මාමා බලන්න ගිහින් කොමඩු හේනේ කොමඩු කැඩුවා කිලෝ 2000 කට වැඩිය- Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 359

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +101

    වැඩ කරන වගා කරන දෑත්වලට බුදුසරනයි..❤❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +18

    මඩ සොදාගත් කල රජකම අරගන්න ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න❤ බුදු සරණයි!..

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +28

    වරා අයියේ ඔයා නමි මරැ අනේ උම්මා ආදරෙයි ගොඩාරියක්. අපේ පැත්ත ට ඇවිත් ඉන්නේ. ඔයා ල.ආදරෙයි ගොඩාරියක් බුදුසරනයී හැමෝටම

  • @Ayshi.2
    @Ayshi.2 ปีที่แล้ว +14

    අපේ සංගීත් අයිය දස්සයා නේද 😛🤗❤ ආදරෙයි තුන් දෙනාටම ❤❤❤ දවසක දකින්න ආස 5 දෙනෙක්, අම්ම,තාත්තා වරා අයියා,අක්කි,අයියා❤

  • @Lk29545
    @Lk29545 ปีที่แล้ว +18

    අනේ ව්ලොග් එක ගොඩක් ලස්සනයි. මාමගේ පලතුරු වගාවත් නියමයි. අද අක්කි බෝනික්කියක් වගේ ලස්සනයි 🥰❤️😘.අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @nethuhirunika1715
    @nethuhirunika1715 ปีที่แล้ว +13

    මම නම් කවදාවත් කොමඩූ වත්තකට ගිහින් නෑ.ඒත් ආසාවෙන් හිටියා ..දැන් ඒ ආසාවත් හරී ❤❤❤ ආදරෙයි සන්ගීත් දිනී අයියා අක්කි අම්මා තාත්තා වරා අයියා 💯💝💝💝😍😍

  • @chandhawatewasantha6909
    @chandhawatewasantha6909 ปีที่แล้ว +20

    ආදරෙයි සන්ගීත් දිනි වරා මල්ලීටත් ඔයාල නිසා අපි ත් සතුටින් ඉන්න වා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ....😅😅😅

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +4

    ඉස්සර ඈත ඉන්න නෑයන් බලන්න ගියාම ..ඔහොම පරිසරය ක් තමා තියෙන්නේ .මහා දුරක් නැති උනත් ඉස්සර ටවුන් වලින් ඇතුලේ තියෙන පරිසරය එහෙම තමා .දැන් නම් ඒ පරිසරය නෑ ....ඇත්තටම ඈත ගමක ටම යන්න වෙලා .ඔයා ල යද්දී ඒ පරිසරය ආයිමත් ෆීල් වෙනෝ.ස්තූති දරුවනේ

  • @indikajayasinga3851
    @indikajayasinga3851 ปีที่แล้ว +5

    ගොඩක් තාඩන පීඩන මැද මනසට කිසිම නිදහසක් නැතිව ජීවත් වෙන මගේ හිතට පොඩි හරි සුවය ලැබෙන්නෙ ඔයාල දෙන්නගෙ වීඩියෝ බලල ඒකට ඔය දෙන්නට ගොඩක් පිං

  • @nilukakumari462
    @nilukakumari462 ปีที่แล้ว +8

    අනේ ඔයාලා අපේ ගමට ඇවිත්නේ හරිම ෂොක්....ලගට ඇවිල්ලත් බලා ගන්න් බැරී උනානේ අප්පා 😭😭😭

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +5

    අලුත් අත්දැකීමක් බොහොම ආසවෙන් බැලුවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @upekshamaduwanthi131
    @upekshamaduwanthi131 ปีที่แล้ว +7

    අනුරාධපුර එන්නකෝ❤ මාත් කොළඹ ඉදන් අම්මලාගේ ගෙදර ඇව්ත් ඉන්නේ 😊මේ දවස්වල

  • @yaselaisuru5704
    @yaselaisuru5704 ปีที่แล้ว +1

    පිට රට ඉන්න මන් ගොඩක් ආසාවෙන් බලනවා,අක්කගෙ ,අයියාගෙ වීඩියෝ ...රටින් ගොඩක් දුර උන්නත් ලන්කාවෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා මේ වීඩියෝ බලද්දී ..ගොඩක් ස්තූතියි 💝☺️💛💚💜 .හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා ,අක්කා..

  • @Hi-dr1uy
    @Hi-dr1uy ปีที่แล้ว +17

    ඔයාල කොමඩු කඩනව බලන්න ගිහිං මාස 4 ක මගෙ පුතා මුනින් අතට තනියෙම පෙරලුනා🤣🙏

  • @dandeniyagesubani4736
    @dandeniyagesubani4736 ปีที่แล้ว +25

    ආදරෙයි ඔබ සියලු දෙනාටම බුදුසරණයි දෙවීහිටයි 💐🤝💕💕💕💕💖💖💖💖👏👏👏👏👍👍👍

    • @kanchanachthrani5926
      @kanchanachthrani5926 ปีที่แล้ว

      අනේ ෂොයි අප්පා මාවත් එක්ක යන්නකෝ දවසක . ලස්සනයි ඉතින් හැමදාම .ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!! නංගී

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 ปีที่แล้ว

    කොමඩු වගාවක් දැක්කමයි...ගොඩක් thanks මේ වගේ ඒවා පෙන්නනවට...බුදුසරණයි...

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +14

    හරිම ආසාවෙන් බලන්නෙ මේ ආදරණීය මිනිසුන් ජීවිතේ විඳින හැටි ❤

  • @wajirakarunathilake8783
    @wajirakarunathilake8783 ปีที่แล้ว +4

    සංගීත් අයියා දීනී අක්කා ඔයාලා ශෝයි..❤️වරා අයියා ඔයා ඉන්නවා කියන්නෙ නම් සුපිරි..❤️
    ආදරෙයි ගොඩාරියක් 😘💞

  • @sadunikasewwandi3057
    @sadunikasewwandi3057 ปีที่แล้ว +4

    බොග් බොග් ගාලා ...😅 අක්කි ආදරෙයි අනේ කවද හරි ඇත්තට දකින්න තියේනම් අක්කවයි අයියවයි❤

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว

    අද වීඩීයෝ එකත් මාර ලස්සනයි .ඔයාලා දාන හැම වීඩීයෝ එකකින්ම දෙයක් ඉගෙන ගන්න තියෙනවා.ඇත්තටම ඒවාට ගොඩාක් පිං 🙏 "කොමඩු,ගස්ලබු" ඒවා තෝරන්න මං දන්නේ ඒත් ඔයලගෙ වොලොග්ස් එකෙන් තමයි මං ඒකත් දැනගත්තේ.හරිම සතුටුයි මට නම්.ඔයලටත් ගොඩාක් ගොඩාක් පිං .ආදරෙයි හැමදාමත් ❤❤❤❤
    හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +4

    කදාවත් ගොමඩු වගාවක් දැකලා නැ සංගීත් දීනී වොල්ස් වලින් දැක්කා ❤️🤗

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +1

    ඒ වගෙම ඒ වැඩ කරන සියළු දෙනාටමත් තෙරුවන් සරණයි .දෑත් වලට හයිය ශක්තිය තව තව ලැබේවා .

  • @Ajanta-tl4kq
    @Ajanta-tl4kq ปีที่แล้ว +5

    ලස්සනයි ..තේරුවන් සරණයි ඔයාලට

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว

    හරිම ලස්සනයි😘,, ඔයාලට සුබ අනාගතයක් 💞ජීවිතේ විදින්න ඕන ඇත්තටම🌹🌹🌹කට්ටියටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piumiminsara7796
    @piumiminsara7796 ปีที่แล้ว +4

    වාරියපොල කියන්නේ අපේ ගම❤

  • @sanjilanawodani6412
    @sanjilanawodani6412 ปีที่แล้ว +2

    කිසිම ලොකු කමක් නැති කපල් එකක්. ආදරෙයි. ❤❤❤❤

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම❤️❤️❤️ ❤😘💕💕💕💕ඔයාලට බුදු සරනයි 💝💝💝💝💝

  • @lakshikakumari1495
    @lakshikakumari1495 ปีที่แล้ว +22

    අනේ අපේ ගමට ඇවිත්නේ අප්පා 🥺🖤

  • @shiranimastiyage96
    @shiranimastiyage96 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාටම ජයවේවා

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 ปีที่แล้ว +4

    ලස්සනයි 💞💞ආදරෙයියි 🥰🥰🥰🥰🥰බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sithum9472
    @sithum9472 ปีที่แล้ว +10

    Sangeeth අයියගේ driving මරු 👍

  • @nimalba
    @nimalba ปีที่แล้ว

    Please chk කොලොස්ටරෝල් and Sugar level…🙏

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +2

    වරා අයියා ඉන්නවා කියන්නේ ගමන සුබයි ආදරෙයි ඔයාලා ඔක්කොටම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි!!!

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +1

    කොහෙද අක්කා ඒ ගම ශෝයී අනේ ❤️❤️

  • @asus-xz7yq
    @asus-xz7yq ปีที่แล้ว

    ane me vlog eka baluwe dan,oyala ape gewal pass karagenane giye, meheta awa kiyana ekatath sathutui, adarei oyala hamotama😘😘😘😘😘😘

  • @nishu2645
    @nishu2645 ปีที่แล้ว +1

    Apith geya daduruoye jalashe blnna issra mn chilaw iddi🤗🤗🤗

  • @RamyaMangalika-f3j
    @RamyaMangalika-f3j 3 หลายเดือนก่อน

    කොමඩු තොරන්නත් අලිගැටපේර තොරන්නත් ඉගෙනගත්තා ඔයාලා නිසා ආදරෙයි

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 ปีที่แล้ว +19

    කට ඇඹුල් වෙලා ගියා ම්ම්ම්ම්ම්ම්ම් රසායි❤❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +3

    අම්මෝ අක්කි අයියා ඔයාලා එක්කම අපිත් ගිහින් කොමඩු නෙළුවා වගේමයි දැනුනේ .මාරම ලස්සනයි ව්ලොග් එක .ඔක්කොටම ආදරෙයි .පරිස්සමෙන් ට්‍රැවල් කරලා එන්න තුන්දෙනාම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +4

    ❤ තෙරුවන් සරණයි ඔයාලට ❤❤වරාමල තෙරුවන් සරණයි

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +1

    හරිම ලස්සන පැත්තක් අනේ . ❤😊

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    සියලුම .දෙනාට තෙරැවන් සරණයි

  • @ruwanthidassanayke8748
    @ruwanthidassanayke8748 ปีที่แล้ว

    අනේ ape gamata awith . දැදුරු ඔයට කිව්වනම් එනවා බලන්න. හැමදාම අලුත් වීඩියෝ upload karanakan balan inne akkii aiyaa 😊😢😢😢🥰🥰😘

  • @nethmilakshani9520
    @nethmilakshani9520 ปีที่แล้ว

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරනයි .❤️‍🩹💕❤️‍🩹💕❤️‍🩹💕💕❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว

    අද නම් ඔන්න කොමඩු තෝරන්න ඉගෙන ගන්නා.දූගෙනුයි.පුතාගෙනුයි.බුදුසරණයි.

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +1

    අනේ අපේ සංගීත් අයියා හරි දක්ෂයා.....❤️❤️

  • @sankalpanisankalpani117
    @sankalpanisankalpani117 ปีที่แล้ว

    වගා කරන තැන් වලට බුදු සරණයි ඔය තුන්දෙනාට බුදු සරණයි පලතුරු කලා ලස්සනට ඉන්න

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 8 หลายเดือนก่อน

    කිව්වනම් එනවනෙ මාත් ඩෑම් එක පැත්තෙ අපිත් ලග අහල පහලම තමා ආදරෙයි අක්ක අයිය 🥰🥰❤️‍🩹❤️‍🩹

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +5

    වරා අයියා ඉන්නවා කියන්නේ ගමන ඉතින් සුපිරි ❤

  • @slsongs1675
    @slsongs1675 9 หลายเดือนก่อน +1

    මටත් තාරකා ඉබ්බෙක්😁😁😂😂😂😂😂😂😂🎉❤️❤️😁😁❤️😁😂🎉😂🎉😂😢😢😢😮😊❤😡 ඕනේ

  • @PraveenmjObhaiw
    @PraveenmjObhaiw 7 หลายเดือนก่อน +1

    අපේ ගම ඔය😊😊😊

  • @oshanisadamini9977
    @oshanisadamini9977 ปีที่แล้ว +2

    ❤❤❤❤😊😊😊😊Adarei akki aiye hamadama sathutin enna parissamin enna oyalage paulatama api harima adarei 😊😊😊

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +2

    එයාල ටත් බඩගින්නෙ නේ.ඔන්න ඔහේ කෑවා වේ.නේද ..තවත් අස්වැන්න සරු වේවා

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +5

    පොඩි උන් ටික දිනිි දිහාම බලන් ඉන්නවා.සතුටින් ඉන්න මැනික ❤ ආදරෙයි

    • @dongayan7266
      @dongayan7266 ปีที่แล้ว

      Mamath eka deka oya denatama adarei ❤

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ඒ වගාවට ඇස් වහක් කට වහක්නම් වදින්න එපා 🙏🙏

  • @nishabaddegama5858
    @nishabaddegama5858 ปีที่แล้ว +4

    වරා අයියා video කරද්දි තනියම කියවන ඒවා තමයි jolly 🤣 හරියට අපි එක්ක කතා කර කර ඉන්න ගමන් වගේ

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +4

    Woooooow බොම්බයි මොටයි බලලා ඉවර වෙද්දී මෙක දැක්කා ❤❤ අදත් ලස්සන විඩියෝ එකක් වෙයි ❤❤ වරා මල්ලි ඉන්න නිසා තවත් ලස්සන වෙයි ❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว

    බුදුසරණ.ජෙසු.පිහිටයි

  • @rasikapushpakumari2499
    @rasikapushpakumari2499 ปีที่แล้ว

    Oyala ape peththene ewith thiyenne.mehe kohomath lassanai.

  • @premajaykudi3576
    @premajaykudi3576 ปีที่แล้ว +8

    අනේ රත්තරනේ ඔයාල අපේ ගමට ආවද ..❤❤❤

  • @anujashiromani8915
    @anujashiromani8915 ปีที่แล้ว

    Oyalata godak pin apita me wage dewal pennannawata oyala hemadama sathutin inna budusaranai👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @hasithasampath4158
    @hasithasampath4158 ปีที่แล้ว +1

    Ape chuti putha oyadennata godak adarei❤❤❤

  • @yashodarandima5691
    @yashodarandima5691 ปีที่แล้ว

    Ape peththe koheda me aweeee

  • @KawyaMandini
    @KawyaMandini 6 หลายเดือนก่อน

    අපි කතරගම ගිහින් එන කොට අපෙ නැන්දලැ ගමෙ ගියා ඔවා ගෙමයි ❤❤❤❤❤❤

  • @chamikavlogs5000
    @chamikavlogs5000 ปีที่แล้ว +4

    ඔයලා දෙන්නා සුපිරි ❤

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +1

    මං හරි ආසයි ලංකාවේ හයිවේ යන්න ..හරි ලස්සන යි ....

  • @nilakshijayasena4183
    @nilakshijayasena4183 ปีที่แล้ว

    ඔයා ලගෙ vlog ekak බැලුවේ නැත්නම් දවසට ma කෑවේ ne wage ❤❤❤❤❤

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +3

    අනේ ශෝයී..❤️❤️❤️

  • @rebeccatharaka752
    @rebeccatharaka752 ปีที่แล้ว +1

    ane sangeeth benz eka dila lorry ekak gannako. superb driving ne oyage. vara aiyata wachana kohenda ane enne.. dini nam harima cute ada
    🥰🥰🥰🥰

  • @Dilshan69_
    @Dilshan69_ ปีที่แล้ว +3

    ❤ very beautiful vlog 😍😍😍😍

  • @chalaniImasha-p4u
    @chalaniImasha-p4u ปีที่แล้ว

    අක්කි අයියා අපේ ගමට ඇවිල්ල තියෙන්නෙ🥰🥰🥰

  • @S.M.J.CharuSenanayaka
    @S.M.J.CharuSenanayaka ปีที่แล้ว +1

    අනේ ඔයාලා අපේ ගෙවල් හරියටම ඇවිත් ගිහිල්ලනි.අක්කියෝ

  • @YasiruWellapuli
    @YasiruWellapuli ปีที่แล้ว

    Sahodaraya adarei hemadatama budusaranal ❤❤

  • @kavyadinethmi5942
    @kavyadinethmi5942 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි අයියා ❤ පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම 🤗 ආදරෙයි දෙන්නටම ❤🥰

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +3

    දාපු ගමන්ම අාවා
    love you guys 💗💗💗

  • @yashodhajayalath
    @yashodhajayalath ปีที่แล้ว +11

    හරි නරකයි අනේ ඔයාලා....ගේ ඉස්සරහින්නේ ගිහින් තියෙන්නේ ...කලින් කියලා තිබ්බා නම් වාරියපොල එනවා කියලා 😢

    • @Acgtyj
      @Acgtyj ปีที่แล้ว

      ඔව් අනේ...මටත් මාර දුකයි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job budusaranai dawe phetai sangeeth aiya dene akka wara aiya .

  • @palis973
    @palis973 ปีที่แล้ว

    Aiya amma akka kemak hadannako .kalekin heduwe ne

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว +1

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice Vlog ekak Ada Mama Ge Palaturu Wagawa Niyamai 😍 Wara Aiya Maru Godak Dewal Dekka Parisamen Inna Adarei Hema Dama God Bless ♥️😘

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️ teruwan saranai siyaluma denata

  • @B.S.MMangalika
    @B.S.MMangalika ปีที่แล้ว +6

    ඔයාලා කොමඩු කඩන්න ගියේ car aka අපේ ගෙදර දාලා ,oyalage video api balanawa

    • @Anoud
      @Anoud ปีที่แล้ว +1

      Me koheda?

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn ปีที่แล้ว +2

    අයියා නියමයි .බුදු සරණයි 3 දේනටම❤❤❤❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Paresamen budusaranaye jayawewa 💯💯❤️❤️🔥🔥🇰🇼🇰🇼💕💕🇱🇰🇱🇰💕🔥🔥✅👍👍🌺🌺💯💯❤️

  • @kavindulakshan4375
    @kavindulakshan4375 ปีที่แล้ว

    නියමයි සංගිත් අයියා දිනිති අක්කා ලස්සනයි 💗👌

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 ปีที่แล้ว

    ane palathuru gena godak dewal denagaththa akki aiya wara boy thank you soo much mama adamai komadu wagawak dekke oyalata eththatama godariyak pin mema apita mewa pennawata akki apu dawase idan apita aluth aluth dewal godak dekaganna lebuna. ane akkiyo food challenge ekk aran ennako please

  • @Billionaires_Money
    @Billionaires_Money ปีที่แล้ว +2

    පළවෙනි comment එකයි like එකයි මගෙන්. අද වීඩියෝ එක නම් නියමයි. ඔයාලා කට්ටියම සතුටින් ආදරෙන් දිගටම ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤

  • @madawimadubashini5872
    @madawimadubashini5872 ปีที่แล้ว

    Ape ammage gamath nikawaratiya eheth komadu waga karanawa mamath gihin thiyenawa koratuwalta kakiri pipincha ewage asai meka dakkama adrei oyalat godaak.💖💖💖💖

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว +2

    So interesting andmany things to learn..love you both❤❤❤❤❤

  • @kavindu4738
    @kavindu4738 ปีที่แล้ว +1

    Ape gamata gihin oyala harima sathtui

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว +2

    So glad that I was able to watch yr Watermelon plucking video, it must hv been a different experience, we in SL must grow more fruits n vegetables n export the excess n earn foreign exchange, for the country

  • @malikanchana6770
    @malikanchana6770 ปีที่แล้ว +1

    සුපිරියක්ම තාමා අක්කා අයියා❤❤️💪💪💪💪

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏🤲❤️ komadu mamatat siyaluma denatat budu saranai

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว

    Api oyala akkama awa...komadu kannathma naththe kamak naa...kamak naa..❤️❤️❤️❤️😀😀😀😀

  • @chamodbandara-v6q
    @chamodbandara-v6q ปีที่แล้ว +2

    අපේ ඩැම් එක

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    මමත් වාරියපොල තමා දැදුරුඔය ඩෑම් එක කිට්ටුව එහෙනම් ඔයාලා අපේ ගමටත් ආවා නේ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว

    dini petiyo manage prut waththata wede dunna neda wow wow wow adarei hemadamath oyalata god bless

  • @PiyuPiyu-d4x
    @PiyuPiyu-d4x 2 หลายเดือนก่อน

    අපේ ගම වාරියපොල 🥰❤️

  • @madhushigamlath-lo4tw
    @madhushigamlath-lo4tw ปีที่แล้ว +1

    Video ekk danakn balan hitiyaa❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘