Iron Dome සහ Iron Beam | යුදෙව්වන්ගේ ප්‍රභලතම යුධ පළිහ
ฝัง
- เผยแพร่เมื่อ 28 ม.ค. 2025
- Iron Dome සහ Iron Beam | යුදෙව්වන්ගේ ප්‍රභලතම යුධ පළිහ 👇👇
• Iron Dome සහ Iron Beam...
ඊශ්‍රායලය සතුරු රටවල් වලින් එල්ල වන ගුවන් ප්‍රහාරවලින් තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගන්න Iron Dome system එක ගැන (යුදෙව්වන්ගේ යකඩ වහල) ඔයගොල්ලෝ බොහෝ විට අහලා ඇති.
හැබැයි ඔයගොල්ලෝ දන්නවද යුදෙව්වන්ට මේ යකඩ වහල Iron Dome කියන අදහස ආවේ ඒගොල්ලන්ගේ බයිබලයෙන් කියලා
ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද දැන් ඊශ්‍රායලය Iron Dome System එකටත් වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහ නිරවද්‍යතාවයක් තියෙන Iron Beam නමැති නවතම ගුවන් ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා කියලා.
ඉතින් අද වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලය සතු මෙම අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක පද්ධති දෙක ක්‍රියාකරන හැටි සම්පූර්ණයෙන් විස්තර කරලා ඒ ගැන සවිස්තරාත්මකව වීඩියෝවක් කරන්න
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Follow my whatsapp channel
whatsapp.com/c...
Follow me on Facebook
www.facebook.c...
Follow me on Threads
www.threads.ne...
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#madujithsagara #ironbeam #irondome #israyel
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
Joined sir
ඊශ්‍රායලයට ඉතිහාසයක් නැහැ 😂..... ඒක සම්පූර්ණ වැරදි තොරතුරක්
We are in ❤
In ❤❤❤
Joined sir
මම අවුරුදු කීපයක් ඉදල ඊශ්‍රායලයේ ඉන්නෙ,මේ කියපු දේවල් ඇත්ත. මොකද යුද්දෙ සම්බන්ධව ලංකාවෙ නිව්ස් වල පෙන්නන නිසා අපේ හිතවත් අය සහ පවුලේ අය අපි ගැන හොයල බලන්න උනන්දු වෙනව. ඒත් ඇත්තටම මේ රට ඇතුලෙ ඉන්න මට යුද්දයක හැගීමක් ෆීල් වෙලාම නෑ. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මෙහෙ මිනිස්සුන්ට ඒක ගානක්වත් නෑ සහ එදිනෙදා වැඩ කටයුතු ඉතාම සාමාන්‍ය විදිහට කරගන යන එක.. ලෝකෙ ඕන රටකට යන්න පුළුවන් කම තියාගනත් මේ මිනිස්සු යන්නෙ නෑ. ඒකට හේතුව ඇත්තටම මේ යුදෙව්වො මේ රටට ආදරෙයි.
ඒ වගේම අරාබි රටවල් වල වගේ ගොං මෝඩ නීති මෙහෙ නෑ. ඕන කෙනෙකුට කාල බීල නිදහසේ ඉන්න පුළුවන්. ඕනම කඩේක මත්පැන් සිගරැට් වගේ ඒවත් තියනව. ඒ වගේම මේ සමර් එකේ ආරම්බයත් සමගම මෙහෙ කාන්තාවන් ඉතාම කොට ඇදුම් තමයි අදින්නෙත්. රජයේ ඔෆිස් වල කොට කලිසම් ඇදන් වැඩ කරන පිරිමි උනත් දැකගන්න පුළුවන්. මෙහෙ ඒ තරම් නිදහස්. පොලීසියෙ, හමුදාවෙ වැඩ කරන ගොඩක් අය, රැවුල් වවල ටැටූස් කරපු අය. තව ඕනම විදිහකට විනෝද වෙන්න පුළුවන් ඕනම දෙයක් මෙහෙ තියනව.
පබ්ලික් ට්‍රාන්ස්පෝට්, හෙල්ත්, එඩියුකේශන් වගේ ඒව ගැන කතා කරන්න දෙයක් නෑ.ඒ තරම් ඇඩ්වාන්ස්.
ස්තුතියි ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
දිවය ලෝකේ වගේ ඇති නේ බං ඔය රට.
♡
@@sahannawarathne449අත්තටම දිව්‍යලෝකයක්..ඇවිත්ම බලන්න ඕනෙ
බයිබලයෙ තියෙන ගොඩාක් කතා ඇත්තටම අද සිද්ද වෙනව , ගොඩක් අන්‍ය ආගමික අය බයියබලය කියවල නෑ , වීඩියෝඑකනම් නියමයි , ඊශ්‍රායෙල් විසින් ගාසාව දූලිකරනව කියල බයිබලයේත් සදහන්
මට ඒ කොටස එවන්න පුළුවන් නම්. Messanger එකෙන් එවන්න
අනිවාර්යයෙන්ම ඉදිරියේදී එසකියෙල් 38-39 හා ගීතාවලිය 83 සිද්ධවෙන්න ඉඩ තියෙනවා
බයිබලය කියන්නේ අජෙන්ඩා එකක් ද 🤔
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
මං බෞද්ධ වුනාට සෑහෙන ආසයි බයිබල් කියවන්න. Church වලට යන්න. බයිබල් එකේ කියන ගොඩක් දේවල් වෙලා තියෙනවා. අනාගතයේදී වෙන්නත් පුලුවන්.
නියමයි සර් නියමයි. සර් වැඩක් කලොත් ඒක අංගසම්පූර්ණ වැඩක් කියන එක දැන් නොදන්න ක්න්ක් නැති තරම් 🙏🙏🙏🙏
ස්තුතියි ❤️❤️❤️
"යුදෙව්වෝ පට්ටම ආගමික උනාට අන්ධ භක්තිකයෝ නෙමේ" ඒ කතාවට මාත් 100% ක් එකගයි
සුපිරි වීඩියෝවක්. මේ කාලේ trending යන topic එකක්. ඇත්තටම අපේ රට අපරාදේ කියලා හිතුනා 😢
අනිවාර්යයෙන් ම ❤️❤️
ඇත්ත.
මං කල්පනා කරේ ලංකාවෙ කවුරැහරි ආගමික පොතක තියන දෙයක් මෙහෙම කාලෝචිතව ක්‍රියාත්මක කරන්න ගියොත් ඒ මනුස්සයට අත්වෙන ඉරණම ගැන. 🤦♂️
එත් වැඩක්නැ
ගොඩක් ස්තුති යි සහෝදරයා මට මේ ගැන දැනගන්න ලොකු ඕනකමක් තිබුනා . ඔබ ඉතා හොදින් පැහැදිලි කලා . යේසු පිහිටයි
❤️
අයන් ඩෝම් අයන් බීම් ගැන දැකපු සුපිරිම වීඩියෝව තමා මේක ❤
❤️❤️ watch my other videos too🤝
ඉශ්‍රායලය සුපිරි රටක් වගේම සුපිරි ජාතියක්
මෙයාල ලෝකයේ බලවත්ම ජාතියක් වන බව බයිබලයේ ලියල තියෙනවා
❤️ මගේ අනිත් වැඩසටහනුත් බලන්න
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Good presentation thanks for educated us on present war technology
❤️
මම ජාත්‍යන්තර සබදතා විෂය ඉගෙන ගන්නා සිසුවෙක්.මෙම වීඩියෝ ඉතාම වැදගත්.ස්තුති
නියමයි ❤️❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
අධිමාත්‍ර දැනුම් අරිශ්ඨ තියන බෙහෙත් ගබඩාවක් මේක. සර්ට siliver play එක එක එනවා දකින එක මගේ ලොකුම ආසාවක් ❤❤❤
❤️❤️❤️ඒ වචන ටිකට
ඔබ අපව දැනුවත් කිරිම ගැන මම ඉතාමත් වාසනාවන්ත කෙනෙක් ඉතාමත් පැහැදිලි ව අපව දැනුවත් කිරිම ගැන ඔබ ට බොහොම ස්තුතියි තවත් අපිට එවැනි වැඩසටහන් බලන්න දාාන්න ඔබට තෙරුවන් සරණයි .
බොහොම ස්තුතියි . Share among others ❤️❤️❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
අවුරුදු දහස් ගණනකට පෙර බයිබලයේ කියා තිබෙන දේ ඉටු වෙන ආකාරයයි අපි මේ දකිමින් සිටින්නේ..🇸🇻
මොකක් ද මිත්‍රයා ඒ ?
අපිත් දියුණුයි ධම්මික පැණිය කැලණි ගගේ පා කල කොරෝනා මුට්ටි කැලණි නාගයා රාවණාගේ නැගිටීම දියසෙන් පහලවීම එකී නොකී බොහෝ දේ අපි සොයා ගත්තෙ
ඒකනේ ඒකනේ
Aniwaryen pisso inna
🙏👍❤️🪐🇲🇵🇱🇰
හරිම පැහැදිලිව විස්තර කරා.ජය❤❤❤
බොහොම ස්තුතියි. Check my other videos too ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
සර්ගේ වීඩියෝ අහන එක මනස නිවෙන දෙයක්. පාන්දර 1ත් පහුවෙලා මම මේක බලන්නේ මේ. බොහෝම ස්තුතියි සර් ❤
ඒක නම් සුපිරියක් ❤❤❤❤
ස්තුතියි මල්ලි ❤️❤️❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
ඊශ්‍රායලේ ඉන්න අපේ උන් ටික සර්ට එකෙන්ම ආදරෙයි ❤️❤️❤️
❤️❤️
What an amazing video. මාරම ආසාවෙන් බැලුව වීඩියෝවක් ❤❤❤
බොහොම ස්තුතියි ❤️
අඩේ මේ ගැන මුකුත්ම අපි දැනන් ඉඳලා නෑනේ බලනකොට. Thousand thanks for sharing this video sir ❤️
ඇත්ත ඇතිසැටියෙන් කියන අපේ කාලේ ගුරුවරයා ❤❤❤❤. සර්ගේ වීඩියෝවක් බැලුවා කියන්නේ දැනුම් සයුරේ දියබුං ගැහුවා වගේ තමා. ❤❤❤
බොහෝම ස්තුතියි ❤️
Thanks for sharing important information.
මගේ අනිත් වැඩසටහනුත් බලන්න
Interesting explanation. What are your other programs?
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
ගොඩක් වැදගත් තොරතුරු දැනගන්නට පුළුවන් උනා.ස්තූතිය ඔබතුමාට
ස්තුතියි ❤️ share this video among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
හොඳ දැනුමක් ගත්තා.බෙහෙවින්ම ස්තුතියි .👍
❤️
දැනුවත් කලාට ස්තුතියි මේ වගේ තොරතුරු ඉදිරියටත් දෙන්න බුදු සරණයි.
Keep connected ❤️❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Thank you very much for your information.
You are welcome❤️
ඉතාම වටිනව වීඩියෝව. ස්තුතියි!
ස්තුතියි . Share this video among others
හොද පැහැදිලි කිරිමක්.
ස්තුතියි . Share this video among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Super informative video
Well done sir ❤❤❤
Excellent presentation boss. You are the best 💪💪💪💪
Thank you sir..
Israel වල දියුණුව බලනකොට අපේ රට කොතනද කියලා හිතෙනවා 😢
1949 සමහර රටවලින් ඇවිත් පදිංචි වෙනකොට ගොඩක් දුෂ්කර කාලයක්ලු ඒ අය ගත කලේ.ඒ කාලේ අපේ රටෙි කොච්චර සම්පත් තිබුනද..කැම බීම කොච්චර තිබුනද..
එහෙම දූෂ්කරව ගොඩ නැගුව ඊශ්‍රායලය අද ඉන්න තැන..අපේ රට අද ඉන්න තැන 😢
ඇත්ත
Share this among others 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Very excellent explained
Thanks for your information
Thanks a lot
Watch my other videos too 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Thanks. Very good explanation.
Thanks ❤️ share among others
ගොඩක් වැදගත් වටිනා සවිස්තර ඉදිරිපත් කිරීමක් ! බොහොම ස්තූතියි.
ස්තුතියි . Share this among others 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Super amazing exciting video ❤️❤️❤️🎉🎉🎉😮😮😮
I have no wards to appreciate, thank you very much you your explanation, God bless you,
For
❤️❤️
Proud to be a member of this golden channel ❤️❤️❤️
Well done
❤️
Best... Thanks brother❤❤❤❤❤
Most welcome 😊❤️
නියමයි සර්
ස්තුතියි සුමුදු 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
The best video regarding iron dome and iron beam ❤❤❤❤
Now you have become a brand sir
The best video I have ever seen regarding israel iron dome and iron beam ❤❤❤
❤️❤️❤️
Woooow, wonderful video 🙂🙂🙂🙂🙂
Thanks a lot
Share among others ❤️
Great overview
ස්තුතියි ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Great and super interesting video. You explained this amazingly ❤️❤️❤️
This is absolutely an timely video
Respect your effort genius. You explains these facts clearly correctly and simply. Love to watch your videos ❤️❤️❤️
❤️❤️
Amazing talented person thank you blessing ❤️ 🙏❤️🌹👍🇱🇰
Thanks brother ❤️
Watch my other videos too 🤝
Excellent explained thank you so much ❤️
Thanks a lot. Share this among others 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Excellent presentation ❤️❤️❤️🤝🤝🤝
No politics, no hatred but 100% knowledge ❤️❤️❤️❤️
Good
Thanks❤️
අපේ පසුබෑම පිලිබදව කතා කරන්නම ඕනේ. ඒක ඊලග පරපුරවෙනුවෙන් හරි. මේක කකුලුවෙකුට කෙලින් යන්න කියනව නොවේ. මේක අහන නව තරුන පරපුර මේ රට වෙනස් කරයි. අපි ඔවුන්ට මග පෙන්විය යුතුයි. අදුරෙ නොයිද පහනක් වෙමු ඔබතුමන් වගෙ. බුද්ධිමතුන්ට එය කල හැකියි. ❤❤❤❤🎉🎉🎉
එය සදහාමයි මම මේ වීඩියෝ කරන්නේ. Share these among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
සර් දැනුව ලබා දුන්නාට ස්තුතියි
බොහොම ස්තුතියි . Share this video among others 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Best of the best 💪💪💪💪
Thanks a lot
මදුජිත් සර්ගෙ චැනල් එකට දැන් ඇබ්බැහි වෙලා 🥺❤😍
❤️❤️ ඒවා හොද ඇබ්බැහිවීම්
@@MadujithSagara ඒකනම් ඇත්ත 🤩🤩🤩
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
සුපිරියක් සුපිරියක් ❤❤❤❤. අපේ සර් කලොත් සුපිරියක් ම තමා
❤️❤️
Supiri video eka 😊😊😊😊
❤️❤️
ජයවේවා iisrayal
❤️
මටනම් හිතෙන්නෙම දැනටමත් iron beam system එක පාවිච්චි කරනවා. යුදෙව්වෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ. අයින්ස්ටයින්, මාක් සකර්බග්, ස්ටීවන් ස්පිල්බර්ග් ඔක්කොම යුදෙව්වෝ. හිට්ලර් ඔච්චර යුදෙව්වන්ට බය එයාලගේ දැනුම නිසා
අනිවාර්යයෙන් ම ❤️
APE RATA DIYUNU NOWANNE BAWDDHA RATA YEI PAMPORI GEHUWATA PANCHA SHEELAYA NORAKINA NISAI. SEMA THENAKAMA BORUWA, IRISIYAWA ETHULU PASPAWWALIN PIRILA. PRADANAMA DE PURAJERUWA. THAMAN VISINMA MAL MAALAYA DAAGANNAWA. ISRAEL OBA KIYANA THARAM BALAWATH NAM AHINSAKA DARUWAN, KAANTHAWAN ETHULU WAYASAKA UDAVIYA 34,000 TA VEDI PIRISAK ITHA AMANUSHIKA LESA GAATHANAYA KARANNE EI. UNGETH VEDIPURA THIYENNE PURAJERUWA PAMANAI. ANYWAY, WE'LL WAIT AND SEE.
Ha 😂api danne na ne
කාලෝචිත වීඩියෝවක් සර්. Premiere එකේ ඉදන් comment කලේ මේ. අනිවාර්යයෙන් වීඩියෝව බලලා share කරන්නම් ❤❤❤
❤️❤️
මම ඉන්නේ Israel වල හිටපු හමුදා ජෙනරල් කෙනෙක්ලග. ඒයාලා කියන දේවල් අහද්දි අපි මොක්කුදකියලා හිතෙනවා. මොකද Mossad එකම තමා Hamas,Isis ඒ ඔක්කෝම හැදුවේ.සිරියාවල Isis point ඒකට පහර දුන්න වෙලේ Isis කියලා හිතුවට එතනදි තමා දෙලොවරත් වෙලාතියෙන්නේ air missiles ඒකින් දුන්න ප්‍රහාරයකින් 45 මැරුනා.45න් 22 ම Israel ident card හම්බවෙලා. Iron dome එකෙන් අභ්යාවකාෂේ දී Iran missiles පිපිරෙව්වා.
ස්තුතියි මේ comment එකට 💪
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
You are Great
❤️❤️ share among others ❤️
බොක්කේ ෆිට් එකක් හම්බුනාම, මචං Madujith බොසාගේ වීඩියෝ බලනවද අහන අය කෝ ❤️❤️❤️
අඩේ සිරා කතාව ❤️
❤❤❤❤
❤️❤️❤️
Definitely ❤❤❤
බර අවියක් තනිකර
Magnificent video ❤❤❤❤
Best of the best
බොහෝම ස්තුතියි ❤️
Share among others
Love to watch your videos ❤❤
ඉස්රායලටයත් එක්ක සටන් කරන්න අමාරැයි මොකද ඒක..අහන්න වෙන්නෙ ස්බාදර්මයෙන් ඒ තරමි බඅලවත් ස්රයලයට ජය වෙවා❤❤
❤️
Amazing amazing amazing 🙏
Share among others ❤️
Excellent explanation
Thanks ❤️
Share this video among others 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
22:20 ඒකට හේතුව බෞද්ධ කම, වෙන මුකුත් නැහැ. ප්රඤවෙන් හිතලා බලන්න ❤️
හැම දේටම එකම හැන්දෙන් බෙදන්න එපා
Brilliant video ❤❤❤❤
❤️❤️ watch my other videos too🤝
බොහෝම ස්තුතියි මේ දේවල් අපි එක්ක බෙදාගන්නවට ❤️
Thanks for this knowledge ❤
❤️❤️
The greatest video ever on iron beam and iron dome 💪💪💪💪
🤝🤝
නියමයි
thanks
This is clean knowledge ❤️❤️❤️
❤️
Thorah Elevation. God bless Israel Sabbath Shalom peace be with you and your family and friends
❤️❤️ share this video among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Great
ලෝකෙ ගොඩක් cutting edge technology මුලින්ම පාවිච්චි කරන්නෙ military වලින් . ඒ නිසා පුළුවන් නම් military technology ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න. Fighter jets , air craft carriers , nuclear submarine , destroyers , hypersonic missile , tanks and armored vehicles වගේ ලොකු range එකක් තියෙන මාතෘකාවක්
හොද අදහසක් ❤️
අනිවාර්යයෙන් කරන්නන්
Share this video among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Very good
Thanks
Watch my other videos too 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Well explained ❤❤❤
❤️
Now, this channel has become a philosophical religion 🙏🙏🙏
This is our knowledge bank Madujith Sagara 💪💪💪
❤️❤️
සුපිරි 💥💥💥💥💥
❤️❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
ආසාවෙන් බලපු වැඩ සටහනක් නියමායි .
❤️❤️
THANKS..
ස්තුතියි . Share this video among others
Respect sir ❤️❤️❤️
Share among others 🤝
සුපිරි❤❤
ස්තුතියි . Share this video among others
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Thanks.... Watinaa adahas...🙏🙏🙏🙏🙏🙏
Thanks. Check my other videos too 🤝
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Niyamaii ❤️
Thanks ❤️ share among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
ගින්දර වීඩියෝ එක. අන්තිමට අපේ රට ගැන දුකත් හිතුනා 😢
ඇත්ත
ඊශ්‍රායලය එතන ඉන්නකොට ලංකාව රාවනාව නැගිට්ට වන්න හදනවා.😅😂
😂
😂😂😂😂
I have a huge respect to you for making high quality content for us to watch. 🙌
Yes may be we are a small audience but the value we get here is more than millions of dollars.
Thank you💚
Thanks brother. Share this video among others ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
Aperate palakayo
Pattama horu
Lokayenma Anka 01ta
Ratawal Daka sanskrute wanawanama tharum aragana wada karanna purudu wanna
සිංහල fonts භාවිතා කරන්න කාරුණික වන්න
Obathuma.hitehasaya.denagena.kiyawanna..niyama.udeowo...lsreil.jayawewa.
සිංහල fonts use කරන්නකො. Unable to read or understand
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
මම සොයා උන්නු දැනුමක් ඔබ දුන්න ස්තුතියි
බොහොම ස්තුතියි
අනෙකුත් videos බලන්න ❤️
මේ වැඩසටහනත් බලන්න
ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html
සර් ඇමරිකාවෙ තියෙන ජාන ඉන්ජිනේරු විදයාව ගැනත් video එකක් ඕනි 😊
කරන්නම් ❤️. ඒ වගේ තව ඕන ඒවා මට message කරන්න. Join with my telegram group 🤝