මේ දවස් වල වියදම කුස්සියට දැනෙන්නෙ කොහොමද? - Anoma's Food for the soul #37

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @AnomasKitchen
    @AnomasKitchen  2 ปีที่แล้ว +12

    ඇලුමිනියම් පොල්කටු ලිප
    m.facebook.com/vinucookers/

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว +9

    ආන්ටි ,ඇත්තටම මෙහෙම කතා කරන එකත් හිතට සැනසීමක්.. මොකද හැමෝම කතා කරන්නේ රටේ පවතින වාතාවරණය ගැනනේ.. මේ තත්වෙන් ගෙදර ඉදෙන බත් එක අරපිරිමැස්මෙන් කොහොමද වැඩ කරන එක ගැන කවුරුත් කතා කතා කරන්නේ නෑ .... ගෙදර හැමෝම සතුටින් ඉන්නවනම් ගෙදර හැමදාමත් අවුරුදු වගේ ආන්ටි, මමනම් එහෙම හිතනවා, .. මේ අවුරුද්ද සතුටින් , කිරිබත් චුට්ටකුයි ලුනු මිරිසකුයි එක්ක කටක් කන්න පුළුවන් නම් හොදයි ,කෑම මේස කැවිලි වලින් සරසනවට වඩා.. ❤️..
    ආන්ටි හැමදාමත් ආදරෙයි , අපි වෙනුවෙන් කතා කරන්න,හිත හදන්න මෙහෙම හරි වීඩියෝ එකක් දානවට.. ❤️❤️❤️

  • @qnetmobile2696
    @qnetmobile2696 2 ปีที่แล้ว +17

    ඇත්තටම මේක අමාරු කාලයක්...අපි හැමෝම අපිට පුලුවන් විදිහට අනිත් මිනිසුන්ට උදව් කරමු..අපිට වගේම සතාට පවා බඩගින්න දැනෙනවා..ඉතින් හැමෝම තියෙන විදියට නැති බැරි මිනිසුන්ට සතුන්ට කෑම බීම දිලා ඒ අයට උදව් වෙමු...❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +13

    ස්තූතියි ඔබට.අපි අරපරිස්සමින් ඉදිරි කාලය තුළ කටයුතු කරමු. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @shakyakholiya3937
    @shakyakholiya3937 2 ปีที่แล้ว +10

    Aunt,ඔයාට බුදුසරණයි .මේ වගේ videos කරනවට.කලෙට ගැලපෙන හැටියට adjust වෙන්න කියලා දෙනවට.හැමෝටම වටිනවා .

  • @dilrukshiwelivita3646
    @dilrukshiwelivita3646 2 ปีที่แล้ว +15

    ඔබතුමියගේ video වලට මන් හරි කැමතියි.මාත් ගොඩාක් පිලිවෙලට ලස්සන ට ජීවත් වෙන කෙනෙක් .ඔබගේ කෑම හැම එකක්ම වගේ හදනවා.අඩු වියදමෙන් කෑම වේල් සකස් කරගන්න විදිය කියලා දෙන්න.ඒ වගේම daily routine එකක් කරන්න .ගොඩාක් ආසයි ඔබ තුමියගේ දින චර්‍යාව දැකගන්න

    • @asanthikachathurangani
      @asanthikachathurangani 2 ปีที่แล้ว +2

      Ane ow aunty godakma asai.auntywa dakkma mge mulu hithama pirenawa

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 2 ปีที่แล้ว +1

    Auntyge video aka නිසා hitha relax una.thank you aunty

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 2 ปีที่แล้ว +4

    The facts are very important. Thanks a lot. As you said we have to plan everything. If you can prepare menus which can be preserved for about two weeks. Again thanks for the valuable advises. 🙏

  • @chandimaathulathmudali8263
    @chandimaathulathmudali8263 2 ปีที่แล้ว +23

    Auntie, මේ දවස්වල මිල අඩුවෙන් ගන්න තියෙන එළවලු වලින් රසට කෑම වර්ග හදන විදිහ කියල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.

  • @anupamaamarasinghe8056
    @anupamaamarasinghe8056 2 ปีที่แล้ว +20

    කාලයට ගැලපෙන, නිහතමානී සහ ආදරණියව අදහස් දැක්වීමට ඔබතුමියට බොහොම ස්තුතියි.
    අද අපි සියලු දෙනාම අවංක,විනය ගරුක සමාජයක් ප්‍රාර්ථනා කරමු.
    ඔබතුමියට ත්, පවුලේ සියලු දෙනාටත් සහ ලක්වාසී සැමටත් සතුට පිරුණ අලුත් අවුරුද්දක් වේවා...!!!

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว +1

    Anoma miss,me wage apeta danuma danawata godak stuti,,,,loku prasna wala api inne mokada gadara inne api loku kuleyak gawaganai kanna salli eturu wanne na miss,,thankyou ❤❤God blass you and family

  • @janindurajapaksha
    @janindurajapaksha 2 ปีที่แล้ว +3

    Thank you for your great ideas. God bless you and a wish you very happy new year.

  • @neeyasahameed2870
    @neeyasahameed2870 2 ปีที่แล้ว +2

    Anoma madam aththatama oba thumiya uthum kenek. Meka harima vatina vidéo ekak. Hamoma mee video eka puluwan tharam share karanna
    Lokayama balanna ona vatina vidéo ekak. Madamta godak thanks me wage video ekak kalata. Ramadan nonbi mase me wage deyak ahanna labuna eka gena mama godak sathutu wenava.
    Thank you so much 😊 💖
    God bless you and your family 🌷🤲🏻🌷

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 2 ปีที่แล้ว +9

    Aunty ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා බුදුසරණයි

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +5

    අඩුම අඩුම අඩු වියදමකින් හදා ගන්න පුලුවන් අතුරු පසක් කියන දෙනව නම් වටිනව

  • @Fafam4t
    @Fafam4t 2 ปีที่แล้ว +19

    පෝච්චිවල එලවලු පලතුරු පලාවර්ග පැල ඉක්මනින්නම වවාගන්න ක්‍රම (අඩු කාලෙකින් පල දරන ) සහ දර ලිපක් පාච්චිකරන විදිහ තට්ටු නිවාසයක උනත් ,සරලඅහාර මෙනු අඩු වියදම් එවැනි වීඩියෝ ඉදිරියේදි වැදගත්වේවී

  • @sanjeewafernando4751
    @sanjeewafernando4751 2 ปีที่แล้ว +3

    Thank you so much ma'am for your advice 🙂🙏

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +4

    මම නම් හැම කෙනෙක්ටම කියන්නේ පුලුවන් තරම් ඇට වර්ග වගේ දේවල් වගා කර ගන්න පුලුවන් හැම කෙනෙක්ම.අපේ පොල් තියන ඉඩමක අපේ තාත්තා ගොඩක් ඇට වර්ග හදනවාලු.අපි මුලින් හිනා වුනා ඒත් ඒක තමා එකම විකල්පය.පුලුවන් තරම් හැකි හැම කෙනෙක්ම වගා කර ගන්න.වෙන විකල්පයක් නැහැ

  • @kusumalathahewage925
    @kusumalathahewage925 2 ปีที่แล้ว +1

    Very important ideas. Thank you very much.

  • @samanthafernando3428
    @samanthafernando3428 2 ปีที่แล้ว +2

    Very useful video for the present situation
    Thanks alot

  • @incredibleizu4
    @incredibleizu4 2 ปีที่แล้ว +3

    Aunty yr lovely words soothe my mind ,, because this is a hard situation for all of us... ❤❤

  • @jennydene9776
    @jennydene9776 2 ปีที่แล้ว +1

    We like to see more of home gardening, and growing your own food even in a small plot of land.

  • @miheleew789
    @miheleew789 2 ปีที่แล้ว +1

    Aunt can u please educate about world food crisis and how to prepare for it.

  • @deviwalpola8188
    @deviwalpola8188 2 ปีที่แล้ว +2

    You are a great lady Anoma. Since lot of people follow you, you guide them the correct way. I Totally endorse what you say.
    I like to connect with you to share some tips given by my mom.
    I never throw food. Please guide young crowd how to get the adequate quantity. Some dont have an idea of quantity. May you be blessed.

  • @heshanfernando201
    @heshanfernando201 2 ปีที่แล้ว +6

    Traditional Sri Lankan/ Malay/ Tamil food please aunty. Please make those.

  • @khemakulathunga6996
    @khemakulathunga6996 2 ปีที่แล้ว +1

    Thanks aunt .💐💐💐

  • @slowliving2394
    @slowliving2394 2 ปีที่แล้ว +4

    Meal preparation would be great aunty

  • @mallikasilva3728
    @mallikasilva3728 2 ปีที่แล้ว

    Annee mata hesal nut dala lawa ceka hadala danna thanks God bless you and your family

  • @mekalaharshani7464
    @mekalaharshani7464 2 ปีที่แล้ว +1

    අනේ ඔයා මොනතරම් වටින දෙවල් අපිට කියලා දිලා තියෙනවද ඉසරහට එන අමාරැ කාලවලදිත් මේ විදිහට අපිට හිතට ශක්තියක් වෙන්න ඇන්ට්

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว

    Thanks! 💗

  • @thaibaa.c9740
    @thaibaa.c9740 2 ปีที่แล้ว +2

    Anoma anty please whole wheat flour recipes for diat & Ramazan recipes

  • @mohamedfaizar640
    @mohamedfaizar640 2 ปีที่แล้ว +2

    Please upload the simple food with law coast

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    Thank you anoma.

  • @sharmila6638
    @sharmila6638 2 ปีที่แล้ว +2

    Thank u so much aunty ❤❤❤

  • @fathisha9386
    @fathisha9386 2 ปีที่แล้ว +21

    අනේ ගෝඨා ට යන්න කියන්න. මං අද පන්ති fees ගෙවාගන්න බැරිව ගොඩක් අසරණ වුණා..💔 fee pay කරන්නේ නැතිව මාව පන්තිය ඇතුලට යවන්න බැහැ කිව්වා. Fasting කරගෙන 10km ට වඩා දුර ගිහිල්ලා ආයෙත් ගෙදර එන්න සිද්ද වුණා මට. ඔක්කොම ගෝඨා නිසා විතරමයි. ජීවන වියදම ගොඩක් ඉහළ ගිහිල්ලා. ඒ නිසා මගේ පන්ති fee එකත් ගෙවාගන්න බැරි වුණා. A/l විභාගෙට තියෙන්නේ මාස 6යි.. අද තරම් මං මගේ ජීවිතේ කවදාවත් අඩලා නැතුව ඇති...😭😭😭😭😭 අපේ අනාගතේ විනාශ කරනවා... හෙට පන්තියට fee ගෙවන්නේ නැතිව පන්තියට යන්නේ කොහොමද කියලාත් දන්නේ නැතුව තාම අසරණ වෙලා ඉන්නේ මං. 💔😭😭😭 ඇත්තමයි ගොඩක් හිත රිදිලා කියන්නේ ස'ට මේ කරන අපරාද වලට දවසක විදින්න සිද්ද වෙනවාමයි...😭😭😭 මේ කරමින් යන අරගලය නම් මොනම හේතුවක් නිසා වත් නවත්තන්න ම එපා ස්' ගෙදර යනකන්..💔 #gohomegota

    • @dilrukshiwelivita3646
      @dilrukshiwelivita3646 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝදරිය

    • @iranganipathiranagama7176
      @iranganipathiranagama7176 2 ปีที่แล้ว +1

      Mata asai help karanna. Kohomada karanne

    • @fathisha9386
      @fathisha9386 2 ปีที่แล้ว +1

      @@iranganipathiranagama7176 ඔයා කවුද කියලාවත් නොදන්න කෙනෙක්ට උදවු කරන්න හිතනවාට ගොඩාක් ස්තූතියි ❤🥺

    • @fathisha9386
      @fathisha9386 2 ปีที่แล้ว +1

      @@iranganipathiranagama7176 1045 පහ හත දෙක දෙක 0840.
      සම්පත් bank
      කාට හරි පුලුවන් ගානක් දාලා පොඩි උදව්වක් කරන්නකෝ මගේ පන්ති fee එක ගෙවාගන්න 💔🥺😭

    • @GoodBoy-by2cp
      @GoodBoy-by2cp 2 ปีที่แล้ว +1

      @@fathisha9386 Keeyak oonada Kiyala Kiyanna Mama Dennam..

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 ปีที่แล้ว +1

    Thank you dear

  • @iruabesekara3119
    @iruabesekara3119 2 ปีที่แล้ว +1

    Thank you verymuch

  • @nipuni_o601
    @nipuni_o601 2 ปีที่แล้ว +4

    ඉදිරියට ආහාර හිඟයක් එනවා කියන නිසා, කෑම ජාති කල් තියාගන්න විදිය, දෙල් අටුකොස්, කොස් ඇට වැලි යට දාන හැටි, ගමේ පළතුරු ජාති, වෙනදා නොකාපු දේවල් (අමු ගස්ලබු, ක්‍රෝටන් කොළ, කොස් කොළ) වගේ දේවල් කෑමට සුදුසු විදියට හදා ගන්න හැටි, කියල දෙන්න ආන්ටි.
    විදුලිය නැති නිසා ෆ්‍රිජ් එකේ නොදා ආහාර කල් තබා ගන්න හැටි. (Pickle ජාති වගේ).

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 ปีที่แล้ว

    Thanks. Watina adahas tikak

  • @malmeedassanayake615
    @malmeedassanayake615 2 ปีที่แล้ว +1

    Thank you aunty. ♥️

  • @shanid405
    @shanid405 2 ปีที่แล้ว +1

    Anoma Auntyth api wagema duken inne kiyala kiyanne puluwan.. Aunty kiwwa wage den tiyenne amaru kaalayak. Auntyta puluwan nan wenama one-pot meal playlist ekak hadanne ko... wisheshayen, mey kaaleta..

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 2 ปีที่แล้ว

    Ohoma kata karana ekama sanasimak aunty...me kaleta galapena menu tikak denna

  • @tevongunawardena6329
    @tevongunawardena6329 2 ปีที่แล้ว +5

    Aunty, pls give us some easy recepies/menus to manage meals these days. Would be really helpful with the very high expenses these days.

  • @margretthatcher4846
    @margretthatcher4846 2 ปีที่แล้ว +1

    Hi how are you aunty iam living from South Africa ps pregnancy time healthy food thaanda

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว

    Thank u anoma oyage advaice valate

  • @damayanthipieris5670
    @damayanthipieris5670 2 ปีที่แล้ว

    What’s the best brand of Vanilla available in Sri Lanka to buy? If we use the natural vanilla available in supermarkets does it need to add the same quantity? Value your recipes a lot

  • @disnafernando904
    @disnafernando904 2 ปีที่แล้ว +2

    Oyata godak sthuthi

  • @maheshihulugalla806
    @maheshihulugalla806 2 ปีที่แล้ว

    Aunty, kitchen organizing vedios tikak karanna puluwan nam

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 2 ปีที่แล้ว

    Thank you mis ♥️♥️♥️

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว +1

    Ane anuty
    Me para nm aurudu samarne na ape gdra aya
    Sirith with karnawa puluwan widiyta
    Kema beema hamdema ganan nisa
    Hithtath karadarai
    Ammata thathatawath kisima deyak ara gna bari una
    Gdara jiwath karane mage salary eken
    Thank you ❤️ aunty kiyapu upades walata

  • @hewagamagesulani1974
    @hewagamagesulani1974 2 ปีที่แล้ว +1

    Thanks

  • @AnneMadiwala
    @AnneMadiwala 2 ปีที่แล้ว +17

    අපි පුරැදුවෙලා තේ එකක් උදේට බොන්න දැන් ඒකත් නැ නේ තේ වෙනුවට බොන්න හොද ආදේශක ටිකක්ගැන පුලුවන්නම් දැනුවත් කරන්න

    • @champikapallimulle8964
      @champikapallimulle8964 2 ปีที่แล้ว +5

      Kitul piti ganna podi mudalakata ganna puluwan rassi gunai ikmanata hadanna puluvan vaturen hadala seeni tikak danna .rasai pol kiri danna puluwan aya e vidihata hadanna . Godak gunai man inne rata man lankawen genna gannawa yaluwekta liyala. Api udet eva hala bonawa suwadai rasai gunai

    • @takuyamisaki8394
      @takuyamisaki8394 2 ปีที่แล้ว

      කසිප්පු හොඳයි 😁

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +2

    ඇටෙත් එක්කම පලාගත්තනම් තමයි හොඳ....😒👍

  • @mohamedfaizar640
    @mohamedfaizar640 2 ปีที่แล้ว

    Useful advice same as Muslims we doing in mosque not only for Muslims all the religion followers because their our fathers mothers sisters and brothers

  • @suneethaattanapola8918
    @suneethaattanapola8918 2 ปีที่แล้ว

    Honda adahas tiakak thanks

  • @krishnaradhika1665
    @krishnaradhika1665 2 ปีที่แล้ว

    Watina adahasak, bohoma sthuthie,thawa deyak utube naalikawa oyage eka eka deshapalana pakshawalata kadeyana chethanawe arambuwa ekak nowei kiya pahadilie,samaharak u tube naalika medawaswala badumila,widuliya gas prashna issara karan aragaleta kadeyanawa,namuth api dannawa eawata muwawela inne kawda kiyala,me ratata amaru kaalayak,habae eken godaenna gota gedara yawwa kiyala hariyanna, me amaru thathwen godaenna nam api hamoma ekathuwela rata godaganna ona,waradi adahas pathurawana u tube nalika keepayakinma mama nam unsbscribe una,obe utube naalikawa dinen dina diyunuwewa...😍👍

  • @ashanthilakarathna2184
    @ashanthilakarathna2184 2 ปีที่แล้ว +1

    Cool drink 😃

  • @pryatkprya3964
    @pryatkprya3964 2 ปีที่แล้ว +1

    That's 🙏🙏🙏🙏❤️🙏❤️

  • @nehamathews611
    @nehamathews611 2 ปีที่แล้ว

    මේ කාලේ කවුද උයන්නේ. ගෝල්ෆේස් යන්න . ඒ නිර්භීත දරුවන්ට මොනා හරි හදාගෙන. නැත්තම් ඔයා කියාදෙන ඒවා අහන්න මේ රටේ තරුණ පරපුරක් නැති වෙයි. මේ තරුණ ජවයට හයියක් වෙන්න . රට බංකොලොත් වුනේ. හැම සත පහක්ම උන්ගේ ගිණුම් වලට බැර කරගත් නිසා. අපිට බේරාගන්න ඉන්නේ මේ ගෝල්ෆේස් කොල්ලෝ විතරයි . අනෝමා තවත් බලා ඉදලා වැඩක් නෑ.යන්න අපේ කොල්ලන්ට ගැම්මක් වෙන්න

  • @onelayasmine8769
    @onelayasmine8769 2 ปีที่แล้ว +2

    අනේ මැඩම් මන් දරුවෝ 4 ඉන්න අම්මා කෙනෙක්..අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.. ..පුළුවන් නම් ලොකු පිනක් උදව්වක් කරන්න පුළුවන් නම්..ස්තුති 🙏

    • @dinuthmisenara8320
      @dinuthmisenara8320 2 ปีที่แล้ว +2

      කන්න බොන්න දෙන්න බැරිනම් ළමයි හතර දෙනෙක් හදාගත්තේ මොකටද මේ වගේ තත්වෙ කුත් වෙනවා කියලා හිතන්න තිබ්බා😌

    • @warunirupasinghe8666
      @warunirupasinghe8666 2 ปีที่แล้ว +1

      @onela yasmine ළමයිත් ඔයාගේ, නැති බැරි කමත් ඔයාගේ, අහක ඉන්න dimuthuni senara ට සාප කරන්නේ මොකටද? එයා නෙමෙයිනේ ඔයාගෙ තත්වෙට වග කියන්න ඕන!!

    • @onelayasmine8769
      @onelayasmine8769 2 ปีที่แล้ว +8

      @@warunirupasinghe8666 තමුන් කටවහගන්නවා.. මුලින්ම එයා එවලා තියෙන mesge එක බලනව..දරුවෝ හැදුවේ අපිට ඕන හින්දා ..ප්‍රශ්න එන්නේ කිය කිය නෙමෙයි ..කොරොනා ආවේ කිය කියද..නෑනේ..මේ වේලාවේ ගොඩාක් අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා..අනෝමා මැඩම වීඩියෝ එකෙන් කිව්වෙත් ඒ ගැන.. මන් උදව්වක් ඉල්ලුවේ එතුමියගෙනේ..මොකද ඒවගේ උදව් එතුමිය කරනව කිව්ව හන්දා ..තමුන්ලගෙන් උදව් ඉල්ලුවේ නෑ.මනුස්සයෙක් ගේ ප්‍රශ්නයකදි වචනෙකින් හරි උදව්වක් හරි කරන්න බලනවා..අද මට වෙන්න පුළුවන් හෙට තමුන්ට වෙන්න පුළුවන් ..අනුන්ට කඩේ යන්න නැතිව රටට ජාතියට වැඩක් කරන්න බලන්න .. මන් එක දෙයක් තේරුම් ගත්තා .. මේ රටේ ඉන්නේ ගොඩාක් හිතක් පපුවක් නැති මිනිස්සු ..එකයි මෙහෙම කෙලවෙලා තියෙන්නේ

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

    කිරි හලෙන් ගන්න කිරි උනු කරන්නෙ නැතිව ප්‍රිජ් එකේ දවස් කීයක් තියා ගන්න පුළුවනිද? මම නරක් වෙයි කියල ගෙනාව ගමන් උනු කරලම තමයි තියා ගන්නෙ.

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +1

    Thank you 💛💛💛💛

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว +1

    Thank you

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    අනේ මිනිස්සු පව් හරි දුකින් ඔබට බොහොම ස්තුතිය

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 2 ปีที่แล้ว

    ගොඩක් අමාරු කාලයක් aunty..වෙනදා wage කෑම kanna අමාරුයි ..පිරිමසා ගෙන කනවා .dukai වේලාවකට ..monawa කරන්නද

  • @printaprinta380
    @printaprinta380 2 ปีที่แล้ว

    Baela.kiyanna.apa.pessu.balugu.hamathanama.thiyanawa.kanna

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +3

    මොනව කියන්න ද හෙටක් නැති රටකනෙ ඉන්නෙ කරන්ටි නැතිවගෑස් නැතිව හදන්න පුලුවන් දෙයක් කියලදෙන්න දුවෙි ්ඔයා ට බුදු සරනයි

  • @ranusharanusha3470
    @ranusharanusha3470 2 ปีที่แล้ว

    Good vedio aunty

  • @harshanegunareratne4242
    @harshanegunareratne4242 2 ปีที่แล้ว

    aluth lipak hadna widiha

  • @buviandniki2207
    @buviandniki2207 2 ปีที่แล้ว +2

    Tell us why didn’t u leave the country and live here. Bcoz all your sisters live in other countries. ..we like to know what do u think about that

  • @mangodagerosemarie
    @mangodagerosemarie 2 ปีที่แล้ว +1

    👍👍❤️

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +1

    💝

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @rinoshan3155
    @rinoshan3155 2 ปีที่แล้ว

    Mama ude 9 weddi aunty mokadda daana video eka kiyala balanna puruddak tiyanawa. Den ada ude beluwa videos mokuth dala na. Mata terum giya den yana tathwaya nisa video mokuth uplode kerala na kiyala. Oyaage aragala videos mama fb eka dekka. Mama oyagena godak aadambarayak athi una. Aragalaya jaya wenna prathana kranawa.

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +2

    අනේ හැදුව රෙසිපි ටික ටික දෙන්නකෝ ආන්ටි 😖

  • @radhikadeepani8335
    @radhikadeepani8335 2 ปีที่แล้ว

    මමත් පොල් කටු ලිපක් ගත්තා. හැබැයි දුම නම් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. සාමාන්‍ය විදිහටත් උයන්න පුළුවන්.

    • @sugandirupasinghe
      @sugandirupasinghe 2 ปีที่แล้ว

      දුම එන්නෙ ඔයාගේ අගුරු හරි විදිහට නැති උනාම. අගුරු හරියට හැදුවම දුම ගොඩක් අඩුයි

  • @nilanmadu9797
    @nilanmadu9797 2 ปีที่แล้ว

    Hamadma vedeos danna aunty

  • @ramyagajanayake6517
    @ramyagajanayake6517 2 ปีที่แล้ว +1

    ❤🇱🇰

  • @imamudeenishan5281
    @imamudeenishan5281 2 ปีที่แล้ว

    අම්මා ලඟම ඉන්නවා වගේ

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ปีที่แล้ว

    Me dawas wala paan kiyaagannawath baha.den rasa kaama monawath naha.no money.

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +8

    මේ දවස් වල කැමති "රාජපක්ෂ හොරු " එලවන්නේ කොහොමද? මේකට අදහසක් දෙන්න.

    • @ruwangmchamara7726
      @ruwangmchamara7726 2 ปีที่แล้ว +8

      ඒකට මේ මනුස්සයා ගාව ගන්න එපා.

    • @Fafam4t
      @Fafam4t 2 ปีที่แล้ว +7

      අනවශ්‍ය ප්‍රශ්නයක්

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว +1

      Aiyo me vidiyata hesirenna ape minissunta alawa alawa waira karanna apal api thawa aka thapparayak wenna puluwan jeewath wenne aka nisa karunawa adaraya ewaseema yatahathkama athi karagena jeewath wenna balanna

    • @r.s.g.5106
      @r.s.g.5106 2 ปีที่แล้ว +1

      @@sunitalanka3102 මෝඩ කතා recipe බලනවා තියා ලියිට් වත් නැහැ. විකාර එපා.

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว

      @@r.s.g.5106 ahema kiyanna apa api me jeevithe siyalu deta muna denna one akai saththiya duka sepa lebena vidiyata baraganna one akai niyama manusath kama

  • @kanthimanike9867
    @kanthimanike9867 2 ปีที่แล้ว

    Magulak kata කරනවා rate tatvaya nodeka

  • @yogeswary603
    @yogeswary603 2 ปีที่แล้ว

    Sussy

  • @GoodBoy-by2cp
    @GoodBoy-by2cp 2 ปีที่แล้ว

    Ateth ekkama palaganna oona neda Aunty 😂😂🖕

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shihanihansika1812
    @shihanihansika1812 2 ปีที่แล้ว

    ❤️

  • @nilminivithanage1840
    @nilminivithanage1840 2 ปีที่แล้ว