නීතිඥයෝ කෝටිපතියෝ වෙන්න කුඩුජාලයේ සල්ලි වලින්. හරක්කටා බේරගන්න ගහපු ගේම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 816

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +6

    මෙතුමාට කොහොමත් තර්ජන තියෙනවා මොකද දන්න ගොඩක් දේවල් තියෙනවා නේ තොරතුරු..අවසානේ වෙන්නේ මේ ම්නිස්සුන්ව නිශ්සබ්ද කරනවා ඔක තමයි හැට්..මතකනේ නා.කො.ට් එකේ රංගජීවලටත් වෙඩ් තිබ්බේ පිලියන්දලදී..

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +34

    මේ කතාව සම්පුර්ණයෙන්ම බැලුවේ නැ ,,සාරාංශය ඇහැව්ව විතරයි ,ඒත් ඒ කතා කරපු ටික සියයට දෙසියක් හරියටම හරි .

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +15

    මේතැමා කියන ඔක්කොම ටික ඇත්තටම ඇත්ත මේ රටේම නිතිය කෝ මේතැමා පරිස්සමට ඉන්න ඔය රනිල්ට ඔන අහිංසක ජීවිත වලට වග කියන්න ඕන රනිල්

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 ปีที่แล้ว +33

    කීර්ති උන්නැහැ ඔය චමුදිතගෙ ගෙදරට ගූ ගහපු උන් හොයල දීපංකෝ..😀😀

    • @raviweerasundara3314
      @raviweerasundara3314 ปีที่แล้ว +3

      චමුදිතගෙ ගෙදරට ගූ නෙවෙයි ගහල තියෙන්නේ පාන්පිටි බටර් හා බිත්තර මිශ්‍රණයක්, රසපරඊශන වාර්තාවෙන් පසු චමුදිතගෙ බිරිද එය එකතුකරල කේක් හදල.

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว

      @@raviweerasundara3314 🤣🤣🤣🤣🤣🤣

    • @lesliefernando3497
      @lesliefernando3497 ปีที่แล้ว

      කීර්තිල හොයල දෙන්න ඕන නෑ චමුදිතත් දන්නව ගහපු උන්ව ඒකනෙ චමුදිත කිව්වෙ එයා ලිපියක් ලියල තියනව එයාව මැරුවත් ඒකට වගකියන මිනිසුන්ගෙ නම්දාල කියල කිව්වෙ

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 ปีที่แล้ว +20

    චමුදිත, තමුසෙ වගෙ කාලකන්නි මාද්‍යවෙදියෙක් අපි මෙතෙක්කල් දැකනැත. අමන කාලකන්නි වැඩ නොකර ඉන්න චමුදිත.

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 ปีที่แล้ว +3

    මෙයා කිව්ව කිසිමදෙයක් ඔප්පු වෙලා නෑ.මේවා ප්ලාන්ට්.චමුදිත තමයි ඒජන්ත.ඩොලර් සරණයි

  • @vinogardi8480
    @vinogardi8480 ปีที่แล้ว +14

    නාමල් කුමාර 2 now in theaters.

  • @shiranipannila864
    @shiranipannila864 ปีที่แล้ว +1

    ස්තුතියි දෙදෙනාටම..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +7

    කීර්ති රත්නායක මහත්මයා පුදුම සඤ්ඤමයකින් ඕනෑම ප්‍රශ්නයකට කලබල නොවී පිලිතුරු දීම හරිම අගෙයි.හෙට ඔබතුමා මැරුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා.ලංකාවෙ කුඩු මාපියාව නවත්වන්න කෙදිනකවත් බෑ. මොකද ඔබ කියන ආකාරයට නීතිය දන්න ඉහලම අය කුඩු කරුවන් බේරාගැනීමට පෙනී සිටිනවා. කුඩු සිමෙන්ති කොට්ට ගනනින් ගේන හරක් කටාලා බේරාගන්න සාලිය පීරිස් වගේ ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටීම ලජ්ජා සහගතයි.ලංකාවෙ දේශපාලනය
    ගමන් කරන කැත විලාශය එයින් පිලිඹිබු වෙනවා.

    • @ojinarathanathero9605
      @ojinarathanathero9605 ปีที่แล้ว

      මම තේරුම් ගන්න එක කරැනක් තියනවාමොහු මොන වාචාල කතාකලත් මෙයා කුඩු ලංකාවට ගේන එන එක දේශපාලුවෙක් ගැන කිවෙි නැ මොහුට සාලිය පිරිස් ගැන කොන්ත්‍රාත් කුවක් ලැබිලා නිතිවෙිදින්ගේ නිලවරනය ලගදි තියනවා එකම කතාව මහදවල් නිතිවෙිදින් ගේ කුියා කලාපය විවෙිචනය කරනවා ඉතින් නිතිවෙිදින්ට හෝ සාලිය පිරිස් ට මුදල් ගන්න බැනේ කෙටියෙන් ම කිවොත් මෙික දුපතක් ලකෂ ගනනක තුිවිධ හමුදාවක් ඉන්නවා 84දාහක පොලිස් නිලධාරින් ඉන්නවා 34දාහක් සිවිල් ආරක්ෂක බටයන් ඉන්නවා පලවෙනියා මත්දව්‍ය ලංකාවට ගේන එකට වගකියන්න ඕන පොලිසිය එක නොකර බන්ධනාගාරයට නිතිවෙිදින්ගේට ඇමැතිලාට අවලාද නගලා වැඩක් නැ ඔය මහත්තයා ඊතලය වැඩසටහන බැලුවනන් එයාම පිස්සෙක් කියලා මිනිහටම හිතෙයි පලමුව ආරක්ෂක අංශ හරියටම තම රාජකාරිය කලානන් අනෙක් ආයතනවලට දොස් කියන්න අවශ්‍ය වන්නේ නැ අනික නිතියෙන් වරදකරැවෙක් වෙනතෙක් ඔහුට ඔිනැම කෙනෙකුට නිති උපදෙස් ලබාගන්න පුළුවන් එක අධිකරණයට බාරයි සර්පයාගේ කදමැදින් අල්ලා ගෙන මාද්ධ්‍ය වලට එනඑක ඇගට ගුන නැ ඔය මහත්තයාට කියන්න අධිකරණය ඇමතිගේ කතාව පොලිස් ඇමැති ගේ කතාව අහලා මොලය පාදගන්න කියන්න උදාහරනයක් රජයේ රෝහලේ ඇස් උපරේසන් කරනවිට සතපහක් යන්නේ නැ එම වෛද්‍යවරයාම පුද්ගිලික රෝහලක කාච දැමිමත් එක්ක උපරේසන් එකට එක්ලක්ෂ පහලොස් දාහක් ගන්නවා ගැසැට් එකක්වත් අර මහත්තයාට කියලා ගස්සමු නේ

    • @ojinarathanathero9605
      @ojinarathanathero9605 ปีที่แล้ว

      මෙයා සනඟමයකින් නොවෙයි ⁣වෛරය පිරිමහගන්න හිත හිත හද හද කියන්නේ ඊතලය වැඩ සටහන බලල අනිත් දවසේ වැඩ සටහනට එන්න මිත්‍රයා

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Kudukarayo berana saliya piriswage un innaw wagem ewage jaraun sudda karanaunuth innaw me rate idakin

    • @AsikaSuraweera
      @AsikaSuraweera ปีที่แล้ว

      @@ojinarathanathero9605 th-cam.com/video/_q90C2kygHk/w-d-xo.html

  • @janakanapawala5705
    @janakanapawala5705 ปีที่แล้ว +58

    ලංකාවෙ මිනිස්සුන්ගෙත් බහුතරයක් තමතමන්ගෙ මට්ටමෙන් උපරිමව හොරකම,වංචාව දූෂණය කරනව.සුලුතරයක් ,ඒව කරන්න අවස්තාව හැකියාව නැතිනිසා නොකර ඉන්නව.ඉතාම සුලුතරයක් විතරක් සාධාරණව ජීවත් වෙනව.මේ රටට මෙහෙම වෙන එකට රට වැසියොම තමයි වගකියන්න ඕනි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +5

    චමුදිත ගොඩක් වටිනා වැඩසටහනක් ඇත්තටම අපේ රටේ මේ වගේ පාතාලෙ නායකයො මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් උන්ගෙ සල්ලි වලට යටවෙලා ඕකුන් බේරන්නනෙ ඔය නීතිය රකිනවා කියලා කියන අයම තමයි .ඒ අය නීති පොත එයාලගෙ පලිහක් කරගෙන ඉන්නව කියලා තමයි අපිට හිතෙන්නේ සාමන්‍ය මිනිස්සු බයකරගෙන ඉන්නෙ එයාලට විරුද්ධව හඬක් නැගුවොත් .ඒ මනුෂ්‍ය හිරේ ඕක තමයි ඇත්ත කීර්ති රත්නායක චමුදිත හොඳ වැඩසටහනක්

    • @sachchadis8883
      @sachchadis8883 ปีที่แล้ว +1

      උඩින් පෙන්වන අයිසිං එකට රැවටෙන්න එපා. එයා සේවය කරන්නෙ රේනෝ සිල්වාට බවත් අමතක කරන්නෙපා.

  • @mayuramadusanka6694
    @mayuramadusanka6694 ปีที่แล้ว +3

    දයාසිරි "පුක ඉරාගෙන දැගලුව" කියලත් කිව්ව 🤣🤣🤣 ඒල ඇහුන එව්වො ලයික් එකක් දාපන් 😁

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +62

    කිර්ති මහතා අපේ රටේ ඉන්න ඔන චරිතයක් ❤🙏🥰

    • @asokafernando857
      @asokafernando857 ปีที่แล้ว +9

      ඔය මහ චරිතෙත් කවදා හරි පුන්චි වෙලා යන දිනක් ඒව් .එත් නීතිඥ සාලිය මහතාට මොහු කරන චෝදනා ඔහුගේම හිතලු බවයි මට දැනෙන්නේ .ම්කෙනෙක් හරි
      දේ කරන්ට හදන කොට තව කෙනෙක් ඊට විරුද්ද මත ගේනවා. මොහු මහා ගුන මකුවෙක් . ඒ බව හොඳටම පැහැදිලියි .මොහු ජීවත්වෙන්න ආසයි .අනික් මිනිහත් ඒ වගේ කියලා හිතන්න බෑ මොහුට😘😡

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@asokafernando857 සාලිය පීරිස්ගේ තැරැව්කාරයෝ එලියට බැහැලා 😀
      රජය බදු මුදල් වියදම් කරනවා කුඩු මාෆියාව මර්ධනය කරන්න හා රටේ අපරාධකාරයින්ට දඩුවම් කරන්න. මේ මිනිස්සු බදු මුදල් වලින් ඉගෙන ගෙන රටේ තරුණ ජීවිත වනසන උන්ට සහයෝගය දෙන්න අපරාධකාරයෝ උන්ගේ සල්ලි වලට බේරගෙන තරුණ ජීවිත වනස්න්න තව තවත් උදව් කරනවා.😀

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍

    • @gamingtechadeesha4453
      @gamingtechadeesha4453 ปีที่แล้ว

      Mada gahanna epa halo wedhagath minissunta owa karala hoyana salli walin daruwanta kanna denna epa higa kapan thopi denna aka mita wadha hodhai sakkili

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว +2

      @@asokafernando857 දැන් ඔයා කියන්නේ සාලිය පිරිස් හොදයි කියල්ද

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +50

    සහතික ඇත්ත කතාව..

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +2

      sahthika aaththa labba thamai😂😂

    • @AsikaSuraweera
      @AsikaSuraweera ปีที่แล้ว

      th-cam.com/video/_q90C2kygHk/w-d-xo.html

    • @nethmi.249
      @nethmi.249 ปีที่แล้ว

      ​@@emanside3519 🤣🤣🤣👏👏 ..සේපාල් ගේ ලබ්බ තමා.

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +12

    රුසියාවේ ගුවන් යානය නතර කල දෙශද්‍රොහියෙක් කියල විතරයි මම දැනගෙන හිටියේ සාලිය .

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 ปีที่แล้ว +2

    චමුදිත, සාලිය පීරිස් එක්ක සාකච්ඡාවක් කරන්ට.....

  • @chandrapalaedirisinghe9711
    @chandrapalaedirisinghe9711 ปีที่แล้ว +13

    Chamuditha and keerthi protect their parties.but actually truth is another side.

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 ปีที่แล้ว +18

    අපේ රටේ අනිතිකව ධනපතියෝ වෙලා තියෙන්නේ කුඩු කාරයොයි, පෙරකදෝරුවොයි . අනීතික රටක් හදන්න අමාරුයි.

    • @vijitthananayakkara2852
      @vijitthananayakkara2852 ปีที่แล้ว

      Oba hariyatama hari..Ehema vena sallikarayonta api vage nirdosi aya yatath vela inna ona..Unge lokukam bala ...
      bala,Unta kaurut sir kiyanava ,...Apita maame kiyala kata karanava.....Mehev padadayo inna ratak....

    • @lakshmikarunaratne2239
      @lakshmikarunaratne2239 ปีที่แล้ว

      Aththa... Agree with you..

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 ปีที่แล้ว +1

    චමුදිත, තමුසේ ගේ වැඩ සටහන් මමත් මගේ හිතවත් අයත් කාලයක් නොබලා හිටිය. තමුසෙට බැරිද වැඩ සටහන යන අතරේ එකම දේ නැවත නැවත බූරුවෙක් වගේ අහන්න ඵපා. බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්න බැරිද නිදහසේ අහන්න ඉඩ හැරල.

    • @waguregamage6863
      @waguregamage6863 ปีที่แล้ว

      ජඩ මාධ්‍ය කාරයෝ ඔහොම තමයි

  • @chandanakumara7716
    @chandanakumara7716 ปีที่แล้ว +1

    චමුදිත මේහේම ගියෝත් දේන්නාටම බඩු තමය් . Respect අපි වෙනුවෙන් කරන නිසා

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 ปีที่แล้ว +19

    කුඩු සල්ලිවලින් දරැවන් පොෂනය කරන නිතිඥයෝ

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว +2

      රන්ජන් කිව්වේ බොරු නෙමෙයි

    • @wasanapalliyaguru1237
      @wasanapalliyaguru1237 ปีที่แล้ว

      th-cam.com/video/eNBnaIfl9XA/w-d-xo.html චමුදිතය නම් මහම ජරා එකෙක්. අපේ රටේ මෝඩයෝන්ට තම තේරෙන්නේ නෑ මේ වෙන්නේ දෙශබන්දුව ගේන්න කුඩු සහ නයි chanel කරවන ඒවා කියල. රටට වෙන දේ බල ගන්න පුළුවන්. නොදන්නා දේවල් කතා කරන්න එපා.. මේ රටේ මිනිස්සුන්ව තවත් ගොනාට අන්දන්න පුළුවන් අආන්දුවට සහ ජඩ මදය වලට. .. අවදි වෙන්න.

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 10 หลายเดือนก่อน

    කීර්ති ඔබ හරිම තාර්කිකයි

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +21

    කුඩු ගෙන්නන මහ මුදලාලි කෙනෙක් ලංකාවේ ඇල්ලුවා කියලා ඉතිහාසෙම නෑ 🤣🤣🤣🤣🤣 ඔක්කොම පොඩි උන් තමයි ඇල්ලුවේ 🖕🏻🖕🏻🖕🏻🐂*

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 ปีที่แล้ว

      ඒ කියන්නේ හරක් කටා ත් පොඩි එකෙක්ද?

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +26

    මෙම වැඩසටහන හොදයි
    ඔබට ගොඩක් ස්තුතියි 💖💖💖

  • @athuladinesh2500
    @athuladinesh2500 ปีที่แล้ว +22

    ආයුධ සෙවියයුතුමයි . අනිවාර්යෙන්ම

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      එහම hoayana එපා ඕකා රෝහිතට සම්බන්ද ekk

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +2

      @@funnysl8695 eththa kathakaranawan u rajapaksha ged ane palayan

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      @@dnatapaththu2093 දුකද 😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      @@funnysl8695 a mokatad ubatanm kuddogena dukaiwage💩🤮

    • @slgrandcharity6840
      @slgrandcharity6840 ปีที่แล้ว

      ​​@@funnysl8695 agreed. Hebei machan u hitiya kiyala kawadawath rohithaya ahu wenne ne. Anthimata u epa aragena ratin aye pani. Kanjipani wage

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 ปีที่แล้ว +3

    ඔක්කොම බැලුවා. මම පොලිසියේ C.I. කෙනෙක් අවු 34 පොලිසියේ රාජකාරි කලා.පෙන්ශන් යනකොට
    දෙන්නේ ලක්ෂ 50 ක් නෙමේ.උපරිම ලක්ෂ 15 විතරයි.මම ගියේ 2019 තාම පාරිතෝශිකය තාම නෑ. සල්ලි නෑලු....

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 10 หลายเดือนก่อน

    I truly like the way this person reveal things. Thanks

  • @likeme8025
    @likeme8025 ปีที่แล้ว +13

    මෙවෙනි දේවල් ලංකාවේ ඇරෙන්න වෙන රටවල් වල සිදු නොවේවා..
    උගත්තෝ ඉන්නෙත් ලංකාවේ මොඩෙල් හොරු ඉන්නෙත් ලංකාවේ මෝඩයෝ ඉන්නෙත් ලංකාවේ ආගම විකුණන් කන ඇක්ටර්ලා ඉන්නෙත් ʟᴀɴᴋᴀᴀᴠᴇ😂😂😂

  • @chmindagamage5582
    @chmindagamage5582 ปีที่แล้ว +1

    චමුදිත හදිසි වෙන්න එපා ඉවසීමෙන් කතා කරන්නකෝ ප්ලීස් ප්‍රශ්නයක් අහල ඒක ඉවර වෙන්න කලින් තව එකක් අහනකොට කලින් අහපු ප්‍රස්නේ උත්තර බාගෙට දීල තියෙන්නේ ඒ නිසා සම්පුර්ණ විස්තර කිව්වාට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහන්න 🙏🙏🙏🙏

  • @noyelbiyanwilage9213
    @noyelbiyanwilage9213 ปีที่แล้ว

    මෙ කථාව අහන මට පුන්චි දුකක් දැනෙනවා.ඔයාලා කථා කරන්නෙ මගේ රටේ උගත් බුද්ධිමත් අය ගැන . ඒ අයගේ ක්‍රිරියා කලාපය ගැන.මෙ අයගෙන් රටට සාධාරණය හොයන ශ්‍රී ලංකා වාසි අපිට මතුවෙන්නේ දුකක් ඒ වගේම පිළිකුලක්.මෙ ශ්‍රී ලංකාවයි.මෙ ධර්මද්වීපය යි.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Ekathama lagadi sunamiyak enaw kiyanne kawdawth nethiwa bumikampaenne

  • @damrudisen676
    @damrudisen676 6 หลายเดือนก่อน

    Well done keerthi❤

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +1

    මේ කාලයේ සැවොම අහන දකින දේ පිලිබද විචාරයෙන් සිහිබුද්දියෙන් සිටිය යුතුය.
    1) හරක් කටාට නිසි අදිකරනයක නඩුවිභාගයකින් වර්දකරු ලෙස ඔප්පු වුවහොත් දඩුවම් දිය යුතුය ය.
    2) හරක් කටානිසා පීඩාවට පත් වූවන් මෙලෙස සංවිදානය වූවේ කෙසේද?
    3) හිරු දෙරන වැනි මාද්‍ය පීඩාවට පත්වූ කිහිප දෙනෙකු සාලියපීරිස්ගේ නිවස ලග විරෝදයක් බව දැනගත්තේ කෙසේද
    3) ඕනෑම අපරාදමය සිදුවීම ක පැමිනිල්ල වගේම විත්තිය පැත්තෙන් නීතීඟයන් පෙනී සිටීම
    මෙම සිදුවීමේදී පමනක් විශේශ කර දක්වන්නේ ඇයි..
    දුමින්ද සිල්වාට මිනීමැරුම් චෝදනා තියන විට ඔහු වෙනුවෙනුත් නීතීඟයන් පෙනී සිටියා..
    ඒ බව චමුදිත අමතක කර ඇත්තේ ඇයි.
    ### කුඩු සලිදුලා
    කවුරු හරි දක්ශ නීතීඥයෙක් මගින් නොමරා තියාගත්තොත් ආයුද පෙන්නන්න අරන් යන්නෙ නැතුව,
    කුඩු සලිදුලාගේ ඉහල ඉදන් කුඩු ගෙන්නන
    දේශ පාලකයො, ප්‍රමුක පෙලේ මාද්‍ය ආයතන අයිති කාරයෝ,
    උන්ට රැකවරනය දෙන පොලිස් ලොක්කො මාට්ටු වෙනවා...
    සාලිය පීරිස්ලා වගේ අය ඉදිරිපත් වෙලා
    සලිදුලාට ඉහලින් ඉන්න අපරාදකාරයෝ මාට්ටු වෙයි කියන බයෙන් පිරිසක් ඉන්නව කියන එකත් පේනවා...
    කොහොම වුනත්
    විත්තිය වෙනුවෙනුත් නීතිඥයන් පෙනී සිටිය යුතුය..
    චූදිතයෙකු අපරාදකරුවෙක් ද නැත්ද යන්න
    තීරනය කල යුත්තේ
    යූ ටියුබ් කරන කෙනෙකු, යම් මාද්‍ය ආයතනයක්
    හෝ සාමන්‍ය ජනතා මතය අනුව නොව
    අදිකරනමය.කාර්‍ය පටිපාටියකිනි.
    1) යම් චූදිතයකු යම් අපරාදයක් කල බවට
    සාදාරන සැකයෙන් ඔබ්බට තහවිරු කල හැකිනම් කුමන නීතීඟයකු චූදිතවෙනුවෙන් ඉදිරිපත් විවද
    ඔහුට නිසි දඩුවම් ලැබේ.
    2) එය.සිදුවන්නේ ද නීතියෙන් නියම කරනු ලැබූ කාර්‍ය පටිපාටියට අනුවමය.
    3) මෙහිදී සාක්ශි මෙහෙයවීමේදී සාදාරන සැකයෙන් ඔබ්බට වරද ඔප්පු කිරීමට නොහැකි වුවහොත් චූදිත සැබෑලෙසම වරද කරතිබුනත් චූදිතට නිදහස ලැබේ.
    එය සෑම රටකම පාහේ අපරාද නීතියේ ස්වභාවයයි...
    එනැවින් පැමිනිලි කරුවන් කල යුත්තේ නීතිඥයාට විරෝදය දැක්වීම වැනි බොලද ක්‍රියා නොව ගත හැකි ක්‍රියාමාරග ගැනීමයි...
    එමෙන්ම මාද්‍ය කාරයන් හා නීතිඥයන් යන දෙපිරිසම සල්ලි වලට බල්ලො මරන පිරිසක් බවට පත්ව සිටීම කේදජනකය

  • @sam39352
    @sam39352 ปีที่แล้ว +2

    මිත්‍රවරුණි කාලෙකට කලින් කරලියට ආපු නාමල් කුමාරව සිහියට ගන්න. කීර්ති රත්නායක කියන්නෙ modified version of නාමල් කුමාර 😜
    Interview එක මෙහෙයවන එකා ගැනත් අමුතුවෙන් කියන්නෝනෙ නෑනෙ 😅
    Nice try 👌

  • @dsembukutti3616
    @dsembukutti3616 ปีที่แล้ว +1

    Owa ඔයාට බරපතල katha chamuditha .katha ඇත්ත .

  • @Paris-lve
    @Paris-lve ปีที่แล้ว +46

    Police+prison +Courts +Lawyers+politicians=Drugs in Sri Lanka 🇱🇰 😢

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +10

    01.නීතිඥයන් සහ නීති ගඳයන් කියල කොටස් දෙකක් ඉන්නවා. නීතිඥයෝ හෘද සාක්ෂියට වැඩ කරනවා. නීති ගඳයෝ තමන්ගේ කලිසම ගන්න, ගෑණිට සාරියක් අරන් දෙන්න දරුවාට මාළු මස් අරන් දෙන්න බල්ලොවත් කරන්නෙ නැති තිරිසන් වැඩ කරනවා.. ඒක අපි දන්නවා.. 02. චමුදිත මේ සංවාදවල වටිනාකම සහ සමාජ ගතවන හරය රඳවා ගන්නත් සුළු හෝ උත්සාහයක් ගන්න තර්කය සමතුලිත කරලා. හැම දාම සංවාදයට කලින් " වගකීම කියන්නා සතුය" කියල නම් ගැම්ම ගන්නෙ, ඔබ චූටිම චූටි කොල්ලෙක්. රට හඳන්න ඔබට අංශුවක්වත් තේරෙන්නෙ නෑ. ගිනි තැබීම හැර..

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +26

    චමුදිත ඔයාට මතකද..දිනේෂ් ශාෆ්ට ගේ මරණය ගැන ඔය කීර්ති පණ්ඩිත රත්න මොකක් ද කිව්වේ කියල... කෝ තවම නෑ නේ මරපු අය ගැන කතා...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඔහුට හොයන්නේ බැහැ නේ අදාල අංශ නේ ව්මර්ශන කරන්න ඔනේ..

    • @commenter2178
      @commenter2178 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 😁 මෙයාගේ බොරු.. මෙයා දන්නා දෙයක් නෑ .. කව්රු හරි call කරලා කිව්වොත් තමා..මෙය වැdda වගේ කියන්නේ..

  • @pussellayayechandima2395
    @pussellayayechandima2395 ปีที่แล้ว +1

    Excellent

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +4

    කීර්ති කියන්නෙ හිතාගන්න බැරි තරම් අත්භූත චරිතයක්... ජඩ දේශපාලුවෝ , ජඩ පොලිස් කාරයෝ, පාතලය වගේම මජර නීතිපද්ධතියක්‌ ඇති ලංකාව වගේ රටක , ඒවට විරුද්ධව කථාකරලා , තවමත් ජිවතුන් අතර ඉදීමත් ලොකු ප්‍රෙහේලිකාවක්.. මේ තරම් ප්‍රශ්න ඇති නොකරපු ලසන්ත, එක්නැලිගොඩ වගේ අයටත් කෙටි කාලයකදී ජීවිත අහිමි කරපු කාලකන්නි ඉන්න රටක්‌ ලංකාව....

  • @Villagekokiya
    @Villagekokiya ปีที่แล้ว +39

    රටේ නීතිඥ සංගමයෙ ලොකුම පුටුවෙ කෙන කුඩු සලිදුගෙ නඩුව කතා කරනවා කියන්නේ. එක එතනම හොර වැඩක් ලොකු ස්ල්ලි කුට්ටි වලට කරන්නෙ. නීතිය මුන් හොද දේට යොදවලා.හරක් කටාල එලුම් ගස් යන්න කතා කරනම් වටිනවා.මටත් තිබ්බ ලොකුම් ප්‍රශ්නයක් තම්මා මෙ ප්‍රෝග්‍රැම් එකෙ ඉන්න එකා කියන විදියට ,හරක් කටාලා කැද විකුනල හම්බ කරපු සල්ලි නෙවෙයි. අපේ රටෙ මිනිසුන්න, ලමයිට . කුඩු පොවල හම්බකරපු සල්ලි. ඒක නීතිඥ හොදට දන්නවා. රට දරෙයිනම් කුඩු කාරයන්ගෙ නඩු කත නොකර ඉන්න ඔන. මු කියනවා වගේ නීතිඥ කුඩු කරයන්ගේ එවට උදවු කරනවා.නීතිඥ කම මුලට දගෙන . මුන්න ඔය සල්ලි හොදක් වෙන්න හොදනෑ.

    • @nimalidesilva-spryn1000
      @nimalidesilva-spryn1000 ปีที่แล้ว +1

      oyaa minimaruvek nam
      oyaa kudu jaavaram kaarayek nam
      oyaava athadanguvata aragena nam
      oyaa saliya peirisva lawyer lesa toora gannavanam
      oyata salli tiyenavanam saliya peiris illana gaana denna
      saliya peiris salli aragena naduvata katha karana eka varadida

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 ปีที่แล้ว +1

      ඌ කුඩුසල්ලි අරගෙන කරන දේ හරි,ඒත් මිනිහා එලියට ඇවිල්ල රාජ්‍ය දේපල වලට හානි කරන උන්ට නොමිලේ පෙනී හිටිනවලු තව රටටත් ආදරෙයි ලු. 😂😂. එහෙම උන්ට අපේ වහල්ලු කඩේ යනවලු. තව උන් හොරකම් වලට නඩුත් නොදා උන්ට හොරු කියනවලු.😮😮😮

    • @nimalidesilva-spryn1000
      @nimalidesilva-spryn1000 ปีที่แล้ว

      @@sumedhadisanayake1629 vahallu dan paavichchi karanne oyaage theory eka
      roumen kadee yaama

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 ปีที่แล้ว +1

      @@nimalidesilva-spryn1000 ඕක තමයි තොපිට වැදිල තියන හෙනේ, ඔයා වහලෙක් බව නොදැන අනුන්ට කියනව වහලා කියල , මොකද ඇත්ත කතා කලාම රිදෙනව නේද ? තමන්ගෙ හිල වහ ගන්න.🤣🤣🤣🤣🤣

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 ปีที่แล้ว +1

      @@nimalidesilva-spryn1000 ඒක නෙවෙයි ප්‍රස්නේ ඔය කියන සාලයා කුඩු කාරයන්න්ට,පාතාලේ උන්ට, මිනීමරුවන්ට ,ස්ත්‍රි දුසකයන්ට කඩේ යන එක.

  • @sanjeewa530
    @sanjeewa530 ปีที่แล้ว +2

    සාලිය පීරිස්ව ඊළඟ වැඩසටහනට ගෙන්නන්න

  • @sachchadis8883
    @sachchadis8883 ปีที่แล้ว +2

    චමුදිත ගැන නම් කියන්න දෙයක් නැ. කීර්ති රත්නායක ඊ නිව්ස් ඉන්න කාලෙ යම් හෙලිදරව් කලත් එයත් දැන් දැන් කාගේ හෝ න්‍යාය පත්‍රයකට වැඩ බව පේනවා. ඉදිරිපත් කරන කරුණු කිසිම විශ්වසනීයත්වයක් නෑ.

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +1

    ජයවේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +21

    දූෂිත රටක් තවත් තියේද ?
    උදේ සවස බුදු බණ ඇසෙන රටක්..
    බුදු සාදු ඇයි මෙහෙම උනේ මගේ රටට 🙄

    • @English111able
      @English111able ปีที่แล้ว +3

      අවුරුදු 75 ක් ටොයියොයි බයියොයි හොරුන්ට චන්දෙ දුන්නු නිසා !!!!

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +2

      @Setha
      ඔච්චරටම රටට ආගමට ජාතියට කොඩියටයි, සිංහයාටයි සිංහයාගේ කඩුවටයි බොරුවට ආදරේ බයියො .. ඔයැයි බයියෙක් නේද?
      නැත්තං මොකද මගේ රටට උනේ කියලා අහන්න මොකද ඔයැයිල අගහරු ලොවේ ඉඳලද ආවේ

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      @Nadith dinsara ජේප්පොන්ව පාවෙන ජන්ද වලින් ඈත් කරවන ගේමක් වගේ ..... කීයක් ගෙවනවද?
      හැබැයි ඔහොම ලියන්න හැමෝටම බෑ.. තක්කඩි කමේ අමනුෂ්‍යය කමේ උපරිමම ඉන්න ඩයල් එකක් වෙන්න ඕනේ.. මොකද මේ වගේ නූගත් කමෙන්ට් එකක් මම මේ දැක්කමයි..
      උබ භාග්‍යවතුන් වහන්සේ ගැන අහලවත් නෑ
      තක්කඩි දේශපාලකයන් ගැන දන්නෙත් නෑ
      කෙල්ලෙක් යාලුකරගන්නවත් දන්නැති නූගත් සතෙක්.

    • @mujeebmim
      @mujeebmim ปีที่แล้ว

      th-cam.com/video/eNBnaIfl9XA/w-d-xo.html

    • @mujeebmim
      @mujeebmim ปีที่แล้ว

      th-cam.com/video/eNBnaIfl9XA/w-d-xo.html

  • @sunilliyanage7259
    @sunilliyanage7259 ปีที่แล้ว +2

    කර්මයෙන් සියල්ල සිදු නොවේ යන්නෙහි විලෝපය හෙවත් අනෙක් අර්ථය ,
    උත්සාහයෙන් සහ අවංක කැපවීමෙන් පමණක් ඕනෑම දෙයක් වෙනස් කල හැකි බවයි. නොඑසේ නම් මෙය වෙනස් කල හැකි ජගතා ජනතාවයි. ඒ අතහැර කිසිම ජගතෙකුට නොහැක.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +5

    සමහර Lowyel la පොලිසිය අල්ලන් ඉන්නේ දෙගොල්ලන් බෙදා හදාගන නඩු වලින් හම්බ කරනවා.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +1

    Great ❤

  • @sachininimeka3923
    @sachininimeka3923 ปีที่แล้ว +1

    සුපිරි මඩපාර bro 🤪🤪🤪

  • @helatv3359
    @helatv3359 ปีที่แล้ว +22

    ඔබලා දෙන්නට ජය වේවා

  • @ameerkhan8636
    @ameerkhan8636 ปีที่แล้ว +3

    Chamudhitha anivaaren Mr saliya peris thumagen intervie keranda

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +14

    කීර්ති රත්නායක මහතා කුඩු ජාවාරම් කරුවන්ගෙන් සහ අනිකුත් සියලු පාර්ෂවකරුවන්ගෙන් ආරක්ෂා විය යුතුයි

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +2

    niyama program eka respect both

    • @ranjithprimathilaka6591
      @ranjithprimathilaka6591 ปีที่แล้ว

      පෝලිස්.පති.පත්කිරීම.සාගලිය.පීරීස්.දගලන්නේ.කූඩුකාරයන්ට.ඕන.කෙනෙක්.පත්කීරීමයි

    • @helptheworld7959
      @helptheworld7959 ปีที่แล้ว

      @@ranjithprimathilaka6591 aniwarwen

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Puthe chamuditha parissamin api wenuwen rata wenuwen karana wada bohoma agri parissamin budusaranai budusaranai puthe ❤❤❤

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +7

    වැඩෙ කියන්නේ සාදාරනය වෙනුවෙන් කතා කරන කුඩු නැති කරන්න කතා කරන අරගලයෙම උන් හරක් කටාලා වෙනුවෙන් පෙනි සිටින එකනෙ.

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +26

    බන්ධනාගාරෙයි,නීතිඥ සංගමය යි,අන්ත දූෂිතයි, පොලීසිය දූෂිත නෑ කියද්දිම තේරුනා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන කැම්පේන් එකට තමයි හැරෙන්නෙ කියලා.🤣🤣🤣

    • @inhaam1
      @inhaam1 ปีที่แล้ว

      th-cam.com/video/_q90C2kygHk/w-d-xo.html

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    ලෝයර්ස්ල ඕන කුනුගොඩක් කනවා.මන්දිර ගහන්නේ ඒ සල්ලි වලින් තමයි.

  • @kavindudias940
    @kavindudias940 ปีที่แล้ว +1

    💯 true

  • @Butcherkolla
    @Butcherkolla ปีที่แล้ว

    Niyamae sir

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 ปีที่แล้ว +12

    දුෂීතම ආයතනයක් ඔය කලු කෝට් කාරයෝ ඉන්න එක සල්ලී වලට ඕනෙම ජරා වැඩවලට උදව්කරන තැනක් ඕක ඉදකින් කාලකන්නී සාලිය පීරීස්

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      දැං ඌ කිව්ව එක ඒ විදියටම ගිලින්න තරං ඒ කියපුවා ශුවර් ද? එහෙනං බයවෙන්න එපා ලංකාවට කූඩු ගේන තැං හොයලා මහ මොලකරුත් හොයයි..
      මේ... අර හිටපු අගමැති (D.M ජයරත්න) කාර්යාලයෙන් රේගුවට දීපු ලියුම කුඩු කන්ටේනර් දෙක නිදහස් කරගන්න කියන කතාව දන්නැද්ද? නිකමට ඇහුවෙ 😂

  • @dsembukutti3616
    @dsembukutti3616 ปีที่แล้ว

    Oya mona kathada chamuditha .රිමාන්ඩ් eke ada ගියත් t.p.dekathunak hoya ගත්තකි .owa ඇත්ත katha.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +2

    කුඩු විකුණන කාලකන්නි අනිවාර්යයෙන්ම මරන්න ඕන හරිද

  • @anomapavlou3867
    @anomapavlou3867 ปีที่แล้ว +1

    මේවා. ඇසෙද්දී. ශ්‍රී. ලංකාව. අන්තදුෂීතයි...බුදුන්. තුන්වරක්. වැඩි. නිර්මල. බූදුදහාම. සහා. උදේ. සවස. පිරිත්. අසනා. ජනයා. සිටින. රටක්. එම. රටෙහි. කළු. කෝටි. කාර. නීතිය. දුෂිතයි....දදේ දේශපාළුවො. දුෂීතයි...බැලූ. බැලූ. හැමතැනම. දුෂිතයි. එම. රටක්. කවදා. ගොඩගත. හැකිද. නීතිඤ. නාගානන්ද. මහාතා. අධිකරණයේ. කළු. කෝටි. කාරයෝ. දුෂිතයි. පවසති......මගේ. අදහසට. අනූව. චමුදිත. සමග. මෙම. සාකචිචාව. පවත්වන. පූද්ගලයා. ශ්‍රී ලංකාවේ. බලගතූ. හස්තයකට. නොබියවම. පෙනී. සිටිමින්. අන්. අයව. නොභියව. විවේචනය. කරමින්. යමිකිසි. පූභල. හස්තයක්. මොහු. මෙහෙය. වන්නේ.. .

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 ปีที่แล้ว +2

    හැංගි හැංගි දෙන්නම සාලිය පීරිස් ට මඩ ගහනවා.... කාගෙද හස්තය 😂😂😂😂😂

  • @kapilakumara8412
    @kapilakumara8412 ปีที่แล้ว +4

    ඉතින් කොහෝමද කුඩු නතර කරන්නෙ , සරත් ෆොන්සේකා ආරක්සක ඇමති වෙන්නම ඕන

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 ปีที่แล้ว

    මාර වැඩේ. කුඩු චැනල් එක්ක පඩි ගන්න ගමන් චමුදිත කුඩු කාරයන් වෙනුවෙන් ඉදිරිපත්වන ලෝයර්ලා ගැන හෙලිදරව් කරනවා

  • @utusports4785
    @utusports4785 ปีที่แล้ว

    chamudithayaa sliy periswa sdarana karanaw muth hoda kuttyak arn redi hodanna mn hithnee

  • @suprvlan
    @suprvlan ปีที่แล้ว

    කොරෝනා කාලේ සෞඛ්‍යය සේවකයන් රටේ ගෞරවයට පාත්‍ර උනා. දැන් එක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරිලා. අරගල කාලේ නීතීඥයන් රටේ ගෞරවයට පාත්‍ර උනා. දැන් එකත් අනිත් පැත්ත හැරීගෙන එනවා. මේ රටේ මිනිස්සුන්ට මේ වෙන කාලකන්නි ඉරණමට දේශපාලුවන්ට වඩා මේ රටේ මිනිස්සුම වගකිව යුතුයි. කාලකන්නින්ට කාලකන්නි ඉරණමක් අත්වෙන එක විය යුතු දෙයක්.

  • @malalasekarammp937
    @malalasekarammp937 ปีที่แล้ว +8

    අම්මෝඕඕ මේ හොර ගුහාවෙන් මැරිලා හරි චුත වෙමු සාදාරන මිනීසත් බව රැකගන්න ,,,දෙය්යනේ මෙහෙම අමන සක්කිලි මිනිස්සු ඉන්න රටක් ලෝකෙටම එකයිද?????????????????????

  • @rohanpranith1221
    @rohanpranith1221 ปีที่แล้ว +1

    චමුදිත මහත්මයා ඔබ ගේ තේරීම නිවැරදි

  • @danuskapriyankaradissanaya3239
    @danuskapriyankaradissanaya3239 ปีที่แล้ว +1

    කුඩුකාරයින්ගෙන් සල්ලි ගත්ත හිටපු නීතිඥ සංගමයෙ සභාපති යූආර්ද සිල්වා ගැන කතානොකර ආයුධ පෙන්වන්න කියල අරගෙන ගිහිල්ල මරා දමන එකට පොලීසියට එරෙහි වෙන සාලිය පීරිස්ට ගහන්නෙ
    ⁣සාලිය පීරිස් ⁣දේශබන්දුට එරෙහිවීම නිසා .
    රෝහිතගෙ දේශබන්දුගෙ කුඩුවලට තියෙන සම්බන්දය හෙලිකර ගන්නනම් ඔවුන් ඝාතනය කරන එක වලක්වගන්න ඕන.(මාකදුරේ මදුෂ් සතුව තිබුන කියපු කෝටි 1000 ට මොකද වුනේ.)

  • @rdem9641
    @rdem9641 ปีที่แล้ว

    👍👍👍

  • @omilamediaplus
    @omilamediaplus ปีที่แล้ว +38

    මේ රටේ හැම රාජ්‍ය ආයතනයක්ම දූසිත අප්පලා ඉන්නවා ජනතාව අවදියෙන් බුද්ධිමත්ව අවදානයෙන් සිටිය යුතුයි මේ රට දියුණු කරන්න නම්.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      ඒ දූෂිතයන්ව එතනට දාල තියෙන්නේ ඔය තක්කඩි දේශපාලකයන්ම තමයි . ඒකවත් තේරුම් ගන්න බැරි ද

    • @priyankapalugama6503
      @priyankapalugama6503 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇතත.මිඩ් වයිප් ත්‍රිපෝෂ ටික ගෙනියනවා..කාර්යාල සේවකයෝ ලිපිද්‍රව්‍ය පුද්ගලික පරිහරනයට ගෙනියනවා ..හැම රාජළ්‍ය ආයතනයකම හොරකම සිද්ද වෙනවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks

  • @ajithlokuge7623
    @ajithlokuge7623 ปีที่แล้ว +1

    අරගලය පෙරමුණ ගත් නීතිඥයෝ කොහොමද වැඩ.....අසරණ මිනිසුන්ගේ ඉඩම් නඩු අවුරුදු ගාණක් අදිනවා මැරෙනකම්ම නඩුව ඉවර වෙන්න හූරගෙන කනවා

  • @saranajayasinghe5364
    @saranajayasinghe5364 ปีที่แล้ว +5

    පොලිස නිලධාරියෙක් වසර 30 සේවයේ ඉදල විශ්‍රාම යනවිට ලක්ෂ 10 කපමන මුදලක් ලැබෙන්නේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      නැහැ නැහැ එයා කියුවේ ඒක නෙවෙයි

  • @qzd981
    @qzd981 ปีที่แล้ว

    චමුදිත , මේ වනවිට ඔබගේ යූටියුබ් නාලිකාවේ පළ කළ මේ සාකච්ඡාව සම්බන්ධයෙන්, නීතීඥ සාලිය පීරිස් මහතා වෙනත් යූටියුබ් නාලිකාවක් ඔස්සේ පිලිතුරු දී තිබෙනවා. ඔහු, ඔබ නගන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. කුඩු ඉතිහාසයක් ඇති ඔබගේ හිරු ( කුඩු) නාලිකාවේ හාම්පුතාලා සතුටු කරන්නද මෙවැනි මඩ අවලාද එල්ල කරන්නේ. ඔබගේ මාධ්‍ය භාවිතයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කරුණාකර සාලිය පීරිස් මහතාටත් අවස්තාවක් දෙන්න

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +23

    ඔහොම පාලුගෙයි වළං බිඳින්න එපා චමුදිත ..
    කීර්තියි,පීරිසුයි..දෙන්නාම ගේන්න මුහුණට මුහුණ..
    අපරාදේ අපේ ඩේටා..😅😅

    • @miyurangadilshan9458
      @miyurangadilshan9458 ปีที่แล้ว +1

      අනේ දුක හිතුනද උබේ කුඩු ගහන මෝඩ බෝයි ෆෙන්ඩ්ට කුඩු ගහන්න කුඩු නැති වෙයි කියලා එහෙම වෙන්නේ නෑ එක කුඩු ව්‍යාපාරිකයෙක් නැති වුනාට ඒ වෙනුවට තව කුඩු වියාපාරිකයෙක් එනවා ඒ නිසා බය වෙන්න එපා.

    • @nethmi.249
      @nethmi.249 ปีที่แล้ว

      ​@@miyurangadilshan9458 මොන උට්ටෙක් ද මේ..තමුසේ kg ගහලාද ඕයී..😜😜
      මූට අමතක වෙලා චමුදිත යැපෙන්නෙත් කුඩු දුමියාගේ පව්ළේ චැනල් එලෙන්..😂😂😂

  • @kavindagamage613
    @kavindagamage613 ปีที่แล้ว +1

    අහ් එන්න අපි තව සාලිය එක්ක අරගල කරමු

  • @memereview7194
    @memereview7194 ปีที่แล้ว +7

    Ratata,Arthikayata,pawulata,Samajeta wedakata nethi අපරාධකරුවන්ට කොහොමත් නින්ද යන්නේ නැහැ .වයසට යන කොට පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ .ඉට වැඩිය හොදයි හන්ගපු ආයුද තියනව කියල ගියානම්

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +3

    මේ කීර්ති ,එක්කො ඉත්තෙක් ,ඔත්තු කාරයෙක් ,කේලම්කාරයෙක්,බොරුකාරයෙක්,වන්චාකාරයෙක්,පාවාදෙන්නෙක්,පිස්සෙක්,......හෝ බිස්නස්කාරයෙක් වියහැක.

  • @bandulamahesh
    @bandulamahesh ปีที่แล้ว +2

    සල්ලි තියනවා නම් බහුතරයකට නීතියෙන් තර්කය අනුව ගැලවෙන්න පුලුවන්...තර්කය ඉතින් හොදටම දන්නේ ඒ ඈයෝනේ...සේවා දායකයා කියන නීතියට අනුව සර්ව සාධාරන වචනය දාලා වැඩේ කරනවා.ඒත් මනසට අනාව නම් ඉතින් සාධාරන නෑ...

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 ปีที่แล้ว +1

    අය්යෝ සනා ලෝයර්ට රෙන්නබරවෙන්න මුදල්මිටි කරඋඩින් තිබිබහම...නඩුකාරයෝ නොමග යවන්න පුලුවන් ලේසිෙන්ම....ඉටපසු අැප....ඉහි..ඉහි.ඉහිහිහි....රේගුව අැහැ වහල ඩුබය් පනිනවා...හි..හි..හිහිහි..හි....පොලිසියේ මහත්තුර තමය් ජිවිතය පරදුවට තබලා කට්ට කාලා කුඩ්ඩෝ උසාවි දාාන්නේ...ත් බැනුම් අහන්නෙත්...පටිරෝල්..පටිරෝල්

  • @shanthakumara3501
    @shanthakumara3501 ปีที่แล้ว +3

    Talent එක මිල කරන්න බෑ කීර්ති . කුඩු කාරයොන්ගෙන්නම් කෝටි ගනන් වලින් අය කරන්න ඕන . සාලිය පීරිස් අරගෙන තියෙන ගාන මදි.

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +3

    Hollywood film බලන්න ඕනේ නෑ ලංකාවේ case එකක් දෙකක් බැලුවන නම් නියමයි ..විමල් හරි

  • @piththamanodakin6915
    @piththamanodakin6915 ปีที่แล้ว

    🔥🔥

  • @TkMtk-vv1iw
    @TkMtk-vv1iw ปีที่แล้ว +16

    මුන් වගේ උන් වෙනුවෙන් පෙනී නොසිටින්න නීති සම්පාදනය කරන්න බැරිද දන්නෑ...
    කරන තරම් අසමජ්ජාති වැඩ කරල උන් බේරගන්න හෙලුවෙන් පෙරකදෝරු කාලකණ්ණි පෝලිමේ යනවා

  • @slvoice5151
    @slvoice5151 ปีที่แล้ว +1

    The Bitter Truth

  • @asankalakmal7326
    @asankalakmal7326 ปีที่แล้ว +2

    අලි ගිය පාර බලන්න .අපි කන්නාඩී දාන්න ඕනද..චමුදිත

  • @asela.dharmasir1495
    @asela.dharmasir1495 ปีที่แล้ว +4

    ස්තුති චමුදිද

  • @roshanperera9050
    @roshanperera9050 ปีที่แล้ว +1

    ielts සාලිය පීරිස් ඉලක්ක කර ගහන හැටියට මූ දැන් නාමල් කුමාර ගේ චරිතය කරන්නෙත් මේක දේශපාලන ගේම ක්නාමල් කුමාර නාලක ද සිල්වා ට ගහපු ගේම සමානයි සාලිය පීරිස් ට ගැහිල්ල

  • @cccsss1188
    @cccsss1188 ปีที่แล้ว +5

    අවසාන යේ.වෙන්නේ..
    සින්හල .ජාතිය..විනාසවෙන.එක
    තමයි..😭
    ඔබතුමා න්ලාට..බුදු සරනයි .🙏

    • @wasanapalliyaguru1237
      @wasanapalliyaguru1237 ปีที่แล้ว

      th-cam.com/video/eNBnaIfl9XA/w-d-xo.html චමුදිතය නම් මහම ජරා එකෙක්. අපේ රටේ මෝඩයෝන්ට තම තේරෙන්නේ නෑ මේ වෙන්නේ දෙශබන්දුව ගේන්න කුඩු සහ නයි chanel කරවන ඒවා කියල. රටට වෙන දේ බල ගන්න පුළුවන්.

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Chamida Good news Malli budusaranai ranil balla disabandu balla disabandu balla disabandu balla disabandu balla pala Ballo pala Ballo pala ❤❤

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 7 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @hassanmarzoona5832
    @hassanmarzoona5832 ปีที่แล้ว +2

    හරක් කටා ගැන Ajith Dharmapala මහතා Sl dhesaya සමග කරන සාකච්ඡාවත් මේ සාකච්ඡාවත් සංග්සන්දනය කල යුතුයි

  • @niroshanganeshanathan8881
    @niroshanganeshanathan8881 ปีที่แล้ว +31

    Prison story is real.what he said is 100% true

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 ปีที่แล้ว

    We're good 👍

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +3

    කීර්ති ඔයිට කලින් ඔය සිද්ධිය කුඩු කාරයෙක් ඉන්නවා විදේශ රටක ඌට පවන් ගහන්න උයන්න මසාජ් කරන්න toilet cleaning කරන්න ඉන්නවා එවුන් ට හවස් වෙන කුඩු දෙනවා කියලා ..ඒක ආයේ ආයේ .ආ එහෙමද ඒ කොහොමද ආ..ඇත්ත ද කියලා chamuditha අහන්නෙ ඒක දැන් කිව්වා වගේ ..ලංකාවේ කුඩු මත්ද්‍රව්‍ය එන්න එන්න මහා පරිමාණයේන් ඉදිරියේ තවත් වැඩි වෙනවා මිස කවදාවත් ඔබ මම බලාපොරොත්තු වෙන වීදියේ vishadeemak වෙන්නේ නැ ..

  • @thilinanimesh8164
    @thilinanimesh8164 ปีที่แล้ว +1

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤