එක රැයෙන් තරුණ බිරිඳ වයසට ගියොත්?😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 492

  • @MihangaManamperi
    @MihangaManamperi ปีที่แล้ว +389

    තමන්ගේ බිරිඳ කොච්චර වයසට ගියත් තමන්ගේ ආදරේ පොඩ්ඩක් වත් අඩු නොකරපු ඒ වගේ සැමියන් මිහිපිට දෙවිවරු තමයි 🥰😘❤️

    • @masspoint3023
      @masspoint3023 ปีที่แล้ว +2

      Eka nam atta

    • @saviduakarsha3495
      @saviduakarsha3495 ปีที่แล้ว +2

      🌹👍

    • @afteral1220
      @afteral1220 ปีที่แล้ว +18

      වැඩිය හිතන්න එපා..ඕවා වෙන්නෙ ෆිල්ම් වල විතරයි..😂

    • @sandunshan8231
      @sandunshan8231 ปีที่แล้ว +3

      අන්තිමේ දාලා ගියා 😍😍

    • @ravidudananjaya2351
      @ravidudananjaya2351 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @wasanasanjeewani281
    @wasanasanjeewani281 ปีที่แล้ว +34

    මං මගෙ ආයූ කාලේන් අවුරුදු 10ක් විකුනලා මගෙ දුප්පත් අම්මවයි තාත්තාවයි.හැම වෙලේම අම්මගෙ අතෙ සල්ලි තියෙනවා නම් විතරක් මට ටොපියක් අරන් දෙන්න කියන මගෙ සුරංගනාවියො දෙන්නවයි හොදට ආදරෙන් බලා ගන්නවා.මගෙ දූලා දෙන්නට එයාලා කැමති රෝස පාට සපත්තු දෙක අරන් දෙනවා....❤❤❤❤😊

  • @nethunimshadi6455
    @nethunimshadi6455 ปีที่แล้ว +82

    මට පිලුවන් උනොත් මගේ මුලු ආයු කාලයම මගේ මරුන ලොකු අයියට දෙනවා..එයා මිනිස්සු ගොඩාක් බේරගන තීනවා..එයා.ගොඩක් හොද කෙනෙක්.❤❤ මන් ජීවත් වෙනවට වඩා එයා ජීවත් උනානම් හොදයි..

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Oba daham atuvava ahanna suwapath wewa

    • @user-pd9qt6hq4c
      @user-pd9qt6hq4c ปีที่แล้ว +3

      Oyath aiya wagema shreshta kenek wela e aduwa makanna...

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g ปีที่แล้ว +87

    එහෙම ආයුශ දෙන්න පුළුවන් නම් දෙන්නෙ අම්මටයි,තාත්තටයි විතරයි ❤

    • @ganithajanitha
      @ganithajanitha 11 หลายเดือนก่อน +1

      thaama unmarried neda?

  • @pradepkumara2208
    @pradepkumara2208 ปีที่แล้ว +76

    මට මාස 6 ක් වගේ තියාගෙන ඉතිරි අායු සේරම අලෙවි කරල මගෙ චූටි දුවටයි බිරිඳටයි හොඳ සැපවත් ජීවිතයක් ලබා දෙනවා වගේම මියගිය මගේ "පන ලොකුදුව " වෙනුවෙන් පුලුවන් තරමි රෝගී දරැවන් සුවපත් කරගන්න උදවි කරනවා...❤❤❤❤

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 ปีที่แล้ว

      Loku duw ntiune ai 🥺

    • @pradepkumara2208
      @pradepkumara2208 ปีที่แล้ว

      @@anusedirisinghe1467 අවු 7 කට කලින්...හදිසියේම උනට ෆිටි එක අැවිත් ඉක්මනින්ම රෝහලගතකලත් පැයකින් පමන අැයව අහිමි වෙනවා..මාව පනතියන මලකඳක් කරලා.. එ්වනවිට අැයට අවු: 17 යි....😥😥😥😥

    • @hhnsilva9027
      @hhnsilva9027 ปีที่แล้ว +1

      Mokak welada😊😊

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 ปีที่แล้ว +1

      😢😢

    • @sandamalisada672
      @sandamalisada672 ปีที่แล้ว

      Niyamai oyagy adahasa .

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +92

    එහෙම උනොත් අර නාකි මහල්ලො ටික අපිව නාකි කරලා උන් අපේ වයස ගනී,225ම තරැණවෙයි,

  • @ImeshaMadushani-w1j
    @ImeshaMadushani-w1j ปีที่แล้ว +38

    අනෙ මංදා මට මේවා බලද්දි හිතෙන්නේ කොහොම මේ Films හොයාගන්නවද මංදා.. අනේ හරිම ශෝක් හැමදාම අනිවාරෙන් බලනවා.. 🥺❤ හැමදාම මේ වගේ ලස්සන පට්ට Films දාන්න අයියා.. Lv Your Voice 💕

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +31

    inside cinamax එකෙන් දැන් බිස්නසුත් කරනව නේ😁 මේ වගේ තාක්ශනයක් ආවත් නැතැත් මන් නම් ඔහොම මගේ අයුශ දෙන්න ලැහැස්ති නෑ😏 අනිත් සින්මැක්ස්ලත් එහෙමද 👍 ෆිල්ම් එක එල

  • @ThakshiGunawardana-us1nw
    @ThakshiGunawardana-us1nw ปีที่แล้ว +41

    කියක් දුන්නත් මගේ ආයුෂ දෙන්නෙත් නෑ. අනුනේ ආයුෂ ගන්නෙත් නෑ. ලැබුණු ආයුෂ එක්ක ජිවත් වෙනවා 🙏 film ekanam supiri 👍

    • @pathuumusicofficial4081
      @pathuumusicofficial4081 5 หลายเดือนก่อน

      😂😂 mama nm denawa okkoma jeewithe awrudu 25kinma epa wenna tharam dewal mata una😊 ekai cigarat company walata mama mage ayusha winadiyen winadiya deela daanne

    • @LeoRishFF
      @LeoRishFF 2 หลายเดือนก่อน

      ​​@@pathuumusicofficial4081 me mona ponnyekd😂?.?

  • @chamindasanjaya1983
    @chamindasanjaya1983 ปีที่แล้ว +13

    මම නම් දකින්නේ ඉපදිම දුකක් නේ සසරේ ඉපදෙන්නේ නැතුව ඉන්නයි මට ඔන කොච්චර වියදම් කරලා ගත්තත් වැඩක් නැ නේද අපි මේ විදින ජිවිතේ දුකක් බැදිම දුකක් ඇත්තටම මම නම් ⁣මේ කාලය ඇති

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +2

    අවුරුදු 2 නිකම් දෙනවා ජිවිතේ අවසානය ගෙවන රටට ජාතියට සේවය කරන්න පුළුවන් උතුම් මනුෂ්‍යයෙක්ට ගොඩක් දිලා බැ මගෙ දරුවන් වෙනුවෙන් කරන්න මට තව වැඩ තියනවා ❤ මිල කරන්න බැනෙ ජිවිතේක වටිනා කම

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 ปีที่แล้ว +106

    ලංකාවේ මේ වගේ දෙයක් උනොත් බදු ගහනවා (ආයුෂ බද්ද )😂😂😂😂

    • @Lumino23-v1q
      @Lumino23-v1q ปีที่แล้ว +7

      Sirawatama 😂

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      මේ උබ කට වහන් පල. විහිලුවටත් රනිල් ඇතුලු කාලකන්නි රොත්තට ඇහුනොත් හුටා තමා .😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      මේ උබ කට වහන් පල. විහිලුවටත් රනිල් ඇතුලු කාලකන්නි රොත්තට ඇහුනොත් හුටා තමා .😂😂😂

    • @Funny-cartoons1
      @Funny-cartoons1 ปีที่แล้ว

      aniwah

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      උන් අපේ ආයුෂ අරන් තරුණ වෙලා අපි ඉක්මනටම වයසට ගිහින් මැරිලා යයි.

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +30

    පිල්ම් එකක් දානකන් බලන් හිටියෙ හැමදාම වගේම අදත් සුපිරි 🎉❤

  • @chalanichandrasiri3764
    @chalanichandrasiri3764 ปีที่แล้ว +75

    අම්මෝ කවදාවත් අයුශ නම් මොන දේ දුන්නත් දෙන්නෙ නෑ🙂💔මිනිස්සු මැරෙන්න බය නෑ කිව්වට මැරෙන්න බයයි.ජීවත්වෙන්න ආසයි.ඒක තමා ඇත්තම කතාව🙂💔

    • @JanithJayasinghe-xv6ok
      @JanithJayasinghe-xv6ok ปีที่แล้ว +1

      Hi

    • @pradepkumara2208
      @pradepkumara2208 ปีที่แล้ว +1

      එතකොට සියදවි නසාගන්න අය, යුද්දෙට යනඅය ...් අයත්.. එහෙමද ?..

    • @chalanichandrasiri3764
      @chalanichandrasiri3764 ปีที่แล้ว

      @@JanithJayasinghe-xv6ok මන් කියන්නෙ සාමාන්‍ය මිනිසුන් ගැන.යුද්දෙට යන යුද හමුදාවෙ අය කරන්නෙ කැපවීමක්.අනික ඒක එයාලගෙ වෘත්තිය..මොනා උනත් එයාලගෙ හිතෙත් කැමත්ත තියෙනවා ඇති තමන්ගෙ දරුමල්ලො බලන්න යන්න යුද්දයක් අවසානයේදි.සමහර අයට ඒ වාසනාව ලැබෙනවා.සමහර අයට නෑ ඉතින්.අපි දන්නෙ නෑ ඉතින් එයාලාගෙ හිතේ මොනවා තියෙනවද කියලා.මන් හිතන්නෙ හිතේ පුන්චි කොනක හරි ඇති යුද්දයක් තියෙද්දි එයාලත් බේරෙන්නෙ.මන් කියන්නෙ බහුතරයක් මිනිස්සු කැමති ජීවත් වෙන්න.ඒකයි ඇත්ත

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +1

      අකමැත්තෙන් වුණත් අපිට කවදහරි මැරෙන්න වෙනවා. මරණයේ ධර්මතාවය අපි කාටත් පොදුයි.

    • @Moviefans.235
      @Moviefans.235 2 หลายเดือนก่อน

      😂

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +6

    අම්මා කියන්නෙ ලොකයක්...දරුවන් ට..දෙන.එත්..අමුනුෂ්ස ගතී ඇති අම්මලාද ඉන්නවා මේ ලෙකේ😢😢😢😢...❤

  • @thilinisithara8988
    @thilinisithara8988 ปีที่แล้ว +10

    කොච්චර තාක්ෂණය දියුණු වුනත් ස්වභාවදර්මයට පිටින් යන්න try කරලා ඉල්ලන් කන්නෙ නෑ🙂✋🏼

  • @jayathusrimal1952
    @jayathusrimal1952 ปีที่แล้ว +83

    "මගේ ආයුශත් අරන් ජීවත් වේව "කියල කියන අයට ගව්‍රවයෙන් බුදුසරනයි 😂😂

  • @akeeshagunawardhana
    @akeeshagunawardhana ปีที่แล้ว +5

    මම නම් කියන්නෙ මිනිස්සු අමරණීය වෙන්න ඕනී නෑ මැරෙන්න ඕනී.. නැත්ත්ම් මිනිස්සුන්ට හැඟීම් දැනීම් නැතිවෙලා යක්ශයො වගේ වෙනවා එක්කෙනාට එක්කෙනා නැති වෙනවා එහෙම වෙන්න හොඳ නෑ..💔

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +18

    රුපියලකටවත් අයු කාලය මිනිස්සු දෙන්න හිතයීද... ?
    පණ අදින මිනිහත් බලන්නේ තව පැයක් හරි ජීවත් වෙන්න.

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa ปีที่แล้ว +34

    ගෑනූනන් අනේ මන්දන්නෑ අර නකීවේලා ඉද්දිත් අර කොල්ලා පන වගේ ආදරේ කරා අන්තිමට වෙනඑකෙක් එක්ක ගියා😅😢

    • @nethuasindisuriyabandara7136
      @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +2

      ඒක තමා ඉතින් ගෑනු කියලා කියන්නේ 😂😂😂😂😢

    • @chanuka_sandeepa
      @chanuka_sandeepa ปีที่แล้ว +1

      @@nethuasindisuriyabandara7136 ඒකනේ🤣💔

    • @Yourdad2005
      @Yourdad2005 ปีที่แล้ว +1

      ගෑනුනේ 😅 ☕

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +26

    මම බඳින්න ඉන්න කෙනා මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒක නිසා මම මගේ ජීවිත කාලෙන් අවුරුදු දෙකක් දෙනවා කෝටි 5කට 😅. එතකොට මම එයාට වඩා අවුරුද්දක් වැඩිමල් ❤😂

    • @DismiMsanjana
      @DismiMsanjana ปีที่แล้ว

      එතකොට බන් තවත් එයා වැඩිමල් වෙනවනෙ 😐

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว

      @@DismiMsanjana ඈහ්.. ඇයි මචන් මම අවුරුදු දෙකක් දුන්නම මගේ ජීවිත කාලෙන් අවුරුදු දෙකක් අඩු වෙනවනෙ.. ඒ කියන්නෙ මම තව අවුරුදු දෙකක් වැඩිමල් වෙනවා. 😁😁

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 ปีที่แล้ว +10

    ඔන්න ඔතනින් තමා මේ සුපිරි ම film එකේ කතාව පටන් ගන්නෙ❤❤

  • @SadhuUdeshi
    @SadhuUdeshi ปีที่แล้ว +11

    ෆ්‍රී වෙලාවක් ආව ගමන් බැලුවේ.. දෙකේම දාලනේ.. ට්‍රේන් බලලා ආව ගමන් මේක බැලුවේ... 😂❤

  • @bashi-fh1vr
    @bashi-fh1vr ปีที่แล้ว +1

    මගේ මහත්තයා මට වඩා ගොඩක් වැඩිමල් ..එයා නිතරම කියනවා මං වයසයි දැන් ඔයා දරුවෝ එක්ක මං නැති උන ගමන් ගොඩක් අසරණ වෙනවා කියලා..ඇත්තටම එයාටත් මගේ ආයුශ ටිකක් හෝ දෙන්න තියේ නම් අපි එහෙම තනි වෙන්නෙ නෑ..ඒ වේදනාව මං හැමදාම හිත හිතා විදවනවා 😢😢😢😢

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +40

    ඇත්තටම ඉතින් එතකොට වෙන්නත් දැන් වගේම තමයි සල්ලි තියෙන අය බලය තියෙන අය ,නැති අයගෙන් බලෙන් හරි වයස ගනියි😢 වෙන මොනා වෙන්නද.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 ปีที่แล้ว +5

    මගේ ආයුශත් අරන් මගේ අම්මා ජීවත් වෙන්න ඕන ❤❤❤❤ හැමදාම සතුටින්

  • @chandikaramesh7423
    @chandikaramesh7423 ปีที่แล้ว +20

    අම්මෝ හිතාගන්නත් බෑ...😂
    අදත් ඉතින් සුපිරිම සුපිරි movie එකක් ❤

  • @nimayaranasinghe7129
    @nimayaranasinghe7129 ปีที่แล้ว +15

    මේවගේ technology එකක් ඇත්තටම හොයා ගත්තොත් නම් රනිල් 2048 වෙනකම්ම ඉදීවි තමයි😂 දැනටමත් අපිට වෙලා තියෙන්නේ ඕකමනේ අර කාලකන්නි 225 ඉදගෙන අපේ ජීවිතත් විකුනලා මදිවට මේ රටේ තවත් නූපන් පරම්පරා ගානකගෙ ජීවිතත් විකුනලා දාලා ඉවරයි 😑

  • @ishu5084
    @ishu5084 ปีที่แล้ว +20

    Mystery thriller catorgary eke films thamai balanna asama hithenne 😊 දැනට දාල තියෙන හැම එකක්ම බැලුව ඉස්සර ඉදන්ම බලනවා. ලස්සනයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      ishu
      Happy new year yaluwa 🌹🌹🌹
      Kohomada oyata Yalu wa eten

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +6

    වෙනස් වෙන ලෝකේ වෙනස් නොවෙන එකමදේ වෙනස් වීම. ඒකට අනුගත වෙලා සැප, දුක, ජය, පරාජය දරාගෙන ජීවත් වෙමු නේ .👍. නැත්නම් අපිට ගොඩක් දේවල් මඟහැරෙන්න පුළුවන් . ඒ නිසා මේ ලැබිලා තියෙන ජී⁣විතේට ස්තුතියි කියලා සතුටින් ඉමු 🙏🙏❤❤😂😂

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp ปีที่แล้ว +36

    ඉස්සරහට එන්න පුලුවන් මේ වගේ දෙයක්..ඇත්තටම..වයස කියන්නේ සල්ලි 😂😂❤

  • @chamara1132
    @chamara1132 ปีที่แล้ว +6

    ලoකාවට මේ තාක්ශනය ආවනම් ඉතින් රටේ පාලකයෝ අහින්සක මිනිස්සුන්ගෙන් වයසත් අරගන්නවා.ඒනම් අපිට උන් හිටි තැන් නෑ මහිoද මහත්තයා ඒමා අවුරුදු 20ක පෙනුමට යයි ඒනම්😂😂😊

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs ปีที่แล้ว +4

    සුපිරි ෆිල්ම් එක❤ මාරම මාරයි...❤ ඔයාගෙ කටහඬින් කියද්දි ඊටත් වඩා ලස්සනයි

  • @ShanAkaHerath-jc7bn
    @ShanAkaHerath-jc7bn ปีที่แล้ว +7

    මරු මරු ෆිල්ම් එකක් ❤❤❤❤❤❤❤මං ගොඩක්ම ආසයි මේ වගේ film බලන්න❤❤❤❤❤

  • @thevinuransadu7983
    @thevinuransadu7983 ปีที่แล้ว +5

    Maru film eka... Adarei inside cinemax 📽️❤

  • @lahirulahiru2954
    @lahirulahiru2954 ปีที่แล้ว +6

    අමිමෝ මේ වගෙ දෙයක්නමි ලංකාවේ වෙන්න එපා එහෙම උනොත් මේකෙ ඉන්න කමිබ හොරැ දේශපාලනය කරන උන් කවදාවත් මැරෙන එකක් නැ මේ රට සම්පුර්ණම කාල දායි දැනූත් ටික ටික කන එකනෙ කරන්නේ 😮

  • @kavee5767
    @kavee5767 ปีที่แล้ว +1

    අමරණීය වෙන එකට නම් මන් විරුද්දයි..මැරෙන්නේ නැතුව අනිත් අයගේ ආයුෂ අරන් ජීවත් වෙන්න ගත්තොත් මිනිස්සු හිතාගන්න බැරි විදිහට දරුණු වෙනවා.

  • @manusath.tv.8391
    @manusath.tv.8391 ปีที่แล้ว +2

    අයියා ඔයා කොහෙද ගියේ ඔයා අනිවාර්යයෙන් ඉන්න ඔනෑ අපිට inside cinemax බලන්න හිතෙන්නේ නැහැ ඔයා නැහැ කියන්නේ වොයිස් එකට අපි පට්ටම පට්ට ආදරේයි අයියේ

  • @AccGnvip
    @AccGnvip ปีที่แล้ว +2

    බිග් ෆෑන් ඈ ❤

  • @radeesharukshani44
    @radeesharukshani44 ปีที่แล้ว +29

    මම නම් ආයුශ දෙන්නෙ මගේ අම්මට තමය්❤

    • @Curly-doll
      @Curly-doll ปีที่แล้ว +6

      පුලුවන් උනානම් මාත් කරන්නේ ඒක😢

  • @sandunshan8231
    @sandunshan8231 ปีที่แล้ว +4

    සුපිරි
    Movie review තියෙනවා oyalage කොල්ලෝ .....
    Welldone ...👍👍👍💪💪❤️💖❤️💖❤️💖❤️💗

  • @sanorimenaka6645
    @sanorimenaka6645 ปีที่แล้ว +3

    රොෂාන්... Horror movie එකක් ඕන ❤️❤️❤️❤️

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs ปีที่แล้ว +12

    ඊයේ 6.00 p.m ඉදන් 7.00 p.m වෙනකන් wait කරා දැම්මේ නෑනේ දූකයි.......😭😭😭😭😭😭හැබැයි අද දැම්මනේ සතුටුයි..............😀😀😀😀😀😀😀😀

  • @r.a.u.madusith8412
    @r.a.u.madusith8412 ปีที่แล้ว +7

    එහෙම දෙයක් ආවොත් ඔක්කොටම කලින් මයින්ද මාතියා අපේ ආයු කාලෙන් අවුරුදු 40ක් ඌට ගනියි.💔😂

  • @hirunisahithya4588
    @hirunisahithya4588 ปีที่แล้ว +8

    විකුනන්නේ නෑ .විකුනන ඒවා ගන්නෙත් නෑ .ඒත් අම්මයි තාත්තයි ඉල්ලුවොත් විතරක් නිකන් දෙන්නේ

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. ปีที่แล้ว +4

    ආපෝ සතපහක් දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ. මේ ඉන්න විදියටම නාකි වෙලා මැරෙන එක සැපයි .😂.( ෆිල්ම් එකනම් කියලා වැඩක් නෑ සුපිරියි.❤❤❤❤❤👍🌹)

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +14

    නිකං මැරිල යනවට වඩා ඒ වැඩේ හොඳයි😂😂😂

  • @sandarutharuka4843
    @sandarutharuka4843 ปีที่แล้ว +4

    Chhichhore film eka dannako ayye aye අනිවාර්යයෙන්ම😢😢

  • @lokkamalli2370
    @lokkamalli2370 ปีที่แล้ว +4

    කවදාවත් තවත් එක්කෙනෙක්ගෙ DNA තවත් කෙනෙකුට සමාන නෑ කවදාවත්

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ปีที่แล้ว +24

    ශක බුම්.........😜😜ආයි අප්පා මාර film එකක්නෙ.කොහොමද ඕක මහින්ද රාජපක්ෂට හම්බවුණා නම්......ශක බුම් නේ 🤭🤭🤭🤭🤭

    • @akilanishshanka3130
      @akilanishshanka3130 ปีที่แล้ว +2

      නෑ එහෙම ශකබුම් නෑ💀

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +4

      එහෙනම් ලංකාවේදුප්පත් අය ඔක්කොම වයසයි.සල්ලි තියෙන අය තරැණයි😅

    • @neth-t4q
      @neth-t4q ปีที่แล้ว

      ​@@akilanishshanka3130😂

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +4

    ෆිල්ම් රිව්වු එක නම් පට්ට 😊❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @asankaindunil8882
    @asankaindunil8882 ปีที่แล้ว +4

    Adath lassanai ❤❤❤ ane aiye ashtakarma film aka explain karannakooo pls😢

  • @gemingdila1626
    @gemingdila1626 ปีที่แล้ว +7

    ඔන්න වේලාසනම බලනවා අද❤️❤️❤️❤️

  • @sakunthalahemarathna6035
    @sakunthalahemarathna6035 ปีที่แล้ว +7

    සුපිරි ❤❤

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +1

    කවදාවත් වෙන්නේ නැති දෙයක් උනත් ලස්සනයි ❤කතාව

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 ปีที่แล้ว +1

    Supiriyak thamai aiye❤train episode ekath dala me wage patta film ekakuth dapu ekata thanks aiye❤❤❤

  • @DiwyaAnjali
    @DiwyaAnjali ปีที่แล้ว +2

    තියෙන ඔක්කොම අවුරුදු ටික දෙනවා.දීලා ඒ හම්බෙන සල්ලි වලින් ගෙදර අයට සැපවත් ජීවිතයක් හදනවා.මට නම් ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ.

  • @sරත්නායකකුරුණෑගල
    @sරත්නායකකුරුණෑගල ปีที่แล้ว +5

    ඒම උනොත් මම නම් මගේ වයස ඔක්කොම ලමයි දෙන්නට දෙනවා ...ඕමාන් අහස යට ❤❤❤

  • @tmanju332
    @tmanju332 ปีที่แล้ว +4

    මගේ මහත්තයා නම් වෙන් කසාදයක් කරගනී😂😊

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +6

    මේක දැක්කහම the time එක මතක් උනා ඒකෙ යන්නෙ වෙලාවට අනුව මේකට යන්නෙ ආයුෂ 🦉

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 10 หลายเดือนก่อน

    මට පුළුවන් විදියටම මගෙ ආයු කාළය මගෙ අම්මට ,අක්කට,මල්ලිට දීලා මං මැරිලා යනවා.එයාලා සතුටින් චිරාත් කාලයක් ජීවත් උණොත් මට ඒ ඇති🤗🤗🤗

  • @GameGuySl
    @GameGuySl ปีที่แล้ว +15

    මැක්ස් කියන්නෙ නියම සැමියෙක්. එලි කියන්නෙ වැඩක් නැති බිරිඳක්

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว

    මගේ ආයු කාලයෙන් භාගයක් මං මගෙ අම්මට දෙනවා😢😢 එයා අපි වෙනුවෙන් දරාගන්න බැරි දුක් වින්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว +16

    මේවනෙ films කියන්නෙ.. නියම story එකක්.. මේකට IMDB rate එක තව ලැබෙන්න ඕනි.. මේක වෙනමම story එකක් නිසා😊.
    හැමදාම වගේ thank you Inside Cinemax 🎉❤

  • @ShaviniAvishka-sq6yb
    @ShaviniAvishka-sq6yb ปีที่แล้ว +12

    අයියේ Horror movie එකක් ඔනේ ❤❤❤❤❤

  • @kpgnirosha8606
    @kpgnirosha8606 ปีที่แล้ว +3

    මේ ලැබුණු ජීවිතේ හොදටම ඇති බ්‍රෝ

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 7 หลายเดือนก่อน

    SOOS. අැත්තටම ගොඩක්ම ලස්සන ෆිල්ම් එකක්. වගේම .මේ වගේ දේයක් නමි . කවදාවත් වේන්න එපා. 😮😮😮😮😮😮😮😮😮 . 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮

  • @TharangaHemal-b8u
    @TharangaHemal-b8u 11 หลายเดือนก่อน

    මේ අපි ලබා උපන් හැටි..අායුෂ ගන්නවත් විකුනන්නවත් ඔන නෑ.. ගෙනාපු අායුෂ ඉවර වෙනකම් සතුටින් ඉමු... එච්චරයි

  • @crazyi-x509
    @crazyi-x509 ปีที่แล้ว +4

    මෙකෙ ඉගාවට එන ෆ්ලිම් එක අනිවරෙම්ම පවුලෙ ප්‍රශ්නයක් වෙන්න ඔනි මොකද මේ කතාවෙ ගොඩක් දුරට DNA සමාන වෙන්නෙ පවුලෙ උන්ටනෙ ඉතින් පවුලෙ උන් ගොඩක් වෙලාවට මරා ගනි😂

  • @SansalaJayawardena
    @SansalaJayawardena ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ❤❤

  • @yennna
    @yennna ปีที่แล้ว +4

    සුපිරියක් ❤

  • @lan_kimra9168
    @lan_kimra9168 ปีที่แล้ว +2

    Anee soulmate kmovie එක දෙන්නකෝ😢❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Review eka Supiri Ayye ❤

  • @WenuOfficial-x1b
    @WenuOfficial-x1b ปีที่แล้ว +2

    අන්තිමට කියපු දෙ තමා පට්ට 😂😂😂

  • @Ranasinghasewwandi-kp9vv
    @Ranasinghasewwandi-kp9vv ปีที่แล้ว +1

    මමනම් කාගෙන්වත් අායු කාලය ගන්නෙ නැහැ.මගේ සම් පුර්නම අායුකාලය සතයක්වත් අය නොකර දෙනවා .යහපත් විදිහට ජීවත් වෙන කෙනෙක්ට

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +30

    හප්පට..වයස බ්‍රොකර් වැඩේ 👌 ..
    Inside Cinemax🔥❤️

  • @Chutiyayt0
    @Chutiyayt0 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් ❤️🥺

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 ปีที่แล้ว +6

    ආයුකාලය එහෙම දෙන්න පුලුවන් වුනාම මම දෙන්නෙ මගේ තාත්තට

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +6

    මරු end එක 🤣👏

  • @minurimandhakini9179
    @minurimandhakini9179 ปีที่แล้ว +1

    'inside cinema' කියල තව චැනල් එකක් තියනවනේ ඒකෙකටහඩ වෙනස් නේ අයියගේ චැනල් එකක් නෙමෙයිද ඒක

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +20

    සල්ලි තමයි ජීවිතේ කියන්නේ බොරු වට නෙවෙයි නෙ😂😂😂

  • @Hamsi123-g6p
    @Hamsi123-g6p ปีที่แล้ว +1

    Mama me Film akata godak aasai meka lassanai thank you so much hamooma wageema math film akak daanakal balan hitiya

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว +2

    ❤ super movie.nice voice.good luck bro❤❤

  • @GH-Super_Motors.
    @GH-Super_Motors. ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗 අනෙ අනෙ ඒවගෙ ඩීල් නම් එපො.😅.❤❤❤

  • @සෙනුරිකාවින්දිකා

    ඔය වගෙ දේවල් කිසිම දවසක වෙන්නෙ නැහැ ඒක ඒකාන්තයි❤

  • @SandaruSenanayaka
    @SandaruSenanayaka ปีที่แล้ว +6

    Chhichhore film aka aye dannako ayye replay ekak ona oyagen අනිවාර්යයෙන් 😢😢😢

  • @skkavii
    @skkavii ปีที่แล้ว +2

    ඉන්දියන් movie නතුව මේ වගේ movie ගෙන්න😊

  • @sajithanusanka1998
    @sajithanusanka1998 ปีที่แล้ว +5

    Film eka hodai aiye hamadama film gennako ❤️❤️

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +1

    කෝටි හාරසියයක් 31:30

  • @anusha6555
    @anusha6555 ปีที่แล้ว +4

    Ehema denna puluwan unot mn පිලිකා රෝහලට දෙනවා 😊😊😊

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว

    මෙහෙම ක්‍රමයක් තියෙනොනම්😢මම මගෙ නැති උනු රත්තරං තාත්තට මන් මගෙ ආයුශ දෙනව😢❤මන් මියැදුනත්

  • @PipuniKawindiya
    @PipuniKawindiya ปีที่แล้ว +12

    ස්වබාවදර්මයට පිටින් ගියොත් එවට දඩුවම් ලැබෙනවා..එනිසා මේ ඉන්න විදිය හොදයි..ආය තරුන වෙන්නයි වයසට යන්නයි ඔනි නෑ..🤗

  • @udayanganifernando6267
    @udayanganifernando6267 ปีที่แล้ว +2

    විකුණන් නෑ විකුණන කෙනෙක් ඉන්නවා නම් ගන්නවා 😁😁

  • @GeethikaNiroshani-e2s
    @GeethikaNiroshani-e2s ปีที่แล้ว

    මගේ ආයුෂ ඔක්කොම 2ට බෙදලා මගේ අම්මටයි තාත්තාටයි තමයි දෙන්නේ මොකද අපි නිසා නැහිලා දන්නෙම නැතුව එයාල වයසට ගිහින් මගේ පණ මගේ දෙමුපියෝ තමයි 🙏

  • @Tharidudilshan-r7k
    @Tharidudilshan-r7k ปีที่แล้ว +4

    අදත් ලස්සන ෆිල්ම් එකක් ❤️

  • @mallikapriyadarshani2809
    @mallikapriyadarshani2809 ปีที่แล้ว +1

    සුපිරි 😶❤️

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +4

    අදත් සුපිරියක්❤

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +2

    මමනම් දෙනවා මට අවුරැදු 80ක් ගියාම මිලියන ගානකට 😂😂😂 එක දවසක් හරි හැරමිට්ටෙන් ගිහින් හරි කොහේ හරි රටකට යන්න.🤭

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    IN TIME movie එක වගේ.❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว

    අනේ අම්මෝ ඔහොම තාක්ෂණයක් මේ ලෝකෙට එන්නම එපා. අකමැත්තෙන් වුණත් අපිට කවදහරි මැරෙන්න වෙනවා. මරණයේ ධර්මතාවය අපි කාටත් පොදුයි. අපි කවදහරි මැරුණට පස්සෙ ඊළඟ ආත්මයේදි ආපහු මනුස්සයෙක් විදිහට හරි, සතෙක් විදිහට හරි උපදියි. අපි මනුස්ස ජීවිතයක් ලබන්න කලින් අපේ කලින් ආත්ම වල මොනයම් හෝ විදිහකින් හරි ඉන්නත් ඇති.