බේකින් පවුඩර් බීටර් නැතුව රයිස් කුකර් හදා ගන්නත් පුළුවන්😋 | lava cake cup | chocolate lava cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2024
  • cup cake recipe
    මේ විදිහට කප් කේක් හදලා බලන්නකෝ චොක්ලට් බේරි බේරි කන්න පුළුවන්
    බිත්තර 2ක්
    සිනි 30g
    පිටි 30g
    චොක්ලට් 100g
    බටර් 50g
    #lavacake #lavacupcake #chocolatecupcake #chocolatecupcake #chocolate #chocolatecakerecipe #lawacake #mugcakes #mugcakerecipe #mugcakes

ความคิดเห็น • 36

  • @MyEasyRecipe
    @MyEasyRecipe  4 หลายเดือนก่อน +4

    බටර්,බේකින් පවුඩර්,බීටර් ,අවන් නැතුව ලේසියෙන්ම හදා ගන්න පුලුවන් චොකලට් කේක් 👌😋th-cam.com/video/JNdZNYWC924/w-d-xo.html

  • @user-lt8fi1jc5z
    @user-lt8fi1jc5z 4 หลายเดือนก่อน

    Your recipe are very easy and delicious ❤

  • @rvrv4176
    @rvrv4176 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 หลายเดือนก่อน +1

    Superb.....👌

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน

    Super fantastic yummy recipe Thank U so much Dear for ur lovely very easy method 🙏👍👌🤩😋🤗

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      Thank you 😊

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 4 หลายเดือนก่อน

    Ane oyata magen 😘😘😘😘

  • @ChandanaSujithKumara-qy4pf
    @ChandanaSujithKumara-qy4pf 4 หลายเดือนก่อน +1

    Hoyapu recipe eka ada hadala teyenne, thank you.

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน +1

    තෙරුවන්. සරණයි. දුවේ. මම. අසාවෙන්. හිටියේ. මේ ලා වා. කේක්. එක. හදන හැටි. දැනගන්න. ස්තුතියි. පිං. ඔයාට. හොදේ 🙏🙏🙏👍👍👍👍👌❤️🌹💞

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      thank you theruwan saranai🤗

  • @savithralakshani7755
    @savithralakshani7755 4 หลายเดือนก่อน

    Pressure cocker eke puluwanda, winadi kiyak thiyanna onida

  • @dilmihimashisirimana7458
    @dilmihimashisirimana7458 4 หลายเดือนก่อน +1

    Super

  • @nayananandani5353
    @nayananandani5353 4 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @umesharashmi4908
    @umesharashmi4908 8 วันที่ผ่านมา

    අක්කේ අවන් එක pre heet කරගන්නේ කීයටද

  • @janakajeewantha1681
    @janakajeewantha1681 4 หลายเดือนก่อน

    Butter chocolate mixture eka niunamada ekathu karanne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      ow tikak nimenna oni

  • @user-gh5ng4mj5v
    @user-gh5ng4mj5v 4 หลายเดือนก่อน +6

    චොක්ලට් පවුඩර් වලින් හදන්න බැරිද

    • @ruwangapahasara443
      @ruwangapahasara443 4 หลายเดือนก่อน +2

      Athkota lava cake newe cup cake

  • @sharafathima7089
    @sharafathima7089 4 หลายเดือนก่อน

    Cup cake liners walata danney neythuwa beyridha fry pan ekey hadanna

  • @user-oj8hy3jq4y
    @user-oj8hy3jq4y หลายเดือนก่อน

    Dawas kiyak vithara thiya ganna puluwanda akki meka

    • @MyEasyRecipe
      @MyEasyRecipe  28 วันที่ผ่านมา

      sathiyk thibbath mokuth wenne na

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 4 หลายเดือนก่อน

    Milk Chocolate ගත්තොත් සීනි නොදා හදන්න පුළුවනිද ?

  • @AyeshaDilhani-dh2vw
    @AyeshaDilhani-dh2vw 2 หลายเดือนก่อน

    Magarin ganna berida

  • @vijithchandima819
    @vijithchandima819 3 หลายเดือนก่อน

    මට ඕනි බඩු ටික කියන්නකෝ

  • @lashininiwarthana9265
    @lashininiwarthana9265 4 หลายเดือนก่อน

    Egg නැතුව හදන්න බැරිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      biththara oni

  • @user-nx5hx2vi9w
    @user-nx5hx2vi9w 4 หลายเดือนก่อน

    මේ විදියට කප් කේක් කීයක් විතර හදන්න පුළුවන් ද?

  • @RashiniDissanayake-ln6ky
    @RashiniDissanayake-ln6ky 22 วันที่ผ่านมา

    Man meka haduwa oma awe na