ඊශ්‍රයල් කෘෂිකාර්මික රැකියා අමාරුද ISRAEL AGRICULTURE JOB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @dinushasilwa966
    @dinushasilwa966 9 หลายเดือนก่อน +129

    පිං සහොදරය ❤❤❤❤ අපෙම උන් අපෙම මිනිස්සුන්ට වල කපද්දි උබවගෙ කොල්ලෙක් දකිටත් අපි පිං කරල ඇති❤️❤️❤️ 👍👍

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 9 หลายเดือนก่อน +22

    කිසිම හිතේ කුහකකමක් නැතුව බොක්කෙන්ම කියලා දෙනවා. අය්යේ මොනා නැතත් උබ හිත හොද එකෙක්. අපිත් එක්ක එකට කෝස් කරලා ඊශ්‍රායල් ගියපු අයවත් ඔය වගෙ කතා කරන්නේ නෑ. පපුව හොද කොල්ලෙක්. උතුරන්න හරියන්න ඕන චරිතයක්. බුදුසරණයි ❤🙏

  • @hasithamadhushan4779
    @hasithamadhushan4779 9 หลายเดือนก่อน +19

    ඊශ්‍රායලයේ රැකියාව කරන ලංකාවේ හදවතක් ❤ තමයි brother 👍👊💪

  • @kumarakumara7793
    @kumarakumara7793 9 หลายเดือนก่อน +36

    ලංකාවේ තරුනයිට රැකියා නෑ.තිබුනත් හම්බෙන වැටුපෙනන් ජිවත්වෙන්න බෑ.ලංකාවේ ඔබලා ඇවිත් මේ කරන සෙවය ඉතාමත් වටිනවා ❤

    • @charithmadusanka8782
      @charithmadusanka8782 9 หลายเดือนก่อน +1

      Ane aiya ..anna udauwak karnna

    • @NevilleGuna-cp1ko
      @NevilleGuna-cp1ko 9 หลายเดือนก่อน +1

      බොරු ශෝබන...
      මාරයා අත වන වන ඉන්නේ...

    • @mr__v_ish
      @mr__v_ish 8 หลายเดือนก่อน

      Hodi manthrilage gotto thama yawanne okkoma.online dapu ahinsakayo walalanawa

    • @indumenike7295
      @indumenike7295 7 หลายเดือนก่อน

      Enna vidayak kiyanna malli udauwak karanna puluwanda.mage puthawa yawanna

  • @dhanushkasandeepa9171
    @dhanushkasandeepa9171 9 หลายเดือนก่อน +9

    නියමයි මචන්. කොල්ලෙක් හැටියට වචනෙන් උනත් මෙ දෙන ගැම්ම පට්ට බන්. එත් අපිට මෙ රටින් එන්න හැකියවක් නෑ. කොහෙන් දැම්මත් බලන්නෙ හුරගෙන කන්න.

    • @gunapalagunapala4255
      @gunapalagunapala4255 7 หลายเดือนก่อน

      Ape
      Duwath.rajayen.yawana.akata.register.
      Una.thawama.monawath.naha.ladislata.job.nathida.

  • @darshanabrother6210
    @darshanabrother6210 9 หลายเดือนก่อน +22

    නියමයි මචං කාටත් තේරෙන සරළ භාශාවෙන් පැහැදිලි විස්තර අපිට ඉදිරිපත් කිරීම ! ජයෙන් ජයම වේවා !

  • @Sithara8436
    @Sithara8436 9 หลายเดือนก่อน +4

    මම ආසම යූ ටියුබ් නාලිකාවක්.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරනවා.🙏

  • @davindasilva3842
    @davindasilva3842 9 หลายเดือนก่อน +33

    පැහැදිලිව මල්ලි ඔබ විස්තරෙ කරා ස්තුතියි ❤️ මෙ රට දැන් ආරක්ෂිතයි

  • @armyblink7923
    @armyblink7923 9 หลายเดือนก่อน +15

    පැහැදිලි කිරීමට ගොඩාක් පිං සහෝදරයා❤️👍

  • @user-ip8ue1hp1t
    @user-ip8ue1hp1t 9 หลายเดือนก่อน +10

    ගොඩාක් ස්තුතියි .අපිව දැනුවත් කරාට.මගේ පුතා බයේ හිටියා අද වෙනකන්.ඊශ්‍රායලයට යන්න.ඒත් අද ඉදලා අශාවේ ඉන්නවා .යන්න කැමැත්තෙන්.ගොඩාක් හොද දැනුවත් කිරීමක්.

    • @J.D.SamantikaSamantika
      @J.D.SamantikaSamantika 9 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි දැනුවත් කිරිම කරට ඔයාට ගොඩක් පින් .. මත් ඇප්ලයි කරනො අද හෙටරෑ 12ඉවරයි මගේ හිතේ..තෙරුවන් සරනායි මල්ලි පරිස්සමෙන් සතුටින් වැඩ කරන් ඉන්න ❤❤❤❤

    • @shehanrukmal2471
      @shehanrukmal2471 9 หลายเดือนก่อน

      Komda giye

    • @user-ip8ue1hp1t
      @user-ip8ue1hp1t 9 หลายเดือนก่อน

      @@shehanrukmal2471 thama giye ne.

  • @subaninelum4015
    @subaninelum4015 9 หลายเดือนก่อน +3

    හොද සහෝදරයෙක් හැමදෙයක්ම පැහැදිලිව කියලා දුන්නා නොදන්න දේවල් හුගක් දැනගත්තා බුදු සරනයි

  • @user-sf6fe3jq2s
    @user-sf6fe3jq2s 9 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ විඩියෝ එක දැක්කට පස්සේ බය නැති උනා..ගොඩක් පින් ඔබතුමාට ..බුදු සරණින් ජොප් එක හරි යන්න ඔනි..

    • @NevilleGuna-cp1ko
      @NevilleGuna-cp1ko 9 หลายเดือนก่อน +1

      මුන් හොරු... කාගේ හෝ කීයක් හරි හොයා ගන්න බලන්නේ. ඊශ්‍රායලය තව නොබෝ දිනකින් සුනේ සූන්..
      යන අයට අබ සරණයි.
      No return
      අලුත් ඒජන්සි දාගෙන මුදල් හම්බ කරන්න දැනටමත් GAME එකට බැහැලා
      BE CAREFULL ❤

  • @anuradhameepage6579
    @anuradhameepage6579 9 หลายเดือนก่อน +5

    ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබට. හොඳම පැහැදිලි කිරීමක්, දිරිගැන්වීමක් කලා ඔබතුමා. පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි ඔබට .!👌🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 9 หลายเดือนก่อน +4

    අනේ මල්ලි ගොඩක් පිං ඹයාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා

  • @Adhikari-jo6lj
    @Adhikari-jo6lj 9 หลายเดือนก่อน +3

    නියම පැහැදිලි කිරි්මක් අවන්කවම කතා කරා මචන් එළ කිරි මචන් තෙරුවණ් සරණයි

  • @chamindakumara6608
    @chamindakumara6608 9 หลายเดือนก่อน +18

    සුපිරි පැහැදිලි කිරිමක් සහෝදරයා !

  • @Susantha-su2sp
    @Susantha-su2sp 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියට දැනුවත් කරාට

  • @priyankalup7298
    @priyankalup7298 9 หลายเดือนก่อน +14

    හරියටම පැහැදිලි කලා.. ස්තූතියි ❤❤

  • @user-zb6yp4qe5l
    @user-zb6yp4qe5l 9 หลายเดือนก่อน +4

    ඇත්ත ඇති සැටියෙන් කියන හොඳ කොල්ල. උබට ජයවේවා මල්ලී!❤

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 9 หลายเดือนก่อน +4

    ඇත්තටම සහෝදරයා ඔයාට ගොඩාක් ස්තුතියි අනිත් අය වගේ නෙමෙයි ඔයා ගොඩක්ම පහදල විස්තර හොඳට දැනුවත් කරා වයස කීය වෙනකන් ඉන්න පුලුවන්ද විස කීය වෙනකම් දෙනවද එළියෙ ප්‍රයිවට් විරිත වගේ අරගෙන එන්න පුලුවන්ද පාර්ට් ටයිම් වගේ කරන්න

  • @nalinbor129.
    @nalinbor129. 9 หลายเดือนก่อน +2

    හොද විස්තරයක් කරා , නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා මම ගොඩක් ආස රටක් . ජය වේවා සහෝදරයා පරිස්සමෙන් ඔයාට තෙරුවන් සරණයි .

  • @upalimax7521
    @upalimax7521 8 หลายเดือนก่อน +3

    මගේ කරුමෙකට ඕනී වැඩක් ඕනී අතට කරන්න පුලුවන් උනාට වම් අතේ මාපට ගිල්ලයි දබර ගිල්ලයි නැහැ😢😢😢😢😢 නැත්නම් ඕනී වැඩක් කරන්න පුලුවන්

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 9 หลายเดือนก่อน +6

    අවු 55 ඉක්මවු අයට අවස්ථාවක් නැද්ද. ඕනම බර වැඩක් කල හැකියි.දේශගුණික බලපෑම් අදාල නැහැ.
    කොහොම වෙතත් ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.මට නැතත් වෙනකාටහරි ප්‍රයෝජන වේවි.

    • @AnushaNilanthi-fj7ep
      @AnushaNilanthi-fj7ep 8 หลายเดือนก่อน

      මල්ලි කාන්තාවන්ට කුෂිකර්මික වැඩ පුලුවන් අයව ගන්නවද වයස කීයෙ ඉදල කීයෙ අයද ගන්නෙ පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @jagathchandrarathnaliyanag421
    @jagathchandrarathnaliyanag421 9 หลายเดือนก่อน +6

    මගේ වයස 58යි, ඕනැම වැඩක් කිරීමේ හැකියාව තියෙනවා . නමුත් මෙහෙන් එවන්නෙ නැහැ . විසිට් එකක් හදාගන්න බැරිවෙයිද , පුලුවන්නම් උදව්වක් කරන්න. ඔබට පින් අත්වෙනවා

  • @ishancreation8397
    @ishancreation8397 9 หลายเดือนก่อน +2

    ගොඩක් පිං සහෝදරයා තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි පරිස්සමෙන් ඉන්න

    • @yaalatvisanawaam8520
      @yaalatvisanawaam8520 9 หลายเดือนก่อน

      Putha oyà harìma awankawama waththa kiyanawa harima adambarai mage puthe k anna innawa hithe Tibune bayen nethi wuna godak pin budusaranai putha

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 9 หลายเดือนก่อน +8

    කන්ඩවත් නැතුව ලංකාවෙ ඉන්නෙ. ඊශ්‍රායල් ඇවිල්ලා මලත් දුක නෑ ❤️

    • @salithadilshan5036
      @salithadilshan5036 9 หลายเดือนก่อน

      ඊශ්‍රායල් යවන එජන්සියයක් කොහෙද තියෙන්නේ මමත් යන්න කැමති පුළුවන් help ekak dennako

  • @user-bh1is8dm6r
    @user-bh1is8dm6r 9 หลายเดือนก่อน +2

    හොදයි අයියා සුපිරියටම කියලා දුන්නා තැන්ක්ස්.මමත් ඇප්ලිකේෂන් එක දැම්මා ආසයි එන්න හරියයි ද කියලා දන්නේ නෑ හරි ගියොත් අනිවා එනවා.ඕනිම දෙකට ඔට්ටුයි.මම ප්‍රාර්ථනා කරන්නෙත් ජොබ් එක හරියන්න කියලා.ජීවිතේ ගොඩ දාගන්න ❤❤❤❤❤❤❤

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 9 หลายเดือนก่อน +8

    සහෝදරයා ඔයාගේ වීඩියෝ වලට ස්තූතියි ,
    කොල්ලෝ එන්න සූදානම් වෙලා හිටියට ඒ මිනිස්සුන්ට අවස්ථාව මේ රටේ ඉන්න අපත දේශපාලුවන් ඉඩදෙන්නේ නෑ ,රජයෙන් යවන එකෙත් බොහෝ අඩුලුහුඩුකම්,පුද්ගලිකව මිනිස්සු යන්න හැදුවත් ඒවට රජයේ නිලදාරීන් අනුමැතිය දෙන්නේ නෑ ,
    දැන් තීරනය වෙලා ඉන්දියාව ,තායිලන්තය වැනි රටවල් වලින් ගෙන්නන්න,
    අපේ පාලකයෝ රටට එන්න තියෙන විදේස විනිමයට අරස් කපනවා

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @hasithalakshan4962
    @hasithalakshan4962 9 หลายเดือนก่อน +4

    සුපිරි ....ගොඩක් ස්තූතියි...පැහැදිලි දැනුවත් කිරීමට....ජය වේවා...❤❤❤❤

  • @Sesathgedara
    @Sesathgedara 9 หลายเดือนก่อน +7

    වැටුප ඩොලර් 1500යි.ඒ කියන්නේ රු ලක්ශ 5.5ක් පමණ

  • @kandypropertybyGayanrathnayaka
    @kandypropertybyGayanrathnayaka 9 หลายเดือนก่อน

    ෆාම් වල නවාතැන් කොහොමද ? සමහරු කියනව කන්ටේනර් පෙට්ටි වල ඉන්න තියෙන්නෙ කියල.ඒක ඇත්තද ?

  • @user-fn7vx3ox2p
    @user-fn7vx3ox2p 9 หลายเดือนก่อน +8

    සුපිරි පැහැදිලි කිරීමක් සහෝදරයා ❤❤

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා බොරැවට අගේකිරීමක් නැතිව කරන දැනුවත් කිරීම ගැන සතුටුය්.

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 9 หลายเดือนก่อน +6

    හොඳ පැහැදිලි කිරීමක්.අපේ යන්න ඉන්න අය හැම දේකටම සූදානම් වෙලා යන්න.එතකොට කිසි පශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන්.බුදුසරණයි හැමෝටම 💖

  • @chamenc3847
    @chamenc3847 9 หลายเดือนก่อน +1

    ඔයා මේ කරන පැහැදිලි කිරිමට ඔයාට ගොඩාක් පින් අයියෙ...ජෙසු පිහිටයි

  • @Heart_Touching5
    @Heart_Touching5 9 หลายเดือนก่อน +72

    නියම රටක් එකක්ටවත් නැවෙන් නැති සුපිරි ජාතියක් ඉන්න රටක්❤️💯🇱🇰🇮🇱

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน +3

      ❤❤

    • @Charuka-xw5nv
      @Charuka-xw5nv 9 หลายเดือนก่อน +3

      ඇමෙරිකාව ඉන්න හන්දා හොදයි ඉතින්

    • @deepanisurangani9694
      @deepanisurangani9694 9 หลายเดือนก่อน +3

      අවුරුදු කීයකට පාරක්ද ලංකාවට එන්න පුලුවන්

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 9 หลายเดือนก่อน +2

      Den newila rewila thiyenne

    • @Heart_Touching5
      @Heart_Touching5 9 หลายเดือนก่อน

      @@razzakabdulhasan737 උබ ගැන දුකයි බන්. උබල ඔහොම හරි හිතෙ තියන කෙන්තිය පිට කරපන්. 😂😂 උබල වගෙ නොපෙනන දෙයියෙක් නිසා අහින්සක මිනිස්සුන්ව මරන අවජාතක ජාතියක උන්ට ඔහොම බල්ලො වගෙ මැරෙද්දි පට්ට සතුටුයි. උබලට සාමකාමිව ඉන්න බැ වෙන මිනිස්සු එක්ක එහෙම උන් මැරුනට කමක් නැ. උබල ඔහොම හරි රගන්නෙ අපෙ රටෙ ගූ දෙශපාලනයට පිංසිද්ද වෙන්න. නැත්තන් පාස්කු ප්‍රහරයෙන් පස්සෙ උබල බල්ලො වගෙ මැරෙන්න තිබ්බෙ අපෙ සිංහලයො අතින් මොකද සමස්ත මුස්ලිම් මිනිස්සු ප්‍රහාරයට සම්බන්ද නැ එහ් මිනිස්සු අහින්සකයි කිව්වට social media වල උබලගෙ උන් දාපු කමෙන් දාපු පොස්ට් අපි දැක්ක උබලට පොඩිවත් දුකක් නැ එහ් නැතිවෙච්ච අහින්සක මිනිස්සු ගැන එහ් ඔක්කොම උබලගෙ පෙන්නෙ නැති ගොබ්බ දෙයියෙක් නිසා🖕

  • @deshanprabuddha5618
    @deshanprabuddha5618 9 หลายเดือนก่อน +2

    නියමයි බං අයියේ, දැනගන්න උවමනා සේරම updateවුනා👌🏻

  • @පහන්බබා
    @පහන්බබා 9 หลายเดือนก่อน +6

    නියමයි මචං පැහැදිලි කිරීම සුපිරි ❤❤

  • @jagathpathirana8320
    @jagathpathirana8320 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අයියේ ඔයාගේ පැහැදිලි කිරීමට. මාත් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ set වුනොත් එනවා.තෙරුවන් සරණයි 👍💪🥰👊♥️🔥

    • @ruwansrilal911
      @ruwansrilal911 9 หลายเดือนก่อน

      Kohomada machan oya mekata Aplayy kare pliz hep me

    • @ruwansrilal911
      @ruwansrilal911 9 หลายเดือนก่อน

      Kohomada yalu mekata Aplayy karanne helpp me

    • @jagathpathirana8320
      @jagathpathirana8320 9 หลายเดือนก่อน

      Mama apply kare slbfe web eken Dan close karala thiyenne

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 9 หลายเดือนก่อน +4

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ඊශ්‍රායල් වලට එන්ඩ කීයක් විතර යනවද. තෙරුවන් සරණයි ජයවේවා.

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 9 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් කියන්න ඕන දේ කියනවා අවංකව ගොඩක් වැදගත් උනා.දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා .

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 9 หลายเดือนก่อน +6

    අව්රුදු 50 න් ඉහල අයත් එන්න පුලුවන්ද මචං. ස්තුතියි.

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 9 หลายเดือนก่อน +1

    උබ මචන් හොද හදවතක් තියෙන කුහක ඉරිසියාකමි නැති මනුස්සයෙක් අැත්ත අැති සැටියෙන්ම කිවිවා..උතුරන්න හරියන්න ඔන සහෙදරයා.....👍

  • @shiranchanaka1107
    @shiranchanaka1107 9 หลายเดือนก่อน +5

    අනුන් කියන කතා අහන්නේ නැතුව රටකට ගිහිල්ල්ලම බලන්නම ඕනේ ❤

  • @chamenc3847
    @chamenc3847 9 หลายเดือนก่อน +1

    මේ දේවල් හැමදේම කියල දැනුවත් කරනවට බොහෝම ස්තුතියි ..ජේසු පිහිටයි ..,

  • @sudathfonseka6491
    @sudathfonseka6491 9 หลายเดือนก่อน +4

    වන්නි අපිත් එක්ක එකට හිටපු කොල්ලෙක් හැටියට ගොඩාාාක් සතුටුයි අද කරගෙන යන වැඩ පිලිවෙල දැක්කාහම මගේ හදපිරි සතුට ජයෙන් ජයම වේවා මගේ අශිර්වාදය ඔයාට බුදුසරණයි

  • @KelumSamarakoon-sg1xk
    @KelumSamarakoon-sg1xk 9 หลายเดือนก่อน

    අඩේ උඹ ඔක්කොම කියල දුන්නා අපිට අහන්න හිතුන ප්‍රශ්න සේරම කිව්වා tnks මචෝ

  • @slchinthaka6465
    @slchinthaka6465 9 หลายเดือนก่อน +3

    අඩෝ උබනම් සුපිරි අවංකයෙක් ❤

  • @VihagaNimsara-rw6ro
    @VihagaNimsara-rw6ro 9 หลายเดือนก่อน +1

    සුපිරිම කොල්ලෙක් මචන් උබ.බොක්කක් කොටින්ම කීවොත් ආදරෙයි බ්‍රදර් ☺️👍👍💪👌

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 9 หลายเดือนก่อน +14

    we love israyel from srilanka❤️❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน +2

      ❤️🙏

  • @prasannadias300
    @prasannadias300 8 หลายเดือนก่อน

    ගොඩාක් හොඳයි broooo uba නියම kollek..සුපිරි..ඉදිකිරීම් gana විස්තර ඇතුළත් vedeo එකක් ewanna පුළුවන් nam තෙරුවන් සරනයි ඔයාට

  • @praneethmadusanka6213
    @praneethmadusanka6213 9 หลายเดือนก่อน +8

    ලොකු අයියේ සෑහෙන්න වටිනවා ඔයාගේ පැහැදිලි කිරිම.. අපිත් ඇප්ලයි කරා සෙට් උනොත් එනවා 🇱🇰❤🇮🇱

    • @kumeeperera1898
      @kumeeperera1898 9 หลายเดือนก่อน

      කොහොමද apply කරේ..

    • @tharakaprasad9744
      @tharakaprasad9744 8 หลายเดือนก่อน

      Kohomada kare brother

    • @hemanthapradeep6130
      @hemanthapradeep6130 8 หลายเดือนก่อน

      කොහොමද අප්ප්ල්ය් කරේ

  • @user-sf6fe3jq2s
    @user-sf6fe3jq2s 9 หลายเดือนก่อน +3

    බුදු සරණයි ..ඔබතුමාට ගොඩක් පින්....

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 9 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම බොහොමයක් පිං. කියන්න වචන නෑ. සමහරු නම් හරි විස්තරයක් දෙන්නේ නෑ. තුනුරුවන්ගේ සරණයි මල්ලී. 🙏❤️

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ❤❤

    • @anthonynana9375
      @anthonynana9375 9 หลายเดือนก่อน +1

      Turunuwange pihita novei, juda desaya goda nagu Abramo, and Moses tumanlage saha juda desayen ipaduna Gesù ge phitai, Land of history. Turunuwange pihita lankawe desapaluwoanta kiyanna ekala hamadama pansal wadinawa,

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 8 หลายเดือนก่อน

    කොහොමත් අයියෙ ගොඩ යන්න නම් කට්ටක් කන්න ඕන සමහරු හිතනව නිකන් ඉදල සල්ලි හම්බ කරන්න ඔයාට ජය වේවා

  • @TheAyomini
    @TheAyomini 9 หลายเดือนก่อน +7

    මේ කියපු සියලුම දේවල් ඇත්ත.වෙන විස්තර හොයන්න උවමනා ණැහැ.ඊශ්‍රායල් එවන්න කියල සල්ලි ගොඩක් ගන්න එක ගැනත් දැනුවත් කරන්න pls.පවු අපේ මිනිස්සු.

    • @tharushikawindya8291
      @tharushikawindya8291 9 หลายเดือนก่อน

      ou man yanna hadanne laksha 35 k

    • @kumeeperera1898
      @kumeeperera1898 9 หลายเดือนก่อน

      ​@@tharushikawindya8291කොහෙන්ද..

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 9 หลายเดือนก่อน

      ලක්ශ 20ක් ඉල්ලුවා.. ඒකෙන් රජයෙන් ලක්ශ 8 ලෝන් එකක් ද්‍ර්නවා.. අපි 12ක් දෙන්න ඔනිලු..

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf 8 หลายเดือนก่อน

      API kawadda yane

  • @user-wd9kz4gz1i
    @user-wd9kz4gz1i 8 หลายเดือนก่อน +1

    Malli.wayasakiyenda.anna.puluwan.Aurudu.20.kenekta.Anna.barida.mokak.hari.job.akak.hoyala.denna.Alamayage.Amma.mama.pilithurak.bala.poroththu.wemi.Budusaranai.malli.oyata

  • @bandulathambugala9859
    @bandulathambugala9859 9 หลายเดือนก่อน +4

    ගොඩක් 🙏 ස්තුතියි.ඉතාම වැදගත් වීඩියෝ එකක්.

  • @Nishantha..-hs6ib
    @Nishantha..-hs6ib 9 หลายเดือนก่อน +1

    මම සාත්තුසේවා විබාගෙන් සමත් රජයේ කොස් එකෙන් පාස් ඒත් එන්න සල්ලි නෑ අයියා..රජෙයෙන් එවනකං බලා ඉන්නවා...දුප්පත් අපිට නෑ..ඉඩක්..

  • @nilukakumara7829
    @nilukakumara7829 9 หลายเดือนก่อน +4

    Good job සහෝදරයා බුදු සරණයි ❤

  • @Bokka861
    @Bokka861 4 หลายเดือนก่อน

    ගොඩා ස්තුතියි ගොඩාක් දෙවල් දැනගත්තා පිං ඔයාට එහෙ එන්න කෙනෙක් තමයි කිවෙ වැඩ අමාරැයි වැඩ කියලා දුන්නම වැඩ කරන එක අවුලක් නැ එහෙ ඉන්න ⁣කනෙක් කිවා වැඩ බැරිඋනොත් නැවත ලංකාවට එවනවද

  • @renukaperera6239
    @renukaperera6239 9 หลายเดือนก่อน +4

    හොද පැහැදිලි කිරීමක් .....ගොඩාක් ස්තුතියි ...බුදුසරණයි ..🙏🙏🙏

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ❤❤

    • @gdmdileekajayasinha891
      @gdmdileekajayasinha891 9 หลายเดือนก่อน

      Thank you..

    • @gdmdileekajayasinha891
      @gdmdileekajayasinha891 9 หลายเดือนก่อน

      Ape mahaththayath enna balan inne...Ai kenek..godak asawen inne...mama tikak bayawela hitiye uddaya nisa..vidio baluwada passe tikak hithata hodai...eth yanna awasthawak labeida danne na..godak pin vidio ekata...bs.

  • @manojasanka4586
    @manojasanka4586 9 หลายเดือนก่อน

    පොළොවෙ පය ගහලා ජීවත් වෙන සුපිරි කොල්ලෙක් බං උඹ .උඹට හැමදාම හරි යන්න ඕනේ.

  • @gamagegamage1302
    @gamagegamage1302 9 หลายเดือนก่อน +3

    ආදරෙයි ඊශ්‍රායල් ❤❤❤god bless israel

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk 9 หลายเดือนก่อน +1

    සමහරු කියනවා නේද රජයෙන් ඊශ්‍රායල් එවන ල0කාවේ අයව යුද්ධය තියෙන පැති වල කුශිකර්මාන්ත වැඩ වලට දානවා කියලා ඒ ගැන දන්නවද මච0.වීඩියෝ 👍👍👍

  • @dasunchamara7129
    @dasunchamara7129 9 หลายเดือนก่อน +5

    ජය වේවා සහෝ ❤️😊

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 หลายเดือนก่อน

    Patta video eka hode. Thanks a lot ❤❤❤❤Aiye mn qatar idala thiyanawa 2k .police report Onada e raten ganna. Kohomada eka karanne..

  • @SouthernProvinceCricketClub
    @SouthernProvinceCricketClub 9 หลายเดือนก่อน +4

    Israel කියන්නේ ලෝකේ තාක්ෂණය අතින් ඉහලින්ම තියෙන රටක් . ඔය වගේ රටකට යන්න ලැබෙන එකත් වාසනාවක්

  • @danushkaishuru8876
    @danushkaishuru8876 9 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරිමක් ❤️. apply කරපු අයට වටින අලුත් video එකක් තිබුනොත් දන්න👍❤️

    • @nuwandeshapriya7971
      @nuwandeshapriya7971 9 หลายเดือนก่อน

      Apply krta hambenne ne bro. Dawal hina dakinna epa. Yannama oninam deshapalane karana ekekge pukapasse palayan. Okkoma vacancy tika una bedagena. Widesha sewa eke online registration eka amu boruwak. Ubala eka gena balaporotthu tiyagena innawanam ubla paw

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y 9 หลายเดือนก่อน +6

    ගැහැණු අයට වේකන්සි තියෙනවද අදත් වටිනා වැඩසටහනක් ස්තූතිය 🎉

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ඒක පොඩ්ඩක් විදේශසේවා එකෙන් අහන්න බලන්න❤

    • @user-qm3pc9dn4y
      @user-qm3pc9dn4y 9 หลายเดือนก่อน

      @@israelsamaje ok

  • @user-ou1sz1oi6o
    @user-ou1sz1oi6o 8 หลายเดือนก่อน

    යලුවේ මටත් ඕන ගහක් ගලක් එක්ක උනත් හැප්පෙන්න පුලුවන් ඔයා කිව්වා වගේම ඕන වැඩක් කරන්න පුලුවන් ඔයා ගිය විදිය මටත් කියන්න ඔයාට ගොඩක් පිං ... මං දරුවෝ තුන් දෙනෙක් එක්ක පට්ට ගේමක් ගහන්නේ ලංකාවේ ...

  • @nishanthaamarasiri2365
    @nishanthaamarasiri2365 9 หลายเดือนก่อน +9

    ජාතියක් වසයෙන් ආඩම්බර යි

  • @harshitharanga4202
    @harshitharanga4202 9 หลายเดือนก่อน +1

    අයියේ යුද්ධය නැද්ද ..බය නිසායි අහන්නේ..ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ..ලංකාවෙන් එන අයට දැනගන්න...

  • @dammikasenavirathna2826
    @dammikasenavirathna2826 9 หลายเดือนก่อน +5

    සිංහල බෂාවෙන් පැහැදිලි කරලා කියන්න දේ තේරුම් ගන්න බැරි අය වෙන්න රටක ගිහින් වැඩ කරන්න හබවුනත් යන්න එපා මොකද එකෙන් වෙන්නේ ලංකාවේ වැඩක් පලක් කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කම්මැලි නැති මිනිස්සු ඉනව ,එහෙම මිනිස්සුන්ට යන්න ඉඩදිපල්ල , මොකද එහේ ගිලා නහයෙන් අඩන්න ගත්තොත් වෙන්නේ අයි ලංකාවේ උන්ට චාන්ස් නැතටම නැතිව යනවා ෂුවර්, අපේ සමහර මිනිස්සු යනකුට හෙනම හොදයි ගිහින් ටික දවසක් යනකොට ඉන්නේ කොහෙද කරන්නේ මොකද මතක නැ, එකෙන් වෙන්නේ හොදට වැඩක් කරන්න මිනිස්සු පවා අපහසු තාවට ලක්වෙනවා අපේ මිනිස්සුන්ට ආයි විස ලැබෙන එකත් අඩුවෙනවා නැතිවෙනවා , ලෝකේ කොහේ හිටියත් මහන්සිවෙලා වැඩක් පලක් කරන්න ඔනි දියුණු වෙන්න ඕනිනම්, ආගම දහම බාවිත කරන්න ඔනි ☸️✝️ ගුනයපත් කම තියෙන ඔනි , එහෙම නැති ඇතො කියලා දෙන්න දේවත් තේරුම් ගන්න දක්ෂ නැ එහෙම උන්ට පිට රටකට ගිහින් වැඩක් කරන්න කොහේත්ම පුළුවන් කමක් නැ,

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      @@israelsamaje පෝන් නම්බරයක් දෙන්න පුළුවන් ද?

  • @chamisri3777
    @chamisri3777 9 หลายเดือนก่อน +1

    කටාර්වල 59° ටත් ඉඳල තියෙනව අවුරුදු 9ක්. පුරුදු උනහම ගානක් නෑ

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 9 หลายเดือนก่อน +5

    අයියේ .මට දැන ගන්න ඕනු.රුමේනියාවේ සිට අපිට ඊශ්‍රායලයට එන්න බෑද..හරියටම මට එන ක්‍රමවේදය දැන ගන්නත් ඕනී.🙏❤️

    • @kusalthiranjeeva6958
      @kusalthiranjeeva6958 9 หลายเดือนก่อน +1

      රුමේනියාවෙ ඉන්නවනන් ඉතාලි පනින්න try එකක් දුන්නොත් මොකද ?.

  • @user-tl6tz1dt1v
    @user-tl6tz1dt1v 3 หลายเดือนก่อน

    Obata godak pin sahodaraya devipihitai ❤❤❤❤

  • @sangeethmaduranga8167
    @sangeethmaduranga8167 9 หลายเดือนก่อน +4

    බොහොම හොද විස්තර කිරීමක්..ස්තූතියි ❤

    • @israelsamaje
      @israelsamaje  9 หลายเดือนก่อน

      ❤❤

    • @user-hc1lk1xi7d
      @user-hc1lk1xi7d 8 หลายเดือนก่อน

      Construction genath video ekk krnko

  • @mpliliwathi948
    @mpliliwathi948 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති මල්ලි අපිව දැනූවත් කලාට හදවතින්ම දැනූවත් කලා බුදුසරනයි පරිස්සමින් ♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 9 หลายเดือนก่อน +6

    Good job❤❤❤❤

  • @user-vw9nt9vu9n
    @user-vw9nt9vu9n 9 หลายเดือนก่อน +1

    මල්ලි රැකියාවකට ඔය රටට ගන්න ගැහැණු අයගේ වයස කියද

  • @amilafernando9266
    @amilafernando9266 9 หลายเดือนก่อน +5

    What is the age limit for the job?

  • @sanjeewabandara3628
    @sanjeewabandara3628 9 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිම සුපිරි අයියා ජය වේවා ❤

  • @jagathsusantha2818
    @jagathsusantha2818 9 หลายเดือนก่อน +6

    ජයෙන් ජයවේවා

  • @dominicrookantha6252
    @dominicrookantha6252 4 หลายเดือนก่อน

    Tourist ඇවිත් Refugee gahagena කොහොමද work කරන්නේ කියලා විස්තර ටිකක් කියන්න

  • @THAMITHSAMANTHADISSANAYAKE
    @THAMITHSAMANTHADISSANAYAKE 20 วันที่ผ่านมา

    ජය වේවා අයියේ.....❤❤❤

  • @slweddingsongs5541
    @slweddingsongs5541 9 หลายเดือนก่อน +9

    එන්න බය නෑ. උන් කෝටා එක බෙදාගෙන. වෙබ් එකෙන් ගන්නේ නෑ😂😂😂😂

    • @madhusankabandara7967
      @madhusankabandara7967 9 หลายเดือนก่อน

      ඒක දෙසැම්බර් 1දා 12 න් පස්සෙ වැඩ කරන්නෙ නෑ කියලා තිබුනා

    • @nuwandeshapriya7971
      @nuwandeshapriya7971 9 หลายเดือนก่อน

      Meka hri bn. Mepara okkoma vacancy tika deshaplanen thamai danne. Mewa boru weda bn. Mita wada parliament eke inna eunta vacancy tika kelinma dunnanam

  • @vr8647
    @vr8647 7 หลายเดือนก่อน

    අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ එන මාර්තුවල මට ඔහේ එන්න අපේ නැන්දා කෙනෙක් උදව් කරනවා කිව්වා.ලක්ස තිස් අටක් යනව කිව්වාා කිව්වා.ජොබ් එක පලතුරු කඩන්න.වැටුප ලක්ෂ පහට වැඩියි කිව්වා.මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් මගේ ඇහේ.දකුණු ඇස ටිකක් බොඳ වෙලා වගේ පේන්නේ.අනිත් ඇහැ හොඳට පේනවා.අනිවාර්යෙන්ම මාව වෙඩිකල් වලින් පේල් කරයි නේද 😢.මට වෙන මුකුත් ප්‍රශ්නයක් නැහැ.හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්.

  • @thushanrajapaksha7667
    @thushanrajapaksha7667 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති අයියේ

  • @madhushanka188
    @madhushanka188 6 หลายเดือนก่อน

    මට තිබ්බ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් හම්බුනා. ගොඩක් ආදරේ යි❤️

  • @panapagefernando8055
    @panapagefernando8055 9 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරීමනම් සුපිරි....

  • @maheshgunarathna5469
    @maheshgunarathna5469 7 หลายเดือนก่อน

    සහෝදරයා ඊස්ශ්‍රාලයට එන්න කීයක් යනවද හරිම ගාන කීයද කියන්න සමහර උන් මෙහෙ ලක්ශ 25ක් විතර ඉල්ලනවා

  • @pkgsisil1328
    @pkgsisil1328 9 หลายเดือนก่อน

    ගොඩක් පිං සහොදරයා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවුරුදු 30 ම වැඞ කරනවා මම ලබන අවුරුද්දේ ජනවාරි 31 අයින් වෙනවා මය ඔය රටට එන්න පුළුවන් ද වයස මෙ අවුරුද්දේ දෙසැම්බර් 29 දාට වයස 50 ක් වෙනවා

  • @chandralakshmi7485
    @chandralakshmi7485 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ තියෙන ආර්ථික යුද්දෙට වඩා මෙහෙ කොයිතරම් හොඳද.අපි මෙහේ සතුටෙන් ඉන්නෙ .පුලුවන් අය එන්න කිසිදේකට භය වෙන්නෙපා.හැබැයි උපයන මුදල මෙහෙ ජොලි කරන්න නාස්ති කරන්නෙපා.ගොඩක් අය නිකං කාළකන්නි වෙනව බොන්න සෙට් වෙලා සහ ගෑණු සෙට් වෙලා.කල්පනාවෙන් වැඩ කළොත් ගොඩ යනව ශුවර්මයි

    • @tharindunilukshan8903
      @tharindunilukshan8903 9 หลายเดือนก่อน

      Ayye rajayen vitharada ewanne oheta 🙂

    • @chandralakshmi7485
      @chandralakshmi7485 9 หลายเดือนก่อน

      @@tharindunilukshan8903 ගෙන්නන අය ඉන්නව.රජයෙන් කිවුවට ඇමැතියගෙ ඩීල්.සල්ලි දීල තමයි එන්නෙ.ලක්ශ 35

    • @kumeeperera1898
      @kumeeperera1898 9 หลายเดือนก่อน

      එන මාර්ගය කියන්න pl..

    • @sugathpriyalal1785
      @sugathpriyalal1785 9 หลายเดือนก่อน

      👍

  • @kkdkoralage2790
    @kkdkoralage2790 8 หลายเดือนก่อน

    ලෙබනන් ජෝර්දාන් වගේ රටවල් සීත කාලයට ඉවසන්න බැරි සීතලක්.හැබැයි හොඳයි.වැඩට සීතල.

  • @user-iq6hl3nq1e
    @user-iq6hl3nq1e 5 หลายเดือนก่อน

    තියෙන්නේ එකම ප්‍රශ්නයයි..යුද්ධය තියෙන පැත්තට වැඩ කරන්න දානවද..

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 9 หลายเดือนก่อน

    මම දැනට ඉන්නෙ කුවේට් වල මම ගොඩක් ආසයී ඊශ්‍රායල් එන්න වයස බල්පානවද ගොඩක් istutii දැනුවත් කරාට බුදු සරනයී 👍👍👍🇱🇰 🇰🇼❤️❤️❤️

  • @sajeeradilshan4287
    @sajeeradilshan4287 9 หลายเดือนก่อน +1

    එකෙන්ම සුපිරි කොල්ලෙක්..

  • @user-tq4nc4ji3h
    @user-tq4nc4ji3h 4 หลายเดือนก่อน

    ඊශ්‍රායල් එන්න අනිවාරෙන් අධ්‍යාපන සුදුසුකම් බලනවද...? අනිවාරෙන් කෝස් එහෙම කරලා තියෙන්න ඕනේද..නැත්තම් එහෙම මොකුත් කරලා නැති කෙනෙක්ටත් එන්න පුලුවන් ද...

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 9 หลายเดือนก่อน

    ඔයාට ස්තුති ...ගැහැනු අයට මොනවගේ ඒවා ද තියෙන්නේ ..