හදවතේ හාමුදුරුවෝ Gangasiripura Dhammaloka Thero Sandagiri Maha Seya Hanthana | Viridu Nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 773

  • @viridunalin
    @viridunalin  8 หลายเดือนก่อน +126

    උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
    පින් අනුමෝදනා විරිදු.
    නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
    (whatsapp imo / වට්සැප් ඉමෝ)
    හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක

    • @manjulapushpakumara496
      @manjulapushpakumara496 8 หลายเดือนก่อน +7

      Aiye ,mudal කොහොමද aya karanna

    • @user-yq3lb7nq6u
      @user-yq3lb7nq6u 8 หลายเดือนก่อน +7

      Ayye imo ekata mg ekak damma puluwannam ekata ekak hadanna pin sidda wenawa oyalawage aya me laka thula newathath bihiwewa nalin ayye budu saranai🙂🙏

    • @disnapriyangika9239
      @disnapriyangika9239 8 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏👍💗

    • @කවිශ්වරKawishwara
      @කවිශ්වරKawishwara 8 หลายเดือนก่อน +4

      තෙරුවන් සරනයි❤

    • @khantikhanti2884
      @khantikhanti2884 8 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි❤

  • @thattayas7318
    @thattayas7318 8 หลายเดือนก่อน +194

    මේ වගේ ලක්ෂ ගනන් ස්වාමින්වහන්සේලා පහල වේවා ...

    • @dilrukshl
      @dilrukshl 8 หลายเดือนก่อน +1

      මල්ලි ඔයා ලංකාවට අවද 🤔🤔🤔

    • @ShihanWeerasingha-zt5pl
      @ShihanWeerasingha-zt5pl 8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම

    • @dilhanirownie6924
      @dilhanirownie6924 7 หลายเดือนก่อน

      අනෙ එකනම් ඇත්ත

    • @user-jd3hm6ho9q
      @user-jd3hm6ho9q 7 หลายเดือนก่อน

      Sadu sadu sadu🎉🌷💐🌷💐🌷🌹🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴

    • @sumudulakmali274
      @sumudulakmali274 7 หลายเดือนก่อน

      අනේ වාසනාවනම් මෙහෙම හාමුදුරුවෝ නමක්

  • @නිල්මිනී
    @නිල්මිනී 8 หลายเดือนก่อน +102

    ඇත්තටම පින්වත් අපේ පොඩි හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිරාත් කාලයක් වැටෙනවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏හිමියනේ

    • @Darmadasa-vb6pg
      @Darmadasa-vb6pg 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janakasurash5648
      @janakasurash5648 7 หลายเดือนก่อน

      ❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma...budusaranai

  • @lakiya333
    @lakiya333 8 หลายเดือนก่อน +77

    ඇත්තටම නලීන් සහෝදරයා මෙවන් බුද්ධ ප්‍රත්‍රයෙකු වර්ණනා කිරීම ඉතා වැදගත්.නායක අනුනායකලාගේ දෑස් දැන්වත් කාලීණ ධර්මකටයුතු වෙනුවෙන් යොමු වේවා.

  • @sithumsampath9508
    @sithumsampath9508 8 หลายเดือนก่อน +101

    ඇත්තටම පිංවත් හාමුදුරුවන් කෙනෙක්

  • @priyankashiromi55
    @priyankashiromi55 8 หลายเดือนก่อน +85

    මෙවැනි හාමුදුරුවෝ තව තවත් අපේ රටට බිහිවිය යුතුයි. අසරණ දරුවන්ට ගොඩක් උදව් කරනවා මේ හාමුදුරුවෝ , දීර්ඝායු වේවා හාමුදුරුවනේ !!! නලින් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි !!!

  • @surekadamayanthi2889
    @surekadamayanthi2889 8 หลายเดือนก่อน +71

    පින්වත් අපේ හාමුදුරුවෝ .බුදු සරණයි !!!!!

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 หลายเดือนก่อน +44

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏

  • @sumaneds7306
    @sumaneds7306 8 หลายเดือนก่อน +33

    ඇත්තටම අපේ බුද්ධ සාසනයට තවත් මෙවැනි ස්වාමීන් වහන්සේලා බිහිවෙිවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දිර්ගායු වේවා වටිනාම විරිදුවක් නලින් මල්ලි ඔබටත් තෙරුවන් සරනයි

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 8 หลายเดือนก่อน +37

    හදවතේ ඉහලම තැනින් ආදරෙයි ❤️❤️ විරිදු නලින්ට ඒ වගේම හදවතේ ගායක දකුනේ වීරසිංහයාට අනන්ත බුදු ගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් ඉක්මනින් සුවපත් නිදුක් නීරොගි දීර්ඝායුශ ලැබේවා

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 8 หลายเดือนก่อน +19

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏හරිම ලස්සනයි මල්ලි අගනා කවි පෙලක් නිරෝගීව දින දිනේ වැජඹේවා හිමියනේ🙏🙏🙏

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 8 หลายเดือนก่อน +24

    තව තව්ත් පිං සිත් පහල වේවා ! නිදුක් නිරෝගී සුවයෙන් තවත් කල් කෙනෙකුගේ දුක නිවන්නට ශක්තිය ලැබේවා .. ඔබටත් ජය වේවා

  • @kanchanamala1507
    @kanchanamala1507 8 หลายเดือนก่อน +29

    ❤❤ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @Pramodya-l4w
    @Pramodya-l4w 13 วันที่ผ่านมา +1

    සද්ගිරිසෑ හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ව්‍ රි දු වක් ගායනා කරාට බොහොම ස්තුති පිං මල්ලි යෝ ඔයාට රටට උතුම් සග රුවනක් ❤❤❤ ⭐⭐⭐

  • @ranikp8677
    @ranikp8677 8 หลายเดือนก่อน +11

    මම හැම වීඩියෝ වක්ම බලනව හාමුදුරුවනේ ,හරීම පින්වන්ත අපේ වාසනාවට මෙලොවට බිහිඋන පින්කදක් සදගිරි සෑයේ හාමුදුරුවෝ .බිහිහිකල දෙමව්පියෝ උන්වහන්සේව බුදුන් දැක නිවන්දකින්න ඕනා

  • @devislmobile448
    @devislmobile448 8 หลายเดือนก่อน +27

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @MadushiOfficial30
    @MadushiOfficial30 8 หลายเดือนก่อน +19

    අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.🙏🙏🙏 සදගිරි සෑය සාදා නිම කරා වගේම, අසරණ ජනතාවට උදව් උපකාර කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l 8 หลายเดือนก่อน +17

    අපටත් කියන්න වචන නෑ.. හදවතින්ම මිනිසුන් ගැන දකින පිoවත් හාමුදුරු නමක් ගිහියන් සමග එකට එකතුවී හරි හරියට වැඩ කරන ශක්තිය දහිර්‍ය ඇති හිමි නමක් රටර සම්පතක් ...දීර්ඝායුශ ලැබේවා.!!! නලින් අයියාටත් හදවතින්ම සුභ පතනවා ආදරෙයි හැමදාම

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 8 หลายเดือนก่อน +8

    ඇත්තටම මල්ලි මව් බිමට පහළ උ උතුම් ම උතුම් හාමුදුරුවෝ නමක් මෙ වගේම උතුම් හාමුදුරුවන් මව් බිමට පහළ වේවා theruwan saranai ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻

  • @ravidukalhara9347
    @ravidukalhara9347 8 หลายเดือนก่อน +13

    ඇත්තෙන්ම හිතන්නවත් බැරි තරම් අසරණ මිනිස්සුන්ට උදව් කරන පිංවන්ත ස්වාමීන් වහන්සේට තවතවත් කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

  • @disnajanani7436
    @disnajanani7436 8 หลายเดือนก่อน +10

    සත්තයි පින්වත් හිමි නමක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm 8 หลายเดือนก่อน +6

    පිංවත් ලස්සන හාමුදුරුවෝ නමක් තෙරුවන් සරණ සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @SepaliShiroma
    @SepaliShiroma 8 หลายเดือนก่อน +16

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ🙏🙏🙏

  • @manjulathrangani9209
    @manjulathrangani9209 2 หลายเดือนก่อน +1

    පිංවත් ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේව🙏🌹🙏🌹🙏🌹

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 7 หลายเดือนก่อน +2

    අපෙ රටෙ පාලකයන් ජනතාවගේ කිය හරි හුර කනව මෙ වගෙ හාමුදුරුවෝ තමා රට විරුවෝ ත් දායක කරන් අසරණ ජනතාවගෙ දුකට පිහිට වෙන්නෙ ඇත්තටම උතුම් හාමුදුරු නමක් නිවන් දකිත්වා මෙ හාමුදුරුවෝ කරන මෙ උතුම් මනුස්ස කමින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 8 หลายเดือนก่อน +5

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @preemaprema7932
    @preemaprema7932 8 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි දිර්ඝ යූෂ ලෑඛෙවා ❤❤❤❤

  • @shaikmamu5510
    @shaikmamu5510 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සාදු🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏 සාදු

  • @lakmali4029
    @lakmali4029 8 หลายเดือนก่อน +11

    ඇත්තටම පිං වන්ත අපේ පොඩි හාමුදුරුවො... කියලා නිම කරන්න බෑ කරන පිං වන්ත ක්‍රියාවන්..❤❤❤..

  • @karona..8265
    @karona..8265 5 หลายเดือนก่อน +1

    පිවන් අපේ හමුදුරැවනේ නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි නලින් මල්ලි ඔයාගෙ විරිදු හරිම ලස්සනයි ඔයාටත් ඉදිරියටම යන්න සුහ පතනවා තෙරැවන් සරනයි ❤❤

  • @lokosgrande3202
    @lokosgrande3202 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝🌾🌾🌾🌾🌾🌾

  • @sumudumanori5661
    @sumudumanori5661 8 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ ශාසනයට දායද කල මව් පියන්ටත් උතුම් නිර්වාණයම අවබෝධ වේවා!උන්වහන්සේ කරන මෙහෙය අපමණයි., නලින් අය්යාටත් තෙරුවන් සරණයි.

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g 16 วันที่ผ่านมา

    මේ වගේ හාමුදුරුවෝ නමක් කියන්නේ අපේ සාසනයට පුන් සදක් 🙏🙏🙏🙏🙏

  • @nksiyani5663
    @nksiyani5663 6 หลายเดือนก่อน +1

    බුදු වේන් පේරැම් පුරනා ස්වාමීන් වාසේ ❤බුදු පුතු ❤ ව්‍ රිදු නලින් සෙත් වේවා නුබ දෙපලා ට ❤

  • @Edrisinha
    @Edrisinha 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 8 หลายเดือนก่อน +2

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තව තව කුසල් සිත්. වැඩි වේවා. සාසනයට සහ අහිංසක මිනිසුන්ට උදව් කරන්න. දිගාසිරි වේවා. අපිත් උදව් කරන්නම්.

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk 8 หลายเดือนก่อน +9

    නිදුකින් ඔබ වැජබේවා චිරාත් කල් හිමියනෙ❤❤❤❤❤

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 7 หลายเดือนก่อน +1

    මෙවැනි ස්වාමීන් වහන්සේලා මගේ මව්බිමේ සියක්කෝටියක් පහලවේවා තෙරැවන් සරනයි ඔබවහන්සේට දීර්ඝයුෂ ලැබේවා තවත් සාසනය හා මවුබිම බබලවන්න 🙏🙏🙏

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි. මල්ලි. සද ගිරි.සැ රජුදුට. නමස්කාර. වේවා. මේවගේ. හිමියන්. ත ව. අපේ. මවු. බිමේ. පහල. වේවා 🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +1

    මේ උතුම් සංඝ රත්නය මාණික්‍ය ක් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 8 หลายเดือนก่อน +1

    ඇත්තටම උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තවමත් මගේ මේ දෙරණෙ වැඩ වාසය කරනවා කියලා කියන්න පුළුවන් දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ මේ හාමුදුරුවෝ. අපේ ආයුෂාත් ගෙන චිරාත් කාලයක් මේ දෙරණ වෙනුවෙන් ධර්මයෙන් ගුණයෙන් සමයෙන් බබල වන්නට දිර්ඝායුෂ ලැබේවා!!!! නලින් අයියේ ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි!!!

  • @Evertruebaby7965
    @Evertruebaby7965 8 หลายเดือนก่อน +2

    සෑබෑම බුදු පුතෙක් දිර්ඝායු අපේ හාමුදුරුවනේ.නිවන් මාර්ගය දිගු නොවේවා.තෙරුවන් සරනයි

  • @chathurikaamarasinghe1240
    @chathurikaamarasinghe1240 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මෙන් තවත් පින්වත් ස්වාමීන් වහන්සේලා මේපින් බිමේ පහල වේවා!!!

  • @sandyapiyasena2542
    @sandyapiyasena2542 7 หลายเดือนก่อน +1

    🎉 අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ ට වැඩි පිං අනුමෝදන් වෙත්වා සුවපත් වේවා

  • @amilathushani3408
    @amilathushani3408 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷තෙරැවන් සරනයි මේ ස්වාමීන් වහන්සේ අගයලා වචන විරිදු වකට පෙරලා කියන නලින් සහොදරයාටත් බුදු සරනයි 🌷

  • @rakrrair2726
    @rakrrair2726 8 หลายเดือนก่อน +5

    මම නලින් මල්ලිගෙන් බලපොරොත්තුවෙන් හිටපු විරිදුව ❤❤❤

  • @silawathisilawathi6186
    @silawathisilawathi6186 5 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වාහන්ස බුදු සරනයි මල්ලි ඔයාටත් බුදු සරනයි

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 8 หลายเดือนก่อน +2

    අපෙ විරුදු මල්ලිටත් ගොඩක් පින් අගය කලාට උන්වහන්සේගෙ ගුණසමුදාය තෙරුවන් සරණයි මල්ලි 🫶🫀🥰✌️

  • @dilummadhushan2148
    @dilummadhushan2148 7 หลายเดือนก่อน

    බුදුන් වැඩි මෙි රටට අවශ්‍ය මෙි වගේ හිමිවරු තමයි... අපේ හාමුදුරුවනේ ඔබ කරනා මෙි උතුම් ක්‍රියාව කරගෙන යන්න තව තවත් ශක්තිය වාසනාව ලැබෙිවා...🙏🙏🙏

  • @dineshlakmal3432
    @dineshlakmal3432 8 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
    නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏

  • @sandraperera6126
    @sandraperera6126 29 วันที่ผ่านมา

    ඇත්තේම අපෙ පොඩි හමුදුරුවනට දිර්ඝ අයුෂ ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏

  • @dineshikatharangani9370
    @dineshikatharangani9370 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට..දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @nishajeewa5106
    @nishajeewa5106 8 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට විරිදුවක් ...කීව එක ගැන සතුටුයි ..... අයියගේ හැකියාව ...හොදම විදියට භාවිතා කරනවා....👍
    අපේ හාමුදුරුවෝ පිං කදක්...!!! පිං සයුරක්... අපිට දෝතක් හරි දැක බලාගන්න සැලසීමම අපිට ලැබුණු වාසනාවක්....
    අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි...!!!

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 8 หลายเดือนก่อน +2

    අපේ රටේ පිනට පහළ වූ උතුම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි උතුම් පිංකම් කිරීමට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී සුවයම ලැබේ වා !!

  • @danushikapushpathilaka9479
    @danushikapushpathilaka9479 8 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි දීර්ගායුස ලැබේවා.අපේ ස්වාමීන් වහන්සේට

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 8 หลายเดือนก่อน +2

    ඉල්ලීම ඉටු කිරිම සතුටුයි ස්තුතිය ඔබට ..මේවැනි යථිවරයාන් තව තවත් පහල වේවා මගෙ මව් බිමේ..

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 7 วันที่ผ่านมา

    අනේ ඒ හාමුදුරුවන්ට ගොඩාක් පිංලැබෙිවා ,විරුදු කියන් ඔයාටත් පිං අති විශිෂ්ටයි 👍👍👍👍👍💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lonaal2941
    @lonaal2941 7 หลายเดือนก่อน

    Nalin oba tumata sambudu saranai api hanthani sadagiri says suwaminwHanse thijanu bawaya lowata fakasa kirimata api pinathe suwamin wahanseta dirayosa labiwai mama uduwela udagama gurumatiya 5 kanuwa uragalata miha H .G.. anulawathe mahanuwara

  • @hirushannimsarayoutube9059
    @hirushannimsarayoutube9059 4 หลายเดือนก่อน

    සාදු! සාදු!සාදු!🙏🙏

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 8 หลายเดือนก่อน +1

    කහවතේ වටිනාකම ලොවට පෙන්වන පින්සරු බුදු පුතුනි චිරාත් කලකට අාවඩා අායුබෝ වේවා🙏🙏🙏

  • @onetow9455
    @onetow9455 8 หลายเดือนก่อน

    ජේසුපිහිටයි චීවරයට ගවුරවවය කරන බික්ෂූන් වහන්සේලත් ඉන්නව සාදුටත් උදවුකල සියලුම දෙනාටත් බුදුසරනයි ජේසුපිහිටයි 🎉🎉🎉

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 7 หลายเดือนก่อน +1

    ඔන්න.වැද.පල්ලා.නියම.හාමූදුරැවෝ.පෙරලි.පෙරලි.ඔන්න.නිවන්.මග.අදාරන.නියම.හාමුදුරැවෝ.බුදුවේවාඅපේ.හාමුදුරැවෝ.

  • @mangalikaherath9710
    @mangalikaherath9710 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pin wath suwamin wahansata niduk nirogi suwaya labawa🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට .

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 8 หลายเดือนก่อน +1

    ආදර්ශමත් ස්වාමින් වහන්සේ නමක්..රටකට වටිනා සම්පතක්..

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 8 หลายเดือนก่อน +1

    මේ ස්වාමින් වන්සේ ගෙඩක් අසරණ අයට මෙවෙන කොට පිහිට වෙලා තියෙනවා දේව සම්පත් ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg 6 หลายเดือนก่อน

    Kaudagala hamuduruwanta udaukerimen obawahansege karuna maithrya wada ismatuwela penawa
    Eya samanyan kisima hamudurunamak nokarana deyak
    Oba wahanseta siyalu deviyange asirwadaya lebewa

  • @user-hk7ok9ve1s
    @user-hk7ok9ve1s 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ පින්වත් සදගිරි මහසෑය හිමිනමට🙏🙏🙏ඒ වගේම නලින් අයියේ ඔයාටත් සම්මා සම්බුදු සරණයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි ⁣අපේ හාමුදුරැවන්ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ix4fl1db3j
    @user-ix4fl1db3j 8 หลายเดือนก่อน +9

    පිංවත් හාමුදුරු නමක්❤

  • @DarshaniKumari-xh1rs
    @DarshaniKumari-xh1rs 4 หลายเดือนก่อน

    Oba වහන්සේට dirgayusha ලැබේවා ..බුදු saranaii

  • @nishanthasilva2240
    @nishanthasilva2240 8 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන්න ඕනේ අපේ පොඩි හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandagirisandagiri7
    @sandagirisandagiri7 8 หลายเดือนก่อน +1

    මෙවන් බුද්ධ පුත්‍රයෙක් මේ ලෝකෙට ජනිත කල දෙමාපියන්ටත් පිං.

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 หลายเดือนก่อน +1

    ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ නමක්..අසරණ දුගී දුප්පත් අසරණයින්ගේ දුක හොදට දන්නවා.මනු ලොවට පහල වු දෙවියෙකු මයි.....🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 6 หลายเดือนก่อน

    මෙවැනි බුදු පුතුන් ලක්මෑණියට තවතවත් ලැබේවා කරන කියන වැඩකටයුතු සිතුවටත් වැඩියෙන් සාර්ථක වේවා චිරන් ජයතු🙏තෙරුවන් සරනයි ! සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @madumadu8227
    @madumadu8227 7 หลายเดือนก่อน +1

    නිරෝගී වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 6 หลายเดือนก่อน

    මේ වගේ ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් අපේ ශ්‍රී ලංකා භූමියේ බිහිවේවා ස්වාමීන් වහන්සේට දළදා සමිඳුන් වහන්සේගේ පිහිටයි

  • @manojsuranga6084
    @manojsuranga6084 8 หลายเดือนก่อน +1

    මේ වගේ හාමුදුරුවරු දසනමක් සිටියානම් මේක ලංකාවක් තමයි. තෙරුවන් සරණයි හාමුදුරුවන්ට

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා චිරාත් කාලයක් ආයු ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @manelkumari9891
    @manelkumari9891 8 หลายเดือนก่อน

    බුදු සරනයි පින්වත් ඔබ වහන්සේට

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 7 หลายเดือนก่อน +1

    ඇත්තටම පින්වත් හාමුදුරු වන් කෙනෙක් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @silviyafernando3161
    @silviyafernando3161 8 หลายเดือนก่อน +1

    පිංවන්ත ස්වාම්න් වහන්සේට තෙරුවන් සරනයි ,🙏🙏දීර්ඝායුස ලැබේවා ,,,දෙව්‍ පිහිටයි මල්ලි ඔයාටත් 🙏🙏🩷

  • @kaskas6076
    @kaskas6076 8 หลายเดือนก่อน +1

    දෙව්ලොවෙන් වැඩ ම වී වදාල අප වෙනුවෙන්...ඔබ වහන්සේට උතුම් බුද්ධත්වයම ලබා..මේසසර ගමනින් අත් මිදීමට තව තවත් පින් කුසල් රැස් වේවා !!!උතුම් තෙරුවන් සරනයි !! නිදුක් නීරොගී දීර්ගායුශ ලබත්වා !!! නලින් ඔයාටත් ගොඩාක් පින් මේ කරන මෙහෙවරට...ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා !!! ❤❤හදවතේ විරිදු රජා❤❤

  • @sugandikasudarshani8477
    @sugandikasudarshani8477 7 หลายเดือนก่อน

    මේවගේ සුවාමින්වහන්සේලා තමයි ඕනි අපේ රටට බුදුසරණයි 🙏🙏🙏

  • @Milina-vu2eo
    @Milina-vu2eo 8 หลายเดือนก่อน +1

    අපේ රටේ වාසනාවට පහළ වෙච්ච පින්වන්ත හාමුදුරු නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦

  • @ninalanka1874
    @ninalanka1874 8 หลายเดือนก่อน

    Hi viridian Nalin mhthyo obtumat godak pin mavhdiyat viridu kiyanwat tankyou. Happy New 👍 god luck 🙏 ✨️ 🎉🎉🎉🎉🎉

  • @kumariwajira6771
    @kumariwajira6771 6 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan saranai ape pinwath suwamin wahansa dergayu labewa 🙏🌸🙏🌸🙏🌸🙏💖💖💖💖

  • @sandunkeshan6933
    @sandunkeshan6933 6 หลายเดือนก่อน

    Saadu saadu saadu ape hamuduruvanta mage namaskaraya veva mevan svamiinvahnseta vedi vediyen dana nidan pahala veva....🙏🙏🙏🙏

  • @cheminiminsadi5595
    @cheminiminsadi5595 8 หลายเดือนก่อน

    Balaporothuwenma hitiya ape podi hamuduruwanta malin malli gen viriduwak.thanks❤🎉

  • @seethajayasingha8520
    @seethajayasingha8520 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ධම්මාලෝක හිමිසඳුනි තෙරුවන් සරනයි මල්ලි ඔයාටත්

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වනසේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින වහනසේට සාදු සාදු සාදු සද මෙන් බැබලේවා අපේ හාමුදුරැවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා වගේ බුද්ධ පුත්‍රයෝ තව තවත් පහළ වේවා මගේ රටට. අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුභ අනාගතයක් වේවා

  • @ChampiChampi-nt1wk
    @ChampiChampi-nt1wk 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමූදුරුවන්ට 🙏🙏🙏

  • @kuwait556
    @kuwait556 8 หลายเดือนก่อน

    Pinwantha.ape.hamuduruwane.mage.namas.karaya.wewaa.oba.whanseta..virildu.nalin.mallitath.theruwan.saranai.

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 7 หลายเดือนก่อน

    මෙන්න..සුවාමින්වහසේලා..කරන.පිං.වලට.මතුබුදුබවලැබෙනව..බුදුසරනයි දලදාසම්දුපිහිටයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි මෙි ස්වාමීන් වහන්සේ කරන පිං තෙරැවන්සරණයි .🙏🙏🙏❤️❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 8 หลายเดือนก่อน +2

    අනෙ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි