'' ආයෙත් දේශපාලනේ ඉත්තෙක් වුණොත්... ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Sepal Short Clips - 18 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 155

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +9

    මාලිමාව හිතන විදියට update වෙමු පීඩා නොකරමු ජීවත් වීමට ඇති අයිතියට ගරු කරමු ..මහජනයාට වග කියන මාලිමාවේ ආණ්ඩුවක් හරිම විදියට ගොඩනගමු ❤❤

  • @onesixtynine624
    @onesixtynine624 2 หลายเดือนก่อน +24

    මාලිමමාවේ සියලුම විධායක සභිකයින්ට සියලලු දෙවිදේවතාවන්ගේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා!!!!!

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 2 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +2

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ දරුවන් වෙමු

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +3

    මේකත්කුමන්තරයක්😂බුදුසරණ යීඔබට සේපාල මහතාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayantharohana4493
    @jayantharohana4493 2 หลายเดือนก่อน +43

    ආයෙත් දඩෝරියකු උනොත් අබ සරනයි

  • @kelumwijewickrama7584
    @kelumwijewickrama7584 2 หลายเดือนก่อน +59

    හාමුදුරුවෝ ගැන ඔබගේ අදහස් ගැන එකග නැත‍

  • @kolithamendis2780
    @kolithamendis2780 2 หลายเดือนก่อน +22

    උන්නැහේ, හරිවිදිහට මහණ උනොත් රටට කරදර අවම කරගන්න පුලුවනි. “කල පවින් මිදෙන්නට තැනක් පබ්බත විවරයේ වත් නැත.”

  • @manojey3501
    @manojey3501 2 หลายเดือนก่อน +19

    මම නම් හිතන්නෙ හාමුදුරුවන් ව එලියට ගන්නෙම රාජපස්සලාගෙ හා රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් කරන්න වෙන්න ඕනෙ. නැත්තං මොකද මේ උන් හිටි ගමන් උන්නාන්සෙව එලියට දාන්න සත්ත්ව කරුණාව පහළ වුණේ???😮😮😮😮😮😮

  • @acnaufal
    @acnaufal 2 หลายเดือนก่อน +21

    අන් අයගේ සිත් රිදවන්නේ නැතිව කතා කිරීමට හා සාකච්ඡා කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත. අන්‍ය ප්‍රජාවට එරෙහිව තම හදවතට විරුද්ධව කටයුතු කරන කවරෙකු වුව ද දඬුවම් ලැබිය හැකි ය.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +15

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 2 หลายเดือนก่อน +23

    budu thakkadiyek

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +33

    Deal dasa වැඩපටන් අරන්

  • @pathimaperera9564
    @pathimaperera9564 2 หลายเดือนก่อน +16

    ඔය මිනිහා ( හාමුදුරුවන් කියන්න බැහැ ) බීමත්ව රිය පදවල පොලිසිය ට කුනුහරුපවලින් බැනපු, තව වැරදි ගොඩක් කරපු එකෙක්. හිරේම හිටියනම් හොදයි

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 หลายเดือนก่อน +2

      👉👉👉👉👌👌👌👌❤❤❤❤❤❤

  • @AutoPlusSL
    @AutoPlusSL 2 หลายเดือนก่อน +4

    හාමුදුරුවන්ට අගනා උපදේශයක්..🧭🧭🧭🧭🧭🧭

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +3

    කෙනෙක් දැන හෝ නොදැන වැරදි කරන්න පුලුවන් ඒකට අනිත් අය දඬුවම් දෙන්න හදිසි වෙන්න ඕනෑ නෑ .කලෙකදී එයාට ඒ ජීවිතයම දඬුවමක් වෙනවා.

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน +3

    මගෙ අමිමෝ පතිචාර,,,ගොඩ යි ,ඔිකා නයෙක්.නටවන්න.තමයි එලියට දැමිමෙි. රනිල් බුරැවා තක්කඩි හිවලා මිහරක් කා,කාලකන්නි තක්කඩි හොරා ඩී ල් කාරයා ඉවරයි පුතා තවපෝය 2 යි .✌✌✌🙏🙏🙏👍👍👍😲😅👄

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 หลายเดือนก่อน +3

    ආයෙත් රාජපක්ෂ ballange hali වළං hodanna පුළුවන්

  • @AnushaPArachchige
    @AnushaPArachchige 2 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් ඇත්ත! මෙයාව ඡන්දෙ ළං වෙලාම එළියට දැම්මේ අරමුණක් ඇතිව! බලාගෙන “බඩ අතගාලා පිහියෙන් අනිනවා” කියලා පැරණි කතාවක් තියෙනවා. ඒකෙ අලුත් වර්ෂන් එක තමයි”කිරිබත් කන්න දීලා වෙඩි තියෙනවා වගේ” කියන එක! දැන් මොනවා කරයිද දන්නෙ නෑ! මොනවා වුණත් කල්පනාවෙන්, පරිස්සමින්!

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +12

    නානසාර එළියට දැම්මෙත්,ජොනිගෙ නගරාධිපතිට දඩුවම අවුරුද්දක් කරෙත් රනිල් පොහොට්ටුවෙ සහයෝගය ගන්න කියල මට හිතෙන්නේ .

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 2 หลายเดือนก่อน +8

    නානසාර සහ මිහින්තලේ එකතැනට එකමිටට

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +5

    දේශපාලන බළල් අතක් නොවි හිටියොත්???උන් වහන්සේට නිවැරැදි වෙන්න බැරි ඇයි .

  • @SLfarmers
    @SLfarmers 2 หลายเดือนก่อน +2

    මහත්තයෝ එයා ගැන අපි දන්නේ දනට ගොඩක් කාලෙකට කලින්.දෙහිවල.කරගම්පිටිය.පන්සල.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +3

    කෝවේ දාලා ගන්න නෙවෙයි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +7

    සේපාල මහත්තයෝ දැන් බලන්න ඔබතුමාටම මෙ ගැන දාලා තියේන comments
    මෙ මිනිස්සුන් දන්න දෙය තමයි කිවිවෙ
    එක නිසා ඔය හමුදුරැවන්ට චරිත සහතික දෙන්න එපා

  • @padmasirivithanage3502
    @padmasirivithanage3502 2 หลายเดือนก่อน +31

    පුද්ගලයෙක් විදියට මෝල්

    • @JananiWathsala-p9l
      @JananiWathsala-p9l 2 หลายเดือนก่อน

      ආතල් දෙන්න එපා යකෝ😂😂😂😂😂

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 หลายเดือนก่อน +3

    අනිත් ඒවා මොනවා උනත් මේ ඉදිරිපත් කරන කරුනු ගැන කිසි එකගතාවයක් නෑ,,රටම ගිනිතියපු කෙනෙක් මේ සිවුරු පොටට මුවා වෙලා.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +3

    ඕක මිනිස්සුන්ගේ මොලේ විකුර්ති කරපු වේස ගණයෙක්

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +11

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +4

    ඔය ගණය නැවත හිරේ යනවා ඕකට නිකන් ඉන්න බෑ ජාතිවාදියා

  • @samanwasantha5728
    @samanwasantha5728 2 หลายเดือนก่อน +3

    ගලබොඩයා තමයි ජාතිවාදය අවුස්සා ගොටා ව ජනපති කලේ.

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c 2 หลายเดือนก่อน +7

    මට හිතුනෙ ඉස්සරහට හාන්න තියන නිසා හරකා ගව ලෙනෙන් ලෙහල එලියට ගත්ත වගේ එකක්. ඒත් මේ පාර බිම් මට්ටම සම්පුර්ණයෙන්ම වෙනස් නිසා වාත වෙන එකක් නැ. එයා දවසක් කිව්වා මහින්දලා රනිල්ල එක්ක බුදියන එක එයාට හිරිකිතයි කියලා. බලමු එලිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම්.

  • @xxxxc860
    @xxxxc860 2 หลายเดือนก่อน +1

    ගහන්න ගහන්න දුවන එකත් මෝඩයා..දුවන්න දුවන්න ගහන එකත් මෝඩයා! මේකත් ඒ වගේ!!

  • @Peraliya
    @Peraliya 2 หลายเดือนก่อน +2

    ඥාණසාර හිමියන්ගෙ ජාතික ලැයිස්තු මංත්රීධූරය අතුරලියේ හිමි උදුරගත්ත. දැන් මංත්රී රතන හිමියන්ගෙ කිසිදු සද්දයක් නෑ.

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga 2 หลายเดือนก่อน +2

    රනිල් ගේම් එක ගහයි...ලේසි වෙන් නැ අනුරට

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +10

    Muth magodiyek kata වැඩියි ඇතුළේ ඉන්න one අයෙක්

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 หลายเดือนก่อน +9

    සහෝ සේපාල් හාමුදුරුවන්ටත් කොටිමිම කියලා දැමිමැයි කියහංකෝ. Tks best rgds

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +2

    හොඳ ම දේ තමයි ඔය සිව්ර ඉවත් කරගෙන භාවනා කරල මනස හදාගෙන උතුම් බුද්ධ ධර්මය නැවත නිවැරදිව මෙනෙහි කරල නැවත අවශ්‍ය නම් මේ සසරෙන් එතෙර වෙන්න අදිටන් කරගෙන මහණදම් පුරන්න.
    මම නම් බෞද්ධ යෙක් නොවේ මේ මට සිතෙන මට වැටහෙන දේ.🙄😔

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +6

    චන්දෙ ලංවෙලා මේ සාදුව නිදහස් කලේ මොකක් හෝ ලොකු නාට්‍යයක් සදහා වෙන්න පුළුවන් . පිටපත කාගෙද දන්නෙ නැහැ .

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

      Pitapatha ranil😂😂

    • @SirilankakAST
      @SirilankakAST 2 หลายเดือนก่อน +1

      මිහින්තලේ ඥනසාර එක මිටට වැඩ අල්ලයි බලාන ඉමු

    • @Peraliya
      @Peraliya 2 หลายเดือนก่อน +1

      මැති ඇමති ලගෙ තව කීප දෙනෙකුත් එලියට ගන්න දඬුවම් කාලය අඩුකරන්න ඕන වෙලා ඇත්තෙ. හාමුදුරුවන්ගෙ සංඝ සහ සිවුර ගැන ප්රසිද්ධ කලාම හැංගිලා එලියට එන එවුන් එලිදරව් නොවෙන්නයි.

  • @GaminiJayamanna
    @GaminiJayamanna 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවො සිරගෙදරදි හරියට කලකිරුනා කිව්‍වා ඒක හුගක් හොදයි දැන් ජිවිතයේ අනිත්ය භව හොදට තේරුන් ගන්න පුලුවන් කරදර ඇති උනේම පින නිසා සතර පෙරනිමිති දුටුවේ සසර දුක නිසා තව තවත් ජිවිතයේ අනිත්ය භව අවබෝධ උනා ලහි ලහියේ ගිහිගෙය හැර විමුක්තිය සොයා ගියා ඒ බුදුරජානන් වහන්සේ ඔබ වහන්සේත් නිවනම අවබෝධ කරන්න ආර්යාඅස්ඨාන්ගික මාර්ගයේම ගමන්කරන්න සිත එකලස් කරගන්න බුදු සරණයි🙏🙏🙏

  • @drasikayapa
    @drasikayapa 2 หลายเดือนก่อน +1

    Yellow pet කෙනෙක්. පාස්කු ප්‍රහාරයට වක්‍රව වගකිවයුතු කෙනෙක්..😢😢😢

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 2 หลายเดือนก่อน +4

    හරියටම හරි සේපාල් අයියා ගේ කතාව. උන් වහන්සේට ම තමයි පහසුවෙන් ම ඒ මතය නිවැරදි කරන්න පුළුවන්

  • @dilanweerasekara22
    @dilanweerasekara22 2 หลายเดือนก่อน +5

    කිරුලපනේ හාමුදුරුවෝ
    උමන්දාවේ සාදු
    මාගල්කන්දේ සාදු
    කඩුවෙල සාදු
    අම්පිටියේ සාදු
    නානසාර සාදු
    අපි බැලුවා ඔයාගේ history repeats again program එක. හැබැයි මේකත් ඒක ගලපගන්න අමාරුයි නේද?
    කහ සුරතලුන් කිව්ව නම හරියට හරි. ඇස් අන්ද කරපු එකාගෙන් කව්ද අයියේ පෙනීම ඉල්ලගෙන ගියේ ...
    ඔය වැඩෙන් වෙන අරමුනක් සාක්ශාත් වෙනවද කියන එක මම දන්නේ නෑ. හැබැයි හර්ද සාක්ශියට එකගව මේක අපිට අහන්න බෑ. මේ ක්‍රමය වෙනස් කරන්න නැවතත් පරන එවුන්ම සම්බන්ධ කරගැනීමේ තවත් පියවරක් මේක.
    හොරුන්ට තක්කඩින්ට චරිතසහතික දෙන්න එපා. වරදක් කලා නම් හෝ නිදහස ලැබුනනම් හෝ ඒක එයා තීරනය කලයුතු දෙයක්.
    සුදාට යන views ප්‍රමානය ඔයාට ආවනම් මේ සමාජයට වඩා වැඩදායි කියන එක මගේ මතය..හැබැයි එතනට එන්න මේවැනි වැඩ කරලානම් බැරිවෙයි කියන එක මගේ පෞද්ගලික මතය. ❤

  • @dilaniperera7509
    @dilaniperera7509 2 หลายเดือนก่อน +2

    හාමුදුරුවො නැවතත් වැරදි කරන්නේ නැත්නම්. හාමුදුරුවො ශ්‍රේශ්ඨ්‍ යි නැවතත් ඔය වැරදි කෙරුවොත් ශ්‍රේශ්ඨ නෑ බුදුන් වහන්සේගේ දේශනය එහෙමයි. . එනිසා හාමුදුරුවන්ටත් ගිහියකුට ලැබෙනසමාව ලැබෙන්න ඕනෑ මාත් එකගයි සේපාල් සහෝ ඒ අදහස ගැන නමුත් නැවත නැවත ඒවැරදි දිගටම කරනව නම් ඒයා ශ්‍රේශ්ඨයෙක් නෙවි. එයාගේ වැරදි වලට කෙදිනක හෝ දඩුවම් ලැබේවි..7777777

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 หลายเดือนก่อน +1

    ❤️❤️Thank you Sir ❤️❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 หลายเดือนก่อน

    ලාල්කාන්ත කිව්වට මං විස්වාස කලේ නෑ හාමුදුරුවන්ට ලස්සන මිහිරි කටහඩක් තියෙනවා කියලා මං හාමුදුරුවන්ගේ කවි බනක් ඇහුවා මට පුදුම හිතුනා මේතරම් මිහිරි කටහඩක් අපිව වෙනමම ලෝකෙකට අරන් ගියා❤❤❤ අදටවත් මට හිතාගන්න බෑ මේතරම් දැනුම් සම්භාරයක් මේතරම් මිහිරි කටහඩක් ලස්සන බන කතා ඉතාම පැහැදිලිව දර්ම කාරනා කියලදෙන හාමුදුරුවෝ කෙනෙක් ලංකාවේ තව සියවසකටවත් බිහිවෙන එකක් නෑ❤❤❤ ඊලගට බිහිවෙන නියමිත මහජන ආන්ඩුවට ඔබවහන්සේගේ ආශිර්වාදය හිමිවේවා.ඔබවහන්සේට නානසාරයා කියල බැනපු වාර අනන්තයි මම ඒකට මට සමාවෙන්න 😢😢😢😢තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවෝ ❤❤❤

  • @paulsujith6345
    @paulsujith6345 2 หลายเดือนก่อน +1

    පිළිපදිනවා නම් හොඳ බණක් හාමුදුරුවනේ

  • @ChandrikaGalle
    @ChandrikaGalle 2 หลายเดือนก่อน +2

    ලේ දුන්නට මොලේ දෙන්න බෑ ඔයගොල්ලොන්ට

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 หลายเดือนก่อน +2

    Npp වගේ ඉදිරි මහජන ආණ්ඩුවක මේ වගේ වල් පැල වලට වැඩෙන්න ඕන මූල බීජ නොලැබේවි ..
    දැන් මෙයා අවලංගු කාසියක්
    දැහැටි කූරක් ...
    ලැබදියාවන් නිසා ඔබගේ අදහස් පක්ෂක්ඝාහී විය යුතු නොවන බවයි මගේ හැගීම ..
    අපේ රටට මෙහෙම වෙන්න මෙයාලත් ලොකු වැඩ කොටසක් කරලා තියනවා
    දැන් මෙයා හරි විදිහට වෙනස් උනත් කරපු විනාසයන්ට
    අසාධාරණයට ලක් වූවන්ට සහනයක් ලැබෙනවද ?

  • @onesixtynine624
    @onesixtynine624 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා!!"

  • @buddhikanishantha9384
    @buddhikanishantha9384 2 หลายเดือนก่อน

    මුලු රටම වෙනසකට සුදානමින් පවතී

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 2 หลายเดือนก่อน

    100% ක් නිවැරදි මිනිසුන් ලොව නැහැ. එබැවින් ඕනෑම අයෙකුට නිවැරදි වීමේ මාර්ගය විවුර්ථයි.

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 หลายเดือนก่อน +7

    හාමුදුරුවන් සම්බන්ධයෙන් ඔබේ අදහස් දැක්වීම අගය කරනවා .රටේ යහපත වෙනුවෙන් එතුමාට දායක විය හැකි නම් මේ අවස්ථාවේ වටිනවා.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 หลายเดือนก่อน +3

    හරිම කනගාටුයි..මේ ද්‍රෝහී ජඩයා තවත් අවුරුදු 20 ක් වත් ඇතුලේ සිටියයුතු පාදඩ දුස්සීල මිනිහෙක්.සේපාල මට අදහන්න බැරි විග්‍රහයක් මේක . ඔබට හිතැති ඔබ හිත ඇති වර්ණනාවක් නේද මේ.මම දකින විදිහට ඔබේ වචනයෙන්ම කහපාට හුරතලෙක්.ජාතිවාදය ආගම් වාදය වපුරපු චරිතයක්,ඔය මිනිහා ( හාමුදුරුවන් කියන්න බැහැ ) බීමත්ව රිය පදවල පොලිසිය ට කුනුහරුපවලින් බැනපු, තව වැරදි ගොඩක් කරපු එකෙක්. හිරේම හිටියනම් හොදයි.

  • @infobgm6720
    @infobgm6720 2 หลายเดือนก่อน

    ඇත්තටම ඥාරසාර හාමුදුරුවොන්ට ඇපල බිච්ච එක ගැන මට හරිම සන්තෝසයි උන්වහන්සේට ඒ දේ වෙන්න ඕනෙ ්වහන්සේ කතා කරේ උන්නාන්සේගේ පෞද්ගලික අවශ්‍යතාවයල් වලට නෙවෙයි. රටේ අවශ්‍යතාවල් වලට රටේ ඉන්න සමහරක් තිරසනුන්ට ඒක තේරුම් නැහැ. ඒක හින්දා උන්වහන්සේව හිරගේ දාලා කට වහන්න හැදුවා දු සාදු! ඔබ වහන්සේට ජයෙන් ජයම ලැබේවා

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 2 หลายเดือนก่อน +4

    If Mr.Jnasara can adjust with the society, It will be okay... Again if he try to act on his previous fillm, will see next what...?

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +6

    මේ වැඩේ කරන්න පුලුවන් ඔබතුමා ට පමණයි .ඒක හොඳ වැඩක් කරන්න පුලුවන් නම් .

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 2 หลายเดือนก่อน +3

    තුන්වෙනි වතාවක් නෑ කියලා මතක තියාගන්න

  • @pushpakrathna2181
    @pushpakrathna2181 2 หลายเดือนก่อน +5

    මම හිතනවා නැවත ඒ වැරද්ද ඥානසාර හාමුදුරුවෝ කරන එකක් නෑ සමාව දෙන්න ඔන කල වැරද්ද හදා ගන්න මම නම් කතෝලික කෙනෙක්

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 หลายเดือนก่อน

      මම බෞද්ධ! සමාව දෙන්න ඕනෙ, වැරදි හදාගන්න උදව් කරන්නත් ඕනෙ, හැබැයි ඇයි මේ වෙලාවෙම ඇයි එලියට දැම්මෙ කියල හිතන්න වෙනවා!

  • @asokasanjeewa8752
    @asokasanjeewa8752 2 หลายเดือนก่อน +4

    සෙපාලගෙ ඉල්ලිම ඌරන්ට ~~කන්නඑපා කිව්වා වගෙ.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 หลายเดือนก่อน +7

    Mr. Sepal , for the first time I will not agree with you. He is a culprit. Rajapaksa wahallek. Majority will not be happy for the verdict.

  • @Piyathissa-qq2ly
    @Piyathissa-qq2ly 2 หลายเดือนก่อน +3

    ඇන කොටාගන්න තමයි එයාට ඕනැ ,

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 2 หลายเดือนก่อน +2

    මෙි හාමුදුරුවන්ගේ පෙර කිුයාවන් සියල්ලමපාහේ පෙන්නුමිකරේ සිල්වත්බව නොවෙි. පරන නෙටිවර්ක් එකට ආයි⁣ සෙටි උනාම ??????

  • @TimekidsPreSchool
    @TimekidsPreSchool 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 2 หลายเดือนก่อน +3

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @MilhanBro-d2i
    @MilhanBro-d2i 2 หลายเดือนก่อน +2

    Kotinma kiyanawanam nilanowena police karaya release

  • @jayasiriksm4043
    @jayasiriksm4043 2 หลายเดือนก่อน +2

    දැන්වත් පාඩමක් ඉගෙන ගනීවිද සේපාල් මේ හාමුදුරුවෝ .

  • @සංකල්ප
    @සංකල්ප 2 หลายเดือนก่อน

    It's an optimistic view ...good talk.

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 หลายเดือนก่อน +2

    මම හිතන්නෙ මෙයා නැවත අලුතෙන් මහණ විය යුතුයි ! හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවනම් ! නැත්නම් ඔින මඟුලක් කර ගත්තට අපට කමක් නැහැ !!!

  • @aindu4690
    @aindu4690 2 หลายเดือนก่อน +1

    භක්තිය සංකේතවත් කිරීමට තිබූ මේ භික්ෂුවගේ සිවුර ඔහුගේ වංචනික ජීවිතයට සළුවක් විය.සිවුර අස්සේ සැඟවී සිටි භික්‍ෂුවගේ සැබෑ ස්වරූපය හෙළි වූයේ කඩවුණු පොරොන්දු ගැනයි..ඔහුගේ ක්රියාවන්, කාන්තාවන් විවාහ නොකර සහ දරුවන් ඇති දැඩි කිරීම, ඔහුගේ පැවිදි භාරයේ හරයටම පටහැනි විය..පූජනීය සිවුරක් පිටුපස සැඟවී සිටි භික්ෂුවගේ ද්විත්ව පැවැත්ම අවසානයේ ඔහුගේ මුහුණත ලිහා ගියේය.......

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน

    ඉතා අගනේ ❤❤❤❤❤❤

  • @rimsanmohideen4795
    @rimsanmohideen4795 2 หลายเดือนก่อน +2

    Should be given a chance to him considering his freedom to change himself for better purposes to contribute for greater success of the nation surely he can change himself
    However he will not be chage as he is a victim of the curruoted political system we cannot expect from him a greater change that's what makes me sad
    Wishing him god bless and he Must do what Nation Expecting from him
    Let's see what he is up to

  • @chinthana1982
    @chinthana1982 2 หลายเดือนก่อน +1

    Ghanasara Jadayek daduwam labiya yuthumai.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 2 หลายเดือนก่อน +10

    හරිම හොඳ දෙයක්

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +1

      👍🙏❤️✝️

    • @madawaperera1447
      @madawaperera1447 2 หลายเดือนก่อน +1

      Kohoma unath. Hodayi theranaya​@@SusilAyupala

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 2 หลายเดือนก่อน +9

    Oka hadanna be bn sepala 😅

  • @upuldhammika2495
    @upuldhammika2495 2 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හොඳින් බෝධි පූජා තියන්න ගාථාවන් ලස්සනට දේශනා කරනවා එවැනි දේශනාවන් නැවත කරන්න තථාගතයන් වහන්සේගේ ධර්මය පමණක් දේශනා කරන්න 🙏🙏

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +16

    හාමුදුරුවන් ගැන සේපාල්ගෙ අදහසට මම එදත්, අදත් එකඟයි .

  • @inokasenn8077
    @inokasenn8077 2 หลายเดือนก่อน

    Ithama wadagath pahadili kireemak, maddiyastha thanaka sita wisthara athiwa pahadili kireemak nisa thawath watinne. Sthuthi obata.

  • @TheIresh
    @TheIresh 2 หลายเดือนก่อน +1

    I really hope he has changed now. Also perhaps he can support MALIMAWA in the presidential election. He must have realized by now that UNP and Pohottuwa used him for their gains.

  • @seneitaly8176
    @seneitaly8176 2 หลายเดือนก่อน +3

    Yellow KPI

  • @samithumethnula998
    @samithumethnula998 2 หลายเดือนก่อน +4

    සේපාල් සහෝදරයා 100%එකගයි ඔබේ අදහස් දැක්වීමට❤️👍

  • @sholay363
    @sholay363 2 หลายเดือนก่อน

    V8 haamuduruwo❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +3

    Abasaranay ratata

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +2

    .........................ද ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 2 หลายเดือนก่อน

    Mama obata akagai sepal

  • @seneitaly8176
    @seneitaly8176 2 หลายเดือนก่อน +4

    Yellow pet

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks sepal

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 หลายเดือนก่อน

    සේපාල් 😮

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 หลายเดือนก่อน +5

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.🎉

  • @Limbu748
    @Limbu748 2 หลายเดือนก่อน +1

    Api Sri lankan Muslims vidhihata eyata samawa dhevata ekangai
    Aayimath eveni dheyak noveva kıyala prarthana karanawa 🎉❤
    Api ekathuvela ma rata godanagamu good luck to Sri Lanka with Npp this time
    🇶🇦 ✈️ 🗳️ 🧭

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 หลายเดือนก่อน

    අයියෝ නානසාරයා . ඔයාටත් මොලේ කචල් ද? මූ කවදාවත් හැදෙන්නේ නෑ. සන්ධ්‍යාට කිව්ව වචනයම ඇති . ඌ එක සැරයකුත් නිදහස් උනානේ. උණ පුරුකේ දැම්මත් ඇදය යන්නේ නෑ.

  • @idroosseyed9049
    @idroosseyed9049 2 หลายเดือนก่อน

    Agreed brother 🎉

  • @LIONELKulathilake
    @LIONELKulathilake 2 หลายเดือนก่อน +2

    This mount done big damage our national unity we can't agree with you

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน

    🗣️🇱🇰☝️

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 2 หลายเดือนก่อน +1

    Obage sanawada mamath mage wife hari Ashwen balanawa.,,A sanwada walata api hari ashawen anumatha karanawa ,hariam kruthwediwa,,,Ape adahasa Chanasara kiyanne,,Marayek,siwarata ninda karana Ampitiye hora jadaya wage siwra asse hangila inna mrayan,,,munta charitha sahathika denna epa mahaththayo,,mun Ratatath samajayath eda idala uneth awadak mathuwtath esema thami,,Ballo kawadada jarawa nokawe,,,

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 2 หลายเดือนก่อน +1

    Mr.sepal I agree with you.
    Great speech.🧭✅❤️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 หลายเดือนก่อน

    ඒ ගැන සුභවාදීව බලන්න උත්සහ කරනවා.
    ස්තූතියි සේපාල් සර්... 🙏👍

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Mama hitannay
    Mama viswa waasiyek kiyalaa😅

  • @thirup2129
    @thirup2129 2 หลายเดือนก่อน +4

    Ganasara very very bad man