හෝඩියේ පිළිවෙළට මිනීමරණ ඝාතකයා කවුද😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    අකුරු 3කින් හෙළි වූ ඝාතන අභිරහස 😱| Grandmaster Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 677

  • @RrabI620
    @RrabI620 10 หลายเดือนก่อน +193

    මිනී මැරුම් අභිරහස් films inside cinemax එකෙන් බලන්න ආස අය කෝ බලන්න ❤

  • @Zelenskywomb
    @Zelenskywomb 10 หลายเดือนก่อน +41

    රෝශන් සාදාරණයි , එයාගේ පෙලබීමට දීප්ති ඇතුලු මුළු නීති පද්ධතිය වගකියන්න ඕන

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 10 หลายเดือนก่อน +75

    මේ ෆිල්ම් බලද්දී හිතෙනවා අපිට මගාඇරුනු මේ වගේ සුපිරි ෆිල්ම් තව කොච්චර ඇතිද කියලා 😮

    • @user-tt6rx7sf6h
      @user-tt6rx7sf6h 10 หลายเดือนก่อน

      Aniwaren. Kiyala wadak na e gananam😂😂😂

  • @tmjayalath3966
    @tmjayalath3966 10 หลายเดือนก่อน +1159

    මේ රිවීව් බලලම මමත් කොයි වෙලේ හරි මනෝව්‍යාධික දාම ඝාතකයෙක් වෙනව. 🤣🤣🤣❤

  • @maleeshapiyamal29
    @maleeshapiyamal29 5 หลายเดือนก่อน +13

    තුන් වේලටම කන ගමන් බලන කට්ටිය කෝ...

  • @sansaladissanayake516
    @sansaladissanayake516 10 หลายเดือนก่อน +95

    අපෙ අම්ම මම මේව බලනකොට ලඟට ඇවිත් කියනව උඹට ඔය මිනිහ කියන ඒව අහල තමයි දාමඝාතක ගති ඇවිත් තියෙන්නෙ කියල😵‍💫😂 මාව මානසික වෛද්‍යවරයෙක්ට ලඟදිම පෙන්නනව කිව්ව😁

    • @cmaxmobile-ys3xx
      @cmaxmobile-ys3xx 10 หลายเดือนก่อน +1

      Eka maru

    • @chandilayal7651
      @chandilayal7651 9 หลายเดือนก่อน +3

      Apooooi daviyaneee 😂

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 9 หลายเดือนก่อน +1

      එහෙනම් ගෙදර යකෙක් වගේ ඇති ඒකනෙ එහෙම කියන්නෙ😂😂😂 දැන් ඉතින් අම්මා කියන දෙයක් කරන්න තමා තියෙන්නේ 😂

    • @sansaladissanayake516
      @sansaladissanayake516 9 หลายเดือนก่อน

      @@dhahamdhipahanya9049 හී 😵‍💫

    • @CinemaWorld-kx8pp
      @CinemaWorld-kx8pp 9 หลายเดือนก่อน +1

      😂😂😂

  • @Horrorgirl3008
    @Horrorgirl3008 10 หลายเดือนก่อน +58

    මම මේ film එක බලලා තියෙනවා. සුපිරි ලස්සන film එකක්. Incide cinemax review කරපු නිසා ඔන්න ආපහු බලනවා.

  • @deeshashi2197
    @deeshashi2197 10 หลายเดือนก่อน +34

    මම දාම ගාතකයා කියන නම ඇහුවෙත් inside sinamax එකෙන්❤😅

  • @diliniashika4540
    @diliniashika4540 10 หลายเดือนก่อน +45

    ඔයාගේ කටහඩට ඇබ්බැහි වෙලා මල්ලියෝ දැන්නම් 💖💖💖💖

    • @dishangaming9989
      @dishangaming9989 9 หลายเดือนก่อน

      Gedara gihin nathara weno 😁😁

  • @narmadakumarasingha7716
    @narmadakumarasingha7716 9 หลายเดือนก่อน +45

    අයියේ මේ මූවි එකේ ස්ටෝරිලයින් එක හදල තියෙන්නෙ අගතා ක්‍රිස්ටිගෙ ABC murders පොතෙන්.ඒ ස්ටෝරි එකම නොවුනත් ගොඩක් දුරට ඒක පාදක වෙලා තියෙනව.ඒ හර්කියුල පොයිරොගෙ කතාවෙන්ම මේ මූවි ස්ක්‍රිප්ට් එක හැදුවනම් මීටත් වඩා සුපිරියක් වෙනව ශුවර්😊💕💕

    • @EpicXplorer-2010
      @EpicXplorer-2010 9 หลายเดือนก่อน +1

      ammo oya 😃

    • @Damsenadikari
      @Damsenadikari 5 หลายเดือนก่อน

      Math e potha balala theenawa kolo😊

    • @user-vl6hu8sw6g
      @user-vl6hu8sw6g 4 หลายเดือนก่อน

      අගතා ක්‍රිස්ටි ❤😫

  • @armygirl5793
    @armygirl5793 10 หลายเดือนก่อน +10

    පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤

  • @subashini6996
    @subashini6996 9 หลายเดือนก่อน +13

    නියමයි film එක මාරම ලස්සනයි හැමදාම ඕනේ මේ වගේ film තමයි සුපිරි .. ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖

  • @ntwijesinghe5363
    @ntwijesinghe5363 10 หลายเดือนก่อน +18

    වෙලාවට මගෙ ගමයි මගෙ නමෙයි අකුර වෙනස් 🙊🤭
    අනේ....අදත් නියමයි හොදේ 👍🥰

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +91

    ආසම නලුවේක් ගේ අලුත් fillm එකක් .අපේ සුපුරැදු කටහඩින්ම 😌❤
    Thanks inside cinemax
    අයියේ පුලුවන් නම් 100 Tamil fillm එක දෙනවාද 😌

    • @SLMYSLMR-id2ke
      @SLMYSLMR-id2ke 10 หลายเดือนก่อน

      ඇඟිල්ල පුක දීපන් 💩💩💩💩😂😂🤢🤢🤢

    • @mmayura95
      @mmayura95 9 หลายเดือนก่อน

      2012

  • @shanaoffical5158
    @shanaoffical5158 10 หลายเดือนก่อน +74

    Money heist serious එක දාන්න පුළුවන් අහින්සක ඉල්ලිමක් 😓💔

    • @shanidaperera
      @shanidaperera 10 หลายเดือนก่อน

      th-cam.com/play/PLt7XTB1yekhmWjxqdCdpG1qR8Fsyqm7k-.html&si=o6lISippBde9g5C9

    • @shanidaperera
      @shanidaperera 10 หลายเดือนก่อน +3

      Meke ඔක්කොම thiyenw.....

    • @maheshikajayarathna9970
      @maheshikajayarathna9970 10 หลายเดือนก่อน +12

      Sinhala takies cjanel eke balanna lassanata reviwe karala thiynw

    • @Writer476
      @Writer476 10 หลายเดือนก่อน +1

      ​@@maheshikajayarathna9970මන් type karanna haduva vithri 😊

    • @kasunkasun1232
      @kasunkasun1232 10 หลายเดือนก่อน +6

      Mony heist epa eka hemoma review karala thiyenne

  • @ogithakushal2015
    @ogithakushal2015 10 หลายเดือนก่อน +8

    Mokada parkku kiyala baluwe.. adath supiriyak thama ayye🎉kohomath ithim inside Cinemax kiyannema supiriyak thama ithim ......🎉❤

  • @shavindu777
    @shavindu777 10 หลายเดือนก่อน +16

    හැමදාම වගෙ මේකත් සුපිරියක් ❤😊

  • @nethushani1471
    @nethushani1471 9 หลายเดือนก่อน +11

    මේවා බලලා බලලා මන් දාමඝාතකයෙක් වෙයිද දන්නෑ.. මටත් හැබයි හොඩියේ අකුරු පිලිවලටම මරන්න list එකක්ම තියනවා 😅 කොහොම උනත් මේ tricks පාවිච්චි කරාලා ඉතිහාස ගත වෙන්නත් පුලුවන් වෙයි 😂

  • @kavishapavan2745
    @kavishapavan2745 9 หลายเดือนก่อน +13

    දැන්නම් මටත් serial killer කෙනෙක් වෙන්න හිතෙනවා😂👍

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 9 หลายเดือนก่อน +4

    ෂා .. අදත් සුපිරියක් තෑන්ක්ස් සහෝදරයා ❤

  • @sujanisujani2939
    @sujanisujani2939 10 หลายเดือนก่อน +134

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම් ❤❤ ඉක්මනට blind වගේ දාම ඝාතන කොරියන් drama එකක් ඕනා .❤❤

  • @Suwahas-mn3nl
    @Suwahas-mn3nl 10 หลายเดือนก่อน +6

    අදත් සුපිරි අයියේ තව එකක් ඔනේ plzzzz 🥺

  • @thilinabudhika3410
    @thilinabudhika3410 9 หลายเดือนก่อน +3

    අද තමයි බලුවෙ නියමයි සහොදරයා පට්ට ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @BunnySadani-hx7ys
    @BunnySadani-hx7ys 10 หลายเดือนก่อน +7

    හැමදාම වගෙ සුපිරියක් 😍😍 පැහැදිලි 💗🐼

  • @tharangajayatath4877
    @tharangajayatath4877 10 หลายเดือนก่อน +6

    හැමදාම වාගේ අදත් සුපිරි ❤️❤️❤️❤️

  • @rashinichamodya2305
    @rashinichamodya2305 10 หลายเดือนก่อน +7

    අම්මෝ වීඩියෝ එකක් දානකල් බලං හිටියේ ......😊😊

  • @riyazrazik8735
    @riyazrazik8735 10 หลายเดือนก่อน +7

    First like eka❤❤❤❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 10 หลายเดือนก่อน +17

    හැමදාම වගෙ ඉතින් සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤

    • @xastrozer27
      @xastrozer27 10 หลายเดือนก่อน +1

      ​@user-yo8uc8cf9k😂ai

  • @lapi1790
    @lapi1790 10 หลายเดือนก่อน +1

    Aiya niyamai❤❤❤ thx godak

  • @amindishehara8192
    @amindishehara8192 10 หลายเดือนก่อน +3

    1st 😍❤️

  • @michellemaye-nv8pn
    @michellemaye-nv8pn 9 หลายเดือนก่อน +11

    මේකත් සුපිරි කතාවක් ❤❤❤

  • @user-if3ze4qn9n
    @user-if3ze4qn9n 8 หลายเดือนก่อน

    සුපිරියක් තමයි inside sinemax ගැම්මක් බ්‍රෝ

  • @pawanchandima2855
    @pawanchandima2855 10 หลายเดือนก่อน +63

    මේවා බලලම මාත් දාමගාතකයෙක් වෙන්න බැරි නෑ 😢

    • @chandilayal7651
      @chandilayal7651 9 หลายเดือนก่อน

      Ammoooo oya

    • @user-mt6ze7fn3w
      @user-mt6ze7fn3w 9 หลายเดือนก่อน

      Ehema kenek wenna hinekinwath hithanna epa wenna lesi unath dama gathakayek unama labena wedanawa daraganna lesi na sahoo😢😢😢😢😢😢😢😢

    • @Z.U.S
      @Z.U.S 7 หลายเดือนก่อน

      your profile is so sus 😶😶

    • @disnakumari825
      @disnakumari825 2 หลายเดือนก่อน

      Maath..

    • @user-ym6hc9of1r
      @user-ym6hc9of1r หลายเดือนก่อน

      Hari apibalamu issarahata

  • @lovelygirl4087
    @lovelygirl4087 9 หลายเดือนก่อน +2

    Review eka Supiri Ayye ❤

  • @udeshikaweerakkodi5333
    @udeshikaweerakkodi5333 10 หลายเดือนก่อน +3

    TH-cam walin mn kamathima review chanal eka inside cinemax ,cinemax prime ❤️🥺. Niyamai adath ❤️

  • @user-tt6rx7sf6h
    @user-tt6rx7sf6h 10 หลายเดือนก่อน +1

    Patta fillm ekak. Thanks inside cinemax❤❤❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 10 หลายเดือนก่อน +3

    මරු ෆිල්ම් එකක්.සුපිරී👌👌👌👌

  • @chathu-429
    @chathu-429 9 หลายเดือนก่อน +5

    අගතා ක්‍රිස්ටිගෙ ABC මිනීමැරුම් පොත 🌝❤️

  • @heshanigunarathne217
    @heshanigunarathne217 10 หลายเดือนก่อน +1

    අදත් මරු ✨❤

  • @dingdong6661
    @dingdong6661 10 หลายเดือนก่อน +2

    Adath supiriyak ayya❤❤❤

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 10 หลายเดือนก่อน

    අදත් සුපිරි 💪

  • @tharushiahinsa1967
    @tharushiahinsa1967 10 หลายเดือนก่อน +5

    Supiri aiye🎉😊

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +5

    සුපිරි ලස්සන film එකක්

  • @sithijaakash9688
    @sithijaakash9688 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ❤️‍💗

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 10 หลายเดือนก่อน +2

    එකනම් සුපිරි,,❤️👍

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +8

    ඔයාගෙ මුව් නම් නියමයි හරිම ලස්සනට ගලපලා ❤❤❤❤❤

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +26

    Movie එකක් ගෙනක්ල් හිටියෙ 😊😊 අනෙ කොරියන් tv සිරියස් එකක් ඔනෙ 😊❤

    • @Oshan-gh9te
      @Oshan-gh9te 10 หลายเดือนก่อน +3

      මල ජරාව එපා 😂

    • @sehandudissanayaka7801
      @sehandudissanayaka7801 10 หลายเดือนก่อน +6

      Korean serial killer, zombie kata walata Gahanna wena kisima industry ekakata bas

    • @sewminipurnima1202
      @sewminipurnima1202 9 หลายเดือนก่อน +2

      ​​@@Oshan-gh9teපලාම් යන්න😂 තො බලන්නෙ නැති වුනා ට අපි බලනවා නෙ😅

  • @vihagasathsara9987
    @vihagasathsara9987 9 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා

  • @Fireskullednightrider88
    @Fireskullednightrider88 3 หลายเดือนก่อน

    Venada wagema supiri Aiya. Keep it up 🎉❤

  • @malshadilrukshi3318
    @malshadilrukshi3318 10 หลายเดือนก่อน +7

    Notification eka awa gaman awa 😊

  • @chiyomilanka1947
    @chiyomilanka1947 10 หลายเดือนก่อน +3

    හරිම නීට් එකට වැඩේ කරං යනවා thankyo so much

  • @chamikamadushani1179
    @chamikamadushani1179 9 หลายเดือนก่อน +1

    ඔයාලගෙ චැනල් එකට තමා මං ආසම..

  • @tharakamadusanka9842
    @tharakamadusanka9842 10 หลายเดือนก่อน +2

    Eka mruu👍

  • @video-gz5cy
    @video-gz5cy 10 หลายเดือนก่อน +1

    Wow මරුවක් ❤❤❤

  • @nuwandesilva6482
    @nuwandesilva6482 9 หลายเดือนก่อน +2

    Supiriyak👍👍

  • @sithushawin1867
    @sithushawin1867 2 หลายเดือนก่อน

    සුපිරියක් ..
    ජයවේවා ❤❤

  • @DeepikaChandrakanthi-wk6xv
    @DeepikaChandrakanthi-wk6xv 10 หลายเดือนก่อน +17

    හැමදාම අයියගෙ films බලන මම❤❤❤

  • @pasiya8528
    @pasiya8528 6 หลายเดือนก่อน

    සුපිරියක් තමා❤️

  • @manushidewendra785
    @manushidewendra785 10 หลายเดือนก่อน

    Adath first 👍

  • @gayanharsha3696
    @gayanharsha3696 10 หลายเดือนก่อน +2

    නියමයිිිි

  • @indrakumari8262
    @indrakumari8262 9 หลายเดือนก่อน +4

    අහන්න ආස හිතෙන voice එකක්... ♥

  • @tharangasuresh8487
    @tharangasuresh8487 9 หลายเดือนก่อน

    සුපිරියක් ❤❤❤ 😊

  • @shashisweerathunga364
    @shashisweerathunga364 10 หลายเดือนก่อน +3

    වෙනදා වගේ ම අදත් ❤❤❤❤

  • @Madhuranga99
    @Madhuranga99 9 หลายเดือนก่อน +5

    ABC මිනීමැරුම ,අගතා ක්‍රිස්ටිගෙ පොතකත් මේ වගේම කතාවක් තියෙනවා

  • @croutopainting5052
    @croutopainting5052 10 หลายเดือนก่อน +1

    😂😂😂😂😂මරු ආ

  • @hiruninimansa8681
    @hiruninimansa8681 10 หลายเดือนก่อน

    Niyamai ada video eka

  • @kimnesu
    @kimnesu 10 หลายเดือนก่อน +10

    නියම ෆිල්ම් එකට නියම කට හඬක්

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️ සුපිරියක්

  • @shanakagunawardana8064
    @shanakagunawardana8064 10 หลายเดือนก่อน +1

    film ek super ayye tnx❤😚

  • @user-qj8rd8co7e
    @user-qj8rd8co7e 10 หลายเดือนก่อน

    Thanks aiye
    Lassanai film eka adath

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 3 หลายเดือนก่อน

    උබ සුපිරියට කරනවා මචං ☺️❤️

  • @jananikannangara4901
    @jananikannangara4901 10 หลายเดือนก่อน +8

    මන්සිවෙලා ඇවිත් තේ බොනකොට නොටිෆිකේෂන් එක ආවේ....🎉🎉🎉🎉

  • @nirwansampath
    @nirwansampath 10 หลายเดือนก่อน +5

    ඒ ගෑනි නම් බේරගන්න වටින ගෑනියෙක් නෙමේ

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 9 หลายเดือนก่อน +1

    සුපර් 👌💖💖

  • @user-vx7sp6dy5n
    @user-vx7sp6dy5n 9 หลายเดือนก่อน +1

    Aththatama Maru hari asawen ekak dapugmn blnne ❤❤

  • @arunalankathilaka9427
    @arunalankathilaka9427 10 หลายเดือนก่อน +4

    😊😊The nun දෙන්නකෝ please😊😊

  • @kavikavi936
    @kavikavi936 10 หลายเดือนก่อน +1

    Hamadatama supiriyak 👍👍🌷🌹🍀🌻🌼

  • @KalpaniSakunthala-nw1jq
    @KalpaniSakunthala-nw1jq 10 หลายเดือนก่อน +2

    Palaweni comment eka magen❤❤❤❤

  • @nelkathushari703
    @nelkathushari703 7 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @sachinisewwandi2127
    @sachinisewwandi2127 10 หลายเดือนก่อน +2

    Film eka supiri..👍

  • @madiliyegedarasunanda5095
    @madiliyegedarasunanda5095 10 หลายเดือนก่อน +1

    Man damma palaweni like eka onna

  • @tharindunijanz800
    @tharindunijanz800 10 หลายเดือนก่อน +2

    Supiri film ekk ❤❤

  • @user-he7uh4pq6m
    @user-he7uh4pq6m 10 หลายเดือนก่อน +8

    අයියේ හොල්මන් එකක් ඔනෙ❤

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h 9 หลายเดือนก่อน +3

    සුපිරි පරනම නලුවො, සුපිරිම කටහඩ්න් ❤

  • @binurajanith3042
    @binurajanith3042 10 หลายเดือนก่อน +1

    Supiri ❤️

  • @user-nw4uv4qd5g
    @user-nw4uv4qd5g 5 หลายเดือนก่อน +1

    වොයිස් එකනම් මරු ❤

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ෆිල්ම් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulathushara4098
    @bandulathushara4098 9 หลายเดือนก่อน

    පට්ට ❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 9 หลายเดือนก่อน

    Supiriyak ❤❤

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f 10 หลายเดือนก่อน +4

    Patta move eka ❤

  • @user-rn3ew2uy6i
    @user-rn3ew2uy6i 9 หลายเดือนก่อน +1

    Thank you so much bro🥰🥰🥰🥰

  • @ratnalathamaddewithana1257
    @ratnalathamaddewithana1257 6 หลายเดือนก่อน

    පිස්සු වගේ දැන් නම්.හොදට කියල දෙනවා ....එල ආ..❤

  • @asankadilshan6904
    @asankadilshan6904 9 หลายเดือนก่อน +6

    අර මෝඩ whutti පවුලත් කඩාගෙන නඩුව වැහුවේ නැත්තං ඔච්චර දුර දිග යන්නෙ නැහැනෙ😌

  • @thilinishaniya4348
    @thilinishaniya4348 10 หลายเดือนก่อน +6

    Thank you ❤

  • @sinethachintha
    @sinethachintha 10 หลายเดือนก่อน +1

    good job brother

  • @asunthadilmini5563
    @asunthadilmini5563 9 หลายเดือนก่อน +6

    😂 රෑට නිදාගන්න ගියාම හිතෙනවා මාවත් දාමගාතයෙක් ඇවිත් මරයි කියලා 😂

  • @Tharushi269
    @Tharushi269 10 หลายเดือนก่อน +3

    Digatama me wage serial killers lage murders wisadana films Gennko. Me wage ewa nan supiri ❤🔥

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @shalinieranga2303
    @shalinieranga2303 9 หลายเดือนก่อน +16

    තමන්ගෙ අයියව මැරුව අය නීතියෙන් ගැලවිලාගිය හින්ද ඒ වෙනුවෙන් පලිගත්ත මල්ලි කෙනෙක් විතරයි මටනම් පේන්නෙ. මොනාඋනත් මල්ලි සාදාරණයි...

    • @EpicXplorer-2010
      @EpicXplorer-2010 9 หลายเดือนก่อน

      hmm eka ththa

    • @Dinethindeepa
      @Dinethindeepa หลายเดือนก่อน

      මෙහෙම යි ඉතින් ඕකේ වැරදි චන්ද්‍රිකානෙ.අනිත් ගෑනු අය එය කියපු හින්දා එයාට වැඩ කරපු අයනෙ.එතකොට චන්ද්‍රිකා ව විතරක් මරන්න තිබුනේ.එහෙම බැලුවම මූ සාදාරණ නෑ

  • @amilamanoharaamila1563
    @amilamanoharaamila1563 9 หลายเดือนก่อน +1

    Supiri