PRlS0N BREAK පළමු කොටස😱 - අධි ආරක්ෂිත සිරගෙදරින් පනින මෙහෙයුමේ ආරම්භය | Cinemax Prime

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @CinemaxPrimeOfficial
    @CinemaxPrimeOfficial  5 หลายเดือนก่อน +91

    ඔන්න Prison Break දෙවැනි කොටස දැම්මා🔥👇🏻
    th-cam.com/video/4qYR1GDwURw/w-d-xo.html

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 5 หลายเดือนก่อน +2

      මේකේ කොටස් කීයක් තියෙනවද?

    • @Yumi_Ssi_W
      @Yumi_Ssi_W 5 หลายเดือนก่อน

      @CinemaxPrimeOfficial
      Pretty little liars ekath genna.
      Ekath niyama T serious ekak.

    • @kichcha-y6t
      @kichcha-y6t 5 หลายเดือนก่อน

      hari 3

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 4 หลายเดือนก่อน

      ​​@@budhdhirajapaksha3880 සීරියස් 5ක් තියනව.1 වෙනි සීරියස් එකෙ කොටස් 26ක්ද කොහෙද.2වනි එකෙත් 20සි ගානක්.3න් වෙනි එකේ 15ක් හරි 16ක් හරි.4වෙනි එකේත් 20සි ගානක්.5ස් වෙනි අන්තිම එකේ තමා අඩුම එපිසොඩ් ගාණක් තියෙන්නෙ..6 වෙනි සීරියස් එක on the way කියනව ,ට්‍රේලර් වගේකුත් තියනව ඒත් තවම නැහැ..

    • @NimsaraDenuwan-x1x
      @NimsaraDenuwan-x1x 4 หลายเดือนก่อน +1

      Supernatural danne nadda ane 🥺

  • @IreshaSandamali-z8v
    @IreshaSandamali-z8v 5 หลายเดือนก่อน +76

    This is my fv tv serious 😍කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ..ඒ තරමට මේක මාරම ලස්සනයි...release වෙලා කාලයක් ගියත් මේකේ තියෙන ගුනත්වය පොඩ්ඩක් වත් අඩු වෙන්නැහැ...ඒ තරමට perfect☺️👍❤

  • @wihagasakuntha4207
    @wihagasakuntha4207 5 หลายเดือนก่อน +64

    මම බලල තියනෝ මේ සීරියස් එක මේක පිස්සුවක් කොච්චර බලුවත් එපා වෙන්නෙ නෑ😌💗

  • @s.achi11222
    @s.achi11222 5 หลายเดือนก่อน +163

    Prison break ඒකේන් පස්සෙ මර්ලින් කියන english tv series ඒක දාන්නකෝ. ඒ කතාවට සිනේමැක්ස්ලාත් ගොඩාක් ආසවෙයි කියලා මං හිතනවා. ( මේ විශේෂ ඉල්ලීම ගයේෂිකා අක්කිගෙන් කරන්නේ.)😊❤❤

    • @RelaxMindTheory
      @RelaxMindTheory 5 หลายเดือนก่อน +5

      ඔව්.මර්ලින් නම් ඕන සීසන් ඔක්කොම.මන් පොඩි කාලේ බැලුවේ ඒ නිසා එච්චර මතක නෑ

    • @methsarajayalath4122
      @methsarajayalath4122 5 หลายเดือนก่อน +2

      Ane marlin ep eka oni❤

    • @malkanthiperera8245
      @malkanthiperera8245 5 หลายเดือนก่อน +2

      Good job 🌹🌹🌹

    • @DahamSasanka
      @DahamSasanka 5 หลายเดือนก่อน +13

      අපෝ මර්ලින් මෙහෙම බලන්න සෙට් නෑ ඒක ඔරිජිනල් විදිහට එපිසෝඩ් ටික බලන් යන්න ඕනෙ 😍😍නැත්තන් ඒ ආතල් එක නෑ තෙරෙන් නැත්තන් සබ්ටයිටල් දාගන හරි ඔරිජිනල් බලපන්

    • @dinukajayakody5549
      @dinukajayakody5549 4 หลายเดือนก่อน +2

      ​@@DahamSasankaattha kathawa❤

  • @chaminda451
    @chaminda451 5 หลายเดือนก่อน +23

    මේක නම් මරු. මම බලන්න අසාවෙන්මයි හිටියේ රුපවාහිනීයෙන් බැලුවා. ඒත් අවසන් කොටස් ටික ගියේ නෑ. ඉතුරු ටිකත් දෙන්න 👍❤️

  • @dweerakkdoy421
    @dweerakkdoy421 5 หลายเดือนก่อน +122

    මේ ටීවි සිරියස් එක මම කලින් බලලා තිබ්බත් ඔයාලා මේක දාපු එක පට්ට 👍❤

  • @chamidusampath
    @chamidusampath 5 หลายเดือนก่อน +6

    සුපිරිම IQ මොලෙකින් ගහන ගේමක් . බලපු හොදම TV series එක..දිගටම ඕනේ..ජය❤️

  • @Madushandissanayake-c2k
    @Madushandissanayake-c2k 5 หลายเดือนก่อน +65

    මේක සුපිරියක් අනිත් කොටස් ටික එනකන් ඉවසිල්ලක් නෑ ❤❤ අයියෙ හොල්මන් ෆිල්ම් සෙට් එකකුත් ඕන

  • @gamingPL14
    @gamingPL14 5 หลายเดือนก่อน +6

    මමත් බැලුවා කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නැ කුපිරියක් අයියේ.......🥰😍😘

  • @sanaabro8273
    @sanaabro8273 5 หลายเดือนก่อน +20

    මම Suppernatural එකට පස්සෙ ආසම කතා මාලාව තමයි Prison brake කියන්නෙ. මම හැම season එකම බලල තියේ... සුපිරි ම කතාව. ආයෙ ආයෙ බලනවා. ❤ අයියට සාර්ථකව මේ TV series එක අවසන් කරන්න ලැබෙන්න කියල මම සුබ පතනවා😊❤

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 4 หลายเดือนก่อน

      සුපර් නැචුරල් එක පට්ටද ඒ කියන්නෙ.මම බලල නැහැ..මේකනම් බැලුවෙ පිස්සුවෙන් වගේ...

    • @RT_119-z8m
      @RT_119-z8m 4 หลายเดือนก่อน +1

      @@DilanEranga-y3nsupernatural Patta hbi realistic na...

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 4 หลายเดือนก่อน

      @@RT_119-z8m k thnx bro...❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 5 หลายเดือนก่อน +11

    අම්මට සිරිවෙනවා ලොකු වැඩකට අතගහල වගේ 😎 මන් බලපු සුපිරිම වගේම ජීවීතේම වෙනස් කරපු TV series එකක්. ❤

  • @ShanukaMihiranga-y5m
    @ShanukaMihiranga-y5m 5 หลายเดือนก่อน +17

    රොෂාන් අයියා කිව්වා වගේම කුතුහලය ඇවිස්සෙන සුපිරිම series එකක් තමා මේක.❤ inside cinemax

  • @ayale-6504
    @ayale-6504 5 หลายเดือนก่อน +8

    මීට අවුරුදු ගානකට කලින් මේ කතාවෙ බාගයයි බලන්න වුනේ. ඊටපස්සෙ හොයාගන්න බැරිවුනා. ලොකු ප්‍රශ්නෙක මම හිර වෙලා හිටියෙ. Thanks හොදේ

  • @dushanakalanka3125
    @dushanakalanka3125 5 หลายเดือนก่อน +29

    මං දැක්කේ සුපර්නැචුරල් එකේ ඩීනූයී සෑමුයි වගේ😢😢😢😢 ❤️❤️❤️

    • @ShehanKavinda-sw1cd
      @ShehanKavinda-sw1cd 5 หลายเดือนก่อน +1

      Aya super natural ගේන්න kiyanako

    • @Electricbadar
      @Electricbadar 5 หลายเดือนก่อน

      අපි අයේත් සුපර්නැචුරල් බලන්න හම්බවෙනේ නෑ😢😢😢

    • @dushanakalanka3125
      @dushanakalanka3125 5 หลายเดือนก่อน

      @@Electricbadar ekano ban

    • @blinksaku7423
      @blinksaku7423 4 หลายเดือนก่อน +1

      Me too🥺♥️

    • @Ds26736
      @Ds26736 3 หลายเดือนก่อน

      Home Cinema balanna​@@Electricbadar

  • @ThilinaSanjeewa-ok5nx
    @ThilinaSanjeewa-ok5nx 2 หลายเดือนก่อน +1

    super super😀😃😁🤩

  • @sahananuradha3527
    @sahananuradha3527 5 หลายเดือนก่อน +5

    මේකනම් පිස්සුවක් රොශාන් අයියෙ ❤️😍🥺
    ඉන්සයිඩ් සිනැමැක්ස් & සිනමැක්ස් ප්‍රයිම් ඇබ්බැහි වෙන සුලුයි 🫀😌

  • @mindfuljournei
    @mindfuljournei 5 หลายเดือนก่อน +11

    Season ඔක්කෝම ටික දෙපාරක් බැලුවා ඒත්මේකත් බලනවා. මුලින්ම බැලුවේ රූපවාහිනී චැනල් එකෙන් ❤❤❤❤ ආසම කතාවක්
    මගේ top 10 ලිස්ට් එකේ උඩින්ම තියෙනවා ❤

  • @mlidumalshan2349
    @mlidumalshan2349 5 หลายเดือนก่อน +8

    මන් ආසම සීරීස් එක 😌
    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😌

  • @chandikaramesh7423
    @chandikaramesh7423 5 หลายเดือนก่อน +2

    අද බැලුවේ.මේකත් සුපිරියක් වගේ .👌👌👌👌
    Tv series නම් cinemax prime
    Cinemax prime නම් Tv series 👍
    නියමයි රොශාන් අයියා 🙏
    ❤❤❤❤❤❤

  • @PINIDUADEESHA_2010
    @PINIDUADEESHA_2010 5 หลายเดือนก่อน +3

    😊ඔය දෙන්නා පටන් ගත්ත වැඩෙට මගෙන් සුබ පැතුම්❤❤❤

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +2

    ආයෙ ඉතින් ඔයාගෙ වොයිස් එකෙන් මේ සීරියස් බලනව කියන්නෙ මාරම එකක් මන් මේක බලන 5 පාර ✌️😘😘❤️❤️සුපර්නැචුරල් දාල තිබ්බා ඒක එපා වෙලා ඔයාවම හොයන් ආව 🌺😊

  • @PasanInduwara-fl9qg
    @PasanInduwara-fl9qg 5 หลายเดือนก่อน +6

    පලවෙනි episode එකම පිස්සුවක් ❤
    අනිත් episode ටිකත් ඉක්මන්ට ඕනි

  • @thilinabudhika3410
    @thilinabudhika3410 5 หลายเดือนก่อน +2

    අද තමයි බලන්න ගත්තේ බ්‍රදර් එපිසොඩ් ඔක්කොම ටික ගැම්මට ඔනි bro inside cinemax prime ආදරෙයි ගොඩක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rajeenperera3795
    @rajeenperera3795 5 หลายเดือนก่อน +8

    පුලුවන්නම් Hall of fame -Michael Scofield සිංදුවත් අහන්න මේ සීරීස් එක බලලා ඉවර වෙලා ..ඒක මාරම feeling එකක්... කොහොමත් මයිකල් වගේ සහෝදරයෙක් වගේම සුක්‍රේ වගේ යාලුවෙක් ලබන්නට කෙනෙකුට පෙර පිං ගොඩාක් ඕන මගෙ ආගමේ හැටියට ❤ Wentworth miller is the best 😘

  • @ashaminduli9647
    @ashaminduli9647 5 หลายเดือนก่อน +1

    අදත් ගොඩක් ලස්සනයි.අයියගෙයි අක්කිගෙයි මහන්සියට ගොඩක් ස්තූති.රටවල් වල ගොඩක් මහන්සි වෙලා වැඩකරන අපිවගේ අයට හිතට සැනසීමක් දැනේනවා.අයියටයි අක්කිටයි හැමදාමත් ගොඩක් ආදරෙයි.ඔයාලා දෙන්නටම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeeraVijayani-ot3wk
    @NadeeraVijayani-ot3wk 5 หลายเดือนก่อน +42

    නොටිෆිකේශන් එනකම් බලන් හිටපු මම...ඉන්සයිඩ් සිනෙමැක්ස්නම් සුපිරියක් තමයි .......

    • @LieLawLa
      @LieLawLa 3 หลายเดือนก่อน

      Mehemf bn ubl film bpnne😹

  • @manorigavs2154
    @manorigavs2154 5 หลายเดือนก่อน +2

    බලලා තියෙනවා ඒත් ආපහු ආපහු බලන්න ආසයි.මුලින්ම බලන ත්‍රිල් එක තියෙනවා.ඒකයි මේකෙනුත් බලන්නේ 🥰 ඒ වගේම මයිකල් ක්‍රශ් එකක් 😁😘😊

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn 5 หลายเดือนก่อน +12

    ශා මරුනේ🥺❤️🔥 දිගටම ෆිල්ම් ඕනි Inside Cinemax ❤️🔥

    • @LieLawLa
      @LieLawLa 3 หลายเดือนก่อน

      Mehemd pko film blnne ubl😹

  • @Akash19930
    @Akash19930 5 หลายเดือนก่อน +2

    ❤❤❤සූපිරි ❤

  • @hithmikaveesha8082
    @hithmikaveesha8082 5 หลายเดือนก่อน +3

    සීරියස් එක නම් මරු අනේ ඇත්තටම ඒකෙ කුතුහලය තියෙනවා අනිත් ඒවත් ඉක්මනට ගේන්න ❤❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 หลายเดือนก่อน +1

    අම්මෝහ් මේක බැලුවා ඒත් ඔයාගෙ වොයිස් එකෙන් ආයෙමත් අහන්න පුළුවන් වීම නියම වැඩක් තෑන්ක්ස් සහෝදරයා ❤ ඉතුරු ටිකත් ඕනා ඉක්මනින් ❤

  • @GOD_AsuroX
    @GOD_AsuroX 5 หลายเดือนก่อน +3

    දිගටම ඕනි😊❤

  • @Lochana.
    @Lochana. 5 หลายเดือนก่อน +2

    Prison break නම් පිස්සුවක් ඇ..මරු ගේමක් දෙන්නෙ..මම බලලා තියෙ කලින්..පට්ට inside cinemax 💕

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 หลายเดือนก่อน +2

    සුපිරි බ්‍රෝ ♥️🔥
    මේ කතාව ගැන නම් කියන්න වචන මදි ♥️🔥👍

  • @rigaming4671
    @rigaming4671 2 หลายเดือนก่อน +1

    මේක බලලාතියනවා ඒත් ආයෙත් බලන්න පටන්ගත්තා ඔයාගෙ කටහඩට වසිවෙලා චිත්‍රපටි බලනනිසා ❤❤❤

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 5 หลายเดือนก่อน +4

    ♥️😍♥️ ආයේ ආයේ බැලුවා 😘😍

  • @BasilWm
    @BasilWm 5 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක් මචං.❤️. සුපිරියක්.❤️. ඉතුරු episode .ටික වැඩි කල් ගන්නෙ නැතුව ඉක්මනින් දාන්න .plzzzz❤️❤️

  • @miira487
    @miira487 5 หลายเดือนก่อน +3

    කාලයක ඉදන් ඔයාම දෙනකම් බලන් හිටපු series එකක්🖤 ඇත්තටම නියමයි🙃

  • @ChamithChathuranga-d2o
    @ChamithChathuranga-d2o 5 หลายเดือนก่อน +2

    මම බලපු හොදට සිරියස් එක. සිසන් 7ක් තියෙනවා වගෙ මතකයි. තුන් පාරක් බැලුවා.ආයිත් බලන්න ආසයි.එකදිගට නොකා නොබි දවස් ගනන් බැලුවා.එතරම් ඇබ්බැහිඋනා❤❤❤❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 5 หลายเดือนก่อน +5

    මම අද තමා මුලින්ම බලන්නේ.😬 අහලා තිබ්බා සුපිරි කියලා. ඒත් බලන්නේ අද.😊❤

  • @dasunrusiru3355
    @dasunrusiru3355 5 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි මම බලල තියනව ඒත් ඔක්කොම එක දිගට ඕනෙ😁😘😘💗

  • @priyangikamendis5913
    @priyangikamendis5913 5 หลายเดือนก่อน +3

    Wow so lovely.. Its my favorite TV series.. Thank you❤❤

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 5 หลายเดือนก่อน +1

    එක නියමයි ❤❤❤❤❤❤ tv serious වලට කැමතියි .. ඉතිරි කොටස් ටිකත් බලන් ඉන්නවා ...❤❤❤

  • @Sathan-m2u
    @Sathan-m2u 3 หลายเดือนก่อน +4

    Supernatural ඕන

  • @NadunDushmantha-u4f
    @NadunDushmantha-u4f 4 หลายเดือนก่อน +2

    අලුතින් පටාන් ගත්ත වැඩේ සුපිරි❤❤

  • @yennna
    @yennna 5 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🫶........

  • @rushkella5102
    @rushkella5102 5 หลายเดือนก่อน +2

    🌝කොච්චර බැලුවත් එපා වෙන් නෑ🌝මයිකල් සාරා❤ ආයේ රොශාන් අයියගෙ කටහඩින්🌝

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 5 หลายเดือนก่อน +4

    මේක සුපිරි සිරියස් එකක්😍 ඉල්ලිමක් තියෙ අයියේ mouse වගේ කොරියන් දාම ඝාතක සීරියස් එකක් ගෙමු cinemax prime එකෙන්.😁❤️

  • @clonboy3673
    @clonboy3673 5 หลายเดือนก่อน +1

    මේක කාලෙකට කලින් බැලුවා මතකයි. මම එතකොට 6 වසර එ හින්දා ලොකු මීටර් එකකින් බැලුවෙ අද තමයි සීන් එක හරියට තෙරුනෙ. thanks cinemax prime❤

  • @Amasha_Wickrama01
    @Amasha_Wickrama01 5 หลายเดือนก่อน +23

    මයිකල් ඉස්සර මගේ ක්‍රශ් එක😂❤️

    • @Warshanasanishk
      @Warshanasanishk 29 วันที่ผ่านมา

      ඇඟිල්ල එහෙම ගහගන්නවද මයිකල් මතක් කරගෙන

    • @lashikasandaru1678
      @lashikasandaru1678 24 วันที่ผ่านมา

      🤣​@@Warshanasanishk

  • @vidurakalinga198
    @vidurakalinga198 5 หลายเดือนก่อน +1

    Oya meka karanakal thamai mama balagena hitiye❤❤❤❤😊

  • @rukaboy1727
    @rukaboy1727 5 หลายเดือนก่อน +3

    දැන් බලන්න පටන් ගත්තේ❤සුපිරියක් දිගටම ඉතිරි ටිකත් ඕන👽

    • @Yt-xw2qu
      @Yt-xw2qu 5 หลายเดือนก่อน

      Kohomada balanna brother ?

    • @rukaboy1727
      @rukaboy1727 5 หลายเดือนก่อน

      @@Yt-xw2qu 😪fb eket smhrk ew copyright wdil mchn you tube ekem bluwot thm neh

  • @Pasiyatube
    @Pasiyatube 5 หลายเดือนก่อน +1

    මේක සුපිරියක්😍 ඉලග එක ඉක්මනටම දාන්න 😍🙏

  • @RAcreations-m7b
    @RAcreations-m7b 5 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඉස්සර ජාතික රූපවාහිනියේ ගියා රෑ 9:00

  • @anuradhamadushani186
    @anuradhamadushani186 5 หลายเดือนก่อน +2

    ෂා... ඒක නම් සුපිරියක් වගේ...❤❤❤❤❤
    Daily episode දුන්නා නම් අපි සතුටින්...

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 5 หลายเดือนก่อน +1

    පට්ටම සීරිස් එකක්, මට අන්තිම ටික මගහඇරුනා ඒ දවස් වලම. දැන් ආපහු සිංහලෙන්ම බලන්න ඕන . දිගටම කරගෙන යන්න. ස්තුතියි

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤️❤️❤️
    බලාගේන හිටියේ දානකම්

  • @shani8442
    @shani8442 5 หลายเดือนก่อน +1

    මම නම් බලලා නෑ. බලලා තිබ්බත් ආපහු බලන්න හිතෙන voice එකක් තමයි inside cinemax කියන්නෙ.❤🎉❤🎉❤🎉❤🎉

  • @anujinduwara3815
    @anujinduwara3815 5 หลายเดือนก่อน +1

    හැමදාම වගේ සුපිරියක් තමයි. 👍 ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න ❤

  • @a.s.koparage7676
    @a.s.koparage7676 5 หลายเดือนก่อน +1

    Sihi neee danna aka digatama adareiiii😘 pissuwak 😘😘😘

  • @DilanEranga-y3n
    @DilanEranga-y3n 4 หลายเดือนก่อน +1

    මේක දැකපු ගමන් ආය බලන්න හිතුන.හෙට ඉදන් ආයෙම බලනව මුල ඉදන්...මෙතන සෙට් එකෙන් මං ආසම කෙනා තමා තියඩෝර් බැග්වෙල්...ටී බෑග්...

  • @kaniya316
    @kaniya316 5 หลายเดือนก่อน +2

    අඩො කතාව අහල වැඩක් නැ .ඩවුන්ලොඩ් කරන් බලන්න ඔනී..සුපිරියක් .ඔක්කොම බැලුවා ❤️

  • @JawinduNihanga-i1b
    @JawinduNihanga-i1b 2 หลายเดือนก่อน +2

    මං බලපු හොදම Tv series එක 😍
    Vampire diaries එකත් දාන්න පුඑවන් නම් හොදයි 🙂❤

  • @tharindulakmal4725
    @tharindulakmal4725 2 หลายเดือนก่อน +2

    Super ❤❤❤❤ awasanaya mokak weyda 😎👍 meke maycal nikan supernatural seasen eke dean wage ✌

  • @harinduwijekoon2106
    @harinduwijekoon2106 5 หลายเดือนก่อน +2

    අද බලන්න පටන්ගත්තේ...
    හරිම අපූරුයි ..
    ජයවේවා...

  • @ThisaruLakshan-s9m
    @ThisaruLakshan-s9m 5 หลายเดือนก่อน +1

    Ane meka nam aiye okkome episode Tika one....pattame asa kathawak aiye meka....❤❤❤....

  • @JanithaGanegala
    @JanithaGanegala 5 หลายเดือนก่อน +1

    Meka patta❤

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 5 หลายเดือนก่อน +1

    Supiriyak aaaaaa😊

  • @Chethi607
    @Chethi607 5 หลายเดือนก่อน +1

    ආසම Series එක... Thank you Cinemax🥰❤️

  • @dilanpasindu8067
    @dilanpasindu8067 5 หลายเดือนก่อน +1

    Supiriyk ❤️😊

  • @natural_tvdcr
    @natural_tvdcr 5 หลายเดือนก่อน +1

    මරු 🙂 මං ඉවර වෙනක්න් බැලුව ගිය අවුරුද්දෙ. දැං මේකෙනුත් බලනවා❤

  • @SumaliPerera-w5o
    @SumaliPerera-w5o 5 หลายเดือนก่อน +1

    Adath supiriyak thama ethin lassana aiye. adarei inside cinemex ❤❤❤❤❤Holman fillm akak ona aiye anivaren denna❤❤❤

  • @NawodiNimsala
    @NawodiNimsala 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤😊

  • @Cricketworld-vx3
    @Cricketworld-vx3 5 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියේ අනිවාරෙන්ම දිගටම ඔනි❤

  • @comment....2257
    @comment....2257 5 หลายเดือนก่อน +2

    සුපිරි යක් 🔥 අනිවාර්යයෙන් හෙට ඔන ep 2

  • @NishanthaKalpage
    @NishanthaKalpage 5 หลายเดือนก่อน +1

    අදත් සුපිරිම සුපිරි අයියේ අනිත් කොටසත් ඔනේ ❤❤❤❤

  • @dhanukadhananjaya668
    @dhanukadhananjaya668 5 หลายเดือนก่อน +1

    Super.❤️🥰next episode ekath ikmnt oni.❤️❤️

  • @Surangajayanath-r1t
    @Surangajayanath-r1t 5 หลายเดือนก่อน +1

    සුපිරියක්. ඔයාලා දෙන්නට සුබ පතනවා🎉

  • @0ぬわー
    @0ぬわー 4 หลายเดือนก่อน +1

    මාත් මුලින්ම බලන්නෙ අද ♥️
    සුපිරියක් තමා..🎉️

  • @Seneshdinusha12345
    @Seneshdinusha12345 5 หลายเดือนก่อน +2

    Mekanm supiriyk❤❤❤

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 5 หลายเดือนก่อน +2

    මේ සීරියස් එක කලින් මං බලලා තියෙනවා ඒත් ආය බලනවා ❤

  • @nimmiGunarathne
    @nimmiGunarathne 5 หลายเดือนก่อน +1

    අනේ අයියේ හැමදාම වෙලාවටම දාන්න හරිද ❤❤❤❤ addicted 🎉🎉

  • @achinianuththara6975
    @achinianuththara6975 5 หลายเดือนก่อน +2

    Superb aiya🎉

  • @RandipaStageandcovering
    @RandipaStageandcovering 5 หลายเดือนก่อน

    අඩෝ මරු බන්❤ කලින් බලල තිබ්බත් උබගෙ කටහඩින් එක වෙනම ලෙවල් එකක් මචන්🎉😎😃😊

  • @jo-je9ey
    @jo-je9ey 4 หลายเดือนก่อน +1

    2003 බැලුවේ . කියන්න දෙයක් නෑ සුපිරි

  • @ShaniEsa5572
    @ShaniEsa5572 5 หลายเดือนก่อน +1

    Woow patta eknm 😮 Cinemax Adarei❤

  • @rbniroshan3933
    @rbniroshan3933 5 หลายเดือนก่อน +2

    අනිත් apisode ටිකත් ඕනේ 😮😵🥰

  • @SriyanthikaNilakshani-u1f
    @SriyanthikaNilakshani-u1f 5 หลายเดือนก่อน +1

    සුපිරියක් දිගටම ඕනෙ😊

  • @ChamithChathuranga-d2o
    @ChamithChathuranga-d2o 5 หลายเดือนก่อน +1

    මෙක මෙහෙම බලලා වැඩක් නෑ.සම්පුර්ණ කතාවම බලන්න ඔන.සුපිරියක්

  • @ANRanaweera
    @ANRanaweera 5 หลายเดือนก่อน +2

    Ammooo meka nm supiriyk thmi....😮😮

  • @MaxxKolla
    @MaxxKolla 5 หลายเดือนก่อน +1

    මේ සීරිස් එක 12 පාරක් බැලුවා....❤❤

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 5 หลายเดือนก่อน +1

    මේක බලපු නැති දෑස් මක්කටැයි.ගින්දර වගේ😊❤🎉🎉🎉

  • @Amila-wm7sd
    @Amila-wm7sd 5 หลายเดือนก่อน +1

    මේ කතාව ලියපු කෙනා කවුරු වුණත් සුපිරියටම කතාව ලියල තියෙනවා. ❤😱 මේ tv serious එකේ story line එක හිතුවටත් වඩා සුපිරියටම තියෙනවා.❤️😍 කුතුහලය සුපිරියටම තියෙනවා.

  • @adityachandra2566
    @adityachandra2566 5 หลายเดือนก่อน +1

    Thrill එක එන්නේ series එක බැලුවාම නෙවෙයි. Michael දැක්කාම 😍😍😍

  • @MalpaNethmina
    @MalpaNethmina 5 หลายเดือนก่อน +1

    මේක පට්ට බං මේක සීරම බලලා තියනවා පට්ටයි

  • @thuchifernando2692
    @thuchifernando2692 4 หลายเดือนก่อน +1

    Meke සීසන් 6ට ඒගොල්ලො shooting කරනවා. දැන් ඒඅයට අවුරුදු 50ටත් වැඩී ඒත් ඉස්සර වගේම මයිකල් නම් ලස්සනයි 😍

  • @NekshikaPerera
    @NekshikaPerera 5 หลายเดือนก่อน

    ඒකනම් හොඳයි 👍👍
    ඉක්මනින්ම අනිත් කොටස් දාන්න 💖💖

  • @ලන්කාfreefire
    @ලන්කාfreefire 5 หลายเดือนก่อน +2

    සුක්රේ වගේ යලුවෙක් තමා හැමෝටම හම්බෙන්න ඔනී ❤

  • @danuwasaradaruvan7249
    @danuwasaradaruvan7249 4 หลายเดือนก่อน

    Supiriyak brother ❤❤❤

  • @AnjanaShashika
    @AnjanaShashika 5 หลายเดือนก่อน

    Maruu aiyaa ❤❤❤❤