කටට සැරට මයියොක්කා chips අපි හදපු හැටි-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 431

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +75

    හරිම ආදරණීය අම්මෙක් 🥺♥️
    දැක්කත් ඇති හිත පිරෙන්න
    දිනී අක්කි හරිම වාසනාවන්තයි මෙහෙම ආදරණීය පවුලකට එකතු වෙන්න ලැබිච්ච එකට.. හැමදාම ඔය සතුට ඔහොමම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏♥️
    ආදරේයි ඔයාලට 😘

  • @diliniisanka7465
    @diliniisanka7465 ปีที่แล้ว +57

    අම්මේ මඤ්ඤොක්කා වල අල හැදෙන්න පටන් ගන්න මාස 6 ක් විතර යනවා... තවත් මාස 6ක් විතර ගියාට පස්සේ තමා ඵලදාව ගන්න පුළුවනි තරමට අල ලොකු වෙන්නේ.....❤❤❤ මට හිතෙන්නේ අම්මගේ වගාවේ මුල් අැදලා අල හැදෙන්න හැදුවා විතරයි.....😍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +66

    අනේ අම්මි නම් හැමෝටම අම්මා වගේ.හරිම ආදරණීයයි.වරා අයියත් ඉන්න නිසා අද හරිම ජොලි.සංගීත් අයියා,අක්කි,වරා අයියා,අම්මි,තාත්ති ඔක්කොම දවසක දකින්න ආසයි.අනේ හරිම එකමුතුයි.අම්මෝ ඉතින් වරා අයියා ඉන්නවා කියන්නෙ හිනාවෙවී ඉන්න පුළුවන්.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 ปีที่แล้ว +8

    මල්ලි අම්මෝ මේ වරා අයියා කොහෙන්ද හොයා ගත්තේ?හිනා වෙන්න දවසකට සැරයක් බලනවා.ඒකාකාරී ජීවිතයෙන් වෙනසක් ගේනවට ගොඩාක් පිං.ආදරේ හැමදාම ?බුදු සරණයි 💐💐💐💐

  • @jhome5674
    @jhome5674 ปีที่แล้ว +13

    අපෙත් ඔය වගේ එක අලයක් තිබුන හැබැයි රහයි😋, වරා අයිය ෂෝක් අනේ 🤣🤣🤣ආදරෙයි අම්මා, දිනී අක්කා හැමෝටම 💖💖💖

  • @devmini5096
    @devmini5096 ปีที่แล้ว +23

    අම්මී මයියොක්කා අල බහින්න මාස 6 පහු වෙන්න ඕනී..
    ඔය ගලවපු එකේ දඩුත් ආය හිටවන්න..
    අද නම් ශෝයි වරා අයියත් ඉන්නවනී...
    බුදු සරණයි ඔයාලට..පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +33

    තේ එකක් බොන ගමන් මෙි vlogs එක බලන්න ගිහින් තේටික නහයෙන් අවා.අම්මේ හිනාවෙලා පන යනවා දවසක ආදරේයි අමිමී ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න . ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!

  • @prabhashinimeegasthenna4726
    @prabhashinimeegasthenna4726 ปีที่แล้ว +26

    අද නම් ෂෝක්.හිනාවෙලා මැරෙනවා අද නම්.අම්මි මරුනෙ අප්පා.ආදරෙයි දිනී ,සන්ගීත්, වරා boy ,අම්මි හැමෝටම.අපිත් chips කනෝ.අපේ කොටස එවන්නෝ.😍

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +11

    අම්මගේ ආදරේ නම් කියල නිම කරන්න බෑ.හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ඕනී.වරා අයියා ඉන්වා කියන්නෙ සිනහ සාගරයයි.
    මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් , හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @madushachaturanga9847
    @madushachaturanga9847 ปีที่แล้ว +12

    වරා අයිය ඉන්නවා කියන්නේ full fun තමයි ඉතින් 😄😄😄❤️❤️❤️

  • @chutisachi4097
    @chutisachi4097 ปีที่แล้ว +41

    දිනී අක්කි ගොඩක් වාසනාවන්තයි ආදරේ අඩුවක් නෑ එයාට 🥺❤️ සංගීත් අයියගෙ ආදරේ එයාගෙ අම්මිගෙ ආදරේ ...... ඇත්තටම පිං කරන්න ඕන ආදරණීය කොල්ලෙක් ලබන්න්න හිතට දුකක් දැනුන්න හැමවෙලාවෙම ඔයාලගෙ වීඩියෝ බලල සතුටුවෙනවා 🥺🌼❤️ සංගීත් අයියගෙ වගෙ ආදරයල් මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම ලැබෙන්නම ඕනි 🥺🙏 දුකින් පිරුන හැම අවංක හිතක්ම සතුටින් පිරෙන්න ඕනි 🥰❤️

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +30

    වරා අයියා ඉන්නවා නම් ආතල් තමයි🥰❤️

  • @Teshi905
    @Teshi905 ปีที่แล้ว +13

    දිනී අක්කි පාවිච්චි කරන beuty products ගැන makup routune එක ගැන කියන්නකො..

  • @nethmisewmika3029
    @nethmisewmika3029 ปีที่แล้ว +5

    වරා අයියේ ඔයාට ගොඩක් ආදරෙයි අපි. ඔයා පොඩ්ඩක් වැවියෙන් කියෙව්වට ඔයාගේ හිත හොදයි කියලා තේරෙනවා අයියා. ආදරෙයි අම්මී අයියා අක්කී වරා අයියා ඔක්කෝටම. ❤️❤️❤️

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +11

    ශෝක් අනේ ඔයාල නම් වරා අයියා නිසා හිනා වෙලා පන යනවා හරිම ආදරනීය පවුලක් හැම අම්ම කෙනෙක්ම ඔහොම ඉන්න ඕනි ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @seprandi551
    @seprandi551 ปีที่แล้ว +11

    මරු වරා අයියා අම්බො සුපිරි.දිනි අක්කි කෑ ගහපු පාර අම්මි ලිප නිව්වා කියලා හරිම කියුට් අනෙ.හැමදාමත් මෙ වගෙ විඩියෝ එනකම් අපි බලන් ඉන්නෙ.ආදරෙයි හැමොටම

  • @deshanimaheshika698
    @deshanimaheshika698 ปีที่แล้ว +18

    වරා අයියෙ අනේ ඔයා...සෝක්..
    ..😃😘😘😘😘 අපේ වරා අයියගෙත් fan කෙනෙක් මං..ආදරෙයි අම්මි, දිනී අක්කි,සංගීත් අයියෙ .

  • @yTAnuththara
    @yTAnuththara ปีที่แล้ว +6

    මෙච්චර කාලෙකට කරපු වීඩියෝ වලට වැඩිය මේ වීඩියෝ එකේ අමුතුම දෙයක් ආතල් එකක් දැනුනු සෙට් එක ලයික් කරන් යන්න බලන්න ...

  • @dithudilhara3607
    @dithudilhara3607 ปีที่แล้ว +12

    අම්මා ශෝයී අනේ. හරිම සිරියාවන්තයි. බුදු සරනයි අම්මේ ඔයාට ❤️

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +4

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දානවා..වරා අයියා ඉන්නවා නේ ආය මොකො හිනා කෝටියයි...ඔකොම ආදරෙයි දිනී අක්කි සංගීත් අයියා අම්මි තාත්ති ඔකොටම ආදරේ යි ...🙏🙏🙏❤️❤️❤️❤️🌹

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +11

    සිනාලෝකයක් අනේ...හරිමසතුටින් මමත් බලන්නෙ...නිවඩු දවසෙ මෙහෙම බැලුවත් සතුටුයි. ආදරෙයි ඉතින් හැමදාමත් 🤗😘🤗❤ ඩුබායි සිට

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +6

    එකට එකතු වෙලා එකම හැගීමෙන්, සිතින් කරන ඕනම දෙයක් හරිම ලස්සනයි, සුන්දරයි, ආදරණියයි. ඒ දේ ඔය ගොල්ලො හැමදෙනාම සත්‍ය බව පෙන්නනවා. සැමදා ඔය සෙනෙහවත් බැදීම රැදේවා, දෙවියන් රකිත්වා.
    This is first TH-cam, that I have subscribed. I am so glad about it becz the relaxation that I get is amazing by watching your blog. 🙏🙏🙏🙏Truly wishing you both of you to have a very loving togetherness always ❤️❤️❤️❤️

  • @sagarikarasanjali5669
    @sagarikarasanjali5669 ปีที่แล้ว +2

    සංගීත් ඔබ ඉතා හොඳ ගති පැවතුම් ඇති නිහතමානි චරිතයක් .ඔබ ගැන තියෙන ගොඩක් videos මම බැලුවා .ඔබේ අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුබ පතනවා

  • @sanjeewawijesinghe5614
    @sanjeewawijesinghe5614 ปีที่แล้ว +8

    අපි කැමතිම වරාට ඇත්තටම එයාගේ විහිලු හරිම සුන්සරයි

  • @rashmidivanka2691
    @rashmidivanka2691 ปีที่แล้ว +8

    වරා කියන්නෙ brand එකක් අම්මෝ ආතල්... බුදු සරනයි අයියෙ ඔයාලට සතුටින් ඉන්න ❤

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 ปีที่แล้ว +2

    උඩපොත්ත අයින්කරලා රෝස පාට පොත්ත බැදලා අළු කෙසෙල් පොතු බැදලා හදන සලාදේ වගේ හදලා රසයි

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 ปีที่แล้ว +4

    කවුරු මොනවා කියුවත් මරුවට ගැලපෙන කපල් එක හැමදාමත් සතුට්න් ඉන්න 😍😍😍😍

  • @udeshikamadushani1847
    @udeshikamadushani1847 ปีที่แล้ว +14

    වීඩීයෝ එකක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. .. ආදරෙයි ඔයාලා ඔක්කොමටම❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 ปีที่แล้ว +12

    වරා අයියා Fun හිනා කාලා මැරෙනවා වරා අයිය කරන ඒවට

  • @ayomiwathsalawathsala8512
    @ayomiwathsalawathsala8512 ปีที่แล้ว +5

    හැමෝටම ආදර්ශයක් වෙන හැමෝගෙම හිත් සතුටු කරවන මම ගොඩක් ආදරය කරන අක්කි අම්මාට ආදරෙයි 🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷

  • @shiromilathikaliyanage8887
    @shiromilathikaliyanage8887 ปีที่แล้ว +5

    වරා අයියාge vihilu thama vihilu .adareyi okkotama❤️❤️❤️❤️

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 ปีที่แล้ว +8

    සංගීත් අයියගේ ආදරේ දැක්කම හිතෙනවා මේතරම් ආදරණීය වෙන්න පුලුවන් ද කියලා හිතා ගන්න බෑ...දිනී අක්කි නිසාම තමයි මේ තරම් ආදරණීය වෙලා තියෙන්නේ කියලා හිතෙනවා...අනේ ආදරෙයි ඔයාලා ඔක්කොටම...

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +33

    අනේ අද වරා පුතා අමිමාව අල්ලගන බයිටි කරනවද අාදරයි හැමොටම❤❤❤❤❤

  • @lilanigamaga9351
    @lilanigamaga9351 ปีที่แล้ว +11

    අදත් වරා මලේ ඉන්නවා .හරිම ලස්සනයි .බුදු සරණයි ❤️❤️❤️

  • @nimanthilanka1305
    @nimanthilanka1305 ปีที่แล้ว +6

    ඔව් අනේ ක ව්‍ රු කොහොම කිව්වත් ඔයාලා දැක්කම ආදරේ හිතෙනවා අප්පා මටනම්. ❤️❤️❤️❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +5

    අනෙ.පවු අමිමට විහිලු.කරනඩ.එපා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️♥️

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +7

    ඔක්කොම ඉන්නවා කියන්නේ සතුටු සාගරයක් බුදු සරණයි හැමදෙනාටම .

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +2

    මං ආසාවෙන් හිටපු vedio එකක් සංගීත් ❤ වරා අයියව ගෙදර කුස්සියේ දකින්ඩ ආසයි කීවා අද ඒ vedio එක thank u ada nam හිනා වෙලා පන ගියා හරිම ආදරනීයයි ❤ දිනිගෙන් ගුටිකනවා වරා අයියා 😂

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +3

    තැන්ක්යුලස්සනයි ඒ ආදරේටම බඩ පිරෙනවා හැමදාම සතුටින් ඉන්න ජයවේවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ආදරෙයි හැමෝමටම 💕💕💕💕💕💕🙏🌹🌹🙏🌹🙏🌸💕

  • @surekadissanayaka224
    @surekadissanayaka224 ปีที่แล้ว +13

    දැන්නම් ammi kiyna ඒවාටත් හිනා yanwa.......😁😁

  • @nilanthifernando7695
    @nilanthifernando7695 ปีที่แล้ว +6

    බලන්න කෝ අනේ සංගීත් අයියාගේ ආදරේ දිනීති අක්කාට තියෙන .❤❤....අනේ ඒ ආදරයට ඇස් වහක් වදින්න එපා ....

  • @chandrikananayakkara5947
    @chandrikananayakkara5947 ปีที่แล้ว +4

    මමත් උර වල හිටෙව්වා අල,එවා බැස්සම හදලා කියන්නම්,හිනා වේවි බලනවා හැමදම,

  • @tharushikgunathilake4704
    @tharushikgunathilake4704 ปีที่แล้ว +13

    😍 akki use karana skin care product vedio ekk oni

  • @udaniyasara8208
    @udaniyasara8208 ปีที่แล้ว +4

    අයියා සිරසේ යන කතාව අයියා රගපාන එක මාර ලස්සනයි ❤️❤️ කොටස් ඔක්කොම එක දිගටම බැලුවා වාව් මාරයි අයියා ❤️😍

  • @dulavsfood
    @dulavsfood ปีที่แล้ว +14

    වරා අයියනම් ඉතින් ආතල් විතරයි😂❤❤❤

  • @duleekasanduni1676
    @duleekasanduni1676 ปีที่แล้ว +8

    වරා අයියා නම් හිනා සාගරයක් ✌️😁

  • @sandaruwanlakmal6762
    @sandaruwanlakmal6762 ปีที่แล้ว +10

    වරා අයියගෙ ලිප නිවීම මරු😂😂😂😂

  • @gayathripathirana1165
    @gayathripathirana1165 ปีที่แล้ว +4

    වරා අයියාගෙ විහිළු නමි නියමයි !

  • @priyanthifranando8951
    @priyanthifranando8951 ปีที่แล้ว +5

    අම්මා නංගි මල්ලි ❤️❤️❤️❤️😘😘ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 ปีที่แล้ว +21

    වරා අයියානම් අතල් තමා ඉතින් ❤️❤️❤️

  • @Samadhi1994
    @Samadhi1994 ปีที่แล้ว +3

    @sangeeth ඔයාගේ අම්මා නම් මාරම cute❤️❤️❤️ give my regards to her😘

  • @nishadineejayathilake5041
    @nishadineejayathilake5041 ปีที่แล้ว +5

    Ammige muna duka patak dekka wihilu krnkota....ilaga sere oita wada paladawk enna kiyla hithagena aya parak othanma hadmu amma...♥️adrei okkotm

  • @shiromifernando1873
    @shiromifernando1873 ปีที่แล้ว +4

    අම්මා නංගී මල්ලී සියලු දෙනාටම ජේසු,,😍♥️♥️♥️♥️♥️ පිහිටයි

  • @sapnikagunawardana7910
    @sapnikagunawardana7910 ปีที่แล้ว +2

    දිනි අක්කි සංගීත් අයිය එක්ක ඉන්නකොටයි ගොඩක් ලස්සන ❤

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 ปีที่แล้ว +8

    අර නිව්වා අම්මි නිව්වා අම්මි..🥰🥰🥰🥰අනේ මම වගේ...මාත් ඔය වගේ තමයි හැසිරෙන්නේ ....දිනී අක්කි හරි ශෝයි...

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +5

    මඤ්ඤොක්කා කොච්චි සම්බෝලයක් එක්ක මරු.😍

  • @udhayanganiamaradhasa2781
    @udhayanganiamaradhasa2781 ปีที่แล้ว +5

    සංගිත් දිනී අම්මා වරා අයියා ඔයාලට බුදු සරණයි

  • @චාන්දනීජයසුන්දර
    @චාන්දනීජයසුන්දර ปีที่แล้ว +7

    කට්ටියම සෙට් වෙලා අදත් සෝයි තමයි ඉතින් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😀💕💕💕❤️🌹🌹❤❤

  • @imeshadissanayaka3799
    @imeshadissanayaka3799 ปีที่แล้ว +237

    Notification එක එනකන් බලන් ඉන්න අය කෝ 🥰😍

  • @niresharuna2960
    @niresharuna2960 ปีที่แล้ว +4

    වරා අයියා ❤ සංගීත් vlogs සුපිරියක් සෙට් එකම ඉද්දි 🌹

  • @cutebby4681
    @cutebby4681 ปีที่แล้ว +4

    අනේ ඔයලා සංගීත් volgs බලන අයට ඔයාලා එක්ක විනෝද වෙන්න චාන්ස් හදන්නකෝ 😍😍

  • @pahandihimanthara1946
    @pahandihimanthara1946 ปีที่แล้ว +5

    අම්මෝ තව ඩිංගෙන් වරා අයියා කනවා පොලු පාරක් දිනි අක්කිගේන් 🤣🤣🤣🤣

  • @thisufernando
    @thisufernando ปีที่แล้ว +13

    වරා අයියා මරු අනේ..😁❤️

  • @candimadisanayakakwt9030
    @candimadisanayakakwt9030 ปีที่แล้ว +1

    සෝක් අනේ වාර අයියා බුදුසරණයි හැමෝටම

  • @Shathisa-Tharika94
    @Shathisa-Tharika94 ปีที่แล้ว +7

    අම්මෝහ් ඉතින් වරා අයියා..අදත් ඉතින් වකුගඩුව ලෙෆ්ට් තමා..🤣🤣

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +2

    නියමයි.ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක

  • @thilinigayathri9193
    @thilinigayathri9193 ปีที่แล้ว +15

    අම්මෝ වරා අයියා ඉන්නවා දැක්කමත් මාර සතුටුයි,ආදරෙයි හැමෝටම❤️❤️

  • @shehaninayanathara273
    @shehaninayanathara273 ปีที่แล้ว +4

    වරා අයියගේ කතා ටික තමයි මරු 🤣

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +3

    ඊයේ පැක් එක දාපු නිසාද කොහෙද අද අම්මා තවත් ලස්සන වෙලා වගේ..❤️❤️

  • @cutebby4681
    @cutebby4681 ปีที่แล้ว +4

    අම්මෝ දිනි අක්කා ගේ සැර 😂😂වරා අයියා පවූ

  • @asa-kc1dx
    @asa-kc1dx ปีที่แล้ว +5

    සතුට බෙදන ඔයාලට වැඩි වැඩියෙන් සතුට ලැබේවා🙏😘😘😘❤

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 ปีที่แล้ว +3

    නුවර පැත්තේ කිරිකවඩි කියල මයියොක්කා ජාතියක් තියේ එවා තම්බලා මාරම රසයි 😋

  • @Rashmiwickramasuriya
    @Rashmiwickramasuriya ปีที่แล้ว +4

    වරා අය්යේ ඔයානම් නියමයි අනේ..❤️😘

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 ปีที่แล้ว +4

    අයියෝ වරා මල්ලි නම් නියමයි .අද හිනාවෙන්න පුලුවන් .😄😄😄😄

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +5

    අනේ මාත් අද ඕවා හැදුවා🤭🥺 ගෙදර කට්ටියම රස කර කර කෑවා.. ඔයාලා මරු🥰🥰❤️❤️

  • @vindyalakshani1359
    @vindyalakshani1359 ปีที่แล้ว +26

    ආදරෙයි ගොඩාක් හැමෝටම....❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤😘

  • @sithmisathsarani147
    @sithmisathsarani147 ปีที่แล้ว +6

    අම්මො හිනාවෙලා පන ගියා 🤣🤣 අනේ අපේ වරා අයියෙ හරි ශොක් අනේ ඔයා ❤️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +10

    සංගීත්ගේ තාත්තා ටම හරියන වරා අයියා 💖💖💖 සංගිත්ගේ තාත්තා යි වාරා අයියත් එක්ක විඩියෝවක් කරන්න කෝ Please ....

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka7430 ปีที่แล้ว +2

    අෙන ඔය ෙදන්නෙග ආදෙරට කාෙගවත් ඇස්වහ වදින්ඩ එපා…. බුදුසරනයි හැෙමාටම

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว +4

    වාව් 👌 සුපිරි වැඩක්...කඩෙන් කනවට වඩා හොද වැඩක්.😍❤️❤️ බුදු සරණයි හැමෝටම .

  • @nethmihirushika2137
    @nethmihirushika2137 ปีที่แล้ว +12

    වරා අයියනම් මරු චරිතේ 😹♥️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +12

    මෙන්න real vlogs ❤️😂🌟 ආදරෙයි හැමෝටම.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    හැමදාම ලස්සනයි සතුටින් ඉන්නවා .වරා පුතා සංගිත් පුතා දුව මෙ සියලු දෙනාගෙ සිත් හරිම කාරුණිකව ආදරණිය යි 🌼🌼 .ගොඩක් පින් අපිත් ඔයාල එක්ක සතුටින් ඉන්නවා තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @chathu8296
    @chathu8296 ปีที่แล้ว +3

    අනේ වරා අයියා නිසා බලන්න ආසයි බුදු සරණයි

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +1

    Ane hari sundarai appa oyala hemoma. Wara malli nam kawadath supiri jorck...♥️💚💙❤️ hemotama

  • @chandrasrianka7777
    @chandrasrianka7777 ปีที่แล้ว +5

    හරිම ආසාවේන් බලන ව්ඩියෝ

  • @vishu_official_187
    @vishu_official_187 ปีที่แล้ว +6

    වරා අයියේ අම්මොහ් හිනා ගස්සලා මරන්නද හදන්නේ 😅😅😅

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා ปีที่แล้ว +2

    ග්‍රේටර් එකෙන් පුළුවන් ඉක්මනින් හීනියටම එකම ගානට කපගන්න .

  • @dewmigunasekara7724
    @dewmigunasekara7724 ปีที่แล้ว +2

    වරා අයියා මරු අනේ 🧡

  • @nilooshanayomi3755
    @nilooshanayomi3755 ปีที่แล้ว +1

    මමත් අද බැද්දා...ආය ඔයාලා කසාවා බදිද්දී කසාවා තාච්චියට දාලා ලුණු වතුර චුට්ටක් දාන්න බැදෙන එකට...එතකොට මිරිස් කුඩු එක්ක ආය කලවම් කරල දාන්න ඕනි නෑ...මිරිස් විතරක් දා ගන්න ...ටික ටික නේ බදින්නේ...ඒ බදින ගානේ ලුණු වතුර චුට්ටක් දා ගන්න හොදේ...

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +2

    Ane hamoma harima hondai dini akki
    San ayya
    Wara ayya
    Aunty
    Uncle
    Hamotama B's pi love you too 💖💖💖💖💖💖💖💖

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว

    මරු අම්මි විඩීයෝ එක.ලේසියෙන්ම හදා ගන්න පුලුවන් කෑමක්💗ලස්සන පවුලක්.ආදරෙයි අම්මි අයියා අක්කි වරා අයියා❤️🥺love youuuuuuuhhhhhhhhh❤️😘❤️🥰🦄💌

  • @lakshikaweerasinghe9121
    @lakshikaweerasinghe9121 ปีที่แล้ว +2

    Niyamai adath,adarei hamotma, වරා අයියා ge fan kenek dn math

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Ammo ada vlogaka මරු .wara nisa godak hina una.නියම family akk.බුදු සරණ ඔ

  • @dammiamaya6566
    @dammiamaya6566 ปีที่แล้ว +1

    Aiyage kthwa baluwa eka marama ලස්සනයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් අමිමා නම් හරිම ෂොක් ❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    අම්මයි වරා මල්ලියි සොක් අනේ ඔයාලා ඔක්කොටම බුදුසරණයි ❤❤❤❤😘😘😘🌷🌷🌷🌷🌷🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @udarisewwandi8457
    @udarisewwandi8457 ปีที่แล้ว +1

    Oyala sathutin innawa dakkahama apitath godak sathutui.parissamin inna hemadama ....බුදු සරණයි ..❤️😍😍😍❤️❤️

  • @florafernando6447
    @florafernando6447 ปีที่แล้ว +2

    Diri gamane kotharam ninda apahasa kalath nosali idiriratama yanna ape sangeeth mallitat nangitath sakthiya labewa..🤜🤜🤜adarei hamadamath..💞💞💞💑💗💗💗

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 ปีที่แล้ว +1

    හරිම ශෝයී අනේ ඔයාලා ඉන්න විදිය..මම ආවම එනවා ඔයාලා බලන්න ..ආදරෙයි..❤️❤️