මේ දවස් වල අපි ඉගෙනගත් පාඩම්, අරපිරිමැස්ම, කුස්සිය අස් කිරීම, මෙනු සැදීම - Food for the soul #29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 147

  • @lakminiwasala9120
    @lakminiwasala9120 4 ปีที่แล้ว +18

    ගොඩාාාාක් ස්තුතියි ආන්ටි.අහන්න ආසම කටහඩක්.හැමදාම ආන්ටිගෙ වීඩියෝ බලනවා.ඇත්තටම දැකල කතා කරන්න ආසයි දවසක.නිහතමානී ආදරනීය අම්මා කෙනෙක් වගේ මට නම් ආන්ටිව පෙනෙන්නේ.තෙරුවන් සරණයි .ජේසු පිහිටයි

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +8

    ඔබතුමියගේ අදහස් ටික නම් හරිම වටිනවා. අපතේ දාන්න එක වචනයක් වත් තිබ්බෙ නැහැ.මස් මාළු බිත්තර කරවල කිසිම දෙයක් නැතුව කන්න අපි හොඳට පුරුදු වුණ. කෑම උයන්න උගන්වන චැනල් වලින් අපි හොඳ පුහුණුවක් ලබා ගත්තා.ඔබතුමියගේ අදහස් ටික හරිම වැදගත්. ඔබතුමියට බොහොමත් ස්තූතියි. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙවැනි දේවල් කරන්න විශ්ව ශක්තිය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට බුදුසරණයි.🙏🌹🌻

  • @lalanidammika4014
    @lalanidammika4014 4 ปีที่แล้ว +3

    පව්ලේ කට්ටිය එකතුවක්
    ජිවිතයේ නැවතුමක්
    රස රස කෑමවේලක් හදන්න
    ඔබ තුමියගේ වීඩියෝ වගේම
    ජිවිතයේ පැවත්මටත් මෙවැනි
    වටිනා අදහස් අපිව දිරිමත් කරා
    ස්තුතියි ගොඩාක්

  • @ahansis2250
    @ahansis2250 4 ปีที่แล้ว +10

    ලෙන්ගතුයි හැමදාමත් ඔබතුමීට..😌 බොහොම ස්තුතියි 🥰❤

  • @kikikaveesha
    @kikikaveesha 4 ปีที่แล้ว +7

    ගොඩක් හොද කතාවක් ආන්ට් . අපිත් ගත්තෙ ගෙදර ලග කඩෙන් තමයි. ඒක නිසා ලේසි උනා. එලවලු මදි පාඩු උනත් ගෙදර හිටවල තිබ්බ නිවිති , කතුරුමුරුංගා , බටු ජාති තමයි කෑවෙ. මම දැන් අවුරුදු 2කක ඉදන් එලවලු කොල ජාති වවනවා බබාට දෙන්න..ඒක ලොකු උදව්වක් උනා මේ වගේ වෙලාවකදි

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว +3

    මම ජොබ් එකක් කරන කෙනෙක්. ඒත් ආන්ටි වගේම මමත් උයන්න හරි ආසයි. ඒක හරිම විනෝදයි. කවදාවත් උයන්න එපා වෙන්නෙ නෑ. මමත් ආසයි එක එක කෑම ගෙදර අයට හදල දීල ඒගොල්ල ඒක රසයි කියල කන කොට. ඒක තමයි මගේ hobby එක. මම ආන්ටිගෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව. පරක්කු වෙන්නෙ නැතුව උයන ක්‍රමය අද මම ආන්ටගෙ වීඩියෝ එකක් බලල ඉගෙන ගත්තා . ආන්ටිට ගොඩක් ස්තුතියි

  • @kitchentheory3815
    @kitchentheory3815 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින පණිවිඩයක් දෙනවා මේකෙන්..හැමෝටම ගොඩක් වැදගත් දෙයක්..ආසයි මේ වගේ වැදගත් කතා අහන්න..❤️💚💜️💓💓💓

  • @natureliving1703
    @natureliving1703 4 ปีที่แล้ว +2

    Kapatikamai Kuhaka kamai hitha athule thiyagena camara ekata hina wena ayath innawa. Ehema kalata eka munen penawa. Mage eka withari okkomala balanna one kiyala hithagena inne. But you.. You never ever jealousy with other channels. Even my husband noticed the difference withing a very short period though he does not watching cooking videos in full. The reason I am watching your videos is to see your glowing face with a beautiful smile always. It is a symbol of a true heart full fill with good human values . No fake drama. Always a great lady .

  • @sundaraniwahana
    @sundaraniwahana 4 ปีที่แล้ว +9

    ආන්ටිගෙ කෑම වලට වගේම කතා විලාශය ටත් මම බොහෝ කැමතියි .

  • @malinimarambage2511
    @malinimarambage2511 4 ปีที่แล้ว +4

    Godak thank .දකුණේ nisada danne na pirisidu kama pilewela matath onamai.mage giyamase වැටුප ada awshyama dewal masayatama genawa. Matath podi unak තිබුණා .game kaden ganna gaman super market ..yanna .harima saralai den ape jivethaya ..godak wati naea oyage weda සටහන් ..

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +4

    Very USEFUL advices Anoma, Thank you n god bless you n your family.

  • @padmirathnayaka2264
    @padmirathnayaka2264 4 ปีที่แล้ว +2

    Thanks Anoma Aunti.watina deewal hamadaama kiyala denawata Aunita godaak pin. Dan api godaak kaama hadana dannawa. Theruwan saranai pawlee hamotama...!...

  • @HasangiS-
    @HasangiS- 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ආන්ටි....හරි වටින අදහස් ටිකක්....ඔයා කතා කරන විදියටත් මන් හරි කැමතියි ...

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 ปีที่แล้ว

    ස්තුති මිස්.බුදුසරණයි....

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 4 ปีที่แล้ว +1

    Thank you very much aunty.. mage ammagen wagema oyagenuth hugak dewal igena gaththa.❤❤🌹😍

  • @anuanusha110
    @anuanusha110 4 ปีที่แล้ว

    ඇත්තටම ඔයා හරි aunty.මම ගොඩක් දේවල් egena ගත්තා aunty ge video blala .thank u. බුදු සරණයි

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว +1

    Aunty oya hemadema piliwelata manage kranawa. Asai oyage piliwelata. Kema wagema me dewal harima watinawa apita. Thanks aunty. Api godak adarei bs❤️❤️❤️

  • @nilankaruwan9410
    @nilankaruwan9410 4 ปีที่แล้ว +1

    ආන්ටිගෙ අදහස් ටික ගොඩක් වටිනවා.ආන්ටි කියනවා වගේ මමත් කුස්සියේ පිරිසිදුව ගැන ගොඩක් හිතන කෙනෙක්.ඒ වගේම මේ නිවාඩු කාලෙ අපිත් එලියෙන් කෑම ගෙනාවෙම නෑ.pizza වගේ කෑමත් පොලොස් වගේ ගමේ කෑමත් ගෙදරම හදා ගන්න උනන්දු උනා.ඒ හැම දේකටම ආන්ටිගෙ videos ගොඩක් උදව් උනා.එක දෙයක් ගැන නම් දුක හිතුනා.ඒ මහත්තයාට කෑම උයන්න කියලා දෙන්න කියපු එක ගැන.මගෙ මහත්තයා ඉන්නෙ army එකේ.දැන් මාස දෙකක් විතර ගෙදර ඇවිත් නෑ.එයා ගෙදර ඉන්නවා නම් මං මොනවා කරත් මගේ තනියට මං ලගට වෙලා ඉන්නවා.මේ දවස් වල ඉතින් පුතා විතරයි තමයි තනියට ඉන්නෙ.ඉතින් ආන්ටි ඔයාට ගොඩක් පින් මේ වගේ videos කරනවට...

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ළෙන්ගතුයි හැමදාමත් බුදු සරණයි

  • @prasapeiris989
    @prasapeiris989 4 ปีที่แล้ว

    බොහොම වටිනා අදහස්
    මමත් ගොඩක් කෑම වර්ග හැදුවේ මේ කාලයෙ.

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 4 ปีที่แล้ว

    හොඳ අදහස් ගොඩක් ලැබුණා..
    ස්තුතියි !

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ❤❤

  • @azrahalaldeen9837
    @azrahalaldeen9837 4 ปีที่แล้ว +3

    Hello Aunty Anoma u r my inspiration...love the way u deliver the useful messages to everybody! U r generous! I Live in abroad & enjoy cooking with u...God bless u❤

  • @samadhidemel1710
    @samadhidemel1710 4 ปีที่แล้ว

    Harima asai Aunty ktha krna widihta.බුදු සරණයි aunty oyta

  • @janakahpm
    @janakahpm 4 ปีที่แล้ว

    This was so helpful. My wife always make me clean the kitchen. Now I can do it as you teached.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 4 ปีที่แล้ว +1

    Wow very useful and thought out video. Thanks Anoma. I hv sharing your food for soul videos with our next generation - my nieces and nephews. They hv become yr fans now and following yr cooking videos

  • @mlakshaniabeygunasekara7806
    @mlakshaniabeygunasekara7806 4 ปีที่แล้ว +1

    Anoma aunty oya harima sweet. Man hari asai oya katha karana widihatai katha karana dewal walatai , apita lesiyen hariyata uyanna kiyala dena widihatai. Math kalin uyala thibune na. Parippu eke idanma auntygen godak dewal igena gatta. Thank you. Oyata suba pathanawa idiri diunuwata.

  • @user-qk1ys4hc5e
    @user-qk1ys4hc5e 4 ปีที่แล้ว +1

    Oyagen godak dewal uyanna igenagathta udee negitala oyage videos tamai balanne Duwala dennath hari asai oyage cooking types valatai katawatai. SEMADA oba dinewa NIROGIIVA sitiwa..!

  • @learnuslcollege6794
    @learnuslcollege6794 4 ปีที่แล้ว +1

    Thank you aunty... Attatama man oyagen thamai uyanna igena gatthe... 😍😍

  • @dhammikamarasinghe7726
    @dhammikamarasinghe7726 4 ปีที่แล้ว +1

    Very good you are very kind lady

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +11

    2nd coment...ahanna aasama voice1...nirahankarama u tuber aunty...math uyanawa..oyage video balala..adarei godak.

    • @piyumikamaduwanthi9312
      @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +2

      Aunty podi illimak karanada...oyage kitchen1 godak piliwelai...oyage bedrooms,rooms,tv room ewath pennala video1k karannako piliwela gena.

  • @gandccreations
    @gandccreations 4 ปีที่แล้ว +2

    Ane thank u aunty.....ada kiyapu dewaluth godak watinawa asawen ahagena hitiye........auntyge recipes ekka,rasa rasa kama hadala.. me curfew kale.. mamai mage husbandui godak enjoy kara sathutin hitiya....mamath mage husbantath uyanna kiyala denawa...uyana 1 api hari aswen katha kara kara kale... apita ona tharam wela thibuna nisa.....apita eka digatama thibunu busy life nisa katha karannawath wenne nane hariyata aunty kiwwa wage mamath me kale hodin gatha kara......dan ayeth busy wenna langa nisa tikak dukakuth thiyanawa..... thank u very much aunty apita hamadema mathak karala kiyala denawata.👍👍

  • @shiyamalawickremasinghe3086
    @shiyamalawickremasinghe3086 4 ปีที่แล้ว +1

    Yes, Anoma I have taught my husband to cook. I am happy that he could look after himself. If the need arises.

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 4 ปีที่แล้ว

    thank you so much.your valuable ideas.that's very interested.I always watching your videos....thanks aunty

  • @futXeditzgoat
    @futXeditzgoat 4 ปีที่แล้ว

    Thank you for the lovely inspiration..u are doing a verygood job for the srilankan society.

  • @pradeepakumari5847
    @pradeepakumari5847 4 ปีที่แล้ว +1

    Thank you so much aunty, you like a mother, very useful episode..😍😍

  • @jennathulmursala3062
    @jennathulmursala3062 4 ปีที่แล้ว +1

    Very useful tips.. Thank you aunty

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +1

    Mama nam aunty me kalayen godak prayojana gaththa..gedara okkoma inna nisa ge paint karala ge kitchen okkoma as karala godak weda kara..kema jathi godak dewal heduwa..aunty gen thawath adahas gaththa..

  • @sanjeewaniiresha1230
    @sanjeewaniiresha1230 4 ปีที่แล้ว

    Thank you for good idea.I accept your true story...I like you so much aunty....

  • @dinushinir
    @dinushinir 4 ปีที่แล้ว +3

    I 200% agree with you aunty. It’s the same at our place as well the bond with our family & neighborhood increased. The Cost of living was well controlled. Was able to give good healthy food for our Children like කොළ කැද. කුරක්කන් කැද etc... Ur videos were highly useful. Thank u so much aunty... Love u loads. Gbu😘😘😘

  • @chathurikaayanthi6720
    @chathurikaayanthi6720 4 ปีที่แล้ว +1

    Love u 4ever n ever. U r like my 2nd mom. Love to listen ur advices always. Keep it up Aunty.

  • @samanthasubashini1315
    @samanthasubashini1315 4 ปีที่แล้ว +1

    Hoda wada satahanak thank you very much madam

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 4 ปีที่แล้ว +1

    🥰🥰Thanks for your advice Mrs.Anoma....!!!Very important for my day today life..💙💙💚💚

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 ปีที่แล้ว +1

    Fully agreed with your valuable ideas, specially cost of living and cleaning the pantry. Always prepared your kenda receipes (olu Hal, thanahal and menerikanda)for breakfast and managed with only 3 curries. As you said learned to manage the life with what ever available and it’s a good lesson for all of us. Thanks Anoma

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +1

    Thank you so much for ur valuable advice. It's so interesting.

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 4 ปีที่แล้ว

    U are great kind hearted. Because u have given leave to yr helpers. Budu saranai
    Pl mention menus with theory

  • @chulanifernando5146
    @chulanifernando5146 4 ปีที่แล้ว +1

    Thanks aunty excellent advise.😍

  • @ruwinijayasinghe4955
    @ruwinijayasinghe4955 4 ปีที่แล้ว

    Thanks aunty .hoda video ekak

  • @MayaMaya-dy8fe
    @MayaMaya-dy8fe 4 ปีที่แล้ว

    Very useful....thanks in advance akki..
    Maygodbless you

  • @deepanifernando1329
    @deepanifernando1329 4 ปีที่แล้ว +1

    Thank you 🙏
    Good session

  • @deepanieperera316
    @deepanieperera316 4 ปีที่แล้ว

    Matath harima sathutui mage loku duwa dan hari rasata uyanawa u tube recepie balala.

  • @umeshasudeshinidesilva6238
    @umeshasudeshinidesilva6238 4 ปีที่แล้ว

    Very useful lesson. Thank you. Love you. ...

  • @chalanidasanayaka5665
    @chalanidasanayaka5665 4 ปีที่แล้ว +1

    Obathumiyage sewaya godak hodai.bohoma isthuthi

  • @sujanirangika1916
    @sujanirangika1916 4 ปีที่แล้ว +1

    Thanks Anoma aunty for your advice ❤️🌸🌼

  • @nilushajeewani7968
    @nilushajeewani7968 4 ปีที่แล้ว +1

    Anoma anty..ඔයාට මන් හරි ආදරෙයි..ඔයා කතා කරද්දි අම්මා කතා කරනවා වගේ..ඔයා කියලා දීපු බිත්තර බිරියානි එක මන් ඒ විදියටම හැදුවා..හරිම රහයි..ඔයාගේ උපදෙස් මන් හරි ආදරෙන් පිළිගන්නවා 😊

  • @dilharakarunanayake8556
    @dilharakarunanayake8556 4 ปีที่แล้ว +1

    Aunty can u teach us dat how to clean refrigerator and how to store da right way.we love u soooooo much.u are like my second mom.😘

  • @Gamer-by4oc
    @Gamer-by4oc 4 ปีที่แล้ว

    You are always giving good advice . Thank you aunty.♥️

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 4 ปีที่แล้ว +1

    Thanks for ur valuable thoughts Aunty ❤️

  • @harshanidewapriya8479
    @harshanidewapriya8479 4 ปีที่แล้ว

    Thanks aunty ❤️❤️❤️❤️.godak dewal igena gaththa.

  • @jinuliyehansa1145
    @jinuliyehansa1145 4 ปีที่แล้ว +1

    Thank you

  • @thasowathynixon4553
    @thasowathynixon4553 4 ปีที่แล้ว +1

    Thank you for your nice video

  • @madhurekhawalpola633
    @madhurekhawalpola633 4 ปีที่แล้ว

    Good advice thank u very much......😍😍😍😍😍

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 4 ปีที่แล้ว

    Thanq aunty godk ewa egn gtha

  • @fathimanifra2723
    @fathimanifra2723 4 ปีที่แล้ว

    Tnx amma

  • @thilinikarunathilake9255
    @thilinikarunathilake9255 4 ปีที่แล้ว +1

    Thank you so much for valuable thoughts aunty ❤️ keep up the great work . There’s much to learn from you

  • @chamaraanuruddarathnayaka2672
    @chamaraanuruddarathnayaka2672 4 ปีที่แล้ว

    Oyage nihathamani kama hema amma kenektama lebewa.

  • @manishiamanda7423
    @manishiamanda7423 4 ปีที่แล้ว

    Aththatama man uyanna patan gaththe oba thumiyage videos balala asa hithila. Mn uyanna asama nathi knk wdihata hitiye. Eth oba thumi nisa mn dan uyanna harima asay😍

  • @nimeshamadhushani6817
    @nimeshamadhushani6817 4 ปีที่แล้ว

    Thank you very much aunty. We Always like to see your lovly videos and sometimes it's second or third time for same video. Really you ar worth not only cooking 😍But also for every girl in the world like us. We like to see you and talk even for a little bit time.
    Dear aunty, when im preparing butter cake, middle area got brown colour. I tried 2,3 times. But same has happend 😔

  • @dineshchaminda2727
    @dineshchaminda2727 4 ปีที่แล้ว

    Thankyou mrs,anoma 💐💐💐💐💐💐💐💐

  • @Hansi93
    @Hansi93 4 ปีที่แล้ว

    Anty oyage video eka beluwe ada.math kale kussiya us kara anty kiyapu tika math karal tibbe me video eka balankota.ethta anty apita ara pirimessem jiwath wenna puluwan.math padamak igena gathta me niwadu kale.antyta godak stuti apiwa tawath denuwath klata.bs

  • @nishadidahanayaka2212
    @nishadidahanayaka2212 4 ปีที่แล้ว +1

    Thankyou Aunty Anoma ❤

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 4 ปีที่แล้ว

    Thank you so much for taking the time to do this video Anoma😊

  • @devikaabeygunawardana1839
    @devikaabeygunawardana1839 4 ปีที่แล้ว +1

    Aunty gas oven use karana video ekak karannako,budusaranai

  • @shanid405
    @shanid405 4 ปีที่แล้ว +3

    Dear Aunty, wondering if you'd like to do a 'live' session some day. It can be announced or unannounced, either way I'm sure people will join in from around the world as soon as they get a notification that you're live! It could be on certain topics.. food or something else, even answering Qs. It would be nice to know how everyone else had to adjust menus, recipes, etc, during lockdown.

  • @thebirbshow5876
    @thebirbshow5876 4 ปีที่แล้ว +1

    Thanks

  • @shehanipiyarathne4966
    @shehanipiyarathne4966 4 ปีที่แล้ว +2

    Auntyge eag biriyani eka ada mama haduwa.godak rasai.

  • @swarnathilakawasala2492
    @swarnathilakawasala2492 4 ปีที่แล้ว

    I really like your voice aunty

  • @shehanipiyarathne4966
    @shehanipiyarathne4966 4 ปีที่แล้ว +2

    Mamath iye menus 4 k haduwa aunty month ekakatama .mulma eka hadanakota nam amarui .eth anith menus karaddi easy una.aunty kiuwa wagema budu list ekath man liuwa e page ekae.eka karala iwara weddi hethuna aunty kiuwa eka aththa thamai kiyala.mokada api market giyahama dakina dakina dea gannawa.samahara dewal genath wisi karanawa.naththam ganne monada kiyala eka parata hethagannath ba.man langadi marry kare e nisa mage life ekata aunty ge advice godak useful una.

  • @malakumari8586
    @malakumari8586 4 ปีที่แล้ว +1

    Thank you anoma

  • @TheLadiesStore
    @TheLadiesStore 4 ปีที่แล้ว

    Ane aunty mama kochchara cakes haduwath cake eka uda tray eka ganata pipen nene ai e.

  • @ralahamiweerasuuriya491
    @ralahamiweerasuuriya491 4 ปีที่แล้ว

    Ane mis mama uyana kama hamawelawema rasa na kiyanawa. Kohoma ewath rasa na. Anika mis ane mis mata mekata wisadumak dennako

  • @amithakumari4991
    @amithakumari4991 4 ปีที่แล้ว +3

    My ever loving aunty ❤️😘

  • @sampathkumara6708
    @sampathkumara6708 4 ปีที่แล้ว

    Ane nandi mata kiyannako cake hadanakota baking pauder wenuwata eno danna barida...godak pita rata vedio wala baking pauder venuwata eno dala cake hadanawa ne...ane plzzz mata reply karanna nande...

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 4 ปีที่แล้ว

    Thank you so mach

  • @yvonneperera8738
    @yvonneperera8738 4 ปีที่แล้ว +1

    These days I write menus . Separate books soups ... ex.. like that.

  • @udarihimani6044
    @udarihimani6044 4 ปีที่แล้ว

    Matath danuna aunty api wiyadam karana widiya wenas karanna ona kiyala....

  • @akeindissanayake7983
    @akeindissanayake7983 4 ปีที่แล้ว +5

    I'M WAITING FOR YOUR BOOK🎆🎆🎆

  • @shaz3326
    @shaz3326 4 ปีที่แล้ว

    Very interesting vedio. 👍👍👍👍

  • @shanikajayaweera9628
    @shanikajayaweera9628 4 ปีที่แล้ว +2

    Gas oven use karana vidiya gana video ekak karannako

  • @mayuriperera7380
    @mayuriperera7380 4 ปีที่แล้ว

    aney miss man oyage hema recipe ekakma balanawa.puluwannam bakery kama hadana ewa tikak karanda

  • @wasanarathnayake9725
    @wasanarathnayake9725 4 ปีที่แล้ว

    Aunty oya kenwood mixer eka gena video ekak kare nane....

  • @himawijesiri2325
    @himawijesiri2325 3 ปีที่แล้ว

    Aunty... What is t yor professionals. 💕

  • @mr.dragonfire3403
    @mr.dragonfire3403 4 ปีที่แล้ว

    Best cook , best presenter...

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว

    aunty godak vatinava.kiyapu tika.eth ochchara lassanata katha karana oya ai kunu ekathu karala ratata godak loku sevayak karana kenata kunu karaya kiyala kive.mokada oya bohoma lassanata katha karanna kenek .

  • @madushani673
    @madushani673 4 ปีที่แล้ว

    ඇන්ට් ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා...

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 4 ปีที่แล้ว

    Good idea

  • @rasichandima1317
    @rasichandima1317 4 ปีที่แล้ว +1

    Mama video baluwe covid 19 kaledi. Godak dewal igana gaththa. ❤️💐

  • @kanchanaduminda2710
    @kanchanaduminda2710 4 ปีที่แล้ว +1

    Aunty pantry eke food items kohomada piliwelakata thiyaganne kiyala apita kiyala dennako.

  • @lunumirisartofcooking5180
    @lunumirisartofcooking5180 4 ปีที่แล้ว

    Very useful ❤️

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +4

    Aunty podi illimak karannada..oyage kitchen1 godak piliwelaine..gedara anith rooms tv room ewage piliwela genath kiyala dena video1k karannakoo.