රට යවන්න සල්ලි අරන් කෝටි ගනන් පිල්ලි ගහණ බියුරෝවේ පට්ට හොරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • චමුදිත සමරවික්‍රම සමග.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 91

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +23

    අපේ රටේ පොදු වැසිකිලියකට ගියත් එතනත් අහින්සක මිනිස්සුන්ව ගසා කනවා.කඩේකට බඩු ගන්න ගියත් එතනත් එහෙමයි බස් එකේ ගියත් එහෙමයි.දරුවෙක්ව පාසලකට දාගන්න ගියත් ගසා කනවා. අපේ රට දැන් හොර ගුහාවක් වෙලා තියෙන්නෙ.හැම පැත්තෙන්ම බැට කන්නෙ රටේ අහින්සක දුප්පත් මිනිස්සු.දේශපාලන හයිය තියෙන වුන් කරන්න තියෙන හැම කූජීත වැඩක් කරලම වුන්ගෙ රෙද්ද අස්සෙ හැංගිලා ඉන්නවා.එහෙම නැත්තන් රටින් පැනලා යනවා.කාටද මේවා කියන්නෙ.

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 2 หลายเดือนก่อน +3

    චමුදිත මහත්තයෝ අපිත් ඔය ප්‍රදීප් ට RV MANPOWER එකට ලක්ෂ 6 දුන්නා.අද අපි නය ගෙවනවා. දරුවන් බඩගින්නේ. ඕකට සහගහනවා අපි වගේ අසරණ මිනිසුන්ට කරපු අපරාදේ ට.නැති කමටම රට යන්න හැදුවෙ. අපිව කබලෙන් ලිපට වැටුනා. මහත්තයෝ පුලුවන්නම් අපි ට මේකට සදාරනයක් කරලා දෙන්න.

  • @JP19455
    @JP19455 2 หลายเดือนก่อน +8

    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරන් කාලා බීලා ජොලි කරන මිනිස්සුන්ට ලේ බඩ ගිහිල්ලා මැරෙන්න ඕනේ...

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +16

    මහ එකාගේ සිට පොඩි එකා දක්වාම පට්ට හොරු තක්කඩි ඉන්න රටක් උනාා.

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +3

      මහා හොරා මහ බැංකුවක් කඩලා පාස්කු ප්‍රහාරය කරලා ඉන්නකොට අනිත් මිනිස්සු ගැන මොන කතාද

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 หลายเดือนก่อน +12

    විදේශ sewa ආයතනය තමයි පළමු හොරා 😮😮

  • @JP19455
    @JP19455 2 หลายเดือนก่อน +9

    මනුෂ කියන පට්ටපල් හොර නරියාට වැඩිකල් නොගිහින් නිසි දඬුවම් ලැබෙයි. 😠

  • @danukae.a.7974
    @danukae.a.7974 2 หลายเดือนก่อน +2

    ඔය කතාව ඇත්ත හොරා කැවෙි මහරගම Rv එකෙ පුුදිප් නිලන්ත නිෂදි ඔකුන් බල්ලො චමුදිත මහත්තයො ඔයාට ගොඩක් පිං ලොකයට කියන්න ඉඩදුන්නට

  • @RjDon83
    @RjDon83 2 หลายเดือนก่อน +10

    අනිකා මනුෂ තනි හොරෙක් වූ

  • @lankalap2423
    @lankalap2423 2 หลายเดือนก่อน +9

    විදේශසේවා එක රක්ෂණ සංසථාවේ කවුන්ටරයක් පටන් ගත්ත එකේ ඉඳලම හොරකමමයි කලේ.................

  • @ruwandarshana5464
    @ruwandarshana5464 2 หลายเดือนก่อน +7

    උන්ට කෝල් කරත් උන්ට ඇහෙන්න අපි රෙකෝඩින් අහගෙන ඉන්න ඕනේ

  • @Indika-fu8mp
    @Indika-fu8mp 2 หลายเดือนก่อน +3

    කුරුණෑගල ග්‍රීන්වෙ ඒජන්සියත් හොර වැඩ කරන ඒජන්සියක්.ගොඩක් ගෑනු කට්ටිය අමාරෑවෙ වැටිලා තියෙනවා

  • @JP19455
    @JP19455 2 หลายเดือนก่อน +4

    මේ අහිංසක මිනිස්සු මොනතරම් වේදනාවකින් මොනතරම් ආවේගයකින්ද කතා කරන්නේ..
    අනේ පව්..😟😢☹️

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 หลายเดือนก่อน +5

    කෝටි 25 මිනිහා තනියම පාවිච්චි කරන්න නැතුව ඇති..
    සෞක්‍ය අමාත්‍යංශයේ බෙහෙත් මගඩිය වගේමයි...
    අදාල තැන් වලට මුදල් නොගියොත් අල්ලනවා, නැතත්තම් අල්ලන්නේ නෑ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      විශේෂයෙන්ම අමනුෂ්‍ය නම් නත්තාරට යනවා භාගයක්

  • @pradeepbandara-n2i
    @pradeepbandara-n2i 2 หลายเดือนก่อน

    මේ කියන කතාව සම්පූර්ණ සත්ත්‍යයි.සරත් මහතාව මේ මිනිස්සුන්ගෙන් මගහැරවන්න ප්‍රදීප් කියන හොරා ගහන ප්ලෑන් එකක් මේ.මමත් මේ සදහා රු:850000/=ක් ගෙවා තියෙනව.විදේශ සේවා කාර්‍යන්ශය,පොලීසිය නිහඩයි අද.😢කියන්න දුකයි 😢මම අද මගෙ ගෙද‍රත් නැතිව කූලී නිවසක ජීවත් වෙන්නෙ.ශාප වෙන්න ඕනි මේ මුදල් වලින් කාපු බීපු හැමෝටම😢

  • @wasanawasana8492
    @wasanawasana8492 2 หลายเดือนก่อน +7

    නුගේගොඩ චම්පිකා ඒජන්සි එකෙනුත් මිනිස්සුන්ගේ සල්ලි අරන් නොදි ඉන්නවා.ඒ එජන්සි එකත් වි,සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි එකක්.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน

    Thanks you chamuditha ❤❤saudi

  • @E9VisaKorea
    @E9VisaKorea 2 หลายเดือนก่อน +2

    🔴 භාග්‍යය කියන එකා මනුෂගේ ලේකම් .. භාග්‍යය බියුරෝ එකේ වැඩ කරන අයට කුණු හරුපෙන් බනිනවා නිලධාරීන් බය කරගෙන ඉන්නෙ . Slbfe එකේ ඉන්න මංගල රණ්දෙනිය කියල පට්ට හොරෙක් ඌ තමයි ඕකෙ ඉදගෙන මනුෂට , භාග්‍යයට පුක දෙන්නෙ . ඌටත් සල්ලි ලැබෙනවා ගුවන් ටිකට් පත්වලින් කෝටි ගාණක් ගහනවා . ඊශ්‍රායල් යවන්නෙ ඇමතිට ඕනි අය

  • @ogaafb6737
    @ogaafb6737 2 หลายเดือนก่อน

    මේක මහ මුසල රටක්
    වැඩක්ම නැ දැන්නම් 😡

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 2 หลายเดือนก่อน

    මහත්තයෝ අපි සල්ලි දුන්නේ විදේශ සේවා ඒකේන් අහලා දුන්නේ.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත මම ලන්කාවට ඇවිත් කටිට කැවා හතර පෝලකට ගියා හාලි ඇල්ලට ගියා රක්ෂණය ගේවන්න ඒතන බැරිවුන කටුනායකට ආවා උදේ තුනයි උන් නිදි බැ කිවුවා 18කනූව ලගට ගියාම ඒතනත් බැ කිවුවාබත්තර මුල්ලට ගියා ඒතන තමයි ගේවුවේ අපි ගේවුවට අපේ රක්ෂණය දේනවද අපට ලේඩකට 😢😢😢😢😢

  • @Ckbm576
    @Ckbm576 2 หลายเดือนก่อน +4

    මනුශ හවුල් ඔකට අපි නම් දන්නවා😂😂😂

  • @sumudupriyankara8100
    @sumudupriyankara8100 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 2 หลายเดือนก่อน +1

    එකෙක් හරි ලංකාවෙි ඉන්නවානමි කොහොම හරි ගිහින් ගහන්ටකෝ අැසිඩි පාරක් අන්ධවෙන්ට හිරේ ගියත් සතුටුවෙන්ට පුලුවන් ඡනතාව වෙනුවෙන්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ඉස්සෙල්ලම ගහන්න ඕනේ සොම්බියට සොම්බි රනිල්ට ඇසිඩ් පාරක් මූනටම

  • @kaudeeshipac1995
    @kaudeeshipac1995 2 หลายเดือนก่อน

    Great job Mr. Chamuditha ❤

  • @NilminiPriyadarshani-l6n
    @NilminiPriyadarshani-l6n 2 หลายเดือนก่อน

    RV එ්ජන්සියට අපිත් ලක්ෂ 5 2/1 දීල අසරණ වෙලා ඉන්නෙ චමුදිත මහත්තයො ඔයා ඔය කරපු වැඩසටහන ඉතාමත් හොදයි. එ්කෙන් හරි බලධාරි වන විදේශ සේවා එකේ අැස් අැරේද කියල. අපි සල්ලි දුන්නෙ විදේශ සේවා එකෙන් අහල.

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 2 หลายเดือนก่อน

    Excellent chamuditha

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකාව යනු එකම හොර ගුහාවක්..හැමතැනම ප්‍රවෘර්තියක අහන්න ලැබෙන්නේ..හොරකම..ඡාවාරමක් .අපරාධයක් හැදාම අසනවා..දෙවියන් ගැන විස්වාසකරන. බුදුන් වැද දවස පටන් ගන්න රට දේශපාලනයේ ගැටීමි මෙිහෙම රටකටද? අපි මවුබිම කියන්නේ..

  • @mohameedharis3977
    @mohameedharis3977 2 หลายเดือนก่อน +2

    අපි ඉන්සුරන් ගවල තියෙනව අවුරැද්ද 20

  • @rubansaniyo3321
    @rubansaniyo3321 2 หลายเดือนก่อน +2

    Cool one country one law.

  • @Amila-rp5ny
    @Amila-rp5ny 2 หลายเดือนก่อน

    මහරගම තව තියෙනව මුල් නම සමර් සෙට් දැන් නම වෙනස් NDB බැංකුව මට මතක විදිහට උඩ තට්ටුවෙ තිබුණේ පට්ට හොරු මහරගම පොලිසිය උදව් කරනව මුන් යවනව රට හැබැයි බොරු කියල යවන්නේ වැඩි කාලක් ඉන්න ලැබෙන්නේ නැහැ එන්න වෙනව ලංකාවට ආපහු සල්ලි ඉල්ලන්න ගියාම දෙන්නෙ නැහැ පොලිසි ගියාම ගනන් ගන්නෙ නැහැ රස්තියාදු කරනව වෙන දෙයක් වෙන්නෙ නැහැ

  • @parakramaseanadira739
    @parakramaseanadira739 2 หลายเดือนก่อน

    saho jaya sampath

  • @kumaraherath2212
    @kumaraherath2212 2 หลายเดือนก่อน

    👍🌹🌹🇱🇰.janathawata.ratata.hoda.sewawak.wenawa.oba.thumage.wadasatahan.walin

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 2 หลายเดือนก่อน

    කටුනේරිය සනත් කියලා එක්කෙනෙක් ඉන්නවා එයාගේ නංගිට තෙලිකමනෙකේෂන් එකක් තියෙනවා කඨිනේරියස්කෝලයක් ළඟ එයාගේ නංගිලා වන්නේ රතුපාට කාර් එකක් එයාගේ මහත්තයා මිලාන්වල ඉන්නේ සනත් කඨිනේරියේ පැන්කඩවල රෝඩ් එකේ බංකඩවල රෝඩ් එකේ සනත්ති මහා තාත්තාමි ජෝසප් කියලා කියන්නේ බස් රථ දෙක තුනක් තියෙනවා පරිමාණයෙන් පුතා සල්ලිවංචා කරනවා රට යවනවා කියලා අලුතෙන් ගේකුත් හදලා තියෙනවා දැන් අවුරුදු දහයක් විතර වෙනවා ඒ හදලා ජෝසප්ගේ ගෙදර ඉදලා ටිකක් දුරයි ඇවිදගෙන යන්න ඕනේ සනත්ගේ ගෙදර සනත් සැරින්සරයට මිනිසුන්ගෙන් සල්ලි අරගෙන මිලානවලට ගිහිල්ලා ඉඳලා ආපහු එනවා අනේ කවුරුහරිවත් ගැන දන්නවනම් මේ වට්සැප් නම්බර් එකට දැනුම් දෙන්නෙ ඔබ සැමට බොහොම ස්තූතියි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน

    චමුදිත මේ දේවල් වලින් වාසි ගන්නේ මුදලට කහින නීතිඥ එච්චරයි ,

  • @DDanu28
    @DDanu28 2 หลายเดือนก่อน +2

    මේවගේ තමයි ලීමා වී මෝල් වලට ඇඩ්වාන්ස් බැඳපු අය ගැනත් පොඩ්ඩක් බලන්න

  • @KuwenisFather
    @KuwenisFather 2 หลายเดือนก่อน +1

    මුන් දෙන්නත් වෙනම ගේමක් ගහනව😂😂ගහනව

  • @anuruddagalhena1544
    @anuruddagalhena1544 2 หลายเดือนก่อน

    Naduth hamuduruwoange, baduth hamuduruwoange....
    OMG

  • @NilminiPriyadarshani-l6n
    @NilminiPriyadarshani-l6n 2 หลายเดือนก่อน

    හොර විදේශ සේවා එක

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน

    අහො දෙවියනේ කවද්ද මේ පටිට හොරු හැදෙන්නේ 😡😡

  • @sampathjayakody108
    @sampathjayakody108 2 หลายเดือนก่อน

    මහ එකාගේ සිට පොඩි එකා දක්වාම පට්ට හොරු තක්කඩි ඉන්න රටක් උනා.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน

      හිගන්නත් එහෙමයි.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 หลายเดือนก่อน +1

    Pawe appa chamuditha

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน

    ,හොර ගුහාවක්,

  • @visitsrilanka5145
    @visitsrilanka5145 11 วันที่ผ่านมา

    maharagama thiyena inspire change kiyana agency ekath hora ekakda

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +1

    😣😣😣

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน +1

    Oka thamai chamudith...kiyanne...Buru Putha Sajitha ta...me system aka hadanna ba halo..
    NPP❤❤❤

  • @E9VisaKorea
    @E9VisaKorea 2 หลายเดือนก่อน

    🔴විදේශ සේවා එක ඇතුලෙ ඕවට කතා කරන නිළධාරින්ට වෙන්නෙ සෞදි , කටාර් වගේ චාටර් අංශයකට මාරු වෙන්න එකො වව්නියාව වගේ දුර පැත්තකට මාරු වෙන්න . ඇමතිට පක්ෂ නිළධාරීන්ට මනුෂ ඇමතිය හොදට සලකනවා උන් කටවල් වහගෙන ඉන්නෙ ඒකයි . ඒජන්සි කාරයෙන්ගෙන් කෝටි ගණන් කඩා ගන්නවා ලයිෂන් කැන්සල් කරනවට බයේ උන් සල්ලි දෙනවා

  • @janakanalinda8758
    @janakanalinda8758 2 หลายเดือนก่อน

    ඔය pradeep කියන ekaa උගේ වැරදි wahaganna එක ekaata dena සල්ලි gattha මිනිසුන්ට beduwanam ඌට පාඩුවේ ඉන්න puluwanne ,එක එක game ගහ ගහ inne ,,,maha ලොකු සාම විනිසුරු වරු ,ewwath political game තමා ,,ugen කාපු beepu ewun okkotam කෙළ වෙලා යන්න oana මිනිසුන්ට karapuwata,,,,

  • @ChandrasenaDg-xb7qr
    @ChandrasenaDg-xb7qr 2 หลายเดือนก่อน

    Predeef කියන්නේ ලෝක horek බවයි ,aei නීතිය kiryathma නොවීම mewawalata හේතු ,විදේශ සේවා වැඩකරන හොරු innabawa මෙයින් හොදින් phedili වනවා

  • @E9VisaKorea
    @E9VisaKorea 2 หลายเดือนก่อน

    🔴 මනුෂ ජයගමු ශ්‍රිලංකා කියල රටවටේ වැඩසටහන් තියල කෝටිගණන් සල්ලි වියදම් කරනවා විදේශසේවා ඒකෙ සල්ලි තනිකර කරන්නෙ රනිල් වික්‍රමසිංහගෙ ඡන්ද කැම්පේන් එකක් , රනිල්ට ඡන්ද හදන්නෙ පිටරට මිනිස්සු දුක්විදල එන සල්ලි වියදම් කරලා . ඒ වැඩසටහනට එන හැම එකාටම කන්නබොන්න දෙනවා සංගීත ප්‍රසංග තියනවා කෝටි ගාණක් දවසට වියදම් කරනවා මේවා කාගෙ සල්ලිද ? පිටරට දුක් විදින උබලගෙ සුබසාධනට තියන සල්ලි යන හැම එකාම රු 20000 ක් දීලා රෙජිස්ටර් වෙලා යනමුදල් කෝටි ගාණක් උන්ගෙ බුදලලේ වගේ වියදම් කරන්නෙ

  • @irahada5961
    @irahada5961 2 หลายเดือนก่อน

    චමුදිත ලයිශන් කියලා කියන්නේ නැහැ .ලයිසන් කියලා pronounce කරන්නේ .පොඩ්ඩක් දැනුවත් වෙන්න .

  • @TrendLK
    @TrendLK 2 หลายเดือนก่อน

    ⚡ඔය ඇමතියා කරන හොරකම්
    කොරියාවේ ජපානෙ ඊශ්‍රායල් යන අයගෙ ගුවන් ටිකට් පතකින් රු 50000 ක් වැඩිපුර අයකරනවා . පිට තැන් වලින් ටිකට් දාන්න දෙන්නෑ ..
    උදා . කොරියාවට විතරක් වසරකට 6000 ක් යනවා
    රු 50000*6000= 300000000
    හිතපල්ලා ගැහිල්ල කොහොමද ඊශායල් ජපන් යන උන්ගෙ ටිකට් වලිනුත් ගහනවා .
    ඕවා ප්‍රසිද්ධ හොරකම් කව්රුවත් කතා කරන්නෑ.

  • @danukae.a.7974
    @danukae.a.7974 2 หลายเดือนก่อน

    මහරගම රේබො එක

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 2 หลายเดือนก่อน +1

    🇮🇹🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰❤️❤️👍

  • @gihan1985hsbc
    @gihan1985hsbc 2 หลายเดือนก่อน

    Brief

  • @greshanfernando4811
    @greshanfernando4811 2 หลายเดือนก่อน

    Tawat horek innawa Piliyandalla Janaka Madushanka kiyalla

  • @DamithPrasanga-i5i
    @DamithPrasanga-i5i 2 หลายเดือนก่อน

    Mun loka horu videsa Sewa ekathamai lokuma hora apita wela thiyenne borage ammagen Pena Ahanna apita mekata sadaranayak karanna chamuditha mahaththaya obathuma nisa thamai apita me asadarane lokema katha karanne

  • @kumariwathupola6951
    @kumariwathupola6951 2 หลายเดือนก่อน

    Me kiyana Katha siyata siyak eththa chamuditha malli..manusha Israel ena ayagen laksha 30 k gannawa.....loku teem ekak innawa.....eththa ma katha ...

  • @KalumAbey
    @KalumAbey 2 หลายเดือนก่อน

    Munuth horu 😂munta bedagnna beriwa 😂

  • @JeewanthaChanuka
    @JeewanthaChanuka 2 หลายเดือนก่อน

    Oman walath innawa sahenna anatha karala. Siyalu wisthara thiyanwa denna puluwan.

  • @AjithAbeyashingamudiyansalaga
    @AjithAbeyashingamudiyansalaga 2 หลายเดือนก่อน +1

    අපි රත්තරං බඩු උගස් තියලා මේ ඒජන්සියට සල්ලි බැන්දා.අන්තිමට සල්ලිත් නෑ රට යන්නත්....අපේ සල්ලි වහාම දෙන්න ප්‍රදීප් නිෂාදි දනුෂ් තොපි හොරු පට්ට හොරු

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 2 หลายเดือนก่อน

    225ta. Baneema. Dan. Moostarayak. Wela. Me. Rata. Winasa. Kale. Rajaye. Sewakayo 👿👿👿👹👹👹😂😂😂😂

  • @visakharubi699
    @visakharubi699 2 หลายเดือนก่อน

    Budu mhadeya, ape rade sri lankawe,heme radekimme miniszu dannewa ape rade sri lankawe kisime nidiyak nedekiyela, eke nisa wene radewal wele miniszu orewde damai ape rade keranne, kerela rade paninewa, ainseke miniszu salli aregen lasenede jiwade wennewa, mama kiyanne daruwk gane sape keranne one

  • @මලකඩබල්ලා
    @මලකඩබල්ලා 2 หลายเดือนก่อน

    korean ena ayagen gasa kana tharam hoyala balanna

  • @මලකඩබල්ලා
    @මලකඩබල්ලා 2 หลายเดือนก่อน

    bagaya inna korean nm kiyana api lallala ewanna

  • @athuladias-q2d
    @athuladias-q2d 2 หลายเดือนก่อน

    Npp enakal ඉන්න....

  • @janakafernando8186
    @janakafernando8186 2 หลายเดือนก่อน

    Sakkili ballo. Vfs eken appoinment gannat salli gewanna wela..

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 หลายเดือนก่อน

    Amati manusha israil Yana ungen 20 lacks gannawa tawa Mona katada

  • @ravindrasampath1174
    @ravindrasampath1174 2 หลายเดือนก่อน

    Kohe yawannda salli arn tiyenne

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 2 หลายเดือนก่อน

    කටුනේරිය සනත් කියලා එක්කෙනෙක් ඉන්නවා එයාගේ නංගිට තෙලිකමනෙකේෂන් එකක් තියෙනවා කඨිනේරියස්කෝලයක් ළඟ එයාගේ නංගිලා වන්නේ රතුපාට කාර් එකක් එයාගේ මහත්තයා මිලාන්වල ඉන්නේ සනත් කඨිනේරියේ පැන්කඩවල රෝඩ් එකේ බංකඩවල රෝඩ් එකේ සනත්ති මහා තාත්තාමි ජෝසප් කියලා කියන්නේ බස් රථ දෙක තුනක් තියෙනවා පරිමාණයෙන් පුතා සල්ලිවංචා කරනවා රට යවනවා කියලා අලුතෙන් ගේකුත් හදලා තියෙනවා දැන් අවුරුදු දහයක් විතර වෙනවා ඒ හදලා ජෝසප්ගේ ගෙදර ඉදලා ටිකක් දුරයි ඇවිදගෙන යන්න ඕනේ සනත්ගේ ගෙදර සනත් සැරින්සරයට මිනිසුන්ගෙන් සල්ලි අරගෙන මිලානවලට ගිහිල්ලා ඉඳලා ආපහු එනවා අනේ කවුරුහරිවත් ගැන දන්නවනම් මේ වට්සැප් නම්බර් එකට දැනුම් දෙන්නෙ ඔබ සැමට බොහොම ස්තූතියි