ආදිවාසී නායකතුමාගේ බිරිද පෙනීසිටි පළමු රූපවාහිනී වැඩසටහන - Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 569

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +163

    චතුර ඉලන්දාරියා කාලේ. ලස්සනයි 🥰✌️

  • @Piumal_landscape
    @Piumal_landscape 3 ปีที่แล้ว +111

    අද වෙනකොට මැණිකා මරණයට පත් උනත් , චතුර මුහුපාරා ගිය පෙනුමක් ගත්තත් , පබ්ලිස් සිල්වා මේ පේන පෙනුමෙන්ම සිටියි. ❤️
    දීර්ඝායුෂ ලැබේවා...!!! ☸️❤️

  • @mytube2710
    @mytube2710 3 ปีที่แล้ว +31

    චතුර හූරා නොවැ මේ ඉන්නවැ කියන්නෙ 😅😅😅😅

  • @nationlanka200
    @nationlanka200 3 ปีที่แล้ว +166

    ඒ කාලෙ චතුර අයිය.. "ෂැගී" වගේනි... 😁

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว +8

      මටනං Fox Mulder වගෙ...

    • @nationlanka200
      @nationlanka200 3 ปีที่แล้ว +4

      @@tharii314 ඒ ලයින් එකත් ⁣තියේ ටිකක්..

    • @newsltv3157
      @newsltv3157 3 ปีที่แล้ว +3

      Ammo eka

    • @imalkadulanjana4259
      @imalkadulanjana4259 3 ปีที่แล้ว +3

      සිරාවටම

    • @TheNeta
      @TheNeta 3 ปีที่แล้ว +3

      අම්මප

  • @SLking-by9nt
    @SLking-by9nt 3 ปีที่แล้ว +31

    නිවන් සුව ලැබේවා ආදිවාසී රැජිනියනි ඔබට 🙏🙏

  • @yasithdewruwan8640
    @yasithdewruwan8640 3 ปีที่แล้ว +16

    අම්මෝ එ් දෙරණේ ප්‍රසන්ටේසින් වල සහ චතුරගේ එදා හා අද වෙනස.. හැබැයි චතුර ගෙ සරල කම එහෙමම තමයි.. 🙂
    මරු හැබයි 😂

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +60

    තත්පරයක් නොයව බැලුව. මහා සංස්කෘතියක් හැංගිච්ච උවමනාවෙන්ම බහුතරයක් නොසලකන 💙🇱🇰

    • @pushpakariyawasam6105
      @pushpakariyawasam6105 3 ปีที่แล้ว +1

      😎😎😎😎😄😄😄😄

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว +1

      .sundaram.vu.sarala.vu.nirogishakthijanaka.vu.adiwasilaththange.jeewana.ratawehi.pethikak.sema.thathparayak.noarama.beluwemi.pasubimin.ahena..nadarataweth..nidahasa.denena.gathiya..harima.sundarai.pivithurui.adiwasilaththange..paramparawata.deerghausa!.asema.mema.nimeshaya.thula.sathuta.kenda.vu..ape.acharya.pabilis.mahathatath.chathura.puthatath.sthuthi.a.wagema..semata.theruwan.saranai..dew.pihitai..matath.athanata.yanna.thibunanam?.kiyala.hithenawa.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว +2

      .sundaram.vu.sarala.vu.nirogishakthijanaka.vu.adiwasilaththange.jeewana.ratawehi.pethikak.sema.thathparayak.noarama.beluwemi.pasubimin.ahena..nadarataweth..nidahasa.denena.gathiya..harima.sundarai.pivithurui.adiwasilaththange..paramparawata.deerghausa!.asema.mema.nimeshaya.thula.sathuta.kenda.vu..ape.acharya.pabilis.mahathatath.chathura.puthatath.sthuthi.a.wagema..semata.theruwan.saranai..dew.pihitai..matath.athanata.yanna.thibunanam?.kiyala.hithenawa.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว

      .chathura.putha.thalape.gilinna.ona.kiyala.denagena.thibune.nedda?.aharawele.indan.darshaneta.oyadennage.wedawalata.hinahayanawa.ath.balanna.harima.mihiryi.

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 3 ปีที่แล้ว +80

    අම්මො චතුරගේ හුරතල් පාට 😂 නිවන් සුව එතුමියට

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +5

    මම පුංචි කාලේ මේ වගේම පැල්පත් නිවාස වල ඉදන් මේ වගේ ම කාලබීල තියනව.මගේ ආච්චි යි සීයයි ඈත හේන් ගොවිතැන් කරන්න යනවා.බඩ ඉරිගු තලප ඔය හැම දේම මමත් කාල තියෙන වා වැඩ සටහන ඉදිරිපත් කට චතුර මහතාටත් සහභාගී වූ පබිලිස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් ශ්‍රී දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා

  • @aselabandara3675
    @aselabandara3675 3 ปีที่แล้ว +41

    හීං මැනිකා මෑණියන් ට නිවන් සුව ලැබේවා. අාදරණීය ගම්මානයක්.චතුර අයියා ඔයාටත් පබිලිස් මහතාටත් ඔබ කාර්ය්‍යමණ්ඩලයටත් නිරෝගි සුවවේවා.සියලු දෙවි පිහිටයි.

  • @jsdistributors5705
    @jsdistributors5705 3 ปีที่แล้ว +4

    හෙලයේ මහා සූපවේදියානනි ඔබට දීර්ඝායුෂ

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +15

    මේක නම් ඓතිහාසික වීඩියෝ එකක්.ඒ තරම් වටිනවා.ගොඩාක් දේවල් ඉගෙනගත්තා අපේ අක්මුල් ගැන.අනිවාර්යයෙන්ම මේ දේවල් අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙටම පෙන්වන්න පුළුවන් අගනා දේවල්.මේ වගේ දේවල් තමා ඕනෙ.මුල ඉදල අවසාන වෙනකන් ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.චතුර අයියා ඇතුලු දෙරණ ආයතනයට තවත් මේ වගේ වටිනා,ලස්සන දේවල් අරන් එන්න හැකියාව ලැබෙන්න ඕනෙ.මේක නම් ඇත්තටම සුපිරියක් තමයි.👍🌿🍀🌿♥️

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +28

    දෙරණෙ ඉතිං වටිනා කෙනෙකුට ඉන්නේ චතුර විතරයි එදිරිමුණිල හාන්න කලින් හරි අගේට තිබිල දෙරණ 🙏🙏🙏❤️❤️❤️

    • @RAJAPAKSHA12.
      @RAJAPAKSHA12. 3 ปีที่แล้ว

      ලස්සනයි ආසාවෙන් ඔක්කොම tika බැලුවා

    • @isurumalshan2944
      @isurumalshan2944 3 ปีที่แล้ว

      😂😂👍

    • @nadeeraheshan9151
      @nadeeraheshan9151 3 ปีที่แล้ว

      ambooooo

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +15

    හීන් මැණිකා මහත්මියට මේ ගෞතම බුදු පියාණන්ගේ සසුනේදීම නිවන් අවබෝධය වේවා...ලස්සන වැඩසටහනක්....තෙරුවන් සරණයි....

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +32

    පබිලිස් මහත්තයගෙ ප්‍රසන්ටින් ආයෙ ෆට්ට❤️🙏

    • @supermotogp4535
      @supermotogp4535 3 ปีที่แล้ว

      Travel with පබිලිස් වගේ Nethee

    • @bisomenike
      @bisomenike 3 หลายเดือนก่อน

      Mr Pabilis Your presenting is V intreresting .Superb

  • @kaushalya6731
    @kaushalya6731 3 ปีที่แล้ว +110

    චතුර නිකන් හැගර් එකක ටී ශර්ට් එකක් එල්ලලා වගේ😊😁😁😁😁

  • @ishan9605
    @ishan9605 3 ปีที่แล้ว +16

    චතුර දිහා බලන් හිටපු මම😂😂😂❤️

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +13

    කවුරුත්ම දැක්කෙ නැද්ද. ආදීවාසී පූසා
    බඩඉරිඟු කනවා අපේ ගෙවල්වල ඉන්න පූසන්ට බත් කන්නත් බැහැ

    • @AsdAsd-nb7ew
      @AsdAsd-nb7ew 3 ปีที่แล้ว +2

      Eka nam atta

    • @lokuloku7764
      @lokuloku7764 3 ปีที่แล้ว +1

      Aniwa

    • @Mixitams213
      @Mixitams213 3 ปีที่แล้ว +2

      එ්කනම් අැත්ත අපේ පූසෝ හොයන්නේ speshal කෑමනේ

    • @thilakgaminiwickramasinghe1354
      @thilakgaminiwickramasinghe1354 2 ปีที่แล้ว

      මම දැක්කා

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 ปีที่แล้ว +46

    වන්නියලැත්තන් ගේ බිරිඳ බලනවා ට වඩා චතුර බලන්න ආශාවෙන් travel with chathura බලන්නේ මන් විතරද👍

  • @subodhaekanayaka6452
    @subodhaekanayaka6452 3 ปีที่แล้ว +77

    අම්මෝ චතුර අයියා ගේ එදා- අද වෙනස 😍

  • @_Dumiya_01
    @_Dumiya_01 3 ปีที่แล้ว +9

    හීං මැනිකා මෑණියන් ට නිවන් සුව ලැබේවා. අාදරණීය ගම්මානයක්.චතුර අයියා ඔයාටත් පබිලිස් මහතාටත් ඔබ කාර්ය්‍යමණ්ඩලයටත් නිරෝගි සුවවේවා.සියලු දෙවි පිහිටයි.

  • @indnov24
    @indnov24 3 ปีที่แล้ว +17

    හීන් මැණිකා වැදි ආර්‍යාව නිවනින් සැනසේවා! 🙏

  • @udanabimsara1075
    @udanabimsara1075 3 ปีที่แล้ว +32

    කෙල්ලො ටික ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ චතුර අයියව බලාගන්න 😂❤️

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +11

    චතුර. ඉලන්දාරියා කාලේ හරිම ලස්සනයි

  • @malimapa2006
    @malimapa2006 3 ปีที่แล้ว +36

    පරිසරය දකිද්දි හරිම ආසයි . මම නම් හිතුවෙ මේ අකාරුනික වයිරසයෙන් ඒ මිනිස්සු ටිකවත් බේරෙයි කියල. හරිම දුකයි එතුමියට උන විපත. අජරාමර නිවන් සුව අම්මෙ ඔයාට

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @priyangachathurani9433
      @priyangachathurani9433 3 ปีที่แล้ว +1

      Anee ow

    • @malimapa2006
      @malimapa2006 3 ปีที่แล้ว

      @Sahas Dulmina අනේ මංද කොහොම බෝ උනාද කියල . ඇත්තටම හරිම දුකයි

    • @sarojawelhenge26
      @sarojawelhenge26 3 ปีที่แล้ว +1

      නුවර පෙළහරට මී පැණි අරගෙන ගිහින්.එහෙදි අසනීප වෙලා තමයි පේරාදෙණිය ⁣රෝහලට ඇතුළත් කරල තියෙන්නෙ.

  • @navodapiyumali5185
    @navodapiyumali5185 3 ปีที่แล้ว +16

    හීන් මැණිකා අම්මාට නිවන් සුව අත්වේවා...!!!

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 ปีที่แล้ว +18

    ඇත්තටම ශෝයි අපූරුයි ඒ වගේම චතුර අයියගෙ වෙනස 😊 නියමයි ස්තූතියි

  • @sameerabro239
    @sameerabro239 3 ปีที่แล้ว +10

    යකෝ ඔක්කොම චතුර අය්යාගේ බෝඩ් එක ගැනමයි කියන්නේ, මැරුන කෙනා ගැන කියපල්ලකෝ 😢😢😢😢😢😢😢😢😢

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Ehema nokiya kohomada Mee wage watina kiyana poraka.Hariapuuurui CCHATHUUUUR

  • @amandatharu9651
    @amandatharu9651 3 ปีที่แล้ว +22

    චතුර අයියා චූටි කාලේ...😍😍

  • @sampathudayasiri2703
    @sampathudayasiri2703 3 ปีที่แล้ว +6

    කන්ට නැ අරවා නැ මේවා නැ කියලා බෙරිහන් දෙන සැප හොයන මිනිස්සුන්ට හොද පාඩම්

  • @indurupasinghe876
    @indurupasinghe876 3 ปีที่แล้ว +26

    චතුරගෙ වෙනස එදා..හුරතල් පාටයි.ලස්සනයි හරි සරලයි..කොන්ඩේ ඔයාගෙ..වැඩ සටහන ලස්සනයි ආසාවෙන් බැලුවා..

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +3

    චතුරගේ ඇගට වඩා ලොකුයි ඇදුම්,,,තාත්තාගෙද මන්දා,,,, හිච්චි එකා කාලේ 😅😅😅😅😅😅😅😅

    • @Mixitams213
      @Mixitams213 3 ปีที่แล้ว +1

      Thaththage adum adagegena wenna athi. ekane lokkawage hitiye.

  • @kavithehasna9568
    @kavithehasna9568 3 ปีที่แล้ว +9

    ගිලින්න තියන ඒවා හපල කන්න එපා චතුර කැකුලො, අම්මපා, එළකිරි වැඩසටහන් පොජ්ජ, කමෙන්ට් දෙකක්ම දැම්ම. ජීවිතේට තලප කාලා නැති මං.😥

  • @travelweekly07
    @travelweekly07 3 ปีที่แล้ว +7

    මීට ටික දිනකට කලින් දැයෙන් සමුගත් .,
    ආදීවාසි නායක ඌරු වලිගේ වන්නිලා ඇත්තන්ගේ ආදරණිය බිරිද හීන් මැණිකා මහත්මීයට උතුම් නිවන් සුව අත්වේවා ..!

  • @wishwagamana
    @wishwagamana 3 ปีที่แล้ว +10

    නියමයි චතුර අයියෙ. එදා වගේම අදත් .ඔයාගෙ වැඩසටහන් ඔක්කොම වගේ බලනව.💛 .

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නොකා හිටියත් දකිනකොටත් බඩගිනි .පෙරේතයි කොච්චි මිරිස් අම්මෝ 👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว +72

    දෙරණෙ මේ වගේ පැරණි වැඩසටහන් TH-cam එකට දෙන්නකෝ....
    හරි රසවත් මතකයන්...

  • @gayandhanushka5239
    @gayandhanushka5239 3 ปีที่แล้ว +2

    *චතුර අයියගේ කැප් එක අර බැම්ම උඩ තියලා අවේ අමතක උනාද්?*

  • @nilnadilthushan4431
    @nilnadilthushan4431 3 ปีที่แล้ว +21

    චතුර අයියගෙ ලස්සන😹🤩

  • @sahashrinimsarsni8781
    @sahashrinimsarsni8781 3 ปีที่แล้ว +62

    චතුර අයියට හැමදාම ලැබුනේ වටිනා විරල අවස්ථා❤️

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 ปีที่แล้ว +2

    චතුරට වයස කීයෙදි කරපු එකක්ද මේ?

  • @sheronlevin3524
    @sheronlevin3524 3 ปีที่แล้ว +4

    සැරෙන් සැරේට sound mute උනේ මගේ විතර ද 🤔🤔🤔

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +14

    කාලය මැව් වෙනසක අරුමේ 🖤

  • @lkl3975
    @lkl3975 3 ปีที่แล้ว +12

    හසිත - ලැරී
    චතුර - ෂැගී

    • @bmenike8632
      @bmenike8632 3 ปีที่แล้ว

      Ane me dennama har watinawa DERANATA HI SHAGII BYE LARYY

  • @santhabandara6421
    @santhabandara6421 3 ปีที่แล้ว +36

    පරණ ඵකක් වුනාට ආශාවෙන් බැලුවා.මෑණියන්ට නිවන් සුව පතමි.අන් හැමට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමි.

    • @sadhakomalimusic7115
      @sadhakomalimusic7115 3 ปีที่แล้ว

      Aya ටෙලිනාට්‍යක රැගඔඈවද

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +7

    බොහොම වටීනා වැඩසටහනක්. කොයි තරම් දේවල් වෙනස් වෙලාද අවුරුදු 15 කට. චතුරගේ සරල කමනම් වෙනස් වෙලා නැ. ඵතුමියට නිවන් සුව ලැබේවා...

  • @TharinduLakmal.
    @TharinduLakmal. 3 ปีที่แล้ว +39

    සොබාදහමේ චමත්කාරය කොච්චරද යන්න කියල ඉවර කරන්න බෑ 💓❣️

  • @supunsadaruwan7832
    @supunsadaruwan7832 3 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා එතුමියට..🙏

  • @gayansamitha7184
    @gayansamitha7184 3 ปีที่แล้ว +19

    හීන්මැණිකා මාතාවට නිවන්සුව ලැබේවා 🙏🙏😢😢😢

    • @littlesecret9846
      @littlesecret9846 3 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා 😢

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 3 หลายเดือนก่อน +1

    මේ අපේ පරපුරේ මුතුන්_මුත්තන්ගේ ස්වභාවික ජීවන පරිසරයේ සුන්දරත්වය නොව කටුක ගැඹුරේ ස්වභාවයයි. අපේ නෑ_සියන්ගේ මෙම ස්වභාවික පරිසරය විනාශ නොකර ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමය.

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 3 ปีที่แล้ว +12

    අමාමහ නිවන් සුව අත්වේවා මෑණියන්ට................

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +14

    මමත් මීට අවුරුදු දෙකකට කලින් ලන්කාවට ගියපු ගමන් ගියා දබානට ඒ වෙලාවෙ ආදිවාසී මහ ඇත්තොයි එතුමාගේ බිරිදයි දැක්කා. එතුමියට නිවන් සුව ලැබේවා!!චතුර නම් වා වා උ

  • @tharii314
    @tharii314 3 ปีที่แล้ว +26

    2006... දෙරණට තාම අවුරුද්දයි... මට අවුරුදු 4යි.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว +5

    මැණික නැති උනාට පස්සේනේ අපිට මේක බලන්න ලැබුනේ. මැණිකේට නිවන් සුව ! 🌸

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +6

    හින් මැණිකා මැණියන්ට නිවන් සුව ලැබේවා ...

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +34

    මේ ආච්චි නැති වෙන්න මාසේකට විතර කලින් මම එහෙ ගියා...

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 ปีที่แล้ว +2

      ඒ කොහොමද ගියේ..🤔🤔

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +2

      @@ආදරෙයිරත්තරනේඔයාමගෙ අපේ ගෙවල් ගාව ඉදන් කිලෝමීටර් 2 විතර තියෙන්නේ එහෙට... ඒත් අපි මෙහෙ නෙමෙයි ඉස්සර හිටියේ අම්මගේ ටිචින් හින්දා ආවේ

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 ปีที่แล้ว +2

      @@PoddaBrokollaLk shook නේද .ගස් කොලන් වගේම හිතේ senasia, ඒ වගෙ පරිසරයක්

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +2

      @@ආදරෙයිරත්තරනේඔයාමගෙ ඔව් ඔව් කොරෝන එහෙමත් වැඩිය pathirenne නෑ

  • @weronikademel3318
    @weronikademel3318 3 ปีที่แล้ว +2

    චතුර හූරා බින්තැන්නේ දඹාන ගම්පොජ්ජට මන්ගච්චලා වැදි සනුහරේ ඇත්තියෝ එක්ක උන්ගෙ කෑම පොජ්ජ ගැන ලෝකේම ඇත්තන්ට දෑහින් දැකගන්ට වීඩියෝ පොජ්ජක් කල එකට මං මනාපයි...චතුර හුරාට බුද්දල ඇත්තන්ගේ සරණයි .

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +3

    මම ඉපදෙන්න හිටිය කාලෙ අපෙ අම්මට රාජකාරියෙ ස්තානමාරුවක් ලැබිල මහියංගණයට ඇවිත් තියෙන්නෙ . ඒත් අපිට මෙහෙ යන්ඩ බැරිඋනා. කැම්පස් එකේදි මම මහියංගණයේ කියලා සවුත්තුව දැම්ම. ඒත් මන් ලැජ්ජ නෑ.. මම හදවතින්ම මේ අයට ගව්රව කරනවා. හරිම නැවුම් ගතියක් දැනෙනවා. චතුර මහත්මයා ස්තූතියි .

  • @ushanianjalika7606
    @ushanianjalika7606 3 ปีที่แล้ว +8

    චතුර අයියාට වයස කීයද අප්පේ..

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +5

    පබිලිස් මහතාට හා චතුර පුතාටත් ගොඩක් පින් ස්තූතියි, හොඳ වැඩ සටහනක් ❤❤🌹🌹.
    එතුමියට නිවන් සුව ලැබේවා 😭🙏

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +3

    ඒ කාලෙ ආයෙ එනවනම් කොරෝනා ත් නෑ..එතුමියත් ජීවත් වෙනවානේ

  • @الصامتصامت-غ1د
    @الصامتصامت-غ1د 3 ปีที่แล้ว +10

    නිවන් සුවය ලැබේවා මෑණියනි 🙏🙏🙏

  • @Asa058
    @Asa058 3 ปีที่แล้ว +30

    චතුර අයියා ලිපට පිබීමට පුරුදු වූ ඒ අසහාය වැඩසටහන😁❤️❤️

  • @dinalsenmith2125
    @dinalsenmith2125 3 ปีที่แล้ว +8

    චතුර අයිය ඒ කාලේ ගොඩක් ලස්සනයි නේද?

    • @priyangikahettiarachchi1725
      @priyangikahettiarachchi1725 3 ปีที่แล้ว

      චතුර එ් කාලේ දැන් වගේ ලස්සන නෑ

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 3 ปีที่แล้ว +3

    සැගවී යන අපේම අතීතය ✊✊✊ පබිලිස් මහත්තයා ❤️

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 3 ปีที่แล้ว +3

    චතුර කැකුළ තලප කොටාබානව දැක්කම හද්ද ඩොටේ ඉදලත් ජීවිතේට තලප කාල නැති මං 😥😥😥😥

  • @nandanaranasinghe554
    @nandanaranasinghe554 3 ปีที่แล้ว +3

    11.30 විශාල ශබ්දයක් ඇසුනා 😁😄😁😄😁😄

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 3 ปีที่แล้ว +6

    චතුර ලස්සනයි ....❤️❤️❤️ නිවන් සුව ලැබේවා අම්මට 🙏🙏🙏

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +19

    නිවන් සුව ලැබේවා ..!!

    • @korayal1235
      @korayal1235 3 ปีที่แล้ว +1

      මැරෙන්නත් කලින් නිවන් සුව කියනවද

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +5

      @@korayal1235 නිවන් සුව යන්නෙ මැරුනම කියලා කවුද ඔයාට කිවුවෙ .බෞද්ධ නෙවෙයිද ..? නිවන් යන්න ඕනි ජීවත් වෙලා ඉද්දි

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +2

      @@korayal1235 ආ කියන්න අමතක වුනා එයා නැතිවුනා ඊයේ

    • @korayal1235
      @korayal1235 3 ปีที่แล้ว

      @@නුවරඅහස ආ එහෙමද..ඔයාලා එහෙම කලින්ම කියනවද

    • @korayal1235
      @korayal1235 3 ปีที่แล้ว

      @@නුවරඅහස හාහා

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +6

    Nice young boy, and Mr. Pabilis thank you so much

  • @roshangafernando5617
    @roshangafernando5617 3 ปีที่แล้ว +9

    චතුර අයියගෙ වෙනස 🤭😃😃😃👍

  • @Asa058
    @Asa058 3 ปีที่แล้ว +22

    අපේ චතුර අයියා දුමත් එක්ක කෑවා😅❤️👍

  • @nadeeshaskarunarathne2238
    @nadeeshaskarunarathne2238 3 ปีที่แล้ว +13

    නිවන් සුව🙏

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +20

    කොයිතරම් අල්පේච්ඡ ජීවිතයක්ද එතුමියට නිවන් සුව පතමු!!!

  • @mudithamewan9825
    @mudithamewan9825 3 ปีที่แล้ว +2

    අඩෙහ් චතුර ඔයා

  • @SaakyasKitchen
    @SaakyasKitchen 3 ปีที่แล้ว +4

    මගෙ ගුරැතුමා පබිලිස් සිල්වා. ❤️

  • @sinnarajaharulnesan5562
    @sinnarajaharulnesan5562 10 หลายเดือนก่อน +1

    We are living here in an open jail singhala armed forces around us and more than 90% of police in tamil area can't speak Tamil. We are living here like slaves worse than Palestine in our home land.

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +10

    චතුර අයියගේ කෙට්ටු.මේ කොයි කාලෙද

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      @@Yasindu_S හප්පොච්චියේ මන් 6 වසරේ

    • @iresham3643
      @iresham3643 3 ปีที่แล้ว +1

      @@Yasindu_S sure da😃, මම් 3 වසරේ

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว

      @@නුවරඅහස මං එතකොට... මොන්ටිසෝරි.. ද...

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +1

      @@tharii314 මන් කොහොමද දන්නේ😐😐

    • @newsltv3157
      @newsltv3157 3 ปีที่แล้ว

      Mata 16i

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +1

    සෑබැ සිංහලකම කොයි තරම් වික්ටොරියානු සංස්කෘතියෙන් විකෘති වීද යන්න මෙය උදාහරණයක් .
    සමාජය දියුණු විය යුතුයි ප්‍රගතිශීලීත්වය පෙරදැරිකරන් . නමුත් අපේ සමාජයේ සුලබ ඊට වෙනස් පැත්ත. ...!
    අපි අපිව අලුතෙන් කියවා ගත යුතුයි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හට්ටි මුට්ටි.දර ලිප. Pedura
    වට්ටි .අනේ කොච්චර ශෝක්ද ඒ ජීවිත .✌️✌️✌️✌️💗💖💖💖💖💖💖🙏🙏🙏🙏

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +2

    එදා චතුර එහෙ නවත්තල ආව නම් ☺️

  • @sandeepa_shashika
    @sandeepa_shashika 3 ปีที่แล้ว +7

    11:30 විශාල ශබ්දයක් එනව😅

    • @අරුණකීර්ති
      @අරුණකීර්ති 3 ปีที่แล้ว +2

      කැළණිය මතක් උනේ නැත්නම් වැඩක් නැහැ 🤣

  • @lihiniyagodagethissa8516
    @lihiniyagodagethissa8516 3 ปีที่แล้ว +3

    වැඩසටහනනම් නියමයි....චතුර එදා වගේම අදත් නිහතමානී........

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +4

    ඒ කාලෙ කොණ්ඩෙ වවලා හැන්ඩියා 😂

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 3 ปีที่แล้ว +14

    Rest in peace 🙏

  • @rajimadusanka5748
    @rajimadusanka5748 3 ปีที่แล้ว +2

    නිවේදකයින් ගෙන් ප්‍රියමනාප පෙනුමක් තියන්නෙ චතුරට විතරයි

  • @sl1871
    @sl1871 3 ปีที่แล้ว +6

    හරිම අර්ථවත් වැඩසටහනක්😊💫

  • @SLking-by9nt
    @SLking-by9nt 3 ปีที่แล้ว +4

    අම්මෝ අඩේහ් ඒ චතුරමද හිටියෙ . 😍😍

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 3 ปีที่แล้ว +15

    පබිලිස් මාහතා නියම මනුස්සයෙක්😍😍

  • @piyumalkari9908
    @piyumalkari9908 3 ปีที่แล้ว +4

    2006 ❤️
    මං ඒකාලෙ මොන්ටිසෝරි හැබැයි 😐

    • @Mixitams213
      @Mixitams213 3 ปีที่แล้ว

      Aiyo mata dukai ewenakota mata awrudday

  • @ThissaKumara-rc3ud
    @ThissaKumara-rc3ud 3 หลายเดือนก่อน

    හරි වටිනා වැඩසටහන.අපි බොහොදේ එයාලගෙ වැඩ දැනගත්තා. මෙය සන්විදානයකල හැමෝටම ස්තුතියි.

  • @velvetways6694
    @velvetways6694 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කටට කෙල ඉනුවා බඩගිනි යි මෙතුමිය ට නිවන් සැප ලැබෙිවා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මොනවාද මස් ඒ..
    ශෝක්.අනේ.👌👌

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 3 ปีที่แล้ว +4

    Chathura අයියා ඒ කාලේ 😁❤️

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 ปีที่แล้ว +1

    53.42 චතුර තොප්පිය බාගෙ බිත්තිය උඩ තියල යන්නේ.. 🙉 අමතක වෙලා ගිහින් වගේ 😃

  • @සාගරේසේආදරේ
    @සාගරේසේආදරේ 3 ปีที่แล้ว +2

    සීදාදියෙන් ආපු චාතුර ඇත්තොගේ කැප් පොජ්ජ දාලා ගියේ 🍃🍁

  • @Mixitams213
    @Mixitams213 3 ปีที่แล้ว +1

    චතුර අයියා කුරක්කන් කාපු හැටි දැකලා අපිටත් කන්න අාස හිතුනා.චතුර අයියා ගෙනාපු hat eka කාටදෝ දීලා ගිහින්.පබ්ලිස් සිල්වා මහතාගේ සූපවේදී දැනුම ඉතා අනර්ගයි.දීර්ගායු වේවා සූපවේදී තුමනි.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +2

    ඉතුතියි චතුර ...අවසානය වෙනකං බැලුවා ලස්සන වැඩසටහනක් ....පබිලිස් සිල්වාමහතාට දීර්ඝායුෂ .....එතුමියට අමාමහා නිවන් සුව ......

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    අවෘදු දෙකකට පස්සෙවුනත් මම වන්නිල අත්තන්ට ගොඩක් ගරුකරනව ඒනිසයි වීඩියෝඑක බලන්නේ .

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 3 ปีที่แล้ว +1

    පවු.මෙයාල.දෙයිතේ