ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අයිසිං කරන කොට කේක් කුඩු ගැවෙන එකට හොදම විසදුම😍 | chocolate icing cake | chocolate cake | cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • easy birthday cake
    අයිසිං කරන කොට කේක් කුඩු ගැවෙන එකට හොදම විසදුම..නොසෙල් නැතුව උපන්දින කේක් එකක් හදන ලේසිම විදිහ..මේ දවස් වල තියන් රස්නෙට දිය වෙන්නෙ නැතුව අයිසිං හදන විදිහ
    බටර් හෝ මාගරින් 125g
    සිනි 125g
    බිත්තර 2
    පාන් පිටි 100g
    කොකොවා පවුඩර් 25
    කිරි 30ml
    වැනිලා තේ හැදි 1/2
    බේකින් පවුඩර් තේ හැන්දක්
    අයිසිං සිනි 400g
    බටර් හො මාගරින් 150g
    කොකොවා පවුඩර් තේ හැදි 2
    ඩාක් චොකොලට් 20g
    ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 2
    සුදු චොක්ලට්
    125g of butter or margarine
    125g of sugar
    2 eggs
    Bread flour 100g
    25g cocoa powder
    30ml of milk
    1/2 tsp vanilla
    A teaspoon of baking powder
    Icing sugar 400g
    Butter and margarine 150g
    2 tesp of cocoa powder
    Dark chocolate 20g
    2 tespoons of fresh milk
    White chocolate
    ලිපේ මෙච්චර ලේසියෙන් කේක් එකක් පුළුන් වගේ කන්නත් ආස හිතෙනවා😋 • තේ වෙලාවට විනාඩි 5න්😍 ...
    කේක් ගිනි ගනන් කාලේ ගෙදර රසට හදා ගන්න මේ කඩේට වඩා ලාබයි රසයි😍 • කේක් ගිනි ගනන් කාලේ රස...
    එක බිත්තරයෙන් පුළුන් වගේ සොෆ්ට් කේක් එකක් හදා ගන්න පුලුවන් කියලා දැනගෙන හිටියද? පළතුරු කැලි ටික අඩියට බහින්නෙ නැතුව ලස්සනට හදා ගන්න විදිහ😍👌 • බිත්තර ගනන් කාලේ මෙහෙම...
    කට පිස්සු වට්ටන චොකලට් කේක්😍 • කඩේ ගිණි ගනන් කියලා අප...
    #chocolatecake #cake #chocolateicingcake #icingcake #easycake #cakerecipe #simplecake #cakerecipes #cakerecipesinhala, #easy cake #cakemyeasyrecipe #newcake #newicingcake #cookingchannel #sweets #cakes #easy #cakessrilankan, #cakesrecipesinhala #cakeinsinhala #chocolatecake #chocolatecakedesign #chocolatecakeidea, #chocolatecakerecipe #birthdaycake #birthdaycakeideas #newcakes #viral #easyrecipe #easy #easycooking

ความคิดเห็น • 67

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    ලිපේ මෙච්චර ලේසියෙන් කේක් එකක් පුළුන් වගේ කන්නත් ආස හිතෙනවා😋th-cam.com/video/s9HdujdgptA/w-d-xo.html

  • @diluka948
    @diluka948 3 วันที่ผ่านมา

    මං හැදුවා රස..ට ලස්සනටම ආවා..මං මේ ප්‍රමානම ඩබල් කරල උසට හැදුවෙ..මේ කියන විදියටම හැදුවොත් පොඩ්ඩක්වත් වරදින්නෙ නෑ..මං ස්ටීම් කරල හැදුවෙ..ස්තූතියි ඔයාට ගොඩාක් ..🙏🙏

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    එක බිත්තරයක් දලා රසට පුළුන් වගේ හදන කප් කේක් රසයේ වෙනසකුත් නැ ලාබයි මෙහෙම හදන එක නම්😋👌th-cam.com/video/mAIiLw5yLlA/w-d-xo.html

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    මෙච්චර රසට ලේසියෙන්ම බිස්කට් පුඩිමක්..කේක් එකකට අරගන්නත් පුළුවන් රස නම් කියලා වැඩක් නැ😋th-cam.com/video/c7-tRuTKx4I/w-d-xo.html

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    අඩු වියදමින් රසම රස ස්විස් රෝල් එකක් තේ හැන්දෙන් මැනලා ලිපේ හදා ගන්න ව්දිහ..බටර් බීටර් එහෙමත් ඔනි වෙන්නෙ නැ😍th-cam.com/video/q0SQTYnRBLo/w-d-xo.html

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    එක බිත්තරයක් එකතු කරගෙන රසම රස කප් කේක් 12ක්ම හදා ගන්න විදිහ👌th-cam.com/video/qnqCw5UrTcE/w-d-xo.html

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    මේ විදිහට කප් කේක් හදලා බලන්නකෝ චොක්ලට් බේරි බේරි කන්න පුළුවන්
    😍th-cam.com/video/yY_zaJ7aXUg/w-d-xo.html

  • @MyEasyRecipe
    @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

    කේක් අච්චුවක් නැතුව සරලම විදිහට කාර් කේක් එකක් හදා ගන්න විදිහ..ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන් මේ විදිහට😍th-cam.com/video/8oOt_taLIxw/w-d-xo.html

  • @dulaninisansala433
    @dulaninisansala433 3 หลายเดือนก่อน +1

    Me sare apit birthday ekakat hadanawa gedarama oya kiyala dipu widiyakata thanks

  • @Maleesha580
    @Maleesha580 3 หลายเดือนก่อน +1

    Hamadeyakma hodata pahadiliwa kiyala dunna😊😉😇

  • @theepasamithamby7775
    @theepasamithamby7775 3 หลายเดือนก่อน +1

    அருமை அருமை ❤

  • @shashikafernando8789
    @shashikafernando8789 3 หลายเดือนก่อน +3

    අපි ගෙදර පාවිච්චි කරන ෆ්‍රිජ් එකේ දැම්මොත් එළවළු සුවඳ එනවනෙ.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      cake eka dan kotase thiyana dewal ain karala danna

  • @Chamaratharu1226
    @Chamaratharu1226 3 หลายเดือนก่อน

    Akke oyge recipe balal thama mulinm cake ekak heduwe marama rahayi❤

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 3 หลายเดือนก่อน

    මම කේක් හදන්න නම් කම්මැලී. ඒවුනාට කේක්හදන වීඩියෝවක් මුල ඉදන් අගට යනකල්ම කම්මැලි නැතුව බලපු පලවෙනි වතාව තමයි මේ

  • @aroshamadushani2961
    @aroshamadushani2961 2 หลายเดือนก่อน

    Api gava ක්‍රොන් ෆොවෙර් තියනවා එවා දම්මොත් අවුල් යයිද 😮😮😢

  • @tharangadilhani8074
    @tharangadilhani8074 3 หลายเดือนก่อน

    Akki oya thatiya usa watak pramanaya manala kiyannako

  • @dilkibandara9013
    @dilkibandara9013 3 หลายเดือนก่อน +1

    නංගී ඇස්ට්‍රා වලින් හදන්න බැරිද මාගරින් කියන්නෙ ඇස්ට්‍රා වලට

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 3 หลายเดือนก่อน +2

      මාගරින් කියන්නෙ ඇස්‍ට්‍රානෙව්ව්ව්....😂ඇස්ට්‍රා කිය්න්නෙ මාගරින් බ්‍රෑන්ඩ් එකක්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      puluwan

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 3 หลายเดือนก่อน +2

    nangi cake ekak madin bahinne ai

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      baking powder adu unama haa madi unama ,kalawal wela madi unama,oven eke heat eka wadi unama..e wage dewal

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 3 หลายเดือนก่อน +1

    Braking soda danne nadda nangi

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      oni wenne na..kamati nam danna puluwan

  • @achalad.a6472
    @achalad.a6472 3 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මට කියන්නකෝ ජෑම් හදනකොට කලරින් නොදා අන්නාසි එසන්ස් එක දැම්මට කමක් නැද්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      kamak na ..hodata idunu annasi gediyak gaththamath paata enawa

    • @achalad.a6472
      @achalad.a6472 3 หลายเดือนก่อน

      Thanks akke ❤❤

  • @thilinidilrukshi2169
    @thilinidilrukshi2169 3 หลายเดือนก่อน

    Cake eka haduwata oye vidihata enna na. Ganna oni chocolate powder eka mokkada mis

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      kamati wargayak ganna..man eka eka brand use karanwa..aduwata tiyana ewa

  • @gothamikanchana
    @gothamikanchana 3 หลายเดือนก่อน

    Fridge eke thiyala gaththama icing uda wathura bindu wage hadila icing diya wenawane

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      na ehema wenne na, dawas 2-3 thibbama ehema wenawa kalathurakin...

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 3 หลายเดือนก่อน

    cornflour dala hadana vidiya kiynnako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      kiyala dunna dear..icing sini tikata cornflour 2tbsp danna mei pramanayata

  • @dilankasubashinie3244
    @dilankasubashinie3244 3 หลายเดือนก่อน

    මාගරින් ගත්තත් පැය එකහමාරක් එලියෙ තියන්න ඕනිද?

  • @sachinisaumya6046
    @sachinisaumya6046 3 หลายเดือนก่อน

    Akka ushntha kiyatada dann

  • @madueranadi
    @madueranadi 3 หลายเดือนก่อน +1

    ❤❤😍

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 3 หลายเดือนก่อน

    නංගි චොකලට් කේක් වලට බ්‍රේකින් සෝඩා දානවනේ ඔයා දාන්නේ නැද්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

      kamati nam danna puluwan mn danne na..

    • @Vishmi4089
      @Vishmi4089 3 หลายเดือนก่อน +1

      බේකින් සෝඩා දැන්මම හොද උසට කේක් එක එනවා.

  • @user-ct8pr9yk4n
    @user-ct8pr9yk4n 3 หลายเดือนก่อน

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 3 หลายเดือนก่อน

    😊❤❤

  • @SamadhiNilmini
    @SamadhiNilmini 2 วันที่ผ่านมา

    මෙඩෝලි දාන්න බැරිද

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 3 หลายเดือนก่อน

    ❤❤

  • @sharmidinesha
    @sharmidinesha 3 หลายเดือนก่อน

    Plz කියන්නකො චොකලට් කේක් බේක් වෙනකොට පැලෙන්නෙ ඇයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      try eka madi unama

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 3 หลายเดือนก่อน

    නංගි ඇයි කේකේ එකේ මැද අමු වෙන්නේ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      ushanathwaya wadi

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz 3 หลายเดือนก่อน

    අයිසින් සීනි දාන්නැතුව සීනි බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන් ද😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      puluwan habai sarthaka na

  • @srsimplelife
    @srsimplelife 3 หลายเดือนก่อน

    ට්‍රේ එකේ දිග පලල කොහොමද

  • @ChathurangaWeerakkodi
    @ChathurangaWeerakkodi 3 หลายเดือนก่อน

    Eia kiri kaman nadda

  • @techmishan9186
    @techmishan9186 3 หลายเดือนก่อน

    Akke sugar sirap kiyanne monada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      sini mesa handak alwathura tikakata diya karala ganna eka

    • @techmishan9186
      @techmishan9186 หลายเดือนก่อน

      Tnx

  • @rvrv4176
    @rvrv4176 3 หลายเดือนก่อน

    Pan inch size pls

  • @nasikanayomi7036
    @nasikanayomi7036 3 หลายเดือนก่อน

    👍👍👍👍👌👌👌🥰🥰🥰

  • @aruniaruni2015
    @aruniaruni2015 3 หลายเดือนก่อน