යාලුවෝ 5 දෙනාගෙන් ඇත්තම ඝාතකයා කවුද?😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    රහස් කාමරේ සිදුවූ අනියම් බිරිඳගේ ඝාතනය😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 423

  • @user-ew7dl4gj6z
    @user-ew7dl4gj6z 10 หลายเดือนก่อน +99

    අර්ථවත් ෆිල්ම් එකක්. අනියම් සම්බන්ධතා නිසා හැමදාම හැමෝටම වෙන්නෙ තාවකාලිකව සතුටු වෙලා සදාකාලිකව ජීවිතෙන් වන්දි ගෙවන්න.😊

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 10 หลายเดือนก่อน +230

    මට නම් හොදම යාලුවෝ කියලා එවුන් නැ. දන්න උන්ට දුකක් කරදරයක් උනොත් බලනවා එච්චරයි. ඕනවට වඩා උන් එක්ක ඉන්න යන්නේ නැ .තනියම ඉන්න ඕනේ. තනියම ඉන්න තරමට ප්‍රශ්න සෑහෙන්න අඩුයි ❤️

    • @charithaprabodhana2797
      @charithaprabodhana2797 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත ❤️

    • @rumini7410
      @rumini7410 9 หลายเดือนก่อน +13

      හරියට හරි,,හොදම යා⁣ළුවො කියල කවුරුත් නෑ ,,තමන්ට තමන් විතරයි කියන දේ විතරයි මමත් දන්නෙ🙄🙄

    • @emmawatson5150
      @emmawatson5150 9 หลายเดือนก่อน +4

      Mata nn innav..😂❤ katavat mav oni nati vechcha velavaka ata dunna hodama aya dennek echcharai

    • @santhush7399
      @santhush7399 9 หลายเดือนก่อน +1

      හා

    • @DinuriRasanya
      @DinuriRasanya 9 หลายเดือนก่อน +2

      Eka aththa 😊

  • @keshasamarasekara
    @keshasamarasekara 10 หลายเดือนก่อน +27

    පිරිමි විශ්වාස කරන්නෙ කොහොමද ඉතින් 😂 ඒ 5 දෙනා නම් සුපිරි පාප මිත්‍රයො 5 දෙනෙක්

    • @RasalSR
      @RasalSR 10 หลายเดือนก่อน +2

      කතාවක් බලලා පිරිමි ගැන කතා කරන්න තරම් මොඩ වෙන්ඩ එපා හැබැයි😂😂

    • @keshasamarasekara
      @keshasamarasekara 9 หลายเดือนก่อน

      @@RasalSR + පොඩි කාලෙ ඉදන් අත්දැකීම් 🙂

  • @moon_babe4751
    @moon_babe4751 10 หลายเดือนก่อน +47

    ෆිල්ම් එකනම් පට්ට....කරකලා අතෑරියා වගේ....මාරම ලස්සනට explain කරා....ආදරෙයි inside cinemax මේ වෙන මහන්සියට ❤❤❤

    • @moon_babe4751
      @moon_babe4751 10 หลายเดือนก่อน

      @@user-ic5ys2hg6w හා තෑම්ස් 😌

  • @nimaNp6179
    @nimaNp6179 10 หลายเดือนก่อน +92

    සුභම සුභ උපන්දිනයක් වේවා මචං .........කරන කියන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා ❤❤❤🎉🎉🎉🎉🎉

  • @akeshagunawardhana
    @akeshagunawardhana 9 หลายเดือนก่อน +18

    අනියම් සම්බන්ධතා නිසා තාවකාලික සතුටක් ලබලා සදාකාලිකව දුක් විඳින විදිය නම් මේ film එකෙ පෙන්නලා තියෙනවා.. වැරැද්දක් කලොත් අනිවාරෙන් වන්දි ගෙවන්න වෙනවම තමයි..💯

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 10 หลายเดือนก่อน +22

    බලන්න එකක් හොය හොයා ඉදියෙ❤inside cinemax ❤

  • @user-pk3hw2lo1k
    @user-pk3hw2lo1k 10 หลายเดือนก่อน +46

    සුබම සුබ උපන්දිනයක් වේවා. වැඩි කාලයක් අපිට film අරන් එන්න ලැබේවා. ❤

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 10 หลายเดือนก่อน +69

    අනේ මේ prison break එකේ කොලු ගැටයා නේඩ😂😂😂❤❤

  • @vindikasanju6663
    @vindikasanju6663 10 หลายเดือนก่อน +26

    බලන්න දෙයක් නැතුව කල්පනා කරන කොට inside cinemax අපිව ඔයාගෙනම ආවා ❤️❤️

  • @kingmafiya4688
    @kingmafiya4688 10 หลายเดือนก่อน +22

    අයිය ලාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රර්තනා කරනවා ❤🎉,එහෙනන් අපි දැන් යමු ගිනි ගින්දර වගේ 🔥 Birthday Gift 🎁 එක බලන්න 😅😊

  • @rasithudara2500
    @rasithudara2500 10 หลายเดือนก่อน +12

    Happbirthay komlo. මේ යකා ෆිල්ම් එකෙ මුලට අපිට බලන්නම හිතෙන විදියට කියන විදිය 😂❤.ගිනි ගින්දර වගෙලු ❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +24

    Loft එකක් ඇතුලේ මුන් set එක දීලා තියෙන ගේම සුපිරියක් බන්.අම්මෝ අන්තිම ටික❤❤

  • @gemingdila1626
    @gemingdila1626 10 หลายเดือนก่อน +175

    වෙලාවට කාලා ආව විතරයි අතුරුපසට ෆිල්ම් එකක්😁😁😁😁

    • @lvishmika1379
      @lvishmika1379 10 หลายเดือนก่อน +9

      Ou ඈ කෑම කන වෙලාවට ෆිල්ම් එකක්🤟🤟

    • @user-vd4wk7pd9h
      @user-vd4wk7pd9h 10 หลายเดือนก่อน +2

      Balagena hirawei

    • @lahiruharath6539
      @lahiruharath6539 10 หลายเดือนก่อน +1

      Sirawatama machan

    • @lahiruharath6539
      @lahiruharath6539 10 หลายเดือนก่อน +3

      Kana gaman kamare athule fillm ekak balanawa ...❤️😁

    • @HASITHA200
      @HASITHA200 10 หลายเดือนก่อน +2

      අතුරුපසක් නෙවෙ එලවලුවක්

  • @JournalwithChathu
    @JournalwithChathu 10 หลายเดือนก่อน +31

    Happy birthday 🎂🎁🎉️🎈 Roshan අයියේ . ඔයාගෙ වැඩ කටයුතු හැමදේම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤗❤️🙏 .

  • @ashinsanauthkarsha
    @ashinsanauthkarsha 10 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා අපේ රොශාන් අයියාට...❤❤🎉🎉

  • @SARANIWASANA-cb8cx
    @SARANIWASANA-cb8cx 10 หลายเดือนก่อน +51

    හොද වැඩේ වටේ යන පිරිමින්ට 😌 යාලුවෝ එක්ක වැඩි පුර හොර කතා වැඩිනම් පොඩ්ඩක් හොයලා බලන්න ඕන Loft එකක් නැතත් මුඩුක්කුවක් හරි හදන් ඉන්නවද දන්නෑනේ 😂
    Anyway :- happy birthday අයියා ❤

    • @mironramanayake9132
      @mironramanayake9132 8 หลายเดือนก่อน

      ඒව ෆිල්ම් වල විතරයි අක්කෙ😊

  • @dinushikalpani3464
    @dinushikalpani3464 10 หลายเดือนก่อน +19

    සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂 ජයවේවා හැමදාම 💞💞💞

  • @sithara469
    @sithara469 9 หลายเดือนก่อน +14

    මන් ආසම නලුවෙක් ඉන්නේ micel scorfield ( prison break) 😍👍❤ අද මූවි එකත් නියමයි

  • @chamodnimsara3018
    @chamodnimsara3018 10 หลายเดือนก่อน +13

    Illuwe PRISON BREAK hambune e kolla inna wena ekak😂😂 Kamak na labuna dekin sathutu wemu 😂😂❤
    Happy Birthday aiya🎉🎉

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +15

    ඉතින් අදත් පට්ට සුපිරියක් .happy brathday Bro .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @lakiyaaaa
    @lakiyaaaa 10 หลายเดือนก่อน +35

    අයියාගේ කට හඩින්ම මිට කලින් මේ ෆිල්ම් එක බැලුවා වගේ මතකායිනේ🤧

  • @Johnybabe
    @Johnybabe 10 หลายเดือนก่อน +9

    Happy birth day brother❤🎉 ඉදිරියටත් අපි ඔයත් එක්ක ඉන්නවා. 💐

  • @user-mg4pv7vy1y
    @user-mg4pv7vy1y 10 หลายเดือนก่อน +12

    Happy birthday roshan aiya... you are our second brother . Live happily cinemx father .. Love you so much ....wishes from tver of russia 🎂🤍😍🫂

  • @user-hh3rp9iy8n
    @user-hh3rp9iy8n 9 หลายเดือนก่อน +21

    යාලුවො කියන ජාතිය ඉන්නෙ වාසියට විතරයි. කරදරයක් උන වෙලාවට කවුරුත් බලන්නෙ තමන් බේරිලා කාව හරි ඒකට අහු කරන්න. යාලුවො ගැන දැනගෙන ජීවත් වෙන එක කෝකටත් හොදයි😍💔

    • @e233su
      @e233su 9 หลายเดือนก่อน

      ඔයත් කාගෙ හර් යාලුවෙක් නෙ.ඔයා ගැනත් එහෙම හිතනවා ඇති.ඔයත් වාසියට විතරයි ඉන්නෙ.

  • @chamindajayalath7310
    @chamindajayalath7310 9 หลายเดือนก่อน +1

    අවු. 37 ක ජිවිතයේ සිත් පහල වීම පිළිබඳව ඇසු එකම පැහැදිලි විග්‍රහය. මේ වගේ ⁣දේවල් අහනකොට හිතෙනවා බුදුහාමුදුරුවො අදත් වැඩසිටියනං කියල.ලංකාවෙ ඉපදුන අපිට සතුටු වෙන්න පුළුවන් එකම හේතුව බෞද්ධයෙකු වෙලා ඉපදීම. ඔබතුමාට බොහෝම ස්තුතියි .

  • @pathumfernando7244
    @pathumfernando7244 10 หลายเดือนก่อน +10

    හැපි බර්ත් ඩේ රොෂාන් අයියෙ ඉස්සරහටත් මේ වගේම සුපිරිම explanation අත්දැකීම් එක්ක කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක ​වෙන්න කියලා සුබ පතනවා

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 10 หลายเดือนก่อน +42

    මාත් මේක බලලා තියෙනවා.එ වුණාට ආයෙත් බැලුවා. කොහොම උනත් අනියම් සම්බන්ධතා පවත්වන අයට නම් මේවා හොද පාඩම්.🤭🤭🤭🤭🤭🤭🤭

    • @kamalperera7685
      @kamalperera7685 5 หลายเดือนก่อน

      ඒ උනාට කමක් නැහැ ඔයා කැමති නම් අපි සම්බන්ධයක් පටන් ගමුද...

  • @Horrorgirl3008
    @Horrorgirl3008 10 หลายเดือนก่อน +6

    අද තමා මේ video එක බලන්න වුණේ... සුපිරි ම movie එකක්.... ❤ inside cinemax

  • @kasunhettiarachchi95956
    @kasunhettiarachchi95956 10 หลายเดือนก่อน +9

    Wentworth Millerge supirima
    Movie ekak 😢.
    Supiri review ekak ayye. Happy Birthday roshan ayye. We will meet again.😊

  • @ishanilakshika983
    @ishanilakshika983 10 หลายเดือนก่อน +7

    Happy birthday අයියේ හැමදාමත් සතුටින් ඉන්න කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 😘❤️

  • @lakithsenadheera6101
    @lakithsenadheera6101 10 หลายเดือนก่อน +23

    Vocal, Editing, Movie Selection, Summurizing Perfect ❤. Highly Recommed this channel 💥

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 10 หลายเดือนก่อน +13

    FIGHT CLUB (1999) movie 🍿 eka review karanna koooooo❤❤❤🎬🔥🎬🎬

  • @Layala_Ann_
    @Layala_Ann_ 10 หลายเดือนก่อน +12

    Happy Birthday Roshan Ayye...🎂❤️...May All Your Dreams Come True..🥳💜️

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +10

    Thank you Ayye aasama film category eken review ekak dunnata❤

  • @DEXTER-F7
    @DEXTER-F7 10 หลายเดือนก่อน +8

    හැමදාම කන ගමන් review බලන මම 😁

  • @dilankaherath1388
    @dilankaherath1388 10 หลายเดือนก่อน +5

    වෙනද වගේම අදත් vedio එකක් දානකන් හිටියෙ❤

  • @pereraCookinghub
    @pereraCookinghub 10 หลายเดือนก่อน +13

    Happy birthday 🎉🎉🎉🎉🎉🎉🎉🎉 මගෙ එකා 😁 ඔයා දැන් මගෙම බොක්කම් තමා ඉතින් yt හිස්ට්‍රී එක කෞරු හරෙ බැලුව නම් පෙනෙයි එක 😂😊

  • @dulanjana5326
    @dulanjana5326 10 หลายเดือนก่อน +7

    හොදට දන්න සෙට් එකක් නේ ඉන්නේ සුපිරි❤❤

  • @shashihansani6508
    @shashihansani6508 10 หลายเดือนก่อน +10

    පිරිමින්ට නං එක ගෑනියෙක් එක්ක ඉන්ඩ බෑ වටේ යන්ඩමයි හිත .

    • @user-rt8jj3wq9e
      @user-rt8jj3wq9e 9 หลายเดือนก่อน

      Api dennath wate yamuda?

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +13

    කිව්වා වගේම අවසානේ වේනකන් මොකද්ද වේන්නේ කියලා හිතාගන්න බැරැව හිටියේ ..
    Thanks inside cinemax ❤😌

  • @SumedhaGunarathna-sh2xo
    @SumedhaGunarathna-sh2xo 10 หลายเดือนก่อน +2

    මම මේක බලලා තියනවා අනිත් එක කොරියන් ඒවා තමයි ඕනි අනේ 💞💞💞🌹🌹💞💞🌹

  • @ruchirashehan3998
    @ruchirashehan3998 10 หลายเดือนก่อน +13

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....❤

  • @jagathkumara5362
    @jagathkumara5362 9 หลายเดือนก่อน +3

    Film එක මොකක් උනත් කමක් නැ inside cinemax නම් බලනවා 😃♥️

  • @PiyumalHewage-ft9cg
    @PiyumalHewage-ft9cg 10 หลายเดือนก่อน +4

    ජිවිතේ අමාරුවේන් කට්ට කාලා ගොඩ ගියපු කෙනෙක් ගෙ විඩියෝ එකක් ඕන 🥺❤️

  • @maheeshadeshan8301
    @maheeshadeshan8301 10 หลายเดือนก่อน

    ඒ කටහඩට දැං ඇබ්බැහි වෙලා..ජයම වේවා දිගටම.
    එ කටහඩ නම් ඇස්වහක් නෑ..පට්ටයි....බුදුසරණයි ටීම් එකෙව් හැමෝටම

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක්❤

  • @sanjanayeshan
    @sanjanayeshan 10 หลายเดือนก่อน +5

    මේ film එක මම බලලා තියනවා හැබැයි නම මතක තිබුනෙ නෑ 😅

  • @Nekodz-z9g
    @Nekodz-z9g 9 หลายเดือนก่อน +5

    යාලුවො කියල කව්රුත් විස්වාස කරන්න හොද නෑ ❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 10 หลายเดือนก่อน +4

    බලලා තිබුණත් ආයෙත් බලනවා ❤❤

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඔයා ගේන ඒව සුපිරිම සුපිරියි ඒවගේම තමයි ඔයා ගෙ වොයිස් එකට ගොඩාක් ආදරේයි 🌹🌹🌹

  • @nethminikaushalya6
    @nethminikaushalya6 10 หลายเดือนก่อน +3

    Happy birthday අයියා හැමදාම සතුටින් ඉන්න 🥰 ❤

  • @jeewanthis8113
    @jeewanthis8113 10 หลายเดือนก่อน +7

    Happy Birthday 🎉🎂 I love your voice.. ❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 10 หลายเดือนก่อน +3

    Review එකක් දාලා නෑනේ කියලා හිත හිතා හිටියේ

  • @kaligumalaka8571
    @kaligumalaka8571 10 หลายเดือนก่อน +3

    ප්‍රිසන් බ්‍රේක් එකෙ මයිකල් ..❤

  • @RuSHZz_44
    @RuSHZz_44 10 หลายเดือนก่อน +5

    Vagabond season 2 one.

  • @user-ut2cw9pr9w
    @user-ut2cw9pr9w 10 หลายเดือนก่อน +5

    සුභ උපන්දිනයක් අයියේ🎉

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 10 หลายเดือนก่อน +4

    බලන්න දෙයක් නැතුව හිටියේ ❤❤❤

  • @thushararajapaksha-wi7wj
    @thushararajapaksha-wi7wj 10 หลายเดือนก่อน +2

    Parakku ai kiyala baluwe ❤ patta

  • @fujiruzi3618
    @fujiruzi3618 10 หลายเดือนก่อน +3

    අයියා කාලතරණය දෙන්නකෝ මේකත් මරු ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කෝ😢

  • @Chanakaloverenu
    @Chanakaloverenu 10 หลายเดือนก่อน +1

    Oyagee katha nam marama lassanai anika oya a katha kiyana vidiya marama lassanai

  • @Drdasun
    @Drdasun 9 หลายเดือนก่อน +2

    මෙි ඝාතන නැතිව ඔය දුපතක තනිවෙන දඩයම් කරලා ඡීවත් වෙන ටිකක් වෙනස් විදිහේ filmඑකක් දාපන්කෝ හින්දි පොලිස් කේස් ගන්නවා අන්තිමට උන්ගේ නමි මතකත් නැ

  • @asankaindunil8882
    @asankaindunil8882 10 หลายเดือนก่อน +3

    Happy birthday 🎂 aiye Train series akat aran Ana gamn thawa film genawata hadapiri pranamaya❤❤❤❤

  • @miira487
    @miira487 10 หลายเดือนก่อน +2

    Aiye Train Tv series එකේ ඊලග episode එක දෙන්නකො ඉක්මනින් 🖤🥺

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +2

    🥂🍰Wish you manny manny happy returns of the day❤ Happy birth day aiye....🎀🍭🏵️🌺
    ඔයාට ලස්සනම ලස්සන උපන්දිනේකට සුබ පතනවා වගේම තව ඉස්සරහට අපිට ලස්සන ෆිල්ම් අරගෙන එන්න ශක්තිය දයීර්‍යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා🌼💗😊

  • @DulminiIroshika
    @DulminiIroshika 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩට වශී වෙලා අප්පා... ❤️😍😘

  • @nimeshdilshan1479
    @nimeshdilshan1479 5 หลายเดือนก่อน +1

    කියමනකුත් තියෙනවානේ හවුලේ කැදවත් එපා කියලා😏 කොව්වර පන ද්න්න හිටියත් වාසියට ඕනම දෙයක් වෙනස් වෙනවා😕

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 10 หลายเดือนก่อน +1

    මේක බලලා තියෙනවා අයියගෙ කටහඩින්ම🎉🎉🎉🎉

  • @RaviduAkash-wk7mp
    @RaviduAkash-wk7mp 10 หลายเดือนก่อน +2

    Film එකක් දානකම් බලන් හිටියෙ 😗❤

  • @hemanthakumara9142
    @hemanthakumara9142 10 หลายเดือนก่อน +3

    ❤❤සුපිරි❤ එච්චරයි👌👌

  • @Chathurangasadamal-io4uy
    @Chathurangasadamal-io4uy 10 หลายเดือนก่อน +1

    Mama nam danavideo okkama ithuru karala rata balanawa 😊eka wenama pilim ekak ❤😊😊

  • @user-xn2ps6ky1t
    @user-xn2ps6ky1t 10 หลายเดือนก่อน +2

    Happy birthday ayya❤ hemadama sathutin inna lebenna onee🎉🎉🎉

  • @dulshanlakshitha9171
    @dulshanlakshitha9171 10 หลายเดือนก่อน +3

    Happy birthday roshan aiye 🎂🎂🎂🥳🥳🥳 Good film ❤❤

  • @-SILVERstar-
    @-SILVERstar- หลายเดือนก่อน

    සුෆිරී ♥️
    .
    spoiler alert
    සාරා මුලින්ම දැක්ක දවසෙ ලූක් ඒ දෙන්න දිහා බලන් හිටිය විදිහෙන්ම එයා තමයි කෙනා කියල හිතුනා

  • @sachinitharika361
    @sachinitharika361 10 หลายเดือนก่อน +3

    අදනම් තප්පර 47 kata passe thamaa balanna aavee 👍😁😁😁

  • @cuteprincess2851
    @cuteprincess2851 10 หลายเดือนก่อน +2

    Happy birthday 🎂🎉 and good film♥️

  • @freefir1010
    @freefir1010 10 หลายเดือนก่อน +1

    ඔන්න මම ද ආපු ගමන් බැලුවා ❤❤

  • @n.n.p2296
    @n.n.p2296 10 หลายเดือนก่อน +1

    Happy birthday ayye. Hamadamath hodama films genawata thanks 🙏

  • @freyamadushani1189
    @freyamadushani1189 10 หลายเดือนก่อน +3

    The nightingale movie eke review gennako Aiye😊❤❤🔥🔥🔥

  • @PipuniKawindiya
    @PipuniKawindiya 10 หลายเดือนก่อน +2

    දාපු ගමන්..🌚❤

  • @SanuraBro-p6u
    @SanuraBro-p6u 9 วันที่ผ่านมา +1

    නියමයි ❤

  • @neluaha8387
    @neluaha8387 10 หลายเดือนก่อน +1

    happy birthday bosaa 😍😍 supiri chanal eka

  • @User83658-w
    @User83658-w 10 หลายเดือนก่อน +6

    Ane mawa pin karannako 😢.
    Ane yaluwane ahinsaka illimak mata subs 800k aran dennako 😢.dan mata higanna kiyannanam apa 😢

  • @erangawijesekara9796
    @erangawijesekara9796 10 หลายเดือนก่อน +2

    Onna dapu gamaan balanna awa❤❤❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 10 หลายเดือนก่อน +3

    සීතල යුද්ධ 😌

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +1

    හොය හොය hitiya ❤❤❤ නියමයි

  • @shavindu777
    @shavindu777 10 หลายเดือนก่อน +3

    Happy Birthday Roshan ayiye ❤️❤️❤️

  • @Gamingwithanusas
    @Gamingwithanusas 10 หลายเดือนก่อน +1

    Hi hai 😂❤❤❤ daderei broh

  • @Mashi0804
    @Mashi0804 10 หลายเดือนก่อน +1

    Anee happy birthday aiye ❤ .hama wadakma sarthaka wenne oani oyage ❤😊

  • @MADUMADU910
    @MADUMADU910 10 หลายเดือนก่อน +1

    ඔන්න අද 1st මම

  • @neluaha8387
    @neluaha8387 10 หลายเดือนก่อน +1

    happy birthday bosaa 😍😍 supiri chanal eka 16:51

  • @migarakaushalya8868
    @migarakaushalya8868 10 หลายเดือนก่อน +2

    Inside sinemax suiprimai danne gemmak ❤

  • @chulanigayathri902
    @chulanigayathri902 10 หลายเดือนก่อน +3

    Happy birthday 🎂

  • @thisarakasun4617
    @thisarakasun4617 10 หลายเดือนก่อน +2

    Happy birthday aiye 🎉❤

  • @Lholiya-vibes
    @Lholiya-vibes 10 หลายเดือนก่อน +1

    Samui deenui wage dekke eka warama mara sathutak denuna habai e tika welawata😢😅 ikmanata Super natural episode tika dennako 🥺❤️‍🩹

  • @CreepshowCinema443
    @CreepshowCinema443 10 หลายเดือนก่อน +2

    nice machoo

    • @CreepshowCinema443
      @CreepshowCinema443 10 หลายเดือนก่อน +1

      ahh happy birthday imagine-inside cinemax ge birthday eka dawase wuni mystery gatanaya mehema video ekak awoth kohmada

  • @hasiyshort
    @hasiyshort 10 หลายเดือนก่อน +1

    Patta♥️

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 21 วันที่ผ่านมา +1

    යාලුවො කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන තනියම ඉන්නේ ඒකනේ

  • @Pinky_V01
    @Pinky_V01 10 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් වේවා❤

  • @user-qx9ll8xz4knethu
    @user-qx9ll8xz4knethu 10 หลายเดือนก่อน +1

    *Happy birthday roshan ayyee*e❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊 gift eka nam maruu😮❤