ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මටත් ලෝකය හදන්න බැ තමන් හැදෙනවා මිසක්. සිවුරක් දාගත්තන්නම් මගුලක් කරන්න හදන්න එපා සංසාරේ කෙටි කර ගන්න බලන්න. රට හදන්න ලෝකය හදන්න ගිහියන් ඉන්නවා ඔවුන්ට අනුසාසන කරන්න. අහන එක අහයි නැති එක නිකන් ඉදියි බුදු රජාණන් වහන්සේගේ දර්මයේ හැසිරෙන්න
Ape hamuruwane kiya kiya hitapan....gona....munta ohoma kiyanna epa ......
මේ චීවරධාරීන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන කවදාවත් දේහශපාලනේ කරන්න බැරිවෙන්න. සිව්රක් දාගත්තනම් මහණකම කරපිය පක්කලිකම් නොකර. තොපි වගේ උන් නිසා තමයි සසුන වැනසුනේ.
❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඇත්ත
ය@@wecommentyoudecide969
මේවා අහන කොට.. පිස්සු හැදෙනවා. අපේ දරුවන්ගේ ආනාගතය😢😢😢... කුවේට්
හාමුදුරුවරු දේශපාලනයට ඇවිත් රටට ජනතාවට සිදුඋන යහපත කුමක්ද,? ශාසනයට උන යහපත කුමක්ද?
සාසනයය් සම්මජයය් දෙකම වැලදු සේක😅😅
😢bobmbyak gahana tanata rata pat kare muge pakshe ganayao2 tama ratanai nanasaryyai dam piyasaduui munwa paksha akka gahala alawanda oni😅
@@sisiramalan5382😂
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Anith un aava kiyala una yahapatha mokakda
විශ්ව බුද්ධ කියපුවා තමයි මේ එලි වෙන්නේ. පොර කියපු විදිය අවුල් උනාට කියපු දේවල් ඇත්ත. ගන ගෙඩියෝ දේශපාලනය කරන එකම මේ රට සාපයක්.
අනිවාර්යයෙන්ම
Execellent Mr. Keerthi 🎉🎉🎉🎉🎉🎉🎉
සාමාන්‍ය ගොබ්බ අපිට නොතේරෙන පට්ටම ගේම් යනවා, අපේ දරුවන්ගේත් අනාගතය හුරා කන්න.
ඇස් ඇරලා ලෝකය දිහා බලපන් එතකොට තේරෙයි.. තමන්ව අවතක්සේරු කර ගන්න එපා..
ඇත්ත දරුවන්ට රටක් නෑ සහෝදරයා පාතාලෙක ජීවත් වෙන්න වෙන්නේ අපේ දරුවන්ට😢
@@rmsureshranga8676 ඒ කීවෙ?
එහෙම හිතන්න එපා...අපි ආයෙ අහු නොවී...මේක වෙනස් කරමු
Thanks mr chamudita good job
භික්ෂුවට දේශපාලනය අවශ්‍ය නැහැ...
Ekangaii
අපි දේශපාලනයෙන් පරිනත නම් හාමුදුරුවන්ට ඔතන තැනන් නැ.
@@Where_is_kalpa ඈ බොල... එතකොට යකෝ මහාහාහාහා සංඟයා වන අපට රස්සාවක් හොයාගෙනද කන්න කියන්නේ? එහෙම බෑ යකෝ... අපි ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගසාගෙන ඉන්නේ... රටේ බදුමුදල් වලින් නඩත්තුවෙමින් ... කෑමයි, ලෑමයි... පොලිස් ආරක්ෂාවත් එක්ක ලබාගන්න මිස... මෝඩ හරකාබානට ලැබෙන මොන ලබ්බකටද ?
සිවුරට දේශපාලන තහනම් කල යුතුයි අනිවාර්යයෙන්
Definitely 👍
Aniwarayenma
ඔව් මමත් හාමුදුරු නමක්
පාතාලය සංඝ හා වෙනත් යයි දන්න 😢යමක් නොකරන්නේ????
Thank you very much Mr.Keerthi.
අද නං චමුදිත වැඩසටහන මාරයි
තව අවුරුදු 5 පස්සේ මේවා බලන්න එතකොට හැමෝටම ගොඩක් දේවල් තෙරෙවි.
මාස 6ක් යද්දී... තේරෙයි...ඊට පස්සේ මතක නෑ
Anihamuduruwani paththakata wanna buduhamuruwanta nindanokara
ඇත්ත
ඔයා හරි අවුරැදු පහකින් සියල්ල තේරිලා විතරක් නොවේ මිනිසුන් නිවරදි දිසාවකට ගමන් කරනවයි
උතුම් වු සිවුර ගලවල..උබ පලයන් මේ සාසනයෙන්..දේශපාලනය කරන්න බුදුන් දේශනා කරේ නැ ..
Keerthi Bro, What a Great Personality! 😎🫡 ❤
😂😂😂
Keerthi you rock! You are the best investigative journalist in our island. Thanks man! Rock on!
සියුර දාගත්ත මේවගේ කාලකන්නි තමයි මේ රට අනාත කරන්නේ 😢
උඹව අනාත කෙරුවෙ නැහැනෙ උඹේ වැඩක් බලා ගෙන හිටහන්
ඇත්තටම හාමුදුරුවරු සාසනයට ආවේ ඇයි? මනුස්සයෝ හොඳම ගරන් යන්න දේශපාලනය කරන්න නෙමෙයි එතකොට සැප අරගෙන ජීවත් වෙන්න නෙමෙයි දැන් ඉන්න හාමුදුරුවෝ දේශපාලනය කරනවා පුළුවන් තරම් සැප විඳිනවා කන්ඩ බොන්ඩ නැතුව ඉඳලා ඉඳලා මහණ වෙලා දැන් බලන්න ලෝකෙම හොල්ලනවා පාතාලෙට බැඳිලා දේශපාලනය කරනවා දේශපාලනික කරන හාමුදුරුවරු සිවුර ගලවලා පැත්තකින් තියලා දේශපාලනයට එන්න සාසනයේ ඉඳගෙන අහිංසක ජනතාව දෙන බත් වේල කාගෙන සැප විඳින්න ඕන නෑ😢😢😢😢😢😢😢😢
උබ කියන බත් ටික ඔච්චර සැප නම් උඹත් කාපන්නෝ බන් මහණ වෙලා .
උඹ කිව්වා වගේ අපිටත් සිවුරක් පුරෝගෙන පන්සලකට දුවන්න හිතිලා ගොඩක් කල් එතන තියෙන සැප මේ ලෝකෙ කොහෙත් නෑ බං@@chandasirihimihunupitiye1425
ehenam bn sapa nathanam uba oke inne ai palayanko bn 😃mona hutthhkta duk vidaena inne@@chandasirihimihunupitiye1425
හාමුදුරැවන් බුද්ධාගම නගා සිටුවනවා වෙනුවට වෙනත් දේ වලට යොමුවිමෙන් බොදු සැදෑවතූන්ට ආගම එපාවිම අනහැර යාම ගැන හාමුදුරැවන් වගකිව යුතුයි.
Antimedi kiyna de hariyata ahuwa nm tama hoda naganiya
Ovata vaga kiyanna ona haamuduruvo neme hora hethikara deshapaalakayo
මේ දෙකයි පනහෙ පාන්කඩ චීවරධාරියෙක් නිසා මේ තරම් උතුම් ආගමක් අතහැර යන්න තරම් අපි මෝඩ නැහැ😂 ඔය වගේ කතා කියන ඔයාල නම් මේ ආගමේ ඉන්න ඕන නැහැ
Aniwaryanma
සිවුරක් දාගෙන ආව කෙනෙක් එයාට ඕනි දේ කිව්වා කියලා අපි අපේ ආගම පැත්තක ට දායිද?..මෝඩ කතා කියන්න එපා.
❤ THANKS MR CHAMUDITHA. ❤
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා... වසර 75ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු . (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
Mr kirthi ඔබගේ සේවය api ඉතා age karananawa
පාතාලය කියන්නේ වැඩිහරියක් දේශපාලුවන්ගෙන් සමන්විත එකක් යනුවෙන්, හාමුදුරුවන්ගේ කතාව නිවැරදි විය යුතුයි.
හාමුදුරුවො කියන්නෙත් දැන් පාතාල කොට්ටාශයක් තමයි
අජිත් ධර්මපාල මහතා ගේ කතාව අහන්න සියලුම විස්තරේ ඇත්ත එතැන කියැවෙනවා
ඒ වගේ හාමුදුරුවරු මේ පුංචි රටේ කොච්චර හිටියත් ප්‍රේශ්නයක් නෑ 🙏🙏🙏🙏
්
පාතාලය කියන්නේ දේශපාලනය තමයි. හාමුදුරුවෝ කියන එක හරි
රතන හාමුදුරැවෝ එක්ක සාකච්චාවක් කරන්න චමුදිත...ඉක්මනට.
අපෝ ඇතත වගේ බොරු කියයි
පිස්සුද ඌඑන්නැහැ 😂😂
චමුදිතයා කියන්නෙ අණ්ඩයා.. ඌ කියන්නෙ හිරු ගෙ ඇජෙන්ඩා එක 😊
Apoi ow e taram case ahala tiyenawa
ඩබල් ෂෝට් ගහන්නේ පතලේ නෙවේ..කොමාන්ඩෝ / sf පුහුණුව ලබපු අය..මේකට සම්බන්ධයි..රජයේ සම්බන්ධයක් ඇතිබව හැගැවෙනව.
Why so many commandos have joined underworld For money retired Amy people have joined the pathalaya
Double tap
Eka yata gahanna chamuditha kage Hari contract ekak aragena show off eka danawa..
@@krisra141 yess
පාතාලේ මර්ඩර් වැඩි හරියක්ම ගහන්නේ ආමි ඇබ්සන් අය තමයි ඉතින්
සම්පූර්ණ ඇත්ත මේ කතා
අපේ හාමුදුරුවෝ නිවන් ලැබේවා
චීවරය අවබාවිතාව දහම දර්මය වෙස් මුනක් කරගෙන මෙ මිනිස්සු අපිටත් පව් පුරවනවා
Ow eka aththa sanga horu apitath pau pirenawa
Eka eththa.hamuduruwo kiyanna EPA...
මෙි ගෙරි ගණයා අයිස් හෝ කුඩු අනිවාර්යෙන්ම ගහනවා සුවර්
😂
ඔව් යකෝ ඌව දැක්ක ගමන් මට ඒක හිතුනා .. උඹට හොඳ දැනුමක් තියෙනවා සහෝදරයා ... 😂😂. බලහං උගෙ දත් ටික විතරයි තියෙන්නෙ 😅
කීර්ති රත්නායක නියමයි....hats off..😘
නොදැන උත්තර දෙන්න එපා.. තව අධ්‍යනය කරපං මචං.. මුං ගැන බොහෝ දේ දන්නවා මුං plant කරපු චරිත බං...
උබ කිවුව ලග වැඩියි බන් තව හිතපන් ටිකක් 😂
Pska😂😂😂paka thamai
අද වැඩ සටහන බොහොම දේවල් පැහැදිලි කිරීමක්,, අපේ රටේ දේශපාලනය
රටේ මොන පුශ්න තිබුනත් සංඝයාට දේශපාලන තහනම් කලයුතුය
Thanks chamuditha❤
මචං වේදිනිගම... මහනවෙයන්... සනීපයි...😇👌
සෙනසුරුගේ කාලයයි පරිස්සමෙන් දඩුවම් දෙනවා
වැරදිකරුවන් ආරක්ෂා කිරීමත් දණ්ඩුවම් දියයුතු වරදකකි.
කෝටි 2nadu watenna oni.waradi thiyenawanam thamai me නඩු වැටෙන්නේ ...
පාතාලයන් එක්ක ඉන්නෙ පාතාලයොනෙ..
සංඟ පාතාලේ රටින් තුරන් කරන්න ඕනේ
අනිවාර්යයෙන්ම 90% භික්ෂූන් වහන්සේලා ඔක්කොම බිස්නස් කරන උන් තමයි....කිසිම සැකයක් නැහැ ඒක....සමලිංගික සහ බඩු ගහනවා කතා කොහොමද රට ජාතිය ආගම බේරාගැනීමට තමයි ඔක්කොම කරන්නේ කියලා උන් කියන්නේ...මුන්ට පුකට පයින් ගහන්ඩ ඕනෑ ගහලා ගෝල් ෆේස් එකට එක්කන් ගිහිල්ලා දේශපාලන පක්ෂ නායකයන් මොන පැත්තේ උනත් ඔක්කොම එකතු කරලා වෙඩිතබා මරන්ඩ ඕනෑ....😡😡😡
ගන ගෙඩියා ඓාර අද??අනේ ගනයෝ බණක් කියන් හිටපන්කෝ 😂😂😂😂
Banath epa needa??😮
Respect Mr. Keerthi
මෙහෙමත් ගනගෙඩියෙක් මන්ත්‍රීදුරය අහිමි උන නිසා රතන එක්ක පුදුම තරහෙන් ඉන්නෙ කාලයක් බැද්දක හැන්ගිලා හිටියා ගන්න තියෙන සැප ඔක්කොම අරගෙන වාහන පැදලා අහිමි උන මන්ත්‍රීදුරය ගන්න සමන් එක්ක එකට එකතු උනා
මගේ බුදු දහම , මගේ හෙලබිම කොතැනටද ? බුදු හාමුදුරුවනේ දෙනෙත් යොමනු මැන.
Keerthi Rathnayaka absolutely correct.Great work!!
මිණීමරුවො නිදොස් කරන නාට්‍ය ක් ඉරිපත් කිරීමක් ඉදිරියෙ දි මේ පලනය වෙනස් උනාම මේ නාට්‍යයෙ නලුවො ගැන අපිට දැන ගන්න පුලුවන් වෙයි
සිවුරු දාගෙන අගෞරවයක් නොකර රට ට යහපතක් කරන්න අපේ හාමුදුරුවනේ
මුන්ට හාමුදුරුවෝ කියන්නේ ඇයි බන්
😂😂😂 hamuduruwo antimeta kiyna de tama hari ..
ඈ ...එහෙමත් එකක් ද බෞද්ධයන් වෙනුවෙන් ආයෙත් රාජපක්ෂල ගේමු දන්දිනාගේ බඩෙන් දොට්ට දාන කොට පිරිත් නූල ගැට ගහගෙන ලූ ඇවිල්ලා තියෙන්නේ
Saanga gan..Kawo
හාමුදුරුවෝ කියන්නෙ වෙන සීන් එකක් කීර්ති කියන්නෙ වෙන එකක් කොහොම හරි මේක ආන්ඩුවේ ගේමක් පැහැදිලි ❤
yes
😂😂සිරා එකත්
මේ ඔක්කොම යාලුවො මල්ලි
අනිවාර්යයෙන්
මුං ඔක්කොම හොරු..ඔක්කොම යාළුවෝ දූෂිත අමණ වසළ දේශපාළුවන් වෙණුවෙන් කඩේ යන..
මේ ගන ගෙඩි වලින් සාසනේ බේරේ ගන්නේ කොහොමද. මුන්ට දානේ දෙන උන්ටත් පව් පිරෙනව
Double tap ගහන්නෙ නැතිලු හමුදවේ. එයාලා ගහන්නෙ burst ලු. තීරණය ඔබ සතුයි.
මේ ගනයා නම් නියම ගල් ආදෙක්
Kathaa karanna igena ganin muusalaya
Rata Beraganimata 😜
මුන්ට මෙහෙම කතා කරන එක හොද වැඩී.
👍
උඹට මොකද ඒ හාමුදුරුවෝ උඹේ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයිනේ
ඇත්තටම භය හිතෙනව මේක දැක්කම. ලංකාව අපි හිතන රට නෙවෙයි. මිනීමරුවො දේශපාලනය කරනව. හාමුදුරුවරු නෑ චීවරධාරීන් දේශපාලනය කරනව. අපි මෙහෙම රටක් ද අපේ දරුවන්ට හදල දුන්නෙ? උං අපිට සාප නොකර ඉඳී ද?
අනිවාරෙන්ම අපි ශාප කරනව අපිට මේ රට මෙ විදියට අපිට දුන්නට.
අපිට වයස අවුරුදු 25-30 ක් වෙද්දි මෙ රටේ අපිට හිගාකන්න වෙයිද මන්දා
හාමුදුරුවෝ ගැතත් හොයා බලන්න ආශ්‍රය පාතාලයෝ 😮😮😮
සිව්රු දාගෙන දේශපාලනය කරන්න සුදුසු නෑ අපේ හාමුදුරුවනේ පන්සලේ ඉදන් බණක් දේශනා කරන් ඉන්න. 😢
I enjoy interviews with Keerthi👍👍👍 superrr
Me too ...I like the way he talks so calm..love you kirthi from Australia 🇦🇺
කව්ද බං මුන්ට චන්දේ දුන්නේ...67000ක් 🤣 උන්ට බත් වලට පුන්නක්කු දාලා කව්වන්න ඕනේ...🤣
sirawatama bn
සමන් පෙරේරා කියල එකෙක් හිටියා කියල දන්නෙත්, අපේ ජන බල පක්ෂය කියල මගුලක් තිබ්බා කියල දන්නෙත් ඌ මලාට පස්සෙයි
මං දන්න අපේ නෑදෑයෙකුත් දුන්න බං දැන් ඔලුව අත ගහගෙන කියෝනවා 😂
😅😅😅😅😅😅😅😅
Chande daapu ewun mewata waga kiyai😂😂
ඕ , සියල්ල දත්තලාගේ කීර්ති රත්නායක මහතා සමග තවත් සාකච්ඡාවක්.
😂😂😂😂
කාළකණ්නි සිවුරැ හොරා..........ගිහියට තියෙන හික්මීමවත් නෑ,මේ සිවුරැ හොරැ නිසා ප්‍රතිපත්තිගරැක හිමිවරැ අපහසුතාවයට පත්වෙනවා,
Siuru horàa ube ammada
@@chamarasenadeera9053 උඹේ අම්මා මේ කහකඩ කැරියට පුක දෙනවා නේ?
Prathiapaththi garuka naanasarada Nathnam rathanada?😂
@@-omg123දෙන්නම එකයි, වෙනසක් නැහැ .
@@chamarasenadeera9053 තමුන්ගේ නූගත්කම සහ රස්තියාදුකාර මානසිකත්වය සටහනින් මතුවිය,
කවදා හෝ සත්‍යය ජයගනී. එදාට සියලු දේ හෙලිදරව් වේවි.
Redda thamai
ෙමයාට පහසුම රැකියාව ෙතා්ර ෙගන අැත. අ ෙනක් හැම ෙද්ම කරයි. රැකියාව ෙනාකරයි.😊
ඩබල් ෂෝට් ගහන්නේ පතලේ නෙවේ..කොමාන්ඩෝ පුහුණුව ලබපු අය..මේකට සම්බන්ධයි..රජයේ සම්බන්ධයක් ඇතිබව හැගැවෙනව..
aniwa
aniwaren dabal sot gahanne ami eke aya ami eke hitapu aya wenna eti
Aniwaraynma
පාතාලයේ ඉන්නෙ හමුදාවේ පැනපු උන් තමා .මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය ඉන්නවා .රුපියල් 20/30 දාහට මීනිමරුවෝ වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා .
කතාව හොදට අහන්න.වේදිනිගම විමලතිස්ස හිමි තාමා මේ Game එක දීලා තියෙන්නේ.
ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් බැලුවනං තේරෙයි කීර්ති ගේ ඉවසීමංසහ වේදිනිගම කතාව වෙන පැත්තටහරවන්න හදන හැටි.මේකත් එක්කම නෙත් එකේ බැලුම් ගලේ තියනවා අහන්න,වොයිස් කට් 😊
Keerthi rathnayaka mahata.. Super good experience and Technology speech
මෙහි සත්‍ය , අසත්‍ය සොබාදහමට, කාලයට , වෙලාවට බාරයි..
කීර්ති අයියා.... ආදරෙයි....respect ...😇🤛👌💜
😅😅
😂😂😂😂😂😂😂😂
lol😂😂
.කෑදර පක්ෂලාට කඩේ යන නිසා ද
Monava karaatada
දේශපාලන සහ පාතාලය කියන්නෙ දෙකක් නෙවේ එකක්. ඒක තමා නිවැරදිම කියවීම. කීර්ති රත්නායක කියන්නෙ හරි වැදගත් මනුස්සයේ. ඒත් මේ සංවාදය තුළනම් ෆේල්. කොහොම උනත් මේ කතා ඇත්තනම් මේ හාමුදුරුවන්ගේ ආදාහනයත් ලගදිම කරන්න වෙයි.
හරියට හරි . දේශපාලනය පාතාලය කියන්නේ දෙකක් නෙමෙයි එකක්
කීර්ති රත්නායක මහතා ලංකාවෙ හමුදාවක හිටපු නිලධාරියෙක් කියල "Double Shot" ගැන කියන කතා පිලිගන්න උන්ට කනට එකක් ගහල සංජීව මල්ලිගෙ "වනැස TV" TH-cam channel බලන්න කියන්න.. එතකොට තේරෙයි Army Special units වල කොල්ලො ඕකට කියන්නෙ "Double Tap" කියල...😂😂🤣
කිර්තී... බුද්ධි අංශ ගැන කතාකරනව.....ඇයි තාමත් අපොහොසත් චමුදිතගේ ගෙදෙට්ට අසූචි ප්‍රහාරයක් එල්ල කරපු අය ගැන තොරතුරු..එළි කිරීමට කිරීමට අපෝසත්..😮
😂😂
😬😂🤭
ග්‍ර්‍රරහ ලෝකෙන් ඇවිල්ලා කරපු දේට එලියස්ලා එන කල් ඉන්නේ
හමුදුරුවන් කියන කතාව ඇත්ත දේශපාලනය තමයි පාතාලයේ නිර්මාණය කරන්නේ
පාතාලත යනු දේශපාලනයි..ඇත්ත කතාව...
It's sad to see Buddha damma is exploited by these monks😢
මෙතන ඇත්ත හන්ගන තත්ත්වයක් තියෙන්නේ....
අනිවාර්යයෙන් අනිකා රජයට පක්ශ කතා කරන්නේ එක බලන අපිට හොඳට තේරෙනවා
පව.. පින. තමන්. විසින්ම. විදවිය.. යු තු... බව.. බුදු. පියාණන්. දෙසන ය. කල. සෙක. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු කියන එක දෙයයි පිළිගන්න පුළුවන් " පාතලය කියලා එකක් නෑ දේශපාලනය තමයි පාතාලය " 😂😂
කීර්තිලත් සර්වසාදාරන නොවන බව සලකන්න.මේ තියෙන බලු දේශපාලනේට යටයි මේ හැමෝම.
කිර්ති ඔයා තමයි මේ දවස් වල හොදටම කරන්නේ 😄
ඔය චිවරදාරිය අයින් කරලා කීර්ති එක්ක වෙනම එකක් කරන්න
අවි ගත්තෝ අවියෙන්ම වැනසේ 😢😢
අවි ගත්තෝ අවියෙන්ම නසී
සමන් පෙරේරා කොහොම උනත් එයාට ඉන්නෙ අහිංසක බිරිදක්.ඇත්තටම අහිංසක බිරිදක්
මේ හාමුදුරුවන්ගේ කතාකරන විදිහ බලනකොට සම්පූර්න තක්කඩියෙක් කියලා පේනවා
මට මේ ඉන්න හාමුදුරුවෝ ගැනත් සැකයි 😂
අනිවාර්‍යෙන්ම 😅
Ou එකතු
එක ඇත්ත
Ow meya rathana gana tharahen inne me sadu play karanne wenama roll ekak
මූ පට්ට තක්කඩියෙක්.
හොඳ ආඳෙක් මේ ගණයනන් 😁
රතනය ෂුවර් නෑ
Thanks ❤
චමුදිත වගේ තව මාධ්‍යවේදීන් 10ක් විතර හිටියනමි....
I always respect Mr keerthi rathnayake such an intelligent character 👌 his predictions, and knowledge about all his infomations are 👍 true am guaranteed 💯
Yes, agreed with you.
Paka😂😂
කල කම් පල දෙනව ඔය කාට කාටත් ඒකයි බුදු දහම
😮
නිවන් යන්න පුලුවන් මිනිසුන් මරලා....
Yes
ගිහියට තියෙන හික්මීම මේ හොර ගණයට නෑ
හැම මිනි මරුමකටම රජය වගකිය යුතුයි. නැත්නම් පාතාලය පිටින් දාල වගකීමෙන් බැහැර වෙනවා. රජය =පාතාලය
හාමුදුරැවරැන්ට දේශපාලනය තහනම් කරන්න ඕන. 👍
කීර්ති bro,නියම ප්‍රශ්නේ ඇහුවේ,බුදු හාමුදුරැවන්ගේ දහමට අනුව සිවුර දාගෙන අත්හරින්න නැතුව, දේශපාලනේ කරන්නේ ඇයි වගේ අදහසක්, ඒකට මල ගනට.ඇත්ත සිවුරැ දේශපාලනේ එපා.
මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන මනුස්සයා චමුදිත😅
😂😂😂🤭
Imagine how his wife is surviving with him with his speaking style.
ලන්කාවෙ
හොදම තක්කඩි ගනගෙඩියෙක්.
මුන් සිවුරු පුරෝගෙන ඉන්න තක්කඩි පාතාලේ මිනීමරුවෝ
💯
අනෙ මේරටේ හැමදාම පාතාලෙ රජ කරගෙන හිටියාමේසාදු මහල්ලා වෙන්නැද්ද?කථා කරන තාලෙන් මේ සාදු හරිම කුහකයි වගේ. අනිත් අය කථා කරනකොට මැදින්පනලා එක එක කියනවා
කට... කට... කට... ඔහොමද කතාකරන්නේ බුද්ධ පුත්‍රයෙකුට? සිවුරට වැඳපන්. කියනදේ කරබාගෙන පිළිපැදපන්. ගෝත්‍රීකරණය වෙයන්. අන්තිමට බඩ අතගගා පාස්පෝට් පෝලිමේ හිටගනින්, පාන් කෑල්ලක් කාලා නිවන් යන්න.
ඇත්ත කොස්ගොඩ තාරක හොදට ඉගෙනත්තා
හමුදාවෙ හිටපු අය දන්නවා 😂
පාතලය කියල වෙනම එකක් නෑ... හිතන්න ඕන කාරනාවක්...
බෞද්ධ භික්ශූන් කරන්න ඕන බුදු දහම ව්‍යාප්ත කරන එක මිසක් දේශපාලනේ කරන එක නෙවෙයිනෙ. මේ රට හදන්න බෑ එකෙක් වත් හිතන්නෙ නෑ රට ගැන හැම එකාම හිතන්නෙ තමන් ගැන මේ වගේ ගොඩක් දේවල් කොපි පේස්ට් වෙලා මාතෘකා වෙනස් වෙලා අපිට ආය ආය මේ වගෙ නිව්ස් බලන්න වෙයි මේ ලන්කාව වෙනස් වෙන්නෙම නෑ ඒක තමයි ඇත්ත
හරියට හරි.
එකගයි
not only monks. preast and muslim maulavi. must not enter politics ✅✅✅✅✅
✔✔❤
😢
එතකොට මේක දේශපාලන වැඩක්..
මේ සාකච්ඡාව බලලා එහෙම්මම සමන් පෙරේරා එක්ක චමුදිත කරපු සාකච්ඡාවත් බැලුවා නම් කවුද මිනීමරුවෝ කියලා එකෙන්ම එළිදරව් වෙනවා ගවේෂණ ශීලී මාධ්‍ය වේදීයගෙ අමුඩෙත් ගැලවෙනවා,චමුදිත ඒ වැඩසටහන ගලවන්න කලිං ඉක්මනින් බලපල්ලා,මොකද ඔය වගේම අසංග අබේගුනසේකර එක්ක කරපු පාස්කු ප්‍රහාරය පිළිබද වැඩසටහන චමුදිත ගැලෙව්වා ඒකෙ තිබ්බ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොඩක් දේවල්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කීර්ති රත්නායක කෙලපු ටොම් පච එළිවෙනවා ඒ සාකච්ඡාව අද වෙනකං තිබ්බ නම්.
බුදු දහම සුවාමින් වහන්සේ ලට,, දේශපාලන ය,, අකැපයි,,මේ සංගයා වහන්සේ ලා,, නෙමෙයි,,,
මේ කාලාකණ්ණි ගණයට තියේන සතුටු මූණ
හොර තක්කඩි මුන්ට දානේ දෙන අපිට ගහන්න ඕනේ
තොගෙ දානෙ නැති උනොත් අපි මැරෙයි.
හාමුදුරුවන්ගෙන්නම් වැඩක් නැ. අනෙක දැන්නම් කිර්තිත් කාට හරි කඩේ යනවා.
සොම්බියට 😬
Ou
අනේ අපේ ලමායී පාව් 😢😢😢
බුද්ධ චීවරයට වෙන වින්නැහියක්😢😢
හාමුදුරුවෝ කියන කතාව ඇත්ත මම ඔවුන්ගේ දේශපාලනය පිලිගත්තේ නැති උනාට
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මටත් ලෝකය හදන්න බැ තමන් හැදෙනවා මිසක්. සිවුරක් දාගත්තන්නම් මගුලක් කරන්න හදන්න එපා සංසාරේ කෙටි කර ගන්න බලන්න. රට හදන්න ලෝකය හදන්න ගිහියන් ඉන්නවා ඔවුන්ට අනුසාසන කරන්න. අහන එක අහයි නැති එක නිකන් ඉදියි බුදු රජාණන් වහන්සේගේ දර්මයේ හැසිරෙන්න
Ape hamuruwane kiya kiya hitapan....gona....munta ohoma kiyanna epa ......
මේ චීවරධාරීන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන කවදාවත් දේහශපාලනේ කරන්න බැරිවෙන්න. සිව්රක් දාගත්තනම් මහණකම කරපිය පක්කලිකම් නොකර. තොපි වගේ උන් නිසා තමයි සසුන වැනසුනේ.
❤❤❤❤❤❤
අනිවාර්යෙන් ඇත්ත
ය@@wecommentyoudecide969
මේවා අහන කොට.. පිස්සු හැදෙනවා. අපේ දරුවන්ගේ ආනාගතය😢😢😢... කුවේට්
හාමුදුරුවරු දේශපාලනයට ඇවිත් රටට ජනතාවට සිදුඋන යහපත කුමක්ද,? ශාසනයට උන යහපත කුමක්ද?
සාසනයය් සම්මජයය් දෙකම වැලදු සේක😅😅
😢bobmbyak gahana tanata rata pat kare muge pakshe ganayao2 tama ratanai nanasaryyai dam piyasaduui munwa paksha akka gahala alawanda oni😅
@@sisiramalan5382😂
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Anith un aava kiyala una yahapatha mokakda
විශ්ව බුද්ධ කියපුවා තමයි මේ එලි වෙන්නේ. පොර කියපු විදිය අවුල් උනාට කියපු දේවල් ඇත්ත.
ගන ගෙඩියෝ දේශපාලනය කරන එකම මේ රට සාපයක්.
අනිවාර්යයෙන්ම
Execellent Mr. Keerthi 🎉🎉🎉🎉🎉🎉🎉
සාමාන්‍ය ගොබ්බ අපිට නොතේරෙන පට්ටම ගේම් යනවා, අපේ දරුවන්ගේත් අනාගතය හුරා කන්න.
ඇස් ඇරලා ලෝකය දිහා බලපන් එතකොට තේරෙයි.. තමන්ව අවතක්සේරු කර ගන්න එපා..
ඇත්ත දරුවන්ට රටක් නෑ සහෝදරයා පාතාලෙක ජීවත් වෙන්න වෙන්නේ අපේ දරුවන්ට😢
@@rmsureshranga8676 ඒ කීවෙ?
එහෙම හිතන්න එපා...අපි ආයෙ අහු නොවී...මේක වෙනස් කරමු
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Thanks mr chamudita good job
භික්ෂුවට දේශපාලනය අවශ්‍ය නැහැ...
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Ekangaii
Ekangaii
අපි දේශපාලනයෙන් පරිනත නම් හාමුදුරුවන්ට ඔතන තැනන් නැ.
@@Where_is_kalpa
ඈ බොල... එතකොට යකෝ මහාහාහාහා සංඟයා වන අපට රස්සාවක් හොයාගෙනද කන්න කියන්නේ? එහෙම බෑ යකෝ... අපි ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගසාගෙන ඉන්නේ... රටේ බදුමුදල් වලින් නඩත්තුවෙමින් ... කෑමයි, ලෑමයි... පොලිස් ආරක්ෂාවත් එක්ක ලබාගන්න මිස... මෝඩ හරකාබානට ලැබෙන මොන ලබ්බකටද ?
සිවුරට දේශපාලන තහනම් කල යුතුයි අනිවාර්යයෙන්
Definitely 👍
Aniwarayenma
ඔව් මමත් හාමුදුරු නමක්
පාතාලය සංඝ හා වෙනත් යයි දන්න 😢යමක් නොකරන්නේ????
Thank you very much Mr.Keerthi.
අද නං චමුදිත වැඩසටහන මාරයි
තව අවුරුදු 5 පස්සේ මේවා බලන්න එතකොට හැමෝටම ගොඩක් දේවල් තෙරෙවි.
මාස 6ක් යද්දී... තේරෙයි...
ඊට පස්සේ මතක නෑ
Anihamuduruwani paththakata wanna buduhamuruwanta nindanokara
ඇත්ත
ඔයා හරි අවුරැදු පහකින් සියල්ල තේරිලා විතරක් නොවේ මිනිසුන් නිවරදි දිසාවකට ගමන් කරනවයි
උතුම් වු සිවුර ගලවල..උබ පලයන් මේ සාසනයෙන්..දේශපාලනය කරන්න බුදුන් දේශනා කරේ නැ ..
Keerthi Bro, What a Great Personality! 😎🫡 ❤
😂😂😂
Keerthi you rock! You are the best investigative journalist in our island. Thanks man! Rock on!
සියුර දාගත්ත මේවගේ කාලකන්නි තමයි මේ රට අනාත කරන්නේ 😢
උඹව අනාත කෙරුවෙ නැහැනෙ උඹේ වැඩක් බලා ගෙන හිටහන්
ඇත්තටම හාමුදුරුවරු සාසනයට ආවේ ඇයි? මනුස්සයෝ හොඳම ගරන් යන්න දේශපාලනය කරන්න නෙමෙයි එතකොට සැප අරගෙන ජීවත් වෙන්න නෙමෙයි දැන් ඉන්න හාමුදුරුවෝ දේශපාලනය කරනවා පුළුවන් තරම් සැප විඳිනවා කන්ඩ බොන්ඩ නැතුව ඉඳලා ඉඳලා මහණ වෙලා දැන් බලන්න ලෝකෙම හොල්ලනවා පාතාලෙට බැඳිලා දේශපාලනය කරනවා දේශපාලනික කරන හාමුදුරුවරු සිවුර ගලවලා පැත්තකින් තියලා දේශපාලනයට එන්න සාසනයේ ඉඳගෙන අහිංසක ජනතාව දෙන බත් වේල කාගෙන සැප විඳින්න ඕන නෑ😢😢😢😢😢😢😢😢
උබ කියන බත් ටික ඔච්චර සැප නම් උඹත් කාපන්නෝ බන් මහණ වෙලා .
උඹ කිව්වා වගේ අපිටත් සිවුරක් පුරෝගෙන පන්සලකට දුවන්න හිතිලා ගොඩක් කල්
එතන තියෙන සැප මේ ලෝකෙ කොහෙත් නෑ බං@@chandasirihimihunupitiye1425
ehenam bn sapa nathanam uba oke inne ai palayanko bn 😃mona hutthhkta duk vidaena inne@@chandasirihimihunupitiye1425
හාමුදුරැවන් බුද්ධාගම නගා සිටුවනවා වෙනුවට වෙනත් දේ වලට යොමුවිමෙන් බොදු සැදෑවතූන්ට ආගම එපාවිම අනහැර යාම ගැන හාමුදුරැවන් වගකිව යුතුයි.
Antimedi kiyna de hariyata ahuwa nm tama hoda naganiya
Ovata vaga kiyanna ona haamuduruvo neme hora hethikara deshapaalakayo
මේ දෙකයි පනහෙ පාන්කඩ චීවරධාරියෙක් නිසා මේ තරම් උතුම් ආගමක් අතහැර යන්න තරම් අපි මෝඩ නැහැ😂 ඔය වගේ කතා කියන ඔයාල නම් මේ ආගමේ ඉන්න ඕන නැහැ
Aniwaryanma
සිවුරක් දාගෙන ආව කෙනෙක් එයාට ඕනි දේ කිව්වා කියලා අපි අපේ ආගම පැත්තක ට දායිද?..මෝඩ කතා කියන්න එපා.
❤ THANKS MR CHAMUDITHA. ❤
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 75ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
Mr kirthi ඔබගේ සේවය api ඉතා age karananawa
පාතාලය කියන්නේ වැඩිහරියක් දේශපාලුවන්ගෙන් සමන්විත එකක් යනුවෙන්, හාමුදුරුවන්ගේ කතාව නිවැරදි විය යුතුයි.
හාමුදුරුවො කියන්නෙත් දැන් පාතාල කොට්ටාශයක් තමයි
අජිත් ධර්මපාල මහතා ගේ කතාව අහන්න සියලුම විස්තරේ ඇත්ත එතැන කියැවෙනවා
ඒ වගේ හාමුදුරුවරු මේ පුංචි රටේ කොච්චර හිටියත් ප්‍රේශ්නයක් නෑ 🙏🙏🙏🙏
්
පාතාලය කියන්නේ දේශපාලනය තමයි. හාමුදුරුවෝ කියන එක හරි
රතන හාමුදුරැවෝ එක්ක සාකච්චාවක් කරන්න චමුදිත...ඉක්මනට.
අපෝ ඇතත වගේ බොරු කියයි
පිස්සුද ඌඑන්නැහැ 😂😂
චමුදිතයා කියන්නෙ අණ්ඩයා..
ඌ කියන්නෙ හිරු ගෙ ඇජෙන්ඩා එක
😊
Apoi ow e taram case ahala tiyenawa
ඩබල් ෂෝට් ගහන්නේ පතලේ නෙවේ..කොමාන්ඩෝ / sf පුහුණුව ලබපු අය..මේකට සම්බන්ධයි..රජයේ සම්බන්ධයක් ඇතිබව හැගැවෙනව.
Why so many commandos have joined underworld
For money retired Amy people have joined the pathalaya
Double tap
Eka yata gahanna chamuditha kage Hari contract ekak aragena show off eka danawa..
@@krisra141 yess
පාතාලේ මර්ඩර් වැඩි හරියක්ම ගහන්නේ ආමි ඇබ්සන් අය තමයි ඉතින්
සම්පූර්ණ ඇත්ත මේ කතා
අපේ හාමුදුරුවෝ නිවන් ලැබේවා
චීවරය අවබාවිතාව දහම දර්මය වෙස් මුනක් කරගෙන මෙ මිනිස්සු අපිටත් පව් පුරවනවා
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Ow eka aththa sanga horu apitath pau pirenawa
Eka eththa.hamuduruwo kiyanna EPA...
මෙි ගෙරි ගණයා අයිස් හෝ කුඩු අනිවාර්යෙන්ම ගහනවා සුවර්
😂
ඔව් යකෝ ඌව දැක්ක ගමන් මට ඒක හිතුනා .. උඹට හොඳ දැනුමක් තියෙනවා සහෝදරයා ... 😂😂. බලහං උගෙ දත් ටික විතරයි තියෙන්නෙ 😅
කීර්ති රත්නායක නියමයි....hats off..😘
නොදැන උත්තර දෙන්න එපා.. තව අධ්‍යනය කරපං මචං.. මුං ගැන බොහෝ දේ දන්නවා මුං plant කරපු චරිත බං...
උබ කිවුව ලග වැඩියි බන් තව හිතපන් ටිකක් 😂
Pska😂😂😂paka thamai
අද වැඩ සටහන බොහොම දේවල් පැහැදිලි කිරීමක්,, අපේ රටේ දේශපාලනය
රටේ මොන පුශ්න තිබුනත් සංඝයාට දේශපාලන තහනම් කලයුතුය
Thanks chamuditha❤
මචං වේදිනිගම... මහනවෙයන්... සනීපයි...😇👌
සෙනසුරුගේ කාලයයි පරිස්සමෙන් දඩුවම් දෙනවා
වැරදිකරුවන් ආරක්ෂා කිරීමත් දණ්ඩුවම් දියයුතු වරදකකි.
කෝටි 2nadu watenna oni.waradi thiyenawanam thamai me නඩු වැටෙන්නේ ...
පාතාලයන් එක්ක ඉන්නෙ පාතාලයොනෙ..
සංඟ පාතාලේ රටින් තුරන් කරන්න ඕනේ
අනිවාර්යයෙන්ම 90% භික්ෂූන් වහන්සේලා ඔක්කොම බිස්නස් කරන උන් තමයි....කිසිම සැකයක් නැහැ ඒක....සමලිංගික සහ බඩු ගහනවා කතා කොහොමද රට ජාතිය ආගම බේරාගැනීමට තමයි ඔක්කොම කරන්නේ කියලා උන් කියන්නේ...මුන්ට පුකට පයින් ගහන්ඩ ඕනෑ ගහලා ගෝල් ෆේස් එකට එක්කන් ගිහිල්ලා දේශපාලන පක්ෂ නායකයන් මොන පැත්තේ උනත් ඔක්කොම එකතු කරලා වෙඩිතබා මරන්ඩ ඕනෑ....😡😡😡
ගන ගෙඩියා ඓාර අද??අනේ ගනයෝ බණක් කියන් හිටපන්කෝ 😂😂😂😂
Banath epa needa??😮
Respect Mr. Keerthi
මෙහෙමත් ගනගෙඩියෙක් මන්ත්‍රීදුරය අහිමි උන නිසා රතන එක්ක පුදුම තරහෙන් ඉන්නෙ කාලයක් බැද්දක හැන්ගිලා හිටියා ගන්න තියෙන සැප ඔක්කොම අරගෙන වාහන පැදලා අහිමි උන මන්ත්‍රීදුරය ගන්න සමන් එක්ක එකට එකතු උනා
මගේ බුදු දහම , මගේ හෙලබිම කොතැනටද ? බුදු හාමුදුරුවනේ දෙනෙත් යොමනු මැන.
Keerthi Rathnayaka absolutely correct.
Great work!!
මිණීමරුවො නිදොස් කරන නාට්‍ය ක් ඉරිපත් කිරීමක් ඉදිරියෙ දි මේ පලනය වෙනස් උනාම මේ නාට්‍යයෙ නලුවො ගැන අපිට දැන ගන්න පුලුවන් වෙයි
සිවුරු දාගෙන අගෞරවයක් නොකර රට ට යහපතක් කරන්න අපේ හාමුදුරුවනේ
මුන්ට හාමුදුරුවෝ කියන්නේ ඇයි බන්
😂😂😂 hamuduruwo antimeta kiyna de tama hari ..
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
ඈ ...එහෙමත් එකක් ද බෞද්ධයන් වෙනුවෙන් ආයෙත් රාජපක්ෂල ගේමු දන්දිනාගේ බඩෙන් දොට්ට දාන කොට පිරිත් නූල ගැට ගහගෙන ලූ ඇවිල්ලා තියෙන්නේ
Saanga gan..Kawo
හාමුදුරුවෝ කියන්නෙ වෙන සීන් එකක් කීර්ති කියන්නෙ වෙන එකක් කොහොම හරි මේක ආන්ඩුවේ ගේමක් පැහැදිලි ❤
yes
😂😂සිරා එකත්
මේ ඔක්කොම යාලුවො මල්ලි
අනිවාර්යයෙන්
මුං ඔක්කොම හොරු..ඔක්කොම යාළුවෝ දූෂිත අමණ වසළ දේශපාළුවන් වෙණුවෙන් කඩේ යන..
මේ ගන ගෙඩි වලින් සාසනේ බේරේ ගන්නේ කොහොමද. මුන්ට දානේ දෙන උන්ටත් පව් පිරෙනව
Double tap ගහන්නෙ නැතිලු හමුදවේ. එයාලා ගහන්නෙ burst ලු. තීරණය ඔබ සතුයි.
මේ ගනයා නම් නියම ගල් ආදෙක්
Kathaa karanna igena ganin muusalaya
Rata Beraganimata 😜
මුන්ට මෙහෙම කතා කරන එක හොද වැඩී.
👍
උඹට මොකද ඒ හාමුදුරුවෝ උඹේ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයිනේ
ඇත්තටම භය හිතෙනව මේක දැක්කම. ලංකාව අපි හිතන රට නෙවෙයි. මිනීමරුවො දේශපාලනය කරනව. හාමුදුරුවරු නෑ චීවරධාරීන් දේශපාලනය කරනව. අපි මෙහෙම රටක් ද අපේ දරුවන්ට හදල දුන්නෙ? උං අපිට සාප නොකර ඉඳී ද?
අනිවාරෙන්ම අපි ශාප කරනව අපිට මේ රට මෙ විදියට අපිට දුන්නට.
අපිට වයස අවුරුදු 25-30 ක් වෙද්දි මෙ රටේ අපිට හිගාකන්න වෙයිද මන්දා
හාමුදුරුවෝ ගැතත් හොයා බලන්න ආශ්‍රය පාතාලයෝ 😮😮😮
සිව්රු දාගෙන දේශපාලනය කරන්න සුදුසු නෑ අපේ හාමුදුරුවනේ පන්සලේ ඉදන් බණක් දේශනා කරන් ඉන්න. 😢
I enjoy interviews with Keerthi👍👍👍 superrr
Me too ...I like the way he talks so calm..love you kirthi from Australia 🇦🇺
කව්ද බං මුන්ට චන්දේ දුන්නේ...67000ක් 🤣 උන්ට බත් වලට පුන්නක්කු දාලා කව්වන්න ඕනේ...🤣
sirawatama bn
සමන් පෙරේරා කියල එකෙක් හිටියා කියල දන්නෙත්, අපේ ජන බල පක්ෂය කියල මගුලක් තිබ්බා කියල දන්නෙත් ඌ මලාට පස්සෙයි
මං දන්න අපේ නෑදෑයෙකුත් දුන්න බං දැන් ඔලුව අත ගහගෙන කියෝනවා 😂
😅😅😅😅😅😅😅😅
Chande daapu ewun mewata waga kiyai😂😂
ඕ , සියල්ල දත්තලාගේ කීර්ති රත්නායක මහතා සමග තවත් සාකච්ඡාවක්.
😂😂😂😂
කාළකණ්නි සිවුරැ හොරා..........ගිහියට තියෙන හික්මීමවත් නෑ,මේ සිවුරැ හොරැ නිසා ප්‍රතිපත්තිගරැක හිමිවරැ අපහසුතාවයට පත්වෙනවා,
Siuru horàa ube ammada
@@chamarasenadeera9053 උඹේ අම්මා මේ කහකඩ කැරියට පුක දෙනවා නේ?
Prathiapaththi garuka naanasarada Nathnam rathanada?😂
@@-omg123දෙන්නම එකයි, වෙනසක් නැහැ .
@@chamarasenadeera9053 තමුන්ගේ නූගත්කම සහ රස්තියාදුකාර මානසිකත්වය සටහනින් මතුවිය,
කවදා හෝ සත්‍යය ජයගනී. එදාට සියලු දේ හෙලිදරව් වේවි.
Redda thamai
ෙමයාට පහසුම රැකියාව ෙතා්ර ෙගන අැත. අ ෙනක් හැම ෙද්ම කරයි. රැකියාව ෙනාකරයි.😊
ඩබල් ෂෝට් ගහන්නේ පතලේ නෙවේ..කොමාන්ඩෝ පුහුණුව ලබපු අය..මේකට සම්බන්ධයි..රජයේ සම්බන්ධයක් ඇතිබව හැගැවෙනව..
aniwa
aniwaren dabal sot gahanne ami eke aya ami eke hitapu aya wenna eti
Aniwaraynma
පාතාලයේ ඉන්නෙ හමුදාවේ පැනපු උන් තමා .මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය ඉන්නවා .රුපියල් 20/30 දාහට මීනිමරුවෝ වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා .
කතාව හොදට අහන්න.වේදිනිගම විමලතිස්ස හිමි තාමා මේ Game එක දීලා තියෙන්නේ.
ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් බැලුවනං තේරෙයි කීර්ති ගේ ඉවසීමංසහ වේදිනිගම කතාව වෙන පැත්තටහරවන්න හදන හැටි.මේකත් එක්කම නෙත් එකේ බැලුම් ගලේ තියනවා අහන්න,වොයිස් කට් 😊
Keerthi rathnayaka mahata.. Super good experience and Technology speech
මෙහි සත්‍ය , අසත්‍ය සොබාදහමට, කාලයට , වෙලාවට බාරයි..
කීර්ති අයියා.... ආදරෙයි....respect ...😇🤛👌💜
😅😅
😂😂😂😂😂😂😂😂
lol😂😂
.කෑදර පක්ෂලාට කඩේ යන නිසා ද
Monava karaatada
දේශපාලන සහ පාතාලය කියන්නෙ දෙකක් නෙවේ එකක්. ඒක තමා නිවැරදිම කියවීම. කීර්ති රත්නායක කියන්නෙ හරි වැදගත් මනුස්සයේ. ඒත් මේ සංවාදය තුළනම් ෆේල්. කොහොම උනත් මේ කතා ඇත්තනම් මේ හාමුදුරුවන්ගේ ආදාහනයත් ලගදිම කරන්න වෙයි.
හරියට හරි . දේශපාලනය පාතාලය කියන්නේ දෙකක් නෙමෙයි එකක්
කීර්ති රත්නායක මහතා ලංකාවෙ හමුදාවක හිටපු නිලධාරියෙක් කියල "Double Shot" ගැන කියන කතා පිලිගන්න උන්ට කනට එකක් ගහල සංජීව මල්ලිගෙ "වනැස TV" TH-cam channel බලන්න කියන්න.. එතකොට තේරෙයි Army Special units වල කොල්ලො ඕකට කියන්නෙ "Double Tap" කියල...😂😂🤣
කිර්තී... බුද්ධි අංශ ගැන කතාකරනව.....ඇයි තාමත් අපොහොසත් චමුදිතගේ ගෙදෙට්ට අසූචි ප්‍රහාරයක් එල්ල කරපු අය ගැන තොරතුරු..එළි කිරීමට කිරීමට අපෝසත්..😮
😂😂
😬😂🤭
ග්‍ර්‍රරහ ලෝකෙන් ඇවිල්ලා කරපු දේට එලියස්ලා එන කල් ඉන්නේ
හමුදුරුවන් කියන කතාව ඇත්ත දේශපාලනය තමයි පාතාලයේ නිර්මාණය කරන්නේ
පාතාලත යනු දේශපාලනයි..
ඇත්ත කතාව...
It's sad to see Buddha damma is exploited by these monks😢
මෙතන ඇත්ත හන්ගන තත්ත්වයක් තියෙන්නේ....
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
අනිවාර්යයෙන් අනිකා රජයට පක්ශ කතා කරන්නේ එක බලන අපිට හොඳට තේරෙනවා
පව.. පින. තමන්. විසින්ම. විදවිය.. යු තු... බව.. බුදු. පියාණන්. දෙසන ය. කල. සෙක. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු කියන එක දෙයයි පිළිගන්න පුළුවන් " පාතලය කියලා එකක් නෑ දේශපාලනය තමයි පාතාලය " 😂😂
කීර්තිලත් සර්වසාදාරන නොවන බව සලකන්න.මේ තියෙන බලු දේශපාලනේට යටයි මේ හැමෝම.
කිර්ති ඔයා තමයි මේ දවස් වල හොදටම කරන්නේ 😄
ඔය චිවරදාරිය අයින් කරලා කීර්ති එක්ක වෙනම එකක් කරන්න
අවි ගත්තෝ අවියෙන්ම වැනසේ 😢😢
අවි ගත්තෝ අවියෙන්ම නසී
සමන් පෙරේරා කොහොම උනත් එයාට ඉන්නෙ අහිංසක බිරිදක්.ඇත්තටම අහිංසක බිරිදක්
මේ හාමුදුරුවන්ගේ කතාකරන විදිහ බලනකොට සම්පූර්න තක්කඩියෙක් කියලා පේනවා
මට මේ ඉන්න හාමුදුරුවෝ ගැනත් සැකයි 😂
අනිවාර්‍යෙන්ම 😅
Ou එකතු
එක ඇත්ත
Ow meya rathana gana tharahen inne me sadu play karanne wenama roll ekak
මූ පට්ට තක්කඩියෙක්.
හොඳ ආඳෙක් මේ ගණයනන් 😁
අනිවාර්යයෙන්
රතනය ෂුවර් නෑ
Thanks ❤
චමුදිත වගේ තව මාධ්‍යවේදීන් 10ක් විතර හිටියනමි....
I always respect Mr keerthi rathnayake such an intelligent character 👌 his predictions, and knowledge about all his infomations are 👍 true am guaranteed 💯
😂😂😂
😂😂😂
Yes, agreed with you.
Paka😂😂
කල කම් පල දෙනව ඔය කාට කාටත් ඒකයි බුදු දහම
😮
නිවන් යන්න පුලුවන් මිනිසුන් මරලා....
Ganaya qwa antima eka atta bro rate bithiyak ati karala chande tiya ganna eka pahu karanna gahanna game Owa
Yes
ගිහියට තියෙන හික්මීම මේ හොර ගණයට නෑ
හැම මිනි මරුමකටම රජය වගකිය යුතුයි. නැත්නම් පාතාලය පිටින් දාල වගකීමෙන් බැහැර වෙනවා. රජය =පාතාලය
හාමුදුරැවරැන්ට දේශපාලනය තහනම් කරන්න ඕන. 👍
කීර්ති bro,
නියම ප්‍රශ්නේ ඇහුවේ,
බුදු හාමුදුරැවන්ගේ දහමට අනුව සිවුර දාගෙන අත්හරින්න නැතුව, දේශපාලනේ කරන්නේ ඇයි වගේ අදහසක්,
ඒකට මල ගනට.
ඇත්ත සිවුරැ දේශපාලනේ එපා.
මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන මනුස්සයා චමුදිත😅
😂😂😂🤭
අනිවාර්යයෙන්
Imagine how his wife is surviving with him with his speaking style.
ලන්කාවෙ
හොදම තක්කඩි ගනගෙඩියෙක්.
මුන් සිවුරු පුරෝගෙන ඉන්න තක්කඩි පාතාලේ මිනීමරුවෝ
😂😂😂
💯
අනෙ මේරටේ හැමදාම පාතාලෙ රජ කරගෙන හිටියා
මේසාදු මහල්ලා වෙන්නැද්ද?
කථා කරන තාලෙන් මේ සාදු හරිම කුහකයි වගේ. අනිත් අය කථා කරනකොට මැදින්පනලා එක එක කියනවා
කට... කට... කට... ඔහොමද කතාකරන්නේ බුද්ධ පුත්‍රයෙකුට? සිවුරට වැඳපන්. කියනදේ කරබාගෙන පිළිපැදපන්. ගෝත්‍රීකරණය වෙයන්. අන්තිමට බඩ අතගගා පාස්පෝට් පෝලිමේ හිටගනින්, පාන් කෑල්ලක් කාලා නිවන් යන්න.
ඇත්ත කොස්ගොඩ තාරක හොදට ඉගෙනත්තා
හමුදාවෙ හිටපු අය දන්නවා 😂
පාතලය කියල වෙනම එකක් නෑ... හිතන්න ඕන කාරනාවක්...
බෞද්ධ
භික්ශූන් කරන්න ඕන බුදු දහම ව්‍යාප්ත කරන එක මිසක් දේශපාලනේ කරන එක නෙවෙයිනෙ. මේ රට හදන්න බෑ එකෙක් වත් හිතන්නෙ නෑ රට ගැන හැම එකාම හිතන්නෙ තමන් ගැන මේ වගේ ගොඩක් දේවල් කොපි පේස්ට් වෙලා මාතෘකා වෙනස් වෙලා අපිට ආය ආය මේ වගෙ නිව්ස් බලන්න වෙයි මේ ලන්කාව වෙනස් වෙන්නෙම නෑ ඒක තමයි ඇත්ත