      @@user-xh9xd9zc4p oyage kakul lassani ibinna hitenawa

  • @user-cz6lg7yz3i
    @user-cz6lg7yz3i 3 ปีที่แล้ว +3722

    බන්දු කියන කුහකයා ට කැමති නැති අය දැම්ම එකෙන්ම ලයික් එකක්

    • @mohamednushan8018
      @mohamednushan8018 3 ปีที่แล้ว +12

      TH-cam

    • @palithabro4543
      @palithabro4543 3 ปีที่แล้ว +17

      Bandu kiyanne ekenma kuhakayek

    • @pasinduupsksha3654
      @pasinduupsksha3654 3 ปีที่แล้ว +66

      බන්දු කියන්නෙ රටේ හොදම කලා කාරයෙක්. ඒත් කරපු වැඩේ කැතයි නේ ඔයා ආඩම්බර වෙන්න ඕනා ඔයාව කෙනෙක් අනුකරණය කරන එක ගැන . ඔක කතා කරලා විසද ගන්න තිබ්බා නේ

    • @premakulathilaka950
      @premakulathilaka950 3 ปีที่แล้ว +8

      👍

    • @sampathsisirabandara9276
      @sampathsisirabandara9276 3 ปีที่แล้ว +12

      Bandu kiyane gonekne

  • @shehansadharuwan5082
    @shehansadharuwan5082 ปีที่แล้ว +498

    බින්දු අයියගෙ පැත්තෙ අය මේ කොනට 🥰❤️

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +2295

    ආයේ කතා දෙකක් නෑ ආදරෙයි පැලෙන්න 💖💖💖💖

    • @thejanlk8590
      @thejanlk8590 3 ปีที่แล้ว +24

      ekama comment ek paste krnna epa

    • @ghanakwt3980
      @ghanakwt3980 3 ปีที่แล้ว +8

      ANIWAFRYANMA.

    • @isurulakmal9710
      @isurulakmal9710 3 ปีที่แล้ว +6

      Thenuka aiya.....

    • @callofdutymobile6849
      @callofdutymobile6849 3 ปีที่แล้ว +4

      Aaa thenuka ayya

    • @pramithwishwa562
      @pramithwishwa562 3 ปีที่แล้ว +7

      ඔහොම දෙයක් කරයි කියල කවදාවත් හිතුවෙ නෑ බන්දු ,බින්දු මාමත් එක්ක මුලු ලන්කාවම සිරාවට ඉන්නවා

  • @nowtyjana8426
    @nowtyjana8426 3 ปีที่แล้ว +570

    උබගෙ ඇස් දෙකෙ තියෙන 😢දුක අපිට පෙනවා ආදරෙ අය්යෙ ❤️🙏🙏🙏🙏🙏

    • @sepaliheli9361
      @sepaliheli9361 3 ปีที่แล้ว +5

      Minissu kochchara irisiyada Banduge Kale ewarai dan. Harima kuhaka minihek Bandu kiyanne. Me Tharunayata thanak dennama one pawdeiyane

    • @shavindathennakoon9130
      @shavindathennakoon9130 2 ปีที่แล้ว +5

      ane ow bandu mahama maha kuhakayek paw ane bindu

    • @ErandiLandekumbura
      @ErandiLandekumbura 19 วันที่ผ่านมา

      අනේ ඔව්. ඇස් වලට කදුළුත් ආවා... 😢

  • @shereensperera8833
    @shereensperera8833 3 ปีที่แล้ว +910

    ඔරිජිනල් එකට වඩා ඩුප්ලිකේට් එකට ආදරේ හිතෙන විරල අවස්ථාවක්.

    • @shiromishiromi2683
      @shiromishiromi2683 3 ปีที่แล้ว +10

      මටත් එහෙම හිතුන

    • @lakinish226
      @lakinish226 3 ปีที่แล้ว +10

      ඔරිජිනල් එක නැත්නම් ඩුප්ලිකේට් එකක් නෑ

    • @Slboy90
      @Slboy90 3 ปีที่แล้ว +1

      Aniwaryen🙏

    • @sriniperera2472
      @sriniperera2472 3 ปีที่แล้ว +5

      ඔරිජිනල් එක අන්තිමයි යකාගෙ විහිළු වලට හිනා යන්නෙත් නෑ over acting.ඒ යකා වගේ act කරන්න එපා .පිස්සු විහිලු .

    • @AnjanaAriyarathna
      @AnjanaAriyarathna 3 ปีที่แล้ว +1

      aaa you commenting hear nice I found you ha ha ha. this is very good

  • @ishaniranasinghe4934
    @ishaniranasinghe4934 ปีที่แล้ว +196

    ආත්මාර්තකාමි කුහක මිනිස්සුන්ට කවදාවත් හිතේ සැනසීමක් ලැබෙන්නේ නෑ..
    ඔබට ජය ... ❤️❤️

  • @sampathadikari9896
    @sampathadikari9896 3 ปีที่แล้ว +130

    මගේ අයියේ.... වැටි වැටි නැගිට්ටම ජීවිතේ පට්ට ලස්සනයි... මමත් නැගිටින්න වෙර දරන මනුස්සයෙක්... උබට ජය මගේ අයියේ ❤❤♥️🙏🙏

  • @paramiwarnapura1732
    @paramiwarnapura1732 3 ปีที่แล้ว +260

    බින්දු නඩුවෙන් ජය ගන්න කියල ප්‍රාර්තනා කරනව🙏

    • @SLChama
      @SLChama 3 ปีที่แล้ว +6

      බිංදු ඔබ නම් බංදූ වගේ පුද්ගලයේක් වෙන්න එපා ඔබ හැකියාව තියන කෙනෙක්ට බංදූ සමරසිංහ කියන කෙනා වගේ නඩු දාන්න එපා

    • @sujeewasugandhi6010
      @sujeewasugandhi6010 3 ปีที่แล้ว +5

      හැකියාව තියනවා හරිම දක්කසයි තැනක් දෙන්න 🙏

    • @kkjkumari766
      @kkjkumari766 3 ปีที่แล้ว +3

      නඩුවෙන් පරාද වෙලා තමයි රගපාන එක තහනම් කරලා තියෙන්නෙ

    • @chamindakumara6862
      @chamindakumara6862 3 ปีที่แล้ว

      parajaya wenna ප්‍රාර්තනා කරනව

    • @paramiwarnapura1732
      @paramiwarnapura1732 3 ปีที่แล้ว

      @@kkjkumari766 ehemada

  • @shaggy6217
    @shaggy6217 3 ปีที่แล้ว +882

    රංජන් රාමනායක මහතා එලියෙ හිටියා නම් ඔබ අසරණ වෙන්නේ නැහැ තනිවෙන්නෙත් නෑ.

    • @asiri.c.senadeera4675
      @asiri.c.senadeera4675 3 ปีที่แล้ว +45

      පිස්සුද බං,මේක වෙලා දැන් අවුරුදු 6ක්. හැබැයි මොන කේස් තිබ්බත් රංජන් නම් අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එකක් නෑ කියල මටත් හිතෙනවා.❤️

    • @shaggy6217
      @shaggy6217 3 ปีที่แล้ว +12

      @@asiri.c.senadeera4675 ආදරෙයි පැලෙන්න 💖💖💖

    • @baadbobythilla7054
      @baadbobythilla7054 3 ปีที่แล้ว +3

      අනිවා

    • @evieyt8484
      @evieyt8484 3 ปีที่แล้ว +4

      ඇත්ත

    • @hasithakumara6709
      @hasithakumara6709 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන් bro 😭

  • @freddycell2452
    @freddycell2452 4 หลายเดือนก่อน +72

    බිංදු ආදරෙයි හැමදාත් ආයෙමත් එන්න ඔයාට කවුරැත් ආදරෙයි හරියන්න ඔනේ උතුරන්න බුදු සරනයි 🙏🙏❤️

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +280

    අනේ නැවත රගපාන්න වාසනාව ලැබේවා ඔබත් සමග ජනතාව ඉන්නවා නඩුවෙන් දිනනවා සත්‍යයි දෙවියන් වහන්සේගේ ආසීර්වාද නිතතින්ම ලැබෙනවා

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +318

    බන්දු කියන්නෙ .ටෙලිසන් වගේ නිහතමානී කෙනෙක් නෙවෙයි .උගෙ මූනෙන්ම පේනවා කුහකකම.බින්දු මහත්තයා ඔයා youtub chanal එකක් කරන්න අපි ගොඩදාන්නම් ඔයාව

    • @Bkwww2
      @Bkwww2 3 ปีที่แล้ว +3

      අනිවා ඔක්කොම ඉන්නො youtube වලින් ගොඩ යතහැකි

    • @amayasathsarani774
      @amayasathsarani774 3 ปีที่แล้ว +3

      Ow api goda dannam

    • @CoolBoy-qo6og
      @CoolBoy-qo6og 3 ปีที่แล้ว +2

      Aniwaryen ..... youtube eken puluwan...api supt dennm ...ikmanatama kawru hari hadala denna.. paw hari ahinsakayek. mohamed kurunagala...

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 4 วันที่ผ่านมา

      @@rukshanvloges1224 අනිවාර්යයෙන්,

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 3 ปีที่แล้ว +343

    බංදු නඩු දැම්මට කමක් නැ බන්උ⁣බ උබේ හැකියාව ඉදිරිපත් කරපන් යු ටියුබ් එක හරහා ජයවේවා පතනවා❤❤🔥🔥

    • @nestonesto972
      @nestonesto972 3 ปีที่แล้ว +1

      ලංකාවේ දේසපාලනය වගේ ranganayat

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      ❤️🇮🇹🇱🇰🇱🇰🇱🇰💕👍🏆

    • @chamindakumara6862
      @chamindakumara6862 3 ปีที่แล้ว

      muta ragapanna baha

  • @dineshsanjeewa3420
    @dineshsanjeewa3420 3 หลายเดือนก่อน +55

    මේ ලන්කාවේ විතරක් නෙමේ ..මුලු ලෝකයම ජය ගන්න චරිතයක් ..ආආආදරෙයි

  • @chamika9850
    @chamika9850 3 ปีที่แล้ว +424

    බින්දු අයියට සාදාරනයක් කරමු.....දක්ශ රන්ගන ශිල්පියෙක්...💪💪🤗🤗🤗❤️

  • @imashikasuni3264
    @imashikasuni3264 3 ปีที่แล้ว +731

    "හොදම කාලේ නිකන්ම ගෙවෙනවා"
    ඒ වචන වල වේදනාව 💔😓
    බන්දු ඔයා දැන් වයසයි මෙයා තරැණයි ජීවිතේ විදින්න දෙන්න බිංදුටත් 💔😑

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +124

    රඟපෑම උපතින්ම ගෙනාව අයියා කෙනෙක් respect 👍👍👍

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 ปีที่แล้ว +54

    මොකෙට නඩු දැමිමත් දැනුමට නඩු දැමිය නොහැක...එය සොරා ගැනිමටද නොහැක ...ඔබට ජය.......

  • @ajithsilva6551
    @ajithsilva6551 3 ปีที่แล้ว +799

    බන්දු කියන්නෙ කුහකයෙක් , ඔහුම
    විහිළු කරලා ඔහුම හිනාවෙනවා.
    බිංදු කියන්නෙ දක්ෂයෙක් , මිනිසුන්
    ඔහුව අගය කරනවා .

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +3

      th-cam.com/video/--Zn1Tg9GnY/w-d-xo.html
      මේ බල්ලගෙ වැඩ බලපන්.. අනුකරනය කලේ නෑලු.. නමත් හොරාකාලා..මන් නන් හිතන්නෙ නෑ මුගෙ නම බින්දු කියල.. ඒකත් බන්දු කියන නමට යන්න දාන් ඉන්නෙ.. බින්දු සමරසිංහලු 🤣🤣 බල්ලා

    • @Futuremix2005
      @Futuremix2005 3 ปีที่แล้ว +1

      @@sheronnipun8838 එකගයි 👍

    • @janithmihiran8320
      @janithmihiran8320 2 ปีที่แล้ว +2

      තොපිදෙන්න සත්තු

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම.

  • @sstudio7293
    @sstudio7293 3 ปีที่แล้ว +345

    මම හිතාගෙන හිටියෙ බන්දු හොද මනුෂ්‍යයෙක් කියල බැලින්නම් කුහකයෙක්නෙ

    • @surangasampath5094
      @surangasampath5094 3 ปีที่แล้ว +4

      Man nan kamati na bn amutu lokukamak tiyenne banduge.aye bn akaparak ranawiruwogana kiyala aduwe

    • @P.M.iduminiKulawardhana
      @P.M.iduminiKulawardhana 3 หลายเดือนก่อน

      Ane math hithuwe ehmii bandu gen...shik anee

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +114

    බන්දු කුහකයෙක් නෙ,, නොදකින් විතරක් , ජයවෙිවා බිංදු brother, nice , ❤️❤️❤️

  • @techsavidu
    @techsavidu ปีที่แล้ว +96

    ඇස් දෙකෙ තියෙන 😢දුක අපිට පෙනවා ආදරෙ අය්යෙ ❤🙏🙏🙏🙏🙏

    • @ErandiLandekumbura
      @ErandiLandekumbura 19 วันที่ผ่านมา

      එයාගේ අත් දෙක.... 😢😢

  • @user-xw5vr8si7z
    @user-xw5vr8si7z 3 ปีที่แล้ว +259

    දාඩිය මහන්සියෙන් වැඩ කරන මිනිස්සු තමා ජීවිතේ ජයගන්නේ කවදා හරි උබට හරි යනවා කොල්ලෝ.. ජය!!

    • @AnjulaRajamuni
      @AnjulaRajamuni 3 ปีที่แล้ว +1

      අනිවාරෙන් මචන්.ඇඩෙනවා කතාව අහද්දි

  • @nilanthakumara9617
    @nilanthakumara9617 3 ปีที่แล้ว +1257

    බින්දුට ආයේ සිනමාවට එන්න පුලුවන්.කියලා ප්‍රාර්ථනා කරන අය 👍 කරන්න .😓
    👇

    • @user-tx3it7zf9j
      @user-tx3it7zf9j 3 ปีที่แล้ว +3

      මරැ අයියෙ

    • @officil8153
      @officil8153 3 ปีที่แล้ว +4

      මම

    • @customveido1179
      @customveido1179 3 ปีที่แล้ว +4

      අනිවාරේන්

    • @mrdude-dz2px
      @mrdude-dz2px 3 ปีที่แล้ว +3

      Ehema wei kiyala hithanno. Eth oyata like kara kiyala mokuth wenne naa👀

    • @ushan1569
      @ushan1569 3 ปีที่แล้ว +2

      Ow aththa

  • @Kasundmax
    @Kasundmax 3 ปีที่แล้ว +1318

    මිනිහෙක්ට උඩට එන්න දෙන්නේ නැතිනම් මොකට ද ප්‍රසිද්දියක්

    • @alwayscalm1225
      @alwayscalm1225 3 ปีที่แล้ว +6

      ඔබ හරි ..👍

    • @offciallynipunbro3372
      @offciallynipunbro3372 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අයියේ

    • @sanjayamihira9010
      @sanjayamihira9010 3 ปีที่แล้ว +2

      @@alwayscalm1225 à6p7hğhhùùìòo 4

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 3 ปีที่แล้ว +3

      කලාවේ දිදුලන 🌟 වෙත්වා

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 3 ปีที่แล้ว +14

      බය ඇති බන්දු එයාගෙ ජනප්‍රියත්වය නැතිවෙයි කියලා ,හැබැයි එයා සංතෝෂ වෙන්න ඔනි එකේ නඩු දාලා කුහකත්වය පෙන්න්පු එකනම් පට්ට අජුතයි.. ඒ හඩ , ඒ රුව ලැබුනු එක කලාව ලද වාසනාවක් ,,,ඉදිරියටම යන්න වාසනාය දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි ..උදව් කරන්න පුලුවන් කෙනෙකුගෙ නෙත ගැටේවා

  • @B.M.ChamodiMadushika
    @B.M.ChamodiMadushika 3 หลายเดือนก่อน +22

    මේ සිද්දියෙන් උනේ බන්දුව මුලු රටටම එපා උනු එකයි.තව තවත් බිංදුට මුලු රටම ආදරය කරන එක විතරයි.❤

  • @Aplusentertainment123
    @Aplusentertainment123 3 ปีที่แล้ว +861

    ටෙනිසන් කුරෙ ඉදියනම් ඔහොම බලු වැඩ කරන්නනෑ කියන්න අය මෙතෙන්ට

    • @nisansalaherath5076
      @nisansalaherath5076 3 ปีที่แล้ว +6

      mm

    • @YasiruRashmika
      @YasiruRashmika 3 ปีที่แล้ว +5

      Of course

    • @arttv5764
      @arttv5764 3 ปีที่แล้ว +4

      O

    • @deepanirosha5314
      @deepanirosha5314 3 ปีที่แล้ว +6

      අම්මපා

    • @Aplusentertainment123
      @Aplusentertainment123 3 ปีที่แล้ว +4

      @@sheronnipun8838 එකනෙ බ්න් මම හිතුවෙ මු අහිංසකයෙක් කියලා නමත් විකුණන් කාල

  • @chanu1582
    @chanu1582 3 ปีที่แล้ว +213

    මෙයා හොද මනුස්සයෙක් අපි එක්ක කොටුවේ කඩේ said එකක මෙසන් වැඩ කරා

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 3 ปีที่แล้ว +285

    බිංදු අයියගෙ කතාව ඇහුවහම මගේ ඇස් වලට කදුලු ආව. තමන්ට උපතින් ලැබුනු දේට කාටවත් මොනවත්වත් කියන්න බෑ. ඔයා සැලෙන්න එපා. ඔයාගෙ රගපෑම් වලට අපි ඔක්කොම ආසයි. ඔයාට හොද අනාගතයක් තියෙනවා. බය වෙන්න එපා.

  • @chatuksichatuksi1308
    @chatuksichatuksi1308 ปีที่แล้ว +64

    බීංදු අන්කල් සැලේන්න එපා කරලියට එන්න බන්දු කියන්නේ කුහකයේක් නපුරේක් බය ගුල්ලේක් බිංදු අන්කල්ට කැමති අය ලයික් කරන්න

  • @gihanrashintha536
    @gihanrashintha536 3 ปีที่แล้ว +362

    බංදු මැරුනම පාඩු නෑ දැන් අපිට ❤️❤️❤️❤️👌 බිංදු බ්‍රෝට ආදරේ අය පෙන්නමු ❤️❤️

    • @shehanacademy4669
      @shehanacademy4669 3 ปีที่แล้ว

      💜💜

    • @chamindakumara6862
      @chamindakumara6862 3 ปีที่แล้ว +3

      edata oyalata terevi harida banduge agaya

    • @gayanimenaka2296
      @gayanimenaka2296 ปีที่แล้ว +1

      Bindu thenakata enna onemai.bandu samarasinha maha kuhakayek.idakin

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว

      Bandu mahaththaya ape ayushath Aran jewath wenna one.binduta nam api kamathi na.bsnduge lagin wath thiyanna ba.

    • @NeethaJayasinghe-em4cf
      @NeethaJayasinghe-em4cf 3 หลายเดือนก่อน

      .​@@rumashpunsara9363gjk7⁰

  • @dileepapathum8695
    @dileepapathum8695 3 ปีที่แล้ว +628

    බින්දු අයියා ගෙ කතාව අහලා, සන්වේදී වුනේ මන් විතරද?......😞

  • @sonal_jay3869
    @sonal_jay3869 3 ปีที่แล้ว +57

    මන් බිංදුව අපේ ගම්ට එද්දි කතා කරා ඇත්තම නිහඩ හරි ආතල් චරිතයක් . රංජන් රාමනායකත් එක්ක ආවෙ

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 2 หลายเดือนก่อน +6

    අනිවාරෙන් හරියන්නම ඕනෙ... මේ වගේ අහිංසක දුප්පත් මනුස්සයෙක්ට. පටන්ගත්ත ගමන ලොකු දුරක් යන්න පුලුවන් වෙන්න ඕනෙ....🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම නඩුවෙන් ජයග්‍රහණය ලැබෙන්නම ඕනෙ...🙏🙏🙏🙏

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +87

    පව් අහිංසක මනුස්සයෙක් හැකියාව ඉදිරියට ගිනියන්න සක්තිය ලැබේවා නඩුවෙන් ජය ලැබේවා

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +61

    හැකියාවට රැකියාවක් ලබාදීම තමයි කාගේත් යුතුකම වෙන්නෙ.ඒක තමයි මනුස්සකම .මං හිතනවා බන්දු මහත්මය බිංදුව තේරුම් ගනී කියල .ප්‍රමුඛ tv ට බොහොම ස්තුති .තෙරුවන් සරණයි .

  • @user-hb5py8nq7e
    @user-hb5py8nq7e 3 ปีที่แล้ว +268

    බන්දු මහත්තයට පුලුවන් දෙන්න එක්ක රගපාන්න.අයිය මල්ලි කියල .එහෙම වෙනවනම් නියමයි

    • @shehanPremarathne
      @shehanPremarathne 3 ปีที่แล้ว +3

      eththatama, ekathami wenna one, niyama movie ekak karanna thibba dennama ekathu unama

    • @chamalharshana3864
      @chamalharshana3864 3 ปีที่แล้ว +1

      ow ekanm aththa ehema karanm ada mara hit ekak thinne podi malli chuty malli wage

    • @dilshancharuka9476
      @dilshancharuka9476 3 ปีที่แล้ว +1

      Ehema wenawanam kochchara deyakda bn..mamath hithuwe bandu mahathmaya ehema karayi kiyala....wadak ne okkoma kuhaka minissu podi miniha gana hithan ne

    • @lahirudulaj8477
      @lahirudulaj8477 3 ปีที่แล้ว +1

      නියමයි..... ඔයා තමා හරි

  • @GamingGOWSAIKO
    @GamingGOWSAIKO 3 หลายเดือนก่อน +12

    කවුද බිංදුව ආයේ කරළියට ennawata kemathi අය කවුද ❤❤❤ ආදරෙයි බිංදු aiye❤❤❤

  • @user-dc5pw5mv9e
    @user-dc5pw5mv9e 3 ปีที่แล้ว +318

    "සුද්දා "චිත්‍රපටය හරහා බිංදු අයියා හම්බවුණා , හරිම දක්ෂ අවංක චරිතයක්, කිසිම ලොකුකමක් නෑ , ❤

  • @shirov1404
    @shirov1404 3 ปีที่แล้ว +690

    බිංදු මහත්තයා ඇයෙම සිනමාවට එන්න.ලංකාවෙ සමහර මිනිස්සු හරිම නසරානි අය.බ‌‌‌න්දු මෙවගෙ කෙනෙක් කියල හිතුවෙ නෑ.ඒත් තවත් කෙනෙකුට නඩු දාන්න තරමට අසික්කිත හිතක්ද තියෙන්නෙ.බිංදු මහත්තයාට හොද අනාගතයක් තියේවි.මෙ... බූදූන්ගේ දේශයයි.

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Okunhitanne like kiyala buruwone

    • @chandilanka10
      @chandilanka10 3 ปีที่แล้ว +1

      Ane ahinsaka daksha kenek
      Yam dawasaka Jaya gannawa sure

    • @lakmaldanushka9152
      @lakmaldanushka9152 3 ปีที่แล้ว

      Oyakiyana hoda madaya idsaraha witharai.. attha ma attha may video eka beluwama..

    • @travelwithudeshi
      @travelwithudeshi 3 ปีที่แล้ว

      👍

    • @motivetionlovespechmadaras5077
      @motivetionlovespechmadaras5077 3 ปีที่แล้ว

      Ou nd eyat nadu kyann salli ehem thynwda dnneth na pua thathwegana hithala aoka atharinn thibba.mkd bandu igath kyala api hithanaw🙂👍

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +161

    බින්දු ඔයා you tube ඒකේ පේජ් එකකින් වන්න අපි සපෝර්ට් එක අනිවාර්යෙන් දෙනවා ♥️

    • @lovetv1826
      @lovetv1826 3 ปีที่แล้ว +2

      Akka suBCRIBE karanno

  • @harithavlogs9726
    @harithavlogs9726 ปีที่แล้ว +13

    මේ වගේ අසාදාරනයට පත් උන කෙනෙක් වෙනුවෙන් කතා කරන එකත් ලොකු දෙයක් ❤️

  • @shanu2858
    @shanu2858 3 ปีที่แล้ว +154

    කොහේද හැංගිලා හිටියෙ අප්පා...ඉක්මනට රඟපාන්න...🙋❤

    • @saradhasomarathne1210
      @saradhasomarathne1210 3 ปีที่แล้ว +1

      Bandu...manussakama koo?

    • @ammoocolombo8766
      @ammoocolombo8766 3 ปีที่แล้ว +1

      අනේ උයා කොහෙද හිටියේව්🤩🤩

  • @ccchamika4030
    @ccchamika4030 ปีที่แล้ว +42

    මේ වගේ වැඩ සටහන් අපිට ගොඩාක් වටිනවා ,බංදු මහතා එපා උණා ,බිංදු මහත්තයා ඔබ ඇත්තටම සැබෑ දක්ෂයෙක් ,කාට වටින්නේ නැති උණත් අපිට ඔබතුමා ගොඩක් වටිනවා,රටට වැඩක් කරන්න බුදුසරණයි ඔබතුමාට

  • @dashithfernando226
    @dashithfernando226 3 ปีที่แล้ว +330

    බිoදු අය්යා රගපාන්න පුළුවන් පට්ට දක්ෂයෙක් නවරියන් එකේ පට්ටටම රග පැවා පට්ට පට්ට❤✨️✨️

    • @sanjeewasenanayake4034
      @sanjeewasenanayake4034 3 ปีที่แล้ว +2

      ai bandu aiya ema krnne

    • @dinethravindu2367
      @dinethravindu2367 3 ปีที่แล้ว +5

      අමාරුවෙන් හදාගත්ත නාමය අනුකරණය කරලා විනාශ කරනවට කවුරුත් කැමති නෑ. ඇයි බැරි copy කරන්නෙ නැතුව තමන්ගෙම දෙයක් කරන්න. ලංකාවට වැරදුනෙ ඔතන තව කෙනෙක් කරන එක බලන් එයත් ඕකම කරනවා. Copy කරන්නෙ නැතුව අලුත් දෙයක් කරන්න බෑ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට . ඔයා කියන විදියට KFC PIZZAHUT කියලා කවුරු හරි කඩ දාගෙන පව්ලක් නඩත්තු කරන එකත් හරිනෙ ඒත් නීතියෙන් ඒක නීතිවිරෝධී ඒ නීති හදලා තියෙන්නේ හේතුවක් ඇතුවක්. තව කෙනෙක් අමාරුවෙන් හදාගත්ත කීර්ති නාමය තව කෙනෙක් copy කරද්දි අර අමාරුවෙන් හදාගත්ත කෙනාට තැන නැති වෙන්න පුලුවන් .

    • @sithruuuuua.s.t8845
      @sithruuuuua.s.t8845 3 ปีที่แล้ว +2

      ඇත්තටම...

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +2

      @@dinethravindu2367 china minissu kiynne copy karn ek hoda deyk kopi karn ek hoda i kiyl .. un karnnem kohomt anit ratawa wal hodadewal copy karn ek namut unt wardil tiyed .. nane 😏😊

    • @niramalakuwait7370
      @niramalakuwait7370 3 ปีที่แล้ว +1

      ජයවේවා බි0දු 🌹🌹🌹🌹🌹🌹

  • @SLR.AP7123
    @SLR.AP7123 23 วันที่ผ่านมา +2

    කතාවෙනුත් හිනා යන බිංදු මහත්තයට ආයිමත් ර‍ංගනයට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම 💞💓💞💓💞💓💞💓💞💓💞

  • @Finix_
    @Finix_ 3 ปีที่แล้ว +51

    ඇත්තමයි...මේකට මොකක් හරි කරන්න පුලුවන්.කොහොම හරි මෙයාට ආයෙත් රගපාන්න අවස්තාවක් දෙන්න.ආදරෙයි හැමදාමත් බින්දු අයියෙ❤

  • @rodnikulasingha8850
    @rodnikulasingha8850 3 ปีที่แล้ว +69

    ඇත්තටම ඇතිකාලේ ඇති නෑයෝ නැති කාලේ අමතක කරන එක සිංහල අපේ පුරුද්දක් බව නොරහසක් බිංදු මහත්තයෝ ඔබ සාදාරන කෙනෙක් ඔබට කවදා හෝ යහපත් හෙට දවසක් උදා වේවී.
    තෙරුවන්සරණයි !

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว

      සිංහල නමක්වත් නැති උඹ පකක් කියනො

  • @tharindudhananjaya4891
    @tharindudhananjaya4891 3 ปีที่แล้ว +103

    දක්ෂ කලාකරුවෙකුගේ රංගන ජීවිතේ සුන්දරම කාලෙ අදුරුකරන්න එපා...plzz🥺අනේ ඇයි මෙයාට මෙහෙම සලකන්නේ🥺🥺🥺මෙයාට සාධාරණයක් ඉටුකරන්න🥺🥺🥺🥺😪😪😪❤

    • @arebhai4604
      @arebhai4604 3 ปีที่แล้ว

      Paw NEDA ahinsakay manussaya.

  • @savi152
    @savi152 ปีที่แล้ว +22

    එයා හැමෝටම ගෞරවයක් දීලා කතා කරනවා..❤️

  • @uvinipabasara1189
    @uvinipabasara1189 3 ปีที่แล้ว +35

    ගොඩක් දුක හිතුන බිංදු. ඔයාට ඉක්මනට සාධාරණයක් ඉශ්ට වේවා🙏

  • @ashenkalhara3158
    @ashenkalhara3158 3 ปีที่แล้ว +129

    බන්දු සමරසිංහ ගැන තිබ්බ ගරුත්වය නැති උනා 😒.ආසම නලුවෙක් තමා බන්දුයි ටෙනිසනුයි.බිංදු ආයේ ගේමු👍💪

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 3 ปีที่แล้ว +132

    බන්දු සමරසිංහ තමන් හරිනම් කරන්න ඕන මේ මනුස්සයට උදව් කරන එක.තෙරුවන් සරණයි ඔබට බිංදු

    • @sachinthasandaruwan7246
      @sachinthasandaruwan7246 3 ปีที่แล้ว

      eka hari bandu mahaththayamai me manussayata udata enna atha denna oni kenehelikam karanne nathuwa

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว +10

    කුහකයෙක් නිසා අසරණ වුණා කියලා හිතන්න එපා. උත්සාහ සාර්ථක වේවා.තෙරුවන් සරණයි.

  • @adeeshaiduwara8705
    @adeeshaiduwara8705 3 ปีที่แล้ว +393

    ඇත්තටම මම බන්දු සමරසිංහ මාහත්තයා ගැන පට්ට ලොකු ගෞරවයක් තිබ්බා ...එක මොහොතකින් නැති උනා

  • @nimesharanathunge6597
    @nimesharanathunge6597 3 ปีที่แล้ว +42

    මං නං දැනං හිටියේ... අනුකරණය කලාවක් කියලා,කලාව ජීවිතේ වුන මිනිස්සු හරි සංවේදී කියලා.මට නං මගේ නම තියෙන කෙනෙක් හමුවුනත් සතුටුයි.
    හෙට මැරෙන මිනිස්සු හැටියට මීට වඩා පරාර්ථකාමී වෙන්න ඕන.🌼

  • @dilekmax
    @dilekmax 3 ปีที่แล้ว +469

    බිංදු නඩුවෙන් දිනිනව කියල මම කියනව.👌🙏බලමු නඩුව දිනවන පැත්තට ඉන්න යාලුවො

    • @susilranaweera2924
      @susilranaweera2924 3 ปีที่แล้ว +2

      රගපෑම යනු කෙනෙකුගේ ජීවන රටාව සහ සිතුවිලි කායික ස්වරූපයෙන් මවා පෑමයි....එහෙම නම් බින්දු වැරදිද?.....මොහොතක් සිතන්න.......හැමෝම කරන්නෙ අනුකරණයමයි

  • @ronibimba6349
    @ronibimba6349 23 วันที่ผ่านมา +1

    අපි කවදා හරි මැරෙන මිනිස්සු
    ඔයා රග පාන්න මල්ලි ඔයාට ජය වේවා තෙරුවණ් සරනයි

  • @kanishka7177
    @kanishka7177 3 ปีที่แล้ว +245

    සුපිරි නලුවෙක්.ඒත් තැනක් දෙන්න කැමති නෑ .ඒකට කියන්නෙ ලෝබකම කියල.ජයවේවා බිංදු අයියෙ

    • @user-kk9cq7ss7n
      @user-kk9cq7ss7n 3 ปีที่แล้ว +1

      රඟපෑම කරන්න දේශපාලුවන් ට අහවල් එකම දෙන්න කියලා නීතියක් තියෙනවාද.

    • @sunilsiriwardana5271
      @sunilsiriwardana5271 3 ปีที่แล้ว +1

      Read my comment pls

    • @crystalgraphics2883
      @crystalgraphics2883 3 ปีที่แล้ว +2

      කුහකකම

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      බංදු වගේ දේසපාලුවන්ට කඩේ ගියානම් චාන්ස් එකක් ගන්න තිබ්බා අන්න ඒකයි ලංකාවේ තත්වේ නොමැරෙන මිනිස්සු වගේ හැසිරෙන්නෙ ලැජ්ජයි බංදුවෝ

    • @amrimohamed5685
      @amrimohamed5685 3 ปีที่แล้ว +1

      යෙස්

  • @user-yx5qb5ob9q
    @user-yx5qb5ob9q 3 ปีที่แล้ว +63

    අනෙ. මල්ලිට මේවිඩියෙඑක. දැම්මට. ගොඩක් පිංන්. බිංදුටත්. සිනමාවට. එන්න. ලැබේවා කුහක මිනිස්සු ගොඩක්. ඉන්නව එත්. බන්දු. මහත්තයා. මේනඩුව. අස්කරගන්න. කවුරැත්. මැරෙන. මිනිස්සු. යනතැනකට. පිනක් කරගන්න

  • @amilachathuranga8910
    @amilachathuranga8910 3 ปีที่แล้ว +229

    ජෝතිපාල මහත්මයගෙ පෞලෙ අය නඩු දැම්මනම් අද ගායකයො නෑ සුරේන්ද්‍රලා වගේ

    • @freedomworld1151
      @freedomworld1151 3 ปีที่แล้ว +2

      Sirama bn e kathawa mara minissu neda

    • @madurangasamarasingha1163
      @madurangasamarasingha1163 3 ปีที่แล้ว +1

      Sira kathava....👍

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 3 ปีที่แล้ว

      @Hassi Lahir halo aythiwasikam laba den one nane.dun nattath neetiye paridi salli,depola wagema oya ewath legaly wife ta daruwa ta aythi wenne.dan ewa kiyana wena aya,reality wala kiyaddi
      Awasasara gan nadda

  • @user-pb1zy8hy6r
    @user-pb1zy8hy6r 2 หลายเดือนก่อน +3

    අනේ මෙවගේ අසරණ කොල්ලට පිහිට වෙන්න අපි කවුරුත් මැරෙන මිනිස්සු බුදු සරනයි oya ට මල්ලි යෝ

  • @brspabodhi6816
    @brspabodhi6816 3 ปีที่แล้ว +3049

    බන්දුව එපා උන අය ඉන්නවද 🙂

    • @_kaviya_3298
      @_kaviya_3298 3 ปีที่แล้ว +15

      ow

    • @sellamalk
      @sellamalk 3 ปีที่แล้ว +12

      Ow

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +51

      එපා උනා නෙමෙයි ඌම එපා කෙරෙව්වා

    • @ashokaashoka4103
      @ashokaashoka4103 3 ปีที่แล้ว +15

      Thithai

    • @Dev69.
      @Dev69. 3 ปีที่แล้ว +7

      Ow

  • @srilankanfood6638
    @srilankanfood6638 3 ปีที่แล้ว +241

    Binduta කැමති aya like එකක් ඕනේ

  • @user-ih8jp5pm9y
    @user-ih8jp5pm9y 3 ปีที่แล้ว +154

    බලන් හිටපන් බන්දු මහත්තයෝ මැරෙද්දි මේ සේරම ඔතාගෙන යයි ඒ ලෝකෙට....

    • @Dev69.
      @Dev69. 3 ปีที่แล้ว

      Waiting 🤣🙂👍

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว

      Hbai eekath atta bn, tmn hadagatta , tman hadapu brand ek wge ek wena ekek eekama karaddi, original ekkenat business nati wen ek saadaranai

    • @dinethravindu2367
      @dinethravindu2367 3 ปีที่แล้ว

      අමාරුවෙන් හදාගත්ත නාමය අනුකරණය කරලා විනාශ කරනවට කවුරුත් කැමති නෑ. ඇයි බැරි copy කරන්නෙ නැතුව තමන්ගෙම දෙයක් කරන්න. ලංකාවට වැරදුනෙ ඔතන තව කෙනෙක් කරන එක බලන් එයත් ඕකම කරනවා. Copy කරන්නෙ නැතුව අලුත් දෙයක් කරන්න බෑ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට . ඔයා කියන විදියට KFC PIZZAHUT කියලා කවුරු හරි කඩ දාගෙන පව්ලක් නඩත්තු කරන එකත් හරිනෙ ඒත් නීතියෙන් ඒක නීතිවිරෝධී ඒ නීති හදලා තියෙන්නේ හේතුවක් ඇතුවක්. තව කෙනෙක් අමාරුවෙන් හදාගත්ත කීර්ති නාමය තව කෙනෙක් copy කරද්දි අර අමාරුවෙන් හදාගත්ත කෙනාට තැන නැති වෙන්න පුලුවන් .

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว

      @@dinethravindu2367 ook tma bn mn kiwwe ketiyen😂😂😂😂😂😂😂💔💔💔💔

    • @sithruuuuua.s.t8845
      @sithruuuuua.s.t8845 3 ปีที่แล้ว

      🤣🤣 ow bn

  • @nadeeka9468
    @nadeeka9468 ปีที่แล้ว +7

    තනිකරම බංදු😹 අම්මෝ මරූ😹 අනේ එයාට ආයෙ එන්න ලැබේවා රගපාන්න🙏

  • @chamodshamika4471
    @chamodshamika4471 3 ปีที่แล้ว +43

    ඕක තමයි රටෙ තත්වෙ හැකියාව තියන දුප්පත් මනුස්සයට තැනක් නෑ.බිංදු අයියෙ ඔයා අනිවාර්යෙන්ම දිනනවා.අපි ඔයත් එක්ක ඉන්නවා.බුදුසරනයි!

  • @anu_frado9837
    @anu_frado9837 3 ปีที่แล้ว +247

    උදව් වෙනුවට නඩු දැම්මෙ...අද එහෙනම් රටේ කොච්චර අයට නඩුද ජෝතිපාල නඩු දැම්මනම් 🥺

    • @dinethravindu2367
      @dinethravindu2367 3 ปีที่แล้ว

      ජෝතිපාල ඉන්න කාලෙ copy කරලා stage වල සිංදු කිව්වෙ නෑනෙ

    • @amrimohamed5685
      @amrimohamed5685 3 ปีที่แล้ว +1

      සමිතා මුදුන් කොටුව,,එයා හරිම හොදයි බලනකොට...එයා කියන්නෙ එයාගෙ සින්දු කියලහරි කමක් නෑ ඔයාල හම්බුකරන්න කියලා...අදකාලෙ කවර් සෝන්ග් කරල කොච්චර හොයනවද...බින්දු කියන්නෙ දුප්පත් මිනිහෙක්..උනුත් උඩට එන්න ඕනේ...නවකයොන්ට තැනක් දෙන්න ඕනේ...බන්දුට තිබ්බෙ නඩු දන්නෙ නැතුව ඌට උගේම රන්ගන විලාශයක් හදාගන්න උදව් කරන්න..අපි හැමෝම මැරෙන මිනිස්සු...ගෙනියන්නෙ පින් පව් විතරයි

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว

      @@amrimohamed5685 ow justin bieber , Michael Jackson වගේ සුප්‍රකට ගායකයන් ගෙ songs cover කරනවා .... ඒගොල්ලො mukuth කියන්නේ නැහැ

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว

      jothipala kiyanneth indiyawe thanu aran sindu kiyapu kenek.jothi mahaththayage sindu eki dekai thiyenne.anith okkoma anunge thanu walata gahapu hidi sindu.ekai eya Nadu nodamme.eyath anunge ewa kiyapu kenek.bandumahaththaya kagewath ewa Aran copy karala na.eya eyagema joke karanne.bandu kiyanne ratata sampathak.

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว

      Nodanna dewal Katha karanna epa nangi.

  • @jeewania.d.p9431
    @jeewania.d.p9431 3 ปีที่แล้ว +41

    ඇත්තටම අත් දෙක දැක්කම ඇහැට කඳුලක් ආවා මහන්සි වෙලා වැඩ කරන මනුස්සයෙක්ගේ විතරයි අත්වල කරගැට එන්නෙ ඇත්තටම ඒ මනුස්සයෙක් පව් ඔයාට වරදින්නෙ නෑ කොල්ලො ජය වේවා 💪💪💪💪

  • @rbandara3341
    @rbandara3341 ปีที่แล้ว +3

    මෙ හිත හොද මනුස්සයෙක් .. ජයවේවා බින්දු ඔබට ... කාලකන්නි බන්දුවා කුහක නරිය.. ඕකව හුගක් මිනිසුන්ට දැන් අප්පිරියා වෙලා ඉන්නෙ..

  • @ody.polaya1094
    @ody.polaya1094 3 ปีที่แล้ว +501

    බන්දු සමරසිංගෙයි ජයලත් මනෝරත්නගෙයි වෙනස හොඳට බලාගනින් ❤️

    • @xcutmeme3506
      @xcutmeme3506 3 ปีที่แล้ว +23

      අනිවා බං මනෝ සර් නං සගේ වියදමින් හරි සපෝට් එක දෙනවා

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +6

      @@xcutmeme3506 ඔව් බං 🥺❤️

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +18

      @@xcutmeme3506 මූ රඟපාන ගින්දරී එකේම මනෝ වගේ මනුස්සත් ඉන්නවා ඒකෙ කෙලින්ම මං ජයලත් මනෝරත්න කියලා කියන්නෙත් 😂❤️ ඒත් කිසි අවුලක් නෑ

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +26

      @@xcutmeme3506 තමන්ව අනුකරණය කරන්නෙ තමන්ගෙ ලොකුම Fan කෙනෙක්නෙ බං හරිනම් ඒක ගැන ආඩම්බර වෙන්න ඕනෙ 😂💔

    • @xcutmeme3506
      @xcutmeme3506 3 ปีที่แล้ว +6

      @@ody.polaya1094 අනිවා බං

  • @banukamalshan8162
    @banukamalshan8162 3 ปีที่แล้ว +108

    ඒකට නිහාල් නෙල්සන් මහත්මයා එයවගේ එයාගෙ සින්දු කියන කෙනෙක් රූපවාහිනී එකට ගෙනල්ලා එයා ඉස්සරහ සින්දු කියනහැටි බලාගෙන හිටියෙ හරිම සතුටෙන් අන්තිමට නිහාල් නෙල්සන් මහත්මයා කීවෙ ඒවගේ කොන්ඩෙ වවල එයා වගේම මයික් එක අතින් අතට මාරු කරමින් එයගෙ සින්දු කියන අය 100 ක් හිටියත් කැමතියි එයින් එයා තවත් ජනප්‍රිය වෙනව කියල ..අන්න මහත්වරු .....

  • @aroshakalhara8217
    @aroshakalhara8217 3 ปีที่แล้ว +134

    ඇඹිලිපිටියේ ගමේ කමට උදවුවක් කරමු සල්ලි තියෙන සෙට් එක

  • @anomakumari5128
    @anomakumari5128 ปีที่แล้ว +6

    අනේ එයා හරි හොද අයියා⁣ කෙනෙක් එයා ට මන් හරි ආදර රෙයි හැමදාම ත් ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️Iove you

  • @gathee-1691
    @gathee-1691 3 ปีที่แล้ว +181

    මම රගපාන කෙනෙක් නම් මං වගේ අනුකරණය කරනවා නම් කෙනෙක් , ඒ තරම් සතුටක් මට නම් තවත් නෑ ❤️ මං කලා ලෝකේ දැක්ක කුහකම කෙනා බන්දූ සමරසිංහ 😞🖐️

    • @thejanivitharana6038
      @thejanivitharana6038 3 ปีที่แล้ว +3

      Attama ou

    • @sudeshwijesinghe690
      @sudeshwijesinghe690 3 ปีที่แล้ว +5

      කෙනෙක්ගේ පෙනුමෙන් එවගෙ උනා කියමුකො.. එත් මෙයා අරුගෙ විදිහටමනෙ ... මොකක්ද මේ.. එහෙම වෙන්න බැහැනෙ.

    • @gathee-1691
      @gathee-1691 3 ปีที่แล้ว +5

      @@sudeshwijesinghe690 බන්දු සමරසිංහ වගේ උනා කියලා ඒ මනුස්සයා මොනා කරන්න ද, තව අවස්තාවක් දුන්නොත් එයා රගපාවි, එයාගෙම විදියට. 💪❤️

    • @dulakshidissanayake7106
      @dulakshidissanayake7106 3 ปีที่แล้ว +1

      සදුනී...😂😂😂

    • @gathee-1691
      @gathee-1691 3 ปีที่แล้ว

      @@dulakshidissanayake7106 😂

  • @user-tr2jz5uv1p
    @user-tr2jz5uv1p 3 ปีที่แล้ว +238

    ලංකාවේ ඉන්නේ පට්ට කුහකයෝ, කාවූරු හරි ඉදිරිට යනවට කැමති නෑ. Bn. බිංදු පවූ.

  • @jeewaniweerasinghe2792
    @jeewaniweerasinghe2792 3 ปีที่แล้ว +44

    ඔයා හරි ලස්සනට උතුම් පැතුම් එකේ රඟ පානවා.🤩🤩🤩

  • @M.G.Danushka
    @M.G.Danushka หลายเดือนก่อน +1

    මේ වගෙ කොල්ලන්ට තැනක් දෙන්න ඔනෙ මොනා කරන්නද දෙයියනේ බන්දු වගෙ උනාට එක ඇත්තටම දෙවියෝ මැවුව රුපේ ඔක දකිද්දි දුකේ බැහැ අප්පා 😢 නැවත එන්න ලැබේවා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 3 ปีที่แล้ว +38

    බිංදු උබේ මල්ලි මාත් එක්ක වැඩ කලේ පේන්ට් වැඩ ජයවේවා පතනවා උබට සහොදරයා ❤❤❤

  • @sasinduc8247
    @sasinduc8247 3 ปีที่แล้ว +406

    බංදු සමරසිංහ ගැන කලකිරැනා.
    බිංදු අයියේ good luck.bs

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +13

      ඇයි අවුරුදු ගානක් කට්ට කාල නමක් හදාගෙන තැනකට ආපු එකටද? ඒ මනුස්සයා ඒ කට්ට කාල ආවෙ නැත්නන් මේ බින්දු කියන පුද්ගලයා මේ රටේ නිකන් ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක් විතරයි.. මේ අනුකරනය කරන්නෙ අර මනුස්සයා මහන්සිවෙලා හදාගත්තු රංගන ශෛලිය නැතුව මේ මනුස්සයා හදාගත්තු දෙයක් නෙමෙයි

    • @mahima6001
      @mahima6001 3 ปีที่แล้ว +4

      @@sheronnipun8838 ehenam yko Hollywood wala actorslage clone ehema 😹😹

    • @dr.p.t.jayasinghejayasingh7433
      @dr.p.t.jayasinghejayasingh7433 3 ปีที่แล้ว +1

      Ow , kalakiruna. Eyage kaale iwarai karapu katha waden.

    • @sayurueragoda6200
      @sayurueragoda6200 3 ปีที่แล้ว +4

      @@sheronnipun8838 ඇයි එකවගේ මිනිස්සු ඉන්න බැරිද?😂😂
      තමංගෙ 'නම' රැකගන්න අනිත් මිනිස්සුන්ව විනාස කරන්න හදන එක හොඳ ද?
      බන්දු සමරසිංහ ගැන කළකිරුනා!!

    • @amilasamaraweera3454
      @amilasamaraweera3454 3 ปีที่แล้ว +4

      Intellectual property rights කියල දෙයක් තියනව. කෙනෙක් 100% කොපි කරල ඒකෙන් සල්ලි හොයන්න උත්සහ කිරීම නීතිවිරෝධී වැඩක්

  • @sornamfernando410
    @sornamfernando410 3 ปีที่แล้ว +104

    ආදරෙයි, හැමදාම,කුහක කලකරුවන් මි මැද අහින්සක කලාකරුවා.❤️❤️❤️

  • @ShrilankaGirl
    @ShrilankaGirl 21 วันที่ผ่านมา +1

    නඩු දැම්මා කියන්නේ ම ඔයා සාර්ථකයි කියන එක මල්ලි .ජයෙන් ජයම ලැබෙන්න ඕනි ❤❤❤

  • @kin...2891
    @kin...2891 3 ปีที่แล้ว +116

    අපේ මිනිස්සුන්ට උඩට එන්න නොදි වලවල් කපන්නේ අපේ උන්ම තමයි....
    බොහොම ස්තුති බන්දු සමරසිංහ මහත්තයෝ බිංදුට මෙහෙම කරාට....

    • @Tharu..690
      @Tharu..690 3 ปีที่แล้ว +2

      අනුන් අනුකරනය නොකර තමන්ටත් යම්කිසි දක්ශතාවයක් ඇතිනෙ .ඔයා ඔයාගේ අනන්‍යතාවය රැකගෙන ඉදිරියට යන්න.බන්දු මහතාත් දුක්විදල මහන්සියෙන් ආපු ගමනක් එයාගෙ බඩට පහර ගහන එක නුසුදුයි.

    • @kin...2891
      @kin...2891 3 ปีที่แล้ว +4

      @@Tharu..690 බන්දු මහත්තයා මහත්තයෙක් වෙන්න මහත්මා ගති ගුණ තියෙන්න ඕනේ...
      අනුකරණය කරලා හරි ඉදිටියට යන්න හදන්නේ අපේ රටේම තවත් එක් මනුස්සයෙක්, එකට ඉඩ නොදෙන බන්දු මහත්තායා ඇත්තරම හොඳ මහත්තයෙක්ද කියලා ප්‍රශ්නයක්???
      අපි කවුරුත් මැරෙනකොට මේ කිසිම දෙයක් අරන් යන්නේ නෑ...
      ලොකයක් දන්න ගායට ශිල්පිනියක් වන සමිතා මිස් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ එයගේ සිංදුවක් කියලා හරි කවුරු හරි මනුස්සයෙක්ට සල්ලි හම්බ කරගන්න පුලුවන් නම් එහෙම කරන්න ඒක එයාට ප්‍රශ්නයක් නෑ කියලා...
      අන්න ඒ වගේ මනුස්සකමෙ පොහොසත් කම තියෙන සමිතා මිස් වගේ අය මේ රටට සම්පතක්...
      ඒ අතින් බලද්දි බන්දු සමරසිංහ මහත්තයා රංගනයට කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ.. මනුස්සකමක් දන්නේ නැත්නම්.

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว

      *ලෝකෙටම එකයි , කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 👌😍💗

    • @tvanurasiri468
      @tvanurasiri468 3 ปีที่แล้ว +1

      ජයවේවා මල්ලි ඔයාට තෙරුවන් සරණයි

    • @kin...2891
      @kin...2891 3 ปีที่แล้ว +1

      @@tvanurasiri468 බොහොම ස්තුති...!!!

  • @hawaballa9953
    @hawaballa9953 3 ปีที่แล้ว +85

    ජෝති අයියා වගේ මනුස්ස කම තියෙන අය නෑ. මාර වැඩක් ඔයාගේ ගමන ඔයා යන්න මල්ලි.

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +77

    ඇරපු අතක් නෑ ඒ වගේමයි .....උබටත් හොද දවසක් එනවා...බයවෙන්න එපා...උබට හොද හැකියාවක් තියෙනවා ...

  • @chamudithalakshan2441
    @chamudithalakshan2441 ปีที่แล้ว +2

    බය වෙන්න එපා බින්දූ. ඔයට හරියනො 😊❣️අහින්සක හොද මනුස්සයෙක් කුහක එවුන් හින්ද මේ මනුස්සය අද දුකේ හරියන්න ඔනේ.. බින්දූ ඔයට💓

  • @ksd8177
    @ksd8177 3 ปีที่แล้ว +575

    බන්දු කියන්නෙ ඊරිසියාකාරයෙක් කියන කට්ටිය කෝ😥😥
    දුකයි බින්දු ඇත්‍තටම

    • @priyanthachandrasekara3478
      @priyanthachandrasekara3478 3 ปีที่แล้ว +2

      Sirawatama ban bandu maha selfish ekek..dannawanam okage film ekakwath balan naha..

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 3 ปีที่แล้ว +1

      Maha irisiyakara thirisanek

    • @sahanbrabath8393
      @sahanbrabath8393 3 ปีที่แล้ว +1

      Apith innawa oyath ekka ekenma

    • @shehanacademy4669
      @shehanacademy4669 3 ปีที่แล้ว +1

      බන්දු කියන්නෙ ඊරිසියාකාරයෙක් තමා

    • @uithalakshan4190
      @uithalakshan4190 4 หลายเดือนก่อน

      Ow

  • @raveeshalakshini1178
    @raveeshalakshini1178 3 ปีที่แล้ว +373

    මම හිතන් හිටියේ බන්දු සමරසිංහ හොඳ මනුස්සයෙක් කියලා ... ඒත් එයා හෙන උඩගුයි

    • @asherpraveen9980
      @asherpraveen9980 3 ปีที่แล้ว +16

      මගේ හදවතේ හිටපු කලාකරුවෙක් සේරම එපා උනා මේ කතාව අහපුවම...🥺😓😓

    • @prabah1
      @prabah1 3 ปีที่แล้ว +19

      @@asherpraveen9980 කතා අහලා අවුල් වෙන්න එපා. කතා ඒක පාර්ශවිකයි. ඒත් තේරුම් ගැනීම බුද්ධියට භාරයි

    • @malshanrajapakshe2638
      @malshanrajapakshe2638 3 ปีที่แล้ว +7

      මමත් හිතන් හිටියෙ නිහතමානි හොද මිනිහෙක් කියල.ඒත් එහෙම නෙවෙයි.කලකිරුන මේක බැලුවන්.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

      @@malshanrajapakshe2638 pahu giya kale stage wala nagala boruwata aduwa mathakada gotabayata chande denna kiyaa

    • @sureshsandaruwan9023
      @sureshsandaruwan9023 3 ปีที่แล้ว

      Gucharithayak

  • @e.m.somalathamanike603
    @e.m.somalathamanike603 3 ปีที่แล้ว +76

    අපි බිංදුත් එක්ක හැමදමත් ඉන්නවා....
    හැමදමත් සතුටින් ඉන්න බිංදු වරදින්නෑ කවදාවත්....
    අදරෙයි පැලේන්න...