නිවුන් සහෝදරයාගේ ඝාතකයා කවුද ?😱 | ඉරට්ටා 2023 Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 460

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +170

    ෂොක් එක කෙසේ වෙතත් මං අද හරියටම දැන ගත්තා කථාවට පස්සේ දෙන ආදර්ශය ඕයාගේම අදහස් කියලා wow ඔයා නියමයි. ❤

  • @chamuhansi5413
    @chamuhansi5413 ปีที่แล้ว +102

    කිසි ගානක් නැතුව ඔහේ කියවන් යන channel වලට වඩා අය්යාගේ reviews නම් Perfect 🥺❤️💫 ආයේ film එක බලන්න දෙයක් නෑ බැලුවා වගේම දැනෙනවා ❤️

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 ปีที่แล้ว +227

    බාරම් නිසා ෂොක් වුන තරම් වෙන කවුරුත් නිසා ෂොක් වුනේ නෑ.....😅😅😅😅😅

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +9

      Ammoo ow 🙄

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +4

      Kawuda ane oya baram

    • @saumyakumarasinghe3639
      @saumyakumarasinghe3639 ปีที่แล้ว +7

      @@shaniwarnakulasooriya6977 "Mouse" කියල⁣ ඉන්සයිඩ්ල රිවීව් කරපු කොරියන් ටීවි සීරිස් එකක් තියනවා..සීරියල් කිලර් කෙනෙක් ගැන..ඒකෙ තමයි බාරම් ඉන්නේ...

    • @AviYa2004
      @AviYa2004 ปีที่แล้ว +11

      සිරා බං .... ඒකෙ සුපිරියටම shok උනේ ඌ අර besment එකට ගිහින් ඒ ඔක්කොම ඌ කරේ කියල උට meter උන වෙලාවේ 😇❤️‍🔥

    • @saumyakumarasinghe3639
      @saumyakumarasinghe3639 ปีที่แล้ว +1

      @@AviYa2004 yep ☠️☠️

  • @ShanuriFernando
    @ShanuriFernando ปีที่แล้ว +11

    Mouse වගේ තවත් series එකක් මට හම්බුනා, Love me if u dare කියලා. ඒක Chinese Romantic Mystery කියන category එකට අයත් ලස්සන series එකක්. අනේ එකේත් පුළුවන් නං recap එකක් අරන් එන්න. ep24 තියනවා. එකේ සම්පුර්ණේන්ම යන්නේ detective කෙනෙක් serial killer කෙනෙක්ව අල්ලගන්න යද්දී, ඒ detective ගැන නොහිතන දේවල් ගොඩක් දැන ගන්න වගේම කතාව ඇතුළේ නොහිතන දේවල් ගොඩාක් වෙන story එකක්. එකත් ඉක්ක්මනට ගෙන්න.

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +35

    මොකද්ද උනේ කියලා වත් හිතගන්න බෑ වගේ 😖🙁
    Thanks inside Cinemax ❤✌🙂

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +16

    මේවට තමා ආස ❤️ ඔයාගෙ වොයිස් එකෙන් එන අභිරහසක් ගතියත් එක්ක එකතු උනාම මරු ඒක

  • @mrmaliya8975
    @mrmaliya8975 ปีที่แล้ว +104

    200k යමු ලගදිම ...❤🤙

  • @filmshub1871
    @filmshub1871 ปีที่แล้ว +19

    cinema plus channel එකෙ මේ වීඩියෝ බලල ඉවට උනු ගමන් මේක සෙට් උනේ ඒකත් මරු
    මේකත් බැලුව ❤
    මරු අයියෙ
    Joju සුපිරි නලුවෙක් වෙනව මීට වඩා ඉස්සරහට sure
    Sethupathi වගේ❤

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 ปีที่แล้ว +13

    ඉරට්ට 🔥 අන්තිම තප්පර ටිකේ කට උත්තර නැති කරපු පලවෙනි ෆිලුම. මේකේ අන්තිමට මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වැඩ්ඩේක්. මලයාලම් කියන්නේම මැජික් 🔥

  • @ishanimalsha2850
    @ishanimalsha2850 ปีที่แล้ว +56

    කොච්‍චර අමාරැ කතාවක් වුනත් කෙනෙක්ට තේරැම්‍ ගන්න පුලුවන් විදියට කියනවනම්‍ එයා වැඩ්ඩෙක් තමයි 😍👍

  • @chamila82
    @chamila82 ปีที่แล้ว +25

    අදත් කතාව ලස්සනයි ,evil dead rise එකත් දෙන්නකො

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +48

    😳😳😳මෙච්චර shock එකක් වෙයි කියලා හිතුවෙ නෑ ඇත්තටම
    😢😢😢 ලියන්න වචන එන්නේත් නෑ

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +42

    හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක්💓😘 ජය බෝ❤️‍🔥😘

  • @gaweshnishara
    @gaweshnishara ปีที่แล้ว +120

    ඔය වගේ movies දිගටම ඕනේ කියන අය මේ කෙනාට
    👇

  • @arielstatus6845
    @arielstatus6845 ปีที่แล้ว +26

    හැම තිස්සෙම බලනවා inside cinema sinhala reviews ගොඩාක් 💟💟💟💟💟💟💟💟💟

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha ปีที่แล้ว +12

    me movie eka patta ayye. dawal dapu nisa thawath patta. 100k silver play button eka haubaunata congratulations.
    😍😍😍😍😍

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +28

    ලස්සනයි අද film එකත් ❤️❤️❤️

  • @Prasadprasad-zj1sb
    @Prasadprasad-zj1sb ปีที่แล้ว +10

    අම්මෝ.. ඒක නම් හිතුවෙවත් නැති අවසානයක්..
    ඔයා ලස්සන ට review ek කරනවා අයියේ.. good luck💕

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว +11

    හැමදාම වගේ ලස්සන ෆිල්ම් එකක්.

  • @umawijekoon5787
    @umawijekoon5787 ปีที่แล้ว +3

    අම්මෝ .... මෙහෙම දේවල් නම් ලෝකෙ කොහෙවත් කාටවත් වෙන්න එපා 😢 , ඔයාගෙ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි .....සුබ පැතුම් 😍

  • @NewanjaSandini
    @NewanjaSandini ปีที่แล้ว +131

    කෝ බලන්න බරම්ව මතක් වුන ළමය් ටික.....

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +14

      බාරම්ව ගහගනින්

    • @kay6859
      @kay6859 ปีที่แล้ว +4

      Hama magulatama baaram baaram gaga welalenna epa oi

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +2

      @@kay6859 sira

    • @nortychamal8936
      @nortychamal8936 ปีที่แล้ว +2

      ​@@Daemont4argaryen 🤣🤣🤣

    • @nortychamal8936
      @nortychamal8936 ปีที่แล้ว +3

      ​@@kay6859 🤣🤣

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +13

    Netflix eakata kalekata passe awa supiriyak 😍😍😍❤️❤️❤️ love this movie 🍿🍿🍿

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว +3

    අන්තිමට හිතටම වැදුනා..😔
    සුපිරියි 💓
    හැමදම ජය❤️

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +2

    තමන්ගෙ දරුවො විතරයි දරුවො කියලා හිතන්න අයට හොද ආදර්ශයක් .

  • @Raptorx01
    @Raptorx01 ปีที่แล้ว +6

    අඩේ ඒකනම් මහ පිස්සුවක් ,,ඇත්තටම එහෙම දෙයක් අපිටත් උනොත් ,,මං මේ තාම කල්පනා කරනවා එ කතාව ගැන ,,අන්තිම ටික,, තමංගේ තාත්තව දකින්නේ තමං දූශනය කරපු කෙනා විදිහට 😳 ,පිස්සු හැදෙන film එකක් ඒකනම් ,,,,

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +4

    අදත් සුපිරි මේ වගේ movies digatama gennakoo 😍😍😍

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +2

    මලයාලම් ෆිල්ම් කොහොමත් ගොඩක් ලස්සනයි ඒ වගේම ඉගෙන ගන්න දේවලුට්ග් තියෙනවා .තෑන්ක්ස් ඔයාට

  • @darkgirl7081
    @darkgirl7081 ปีที่แล้ว +17

    නියමයි ❤️‍🔥

  • @riyazrazik8735
    @riyazrazik8735 ปีที่แล้ว +19

    මුලින් ආයෙත්❤❤❤😍😍දානකන් බලං හිටියේ.

  • @slmusic9232
    @slmusic9232 ปีที่แล้ว +2

    මේ movie එක ගැන review ගොඩක් චැනල් වල තිබ්බා ඒ වුනාට කිසිම දෙයක් තෙරුන්නෑ හැබැයි මේක සුපිරියටම තෙරුනා පට්ට movie එකක්
    inside cinemax Good Gob ❤❤

  • @samithudayanga9953
    @samithudayanga9953 ปีที่แล้ว +4

    ඇගෙ හිරිකටුත් , පිපිනා අයියෙ.. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 එක විශ්වාස කරන්නත් අමාරැයි.. 😢😢💔

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +13

    Super movie supernatural ona 💯😈🤩

  • @ruwaniparera2028
    @ruwaniparera2028 ปีที่แล้ว +3

    Inside cenemax එකට ඇබ්බැහිවෙලා.🤭😘❤️❤️

  • @wadduwadfar7494
    @wadduwadfar7494 5 หลายเดือนก่อน +1

    දුක හිතුනා අවසානෙට 😢😢

  • @aishabanu5829
    @aishabanu5829 ปีที่แล้ว +5

    හදවතින්ම❤සුබ පතනවා මල්ලී...මීටත් වඩා ඉදිරියටම යන්න...🔥👍

  • @rukshanchithalka2473
    @rukshanchithalka2473 ปีที่แล้ว +18

    අදත් මන් තමයි First viewer දානකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන් 🥺💝❤️

    • @sumiruashen-ms7nw
      @sumiruashen-ms7nw ปีที่แล้ว +1

      අනේ පල යන්න මම තනා පලවෙනියා

    • @sumiruashen-ms7nw
      @sumiruashen-ms7nw ปีที่แล้ว +1

      තනා නෙමෙ තමා

    • @rukshanchithalka2473
      @rukshanchithalka2473 ปีที่แล้ว +1

      අනේ මේ පල යන්න මන් පලවෙනියා 😒

    • @sumiruashen-ms7nw
      @sumiruashen-ms7nw ปีที่แล้ว

      @@rukshanchithalka2473 අනේ යකො මම 𝚏𝚛𝚒𝚜𝚝 𝚢𝚊𝚔𝚘

  • @nalinnaliya4562
    @nalinnaliya4562 ปีที่แล้ว +1

    Wow නියමයි bn දවසට එක පාරක් ඔයාගෙ katahada ඇහුවේ nattham iwari supiri

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +6

    ආසම විදියේ movie එකක් අයියේ 😍🥰

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +3

    ජෝජු ජෝර්ජ් කියන්නෙ පට්ට නළුවෙක්. එයා මෑතකාලීනව කරපු Films මරු.

  • @madushandemel5510
    @madushandemel5510 ปีที่แล้ว +3

    මේක නම් සුපිරියක් ඔයා කිව්වා වගේම shock උනා.❤️💔

  • @imeshakaushlya168
    @imeshakaushlya168 ปีที่แล้ว +10

    කියද්දිම මතක් උනේ බාරම්😪

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +11

    Inside cinemax නම් කතා දෙකක් නෑ සුපිරියක් ම තමා ❤️‍🔥💯

  • @shashikashyamalisenadhira5273
    @shashikashyamalisenadhira5273 ปีที่แล้ว +3

    Hope movie එකට තරම් නම් shok උනේ නෑ, ඒත් අද review එකත් නියමයි

  • @SasiduGampaha-zh3uv
    @SasiduGampaha-zh3uv ปีที่แล้ว +1

    ඔයා මෙවගෙ riweu දෙන්කොට තමා ඒක බලන්න ආස හිතෙන්නෙ 😢😚

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +4

    අදත් කතාව ලස්සනයි අයියා ❤️❤️

  • @ayeshanethmini6208
    @ayeshanethmini6208 ปีที่แล้ว +5

    ❤️🔥🔥සුපිරි

  • @Noname-jk4fg
    @Noname-jk4fg ปีที่แล้ว +3

    Ada movie ek ptt ithim wenada wagem ❤️ Tumbbad horror movie ek (2018) dennko plzzzzz 🙃🤗😚

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    hapoyi 🥺🥺 anthimatanm shok wunaa..kohomawunath oyaa supiriyata review kara Ayye ❤❤

  • @lakamalilakmali5742
    @lakamalilakmali5742 ปีที่แล้ว +2

    අනේ හරිම දුකයි ඒ කෙල්ල ගැන 😔😔😔😔😔😔

  • @xjeewarg188
    @xjeewarg188 ปีที่แล้ว +3

    shock ද කියලත් අහනවා shock නෙන්නම්😮. Interstellar අනිවාරයෙන් ඔනේ ලගදිම🤤🤤..කාරුනික ඉල්ලිමක්😔😔

  • @dinithichathuranganee4641
    @dinithichathuranganee4641 ปีที่แล้ว +1

    මන් ඔයාගේ vedio සේරම බලනවා අයියේ. ඒවා ඇත්තටම ලස්සනයි. අද එකත් නියමයි.

  • @ashanmadushanthaashanmadus9002
    @ashanmadushanthaashanmadus9002 ปีที่แล้ว +1

    ලස්සනයි හැමදාම විඩියෝ දාන්න අපි ඉන්නව ඔයා එක්ක ❤️‍🔥👍🖤🖤

  • @Didularanmina12345
    @Didularanmina12345 หลายเดือนก่อน

    Film eka baluwata anthima tika echchara therun ne dn thamai kathawa therune thanks❤️

  • @JEETH_FF
    @JEETH_FF ปีที่แล้ว +6

    තාප්පයක් yanna kalin ava kattiya innavada❤🎉

  • @AselaAmith-pg5lz
    @AselaAmith-pg5lz ปีที่แล้ว +1

    අඩේ ඒකනම් මහ පිස්සුවක් ,,ඇත්තටම එහෙම දෙයක් අපිටත් උනොත් ,,මං මේ තාම කල්පනා කරනවා එ කතාව ගැන ,,අන්තිම ටික,, තමංගේ තාත්තව දකින්නේ තමං දූශනය කරපු කෙනා විදිහට

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +2

    It's called KARMA
    කරන කලට පව් මිහිරිය මී සේ..
    විඳින කළට දුක් දැඩි වෙයි ගිනි සේ..

  • @maheeshadeshan8301
    @maheeshadeshan8301 ปีที่แล้ว +1

    වැස්සයි , ටී එකයි , සමපෝශ ගුලි දෙකයි inside cenemax චැනල් එකයි කියන්නෙ ආගමක්..❤❤😍😍😍😋😘

    • @MM.181
      @MM.181 ปีที่แล้ว

      👌👌👌👌❤❤

  • @ashinimalsha398
    @ashinimalsha398 ปีที่แล้ว +3

    ආදරෙයි බාරම්........ ❤️

  • @damvstudio3406
    @damvstudio3406 ปีที่แล้ว +2

    The girl who escaped revieve krannako..❤

  • @slpcgaming6478
    @slpcgaming6478 ปีที่แล้ว +1

    අනේ අයියෙ පොඩි ඉල්ලීමක් 😥😥
    ආයෙත් moonu වගේ film ekak review කරන්නකෝ plz

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga ปีที่แล้ว +2

    Charlie 777
    seetha ramam
    Vaathi
    Hridayam
    4 years ago
    මේ ෆිල්ම්ස් වලින් එකක් රිවිව් කරන්නකෝ❤️

  • @pasankalhara4161
    @pasankalhara4161 ปีที่แล้ว +2

    fear street film 3 ගේන්නකෝ horror , mystery , thriller නිසා කට්ටිය ඔක්කොලාම කැමති වෙයි මේ පාරවත් මන් කියන film ටික ගේයි කියලා හිතනවා😊😊😊

  • @koshilakoshila7753
    @koshilakoshila7753 ปีที่แล้ว +1

    🙂 කට හඩ ලස්සනයි අයියෙ හැමදාම කියනව වගේ.🙄 බැදල කියල නම් හිතුවෙ නෑ ඒත් මගෙ ක්‍රශ් එකක් ඔයා 😇❤️

  • @sarruwvikarsha2765
    @sarruwvikarsha2765 ปีที่แล้ว +3

    මේ කටහඩ නැතුව review බැලුවට කිසි ලස්සනක් නෑ 🥺❤️

  • @janubandara4385
    @janubandara4385 ปีที่แล้ว +2

    ඇම්මො කොල්ලො අද බැලුවෙ ෆිල්ම් එක.උබ හිතට වදින්නම ඒක රිවිව් කරා.උබට ජය

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +3

    Great movie;Marvelous presentation💙

  • @srimagunasekara-im5rs
    @srimagunasekara-im5rs ปีที่แล้ว +1

    සහතික ඇත්ත පුතා...😲 shock එක ගැන කියපු කතාව....😪😪😪

  • @dulmin_
    @dulmin_ 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මරු කතාවක් 👍👍

  • @purnimadissanayaka8826
    @purnimadissanayaka8826 ปีที่แล้ว +1

    aththatama godak adarshawath kathawak.supiri😍😍😍

  • @izzuyt5688
    @izzuyt5688 ปีที่แล้ว +1

    මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්න මම .....supirii aiyee❤️😘

  • @captainstreaming
    @captainstreaming ปีที่แล้ว +6

    Nxt level film එකක් මාරම shock එකක් ආවෙ 😞💔

  • @ravindrachathu3871
    @ravindrachathu3871 ปีที่แล้ว +2

    බාරම්ව මතක් උනා 😟

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +3

    මට හිතුනා සිය දිවි නසා ගැනීමක් කියලා.🤔

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +2

    වැඩේ ලස්සනයි අපි බැලුවා 🙂🙂 we will meet again 😍😍☺️

  • @thilinishaniya4348
    @thilinishaniya4348 ปีที่แล้ว +4

    Thank u ❤

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .❤️❤️

  • @achinthadilshan-dz8ut
    @achinthadilshan-dz8ut ปีที่แล้ว +2

    Oyala Tami hodatama karanne.

  • @yasodarapavitheridesilva9188
    @yasodarapavitheridesilva9188 ปีที่แล้ว +1

    Eka thamai kiyanne hama daruvekma thamnge duka vage kiyala hithanna kiyala

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +3

    මෙකත් සුපිරි අය්යෙ💖💖💖👍👍👍👍

  • @ruklanthirathnayaka2295
    @ruklanthirathnayaka2295 ปีที่แล้ว +1

    Film blanawata wediya ahana eka lssanai kiyla denenna tharam a hada hithata wadinawa❤️🙏

  • @SLOWED191
    @SLOWED191 ปีที่แล้ว +1

    හිතපු තරම් ශොක් උන්නැ හැබැයි 🙂😕❤️ එත් අද එකත් සුපිරි

    • @Sidhara_99
      @Sidhara_99 9 หลายเดือนก่อน

      ශොක් උන් නැත්තේ review එකක් හින්දා. Review එකට කලින් film එක බැලුවා නම් මාර විදිහට ශොක් වෙන්නේ.

  • @chandikaramesh7423
    @chandikaramesh7423 6 หลายเดือนก่อน

    අද බැලුවේ මේක සුපිරි 👌👌👌👌 inside cinemax ❤

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 ปีที่แล้ว +2

    Super 👍❤️

  • @shashikala2932
    @shashikala2932 ปีที่แล้ว +2

    Super...your explanation skill in next level

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @shashika2083
    @shashika2083 ปีที่แล้ว +2

    ශොක් එක වැදුනා පපුවටම බ්‍රෝ 🥺🥺

  • @chamikasandeepa7469
    @chamikasandeepa7469 ปีที่แล้ว +2

    Lassna film ekak thw films one 💪💕

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +2

    අඩේ ඒකහ් 😶

  • @SND18
    @SND18 ปีที่แล้ว +2

    Nice review brother ❤️🏆🌻✨

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි ❤️

  • @ruwansrilal84
    @ruwansrilal84 ปีที่แล้ว +2

    ඉක්මනටම 200k වලට යන් 💙💙

  • @dreamsandhope
    @dreamsandhope ปีที่แล้ว +2

    Aiye tell me what you saw ek tham playlist eke thiyenw d

  • @chamaboycdurmus4127
    @chamaboycdurmus4127 ปีที่แล้ว +1

    අයියේ උබ නැත්නම් මම බලන්නෙත් නැ ෆිල්ම් රිවියූ...inside cinema එකේ♥️

  • @maheeshadeshan8301
    @maheeshadeshan8301 ปีที่แล้ว

    මං න්ම් ආසම මේ වොයිස් එකට..
    Inside cinema එකේ අලුත් වොයිස් එක මේක තරම් සෙට් නෑ..කොහොම උනත් චැනල් දෙකටම ජයවේවා ...ආදරෙයි ..වෙන ෆිල්ම් රිවිව් කරන චැනල් බලන්න හිතෙන්නෙවත් නෑ..මේ චැනල් දෙක නිසා...❤❤❤❤

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani6735 ปีที่แล้ว +1

    ❤❤❤ Good luck ayya

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 หลายเดือนก่อน

    අන්තිමට මොකද්ද වුනෙ කියලා හිතා ගන්න බෑනෙ 😢

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z ปีที่แล้ว

    හිතන් උන්නට වඩා ශොක් උනා.බලද්දි හිතුණා ශොක් වෙන්න තරම් දෙයක් නැතිව ඇති කියලා .නමුත් හිතාගන්න බැරි දෙයක් උනේ.කකුල් දෙකත් පණ නැති උනා ඒ තරම් ශොක් උනා.මේ වගේ ෆිල්ම් බැලුවාම දවස් ගානක් යනකම් ඒක හිතෙන් අයින් කරගන්න අමාරැයි . ඇත්තමයි ලස්සනයි තේරුම් කරන විදිය සුපිරි ෆිල්ම් එකක් උනත් ඇත්තටම උන දෙයක් වගේ දැනෙන්නේ 😥😥😥😥

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +3

    Very intergangeble ❤️❤️

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +2

    Niyamayi

  • @renunadeeshani6705
    @renunadeeshani6705 ปีที่แล้ว +2

    Notification awa gamanma balanna gaththa comment dala hitiya balanna kalinma😍