සාදය මාරයි කාලා හමාරයි 🤦🏻‍♀️🤪🤷🏻‍♀️🍖🍻Sangeeth Dini Vlogs| BBQ day|Sangeeth & Dini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 408

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +50

    අයියා වගේ හොඳ කොල්ලෙක් ලබන්න අක්කා ලකී ඒවගේම අක්කා වගේ පර්ෆෙක්ට් කෙල්ලෙක් ලබන්න අයියාත් ලකී,ඔය දෙන්නා මාර මැචින් කපල් එකක්..හැමදාම හොඳ වැඩ කරලා සතුටින් ඉන්න.හැබැයි ඔය ඔක්කොටම වඩා අර අම්මා වගේ නැන්දාඅම්මෙක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඕනේ..

  • @ganganasamarasekara2477
    @ganganasamarasekara2477 ปีที่แล้ว +104

    අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.ගැහැණු ළමයෙක් කොයි තරම් පින් වන්ත වෙන්න ඕනි ද තමන්ගේ අම්මා හා සමාන ම අම්මා කෙනෙක් ලැබීමට.මම නං හිතන්නෙ සියලුම නැන්දම්මා වරුන්ට ආදර්ශමත් කාන්තාවක් තමයි ඈ.මේ සිනහව මේ ආදරය මේ සතුට හැමදාමත් ඔබ පවුල තුළ රැඳේවා.

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว

      🤝😍❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +40

    දිනී අක්කි,සංගීත් අයියා,ප්‍රසා අයියා,අම්මි,තාත්ති ඉන්නවා කියන්නෙ ඉතින් වෙනම සතුටක්. හරිම ආදරණීයයි.අදත් ගොඩාක් ආසාවෙන් බැලුවෙ.ඔයාලගෙ කෑම නම් දැක්කම පේනවා රසපාට. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +42

    Ane දිනී හදපු raise eka කාල amma කියපු de..හරිම ආදරණීය මවක් ..තමන්ගේම දුව kamak හැදුවා වගේම සතුටක් ..ane හරිම pinwantha දෙමව්පියන් ...සංසාරේ පතාගෙන ආපු බැඳීමක් .. api sathutu වෙනවා oyalage adare දැකල ...budu සරණයි සියලු දෙනාටම ..💓💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️🌼🌼🌼

  • @SenuriWathsala-rk9te
    @SenuriWathsala-rk9te ปีที่แล้ว +14

    දිනී අක්කේ මන් බලන් හිටියේ හදපු කෑම දිහා නෙවේ ඔය දෙන්නගේ ආදර කතාව දිහා හරිම ආදරනියයී❤

  • @kavindiapsara398
    @kavindiapsara398 ปีที่แล้ว +47

    ඔයාලා හරිම හොඳයි අයියෙ තමන්ගෙ අම්මටයි තාත්තටයි ඉස්සෙල්ලා ම කන්න දුන්නා ඔයාලා කොතන කොහොම හිටියත් ඔයාලාට එයාලගෙ සතුටත් වටිනවා කියලා පේනවා එකට ගොඩක් ගරැ කරන්න ඕන..Good Luck Hemadama Oya Sathuta Oya Wagema Thiyaganna..🌹🌹

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +3

    පවුලේ හතර දෙනත් වරාමල්ලිත් එක්ක එකතුවෙලා කරන වීඩියෝ හටිම ආදරණීයයි අපිත් ඔයාලා ලගම ඉන්නවා වගේ දැනෙන්නෙ

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +3

    අනෙ රසම රස පාටයි.හැමදාමත් මේ වගෙ සතුටින්, ආදරෙන් , පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +9

    එකම සිතින් තම දරුවන්ගේ දියූණූව පතන දෙමව්පියන් ලබන්න ඔය දෙන්නා හුගාක් වාසනාවන්තයි 💐💐💐💐💐 සදාදරණීය දෙදෙනෙක්, පවුලක් ❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින්, එකම සිත් බැදීමකින් ඉන්න ඔය දරුවන්ට සැමදාම ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @kanchanakanchana6951
    @kanchanakanchana6951 ปีที่แล้ว +8

    වාසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න .මං ආදරේ කරන කලා පවුලක් තෙරුවන් සරණයි ❤️❤️

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 ปีที่แล้ว +6

    රස ඇති අමිමාගේ හිනාවෙින් දැක්ක ආදරේයි ❤❤❤❤❤

  • @cakesbyupadya2636
    @cakesbyupadya2636 ปีที่แล้ว +20

    හැමදාම වගේ ආස දිනි අක්කගෙයි අම්මගෙයි ඒ ආදරේට ❤🥺✨️😘

  • @adhilu1839
    @adhilu1839 ปีที่แล้ว +5

    අම්මගේ මැනිකටත් හොඳට උයන්න පුලුවන් නේද? 😘♥️😘♥️ ආදරෙයි , වරා අයියා , අම්මි, තාත්ති, සංගීත් අයියා , දිනී අක්කි
    සතුටින් ඉන්න . බුදුසරණයි

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +4

    මට මේ ට්කේම ඔයාලව බලන්න එන්න බැරි උණා සොරි මැනිකලා අද ඉදම් බලනවෝ....ආදරේයි🥺❤️🥰

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 ปีที่แล้ว +63

    අනේ අම්මගෙ සතුට. ඔයලා කාටවත් ඇහුන්නේ නැද්ද.😊😊😊 (අනේ මගේ පුතාට පින් ) සල්ලි දිලා ගන්න බැරි එකම දේ සතුට . මෙ විඩියෝ එකේ වටිනම තැන එ සතුට ඔයාලාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙවා 💐💐💐💐

  • @itsadhisworld349
    @itsadhisworld349 ปีที่แล้ว +4

    අම්මාගේ කෑම අපිත් හදනවා. හරිම රසයි... ❤️❤️❤️❤️

  • @dimuthupathum6768
    @dimuthupathum6768 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින් වරා අයියා ඉන්නවා 😀😀😀🌹🌹කියන 🌹කියන දේවල්

  • @sapna307
    @sapna307 ปีที่แล้ว +15

    ජීවිතේ කියන්නෙ පවුල තමයි නේද?🥺මං හිතුවෙ පවුල තමයි ජීවිතේට තියෙන ලොකුම කරදරේ කියලා😒

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +24

    අදත් ශෝයි ඉතිම්.මන් ආසම අම්මි කෑම උයන vlogs බලන්න තමයි...❤️❤️❤️

  • @hansanifernando5698
    @hansanifernando5698 ปีที่แล้ว +2

    අම්මට ජේසු පිහිටයි..අනෙහ් මේ වගේ නැන්දම්මෙක් නොවන අම්මෙක් ලබන්න ගෑණු දරුවෙක් කොච්චර පින් කරන්න ඕනීද.දිනී ඒ අතින් වාසනාවන්තයි.♥️
    හැම ගෑණූ දරුවෙක්ටම ඒ වගේ අම්මෙක් ලැබෙන්න ඕනී..♥️ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ♥️❤️

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว +21

    ශාආආආ ඒක මරු. මේ සුදුලූණූ පොතු එක්කම තලලා දැන්මම තවත් රසයි.... ආදරෙයි❤❤❤

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +5

    අපි ආස දිනී උයනවා බලන්න අම්මි ඉතින් උයන්න පුළුවන් වගේ ම හැමදාම ඉව්වා නේ දැන් දිනී උයන ඒවා ත් බලමු නේද

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +35

    *_ගොඩක් දවසකින් වරා අයියා ඉන්නවා ☺️☺️☺️කියන දේවල් වලට හිනාව නවත්ත ගන්න බැ 🤭🤭🤭_*

  • @nilushikapiris9907
    @nilushikapiris9907 ปีที่แล้ว +4

    පවුලේ ඔක්කොම එක්ක කරන විඩීයෝ මාරම ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න

  • @aroshasewwandi418
    @aroshasewwandi418 ปีที่แล้ว +3

    අනේ ඔයාගෙ අම්මා නම් හරිම ෂෝක් 🥰

  • @wasanthaweerakkodi2986
    @wasanthaweerakkodi2986 ปีที่แล้ว +5

    අනේ රත්තරනේ ආදරෙයි පැලෙන්න ඔයාලා දෙන්නට .කටට කෙලත් ඉනුවා මගේනම්.ජීවත් වෙන්නෙ පිට රටක වුනත් ලංකාවේ ඔයාලගෙ දේවල් බලලා සතුටු වෙනවා.

  • @kamalpeiris9395
    @kamalpeiris9395 ปีที่แล้ว +4

    ආදරෙයි ඔයාල ඔක්කොමටම. පරිස්සමෙන් සතුටින් ඉන්න. දවසට ඉංග්‍රීසි වචනයක් හො කතා කරන්නකො. අපිට ඒ වචන මතක තියාගන්න ලෙසිය්.

  • @craftwithjeewa3193
    @craftwithjeewa3193 ปีที่แล้ว +2

    ඔයා ගේ තාත්තා රගපානවා හරිම ලස්සනයි

  • @nc.creation8803
    @nc.creation8803 ปีที่แล้ว +14

    ඒ shirt eka ලම්සනයි 🥺
    Colour eka super 👌
    දිනි අක්කටත් pink colour ලම්සනම 🌹❤😁

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 ปีที่แล้ว +2

    අනේ ඒ ආදරේ මමත් ඒ විදියට ටම මාලු හදලා තියෙනවා තක්කාලි සෝස් හදලා මාර රසයි ආදරෙයි ගොඩාක් බුදු සරණයි 💘💘💘

  • @chathuriishanka8201
    @chathuriishanka8201 ปีที่แล้ว +8

    අනේ ශෝයි පරිස්සමින් හැමෝම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි හැමදාම

  • @NirmalCthuranaga-xu5qt
    @NirmalCthuranaga-xu5qt 11 หลายเดือนก่อน

    අනේ අක්කා මම ලගදි ඔයාලගේ video බලන්න ගත්තේ ලස්සන පවුලක් අයියා ගේ තාත්තා මරැ ❤❤❤❤😂අසයි ඔයා ලට කාතා කරන්න පුළුවන් ද

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว +3

    බැලූ වහාම පේන්නේ සරම රස බවයි ඔබලා සියලු දෙනාට බුදු සරණයි

  • @ishariperera1479
    @ishariperera1479 ปีที่แล้ว +1

    Hi sangeeth, can u plz tell the beach that u shoot key teledrama? Beach that has the walking path by the road

  • @imeshasandeepani690
    @imeshasandeepani690 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා. ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න.

  • @jananiamarashinha967
    @jananiamarashinha967 ปีที่แล้ว +1

    ඇත්තටම කටට කෙල උනනව අයියෙ 😮😮

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +4

    Wooooow niyamai හැමෝටම ආදරෙයි ගොඩාක් වරා අයියත් ඉන්නවා ශෝයී අනේ 🥰❤️ හැමොටම ගොඩාක් ආදරෙයි පැලෙන්න ..ජෙසූ පිහිටයි හැමොටම 🥰🤗

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 ปีที่แล้ว

    අක්කි අයියෙ දැන් මට ඔයාලාගෙ පුංචි හරි විඩියෝ එකක් බලන්නෙ නැතුව ඉන්න බැ ඒ තරම් ඔයා ලාව මට දැනුනා ❤ ආදරෙයි අක්කි. හැමදාම කියනවා වගෙ❤ අනෙ මට චුට්ටක් අක්කි එකක් කතා කරන්න ඔනි පුංචි රිප්ලයි එකක් මේ මැසෙජ් එකට දාන්න පුලුවන් ද

  • @vinodanikumari9901
    @vinodanikumari9901 ปีที่แล้ว +2

    අනේ අක්කි අක්කිගෙ කොෆි එක හදන්න කියලා දෙන්නකෝ ❤

  • @hansihansihansika1814
    @hansihansihansika1814 ปีที่แล้ว +54

    බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරනයි මගෙ දිනී අක්කි මගෙ සංගීත් අයියා අම්මි තාත්ති වරා අයියා අක්කි ඔයාලා හැමෝටම ආදරෙයි නිදුක් නීරෝගී ආයුබල ලැබෙන්න කියලා පාර්තනා කරනවා අනේ ඔයාලා හුගාරියක් හොදයි..උම්ම්ම්ම්ම්ම්මා 😘❤

    • @subashinisubashini5483
      @subashinisubashini5483 ปีที่แล้ว +2

      මැණික ට දැන් සනිපයි අමිමා හදනකැම හරිම රසවත් අපිත් හදනවා අද වරා මල්ලි ත්ඉන්නවා තත්තා හිටියනමි ලස්සනයි මල්ලි පැටියෝ අම්මා ගෙ නමිබරය දෙන්න පුළුවන් ද මාගේ අම්මා වගෙ ඔයාලා ට බුදු සරණයි පරිසමි ඉන්න

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว

      👍👍

  • @upulakshimarasinghe4966
    @upulakshimarasinghe4966 ปีที่แล้ว +6

    එකනම් ශොයි අයියේ අක්කේ අක්ක හදන රසම රස කොපි එකෙ විඩියෝ එකකුත් කරන්නකෝ.....🥰🥰❤️❤️❤️

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +3

    බුදු සරනයි මේ සතුට හැමදාම තියෙන්න ඔනේ ❤️❤️❤️❤️🙏

  • @නිකිණි
    @නිකිණි ปีที่แล้ว +5

    සතුටින්ම ඉන්න පවුලක්.වාසනාවන්තයි ඔයාලා හැමෝම .සතුටින් සමගියෙන් ඉන්න නිසා වෙන්නැති කට්ටියම ඔයතරම් ලස්සන.❤❤

  • @lehaninawodya2457
    @lehaninawodya2457 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා අද මොනාද හදන්න.යන්නෙ ❤❤

  • @ashi_sachi
    @ashi_sachi ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි අයියයි 😍😍 අයියට cap එකක් දැම්මනම් තවත් ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද?🤔

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    ඔය සතුට ආදරය හැමදාම ඔයාලා ගාව රැඳේවා සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ඉන්න ජය වේවා

  • @nimayatinuwara7115
    @nimayatinuwara7115 ปีที่แล้ว +3

    දකුණේ kellekne..uyanna ..pluwan ...😘👍

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +19

    හැමදාම මේ වගේ රසවත් කෑම ජාති හදලා පෙන්නනවට ගොඩක් ස්තූතියි අපි ඒවා ඔක්කොම try කරනවා ආදරෙයි ඔයලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +11

    අම්මිට හදන්න ඕන කියලා බඩු ගෙනල්ලා දැන් චෙෆ් වෙලා ඉන්නේ සංගීත් නෙ,,🧑‍🍳

  • @prabhathiyadilanka4019
    @prabhathiyadilanka4019 ปีที่แล้ว +22

    බුදු සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +6

    ආදරෙයි Akki, Ayya, Wara Ayya, Ammi, Thaththi ඔක්කොටම 😍❤

  • @isharamaheshi7124
    @isharamaheshi7124 ปีที่แล้ว +8

    රස පාටයි කෑම.බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 ปีที่แล้ว +8

    හරිම ආදරෙයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DulanjiDuvindya
    @DulanjiDuvindya 9 หลายเดือนก่อน

    නංගී ,මල්ලී අපිට හදලා පෙන්නකො බිරියානි හදන විදිහ ❤❤❤

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว

    බත් එකට බිත්තර දාන්නැතිව කමක්නැද්ද

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +4

    අපිත් ලංකාවට ආවාම අම්මාගේ කැම ට්කක් කලා යන්න එන්නම්කෝ😘😘

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +2

    ආදරේ යි අම්මි තාත්ති දිනී අක්කි සංගීත් අයියා වරා අයියා සියලුම දෙනාටම ජේසු පිහිටයි බුදු සරනයි

  • @trvel749
    @trvel749 ปีที่แล้ว +18

    මාත් හැදුවා. අම්මගේ කෑම. ඇත්තෙන්ම හරිම රසයි.

    • @tharushidilhani5323
      @tharushidilhani5323 ปีที่แล้ว

      Oyalage video baluwahama parashana okoma amathak wela yanawa athamai life eka tiyene vidinna vidawanna nwei oyala oyala life eka vidinna one vidiha samagiyen inna one kohomada podi dekin hari sathutu wenne kohomada kiyala samajeta hodata therum karala denawa hamadama sathutin inna one budusaranai oyalata thank oyalata ape life ekath sathutin tiyanawata godak pin athamai

  • @rasikathushari4585
    @rasikathushari4585 ปีที่แล้ว +8

    අම්මගේ බත් එකක් කන්න ආසාවෙන් ඉන්න මම.😢😢😥

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว

    අද නම් ගොඩක් වෙලා තියෙනවා විඩියෝ එක ගොඩක් කාලයකින් .ඔයාලා හැමදාම විඩියෝස් දෙන්නෙත් නෑ අපිට විඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ අපි.

  • @dilrukshithushara7358
    @dilrukshithushara7358 ปีที่แล้ว

    Attatama matath එතනට yanna thibunanam kiyala හිතුනා amma thathata දරුවන් ekka inna සතුට attatama apita ewa dakkama harima සතුටුයි lanka වාසීන්ට e paula wage සතුටින් samadanen inna lebewa kiya prartana karanawa oyala siyaluma denata බුදු saranai

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว

    මෙතුමා අද රෝසකුමාරයෙක් වගේ...

  • @nuranmadushanka1262
    @nuranmadushanka1262 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න අක්කි, අයියා ♥️

  • @kaveenchethuka41
    @kaveenchethuka41 ปีที่แล้ว

    Keema ekata wada asa hithune paule ayage thibunu sathutata

  • @nsgirl32
    @nsgirl32 ปีที่แล้ว +2

    වරා අයියගෙ අලුත් නම සුදු ලූනු මොඩස් 😁😁

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +1

    හැමදාමත් ඔහොම ඉන්න.ලැබේවා

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 ปีที่แล้ว

    Monada mslli e rosemery kiyanne

  • @anushaperera1552
    @anushaperera1552 ปีที่แล้ว

    ඔයා ඔයාලට කොහොමද චූටි අයියා ගියාද බුදු සරණයි

  • @UdaraSanpth
    @UdaraSanpth 8 หลายเดือนก่อน

    ඔය වගෙ පුතෙක් ලබන්නත් ,හස්බන් කෙනෙක් ලබන්නත් අක්කයි ,අම්මයි පින්කරන්න ඔනි.ඔය වගෙ මනුස්සයෙක් හොයාගන්න අමරුයි .❤❤❤❤❤❤❤

  • @rosemaryrulach3459
    @rosemaryrulach3459 ปีที่แล้ว +2

    It was a treat to watch your video as it is a happy family time. God bless you’ll n keep this United strength forever.

  • @githmadimalsha9869
    @githmadimalsha9869 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි ඔයාලට..ඒ කෑම එක ගෙදර හදල කෑවෙ නැතත් ඔයාල හදල ඒකෙ රස කියද්දි අපිත් ඒක හදල කාල බැලුව වගේ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොම..වරා අයියා ආදරෙයි ඔයාටත්.😘❤️

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +2

    අනේ සෝයි ඒ කෑම එක රස පාටයි😍

  • @maheshividanapathirana9863
    @maheshividanapathirana9863 ปีที่แล้ว

    E amma nm harima adaraneeyai lamai 3 denatama kauwa budu saranai amme😍

  • @kanchanasadamali2636
    @kanchanasadamali2636 ปีที่แล้ว +5

    අනිවාරෙන්ම හදනවා ලංකාවට ගියාම 🤘👍❤️

  • @shiranimastiyage96
    @shiranimastiyage96 ปีที่แล้ว +3

    කටට කෙලත් ඉනුව anne ඔයලගේ.. සතුට. දැක්කාම හරිම ආදරේ

  • @samanthilakpathirana
    @samanthilakpathirana ปีที่แล้ว +2

    It's looks nice and may be very tasty, I love to cook this dish unfortunately I'm vegetarian, so I can feed others, but I can't taste it. 😭😭😭😭😭😭

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Ammata saneepa nathda? Ada kathakale aduwen budusaranai

  • @KawyaMandini
    @KawyaMandini 8 หลายเดือนก่อน

    ම්න් කොහොම හරි දිනිති අක්කි සන්ගිත් අයියා වයි හම්බුවෙනො ම්න් හරි අසවෙන් ඉන්නෙ අනෙ මට හම්බුවෙන්න ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤

  • @chanakasadaruwan8599
    @chanakasadaruwan8599 ปีที่แล้ว +1

    අද ටිකක් පරක්කු උනා විඩියො එක බන්න 😌

  • @චාන්දනීජයසුන්දර
    @චාන්දනීජයසුන්දර ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලා හැමෝටම මේ වගේ ආදරෙන්, සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි ❤❤️💕💕💕

  • @sularividesha3197
    @sularividesha3197 ปีที่แล้ว

    atthatama cofee eke patin kiyanna puluwan rasai kiyala

  • @nirmalafatmakumari5137
    @nirmalafatmakumari5137 ปีที่แล้ว

    Hadawathinma adarei dennatama budu saranai siyalu deviyo araksa kara dethwa

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +2

    දැන් දිනී උයන්න දන්නවා සෝක්

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +3

    රසම රස පාටයි අක්කි.. Love you & God bless you ❤️🥰

  • @tharushijayasinghe6440
    @tharushijayasinghe6440 ปีที่แล้ว +1

    රස පාට....ආදරෙයි අක්කියෝ💜️

  • @ධනා-ධනා
    @ධනා-ධනා ปีที่แล้ว

    E amma nm maru a.... Shok pawlak..... Dinita hoda nendamma kenk hmbela. Hema kellekta kolektm e wage nendmmala hmbenna oni.... Maru...

  • @diltharajayaweera9990
    @diltharajayaweera9990 ปีที่แล้ว +3

    මම undergraduate කෙනෙක් අක්කි මට ඕනි degree එක අරගෙන අක්කි වගේ වෙන්න මම දැන් english හදාගන්න පටන් අරගෙන ඉන්නේ මගේ හීනෙ අක්කි වගේ කවදහරි ලස්සනට ජීවත් වෙන්න 🥰❤

  • @sithijamiuranga
    @sithijamiuranga ปีที่แล้ว

    මේක අනිවාර්යයෙන් කියවන්න අම්මි හදන කෑම ගොඩක් මන් ගෙදර හැදුවා අක්කියෝ හරිද අපේ ගෙදර දැං කෑම හදන්නේ මන් ...😘 ගෙදර කට්ටිය කියනවා මගේ කෑම ගොඩක් රසයි කියලා මට වයස 18 thenk අයියා අක්කි අම්මි වරා අයියා තාත්ති ඔයාලාට 😘

  • @ureshadhananjani3920
    @ureshadhananjani3920 ปีที่แล้ว

    තටු මාලුවෙක්ට...🤭🤭ඒක කියපු හැටි 🤭

  • @tharu829
    @tharu829 ปีที่แล้ว

    අපේ නැන්දම්මලා ජීවිතේට රසයි කියන්නේ නෑ...🙄

  • @maheshividanapathirana9863
    @maheshividanapathirana9863 ปีที่แล้ว

    Hamadama kiyana eke pennannako dawasak dini akki coffee hadana hati

  • @sulochanakumari7265
    @sulochanakumari7265 ปีที่แล้ว +2

    Me dwswala final yr exam ekta padam krnwa...eth oylage vedio ekak awama nobla inn bane...🙃♥️

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 ปีที่แล้ว

    අනෙ,හරිම අදරනියයි,,අදරෙයි ඔක්කොටම

  • @nethmidivyanjali8871
    @nethmidivyanjali8871 ปีที่แล้ว

    Akki aiyai me avurudde marry karanava kiyala පත්තර artical ekka thiyanava dekka. I'm so happy...... ආදරෙයි ඔය දෙන්නටම.

  • @chamikamadusanka5334
    @chamikamadusanka5334 ปีที่แล้ว

    මාරු අනේ ඔයාලා හැමදාමත් සතුටින් inna😊😊😊😊♥️♥️♥️♥️

  • @anomawijesinhe7984
    @anomawijesinhe7984 ปีที่แล้ว

    Den saneepada?ada apata aluth deyak kiyadenawafa?

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්නට ම පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .

  • @sureni5779
    @sureni5779 ปีที่แล้ว

    Video ekak danakan බලන්න hitiye ,adanam wara aiyath innawa ..බුදු සරනයි oyala hamotama ,adarei

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว

    විඩියෝ.එක.බැලුවා.ලස්සනයි..හැමදාම.සතුටින්.ඉන්න.කවද්ද.මැරි.කරන්නෙ.අමිමා.දැන්.දිලිනි.දුවට.කුස්සිය..බාර.දිලා..නේද.එහම.තමා.වෙන්න.ඔිනෙ.බුදු.සරනයි

  • @hemalichandima799
    @hemalichandima799 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි අනිවාර්යෙන් මමත් හදනවා ඔය කෑම වේ‍ල