ඊශ්‍රායල් ඇවිත් හිරේ යනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Welcome to my channel
    🔰I am a TH-cam content creator .Iam from Srilanka. I create useful videos for society and for those who want to learn about Israel.
    🛑MY FACEBOOK PAGES LINK
    ✅www.facebook.c...
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY FACEBOOK GROUPS LINK
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY TikTok
    ✅ www.tiktok.com...
    🛑 EQUIPMENT USED FOR VIDEO
    🔰GoPro Hero- 9
    🔰canon ESO 250D Camera
    🔰K9 Wireless microphone
    🛑VIDEO EDITING APPLICATION
    🔰premiere pro
    🔰Davinci resolve
    🔰CapCut
    🛑WhatsApp-0586810003(Israel)

ความคิดเห็น • 281

  • @professordisanayaka9983
    @professordisanayaka9983 4 หลายเดือนก่อน +52

    අයියා මම Construction ආවේ දැන් මාසයක් වෙනවා ඇවිත් හිතාගන්නවත් බැරි දෙයක් වුනා මාව Construction දැම්මේ නැහැ මට අපේ බොස් මගේ හොදම යාලුවො හතර දෙනා තොරාගන්න කියලා SANO කියන Company එකට දැම්මා ඇත්තටම හිතාගන්නවත් බැහැ මාර තැනක් තුන්වෙලම අපිට කන්න දෙනවා හැමදේම දෙනවා ගෙදර ගෙනත් බොන්න fresh වතුර ටික පවා දෙනවා මම Electric fork lift එකක වැඩ මේක වෙයාර් හවුස් එකක් පඩියට අමතරව ටාර්ගට් තියෙනවා ඒවට වෙනම ගෙවනවා මාරම තැනක්
    සෙට් වුනෙ සෙට වුනෙත airport එකේදි මාර සිදුවිමක වෙලා. පඩිත් ශේකල් 14000 ක් විතර ලැබෙනවා ඉන්නත් හොදම තැනක් ලැබුනා ඇත්තමයි හරිම හොද මිනිස්සු පිරිසක් ඉන්නෙ අපේ company aka මාරම welcome එකක් දෙන්නෙ අපිට.අපයි තමයි පලවෙනි ශ්‍රිලාංකිකයො මේ company එකේ. ජයවේවා අයියා. මේ පැත්තෙ ආවොත් අපිවත් බලලා යන්න එන්න.අපි වැඩ හොද් හස්රොම් වල

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම දවසක එන්නම්❤පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න මචං.❤❤

    • @professordisanayaka9983
      @professordisanayaka9983 4 หลายเดือนก่อน +2

      @@israelsamaje අනේ thank you අයියා 🙏🏻 ඔයාලත් පරිස්සමෙන්

    • @user-oh3lv8tl9i
      @user-oh3lv8tl9i 4 หลายเดือนก่อน +1

      Matatt anna bari weidaa aiye

    • @kumaraweerakoonweerakoon3108
      @kumaraweerakoonweerakoon3108 4 หลายเดือนก่อน +1

      Malli math enna inne spot ekak denna ok

    • @SunilPremachandra-bq8od
      @SunilPremachandra-bq8od 4 หลายเดือนก่อน +1

      Number eka denwd

  • @mykitchenlife5122
    @mykitchenlife5122 4 หลายเดือนก่อน +12

    ඇත්තටම හොද ඉදිරිපත් කිරීමක් ඊශ්‍රායලයට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බොහොම අගෙයි ගොඩාක් ස්තුතියි පුතා ❤❤

  • @ruwanpradeep2543
    @ruwanpradeep2543 3 หลายเดือนก่อน +5

    සහෝදරයා උඹ හොඳ ⁣පපුවක් තිබෙන සිංහල කොල්ලෙක් බව දැනෙනව උඹේ කථාවෙන්. ඇත්ත කියන උන් බොහොම අතලොස්සක් පමණයි ඉන්නෙ. දන්න ඇත්ත දේ කියල දීපං . ඒක පට්ට.🙏 සහෝදරයා උඹට තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ස්තුතියි❤️❤️

    • @ruwanpradeep2543
      @ruwanpradeep2543 3 หลายเดือนก่อน

      @@israelsamaje 👍🙏💋

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 หลายเดือนก่อน +1

    හොඳ දරැවෙක් පුතා ඔයා. හොද උපදෙස් අවවාද අනිත් අයට දෙන්නේ. එහෙම අය හරිම අඩුයි. වාසනාවන්ත අනාගතයක් පතනවා පුතේ ඔයාට. බුදු ස

  • @asankaruwan1929
    @asankaruwan1929 4 หลายเดือนก่อน +15

    ලංකාවෙහුත්තිගේ පුතාලා කොහේ ගියත් ගියපු පාර ඉවර කරනවා.තව එකෙක්ගේ අවස්ථාව නැති කරනවා කාලකන්නියෝ.

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน +1

      ❤️❤️🙏

    • @bluemountainRocks
      @bluemountainRocks 3 หลายเดือนก่อน +1

      එ මල්ලි ශ්‍රීලංකාවේ සින්හලයා ගෙ ගතිගුණ එය කොහෙ ගියත් එහෙමයි
      ප්‍රවෙසම් වන්න අපෙ එවුන් ගෙන්

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. 3 หลายเดือนก่อน +5

    මැදපෙරදිග තියෙන හොඳම රට ඊශ්‍රායලය ❤ 🇮🇱,අපේඋං මොකට සවුදි වගේ රටවල් වලට ගිහිං බලුදුක් විඳින්නේ 😢

  • @priyanika3629
    @priyanika3629 3 หลายเดือนก่อน +3

    මේවා සාමාජ මාධ්‍ය වලට මුදා හරින්න ඕනා දේශපාලුවෝ හොද නෑ කියලා රටින් පනින අපේ අයට දැන තේරුමි කරන්න ඕනා ස්තුතිය

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 3 หลายเดือนก่อน +3

    මම මේක ලියන්න හිතුවේ ජොබ් අමාරුයි කියලා යන්න හදන අය වෙනුවෙන් මම සයිප්‍රස් ඉන්නෙ මහළු නිවාසෙක 10 ක්‌ ඉන්නව මහල්ලෝ, තුන්දෙනෙක් වැඩ කරනව නමුත් රෑ දවල් දෙකේම වැඩ මම විතරයි, මාසෙට එක නිවාඩුවයි ඒත් උදේ වැඩ කරලා 9.30 ට යන්නෙ 5 ට එන්න ඕන පැය 8 ක්‌ වගේ නිවාඩුව, විශේෂ නිවාඩු එකක් වත් ලැබෙන්නෙ නෑ ඇස්ට්‍රා මනි දෙන්නෙත් නෑ, දැන් අවුරුදු,5 ක්‌ ඒ විදියට වැඩ කරලා තියෙනවා ලංකාවට ගියෙත් නෑ තව, පඩිය ලංකා මුදලින් ලක්ෂ 2 යි 10 ක්‌ වගේ වයි පයි වලට යුරෝ 30 ක්‌ යනව මගේ මුදලින් උයන් කන්නෙ, ළමයින්ට ඉගැන්වීම මගේ අරමුණ නිසා ඒ කැප වීම කරන්නෙ

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      සියළු බලාපොරොත්තු ඉටුවේවා🙏❤️

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 3 หลายเดือนก่อน +1

    Perfect Explanation Malli. Every word said is 100% true

  • @rajithagalbadaarchchi4370
    @rajithagalbadaarchchi4370 3 หลายเดือนก่อน

    ප්‍රථමයෙන් ඔබට බොහොම ස්තුතියි..🙏🙏❤️
    මොකද මමත් දැන් ඉන්නේ ඊශ්‍රායලයේ මම ඇවිල්ලා මාස 5 විතර වෙනවා.
    මම මේ රටට ඒමට පෙර ඔබගේ වීඩියෝ බලලා ගොඩක් කරුණු ලබා ගත්තා ඒ වගේම මේ රට සහ රැකියාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා.
    ඒ වගේම මෙම වීඩියෝවේ ඔබ පැවසූ පරිදි ලංකාවේ දෙදෙනෙක් ලංකාවේම කාන්තාවක් විසින් ලංකාවේ වැඩ කළ අනිත් කෙනාවට රැකියාව අහිමි කිරීමේ කනගාටුදායක සිද්ධියක් වාර්තා විය.
    මේ රටේ වැඩි කාලයක් සිටි කෙනෙක් විසින් අලුතෙන් රැකියාවට පැමිණි කෙනෙකුට මෙලෙස රැකියාව අහිමි කිරීම ඉතා නින්දිත විලි ලැජ්ජ නැති බලුම බලු වැඩක් ලෙසයි මම නම් දකින්නේ...
    ඔබට බොහොම ස්තූතියි..🙏❤️❤️

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 3 หลายเดือนก่อน +2

    Athi uthum hamaslata jayaveva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IranganiMalwaththa-lr9si
    @IranganiMalwaththa-lr9si 4 หลายเดือนก่อน +5

    මම කෙයාගිවර් කෙනෙක්.මල්ලි ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත.මම මාර විදිහට මානශික පීඩනයකින් ඉන්නෙ.

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      ❤❤

    • @induminiliyanage7720
      @induminiliyanage7720 4 หลายเดือนก่อน

      ඇයි මානසික පීඩනයෙන් ඉන්නෙ

    • @nishanthigamage1449
      @nishanthigamage1449 4 หลายเดือนก่อน

      ඔයාට පුළුවන් උදව්වක් කරන්නම්

    • @MohammedFaalil
      @MohammedFaalil 3 หลายเดือนก่อน

      ،ඇයි ඊශ්‍රායලය හොඳම රටක් නෙ

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 3 หลายเดือนก่อน +7

    Israel ට ජයවෙවා 💞

  • @sumangaofficial3933
    @sumangaofficial3933 3 หลายเดือนก่อน +1

    අය්යේ. මට දැනගන්න පුලුවන්ද isreal එන හැමෝම කාට හරි ලක්ෂ ගණන් ගෙවලාද එන්න ඕනි. මොකද අහන අහන හැම කෙනෙක්ම කියන්නේ apply කරාට වැඩක් නැ කියලා. මගේ යාලුවෝ ඉන්නවා හැමෝම තාම ගියේ නෑ. දෙන්නෙක් විතරයි ගියේ. එගොල්ලොත් ල්ක්ෂ 35ක් විතර දීල isreal ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් reply ඕනී.

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 4 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක් අයියා එත් අපිත් කෘෂිකර්ම එන්න බලන් ඉන්නේ නමුත් දැන්නම් එන්න පුළුවන් වෙයිද කියලත් බයයි අපේ ගිය අයගේ වැඩ නිසා

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 3 หลายเดือนก่อน

    Sahodaraya mama vdo.balanawa eth awankawma oyatharam hoda manussayek mama dakkenaaa ..budusarani

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @dissanayakanew3543
    @dissanayakanew3543 3 หลายเดือนก่อน

    VERY BEST ADVICE TO US.

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 3 หลายเดือนก่อน

    Ekenma thiththa aththa katha karana wgema supiri hadawathak thiyena supiri kollek uba❤️

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @Niludilrukshi487
    @Niludilrukshi487 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති අයියා...❤ මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා සුපර් මාකට් වලට එන්න ... පරිස්සමෙන් ඉන්න .. බුදු සරනයි ❤

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      ❤❤

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 4 หลายเดือนก่อน

      Super market walata genawanawaa kiyalaa giya tikay hora kalaa

    • @chamariwellappulige
      @chamariwellappulige 4 หลายเดือนก่อน

      Super market walata interview karanawada dan

    • @dammivithanage526
      @dammivithanage526 3 หลายเดือนก่อน +1

      සුපර්මාර්කට් වලට ඇප්ලයි කරන්නෙ කොහොමද. කියන්න පුලුවන් ද ස්තුතියි 🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 หลายเดือนก่อน

    මම එනකොට.මෙහේ හිටියේ 3000/විතර ලංකාවේ කෙනෙක් .දකින්නත්.ආසයි..දැන් .නම් ඉහේ කෙස්.ගානට.ඉන්නව

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 3 หลายเดือนก่อน +1

    ඊශ්‍රායලයේ ලංකාවේ අය ඉන්නේ 8000 ක් විතර එහෙත් මැදපෙරදිග ඉන්නවා මිලියනයක් විතර ඒ නිසා ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මැදපෙරදිග සිදුවිම අඩුයි

    • @Jagas-Journey
      @Jagas-Journey 2 หลายเดือนก่อน

      රිසානා නාෆික්ව මැරුවෙ ඊශ්‍රායල් කියන රටේද???

  • @ElgaRodrigo
    @ElgaRodrigo 3 หลายเดือนก่อน +1

    Mama isreal Jerusalem 2006 awe.8 year shalom isreal. Thang italy

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️අපිත් ගන්නෝ🤣

  • @Musicwld
    @Musicwld 3 หลายเดือนก่อน

    එලාත්වල පෝන්, ලැප්ටොප් මිල ගනන් සහ මිල අඩුවට ගන්න පුලුවන් ශොප් ගැන වීඩියෝවක් ඕන.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน +3

    එක එක මනුෂ්‍යයන්ගේ සිත් ගන්නා සුළු කතාවලට රැවටිලා රටකට යන්න එපා. ඔවුන් ඕගොල්ලන්ව සවුත්තු කරලා අඩු වැටුපට වාල්ලු වගේ කතා කරල පහත් කරලා විකුණන්නේ. ඒක නිසා තානාපති කාර්යාල හරහා පමණක් යන්න

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      මම ඇහුවමයි තානාපති කාර්යාල හරහා ජොබ් දෙනව කියලා😂

  • @AMany-s5b
    @AMany-s5b หลายเดือนก่อน

    බුදු සරණයි

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    සුපිරි ❤👍

  • @sriyalathakaluarachchi5073
    @sriyalathakaluarachchi5073 3 หลายเดือนก่อน

    Sahathika aththa kathava malli. Budusaranai..

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 หลายเดือนก่อน

    Oba hariyatama hari putha mamath uthuru israel wala lebanan bodre maloth tharshhiya wala enne oya dunne awawadaya pahadirli ketema hari hoda deyak ena ayata ho enna enna ayata sthuthi obata

  • @M.G-c6l
    @M.G-c6l 3 หลายเดือนก่อน +1

    aiya mn evith masa 2i padiya denne mun Barak kiyana paraya .mata shekel 2890i masetama

  • @SujithSujith-b6k
    @SujithSujith-b6k 4 หลายเดือนก่อน +2

    අයියේ ඔයා චැනල් එක දිගටම කරන්න

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤මම කිවෙ ඊශ්‍රායල් එන්නෙ කොහොමද කියලා විඩියෝ දාන්නැ කියලා❤❤

  • @sumuduchinthaka8431
    @sumuduchinthaka8431 3 หลายเดือนก่อน +1

    අය්යේ food city ජොබ් ගැන විස්තර ටිකක් කියනවද?

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      හරි බං❤️❤️🙏

  • @niranjanwijenayake9951
    @niranjanwijenayake9951 4 หลายเดือนก่อน +1

    ජයවේවා වන්නි අයියා...

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      ❤මල්ලි

  • @perera9101
    @perera9101 3 หลายเดือนก่อน +1

    මේ බොරො ඔයා දිගටම විඩියො කරන්ඩ ඔයාගේවිඩියෝ අද ඉයේන්වේයි බලන්නේ ඔයාදිගටම කරන්ඩ ශක්තිය ලැබෙවා

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน +1

      සුතුතියි❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරණයි

  • @ThePeacelover777
    @ThePeacelover777 3 หลายเดือนก่อน +1

    මැදපෙරදිග රටවල ශ් රී ලාංකිකයන් කී දෙනෙක් සේවය කරනවාද, ඉස්රාහෙල් කියන මේ ඉඩම් කොල්ලකරුවන්ගේ රටේ කී දෙනෙක් ඉන්නවද

  • @AselaDilhan1993
    @AselaDilhan1993 3 หลายเดือนก่อน

    Vacation Yana video ekak karannakoo aiyee

  • @dineshnilantha3810
    @dineshnilantha3810 3 หลายเดือนก่อน

    Super market වලට gannawada aiye.. කොහොමද appy කරන්නේ ..

  • @ChinthakaChinthaka-wf8fm
    @ChinthakaChinthaka-wf8fm 3 หลายเดือนก่อน

    Niuamai aiya

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 3 หลายเดือนก่อน +1

    niyamai

  • @ShanthaKumara-zt1pw
    @ShanthaKumara-zt1pw 3 หลายเดือนก่อน

    Well done machan

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @tsroshantharoshantha8471
    @tsroshantharoshantha8471 4 หลายเดือนก่อน +1

    Super

  • @KumaraLiyanage-h6k
    @KumaraLiyanage-h6k 2 หลายเดือนก่อน

    Malli mama caregiver course eka Kala... Eth enna Beriuna den construction enna hadanne... E ewilla caregiver Walata maruwenna berida.. Oyata budusaranai....

  • @tangaveluthavamani7712
    @tangaveluthavamani7712 3 หลายเดือนก่อน

    Very nice lsrael 🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @nisansalajayawickrama5453
    @nisansalajayawickrama5453 4 หลายเดือนก่อน

    ❤thanks

  • @lahirumadushanka2340
    @lahirumadushanka2340 4 หลายเดือนก่อน +2

    Jawa wewa

  • @user-eb8st5cf2r
    @user-eb8st5cf2r 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි අයියේ.

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      ❤❤

    • @user-eb8st5cf2r
      @user-eb8st5cf2r 4 หลายเดือนก่อน

      අයියේ මගේ අම්මා ඉන්නේ ඊශ්‍රායල් වල.දැන් අවුරුදු 10.මගේ මහත්තයා ඉන්නෙත් ඊශ්‍රායල් වල.අම්මා අච්චි කෙනෙක් බලා ගන්නවා එයාට කරදරයක් නෑ.හොදටම හොදයි.මගේ මහත්තයා ඉන්නේ ලෙබනන් බෝඩරේ එහෙට යුද්දය හොදටම තියනවා.ඉන්න තැන හොදයි.මොනවා කරන්නද ඉතින් අපිට බයයි.එයාල කියන්නේ බයවෙන්න දෙයක් නෙමෙයි මිනිස්සුන්ට කරදරයක් නෑ කියලා.අනේ අයියේ ඔයාගෙ චැනල් එක නවත්වන්න එපා.අපි වගේ අයට ඔයාගෙ චැනල් එකේ වටිනාකම කියලා නිමක් නෑ.අපි ශ්‍රි ලාංකිකයෝ,ඒ උනත් ආදරෙයි ඊශ්‍රායල් භුමියට.යුද්දය නිමවි සාමය උදාවේවා.ගෙවෙන හැම තප්පරේම මගේ එකම පැතුම.බුදු සරණයි අයියේ ඔයාට.

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน +1

      @@user-eb8st5cf2r බය වෙන්න එපා.කිසිම කරදරයක් නැ.දෙයියන්ගෙ රටනෙ මේක.හැමෝම පරිස්සමින් ඉන්නව.පුළුවන් හැමවෙලාවකම ඇමතුමක් අරගෙන් ඔවුන්ට ශක්තියක් වෙන්න.තමන්ගේ අරමුණු ඉෂ්ඨ කරගෙන ජිවිතේ ජයගන්න ලැබේවා.ඔබට ජය❤️❤️

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 หลายเดือนก่อน

    මම අවුරුදු.15 ඉවසීමෙන් කරුනාවෙන් වැඩ කරනව නම් කිසිම.ප්‍රස්නයක්නැ.මම හොදින් ඉන්නව

    • @isuruwijewardana3888
      @isuruwijewardana3888 หลายเดือนก่อน

      math enna inna poddak wisthara dena gannbe ona

  • @HopefulOpenStadium-mv4zw
    @HopefulOpenStadium-mv4zw 3 หลายเดือนก่อน +1

    මම කිරි ගව ගොවිපලක වැඩ කරන්නේ දැන් මාස 6ක්

  • @pubudulakshan6004
    @pubudulakshan6004 26 วันที่ผ่านมา

    Construction awith wena ekakata maru wenna barida ?.

  • @MohammedFaalil
    @MohammedFaalil 3 หลายเดือนก่อน +3

    මමත් caregiver කෙනෙක් . මෙ යුදෙව්වන් අපිව ගනං ගන්නේ නැහැ . හරියට බනිනවා. මෙහෙට එන්න එපා

    • @Ravi56774
      @Ravi56774 2 หลายเดือนก่อน

      උඹ මචං ඊශ්‍රායල් නෙවෙයි සවුදි ගිහින් තියෙන්නේ 😂😅

  • @sarathmahanama8421
    @sarathmahanama8421 3 หลายเดือนก่อน +1

    ඊශ්‍රාලයට.. ජයවේවා.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 3 หลายเดือนก่อน +2

    පඩි ගැන විස්තරයක් කිව්වේ නැහැ නේ

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම කියන්නම්❤

  • @user-xg2de2xp1i
    @user-xg2de2xp1i 4 หลายเดือนก่อน

    Very good❤

  • @sumangaofficial3933
    @sumangaofficial3933 3 หลายเดือนก่อน

    Ayye. Boy kenekta isreal yanna aniwaryen salli wiyadam karannama wenawada? Rajayen yawanawa kiwwata loku ganak denna wenawa neda?

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 3 หลายเดือนก่อน

    👍

  • @VimukthiKumara-sj5dh
    @VimukthiKumara-sj5dh 3 หลายเดือนก่อน

    Amma ho thaththa Israel hitiyoth daruwonta yanna barida

  • @sudarmagayan5066
    @sudarmagayan5066 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @sisirajayasinghe
    @sisirajayasinghe 4 หลายเดือนก่อน +1

    ❤👍👍👍

  • @sumanagunasekara7447
    @sumanagunasekara7447 3 หลายเดือนก่อน +1

    හොද පුතා ඔයා

  • @ThuwanFaizer
    @ThuwanFaizer 3 หลายเดือนก่อน +3

    Kollanva israel yavapan yudhev kellange kimba lavakanna 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂chike bro

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤❤

    • @panoramablue9191
      @panoramablue9191 3 หลายเดือนก่อน

      උබලට යන්න බැ ෙන්ද ? ඉ්ස්ලමයින් හින්ද? ඹය අ ාගම ෙවනස් කරපන් බං උබලට අාස නැද්ද විෙශ්ෂ ෙයන් මුස්ලිමි ෙකල්ලන්ට ෙකාචචිර නිතිද? බුරැක අැදල එ අයටත් අාස නැද්ද ෙපාඩඩික් ෙෂා්ටක් එ ෙහම ෙකාට සායක්එ ෙහම අදින්න බලහං සිංහල ෙකල්ලන්ට බර් ග ෙකල්ලන්ට කිසි නිති නැ ම ෙන ෙදයක් අදිනින පුලුවන් ෙකාල්ලන්ට ෙතාප්පි බායි අ ැදුම /එලු රැවුල හිතපල්ල ෙපාඩිඩික් අ ාගම ෙවනස්කරන එක

    • @gunasekara607
      @gunasekara607 3 หลายเดือนก่อน

      allage puka kuduwenna gahanawa Israel walin. terrorists la 35 000k iwarai.
      palestine hambayo😂😂😂

  • @izone1688
    @izone1688 3 หลายเดือนก่อน +1

    අයියා බැරිස්ටා ජොබි එහම නැද්ද?

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน +1

      තියනව හැබැයි ඒවට ගන්නවද දන්නැ❤

  • @D.NBandara
    @D.NBandara 4 หลายเดือนก่อน +1

    පුළුවන් නම් එන්න උදව් කරන්න මල්ලි ජොබ් එකක් හොයලා දීලා සල්ලි ගෙවලා හරි එන්නම්

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      Slbfe එකට ගිහින් බැලුවෙ නැද්ද

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 4 หลายเดือนก่อน +1

    Oba hari malli epa wela thiyenne eth gihin bari nisa enne

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      අපි සේරම එකම බෝට්ටුවෙ❤

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 4 หลายเดือนก่อน

    Jesupihitai

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie 3 หลายเดือนก่อน

  • @ThePeacelover777
    @ThePeacelover777 3 หลายเดือนก่อน

    සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි... සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි

  • @baster3751
    @baster3751 3 หลายเดือนก่อน

    අනේ මල්ලි කෘෂිකර්ම ජොබ් එකට ඔහෙන් ඇග්‍රිමන්ට් එවන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද මට පොඩ්ඩක් ඉක්මනට පණිවිඩයක් දෙන්නකෝ

  • @sadaru1993
    @sadaru1993 4 หลายเดือนก่อน +1

    Ayye caregiver job ekakata enawanam.lankawedi cose ekak karanna onada ,monawada karanna ona dewal please repy🙏

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      විදේශ සේවා නියුක්ති කාර්යාශයේ දින 45ක කෝස් එක කරන්න ඕන.ඊට අමතරව විදේශ සේවා එකට අනුබද්ධ අවසර ලත් ආයතන කිපයක් තියනව කෝස් කරන්න පුළුවන්.SLBFE එකෙන් විස්තර ගන්න❤

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 3 หลายเดือนก่อน +1

    උතුරු ඊශ්‍රායල් වලින් කට්ටිය අයින් කරනවා කියන්නේ ඇතතක්ද?

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ඒ පැත්තට නිතරම රොකට් ගහනව❤නමුත් ආරෂිතයි.අයින් වෙන්න කියලා කිවුවද නම් හරියටම දන්නැ❤❤

  • @manjulakumari7456
    @manjulakumari7456 3 หลายเดือนก่อน +2

    අයියා ඔයා කියපු දේවල් හරියටම හරි.🇮🇱❤

  • @chandanimalka3349
    @chandanimalka3349 3 หลายเดือนก่อน

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽🌹

  • @ChithraFernando-px5uz
    @ChithraFernando-px5uz 3 หลายเดือนก่อน

    😮

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 3 หลายเดือนก่อน +1

    Israeleta abasarana veva saadu saadu i

  • @prabathbandara122
    @prabathbandara122 4 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් ❤️❤️❤️❤️

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @mohamedfarook2084
    @mohamedfarook2084 3 หลายเดือนก่อน

    Hadisiyata ring Anna bankarlebenqwada

  • @asirichathuranga1196
    @asirichathuranga1196 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @riyonyashan285
    @riyonyashan285 3 หลายเดือนก่อน

    Watinawa godak oyage video ae nisa please nawaththanna epa..api godak deywal dena gannawa oyagen..

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @virajsampath4675
    @virajsampath4675 4 หลายเดือนก่อน

    100/100,හරි🎉

  • @GayanMunasinha-kl1bu
    @GayanMunasinha-kl1bu หลายเดือนก่อน

    රිපුජි ගහල ඉන්න බැරිද

  • @anjalewanasundara5193
    @anjalewanasundara5193 4 หลายเดือนก่อน

    good

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 3 หลายเดือนก่อน

    👍🙏👊

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @KaushalyaLenawala-pd6hg
    @KaushalyaLenawala-pd6hg 4 หลายเดือนก่อน

    Malli idikirm geana visthartikak dannako

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      විඩියෝ එකක් දාලා තියනවා❤

  • @sgdisanayaka
    @sgdisanayaka 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandanaparsadkumara2501
    @chandanaparsadkumara2501 3 หลายเดือนก่อน

    ❤❤❤❤oya Hari aiye

  • @renukaliyanage1898
    @renukaliyanage1898 3 หลายเดือนก่อน

    Samahara aya innawa thamath padi adui kanna naha Gavamanet aken apa aya me wenakota aya lankawata giya moko kanna naha dila naha anthimata aya adanipa wela thama giye

  • @roshansachith206
    @roshansachith206 4 หลายเดือนก่อน

    💞💞💞💞💞

  • @ThuwanFaizer
    @ThuwanFaizer 3 หลายเดือนก่อน +2

    Me yudhdha kale yudhevvanta puka dhena eka good job dhuvapalla israelata😂😂😂😂🎉🎉🎉😂 chike bro

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤❤

    • @gunasekara607
      @gunasekara607 3 หลายเดือนก่อน

      allah allah please help😂😂😂😂
      allah is helpless now where is he
      common allah do something😂😂😂

  • @SamanVijearathna
    @SamanVijearathna 3 หลายเดือนก่อน

    Kohomda eanne mama danta kuwait driving kranne

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      Slbfe එකෙන් අහන්න විස්තර දැනගන්න පුලුවන්❤

  • @pamithbimsara9066
    @pamithbimsara9066 3 หลายเดือนก่อน

    අයියේ ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද ..?

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      Description ❤

  • @chamariwellappulige
    @chamariwellappulige 4 หลายเดือนก่อน

    Super market walata me dawaswala interview thiyanawada

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      ලංකාවෙ තියනවලු නේද❤

  • @MaduWanasingha
    @MaduWanasingha 4 หลายเดือนก่อน

    මල්ලි මේ දවස්වල සංචාකයෝ එන්නෙ නැද්ද තාම...

  • @arfanb3850
    @arfanb3850 3 หลายเดือนก่อน +1

    නාකි යුදෙව්වන්ගේ ගූ අදින එක තමයි ඉතින් 😂😂

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      ❤️❤️

    • @gunasekara607
      @gunasekara607 3 หลายเดือนก่อน

      allage puka kapan muslim balla.
      palestineta yawannada😂😂😂

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie 3 หลายเดือนก่อน

      ,ආරබි බල්ලන්ට වෑඩිය හොදයි

    • @arfanb3850
      @arfanb3850 3 หลายเดือนก่อน

      @@SampathMallawarachchie ලක්ෂ ගානක් පු... දෙන්නෙ ඇයි ඔච්චරම ආරාබිකාරයෝ අරිනවනම්

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie 3 หลายเดือนก่อน

      @@arfanb3850 අරාබි කාරයො ඈමරිකාවට ගූ බයෙ කටෙ දා ගන්නවා, ආරබි කියන්නෙ තිරිසන්නු,,පිලිපින, ඉන්දියාව house made නවත්වලා,, ඇයි ආම්මට ආරබි කාරයෙක් ඈරියද

  • @dilinirajapaksha7851
    @dilinirajapaksha7851 3 หลายเดือนก่อน

    Aiye au 23 kenekuta enna beda

  • @ChamarasampathUdayanga
    @ChamarasampathUdayanga 3 หลายเดือนก่อน

    Oyage contact num eka dennako. Api israel inna set ekak. Dannam anatha wela inne. Udauwak karana puluwanda apita

    • @israelsamaje
      @israelsamaje  3 หลายเดือนก่อน

      Description eke thiyanawa❤

  • @user-ch7vo7st1k
    @user-ch7vo7st1k 3 หลายเดือนก่อน +1

    Watenma gahanakota dewanna idamadiwei

  • @iresha..7480
    @iresha..7480 4 หลายเดือนก่อน +2

    ❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @ThaveeshaBhagya
    @ThaveeshaBhagya 3 หลายเดือนก่อน

    අවුරුදු 51 ක කෙනෙකුට ඊශ්‍රායල් යන්න බැරිද.කෙයාගිවර් වගේ.

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 หลายเดือนก่อน

      බෑ 45 වෙනකම් විතරයි ගන්නේ

  • @faizedeen947
    @faizedeen947 3 หลายเดือนก่อน

    Best country s gcc.go gcc

  • @samanthadesilva5967
    @samanthadesilva5967 4 หลายเดือนก่อน

    Machan pauuleaya gannabarida

    • @israelsamaje
      @israelsamaje  4 หลายเดือนก่อน

      බැ මචං❤බැඳලා නැත්තම් පුලුවන්