මැරුණු බිරිඳට නැවත පණදුන් එන්නතක් 😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    මැරුණු බිරිඳට නැවත පණදුන් එන්නතක් 😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 590

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +223

    TikTok ඉන්න අය අපිව follow කරගෙන යන්නෝ 😍.. මෙන්න link එක 👇🏻
    www.tiktok.com/@inside.cinemax?_t=8g9EWUycJGB&_r=1

    • @MarawilaKatuneriya-xw8kx
      @MarawilaKatuneriya-xw8kx ปีที่แล้ว

      PPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPAPPPPPPPPPPPPPPPPPPPLLLLLLLLLLL01

    • @shavindu777
      @shavindu777 ปีที่แล้ว +4

      10 weni follower mama 🙂

    • @achinihamesha1455
      @achinihamesha1455 ปีที่แล้ว +2

      Cinemaxprime eka kawadda aiya video danne🤔 supar neural ema dann nedda😢

    • @nethmitharushika7658
      @nethmitharushika7658 ปีที่แล้ว +2

      Aiye oyli me chanel ake name aki logo aki wens klnn puluwan nm withrk mn me kiyn de hrida dan na ath ai akama wage thiyn inne godak ayt patalila thinne inside cinema channel akth akka wens krama lesiyen adurgnn akine🤗💗

    • @dayaleka.
      @dayaleka. ปีที่แล้ว +1

      Ayiye 800 film eka onee

  • @dewagepriyarathne413
    @dewagepriyarathne413 ปีที่แล้ว +140

    Channel දෙක කවදාවත් පැටලෙන්නේ නැහැ.අයියගේ voice එක නිසා.පටන් ගත්ත විනාඩියේ ඉදන් අවසාන විනාඩිය දක්වා හරිම ආසාවෙන් අයියගේ explanation එක අහගෙන හිටියේ..Thank you ❤

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම මෙයා මාර ඇක්ටිව් වචන ස්පීඩ්

  • @zenyaaaax
    @zenyaaaax ปีที่แล้ว +329

    Inside Cinemax කියන්නේ ලංකාවේ film review කරන හොදම channel එක! ❤️

  • @sachinimadubashini8329
    @sachinimadubashini8329 ปีที่แล้ว +309

    මම නම් inside cinemax එකේ විතරයි බලන්නෙ. මේ කටහඩ නැතුව මොන review ද😼❤️

    • @NuwanMadusanka-d3j
      @NuwanMadusanka-d3j ปีที่แล้ว +23

      මමනම් මේකෙයි ishanaya එකේත් බලනව

    • @swarnathilakarathne663
      @swarnathilakarathne663 ปีที่แล้ว +9

      එකනම් ඇත්ත

    • @supunsandaruwan7625
      @supunsandaruwan7625 ปีที่แล้ว +6

      සහතික ඇත්ත

    • @LidulaKumarasiri
      @LidulaKumarasiri ปีที่แล้ว +6

      Mewata rewive kiyanne be bro..mekata kiyanne film eke wena de kiyana eka..rewive kiyanne film eke hideing details katha karna ekata..

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว +11

      Ruu Cinema &
      Inside Cinemax තමයි බලන්නේ ...

  • @ino789
    @ino789 ปีที่แล้ว +38

    අයියෙ ඔයා දැන් කතාවක් දානකම් බලාගෙන ඉන්නෙ❤❤❤අනෙ පුලුවන් හැමවෙලෙම කතවක් දාන්න❤❤❤❤ ආදරෙයි ඔයාටයි,අක්කිටයි❤❤❤❤

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe ปีที่แล้ว +89

    Inside cinema එකට උබගෙ voice එක නිසා හැදුණු subscriber ලා විතරයි ඉන්නෙ.මොකද ඌ ට 5000 ක් subs ල එනකොට ,උබ 50000 ක් ගහනවා.
    ඒ නිසා ඌ සාදකයක් කරගන්න එපා මචන්❤❤❤❤

    • @A5_Gaming
      @A5_Gaming ปีที่แล้ว +5

      Ekanam aththa komlo❤️👍❤️

    • @SapthalaBasnayake-tl2hq
      @SapthalaBasnayake-tl2hq ปีที่แล้ว +5

      දැන් නම් inside cinemax කියන්නෙ ඇබ්බැහියක්.❤️❤️ඒ video එක සුපිරියක්.🥰🥰inside cinemax ට ගහන්න තව චැනල් 1000ක් ආවත් බෑ.🤟

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +19

    අම්මෝ අම්මෝ හිතාගන්න බෑ.සුපිරියි 💣.ඔයා කිව්වා හරි මේ ලෝකේ ගලාගෙන යන විදිහක් තියෙනවනේ.ඒක වෙනස් කරන්න ගියොත් මීට වඩා දරුණු දේවල් උනත් වෙන්න පුලුවන්..මේක නම් පට්ට ආ..❤🔥📽️

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +29

    නියමයි රොශාන් අයියා කලුපාට ඇස් දකිද්දී මතක් වුනේ ඩීමන්ලා උන්ව පරලොව යැව්වේ..සෑම් ඩීන් ❤

  • @kawiartcreations
    @kawiartcreations ปีที่แล้ว +10

    ආසාවෙන් දිග ෆිල්ම් බැලුවත් ඒවා තේරෙන්නෙ නෑ.
    ඒත් inside sinemax ආදරෙයි ❤
    ඔයාගෙන් විතරයි ලස්සන ජීවිතේට ආදර්ශයක් දෙන වීඩියෝ හම්බුනේ ආදරෙයි inside sinemax 👉👈♥️

  • @sanjanadilukshi3671
    @sanjanadilukshi3671 ปีที่แล้ว +12

    මම අහන්නෙ ඔයගේ කටහඩින් තියන ෆිල්ම් විතරයි අනි ❤😢

  • @mavidunimsara1419
    @mavidunimsara1419 10 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනට කතාව කියනවා මමනම් මේ චැනල් එකට මාරම ආසයි..🎉🎉🎉ඔබට ජය..🎉🎉❤

  • @IDIOT-777
    @IDIOT-777 ปีที่แล้ว +50

    චමා චමා කියන මුල් සින්දුව දැන් හීනෙනුත් ඇහෙනවා 😂

  • @nimayaranasinghe7129
    @nimayaranasinghe7129 ปีที่แล้ว +14

    ඔයා inside cinema එකෙන් අයින් උනාට පස්සෙ මම නම් ඒ channel එක බලන එක නැවැත්තුවා. ඔයාගේ voice එක තමයි පට්ට.
    අපි බලන්නේ මේ Movie reviews නේ. එතකොට කොයිතරම් quality movie එකක් උනත් ඒකෙ ඒ quality එක මේ විදියට බලන කෙනෙක්ට feel වෙන්න නම් ඒ review එක කරන කෙනාට හොද voice එකක් වගේම හොද talent එකකුත් තියෙන්න ඕනා. ඔයාට ඒ දෙකම කිසිම අඩුවක් නැතුව තියෙනවා.
    අනික ඔයා තෝරගන්න movies එහෙමත් ඇත්තටම ගොඩක් හොද ඒවා. ඔයාගෙ වැඩේ තවදුරටත් සාර්ථකව කරගෙන යන්න. Good luck 💐❤

  • @mihirichethana2414
    @mihirichethana2414 ปีที่แล้ว +11

    මෙ voice එක විතරක් නෙමෙයි මෙකෙ script එක ලියන ඔයාගේ wife ගේ ideas නිසා තමයි මේ channel එකේ fan කෙනෙක් වෙලා ඉන්නෙ… ❤❤❤❤

  • @dimeshnirodha8233
    @dimeshnirodha8233 ปีที่แล้ว +44

    හැමදාම කමේන්ට් නොකරට ... හැමදාම බලනවා ❤ අදත් සුපිරි ❤🔥

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +53

    සභාවදර්මයට පිටු පාන්න බැ කියන එකයි ඔකෙත් කියන්නෙ තව ෆිල්ම් එකක් තියෙනවා එකෙ නම pet semestry එකෙත් මැරුනු දුවට පන දෙන තාත්තට වෙන්නෙත් ඕකම තමයි❤️🙃

    • @denethsatsara8280
      @denethsatsara8280 ปีที่แล้ว +2

      ekanam supiriy math balal thiyenava

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 10 หลายเดือนก่อน

      ඔය බෙහෙත් ලංකාවට නම් එවන්න හොඳ නෑ.....

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว +31

    ඇත්තටම ඔයාගෙ කටහඩ movie අහන්න තමයි අපි කැමතිම..movie එකක් දානකම් තමයි බලන් ඉදියෙ ❤❤

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 ปีที่แล้ว +13

    කතාව බලන්නත් කලින්ම ලයික් එකක් දාලාම තමා වීඩියෝව බලන්න ගත්තේ.
    මොකද කොයිතරම් ෆිල්ම්ස් තිබ්බත් ඒවායෙන් හොඳම ෆිල්ම් එකක explanation එකක් තමයි හැමදාම ගේ⁣න්නේ කියලා දන්නවා.

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +17

    ඔයාගේ හඬ සහ හරිම පැහැදිලිව කරන ෆිල්ම් රිවිව් ඔයාගෙන් විතරමයි.❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +17

    Inside cinemax කියන්නේ සුපිරියියක් ඔයා film review කරන ව්දිය නියමායි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලි 🥰🥰

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ปีที่แล้ว +4

    ඇත්තටම හොද පණිවිඩයක් දෙන මුවි එකක්.අපි ස්වභාවික දෙට එපිටින් වැඩ කරන්න හොද නෑ.එක ඒ විදිහට වෙන්න දිලා බලාගෙන ඉන්න එක තමා හොඳම එක.
    අදත් සුපිරි 👍👍

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs ปีที่แล้ว +6

    මල්ලි අපි ඔයා අරන් එන ෆිල්ම්ස් විතරයි බලන්නෙ..ඇත්තටම කියනව අහන් ඉන්න ආසයි පැහැදිලියි...ඔයාට සුභ අනාගතයක් සහ තෙරුවන් සරණයි....inside cinemax කියන්නෙ ඉතිං NO.1❤

  • @DilkiAshalika
    @DilkiAshalika ปีที่แล้ว +17

    අම්මො ඇත්තටම සුපිරි 👌 ❤.මුලු ෆිල්ම් එක පුරාවටම supernatural මතක් උනා .🥺

  • @sachinimadubashini8329
    @sachinimadubashini8329 ปีที่แล้ว +74

    දාමඝාතක සීරීස් එකකුත් ගේන්න ඉක්මනටම🤩

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 ปีที่แล้ว +5

    කිසි ගානක් නැතුව ඔහේ කියවන් යන channel වලට වඩා අය්යාගේ reviews නම් Perfect 🥺❤💫 ආයේ film එක බලන්න දෙයක් නෑ බැලුවා වගේම දැනෙනවා ❤

  • @smetsrsahddr2997
    @smetsrsahddr2997 5 หลายเดือนก่อน

    පටලාගන්න දෙයක් නැහැ ඔබතුමාගේ කටහඬ හොඳටම දන්නවාඇත්තටම සුපිරි

  • @SadaruwanSaranga-p9p
    @SadaruwanSaranga-p9p หลายเดือนก่อน

    මමනම් අහුවෙන අහුවෙන එකෙ බලනව...ඒත් ඇත්තටම ඔයාගෙ වොයිස් එක මෙ වැඩෙට පට්ටට ගැලපෙනව...🎉❤🎉❤

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +4

    මෙවාගෙ හොරර් මුවිම හැමදාම දෙන්න 🥰❤️

  • @chathurajayarathne671
    @chathurajayarathne671 6 หลายเดือนก่อน

    Movie 1 නම් miss උන සුපිරිම 1ක්, පට්ට story1.
    ඔයාගේ channel එකේ තමයි ඉතිං හැමදාම review අහන්නේ මොකද උඹේ වොයිස් 1 විතතරක් නෙමෙයි bro උඹ film 1ක් review කරන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා, ඒ විදිහට අනිත් අයව attract වෙන විදිහට දෙයක් කියන්න හැමෝටම බෑ bro ඒත් උඹට ඒ ගුණාංගය ලෙසටම පිහිටලා තියනවා... Good Luck...!!!

  • @dehemidewmini1094
    @dehemidewmini1094 ปีที่แล้ว +3

    කටහඬත් ලස්සනය් ඔයත් හරිම ලස්සනය් පලවෙනි පාරට දැක්කේ😍😍❤️❤️❤️

  • @SLTRIPPER
    @SLTRIPPER ปีที่แล้ว +12

    ඒකනම් සුපිරී දෙවෙනි කොටසක් ඒවි වගේ ❤❤❤

  • @riyazrazik8735
    @riyazrazik8735 ปีที่แล้ว +28

    Stephen King ගේ PET SEMETARY නවකතාව මතක් උනා❤❤❤❤

  • @SapthalaBasnayake-tl2hq
    @SapthalaBasnayake-tl2hq ปีที่แล้ว +32

    දාම ඝාතක රිවීව් බලල ම දාම ඝාතකයෙක් උන කෙනෙක් ගේ film එකක් නැද්ද අයියේ.🤔🤔🤔

    • @madhushisewwandi623
      @madhushisewwandi623 6 หลายเดือนก่อน +2

      මට නිකමට හිතෙනවා මේ ට්‍රැක් ලන්තෙ පීපල්ස්ලට එහෙම වෙයි කියලා... ලංකාවක්ම බලනවා, විවිධ මානසික මට්ටම්වල අය...
      සමහරු කතාව දැනගන්න බලනවා, විසදන විදිහ දැනගන්න ඕන නිසා සමහරු බලනවා, තවත් මොංගල් එවුන් ටිකක් ඇති මරපු විදිහ ගැන දැනගන්න, ඒවායින් බේරෙන විදිහ දැනගන්න මේවා බලන..
      අන්න උන් ගැන තමා මට නම් බය... මේවයින් වැරදි දේවල් ගන්න අය ඇත්ද කියලා 🤕

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 ปีที่แล้ว +22

    Supernatural නැද්ද 😢 ඒකත් මතක් වෙනවා😢

    • @sandunfernando2477
      @sandunfernando2477 6 หลายเดือนก่อน

      Ane ow ane super natural one 😢

  • @RavinduSaubhgya
    @RavinduSaubhgya 11 หลายเดือนก่อน +2

    Inside cinemax කියන්නෙ ආගමක් මන් එක අදහන බැතිමතෙක් 😊

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +2

    අම්මෝ නියම ෆිල්ම් එක. ඇස් දෙක වෙන දේකට ගියෙම නෑ ඇත්තටම ෆිල්ම් එක බැලුවා වගේමයි.❤❤❤❤❤❤

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි❤❤❤❤ඇත්තටම ඔයලා තෝරගන්න film නම් හරිම ලස්සනයි.❤❤❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs ปีที่แล้ว

    ඔයා මෙතෙක් ගෙනාපු ෆිල්ම් ඔක්කොම අපි බැලුව සමහර ඒවට ලයික් කමෙන්ට්ස් කරන්න අමතක වෙන්නත් ඇති..ඉතිං අපි පැය ගාණක් බලන ෆිල්ම් පැය භාගයක් වැනි කෙටි කාලයකින් රස විඳින්න ඉඩසලස්වන ඔයාව අගයනව...බුදුසරණයි මල්ලි

  • @sarathpathmadewa7221
    @sarathpathmadewa7221 ปีที่แล้ว +8

    ඔයා නම් ලස්සනට films review කරනවා.❤❤❤❤😅😅😅😊😊😊😂

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +8

    හොදම review කරන එකා......🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b ปีที่แล้ว +2

    මොන වැඩෙ කර කර හිටියත් ඉන්සයිඩ් සිනෙමැක්ස් ෆිල්ම් එකක් දැම්මොත් බලලා තමයි වැඩෙ කරන්නේ😊😊❤❤

  • @Printedplus
    @Printedplus 3 หลายเดือนก่อน

    බලන්න ආසාවෙන්ම හිටපු film එකක්❤thank you inside cinemax❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 ปีที่แล้ว +13

    ඔයානම් ගේන්නේ අති සුපිරි movie තමයි.👌👌👌👌 ඉස්සරහට තව මේ වගේම movie review ඕනේ ජය වේවා inside cinemax ❤❤❤❤

  • @zenyaaaax
    @zenyaaaax ปีที่แล้ว +7

    අයියේ ඔයා අර inside cinema එකෙන් අයින් වෙනවා කියන clip එක ටික දවසක් යනකන් හැම video එකකම දාන්න මොකද දවසින් දවස අලුතින් cinemaxersලා join වෙනවා channel එකට.....ඒගොල්ලෝ channel දෙක confuse කරගන්නවා ඊටපස්සේ, ඒ නිසා intro එකේ අර clip එක ටික දවසක් යනකන් දාන එක හොදයි

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 ปีที่แล้ว +5

    සත්‍ය කතාවක් මරනය හැමෝටම අයිතී.මැරුනහම නැවත මල මිනියකට පන දීලා වැඩ වරද්ද ගත්ත මිනිස්සු ඕන තරම් ඇති තව ගුරුකම් කරලා ස්වබාව ධර්මයට අනුව ජීවත් වුනොත් කිසිම කරදරයක් වෙන් නෑ.🖤☸️

  • @AshuXRashu
    @AshuXRashu ปีที่แล้ว

    අයියේ ආය super natural දෙන්නෙ නැද්ද මේකට නම් අනිවාරෙන් reply ඔනි

  • @sanjeewapriyadarshana2280
    @sanjeewapriyadarshana2280 ปีที่แล้ว +1

    Cinemaxes ඒකත් ගැම්මක් ඉතින්❤❤

  • @NBS_5
    @NBS_5 ปีที่แล้ว +1

    Kata hada nisama chanel ibema maru karala , mn danneth na... 😇 chanel eka vadak na voice ekai vadagath 😉🤭

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +4

    මේක නිකන්ම නිකන් කතාවක් විතරයි....මැරුනු කිසිම කෙනෙකුට ආයෙ මරනයෙන් නැගිටල එන්න බෑ...බුදු දහම ඒක පැහැදිලි කරනව..

    • @RavinduSandeepa-o1r
      @RavinduSandeepa-o1r ปีที่แล้ว +1

      Marunu kenekge body ekt ai ekk connect koroth moko 😂🤷‍♂️

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +2

    මේක බලලා තියෙනවා වගේ . කමක් නෑ ආයෙත් බලනවා . Inside Cinemax නේ ❤️

  • @user-sadulaksara
    @user-sadulaksara 10 หลายเดือนก่อน +1

    වොයිස් එක නම් මාරම ලස්සනයි අයියේ . 😁

  • @Apsara10
    @Apsara10 ปีที่แล้ว +10

    Cinemax එක විතරයි බලන්න හිතෙන්නේ..... Reveiw නම් ඉතිම් cinemax තමා ❤️

  • @YasanthikaDunumadalawegedara
    @YasanthikaDunumadalawegedara ปีที่แล้ว +1

    Maru ane ගොඩක් ලස්සනයි oyage voise ekatah ගොඩක් ආදරෙයි ❤

  • @sandarudilshan2739
    @sandarudilshan2739 ปีที่แล้ว +5

    මෙ වගෙ ෆිල්ම් ගෙන්නෙ ඉතින් ❤ අදත් ලස්සනයි අයියෙ ❤

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +5

    ලංකාවේ හොදම explanation එක තමයි inside cinemax ❤ film review කියලා කියනවට වඩා හරිම වචනය තමයි explanation කියන එක...

  • @Deewz-x2l
    @Deewz-x2l ปีที่แล้ว +1

    ඒ voice එක ඇත්තටම භාවනාවක් 😊❤️

  • @IdunilPushpakumara-p5d
    @IdunilPushpakumara-p5d ปีที่แล้ว +3

    අද ෆිල්ම් එක සුපිරි මේ වගේ ෆිල්ම් ගෙන්න නියමයි අයියේ ❤🤗😊

  • @k.sananda3164
    @k.sananda3164 ปีที่แล้ว +1

    අදත් සුපිරි 🤗♥️ තව films one ikmnin 😍

  • @MUSIC-993
    @MUSIC-993 11 หลายเดือนก่อน +1

    Wena eka chanal ekakawath film balannena oyage chanal eke vitharai balanne oya film eka hodata therenawidihata hada kawala thiyei oyage kata hada nathuwa Mona chanl eke Film baluwath oyage chanal eke wage therenne na ❤😊

  • @sadalichamodya7308
    @sadalichamodya7308 ปีที่แล้ว +2

    Channel එක පටන් ගත්ත කාලේ ඉදන් ඉන්නෙ 💕😍

  • @Its-me-D126
    @Its-me-D126 ปีที่แล้ว +5

    සිනෙමැක්ස්සස් 🤗
    We will meet again ❤❤❤

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +1

    මටනම් පැටලෙන්නේ නැ කවදාවත් ඔයාගේ වොයිස් එක ❤️❤️ පිස්සුවක්

  • @JoshepNona
    @JoshepNona 9 หลายเดือนก่อน +1

    පැහැදිලි නිරවුල් හඬ ඔබට ජය

  • @disnakumari825
    @disnakumari825 2 หลายเดือนก่อน

    අම්මෝහ්...❤
    මට නම් කවදාවත් ඉන්සයිඩ් සිනෙමා,සිනෙමැක්ස් කීයටවත් පැටලෙන්නෙ නෑ .ඒ වොයිස් එක නිසා ....... වොයිස් එක නිසා ම ඉන්සයිඩ් සිනෙමැක්ස් වලට ඇබ්බැහි වුන අපිට පැටලෙයිද...❤❤❤❤❤🎉

  • @ThiwanthiHarsani-my6gl
    @ThiwanthiHarsani-my6gl ปีที่แล้ว +7

    නොටිෆිකේශන් එන්නෑනේ අප්පා 😮‍💨😒

  • @hiruninimansa8681
    @hiruninimansa8681 ปีที่แล้ว +1

    Aiyawa issellama adura gaththe cinama eken eth Aiya ain unata passe cinama channel ekath balana eka nawathuna aiye voice eka witharak nemei nemei script eka film select Kara Ganna eka wage hamapaththenma aiyagei akkage prefect gathiya Nisa thama channel eka mehema success wenne 💗💗

  • @yoshanithulsya805
    @yoshanithulsya805 ปีที่แล้ว +1

    අයියේ...❤korean දාමගාතක movie එකකුත් series එකකුයි ඉක්මනින් ඕනි 😒නිකන් මොකක්ද වගේ inside cinamax series ekak නැතුව😢

  • @sewminipurnima1202
    @sewminipurnima1202 ปีที่แล้ว +9

    Movie එක බලන්න කලිම් comment දාන මම 😊❤

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว

    Bro චැනල් එක මොක උනත් ඔය කටහඩටයි ආදරේ.

  • @kumuduniperera3291
    @kumuduniperera3291 8 หลายเดือนก่อน

    Ruu cinema ekai inside cinaemax vitharai film balanne lasssnai a hadwal dekama 👍👍👍👍👍👍👍

  • @nallayansudashini8957
    @nallayansudashini8957 ปีที่แล้ว

    මල්ලි focus t shirt එකෙන් මම .සුබ පැතුම් අලුත් වැඩේට.

  • @Imalsha-v4c
    @Imalsha-v4c ปีที่แล้ว +5

    Inside cinemax ෆිල්ම් නම් ඉතින් පිස්සුවක්😍❤️

  • @danushkasadaruwan9650
    @danushkasadaruwan9650 11 หลายเดือนก่อน

    ඔයාගෙ කට හඩ හොද හින්දා අපි බලන්නෙ

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +2

    එ ෆිල්ම් එක නම් පට්ට තමයි රොෂාන් නියමයි සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @hasibaba4904
    @hasibaba4904 ปีที่แล้ว +3

    Inside cinema balannema ne dem eka wedak ne oyage voice eka thamai patta ❤❤❤❤

  • @isharanimeshika3932
    @isharanimeshika3932 ปีที่แล้ว

    මං ගොඩක් ආසාවෙන් බලනවා.හරිම ලස්සනට කටහඩ පාවිච්චි කරනවා😊🤗❤️

  • @pradepkumara2208
    @pradepkumara2208 ปีที่แล้ว

    මචං උඹේ වොයිස් එක රිවිවි වලටම මැචි වෙන සුපිරි වොයිස් එකක්... එල..එල..

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 3 หลายเดือนก่อน

    අදත් ඉතින් කියන්න තියෙන්නෙ සුපිරිම ෆිල්ම් එකක් තමයි.❤❤

  • @chathunimanesha4298
    @chathunimanesha4298 ปีที่แล้ว +1

    මේ වගේම තව චැනල් එකක් තියනවා නෙ,මං එත් බැලුවා කටහඩ වෙනස් ඇයි කියලා 😮 මේ voice එකෙන් දැම්මොත් විතරයි බලන්නේ😊

  • @dgodsenadheera9502
    @dgodsenadheera9502 ปีที่แล้ว +5

    වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය මේ පැත්තට😁❤

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් සුපිරියක්ම තමයි ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs ปีที่แล้ว +1

    මල්ලි....ද ලෝර්ඩ් ඔෆ් ද රින්ග් මූවිස් තුනම අරන් එන්නකො...❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi ปีที่แล้ว +4

    අයියේ මගේ අදහස නම් ඔයා inside cinema එකත් එක්ක පැටලිලා තියෙන එක ගැන කියන්න අවශ්‍ය නැහැ කියලා.මොකද මේකේ ඉන්න ඔක්කොම සබ්ස් ලා ඔයගෙ කටහඩ නිසා ආපු අය.අපි ඔයාව විස්වාස කරනවා..ඔයාගෙ සිනෙමැක්සස් ලාට උපරිම සාධාරණයක් කරනවා කියලා අපි දන්නවා.පටලවගත්ත අය උනත් එයාලා කැමැත්තෙන් තමා සබ් කරන්න ඔනි..කාටවත් ඔයාගෙ කටහඩ පැටලෙන්නෙ නැ.මොකද ඔයාගෙ කටහඩ ඇබ්බැහියක්.ඔයා ගැන විස්වාස කරන්න.අපෙ චැනල් එක ඉක්මනට 1M එනවා.ඔයාගෙ කටහඩ නිසා එක වෙනවා...❤❤🎉🎉

  • @thilinaishakaisakaishaka2715
    @thilinaishakaisakaishaka2715 ปีที่แล้ว +3

    මං ඕන් ඉස්සරලම ආවා...❤❤❤❤❤

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +1

    හම්මෝ ඒක අන්තිමට හොල්මන් කතාවක් වුණා 😮 සුපිරියි අයියේ ❤

  • @RinushaSamanthi
    @RinushaSamanthi ปีที่แล้ว +3

    Hemadama wage supiri kyn aya ko...❤❤❤❤😊..me kata hadata asa set eka ko..

  • @our__kitchen
    @our__kitchen ปีที่แล้ว +1

    බලන්න සුපිරි ඇබ්බැහිවන tv show ටිකක් කියන්නකො දන්න කෙනෙක් නිකන් braking bad වගේ

  • @sahas7601
    @sahas7601 ปีที่แล้ว

    Oyage කටහඬ nisamay ahanne ela සුපිරි

  • @ashanstatas
    @ashanstatas ปีที่แล้ว

    හෙට නම් vidio එකක් දුන්නෙ නැත්තන් මම දාම ගාතකයෙක් වෙලා ඇවිල්ල ඉස්සෙල්ලම මරන්නෙ ඔයාව 😂😊 love tow " inside cinamax " ❤❤❤ #1

  • @tanishaisuri8639
    @tanishaisuri8639 ปีที่แล้ว +2

    මමේ කටහඬට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp ปีที่แล้ว +6

    අපේ Cinemaxers ❤❤❤❤

  • @geethamangalika8929
    @geethamangalika8929 หลายเดือนก่อน

    ඔයාගේ කට hada මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @zahndein7426
    @zahndein7426 ปีที่แล้ว +1

    I was confused with another channel named the same as this channel but with ur unique voice people would easily recognise.
    Keep going. Have u reviewed the ponniyan selvan yet

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +1

    අදත් සුපිරියක්❤

  • @hirunisamaradiwakara4234
    @hirunisamaradiwakara4234 ปีที่แล้ว +1

    thankyou... godak dawas me film eke review eka enakan balan hitiye

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් සුපිරියි 👍❤😘🤗
    එකක් නෑර මග අරින්නෙ නැතුව බලන්නෙ inside cinemax video විතරමයි ❤

  • @A5_Gaming
    @A5_Gaming ปีที่แล้ว +3

    Adath patta roshan ayye❤️👍

  • @SonaliAdithya-ol9on
    @SonaliAdithya-ol9on ปีที่แล้ว

    Notification ආවට ඒ වෙලාවේ බලන්න බැරි උනා power cut එක නිසා ඉවසිල්ලක් නැතුව හිටියේ මේක බලනකම්❤️

  • @kingks451
    @kingks451 ปีที่แล้ว +3

    සිනෙමා බැරිනම් ඕන මගුලක් මට නම් සෙට් සිනමැක්ස්🥰😽

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 10 หลายเดือนก่อน

    තමන්ගෙ කෙනෙක් මැරෙණකොට දුකයි තමයි. ඒත් මැරිච්ච උන් මැරිච්ච විදිහටම හිටපුදෙන්.