අවසන් වෙනකම් ඝාතකයා ගැන හිතාගන්න බැරි අති සුපිරිම ඝනයේ Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අවසන් වෙනකම් ඝාතකයා ගැන හිතාගන්න බැරි අති සුපිරිම ඝනයේ Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 623

  • @InsideCinemax
    @InsideCinemax  7 หลายเดือนก่อน +144

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @MYNAMEIS-vy3ox
      @MYNAMEIS-vy3ox 7 หลายเดือนก่อน

      www.youtube.com/@MYNAMEIS-vy3ox

    • @MYNAMEIS-vy3ox
      @MYNAMEIS-vy3ox 7 หลายเดือนก่อน +1

      www.youtube.com/@MYNAMEIS-vy3ox

    • @umeshfernando6410
      @umeshfernando6410 7 หลายเดือนก่อน +1

      P0

    • @ChavikaJayamini
      @ChavikaJayamini 7 หลายเดือนก่อน +1

      Memorist kdrama eka dannako

    • @DilharaMadubashini
      @DilharaMadubashini 5 หลายเดือนก่อน

      😊😊❤❤❤

  • @ChathurangaChathuranga-s3l
    @ChathurangaChathuranga-s3l 7 หลายเดือนก่อน +167

    මම වැඩිපුරම බලන්න කැමති මේ වගේ මිනීමැරුම් දාම ගාතක film තමයි මම වගේ ඓහෙම අය සිටීද සිටිනවානං ලයික් කරන්ඩෝ......😁😁♥️♥️

    • @dilumsampath5486
      @dilumsampath5486 6 หลายเดือนก่อน

      Umba wage maanasika rogiyo na😂😂😂

    • @G_e_m_b_a
      @G_e_m_b_a 4 หลายเดือนก่อน

      මාත් බං😊

    • @Imashiabeykoon
      @Imashiabeykoon 3 หลายเดือนก่อน

      Ou❤

    • @ChalaniDulsara-i9u
      @ChalaniDulsara-i9u 2 หลายเดือนก่อน

      Math ehemai 🌚.. Habai raata baya hithenwa 😂

    • @SherolVihaga
      @SherolVihaga 15 วันที่ผ่านมา

      මමත්😊😊😊

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 7 หลายเดือนก่อน +58

    මට හිතාගන්න බැහැ ඔයාට මොනවද කියන්නෙ කියල අයියේ ❤ඒ තරම්ම ලස්සන සුපිරිම අවසානයක් තිබුන ලස්සනම ෆිල්ම් එකක් තමයී මේක❤මේ වගේ ලස්සන ෆිල්ම්ස් තියනව කියලත් දන්නෙ ඔයා මේව අරං එන නිසයි❤තැන්ක් යූ ඉන්සයිඩ් සිනමැක්ස් ❤❤❤❤❤❤

  • @ngchaminda2822
    @ngchaminda2822 7 หลายเดือนก่อน +488

    අනේ මට පුළුවන් නම් ලයික් 10. දාන්නකො ම්න් දානකම් බලන් ඉන්නවා අනෙ😢

    • @Binura.Imalsha
      @Binura.Imalsha 7 หลายเดือนก่อน

      Ktt Gnnko

    • @waiya-783
      @waiya-783 7 หลายเดือนก่อน +2

      චැනල් එක sub කරා 💪

    • @sandarukavinga641
      @sandarukavinga641 7 หลายเดือนก่อน +4

      Wdayk wenna epa

    • @dimuweer
      @dimuweer 6 หลายเดือนก่อน +12

      ඇයි උඹ බාරයක් වෙලාද 😂

    • @ManuljiBinaya
      @ManuljiBinaya 6 หลายเดือนก่อน +4

      😂 pissud yko

  • @shenalgamage7649
    @shenalgamage7649 7 หลายเดือนก่อน +28

    මේක මම බැලුවෙ 2014දි අවංකවම බලාගෙන හිටියා මේකට උඹ රිවීව් එකක් දෙයි කියල... ෆිල්ම් නම් ෆිල්ම් තමා පුතා මෙන්න ෆිල්ම් 🖤🖤🖤😍😍😍

  • @shani8442
    @shani8442 7 หลายเดือนก่อน +153

    මේ වොයිස් එකේ පෞරුෂත්වය ගැන හරි ආඩම්බරයි. නුදුරු දිනයක film එකක් කරයි ඔයාගෙම ❤❤❤❤❤

    • @robinsanfernando5707
      @robinsanfernando5707 7 หลายเดือนก่อน +2

      Mine voice kiyala gahala balanna

    • @Kumudu-l4e
      @Kumudu-l4e 2 หลายเดือนก่อน

      E davasa enakam API balan inne❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 7 หลายเดือนก่อน +21

    පාඩම් වැඩ කරලා කරලා stress වෙනකොට ඔයා අලුත් එකක් upload කරලා තියෙද්දි දැනෙන සතුට. 🥹❤️. ගොඩක් ස්තුතියි.

  • @roshanpriyankara4425
    @roshanpriyankara4425 7 หลายเดือนก่อน +48

    Wow මන් මේ ලගදි ඔයාගෙන් ඉල්ලුවා මේ ෆිල්ම් එක.ඒක හරියට මන් වෙනුවෙන්ම දාල වගේ...හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවෝ❤❤❤

  • @ThamaliMalsha
    @ThamaliMalsha 7 หลายเดือนก่อน +42

    ඇත්තටම අන්තිම වෙනකන් හිතාගන්න බැරි උනා...හරිම ලස්සනයි අනේ

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 7 หลายเดือนก่อน +72

    තේ එකකුත් හදාගෙනම ඉද ගත්තෙ අදත් සුපිරියක් . තමයි ඉතිං ❤❤❤

  • @Perera638
    @Perera638 7 หลายเดือนก่อน +88

    අන්තිම වෙනකන්ම ඇන්ටනිගෙ මස්සිනව සැක කරපු මම 😂..cinemax ❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 7 หลายเดือนก่อน +274

    මම පළවෙනියා නේද ❤❤❤❤ හැමදාමත් හිතුවා පළවෙනියටම කමෙන්ට් එකක් දාන්න අදත් බැරිවෙයි වගේ😢

    • @surangaghf4666
      @surangaghf4666 7 หลายเดือนก่อน +16

      අද නම් බැ
      මමයි පලවෙනියා අද

    • @ALc330
      @ALc330 7 หลายเดือนก่อน +36

      පලවෙනියා උන හින්දා ඔයාට වටිනා දොර දෙකේ රූපවාහිනියක් හම්බෙනවා මන් ගානෙ🎉

    • @ChamithuAnuththara999
      @ChamithuAnuththara999 7 หลายเดือนก่อน +17

      ඔබ දොර දෙකේ දම්රෝ ෂීතකරණයක් දිනාගත්ත 🎉🎉🎉🎉🎉

    • @kavinduShehan-z1q
      @kavinduShehan-z1q 7 หลายเดือนก่อน +19

      උබට පලවෙනියට කමෙන්‍ට් එකක් දැම්මහම ගෝල්ඩ් මෙඩ්ල් එකක්වත් දෙනවා කිව්වද කවුරු හරි බන්😂😂

    • @kaveeshawickramanayake7847
      @kaveeshawickramanayake7847 7 หลายเดือนก่อน +6

      Man nm set una first ek dnn❤ japan idalath blnawa🎉❤❤❤❤❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +9

    සති 2ක් මඟඇරිලා තිබ්බත් කොහොමහරි බැලුවා 😍💗 බැලුවේ නැත්තං අපරාදෙ 💖

  • @SadhuUdeshi
    @SadhuUdeshi 7 หลายเดือนก่อน +30

    450kත් පැනලා නේද.. සතුටුයි...🎉❤ මාසයක් ඇතුලත 500k ගහමු..😽♥️

  • @sithmiprarthana5237
    @sithmiprarthana5237 7 หลายเดือนก่อน +29

    අනේ happiness කියලා korean thriller ෆිල්ම් සීරිස් එකක් තියෙනව ඒක ගෙන්නකො.....

  • @ranganaprasad
    @ranganaprasad 7 หลายเดือนก่อน +18

    පළවෙනියට හිතාගෙන හිටියෙ ෆර්හාන් කියල හැබැයි ත්‍රස්තවාදී කේස් එකෙං පස්සෙ මට හිතුන ඇන්ටනී තමයි වෙඩි තියන්න ඇත්තෙ කියල ඒ වගේම ඒක හරියටම හරි🥰.❤❤❤🎉

  • @rumeshbandara758
    @rumeshbandara758 7 หลายเดือนก่อน +23

    Film review නම් inside cinemax තමයි . ❤ අදත් සුපිරියක් මඟ බලාගෙන හිටියේ 👌

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 7 หลายเดือนก่อน +15

    අයියෙ ඔයාගෙන් ඉල්ලන එකම ඉල්ලීමක් තමයි suscribe 1M දැම්මට පස්සෙ ප්‍රේක්ශකය්න්ව අමතක කරන්න එපා...උදා : රැට්ටා,වස්ති,විනී. තව නොයෙක් චැනල් 1M උනාට පස්සෙ එතනට එන්න උදව් කරපු රසිකයන්ව අමතක කරනවා..ඔයාට කරන ඉල්ලීම එහෙම කරන්න එපා ❤️ අපි වෙනුවෙන් සතියට දෙපාරක් වත් video දෙන්න 🙏❤️

    • @sumithperera6174
      @sumithperera6174 7 หลายเดือนก่อน +2

      වස්ති , රැට්ට නම් හරි. ඒත් විනීලනම් එහෙම කරේ නෑ බන්. 🥲🥲🥲😊😊😊

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 7 หลายเดือนก่อน +1

      විනිලා එහෙම කරේ නෑනේ

    • @kusalthiranjeeva6958
      @kusalthiranjeeva6958 7 หลายเดือนก่อน

      @@sumithperera6174 ඔයා පස්පාරක් comment කරලා ඔන්න..මෙහෙමයි මහත්තයා විනීලා උනත් අවාරෙට අඹ හැදෙනව් වගේ මාස ගානක ගැප් එකකින් වගෙ විඩියො එකක් දාන්නෙ මම අදහස් කරෙ 1M ගැහුවට පස්සෙ එහෙම කරන්න එපා කියල

    • @jinadithomas
      @jinadithomas 5 หลายเดือนก่อน +1

      vinila ahema naha ❤❤❤

  • @bhagyakaushalya3604
    @bhagyakaushalya3604 7 หลายเดือนก่อน +30

    හිත් වලිම් පපුව ඇතුලටම ඇබ්බැහි වීමක් inside cinema❤

  • @danumax3162
    @danumax3162 7 หลายเดือนก่อน +12

    අපි හෑමොටම අඹ යාළුවෝ ඉන්නවා නෙද. විශ්වාසය, ඉවසිම තමා ගැටළු විසඳීමට තියෙන හොදම විදිහ.😊😊

  • @KavishkaNilakshana
    @KavishkaNilakshana 7 หลายเดือนก่อน +50

    අයියේ පොඩි ඉල්ලීමක් Harry potter films collection එකම review krnn පුලුවන් ද ඔයා ගෙ කටහඩින් කරනවා කියන්නෙ පට්ට කැමති අය ඉන්නවනම් like කරලා උදව් කරන්න 😪❤️

    • @dilshanhavindra8748
      @dilshanhavindra8748 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @gayashanipoornika
      @gayashanipoornika 7 หลายเดือนก่อน +1

      👍✌️❤️❤️❤️😀

    • @kasunsankalpa1929
      @kasunsankalpa1929 7 หลายเดือนก่อน +2

      අනේ අනේ මේ උඹට ඕන්නනම් සිංහලෙන් හඬකවපුවත් තියෙනවා බලපන් ඕන් නම් මගුල අලුත් ෆිල්ම් එක්ක review එකක් බලන්න තියෙන කාලෙත් අපරාදේ.

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 7 หลายเดือนก่อน

      ​@@kasunsankalpa1929Khd tynne

    • @hesh7746
      @hesh7746 7 หลายเดือนก่อน +1

      Mine voice කියන Channel එකේ තියෙනව,, බලහන් ගිහින්

  • @MrRemi-2.0
    @MrRemi-2.0 7 หลายเดือนก่อน +119

    Mouse wage supiri korean සිරිස් එකක් ⁣ඉක්මනට ඔින කියන අය කෝ ❤😈💀

    • @IshariLakshika-mg5xf
      @IshariLakshika-mg5xf 7 หลายเดือนก่อน +4

      Maga blna innwa e wage supiri korean serous ekka onaaa..

    • @TheekshanaDhananjaya-o7t
      @TheekshanaDhananjaya-o7t 7 หลายเดือนก่อน +5

      Mouse korean serious එක මරු 😢😢😢😢❤❤❤

    • @Sensor-ou5ic
      @Sensor-ou5ic 7 หลายเดือนก่อน +3

      Ow mouse aka maru

    • @NethumDILSHAN-p3d
      @NethumDILSHAN-p3d 7 หลายเดือนก่อน +3

      Ehema eva epa supernatural one💀

    • @chathuranga508
      @chathuranga508 7 หลายเดือนก่อน +3

      Ow bn 😢

  • @woofy1111
    @woofy1111 7 หลายเดือนก่อน +29

    Film එක පැහැදිලි කරලා දෙනවා කොච්චර හොඳ ද කියනවා නම් දැන් full movie බලන්නත් කම්මැළි😁❤

  • @video-gz5cy
    @video-gz5cy 7 หลายเดือนก่อน +24

    ඉන්දියන් movie review වෙනුවට කොරියන් ඇක්ශන් movie වාඩියෙන් ඔනා ❤❤❤ inside cinamax හැමදාම ❤❤❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 7 หลายเดือนก่อน +23

    නියමයි නියමයි සහොදරයා අදත් සුපිරි ෆිල්ම් එකක් ගෙනාවට thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @PradeepaMadushani-c3t
    @PradeepaMadushani-c3t 7 หลายเดือนก่อน +2

    මේ හඬ නිසාම තමයි Inside එකේ කතා බලන්නෙ,
    අදත් කතාව නියමයි,
    You tube එකෙන් බලන්න බැරි වෙන සමහර වෙලාවට fb Zesty එක අරහා කතා බලනවා,
    සුපිරි කතා ටික,
    Dark serious එක නම් අති සුපිරියක් 👍👍👍

  • @IdunilKumara-ij2jo
    @IdunilKumara-ij2jo 7 หลายเดือนก่อน +23

    අද ෆිල්ම් එක සුපිරි මේ වගේ ෆිල්ම් ඉස්සරහට ගේන්න අන්තිම ටික හිතාගන්න බැරි උනා ජය වේවා සුපිරි ♥️👌🥰☺️👌

  • @LAKIYABOT-rc2nf
    @LAKIYABOT-rc2nf 7 หลายเดือนก่อน +7

    ඔය ෆිල්ම් එකම බලලා තියෙනවා මං හිතන්නෙ ඒක තෙලිගු ෆිල්ම් එකක් ❤ කොහොම උනත් සුපිරියක් 😻❤

    • @vindinol
      @vindinol 6 หลายเดือนก่อน

      Malayalam cinema

  • @himanshinarasinghe5719
    @himanshinarasinghe5719 7 หลายเดือนก่อน +26

    තරැන ඉස්කෝලෙ , classes යන දරැවො ඇරැනම මම වගේ බබාල ඉන්න වෙන අම්මලත් ඉන්නවද මේ චැනල් එක බලන🙈

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 7 หลายเดือนก่อน +40

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් inside cinemax 1M ගහනවා කියලා හිතෙන්නෙ මට විතරද...💖💕💖💕💖

  • @gayashanipoornika
    @gayashanipoornika 7 หลายเดือนก่อน +13

    කතා දෙකක් නෑ ෆිල්ම් එක සුපිරි ✌️❤️❤️😀

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 7 หลายเดือนก่อน +34

    2x වේගෙන් බැලුවම තමා නියම 👌🔥

    • @Johnybabe
      @Johnybabe 7 หลายเดือนก่อน

      Mn 1.5 speed dala blnne. Ethakota voice eke marama gemmak tiyenne ❤️

    • @Lasibaba1223
      @Lasibaba1223 7 หลายเดือนก่อน +3

      මාත් එහෙම තමයි 😂😂😂 ගෙදරින් බැනුනුත් අහනෝ නිතරම 😂😂😂😂

  • @hirushanimsara5541
    @hirushanimsara5541 7 หลายเดือนก่อน +5

    🔴 මම මේ චැනල් එකේ වීඩියෝ ගොඩක් එක දිගට බැලුවා. මට ඊයෙ රෑ නින්ද ගියා ඒත් නැගිටිනකොට තේරෙනවා නින්ද ගිහින් නෑ වගේ කියලා. මට නිතරම මේ කතා ගැන නිකනුත් ඔලුව ඇතුලෙ ඇහෙනවා වගේ. 🤕🤒

  • @indikanuvan7477
    @indikanuvan7477 7 หลายเดือนก่อน +8

    මේයාගෙ කටහඩට මවා පිස්සු වැටිලා ඉන්නෙ 😊😊😊

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 หลายเดือนก่อน +30

    අද නම් දාපු ගමන්ම වගේ අවා බලනන් 😌💗
    Thanks inside cinemax 😌💗

  • @Dreamer_girlo8
    @Dreamer_girlo8 7 หลายเดือนก่อน +16

    Antony තමයි මිනීමරුවා කියල මුල ඉදන්ම හිතුනෙ මට විතරද.. 🫢❤️

    • @Nadeeshani-e6b
      @Nadeeshani-e6b 7 หลายเดือนก่อน +1

      matath hithuna

    • @manushashenal6601
      @manushashenal6601 6 หลายเดือนก่อน +1

      ape ballatath hithunalu

    • @Dreamer_girlo8
      @Dreamer_girlo8 6 หลายเดือนก่อน

      @@manushashenal6601 😂😂

  • @SurangaLal-x6w
    @SurangaLal-x6w 7 หลายเดือนก่อน +11

    Apita niwaduth na eath notification apu gaman film eka balanda niwaduwak hada gannawa incaid cinamax jayawewa oyata hamadama film ekak genda labewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimmiGunarathne
    @nimmiGunarathne 7 หลายเดือนก่อน +13

    දෙවියෝ නිදහසේ මවපු කටහඬක් ❤❤❤❤😊😊😊

  • @Imashayasanjali
    @Imashayasanjali 7 หลายเดือนก่อน +10

    හිතුවෙ නැති අවසානයක් hby maru film eka 😁👌❤

  • @ISURU153
    @ISURU153 7 หลายเดือนก่อน +17

    inside Cinemax roshan ayya ta adare aya me konata 🎉❤

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 7 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි අනේ

  • @darkmagic2980
    @darkmagic2980 7 หลายเดือนก่อน +6

    Ayeth itin kiyanna deyak nane hamadama wage patta...❤
    Puluwn nm cinemax prime eketh series genne😊

  • @Love_yourself.304
    @Love_yourself.304 7 หลายเดือนก่อน +2

    අනේ මේක රොශාන් අයියාගේ කටහඩින්ම බැලුවා වගේ මතකයි 😢 rply එකක් දෙන්නකෝ incide cinemax 😯💔

  • @goldenpigeonairinc.7795
    @goldenpigeonairinc.7795 7 หลายเดือนก่อน +8

    මේක නම් සුපිරිම කතාවක්......❤❤❤❤😍😍😍💖💖💖🌸🌸🌸🌸😘😘😘☺☺☺

  • @UmeshaMadumali-q3i
    @UmeshaMadumali-q3i 7 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකත් ලස්සන යි ....ඒක අපිට පැහැදිලි කරන ඒ ඉන් සයිඩ් සිනෙමැක්ස් චැනල් එකේ ඒ වොයිස් එකටත් ගොඩක් ආදරෙයි ❤❤🤗🤗

  • @ThamaliMalsha
    @ThamaliMalsha 7 หลายเดือนก่อน +8

    අදත් ලස්සනයි අයියා ෆිල්ම් එක❤❤❤...හෙටත් ලස්සන ෆිල්ම් එකක් ඕනි❤

  • @DisnaRanjani-ym7ml
    @DisnaRanjani-ym7ml 7 หลายเดือนก่อน +9

    අනේ ලස්සනයි ....හිතාගන්න බැ...👌👌👌👌

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 7 หลายเดือนก่อน +10

    අදත් සුපිරි නොටිෆිකේෂන් අාව ගමන් බැලුවේ ඉතින්😊❤

  • @VishwaDanuma179
    @VishwaDanuma179 7 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් ❤️

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 7 หลายเดือนก่อน +4

    රොටියයි රොල්ස් එකයි අරගෙන වාඩි වුනේ කතාව බලන්න සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤

  • @maliniitaly8860
    @maliniitaly8860 7 หลายเดือนก่อน +1

    කොච්චර යාලු කමි තිබුනත් විස්වාස කරන්න අමාරැයි ලගම ඉන්න කෙනා ස්තුතියි මල්ලි සුපිරි විඩියො එකක් ජයවෙිවා ❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 6 หลายเดือนก่อน

    ආයේ ඉතින් අති සුපිරියක් තමයි...👌👌👌👌👌👌👌
    ස්තූතියි රොශාන් අයියා 🙏
    Inside Cinemax හදවතේ channel එක ❤❤❤

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 5 หลายเดือนก่อน +1

    සහොදරයො වගේ ලගින් ඉන්න ගොඩක් අය දුරස් වෙන්නෙ ලොකු ප්‍රශ්න නිසා නෙමෙයි ගොඩක් පොඩි දේවල් නිසා අත් දැකීමෙන් කියන්නෙ 🥺

  • @wasanakumari5738
    @wasanakumari5738 7 หลายเดือนก่อน +5

    හැමදාමත් බලන්න ඉන්නවා ❤❤❤

  • @isiraandanuhas
    @isiraandanuhas 7 หลายเดือนก่อน +8

    මන් දැන් මනොවියාදික film බලන්නෙක් වෙලා ඉවරයි😊

  • @sriyalathalg6936
    @sriyalathalg6936 4 หลายเดือนก่อน

    යාලුවෝ උනත් ඇත්තටම විශ්වාස කරන්න ගොඩාක් අමාරුයි නේද?
    ඇත්තටම ගොඩාක් ලොකූ ආදර්ශයක් මේ වීඩියො එකෙන් ලබා ගන්න් පුලුවන් ❤️💫
    ස්තූතියි අයියේ ඔයාට❤️❤️❤️

  • @SuwaniWasundara
    @SuwaniWasundara 7 หลายเดือนก่อน +8

    Video ekak danakal harima aswena balagena hitiye.palaweni coment eka ada mama...💐😃

  • @Fafam4t
    @Fafam4t 7 หลายเดือนก่อน +7

    මම නම් හිතුවේ පරහන් කියලා ලගම කෙනෙක් කියලා වීරයමයි අන්තිමට දුශ්ටයත්😅

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .එක දිගට වේගයෙන්ම කියනවා නේ

  • @nishani2-n9v
    @nishani2-n9v 2 หลายเดือนก่อน

    දැන් මේවා බලලම තේරෙනවා.. හැම අපරාදයක්ම පිටිපස්සෙ ඉන්නෙ ඒ අපරාදෙ හොයන කෙනාගෙ හරි කරදරේ උන කෙනාගෙ හරි ළගින්ම ඉන්න කෙනෙක් කියලා 😌❤️

  • @Lankawe_kollek
    @Lankawe_kollek 7 หลายเดือนก่อน +12

    මේ වගේ Film දිගටම දාන්න❤️❤️මම නම් මේවට තමා ආස😁👍

  • @qjjk5719
    @qjjk5719 7 หลายเดือนก่อน +4

    Ayye cinemax prime eke korian triler tv searios gennakoo.. eva maru.🤩🤜😛

  • @Nimsaralakshan-eh7js
    @Nimsaralakshan-eh7js 4 หลายเดือนก่อน

    SOOS. 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱. . අැත්තටම අමුතුම සුපිරියටම සුපිරි ෆිල්ම් එකක්. මරම.මර. හිතාගන්න බැරි ෆිල්ම් එකක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nelumfernando8994
    @nelumfernando8994 7 หลายเดือนก่อน +4

    හරි පව් නේද 😢😢😢 අන්තිම ටික හිතාගන්න බෑ ...

  • @දුලිකාවැල්ලවාය
    @දුලිකාවැල්ලවාය 5 หลายเดือนก่อน

    මම ආසම ඔයා ගෙ විඩියො බලන්න ඔයා ගෙ කටහඬ පටිට මාරම ලස්සනයි 😘🥰♥️♥️♥️♥️♥️

  • @Nimsaralakshan-eh7js
    @Nimsaralakshan-eh7js 4 หลายเดือนก่อน

    මරම ෆිල්ම් එකක් නේ සුපිරියටම සුපිරියි. මරු. ෆිල්ම් එකක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. SOOS. 😮😮😮😮😮😮😮😮😮😮😮

  • @DulikaShamali-z1o
    @DulikaShamali-z1o 2 หลายเดือนก่อน +1

    Nice bro patta ❤ all the best 🎉

  • @pradeepabandara-x1q
    @pradeepabandara-x1q 7 หลายเดือนก่อน

    අනේ පුලුවන් නම් koriyan moves , bramas වැඩිපුර දාන්නකෝ ❤️‍🩹

  • @indranijayamanna3581
    @indranijayamanna3581 7 หลายเดือนก่อน +5

    හොඳ horror movie එකක් ඕන කයන අය මේ කොනට ☠️😊👻

  • @kikoiuratv4670
    @kikoiuratv4670 9 วันที่ผ่านมา

    කියන්න දෙයක් නෑ ඉතින් මේකත් සුපිරියි❤

  • @btsarmygirl7082
    @btsarmygirl7082 7 หลายเดือนก่อน +5

    දැන් නම් addict වෙලා 👀❤️

  • @pasidulakshan4214
    @pasidulakshan4214 7 หลายเดือนก่อน +13

    මම කැමති නෑ ඉන්දියන් පිල්ම් වලට අයියගෙ ඒත් කටහඩ නිසා බලන්න කැමති😊

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 7 หลายเดือนก่อน

    දෙයියනේ ..ඒක නම් මාරම වෙනස් ෆිල්ම් එකක් ..ඇන්ටනීගේ පාට්නර් ගැන දැනගත්තාට පස්සේ නම් නිකමට හිතුණා ඇන්ටනීම වෙන්න ඇති මිනීමරුවා කියලා

  • @avishkanimesh2531
    @avishkanimesh2531 7 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එකේම රිවීව් එක අවුරුද්දකට කලින් විතර බැලුවා.ඒත් රොශාන් අයියාගෙන් අහන්න ආස නිසාම බැලුවා.ගොඩක් වෙනස් පුරුදු විදිහට බැලුවා❤

  • @kaveeshadasanayaka157
    @kaveeshadasanayaka157 7 หลายเดือนก่อน +2

    අදත් කතාව සුපිරි අයියේ❤🎉

  • @Waik-o7b
    @Waik-o7b 7 หลายเดือนก่อน +1

    සැකය කියන දුෂ්ඨයා හිතට ආවාම ඇත්තටම අපිවත් දන්නේ නැහැ අපි මොකද කරන්නේ මොනවාද කරන්න ඕන කියන එක. ඇත්ත දැනගන්න කොට සැකය කියන දුෂ්ඨයා විසින් කරන්න පුළුවන් උපරිම වරද අපි අතීන් සිදු වී හමාරයි. ඒ නිසා සැකයට හිතේ ඉඩ හදාගන්න දෙන්න එපා. බුද්ධිමත් වෙන්න උත්සාහ කරන්න ඕන.

  • @A5_Gaming
    @A5_Gaming 7 หลายเดือนก่อน +6

    oka balal thiye eth maru oya hodatama therum kara oka wage thawa ekak thiye ne mona unath maru superb

  • @kavindidhananjana9635
    @kavindidhananjana9635 5 หลายเดือนก่อน

    උදේ ඇහැරුන ගමන්ම inside cinemax හොයන් එන මම ❤

  • @hiruni9940
    @hiruni9940 7 หลายเดือนก่อน +5

    Video ekk bala bala iddi meka dakala ikmnata duwan awoo🤭❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน +3

    ඇත්තටම අවසානය හිතාගන්නවත් බෑ තමයි ❤

  • @RukshanMadhusanka-t9s
    @RukshanMadhusanka-t9s 7 หลายเดือนก่อน

    This is a superb film! Would it be possible to remove the symbol in the corner of the screen? It's a bit of a distraction during the video. Is it a watermark ?

  • @Nimeshbuspicca
    @Nimeshbuspicca 7 หลายเดือนก่อน +1

    ක්ලාස් ඇඩ් එක ස්කිප් කරලා කෙලින්ම අයියගේ වීඩියෝ එකට එන මම...🤭🤭🤭...ක්ලාස් ඇඩ් එක හොඳයි හරිද ඉගෙන ගන්න දෙයක් නෙහ් 🥺 ඒත් වීඩියෝ එක බල්න්න තියෙන හදිස්සිය නිසා අරවා කැලේ 🤭🤭🤭 මන් අනික ඉකෝන් නෙමේ කරන්නේ ඇග්‍රී සයන්ස් ✊🌝 වීඩියෝ එක් බල්න්න හදිස්සී නිසා පට්ස් ගාලා වීඩියෝ එකට එනෝ 🤭🥺😇❤️😍🌝 අදත් සුපිලියක්...තාම බැලුවෙ නෑ ✊ බලලා කමෙන්ට් කරන්න ඩෙයක් නෑ සිරාවටම කීවොත් 😍🌝 මොකද අයියගේ වීඩියෝ හැමදාමත් සුපිලියක් සුපිලියක් සුපිලියක්ම තමා ඉතින්..
    ගුඩ් ලක් ✊🌝 ගැම්මක් අල්ලමුඅයියා හැමදාමත් ආදරෙයි cinemax අපි ඔයාට අක්කට...😍❤️😇💕...බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි පරිස්සමට දෙන්නා ඉන්න...✊🌝❤️😍

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf 7 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤❤❤ft.

  • @sachinimadubashini8329
    @sachinimadubashini8329 7 หลายเดือนก่อน +3

    මං මුල ඉදන් හිතන් හිටියෙ ෆර්හාන් තමයි මරන්න ඇත්තෙ කියලා. ඒත් ඇන්ටනි කියලා නිකමටවත් හිතුන් නෑ😪

  • @ShamzShams
    @ShamzShams 7 หลายเดือนก่อน +1

    මම මේ film එක බැලුවා හැබැයි මටත් මගෙ මතකය නැතිවෙලා film එක අමතක වෙලා තිබ්බෙ. බාගයක් බලාන යද්දි මතක් උනේ හොද වෙලාවට මතකය ආවා. මම ගොඩාක් බලන්නෙ බලලා තියෙන්නේ thriller crime suspense movie කොච්චරක්ද කියලා මටම මතක් නෑ ඒකයි මේ film එකත් අමතක වෙලා තිබ්බෙ

  • @usaramandulee3657
    @usaramandulee3657 7 หลายเดือนก่อน

    ම්න් බලන්නෙ අයිය දාන ෆිල්ම් විතරයි❤ අදත් සුපිරි අයියෙ

  • @tharangajayatath4877
    @tharangajayatath4877 7 หลายเดือนก่อน +3

    ලස්සනයි ada film එක ❤️❤️❤

  • @chaeunwoo8559
    @chaeunwoo8559 7 หลายเดือนก่อน +2

    Korean series එකක් ඕන ❤

  • @G_e_m_b_a
    @G_e_m_b_a 4 หลายเดือนก่อน

    සුපිරි.. කටහඩත් සුපිරි ඈ❤️

  • @ErandiimashaGamalathralalage
    @ErandiimashaGamalathralalage 6 หลายเดือนก่อน +1

    මට මේක මගක් යද්දිම හිතුනා මු කියලා අනික සමලිංගිකයෙක් කියලා 😂මරු කතාව හැබැයි ❤🎉

  • @hapankam74
    @hapankam74 7 หลายเดือนก่อน +7

    මේවට තමා ආස..සුපිරි සුපිරි

  • @kaviyagaming5210
    @kaviyagaming5210 7 หลายเดือนก่อน +5

    ඒකත් කුපිරියක් 🎉❤️❤️

  • @SHEMoneySL4
    @SHEMoneySL4 5 หลายเดือนก่อน

    aiye oyage vidoes hodai aththatama sathutuayakai eth thawama hadila nathi eka aulak thiyanawa ee oyage vidos wala sound eka poddk madi pc walin wage balana ayata aualak nathiunata aptop tab phone walin balana ayatanam poddak saound madi prshnayata muana denna wenawaa
    ithin goood luck

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 7 หลายเดือนก่อน

    WANTED film එක අරගෙන එන්නකෝ. මම කීප සැරයක්ම බැලුවත් Wesleyගේ තාත්තා මරණ හේතුව තේරුම් ගන්න අමාරුයි .pls .🙏🙏🙏

  • @WenuOfficial-x1b
    @WenuOfficial-x1b 6 หลายเดือนก่อน +2

    කියන්න නම් වචන නැ 🥺❤️ film nm ithin incide Cinmax තමයි 🥺🥺❤️❤️
    ජොබ් එකත් එක්ක විඩියො එක දාපු ගමන් බලන්න බැරි වෙනවා 🥺🥺 එත් වෙලාවක් ලැබුන ගමන් අනිවාරෙන්ම බලනවාමයි 🥺🥺❤️❤️
    ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️ Incide Cinmax ❤️❤️❤️

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k 3 หลายเดือนก่อน +1

    මරු ❤

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 3 หลายเดือนก่อน

    සුපිරි..❤❤❤

  • @Manjula.vlogs.
    @Manjula.vlogs. 5 หลายเดือนก่อน +1

    මහරගම පාන්දර පොලේ ඇදුම් බිස්නස් කරන ගමන් බලනව .

  • @kavisakavisa-u7j
    @kavisakavisa-u7j 8 วันที่ผ่านมา

    අනෙමටලයික්එකක්දගනයන්න කෙ ඔයාලට අදරෙයිඅැ❤❤❤❤

  • @kingks451
    @kingks451 7 หลายเดือนก่อน +1

    Supernatural නෑනේ අනේ හොයාගන්න ආයෙ දාන්නකෝ ඒක. plzz😢

    • @InsideCinemax
      @InsideCinemax  7 หลายเดือนก่อน

      Copyright ප්‍රශ්න නිසා නවත්වන්න වුණානේ🥺