Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Mithra Kapuge | 2022-01-08 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2022
  • Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Mithra Kapuge | 2022-01-08 | Rupavahini Musical
    Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 86

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 2 หลายเดือนก่อน +1

    කපුගේගෙ සිංදු කවුරු කිව්වත්, ඔහුගේ පුතා වන ඔබගේ කටහඩ කපුගේ හඩට 100%ක් සමානයි මිත්‍ර කපුගේ.

  • @sahanranasinghe7358
    @sahanranasinghe7358 2 ปีที่แล้ว +45

    දෑස නිලුපුල් තෙමා 05:30
    උන්මාද සිතුවම් 15:29
    දවසක් පැල නැති හේනේ 22:40
    පිය සටහන් 30:43
    සබඳ අපි කඳු නොවෙමු 40:37
    සඳ රෑ සිහිනයේ 49:46
    දොඹ මල් කැලෑවේ 55:22
    රුවක් ඇදෙනවා 1:08:16
    දම් පාටින් ලා 1:15:52
    දුක හාදු දෙන රැයේ 1:29:26
    මං මුලා වී 1:35:15
    අහස උසට නැග ගියාට 1:40:33

  • @user-qo8ue8pk7u
    @user-qo8ue8pk7u 2 หลายเดือนก่อน

    අපි වගෙ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් හඩ අවදි කල එකම ගායකයා ,ගුනදාස කපුගෙ ශූරීහු

  • @ratna1958
    @ratna1958 2 ปีที่แล้ว +7

    පලමු වැඩ සටහන අති සාර්ථකයි. අපේ කාලාය් අසහාය ගායකයා. තවමත් පෙරමුණේ.

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 2 ปีที่แล้ว +3

    මම හැමදාම සෙව්වා..මිත්ත්‍ර කපුගේ ...හරිම සතුටුයි ..හැමදාම සිංදු කියන්න ...ජයවේවා

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    තාත්තගේ ගීත පුතා ගයනකොට අම්මට මොනතරම් සතුටක් සොම්නසක් පිරී ඉතිරී යයිද.......ඒ වගේම දුකකුත් ඇතිවීම අරුමයක් නොවේ.......
    ලස්සනයි මිත්‍ර......සුවහසක් ගුනදාස කපුගේ ශූරීන්ගේ ප්‍රෙක්ෂක ජනතාවට ඒ හඬ නැවත සජීවිකරණය කරනවට❤️❤️❤️
    ස්තූතියි ගායන වෘන්දන කණ්ඩායමට..👍👍👍

  • @raviduviswajith8791
    @raviduviswajith8791 ปีที่แล้ว

    sangeethaya sapayeema ethama manavin sidukaranawa ...❤️❤️

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 2 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුස ලැබේවා අපි අතරින් වේන්වේලා ගිය කපු ගේ කලාකරුවා ඔබට නිවන් සුවය ලැබේවා

  • @jayanthabandara802
    @jayanthabandara802 3 หลายเดือนก่อน

    Obs thumiya karana kapa weema❤❤ ❤❤❤Jaya weva NPP❤❤❤❤❤

  • @Chandimaweerasuriya1208
    @Chandimaweerasuriya1208 9 หลายเดือนก่อน

    අවුරුදු විස්සකට කලින් අහපු ඒ මියුරු ස්වරය ආයෙමත් හද " ප්‍රකම්පන" කරවයි 😔🥺😌☺️🤗❤️💞💝

  • @chandikochchigoda4771
    @chandikochchigoda4771 2 ปีที่แล้ว +5

    මගේ ආදරණීය ගායකයා ..ඔබට නිවන් සුව ලැබේවා !!

  • @maduralanka1274
    @maduralanka1274 2 ปีที่แล้ว +2

    කපුගේ ශුරීන්ගේ සදා නොමැකෙන ගීත

  • @delonvlogs5681
    @delonvlogs5681 2 ปีที่แล้ว +7

    සමාජයට කලාවෙන් කතා කල විප්ලවවාදීන් දෙදෙනුකුගේ වෘක්ෂයන්හි අතු දෙකක් ජය වේවා

  • @unanduwa8353
    @unanduwa8353 2 ปีที่แล้ว +11

    තමන්ගේ දේ රැකගෙන ඉදිරි පරපුරට දායාද නොකර නිහඩව බලා සිටින පුතෙක්..ඔහුට නොදැනෙන පියාගේ උරුමය රටක් දනී.දුක වෙනත් ගායකයින් කපුගේ මරද්දී කපුගේ ජීවත්කල හැකි පුතණුවන් සැගව සිටිමයි...

  • @user-kc3bd5ou2f
    @user-kc3bd5ou2f 2 ปีที่แล้ว +15

    වටින මිනිසුන් ජාතියට අහිමි විය,රටේ දේපල සූරා කන කාලකන්නි දේශපාලුවන් ඉතිරි විය

  • @samithadhammathero3517
    @samithadhammathero3517 10 หลายเดือนก่อน

    ඒහඩ ඒඅයුරින්ම ඉතාමත් අනර්ගයි

  • @poornimaathapathu5889
    @poornimaathapathu5889 2 ปีที่แล้ว +9

    පුර්ණ පුතා අපිට ප්‍රේමකීර්ති මතක් කරවනවා

  • @raviduviswajith8791
    @raviduviswajith8791 ปีที่แล้ว

    Man asama gayana shilpiya oba .wisarada gunadasa kapuge surin ❤️❤️

  • @sunilshantha-oy6ik
    @sunilshantha-oy6ik 2 หลายเดือนก่อน

    හරිම අපූරැයි

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +19

    පියා ගේ අඩුව පුරවමින් , නැවතත් ගායනයෙන් අප හද පින ඔබට නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽

  • @user-pw3tb1xz8u
    @user-pw3tb1xz8u วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nayanadehipola6988
    @nayanadehipola6988 2 ปีที่แล้ว +11

    මේ ලස්සන වැඩ සටහන ට ගෞරවනීය ස්තුතිය

  • @dileepabandara6921
    @dileepabandara6921 2 ปีที่แล้ว +4

    මෙම වැඩසටහන දිගටම ගෙන යන්න

  • @MrIndika321
    @MrIndika321 2 ปีที่แล้ว +27

    පුදුම ලස්සන වැඩසටහනක් .මෙතරම් ප්‍රවින ස්වර කටහඬ නැවත ඇසිමට සැලසුම් කිරීම ගැන මගේ හදපිරි ස්තුතිය ..👍👍💖

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 หลายเดือนก่อน

    Theruwansaranai.....!

  • @darshanagamage4565
    @darshanagamage4565 2 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ ඒ තරම්ම සුන්දරයි වැඩසටහන 💖💖
    කපුගේ ශූරීන් හැමදාමත් අපේ හදවත් වල ජිවමානයි...
    මිත්‍රගේ මම බලපු දෙවන වැඩසටහන මේ..
    ඇත්තමයි ඔබට පුදුම හිතෙන හැකියාව තියෙනවා ගායනයට
    ඔය හඬට අපි මොන තරම් ආදරේද කියන එක එක වචනෙකින් කියන්න බෑ..
    පුංචි ඉල්ලීමක් තියෙනවා මිත්‍රයා ප්ලීස් අපි වෙනුවෙන් ගයන්න...
    මේ සමාජය වෙනුවෙන් අලුතින් ගයන්න ❣️❣️❣️❣️

  • @merlynchandrarathna1211
    @merlynchandrarathna1211 2 ปีที่แล้ว +4

    jවිශිෂ්ටයි. ඉදිරියටම යන්න

  • @kandy-hornet
    @kandy-hornet 2 ปีที่แล้ว +4

    ආස ම ගායකයාණන් 💪

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +5

    ඒ හඩ ඒ පෞරුෂය ඒ විදිය ම තමයි .ඒ හඩට සමාන හඩක් තවමත් වෙනත් කෙනෙකුගෙන් ඇහෙන්නෙ නෑ .

  • @anuruddhapgn
    @anuruddhapgn ปีที่แล้ว +1

    වටිනාකම නිමක් නොවන වැඩසටහනක්. ස්තූතියි රූපවාහිනී.

  • @janakasaman5333
    @janakasaman5333 2 ปีที่แล้ว +7

    ඒ හඩට සමානයි...මිත්‍ර...ගුණදාස කපුගේ කියන්නෙ වෙනම එකක්...බුදු සරණයි ඔබට...

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +5

    සුන්දර වැඩසටහනක්. ස්තුතියි.

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +4

    එදා යුගයේ සන්ගිතය සුපොශනය කල දෙදෙනෙකුගෙ අදරනිය පුතුන් දෙදෙනෙක්

  • @rathnakumari6267
    @rathnakumari6267 2 ปีที่แล้ว +4

    හරි ම ලස්සන වැඩසටහනක් ..

  • @sameera2556
    @sameera2556 2 ปีที่แล้ว +5

    කවදාවත් කටවත් සම කල නොහැකි එ අසාමාන්‍ය හඩ ❤❤❤❤

  • @Fernando20029
    @Fernando20029 ปีที่แล้ว +1

    ගුණදාස කපුගේ ශූරයන්ට ඇත්තටම ගවුරවකරනවා එ වගේ ගයකයාන් ඇත්තටම අඅගයයකරන්න ඕනේ ඇත්තටම මිත්‍ර මහත්මයාව මේවිදියට දැකගැනිම ඉතාම භාග්‍යයක් නැවත ගුණදාස ශූරයන්ගේ කටහඩ ඇහේන්න ගත්තනිසා සන්තෝසයි මිත්‍ර ශූරයන්ට සුභ අනාගතයකට සුභ පතනවා 🙏🙏🙏

  • @jagathrasi
    @jagathrasi 2 ปีที่แล้ว +8

    කපුගේ ශූරීන්ගෙ හඬේ දෝංකාරය මාගේ දෙසවන් තවමත් ප්‍රකම්පනය කරයි.! එයට ආදේශක නොමැත.

  • @elakkaya4017
    @elakkaya4017 2 ปีที่แล้ว +4

    අමුවෙන් ම :- පට්ට .. 🤜🤜

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 2 ปีที่แล้ว +3

    Ahfesl-France Comment : 28/01/2022
    * ආදරණීය සොඳුරු ගායක ගුණදාස කපුගේ ශූරීන් යනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබැ නිහතමානී අවංක සමාජ සේවා විප්ලවවාදියෙකි* ඒ බව Ahfesl-France අප දිවුරා සපථ කරන්නෙමු *
    Sri-Lanka රූපවාහිනිය හරහා පෙන්වන මෙම "සඳරූ සුයාමය" වැඩ සටහන තුළින් පවසන පරිදි, ආදරණීය සොඳුරු ගායක ගුණදාස කපුගේ ශූරීන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබැ නිහතමානී අවංක සමාජ සේවා විප්ලවවාදි අදහස් ඇති ගායකයෙකු මෙන්ම ගරු එතුමාගේ පුද්ගලික සැබැ ජීවිතය තුළද එවන් සැබැ අවංක මානව හිතවාදි සුන්දර අදහස් වලින් හෙබි පරිපුන් කලාකරුවෙකි.
    ඒ බව, එදා ප්‍රංශයේ දී අප මිතුරු කැලක් අනුග්‍රහයෙන් පවත්වන ලද විශේෂ සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණි අවස්ථාවක දී, (ඒ අතර මැද දිනක දී) එවකට ලාංකීය කලාකරුවන් රැසක් ප්‍රංශයට සහ යුරෝපයට ගෙන්වා ප්‍රදර්ශන පවත්වා ඇති ඒ අප Ahfesl-France සංවිධාන සභාපතිතුමාගේ ආරාධනාවක් පරිදි එම නිවසට පැමිණි ඒ ආදරණීය සොඳුරු ගායක ගුණදාස කපුගේ ශූරීන්ව අපට ද මුණගැසුනෙමු. ඒ මුළු කාලය පුරාවටම අපට දකින්න අසන්න ලැබුනේ ගරු එතුමාගේ සැබැ ජීවිතය තුළ ද ඇති ඒ අව්‍යාජ අවංක සැබැ මානව හිතවාදි සුන්දර ප්‍රේමනීය සමාජ අදහස් වේ.
    සොඳුරු ගායක ගුණදාස කපුගේ ශූරීන් රටේ දුක් විඳින මහජනතාවගේ වාසනාවට පිපුණු සුවඳැති මලක් සේ අප අදටත් දකිමු. එතුමා එකල ජීවමානව සිටි කාලය තුල අප ලාංකීය සමාජය තුළ සංගීතය හරහා ක්‍රියාවට නංවාලීමට උත්සහා දැරු ගුණාත්මක වීරෝධාර සමාජ පෙරළියන්ගේ වටිනාකම් බොහෝය.
    උත්සහා දැරු ඒ සියලු සමාජ පෙරළියන්ගේ වටිනාකම අද වර්තමාන කුහක වංචනික දේශපාලකයන් ඔස්සේ යථාර්ථයක් බවට පත්ව මැනවින් මුළු ලෝකයටම ඔප්පු වේ.
    අද මෙම වැඩසටහනට සහභාගී වන ඒ ගරු ගුණදාස කපුගේ ශූරීන්ගේ ආදරණීය බිරිඳටත්, අසා පුරුදු ඇති ඒ සොඳුරු මියුරු හඬින්ම ගී ගයන ඒ මිත්‍ර කපුගේ පුත්‍රරත්නයටත් ඒ අන් සැමටත් අප Ahfesl-France ගේ ගරු උත්තමාචාරය මෙයින් පුද කරන්නෙමු.
    ශ්‍රී ලංකාවේ යහපත් සහ කුරිරු දේශපාලනය පිළිබඳ වැඩි විස්තර : ahfesl.free.fr
    Ahfesl-France Editorial Board, Paris section, Le 28/01/2022

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว +3

    කපුගේ ශූරින්ගේ තරුණ කල හඩ හොදින් අවධිවෙයි.මෙි හඩින් තවත් කාලයක් පවතින නව ගිත පෙලක් ලබා දෙන්න.ඔබෙිම ගමනක් යන්න.

  • @migaraperera3205
    @migaraperera3205 2 ปีที่แล้ว +4

    කපුගේ මහත්තයා❤ආදේශක නොමැත

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 ปีที่แล้ว +1

    කම්පන ප්‍රසංගයක් කරන්න මිත්‍ර.....
    මේ නිර්මාණ හදවතට සමීපයි.දැඩි මානවීය ගුණයක් තිබ්බ මිනිසුන් අතින් නිර්මාණය වෙච්ච විශිෂ්ට නිර්මාණ .යලි නිර්මාණය කල නොහැකි තරමේ විශිෂ්ට නිර්මාණ.මේවාට ආදරය කරන අපි වගේ තරුණ පරපුරක් ඉන්නවා.ඒ පරපුරට මේ නිර්මාණවල වටිනාකම දැනෙන්න කම්පන ප්‍රසංගය කල හැකි නම් වටිනවා..

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 10 หลายเดือนก่อน

    you lead us to the past

  • @himaliwasana8328
    @himaliwasana8328 2 ปีที่แล้ว +1

    ithama asawen widau wadasatahanak. Kapuge shuringe geetha e wagema rasawinda. Mithra Kapuge, oba piyathuma wagema thawa duratath gee gayanna.

  • @sasankapadma1661
    @sasankapadma1661 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ වැඩසටහනක් සුබ පැතුම්

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක්...

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +2

    Suba Anagatayak

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว

    තාත්තාගේ ගායනයට 100% ක් ම සමානව හරිම ලස්සනට සහා ඉතාම රසවත්ව ගායනා කරනවා. ඒ ආභාෂය ඒ විදිහටම තියෙන අපූරුව !!! ❤❤❤ ලස්සන වැඩසටහනක්. 🙏🙏🙏

  • @LineOneb4
    @LineOneb4 2 ปีที่แล้ว +1

    mewani gayakayan pahala wanne jathiye pinata pamanai..❤

  • @nayanadehipola6988
    @nayanadehipola6988 2 ปีที่แล้ว +4

    මේ සොඳුරු මිනිසාගේ canada ගමන සිහිනෙන් ගෑ සුවඳක් සේ සැමදා අපේ හදේ රැඳී ඇන...ඒ නිහතමානීවූ සුන්දර මිනිසාගේ හඬ ඔහුගේ පුතණුවන් ගේ මුවින් ඇසීම හද හදා වැටී මගේ නෙතට කඳුළු නගයි...

  • @ruvanihapuarachchi820
    @ruvanihapuarachchi820 2 ปีที่แล้ว +1

    Wonderful

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Poorna,Mithra❤❤

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +2

    උතුම් කලා පියවරුන් දෙදෙනෙකුගේ අතිජාත පුතුන් දෙදෙනාටම කලා කෙත අස්වැද්දීමට, පියවරුන්ගේ මගම ගමන් කරන මෙන් ඉල්ලා සිටිමි ... ලස්සන , අගයකලයුතු වැඩසටහන් , සුබ පැතුම්

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 2 ปีที่แล้ว +1

      කව්ද දෙන්නා
      ඉදිරිපත් කරන කෙනා කව්ද

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 2 ปีที่แล้ว +1

      අදුරගත්තා
      ගොඩක් වෙනස්වෙලානෙ
      පූර්ණ සම්පත් නේද

  • @harshajithgamachchi4227
    @harshajithgamachchi4227 2 ปีที่แล้ว +7

    It's great pleasure to see you Sampath after long time on Rupavahini. I feel it's like Shanida Ayubowan Programme done by "Mr.Premakeethi De Alwis in 1988 when we were children. This is good effort of launching a programme called "Sandaru Suyamaya" as well as the selection of being the first episode Eminent Gunadasa Kapuge songs.
    These songs can be entertained hundred times at a stretch with Mithra Kapuge's great voice and the musicians. Good Luck all of you and hope to see a beautiful programme next.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +3

    Thank you giving us very beautiful program.
    This give opportunity to listen backstory of our heroes in Sri Lankan music industry. Thank you for appreciate our musicians.
    This was our heritage and bear truth of their livelihood and harassment, difficult living.
    Thank you again for sponsoring such a beautiful program.

  • @shan_kottegoda
    @shan_kottegoda 2 ปีที่แล้ว +2

    පුලුවන්නම් කපුගේ මහත්තයාගෙ කම්පන ප්‍රසංගය ආයෙ කරන්න මේ කාලෙ අයියෙ'🙏

  • @rohinirohini3302
    @rohinirohini3302 2 ปีที่แล้ว +1

    Harima lassanaa wedak mama okkotama beluwa

  • @niyajade4239
    @niyajade4239 2 ปีที่แล้ว +2

    Lassanai💞💞

  • @padmalalwickramaratna6366
    @padmalalwickramaratna6366 ปีที่แล้ว

    THANKS RUPAVAHINI S S REMEMBERING THE LAST SHOW AT AL NASER DUBAI SIR G K LEGEND 2003 ONE ONLY ONE IN SRI LANKA

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +1

    Harima sanwedee wada satahanak. E hada puthagen ahanna labbeema ape wasanawak.

  • @anomapriyadarshani4518
    @anomapriyadarshani4518 2 ปีที่แล้ว +1

    ❤❤

  • @lilanthasampath4568
    @lilanthasampath4568 2 ปีที่แล้ว +3

    පුර්ණ හඩ්ඩා අල්ලපු වැටේ පරිසමේන්

  • @veenaranaweera4473
    @veenaranaweera4473 2 ปีที่แล้ว +2

    api adaraya karana adaraneeiya hada .gathika nalikawata isthuthi newatha mathakaya awadikalata .puraka lesa purrna obatath .

  • @Ulla999
    @Ulla999 2 ปีที่แล้ว +4

    Putha unath e kata hadata lanwiya nohaka 🥲

  • @hmathome2290
    @hmathome2290 2 ปีที่แล้ว +2

    Music is very close to original.

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 ปีที่แล้ว +2

    Ay eyalage atheetha kathaawa okkoma kiyanna no dunne..
    E. Aya godak duk vindala thanai e Kala nirmaana bihi karala thiyenne..
    Mulu pawla pitinma duk vindala..
    Adatath minissu sanasena..
    Mulu Sri lankikayange uththamaachaaraya atheetha Kala karuwamta himi viya yuthui

  • @josephpillai3034
    @josephpillai3034 2 ปีที่แล้ว +9

    Two Sons of Two great legends...

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 2 ปีที่แล้ว

      කව්ද අනෙක් කෙනා
      කාගෙ පුතාද?

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      @@wijesuriyasc3778 premakeerthi Alwis ge putha( poorna)

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 2 ปีที่แล้ว

      @@mrs.munasinghe5008
      ඔව් පස්සෙ අදුරගත්තා
      ගොඩක් වෙනස් වෙලා
      පොඩිකාලෙ වැඩසටහන් වලින් දැක්කට පස්සෙ tv බලන්නෙත් නෑනෙ ..මම ලංකාවේ නැති නිසා
      🙏 ස්තුතියි

    • @josephpillai3034
      @josephpillai3034 2 ปีที่แล้ว

      @@wijesuriyasc3778 Son of Mr.Premakirthi de Alwis ...(Poorna de Alwis)

  • @chaminjayashntha4909
    @chaminjayashntha4909 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +1

    ✌️👍🙏💝🌹🌷🌲

  • @javindrawasala9398
    @javindrawasala9398 ปีที่แล้ว

    Really appreciate this,one of the best music program ever in our TV channels create, keep it up ur channel done great job 🌹

  • @dewminianjelika8797
    @dewminianjelika8797 2 ปีที่แล้ว +1

    Prison break season okkoma TV eke danna ko

  • @punchason
    @punchason 2 ปีที่แล้ว +1

    Mithra kapuge nova wena voice ekak, sampath prem nowa wena charithayak…..namuth program eka Honda try ekak….

  • @Chandi38
    @Chandi38 2 ปีที่แล้ว +2

    හැබැයි අතුලගේ දුව කියන්නේ ව්ව්නම කතාවක්.. මේකේ හැම කෙනාම ඔය්ත එක්ක එකගයි.මොකද එයාල හිතන්නේ ඔයාට හරිම විචාර බුද්දියක් තියනවා කියලා.ඔයා කියන හැම දේම හරිද?. අතුලගේ දුවගෙන් අහලා බලන්න මචන්.අපේ රටේ උන්ට හිතන්න පුලුවන් මනසක් අපේ රටේ අද්‍යාපනේ හදලා නෑ. උන් කවුරු හරි කියන දෙයක් කියන දේ අහලා brain wash කර ගන්නවා

  • @sameeranishantha3563
    @sameeranishantha3563 2 ปีที่แล้ว +1

    ❤️❤️