සතියක තියන වැඩ | මගේ දවස් වෙනස් | in between work and life❤️ සතුටින් ගෙවෙන දවස්

แชร์
ฝัง

ความคิดเห็น • 326

  • @Tharuu8THARu
    @Tharuu8THARu 4 ชั่วโมงที่ผ่านมา +327

    ශනූගෙන් Q & A vlog එකක් ඕනි කියන අය කෝ....... ❤❤

    • @Rashmi-g5z
      @Rashmi-g5z 4 ชั่วโมงที่ผ่านมา +10

      Weight loss journey eka oni

    • @IamBunnyGirl
      @IamBunnyGirl 2 ชั่วโมงที่ผ่านมา +4

      Agree ❤

    • @Erandi-r1s
      @Erandi-r1s 2 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryen

    • @tharushinekmini101
      @tharushinekmini101 2 ชั่วโมงที่ผ่านมา +1

      Mama 😊😊

    • @PrarthanaDewmini-c3m
      @PrarthanaDewmini-c3m ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් oniii shanu akko❤

  • @SehansaJayawardana
    @SehansaJayawardana 3 ชั่วโมงที่ผ่านมา +158

    විභාග කට උඩ තියාන්ගෙන stress එක නැති කරගන්න ශනූගේ vlogs බලන අය මේ පැත්තට ❤❤❤❤

    • @JananiKawshalya-l7i
      @JananiKawshalya-l7i 2 ชั่วโมงที่ผ่านมา +2

      මමත් 🥹❤️

    • @Seemini-s2f
      @Seemini-s2f 2 ชั่วโมงที่ผ่านมา +1

      Ane ow ❤️❤️

    • @Vindhya-xl2rq
      @Vindhya-xl2rq 2 ชั่วโมงที่ผ่านมา +1

      Same

    • @AnomaNilanthi-r6d
      @AnomaNilanthi-r6d ชั่วโมงที่ผ่านมา +1

      Me too

    • @KaveeshaPerera-n7j
      @KaveeshaPerera-n7j 41 นาทีที่ผ่านมา +1

      Same here ❤️

  • @TaniyaWish
    @TaniyaWish 2 ชั่วโมงที่ผ่านมา +27

    ඔයාගයි දිනේශ් අයියාගෙයි අනාගතය ලස්සන කරගන්න කරන මහන්සියට හදවතින්ම සුබ පතනවා ශනූ....❤

  • @ayeshamadhuwanthi6973
    @ayeshamadhuwanthi6973 ชั่วโมงที่ผ่านมา +10

    එක දිගට පැයක් තිබ්බත් බලන්න එපා වෙන්නේ නැති විදියෙ වීඩියෝ මේවා නම් 💞

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ชั่วโมงที่ผ่านมา +10

    ශානු කියන්නේ මහපොළවෙි පය ගහල ජීවත් වෙන හරිම ලස්සන අහිංසක චරිතයක් ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා
    මාත් මගෙ ඉදිරි ජීවිතෙය වෙනුවෙන් ඩුබායි වල සුපමාකට් එකක දැනට සේවය කරනවා
    ⁣ඉඩමක් ගත්තා ලස්සන චූටි ගෙයක් හැදුවා වෙනදා වගෙම අදත් නංගියාගෙ video එක ගොඩාක් ලස්සනයි ❤❤❤😊

  • @inokaperera1r
    @inokaperera1r 4 ชั่วโมงที่ผ่านมา +40

    ශනු ගර්ල් මං ආසාවෙන් බලං ඉන්නේ ඔයාගේ christmas ව්ලොග්ස් ගේනකම්.ඔයාගේ room make over,gifts,christmas tree,ඔයාලගේ අලුත් ගෙදර ඩෙකෝස්.ඒවා ඉක්මනින් ගේන්ඩෝ
    ආදරෙයි ❤🫶

  • @Movie1234-p9r
    @Movie1234-p9r 4 ชั่วโมงที่ผ่านมา +24

    මම ගොඩක් අවුලෙන් ඉන්න වෙලාවක youtube එකට ආවේ ශනූ අක්කිගෙ පරණ video එකක් හරි බලනවා කියලා හිතාගෙන මොකද මට මගෙ හිත relax කරගන්න මොකක්ද මන්දා කරපු පිනකට වගේ එද්දිම අලුත් වීඩිඕ එකක් තියනවා ඇත්තටම කියාගන්න තේරෙන්නේ නෑ මාරම සතුටක් ආවේ තිබුණ දුකත් කොහෙ ගියාද මන්දා 🥺❤️‍🩹 Thank you akka ❤️ take care & god bless you...💓🫂💐🧚

    • @ChulakshaniKasunika
      @ChulakshaniKasunika 4 ชั่วโมงที่ผ่านมา

      Me tooo i love shanu patiyo ❤

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 ชั่วโมงที่ผ่านมา +30

    අනෙ notification eka වැටුන ගමන්ම බලන්න ආවෙ අක්කි..මන් ඒ තරම් ආස ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්න චරිතයක්❤❤...විඩියො එකක් දායිද කිය්ලා හිත හිත ඉන්නකොටමයි notification එක ආවෙ❤😂....ශනු අක්කි වගේම life එකක් ගත කරන්න තිබුනොත් මට හොදටම ඇති❤😢😢..ඒතරම් ඒ life එකට personalty එකට ආසයි මන්❤❤❤

  • @ahinsamuthumaliliwera5533
    @ahinsamuthumaliliwera5533 4 ชั่วโมงที่ผ่านมา +12

    Cute girl 💗🧸🥺 video ekak dapu gaman miss nokara balanwa shanuwo 🙃♥️

  • @user-mali11-23
    @user-mali11-23 4 ชั่วโมงที่ผ่านมา +20

    ඔයාගෙ වීඩියෝ එකක් ඕනි වෙලා හිටියෙ අද නම් උදේ පරන වීඩියෝ එකක් බැලුව ගොඩ දවසකින් ව්ලොග් එකක් නැති නිසා. හිතුව වගෙම අද ව්ලොග් එකක් තියනව 😍😍❤❤❤

  • @pubudumihisarani3308
    @pubudumihisarani3308 4 ชั่วโมงที่ผ่านมา +8

    Godak dawasakin vlog ekak naththe ai kiala balan hitiye nangi

  • @tharushinethmini4581
    @tharushinethmini4581 2 ชั่วโมงที่ผ่านมา +7

    This week is very busy and very tired to me because of my studies. But this vlog gives me new energy to continue my studies without stress. So thank you. ❤

  • @SachiniErandi-vv5lr
    @SachiniErandi-vv5lr ชั่วโมงที่ผ่านมา +2

    Aththatama loku stress welawaka meka baluwe ❤❤

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 55 นาทีที่ผ่านมา +2

    ගොඩ දවසකින් vedio එකක් දලා තිබුණම ආස හිතුණ.ඒ vedio ඇතුලේ ඔයාලග් D poddo 2na dinakshi akka aunty දැක්කම තවත් ආසහිතුනා.vedio එක සම්පුර්ණ වුනා වගේ නංගි.❤❤❤

  • @JassikaSachi
    @JassikaSachi ชั่วโมงที่ผ่านมา +2

    Oya. Paw. Shaun..❤❤❤..mata. Hithenne..oyata. Kirilliyak. Wage. Inne. Onea. Dinesh. Eakakka...but. Eya. Oyata. Help. Denawa. Adui..❤❤❤..eaka. Therenawa....godak..oya. Paw... puluwan nam. Nogalapim. Hada. Ganna..naththan. Within. Vindawanna. Wenne. Oyata. Manika.....oyata. Godak. Adarei hemadamath...♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @namishasajuni7055
    @namishasajuni7055 ชั่วโมงที่ผ่านมา +2

    කවදහරි ශනූව හම්බෙලා කතා කරන්න ආසයි, මගේ fav actress ❤️

  • @deepikand5722
    @deepikand5722 3 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉❤❤❤ ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටම ලැබේවා හැම මොහොතෙම විශ්වයේ සුබවාදී ආශිර්වාදය සොබාදර්මය සුබවාදී ශක්තීන්ගේ ආශිර්වාදය එන්ජර්ස්ලගේ ආශිර්වාදය ස්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය හැම මොහොතකම ඔයත් එක්ක ඉන්නවා ඔයාලගේ පවුලෙ අය දැක්කහම අපිටත් සිතිවිලි හරි පිරිසිදු වෙනවා, සිත පිරිසිදු වෙනවා ගොඩක් අයට ඒ දකින්න එක එක විදිහට මොකද ඔයාලා ජනප්‍රිය චරිත නමුත් ඔයාලා ඒ ගෙවන ජීවිත හා කොයි තරම් මිල මුදල් යානවාහන ඒ දේවල් භෞතික දේවල් අතින් ඔයාලා කොච්චර ඉහළ හිටියත් හරි ඔයාලගේ ගෙවන සරල ජීවිත හරියට බැලුවොත් අපේ හිත් වලට සතුටක් අපේ හිත හැමවෙලේම අපි ගොඩක් මේ දේවල් වලින් දකින්නේ කණගාටුදායක දුක හිතෙන බය හිතෙන දේවල් හිතින් මම හිතනවා පුද්ගලිකව ඕනම දෙයක් අපි ඒකෙ වැරැද්දක් අඩුපාඩුවක් දකින ඇහෙන් බලන් නැතුව ඒ වෙලාවට ඒකෙන් අපිට ලබන්න පුළුවන් සතුටක් සැනසීමක් ලබන විදියෙන් බලනවනම් අපි හැමෝටම ජීවිතේ මේ ගෙවන මොහොත හෙට පිරිසිදුව සතුටින් ඉන්න පුළුවන් ඒ වගේම ඔයා හරිම බුද්ධිමත් තක්ස හැම දේකටම ඒ වගේම ජීවිතේ හරියට කළමනාකාරීත්වයක් ඇතුව ගෙනියන කෙනෙක් කියලා පුද්ගලිකව මම හිතනවා ඔයාගේ තනියම ඔයා රටවලට යනවා තනියම ඔයාව සතුටු කරවන කෙනෙක් එහෙම කෙනෙක්ගේ ජීවිතේ අනිත් අය දකින්න පුළුවන් වෙනවා කියන්නේ මමත් වාසනාවන්තයි මම රටක වැඩ කරන ගෘහ සේවයේ වැඩ කරන කෙනෙක් අපිට නිතරම ඔලුවේ පීඩනය එනවා වැඩියි ගෙවල්වල මතක් වෙනවද දෙමව්පියෝගේ මෙහේ ඉන්නකොට අපිට එයාලා ළඟ නෑ ගොඩාක් පීඩනයකින් ඉන්නේ සමහර වෙලාවට ඔයාගේ මේ වගේ දේවල් බලනකොට අපි හිත නිදහස් වෙනවා අර දුකම දේවල් බලනකොට අපි ඉන්නේ දුකෙන් පීඩනයෙන් නිසා තවත් අපි පහළට යනවා ඉතින් ඔයාගේ හැම මොහොතක්ම සතුටෙන්ම ගත කරන්ඩ පුළුවන් වෙන්න ඕන ඔයාගේ ජීවිතේට තව තවත් ලස්සන දේවල් ලැබෙන්න ඕනේ ඔයාගේ රඟපෑම් කටයුතු තවත් ලස්සන දේවල් වලින් මිනිස්සු පිනවන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන තෙරුවන් සරණයි සතුටෙන් ඉන්න🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 ชั่วโมงที่ผ่านมา +19

    ඔයා ගැන හරිම සතුටුයි උත්සහවන්ත දියුණුව ලගා කරන්න මහන්සි වෙන දරුවෙක් ආදරෙයි ❤❤

  • @NadeekaNadeeka-w2w
    @NadeekaNadeeka-w2w 51 นาทีที่ผ่านมา

    Hitha niwenawa me vedio beluwama.thanks shanu

  • @Deshaniwarnakulasooriya
    @Deshaniwarnakulasooriya 4 ชั่วโมงที่ผ่านมา +47

    Week in my life vlogs බලන්න ගත්තේ මුලින්ම majie නංගිගෙන් 😍 දැන් ශනුත් දානවා ❤ මරු මරු 🥳

    • @RanziYasasvi
      @RanziYasasvi 3 ชั่วโมงที่ผ่านมา +3

      Apith Majiege vlogsuth balanava Shanuge vagema ❤

    • @pawithranadeeshani2738
      @pawithranadeeshani2738 3 ชั่วโมงที่ผ่านมา +1

      Channel name mokkd

    • @RanziYasasvi
      @RanziYasasvi 2 ชั่วโมงที่ผ่านมา

      @@pawithranadeeshani2738 Majie kiyala search karaama ei. Eyaage vlogsuth maara addictive

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 4 ชั่วโมงที่ผ่านมา +47

    මමත් ඔයා වගේම පොළවේ පයගහලා ජීවත් වෙන්නෙ මැණික ජීවිතයෙ අභියොග ප්‍රශ්ණ වලට මුහුණ දෙමින් ජීවිතය සුන්දරව අර්ථවත්ව ගත කරන්න ඔයාගෙ ආදර්ශයන් මට ලොකු හයියක් වුනා

  • @milansheranga.8583
    @milansheranga.8583 3 ชั่วโมงที่ผ่านมา +3

    Oooooooooh.....දවස් 10ක් යන්නත් කලින් New vlog එකක් 😩❤

  • @sameeshanethumi
    @sameeshanethumi 4 ชั่วโมงที่ผ่านมา +5

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @ChamilaSandamali-p5j
    @ChamilaSandamali-p5j 2 ชั่วโมงที่ผ่านมา +2

    Matath innawa dewshi vagee friend kenek❤❤❤

  • @AhsaniAshani123
    @AhsaniAshani123 4 ชั่วโมงที่ผ่านมา +2

    Akki oyata hamadama hariyannama oni.e Osage kapawima nisa❤

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 25 นาทีที่ผ่านมา

    ආදරෙයි ....හැමදාමත්.දුව❤

  • @NethmiNimna
    @NethmiNimna 2 ชั่วโมงที่ผ่านมา +4

    2025 year ekata ready wenna tips tikk thiyn video ekak krnnko akki

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 2 ชั่วโมงที่ผ่านมา +3

    උත්සහවන්ත කෙල්ල ❤

  • @shanikaperera3682
    @shanikaperera3682 36 นาทีที่ผ่านมา

    ආදරෙයි ශනූ ඔයා ට ❤ නියම කෙල්ලෙ ක් . බුදුසරණයි මැණිකේ ❤

  • @thisarikavindi6445
    @thisarikavindi6445 ชั่วโมงที่ผ่านมา

    Thanks shanu oya apiwa motivate krnwt.mahansi wela weda karana widiya oya dekkama thamai iganagtte❤

  • @archietde
    @archietde 3 ชั่วโมงที่ผ่านมา +3

    Coconut scapes tour vlog ekak nadda?

  • @chamalkahuntley1043
    @chamalkahuntley1043 3 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි හැමදාමත් ශනූ අක්කියෝ......❤❤❤❤❤❤❤❤❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 นาทีที่ผ่านมา

    ආදරෙයි හැමදාම පුතේ ❤❤❤❤

  • @YashoSidh
    @YashoSidh ชั่วโมงที่ผ่านมา +2

    Api eka mase padiyane shanu labenne uparima rs 60000 i eth niwadu nathuwa masema wada. Hawasa gedra awith gedra wada tika karala ilaga dawasata lasthi wen oni uyanna oni. E asse oyage vlog ekak dakkama hithata mara sanasillak labenne

  • @KaveeshaBandara-v1z
    @KaveeshaBandara-v1z 20 นาทีที่ผ่านมา

    "He he heee" (shanu's smile)🙂🥺❤

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 3 ชั่วโมงที่ผ่านมา +11

    රෝස පාටට හරි ලස්සනයි . ❤

  • @wasalaprasad3083
    @wasalaprasad3083 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ කාජල්❤

  • @DilhaniLiyanage-c2o
    @DilhaniLiyanage-c2o ชั่วโมงที่ผ่านมา

    Shanuuuu❤❤❤❤oyage video balanna asai

  • @Sparklehours
    @Sparklehours 2 ชั่วโมงที่ผ่านมา +5

    12:33 🤍 Dreamy movements !! 🦋

  • @chandrikamanel6706
    @chandrikamanel6706 4 ชั่วโมงที่ผ่านมา +9

    දුව ඔයගෙ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි දුව ❤

  • @Sanji-c3e
    @Sanji-c3e 46 นาทีที่ผ่านมา

    එක දිගටම දවසම වුනත් බලන්න පුළුවන් නංගී ❤❤❤😊

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 38 นาทีที่ผ่านมา

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සනූගෙ vlog ❤❤

  • @NirashaSewanaHandige
    @NirashaSewanaHandige ชั่วโมงที่ผ่านมา +1

    මමත් අක්කි වගේම චූටි පුන්චා කෙනෙක් අක්කි බබාල එක්ක සෙල්ලම් කරද්දි මට දැනෙන්නෙ මමත් අක්කි වගේ කියලා 😍

  • @AparnaTiroshani
    @AparnaTiroshani 13 นาทีที่ผ่านมา

    ඇත්තමයි ශනූ ඔයාගේ හැසීරීම් එක්ක බලද්දී මට තේරෙන දේ තමයි ඔයත් අපි වගේම හැසිරෙන හරිම සරල කෙනෙක් කියලා ❤ ඒ මොකද ඔයා celebrity කෙනෙක් වුනත් හරිම සරල විදිහට සාමාන්‍ය අපි වගේමයි කතා බහ හැසීරිම් එහෙම .මොකද සමහර celebritysla එහෙම ඉන්නවනේ එයාලා රටේම ලෝකේම දන්න අය කියලා පොශ් විදිහට කතා බහ කරන හැසිරෙන අය .ඒ අතින් ඔයා respect 🫡🫂 මන් හිතන්නේ ගොඩක් දෙනෙක් ඔයාව follow කරන්නෙත් ඒ නිසා කියලයි මට නම් හිතෙන්නේ .අනේ මන්දා මාත් ඒ අතර කෙනෙක් තමා ගොඩක් ආදරෙයි මන් ඔයාට ❤ අක්කිව දවසක හම්බෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා 🫂

  • @BinuriMudannayka-lp1zw
    @BinuriMudannayka-lp1zw 3 ชั่วโมงที่ผ่านมา +4

    Shanudri Akki can you give us your makeup routine step by step?
    I'm bigginer for this 😢❤

  • @Anju-dg1ql
    @Anju-dg1ql 3 ชั่วโมงที่ผ่านมา +10

    අක්කි ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙලා මේ රටේ ඉදගෙනම තමන්ගේ ජිවිතේ හදගෙන මරාම විනොදෙන් සතුටින් නිදහසකින් ජිවිතේ ගෙවන විදිය හරිම ලස්සනයි ඔයා වගේ තමන්ගේ ටාගට් ගැන මාරම මහන්සි වෙලා වැඩ කරන එක්කෙනෙක් අක්කි ඔයා ඔය වගේ එක්කෙනෙක් මම දැක්කාමයි ඇත්තමයි මේ ලංකාවේ 👌❤❤

  • @panchalinavodya8988
    @panchalinavodya8988 4 ชั่วโมงที่ผ่านมา +3

    Love u shanu...we are waiting for your next vlog...❤️😚

  • @Seleena08
    @Seleena08 2 ชั่วโมงที่ผ่านมา +1

    26:15 Vlog eka dkka gaman mara sathutui 🎉😘 Akka use karana makeup brand eka mokakda please...❤

  • @AshaniS556
    @AshaniS556 3 นาทีที่ผ่านมา

    ශනූ අක්කිගෙ hair care routine එක ඕනි කියන අය ඉන්නවද..😫❤️

  • @PeRa78807
    @PeRa78807 45 นาทีที่ผ่านมา

    Akkige Q&A vlog එකක් ඕනි akki ගොඩාක් ලස්සනයි ගොඩාක් adarai ❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් 🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺😘😘😘😘🌼🌼🌼🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀💎💎💎💎💎

  • @JananiTashmitha
    @JananiTashmitha ชั่วโมงที่ผ่านมา +1

    Waiting for a christmas vlogs shanuuu❤ my favorite kind of another season ❤😘

  • @DevikaMihiraniKappitiyagoda
    @DevikaMihiraniKappitiyagoda 4 ชั่วโมงที่ผ่านมา +4

    Akka nangi wage 😂 adarei palenna❤❤❤❤❤❤❤❤

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 4 ชั่วโมงที่ผ่านมา +12

    ගෑනුලමයෙක් පිලිවෙලට වැඩ කරන්නෙ කොහොමද,ප්‍රශ්න වලට මූන දෙන්නෙ කොහොමද,තමන් තමන්ට ආදරේ කරන්නෙ කෝමද කියලා මම ඉගනගත්තෙ ශනුද්‍රි අක්කේ ඔයාගෙන්😊මම ඔයාගෙ වීඩියෝස් බලලා මමනොදන්න දේවල් ගොඩක් ඉගනගන්නවා😊

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 46 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @malshisenarathna1546
    @malshisenarathna1546 2 ชั่วโมงที่ผ่านมา

    5:32 I like that ❤

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla ชั่วโมงที่ผ่านมา

    Oyata hamadama sathutin inna wasanawa labewa ❤❤❤

  • @Harshi97781
    @Harshi97781 52 นาทีที่ผ่านมา

    Coconut scape eke vlog ek onii shanu..adath lassni .wenas❤❤

  • @DulanyaGamageGamage
    @DulanyaGamageGamage ชั่วโมงที่ผ่านมา

    හදවතේ vloger❤

  • @user-sudeshofficial
    @user-sudeshofficial 3 ชั่วโมงที่ผ่านมา +1

    Ane shanu akki hama daama kiyanna baa ane vdeos daannako please balagena innava❤vdeos enakam😊

  • @inokaperera1r
    @inokaperera1r 4 ชั่วโมงที่ผ่านมา +2

    U look soo good with 2 pink outfits

  • @DinethmaSathsarani-y9d
    @DinethmaSathsarani-y9d 4 ชั่วโมงที่ผ่านมา +3

    Pdm krl enkot shanuge volg ekak dala thiynkot denanne mr happy ekak oy thm mge fv yt😢❤

  • @Anupamamadumali-p9i
    @Anupamamadumali-p9i 3 ชั่วโมงที่ผ่านมา +2

    Shanu akki💗😍

  • @ShashikalaSewwandi179
    @ShashikalaSewwandi179 3 ชั่วโมงที่ผ่านมา +13

    දිනේශ් ගමගේ නිසා ශනුද්‍රිට ඇබ්බැහි උන මම වගේ අය තවත් ඉන්නවද.
    But love both ❤❤❤❤❤

    • @chathuryagimhani2074
      @chathuryagimhani2074 2 ชั่วโมงที่ผ่านมา +2

      Shanudri nisa Dineshta asa una...

  • @YashodaUdari
    @YashodaUdari 10 นาทีที่ผ่านมา

    Shanu girl❤

  • @shenu3735
    @shenu3735 2 ชั่วโมงที่ผ่านมา +1

    9:40 yes ❤

  • @NilmiDingirige
    @NilmiDingirige 2 ชั่วโมงที่ผ่านมา +2

    Hi..hi..aunty shanu.💗💗my name is yethuli.i m in grade6..i love you more than more...❤

  • @Tharusl382
    @Tharusl382 2 ชั่วโมงที่ผ่านมา +1

    Adareiii akkiyoo❤❤❤

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m ชั่วโมงที่ผ่านมา

    Akki beauty ❤🥰😍🌸🐣 .. shanu vlog kiynnem abbhiyak .dawsin dawasa aluth wana ❤
    Lovee youuuu❤

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 33 นาทีที่ผ่านมา

    Suprice krnwa neh dn oyaa ...christmas vlog ikmt gendoo room decor gift gnna ewaa

  • @Jananichamika-l7t
    @Jananichamika-l7t ชั่วโมงที่ผ่านมา +2

    Exam ළග තියාන් ව්ලොග් බලන මන් 😪🥲❤️

  • @asmb.eeo1
    @asmb.eeo1 4 ชั่วโมงที่ผ่านมา +4

    My fvt youtuber ❤️😢

  • @SahethaJayasooriya
    @SahethaJayasooriya 49 นาทีที่ผ่านมา

    what was the movie name you watched with your friends shanuu???

  • @roshanlakmal3857
    @roshanlakmal3857 ชั่วโมงที่ผ่านมา

    Anee vlog ekk dnklm blgen hitiye.
    Adreiiiii akki❤❤❤❤❤

  • @HimashaRathnayaka-i1g
    @HimashaRathnayaka-i1g ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤

  • @MaleeshaDEVINDI-j8v
    @MaleeshaDEVINDI-j8v 42 นาทีที่ผ่านมา

    Lassanai akke vlog eka ❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 45 นาทีที่ผ่านมา

    God bless you ❤🎉❤🎉❤🎉

  • @thanujasubodini4356
    @thanujasubodini4356 9 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤Im thanuja from madiweka kotte

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 50 นาทีที่ผ่านมา

    Hello shanuu ❤️!

  • @ThiliniChathurangika
    @ThiliniChathurangika 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤ oya shoi ane 😍🥰

  • @nadeeshasewwandi8183
    @nadeeshasewwandi8183 ชั่วโมงที่ผ่านมา

    Akki ayyath ekka vlog ekk oni 💐🥰

  • @inokaperera1r
    @inokaperera1r 4 ชั่วโมงที่ผ่านมา +2

    Eye patch දාං ඉන්න තැන ඔයා ශැඩෝ වගේ❤

  • @Tharushi200
    @Tharushi200 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane akki hoda collagen product ekak gana kiyannako🙄

  • @TharuVevegama
    @TharuVevegama 4 ชั่วโมงที่ผ่านมา +2

    අක්කී 🥺😍

  • @Tommorow-d3y
    @Tommorow-d3y ชั่วโมงที่ผ่านมา +1

    Shanu oyage yaluwoth ekk giyapu vlog ek dhnne nedd aneee 😢😢😢😢

  • @Mahi_Girl2006
    @Mahi_Girl2006 ชั่วโมงที่ผ่านมา

    Shoooooiii akki ❤

  • @loreetapreethika1248
    @loreetapreethika1248 3 ชั่วโมงที่ผ่านมา

    Hi නංගි කොහොමද මං ඔයාගේ vlog බලන්න හරි ආසයි. මං ඔයාගේ ලොකු අක්කිගේ වයස මං ඔයාගේ vlog බලන්නේ මගේ බබා නිදි වේලාවට

  • @8_8Diaries
    @8_8Diaries 4 ชั่วโมงที่ผ่านมา +4

    Home tour ekak genna kiyana aya ko 😍🫰

  • @ChathuriShanika-r5m
    @ChathuriShanika-r5m 2 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassani

  • @AshaDilshani-df1kp
    @AshaDilshani-df1kp 28 นาทีที่ผ่านมา

    Akki oya sunday church yanne nedda ....mama hithanawa aluth week ekk patan ganna kalin e blessing ekath gannawa nm hodai ❤😍

  • @ShaminiNayana-j9g
    @ShaminiNayana-j9g 3 ชั่วโมงที่ผ่านมา

    Oyage videos lassani, oyata jesu pihitai❤❤❤

  • @ShelomiWehallavithanage
    @ShelomiWehallavithanage 3 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි shanu akki❤

  • @AchiniDeAlwis-gv7go
    @AchiniDeAlwis-gv7go 2 ชั่วโมงที่ผ่านมา

    Congratulations Shanu for the new awards ❤

  • @inokaperera1r
    @inokaperera1r 4 ชั่วโมงที่ผ่านมา +2

    Love u shanu❤😘😘

  • @Buddhi_Niro
    @Buddhi_Niro 3 ชั่วโมงที่ผ่านมา +6

    ශනු ඔයා විශ්වාස කරයිද දන්නේ නෑ.....මං ඊයෙ හීනෙන් ඔයාව දැක්කා මාත් එක්ක කතා කර කර ඉන්නවා😄😄😄😄😄 පුදුම හීන තමයි මටත් පේන්නේ😅

    • @oshigamage697
      @oshigamage697 3 ชั่วโมงที่ผ่านมา

      Anee

  • @kaushalyaedirisinghe3489
    @kaushalyaedirisinghe3489 นาทีที่ผ่านมา

    අනේ අපේ කැම්පස් එක ලඟින්ම ගිහින් .🥺❤

  • @sithuekanayaka2004
    @sithuekanayaka2004 ชั่วโมงที่ผ่านมา

    Meke yana sansarini background music eke full song ek thiyed

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අක්කා❤❤❤

  • @OshandiDilrukshi
    @OshandiDilrukshi 2 ชั่วโมงที่ผ่านมา

    Shanu akki ❤😇

  • @Tharujayathilaka-x2x
    @Tharujayathilaka-x2x ชั่วโมงที่ผ่านมา

    You are very pretty girlll 😭💗